සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ කල්ල මරේ | පින්නවලින් කප් ගහලා | මේක නම් රටටම සුබ පණිවුඩයක් තමයි

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 36

  • @SampathKumara-x1q
    @SampathKumara-x1q День тому +15

    රටට සුභයි ඔය ආයතනවලත් අක්‍රමිකතා වෙනවනම් ඒවත් නවත්තලා අමාරු කම් ටිකක් අමතක කරලා රට ගොඩ දාමු

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk День тому +17

    රටට එන මුදල් ..... පුරුද්දට ගසා කන්න නම් එපා .... මේ රට දැන් මහ ජනයාට යි අයිති .සතය පවා අයිති රටට . රට ගොඩ දාන්න තියෙන වත්කම් ....ඒවා ආදරයෙන් , පරිස්සමින් ලක් මවට දෙන්න කෘතඥ වෙන්න .

  • @rangaprasanga8452
    @rangaprasanga8452 День тому +9

    මේ අහිංසක සතුන්ගෙන් මේතරම් උපයලත් දැන්වත් අලින්ට හිංසා කරනඑක නතර කරපල්ල. අහිංසක සතුන්ගෙ වණ භූමි මංකොල්ල කාල දැන් සතුන්ට ඉන්ඩවත් කන්ඩවත් තැනක් නෑ. නැවත වණයට අයිති භූමි වණයටම පවරගත්තනම් වණසතුන් ගම්වදින එක අනිවාර්යෙන්ම නතරවෙනව. මේ රටේ මිනිසුන්ට වගේම සතුන්ටත් නිදහසේ ජීවත්වීමට සාධාරණ අයතියක් නියත වශයෙන්ම තියෙනව බව හොදට මතක තියාගන්න.

    • @nithyanithya5991
      @nithyanithya5991 День тому

      Obata bohoma pin meta newatha mathak Kara dunnata.

    • @nithyanithya5991
      @nithyanithya5991 День тому

      Danwath lalkantha asdeka arala balanda.sancharakayo enne gowiyo balandada. Saththu balandada.

    • @nithyanithya5991
      @nithyanithya5991 День тому

      Lankawata dollar genne Ali Athun, wanasathungen kollakapu wanabumi newatha Wana sathunta labadenna.

    • @nithyanithya5991
      @nithyanithya5991 День тому

      Wananthare kapala hadana batu hen, miris hen balanda nemei sancharakayo lankawata enne. Wanasaththu balanda. Eka therum ganilla.

    • @TradeDon
      @TradeDon 21 годину тому

      @@nithyanithya5991 ඇත්තටම බැලුවම මිනිස්සු කැලෑවෙදිලා තියෙන්නෙ. අපි කියන්නේ වන සතුන් ගම් වදිනවා කියලා

  • @shamaranaveera9857
    @shamaranaveera9857 День тому +9

    පින්නවල ගැන කයිය ගගහා කල්ල මරේ කියලා උදම් අනන්න එපා 😠 අර රටපුරාම අලි ඇත්තු ටික මරලා දානවා ඒවා හොයලා බන්න කරැණාකරලා 😭😭😭

    • @BAd-q4z
      @BAd-q4z День тому +2

      සහතික.ඇත්ත.ඔයාගෙ.කතාව...පින්නවල.වගෙම.කෑළෑවල
      ඉන්න.අලි.ඇතුන්.ආරක්ෂා.කරන්න.ඔන...

  • @galpatha
    @galpatha 13 годин тому +1

    Sathun balanna janathawa me tharam unandui. Nanuth rate inna Ali sampatha dawasa game maranawa,karant waddla. Sathunta kelewa deela misunta gam asala padinchi karawanna.

  • @seelasamarasekara5715
    @seelasamarasekara5715 День тому +6

    ඵින්නවලට එන දේශීය හා විදේශීය ස්ංචාරකයින් වැඩි කර ආදායම් වැඩි කරන්න හැකි කැලණියේ වෝටර් වර්‍ර්ල්ඩ් එක වගේ වැඩි දියුණු කළානම් ,ඒක මට හිතුණේ දවසක ගියාමයි මුදල් ගත්තට බලන්න දෙයක් නැහැ .සිංහ පැටියා බලාගන්න බැරි වුණා එදා .මේක ආකර්ශනීය තැනක් කරන්න පුළුවන් ලොකු භූමි භාගයක් තියන නිසා.

  • @AnuruddhaSubasinghe-ws1ub
    @AnuruddhaSubasinghe-ws1ub 19 годин тому +1

    මේකට තව සත්තු dala develop කළොත් nam niyamai..🤔👍👍

  • @wicramasingheshanthapathma2581
    @wicramasingheshanthapathma2581 День тому +2

    Ratata dollar genena ale sampata wasanawan ❤

  • @Chaadsat
    @Chaadsat День тому +4

    සත්තුන්ට සලකන හැටිනම් හරිම කනගාටුදායකයි. උන්ට කන්නත් නෑ

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 6 годин тому

    Sathunge soya balanna
    Ahara gee😢😢🐒🐘🐘🦌🐄🐖🐅🦁🦁🐂🦓arksha wewa

  • @amilasanka1942
    @amilasanka1942 21 годину тому +1

    දෙහිවල sattu පුදුම දුකක් විඳින්නේ

  • @SandayaPriyadharshani-sf2cq
    @SandayaPriyadharshani-sf2cq День тому +3

    රටේ වනාන්තර එලිකරනවා අලි මරනවා ඉටපස්සේ කියනවා වදවී ගිය සතෙක් තමා අලි කියලා අලි දකින අන්තිම පරම්පරාව අපිද කොහෙද අනික තමා මේ රටට සුනාමි නෙමේ එන්නේ සොබාදහම විනාශ කරනවා කියලා කියන්නේ ආයේ ලේසි පහසු දෙයක් නෙමෙ සොබාදහමේ අගය තේරුම් ගන්නවනම් මිනිස්සු මෙහෙම කරන්නේ නෑ අනික පාලකයෝ මේවාට වගකිවයුත්තන් ලෙස මන් දකිනවා මොකද සුද්දෝ එන්නේ මේ රටට මිනිස්සු බලන්න නෙමේ සොබාදහම බලන්න ඒක විනාශ කරනවා කියලා කියන්නේ මහා කාලකන්නි දෙයක් අනික ගස්කොළන්වල අගය දන්නේ නෑ කාන්තාරයක් උනාම මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන්

  • @SandayaPriyadharshani-sf2cq
    @SandayaPriyadharshani-sf2cq День тому +4

    අහිංසක අලි ඔක්කොම මරනවා මේවා දකිනකොටවත් සත්තු ආරක්ෂා කරන්න ඕනා කියලා හිතෙන්නේ නෑ නේද අපේ මිනිස්සු සත්තුන්ට ආදරෙ නෑ ඒත් ඩොලර් නෑ කියලා අඩනකොට තේරෙන එක අහන්න දෙයක් නෙමෙ සොබාදහමේ අසිරිය විනාශ කරන වනාන්තර එලි කරන අයට තේරෙනවා

  • @BAd-q4z
    @BAd-q4z День тому +3

    කල්ලමරෙ.කිය.කිය.උඩ.පැනපල්ලා.පින්නවලවගෙම.කෑලෑතුල.ඉන්න.අලිඇතුන්ටත්.ආරක්ෂාව.සලසපල්ලා..උන්.දවසගානෙ.මරනවා.ඔතන.අයට..ආරක්ෂාව.තියෙනවා..රැක.ගන්න.ඔන..දළ.ඇතුන්.අලීටික...මොකදමිනිස්සුඋන්ව.මරන්නෙපොලොවෙපණුවො.ගානට.වගකිවයුතු.උන්.පාලකයො.අද..පාලන්.කොක්කු.වෙලා..මෙතන.ඩොලර්වල.වැලලෙන්නෙ.නැතුව..එ.අසරනයො.ගැනත්.බලපල්ලා....

    • @shamaranaveera9857
      @shamaranaveera9857 День тому

      @@BAd-q4z මම වගේ ඔයත් ඇත්ත කතාව 👍 කාටවත් ඒ අසරණයෝ මරණ එක අදාළ නැහැ 😭

  • @chandanama
    @chandanama День тому +1

    සත්තුන්ට කන්න නැතුව උන් වැහැරිලා.

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw День тому +1

    ❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @seelasamarasekara5715
    @seelasamarasekara5715 День тому +1

    පින්නවල නොවේ දෙහිවල එකයි වැඩි දියුණු කළ යුත්තේ මේකට යන්න බැරි වූවා .පින්නවල යනුවෙන් සදහන්වීම ගැන කණගාටුයි.

  • @vparana8235
    @vparana8235 День тому +1

    T😊

  • @sanjivadassanayake7375
    @sanjivadassanayake7375 8 годин тому

    Ali marana minissu inna ratak

  • @CoonjanUdhay
    @CoonjanUdhay День тому +1

    Rate hamathanama Ali aththu maranawa.ewa hoyapalla.boruwata uda paninawa kiyya witharai.

  • @maheskajayasingha458
    @maheskajayasingha458 День тому +1

    hoda minusun waga wada karanna oyalata wasi wadi wai

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g День тому +2

    Atthatama , me මාස කීපයකට හැම අතින්ම ආර්ථිකය cup ගහල කියන රටේ ජනතාවට කන්න තියා බොන්න කෑදත් නෑනේ Akanee පුදුම නේද ? 😂😂

    • @darshiranasinghe4771
      @darshiranasinghe4771 День тому

      කුලියට කහින මඩ බලකාය

    • @SriyaniHettiarachchi-w1n
      @SriyaniHettiarachchi-w1n День тому

      අනේ පව් මෙයාට කන්න මොනව හරි යවන්න ලිපිනය එවන්න කෑම එවන්නම් 😢

  • @udanigunarathne6693
    @udanigunarathne6693 День тому

    dan oya wadi una adayam wala prathilaba sattunt labenawad?????