Chooty Malli Podi Malli | Apahasa Nadu (අපහාස නඩු)

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024
  • Listen Now On 👇
    Apple Podcasts: apple.co/40oIM25
    Spotify Podcasts: spoti.fi/3YZHl95
    Google Podcasts: bit.ly/42svFyH
    Castbox: bit.ly/3n3Ayht
    Amazon Music: amzn.to/3yRozpO
    Pocket Casts: pca.st/vo76y03x
    Radio Public: bit.ly/3TpCexP
    Subscribe Now ►► bit.ly/2TfhM3r
    චූටි මල්ලි පොඩි මල්ලී
    සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
    Chooty Malli Podi Malli
    On Air - Every Week Days 4 pm to 6 pm
    #ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live #CMPM #SunethChithrananda #GamindaPriyaviraj

КОМЕНТАРІ •

  • @sumedhamanjula2802
    @sumedhamanjula2802 29 днів тому +23

    මගේ ජීවිතයේ හොඳම විකටයක් දෙදෙනා 💚💙💜️😍😘

    • @sam69xxx1
      @sam69xxx1 29 днів тому

      එතකොට ගම්මන්පිලයි , විමලුයි😅

    • @harshaindunil1866
      @harshaindunil1866 27 днів тому

      විකටයා (Clown) කියන්නෙ විකට ස්වරූපයේ ඇදුම් ඇඳගෙන භෞතික අභිනයන් ඇසුරින් විහිළු කරන අයට.
      ප්‍රහසන ශිල්පියෙක් (Comedian) කියන්නෙ කථනය මගින් හුදු විහිළුවකට එහා ගිය යම් ගැඹුරක් සහිත ප්‍රහසනයක් ඉදිරිපත් කරන කෙනෙකුට. සාමාන්‍ය සමාජය කතා කරන්න බය දේවල් කතා කරන, සහ සමාජයේ චින්තන සීමාවන් පුළුල් කරමින් නව චින්තන මායිම් සලකුණු කරන මහා කාර්යයක් ලෝකය පුරා සිටින ප්‍රහසන ශිල්පීන් විසින් කරමින් ඉන්නව. හිනා ගස්සනවට අමතරව
      චූටිමල්ලි සහ පොඩි මල්ලි දෙන්න ගත්තත් පහුගිය වසර කීපය තුල මම දැක්ක විහිළුවට අමතරව මේ රටේ මිනිස්සුන්ගෙ දේශපාලන චින්තනය නිවැරදි දිශානතියකට යොමු කරන්න, අපේ රටේ දේශපානයේ යථාර්ථය පොදු සමාජයට වටහා දෙන්න, ඒ වගේම මේ දේශපාලන සහාසික කමට විරුද්ධ වෙන්න අපිට හැකියාව තිබෙන බව ඒ්ත්තු ගන්වන්න ලොකු වෙහෙසක් ගන්නව. කලාකරුවෙක්ට තමයි පහසුම සාමානය සමාජයේ ඔලු ගෙඩි ඇතුලට රිංගන්න. අනිත් බොහෝ කලාකරුවන් සාමූහිකව එකතු වෙලා කරන්න ඔ්න කාර්යයක් උනත් ඒක ඇත්තටම කලේ සහ කරන්නෙ ඉතාම සීමිත පිරිසක් විතරයි.
      සුනෙත්, ගාමින්ද hats off 🫡🙌❤

  • @ravishkapramod3835
    @ravishkapramod3835 29 днів тому +10

    හැමදාම අපිට ඇත්ත තේරුම් කරන්න හදන සුපිරි වැඩ්ඩො දෙන්නා...
    ආදරෙයි..❤❤

  • @nayanapadmini1226
    @nayanapadmini1226 29 днів тому +9

    නියම කතාව 😂🤣🤣🤭🇶🇦 ඇබ්බැහි වෙලා ලස්සන කතා අහන්න ඕනම කෙනෙකුට අහන්න පුලුවන් කතා 😂තනියමත් හිනා

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 29 днів тому +11

    ජිවිතේ දැකපු professional commdiyents couple

  • @surangadilshan6569
    @surangadilshan6569 29 днів тому +6

    අද නම් මරු. 😍

  • @ChandimalManoj
    @ChandimalManoj 28 днів тому +4

    අදත් සුපිරියක්..

  • @bathiyaprasanga5139
    @bathiyaprasanga5139 29 днів тому +7

    Niyamai bro

  • @Shan_mayura
    @Shan_mayura 29 днів тому +3

    පාන්දර 2.30 යි! ඒත් අහලා නිදාගන්නේ චූටි පොඩි මල්ලී❤️

  • @ThissaKeerthi
    @ThissaKeerthi 29 днів тому +5

    ආසම චරිත දෙකක්❤️❤️

  • @kaveenperera7113
    @kaveenperera7113 29 днів тому +3

    Ado adooh 😂😂

  • @lalsiriwardana
    @lalsiriwardana 29 днів тому +5

    දෙනියායෙ මංත්‍රීල තුන්දෙනාගෙ නඩුනම් අහක දාන්න එපා පොඩි මල්ලි . 😂

  • @MethsaraGamage
    @MethsaraGamage 29 днів тому +5

    ගෑස් සිලින්ඩරේ වැටුන තැන😅

  • @isuruodevice5250
    @isuruodevice5250 29 днів тому +2

    Ela

  • @sandhyawickremesinghe1896
    @sandhyawickremesinghe1896 29 днів тому +3

    👍👍👍

  • @sanurapradeep6001
    @sanurapradeep6001 29 днів тому +2

    Anthima eka thama supiri 🤣🤣🤣

  • @rangapushpakumara673
    @rangapushpakumara673 29 днів тому +4

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @memedose-md
    @memedose-md 28 днів тому +1

    Thumbnail eka dakiddima theruna😂😂

  • @AsangaDesilva-fs5pb
    @AsangaDesilva-fs5pb 29 днів тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rmgroshan8882
    @rmgroshan8882 29 днів тому +3

    😂😂

  • @thusharamalinga-zr5go
    @thusharamalinga-zr5go 29 днів тому +2

    😂😂😂😂😂😂🎉🎉❤❤❤❤❤❤

  • @driveincanada9713
    @driveincanada9713 29 днів тому +2

    😂😂😂❤❤❤

  • @YskJayamenike
    @YskJayamenike 28 днів тому +2

    🤣🤣🤣

  • @Hashan-q1t
    @Hashan-q1t 29 днів тому +2

    😂

  • @adWijayarathna
    @adWijayarathna 27 днів тому

    Minissunta athal Denna kalin issarawela Umbala Dennata igena ganna dewal tikak thiyenawa... Mama Umbalata Godariyak kamathi.... A unath ubalawa mis use karanawa anik kaalakanni.. Unta Umba mokatada kade yanne.. Moko mudalata meloke karanna puluwan dewal bohomai.. A unath owata karanna bari sreshta dewaluth thiyenawa... Anna ewata kamathi nathi mudala Naththam Mokuthma geewitha nathi amuma amu kuhaka kalakanninge paththe idan arinna lasthi wenna epa.. Mokada samahara geewitha goda naganna mahansi wenawa widiya oya samaharak unu sinhala kareyo danne na

  • @dimuth.fernando4707
    @dimuth.fernando4707 26 днів тому

    😂😂😂

  • @AdamS_Lucky
    @AdamS_Lucky 27 днів тому

    🌳🧸✨👏🏽🌷🌻💐

  • @Admireable1294
    @Admireable1294 26 днів тому

    Me program aka nam melorahak na

  • @AshithaKarunathilaka
    @AshithaKarunathilaka 29 днів тому +3

    ❤❤❤❤❤❤❤

  • @WaruniPerera-n4z
    @WaruniPerera-n4z 29 днів тому +3

    ❤❤❤❤❤❤❤❤

  • @pramodprasanna337
    @pramodprasanna337 29 днів тому +2

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 29 днів тому +2

    ❤❤

  • @senakathushara7165
    @senakathushara7165 28 днів тому +2

    ❤❤❤❤

  • @malithapriyashan
    @malithapriyashan 24 дні тому

    ❤❤❤

  • @manjulaprasad771
    @manjulaprasad771 10 днів тому

  • @malithapriyashan
    @malithapriyashan 24 дні тому

    ❤❤❤