Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Thank you 🙏🙏🌷❣️
චීනා ණය උගුලට අහුකර ගන්නවා අෆ්රිකානු රටවල් සේරම ණය ගෙන්න බැරි උනාම රටේ ඉඩම් ටික චීනෙට😁
එහෙම දෙයක් නෙමේ වෙන්නේ 😊 එයාලා ලෝක බලවතුන් වෙන්න නම් පක්ෂපාතී රටවල් තියෙන්න ඕනි❤
@@ආතල්.With.Kalpaniහම්බන්තොට වරාය එතකොට චීනා ගත්තෙ😅
@@shuttlespace04 හරි ඒත් එයාලගේ target එක වෙනම level එකක් bro අනිවා ලෝක බලවතා වෙයි 👏❤️
@@ආතල්.With.Kalpani 😂මොන බලවතාද?😂යුද්දයක් කරල නැ අවුරුදු 40 කින්😂.ගැනි වගේ චීනේ.
@@shuttlespace04 yudda karanna one loka bala vatha venna enisa chine velada yudde dinala ivarai gihin balanna
කොරෝනා චීනෙන් ණය අරන් තමා අපිට කෙලවුනෙත්😢අප්රිකාවෙ උන් මෝඩයො😂
ගත්ත නය හොරා කාපුවම ,අපිට කෙලවෙන එක ,අහන්න දෙයක්ද බන්...
@@champikamanoj1633 හම්බන්තොට වරාය,ගුවන්තොටුපල චීනානෙ හැදුවෙ
දුන්න එකා නෙමෙයි ගත්ත එකා තමා අවුල
African un gana danna tharama thamai. Ane lin madiyo . Paw .😢
@@jankakumara7004 හොයන් නතුව දූසිත පාලකයන්ට ණය ඔහේ දෙන එකත් අවුල්.රාජපක්සලට වගෙ
ඇත්තටම ඇමරිකාවේ ජනාධිපති කෙනෙකුගේ දරුවෙක් උසාවියෙන් දඬුවම් ලැබුණාට. ලංකාවෙ නං එහෙම ඉතිහාසයටම කිසිම ජනාධිපති කෙනෙක් හෝ අගමැති කෙනෙකුගේ දරුවන්ට එහෙම දෙයක් වෙලා නෑ බලන් ගියාම ඒ දරුවෝ හරි හොඳ ඇති නේද? ලෝකයේ අනිත් දේශපාලඥයන්ගේ පවුල් වල සාමාජිකයන් එක්ක සංසන්දනය කරනකොට.
ලංකාවෙ නීතිය ක්රියාත්මක වෙන්නේ නැති බැරි මිනිස්සුන්ට
ඇයි මෛත්රී ඉන්නෙ...😂 බොම්බ ගහලා
මම මෙක ලිවීමේ අදහස ලංකාවේ දේශපාලඥයන්ට පාරක් ගැසීමේ අදහසින්. මොකද උන් නීතිය හරියට ක්රියාත්මක කරන්නේ නැතුව ඒවා උන්ගේ පවුල ඒවා වහගන්නවා
Thanks
Thank you 🙏🙏🌷❣️
චීනා ණය උගුලට අහුකර ගන්නවා අෆ්රිකානු රටවල් සේරම ණය ගෙන්න බැරි උනාම රටේ ඉඩම් ටික චීනෙට😁
එහෙම දෙයක් නෙමේ වෙන්නේ 😊 එයාලා ලෝක බලවතුන් වෙන්න නම් පක්ෂපාතී රටවල් තියෙන්න ඕනි❤
@@ආතල්.With.Kalpaniහම්බන්තොට වරාය එතකොට චීනා ගත්තෙ😅
@@shuttlespace04 හරි ඒත් එයාලගේ target එක වෙනම level එකක් bro අනිවා ලෝක බලවතා වෙයි 👏❤️
@@ආතල්.With.Kalpani 😂මොන බලවතාද?😂
යුද්දයක් කරල නැ අවුරුදු 40 කින්😂.ගැනි වගේ චීනේ.
@@shuttlespace04 yudda karanna one loka bala vatha venna enisa chine velada yudde dinala ivarai gihin balanna
කොරෝනා චීනෙන් ණය අරන් තමා අපිට කෙලවුනෙත්😢
අප්රිකාවෙ උන් මෝඩයො😂
ගත්ත නය හොරා කාපුවම ,අපිට කෙලවෙන එක ,අහන්න දෙයක්ද බන්...
@@champikamanoj1633 හම්බන්තොට වරාය,ගුවන්තොටුපල චීනානෙ හැදුවෙ
දුන්න එකා නෙමෙයි ගත්ත එකා තමා අවුල
African un gana danna tharama thamai. Ane lin madiyo . Paw .😢
@@jankakumara7004 හොයන් නතුව දූසිත පාලකයන්ට ණය ඔහේ දෙන එකත් අවුල්.
රාජපක්සලට වගෙ