ද්‍රෝහි වූ ප්‍රේමය කියාදුන් පාඩම | Baby love story movie review | Sinhala movie review | Nishkella

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 319

  • @isurudilshan602
    @isurudilshan602 Рік тому +80

    අවුරුදු 4ක් ආදරේ කරපු කෙල්ලව නැන්දම්මා මගේන් වේන් කරා එයාට මොනවාද කරලා හැමදාමත් ආදරේන් ඉදපු අපි දේන්නාව එයාලා වේන් කරා එයා මට අද කියුවා ආයේත් කවදාවත් මාව මාව හොයන් එන්න එපා කියුවා කවදාවත් එයා මට එහෙම කියයි කියලා කවදාවත් විෂ්වාස කරන්න බෑ එයා මට කලින්ම කියුව අම්මා නැන්ද කේනේක් එක්ක දේවාලයකට යනවා කියලා මට දැන් තමයි එයා කියපු දේ තේරුම් ගියේ 🥺 එයාලයි අම්මලා මට කවදාවත් කැමති උනේ නෑ එයාලයි පවුලට ඕනේ සල්ලි තියන කෙනේක් කියලා මට කියුවේ 😔 මට එයාව ආයේත් මං ගාවට ගන්න පුලුවන් වේන්න කියලා මට උදවු කරන්න 🥺💔

    • @e.a.s.s666
      @e.a.s.s666 Рік тому +4

      Dewala wala karana gurukam wala aththak thiyanwada..ewa aththada😢

    • @sampathkolla9810
      @sampathkolla9810 Рік тому +6

      කවදාවත් apaa ahema kenek ganna oyata අනිවාර්යයෙන් jewethe daraganna bari deyak wenawamai ayawa ayin karala wena kenek badinna

    • @playerplayer5413
      @playerplayer5413 Рік тому +1

      Aka machan wubata witharak neme wenne me loke godak piriminta gehenunta wena deyak.okkomata mula salli and manussa kama nethi kamai bn.

    • @kavinduishara3837
      @kavinduishara3837 Рік тому +17

      අවුරුදු 6 යි මාස 4 ක් ආදරේ කරපූ අපි දෙන්නවත් එයාලගේ ගෙදරින් ඇත් කලා එයා දැන් බැදලා ලස්සන ලමයෙකුත් ඉන්නවා එත් අද මම තාම තනියම විදවනවා එයාලගේ ගෙදරින් හැව්වේ සල්ලි අද මට් මගේම කියලා වියාපරයක් තියෙනව මටම කියල ගෙයක් තියෙනව මටම කියලා වහනයක් තියෙනව එත් ඒ අදරෙ තාම එහෙන්මමයි බං

    • @sandunimalsha8909
      @sandunimalsha8909 Рік тому

      Matat ohoma deyak una 😢

  • @Lochi2000
    @Lochi2000 Рік тому +27

    ඉල්ලීමක්
    ආදරේ නැත්තං එයාගෙ හිත රිදෙයි කියලා ආදරෙයි කියලා කියන්න එපා දවසක නොගැලපෙයි කියලා හිතෙනවා නං සම්බන්දයක් පටන් ගන්න එපා බොරුවට ආදරෙයි කියලා ජීවිතයක් විනාස කරන්න එපා 🙂💔
    හැමදාම වගේ ආදරෙයි නිශ් කෙල්ල තව films ඕනෙ ❤️

  • @AsankaPradeep-ok6zy
    @AsankaPradeep-ok6zy 2 місяці тому +2

    ඒ වෙදනාව අදටත් දැනෙනවා ජිවත් වෙනවා නෙවෙයි මැරි මැරි ඉපදෙනවා අදටත් ඒ අදරෙ එයාට දුන්න තැන ඒ වගේම පරිස්සම් ඒත් ජිවිත කාලෙම තනියම ඉන්නවා කියලා තිරණය කරලා ඉවරයි.අදරෙ කරන අයගෙන් ඉල්ලන්නේ පිං සිද්ද වෙයි තමන්ගේ අදරෙ අතරට තුන් වෙනි යෙක් ලන් කර ගන්න එපා 🙏😓

  • @roshlRoges_122
    @roshlRoges_122 Рік тому +22

    අම්මා මැරුනම ඔක්කොටම වඩා දුකයි.. පව් 🥺ඇඩුනා අනේ කොහොමද මෙච්චර ෆීල් වෙන්න මේවා කියන්නේ🥺 අනේ ගොඩක් දවස් බලන් ඉන්න බෑ මේ වගේ ඇඩෙන එවා ඉක්මන්ට ගේන්න🥺

  • @MaheshiDinushi-f6q
    @MaheshiDinushi-f6q Рік тому +10

    පලවෙනි කමෙන්ට්ස් ඒක මගේන් අනේ අක්කි ඉක්මනට තව මුවී එකක් ඕනේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Nishkella
      @Nishkella  Рік тому +1

      💐thanks ikmntm ay ennm😍

  • @todaystorytime
    @todaystorytime Рік тому +34

    ගැහැනු කොච්චර කිව්වත් මේ සමාජේ අසරන වෙන්නේ ගැහැනු කියලා ඒක වැරදියි පිරිමි අසරන වෙන්නේ හැමදාමත්.... ගෑනු හිත් හදන්න දහසක් හිටියත් පිරිමි හිතක් හදන්න කවුරුවත් නෑ, ගැහැණිය කරන කැප කිරීම් ලෝකෙට පේන අතර පිරිමි කරන කැපකිරීම් ලෝකෙට නොපෙනේ.......

    • @Nishkella
      @Nishkella  Рік тому +1

    • @asankasajith1365
      @asankasajith1365 Рік тому

      Sirawatama eka eththa

    • @Vidu198
      @Vidu198 Рік тому

      සිරා කතාව බන්

    • @sampathkolla9810
      @sampathkolla9810 Рік тому

      අනිවාර්යයෙන් ganu unge boru bila kiyala un hari kiyala un sudama una wetharai hamadama mata me wage kello dakiddi maranna hethenawa

    • @sampathkolla9810
      @sampathkolla9810 Рік тому

      Dan inna kello godak ohoma jara un thamai

  • @liya7091
    @liya7091 Рік тому +24

    ඔයාගෙ කටහඩ නිසා ෆිල්ම් එක හදවතට දැනෙනවා වැඩී🥺

    • @Nishkella
      @Nishkella  Рік тому +1

      💐thanks adren api ekkm inn😍

  • @kinghansa7571
    @kinghansa7571 Рік тому +10

    Heart touching movie ekak .. Vaishnavi කවදාවත් ඒක හිතකට ආදරෙ karee naa❤❤❤❤

    • @Nishkella
      @Nishkella  Рік тому +1

      💐thanks adren liuv oy vchn vlt💐

  • @NishanathNeranjan
    @NishanathNeranjan Рік тому +14

    මාරම විදිහට හිතට වැදුන මාරම ලස්සනයි movie review eka 😢😢 ❤ අනිවාරෙන්ම මේවගේ තව එකක් ඉක්මනට ඕන

    • @Nishkella
      @Nishkella  Рік тому

      💐thanks adren liuv oy vchn vlt💐

  • @kpgnirosha8606
    @kpgnirosha8606 Рік тому +7

    මේක වෙන චැනල් එකකින් ඇහුවා
    ඒත් ඔයාගේ හඩින් අහද්දී වෙනම එකක් වගේ දැනුනා ඇත්තටම ඔයාගේ හඩ බවනාවක් වගේ

    • @Nishkella
      @Nishkella  Рік тому

      💐thanks adren api ekkm inn💐

  • @wasanaperera7525
    @wasanaperera7525 Рік тому +13

    ඒක හරිම වේදනාවක් 😢
    හිතට තදින් දැනුන ෆිල්ම් එකක්

    • @Nishkella
      @Nishkella  Рік тому +1

      💐thanks adren liuv oy vchn vlt💐

  • @malindudananjana7304
    @malindudananjana7304 Рік тому +4

    ඒ දුප්පත් කොල්ලත් වැරදි අපි ආදරෙයි තමයි එත් ගැනු ලමෙක්ට සල්ලිත් ඔනා එයා ආස දෙ ගන්න ආස දෙ කරන්න කැමති දෙගන්න
    ඇත්තටම අපි ආදරෙයිනම් සල්ලි හොයන්න ඔනා අදරෙ කරන කෙනාට සලකන්න
    දුප්පත් වෙලා අපි කැමති අදරෙ කරන කෙනාව කාසද බැන්දම අපි.ඒ කෙල්ලට කරන්නෙත් ආසාදාරනයක්
    (ඒ මොඩ කෙල්ලගෙ අවංක ආදරෙ නැති උනෙ අර කොල්ලගෙ දුප්පත් කම නිසා
    ආදරෙට වගෙ අනිත් අරමුණ වලට අපි තැන දෙන්න ඔනා )☺️☺️☺️☺️💖💖💖
    Matath salli nathi nisa kella dala giya kella neme mulinma ජීවිතය ජයග්‍රහන්න ඔනා ☺️💖👦

  • @t4dgamingyt616
    @t4dgamingyt616 Рік тому +31

    පවු එ කොල්ලා මම අඩ අඩ බැලුවේ 😩😥 ඉක්මනින් මට අයෙත් අඩන්න film ekak oniiii

    • @Nishkella
      @Nishkella  Рік тому +1

      💐thanks adren liuv oy vchn vlt💐

    • @roshlRoges_122
      @roshlRoges_122 Рік тому +1

      අයියෝ😅

    • @bgtja
      @bgtja Рік тому

      @@Nishkella තව එකක් ඕනි විජහට

    • @hafftym3966
      @hafftym3966 Рік тому

      ​@@Nishkella mokadda me background music eka ane Mata kiyannako

    • @Nishkella
      @Nishkella  Рік тому

      @@hafftym3966 vasigara

  • @lahirusampath9122
    @lahirusampath9122 Рік тому +5

    ඇත්තටම මගේ ජීවිත කතාව....පොඩි වෙනසක් තියෙනවා .....එක දරුවෙකු සිටීම අනික එයා ජොබ් එකට ගියපු තැන අනියම් සම්බන්දය.....අනික ඒ කොල්ල දුකට බිව්වෙ අරක්කු මම බිව්වෙ කුඩු ...ඒත් ඒ ආදරයට ද්‍රෝහි වීම ජීවිතයම මැරි මැරී ඉපදීමක් අන්තිමට මට දරුවත් නැතිව තනිඋනා....ඔන්න ඕකයි මගේ ඇත්තම ජීවිත කතාව.... නිශ් කෙල්ලේ...ඒකයි ඔයාගෙ කටහඩටත් මෙච්චර ආදරයෙන් බැදුනේ.....තෑන්ක්ස් මගේම ජීවිත කතාව ෆිල්ම් එකකින් ගෙනාවට....ආදරෙයි හැමදාමත් ඔයාගෙ කටහඩට ......

    • @Nishkella
      @Nishkella  Рік тому +2

      🌸ane oyava vinasa karagann epa oya devl vlin ath venna💗

    • @lahirusampath9122
      @lahirusampath9122 Рік тому +2

      @@Nishkella අනේ ඔයාගේ රිප්පලයි ලොකු හයියක් හිතට....

  • @dhananjapasindu8258
    @dhananjapasindu8258 Рік тому +3

    අපේ ජිවිතෙට අලුතින් මිනිස්සු එනකොට ගොඩක් පරිස්සම් වෙන්න ඔන කියලයි මම නම් ඉගෙන ගත්තෙ
    කෙල්ලගේ යාලුවා පස්සේ එ කොල්ලා හැමොම කරන්නෙ ප්‍රයොජන ගන්න එක එක නිසා පරිස්සමෙන් ❤ ඔයාට ජය

  • @prasannakumara3721
    @prasannakumara3721 Рік тому +2

    ඔයාගේ කටහඩ තමයි මං අහපු ආදරණීයම හිත නිවෙන කටහඩ..❤❤❤බලපු ෆිල්ම් ආයෙ ආයෙම බලනවා ඔයාගේ හඩ නිසාම..❤❤❤

  • @AshiniSawindaya
    @AshiniSawindaya Рік тому +2

    තව කතාවක් ඉක්මනට ඕනි . අක්කිගෙ කටහඩ නැතුව හරිම පාලුයි කියන හැම වචනයක්ම හිත ඇතුලටම යනව .

    • @Nishkella
      @Nishkella  Рік тому

      💐thanks adren liuv oy vchn vlt💐

  • @SareeSFashion6729
    @SareeSFashion6729 Рік тому +8

    කලින් බලල තිබ්බත් ඔයා දාලා තිබ්බ නිසා ආයම බලන මම 😍❤️

    • @Nishkella
      @Nishkella  Рік тому

      💐thanks adren api ekkm inn❤

  • @xtcphotography
    @xtcphotography Рік тому +22

    පපුව හිර වෙන්න වගෙ ආවා මට. සතුටු හිතෙන අවසානයක් ගේන්න අනේ. මොකද ආදරේ කරන්න දෙන්නෙක් පටන් ගන්නෙ ගොඩක් සතුටින්. ඒක මුල මැද ලස්සන කරලා අග වේදනාවක් ඉතුරු කරන්න එපා 🥺❤️

    • @Nishkella
      @Nishkella  Рік тому +3

      💐hri lassn avasanayak arn ennm💐

  • @nimalkarunaratna4668
    @nimalkarunaratna4668 Рік тому +6

    ඔයාගේ කටහඬ නිසා තමයි කතාවට පණක් ආවේ.ඇඩුනා ඒ කතාවට ❤😢

    • @Nishkella
      @Nishkella  Рік тому

      💐thanks adren liuv oy vchn vlt💞

  • @namalisagarika871
    @namalisagarika871 Рік тому +5

    ❤❤❤❤මේ ලස්සන 👄 හඬින් පළමු වචනයෙන්ම හිත පිරුනා නිශ් ..💗💕💜️💖💞💝💌💟❣️🎁🎁💐💐💐💐💐

    • @Nishkella
      @Nishkella  Рік тому

      💐thanks adren liuv oy vchn vlt💐

  • @dilmikachalani7722
    @dilmikachalani7722 Рік тому +6

    මේක මන් බලලා තියනවා ඒත් නිශ් කෙල්ලගෙ ෆිල්ම්ස් මගඇරගන්න බෑනේ ❤❤

    • @Nishkella
      @Nishkella  Рік тому

      😍thanks adren api ekkm inn💐

  • @vindicharuni458
    @vindicharuni458 Рік тому +3

    Me film eka iwra wenkn balala thiyei eth nish kelle oya kiyana widiyta nam mara widiyta danenwa ❤❤ godaak lassan film ekak, thawa film ikmntama danna nish kella❤

    • @Nishkella
      @Nishkella  Рік тому +1

      💐thanks adren liuv oy vchn vlt💐

  • @rashi6438
    @rashi6438 Рік тому +6

    හදවතට තදින්ම දැනුන Film එකක් 🙂. ආදරේ කියන්නෙම බොරුවක්🙂💔

    • @Nishkella
      @Nishkella  Рік тому

      ❤️

    • @wethecrazy2
      @wethecrazy2 10 місяців тому +1

      Boruwak kiyanna nam ba . Ekko boladakama nisath wenawa me wage dewal . Adare kiyanne aththak. Eth minissu wiwidakarai. Habai eka deyak ; adareta waraddk wela thiye nam e kenata passe dwsk pasu thawenna wenw ☺ . Athdakimen kiwwe . Mt kiyanna therenne na . Puluwan widihata kiwwe ☺

  • @kushdhana
    @kushdhana Рік тому +6

    කියන්නේ මොනාද කියල තේරෙන්නේ නෑ. ඒත් එක හිතකටවත්, තමන්ටවත් අවංක වෙන්න නොදන්න වෛශු වගේ කෙල්ලෙක් නම් ජීවිතයට එපා 🖐️🙏

  • @AnushikaNishadi
    @AnushikaNishadi Рік тому +2

    ඒක නම් ගොඩක් හිතට දැනුනා🙂❤...කාලෙකෙට පස්සෙ ඔය ආදරනීය කට හඩත් ඇහුවා 😍❤

    • @Nishkella
      @Nishkella  Рік тому +1

      💐thanks api ekkam inn😍

  • @ishanmadushanka7790
    @ishanmadushanka7790 Рік тому +3

    Film eka baluwath akkage voice eken aya film eka ahaddi thawath lassanai....👍✌️

  • @Ishara-dn8xp
    @Ishara-dn8xp Рік тому +4

    ඒකට නම් ඇඩුනා🥺 යාලුවන්ගෙ වෙස් අරන් ලගට එන හතුරන් නිසා බොහෝ ආදර කතා පෙරලෙනවා🥺💔 අර කොල්ලට කිස් එකක්වත් නොදි... පස්සෙ හම්බවුන කොල්ල එක්ක ඉන්න උනේ අර කෙල්ල නිසා🥺💔 ඒ කෙල්ලගෙ ආදරෙ අවන්ක වෙන්න ඇති ඒකෙන් අයුතු ප්‍රජෝයන ගත්තා......🥺💔

  • @madushimadushi3068
    @madushimadushi3068 Рік тому +4

    අම්මො එ මුවි එක හොය හොය හිටියෙ අනෙ thnxxxxxx අක්කි ❤❤❤❤❤🥺🥺🥺

  • @amaliPrabodhani
    @amaliPrabodhani 6 місяців тому +1

    මේක දැක්කම මට මගේ ආදර කතාව මතක් වුණා. මේ දැනුත් මන් ඉන්නෙ දරාගන්න බැරි වේදනාවක.😢 මන් ආදරේ කලා එක ගැනු ළමයෙක්ට.මෙතන කියන්න දෙයක් තියෙනවා මාමත් ගැනු ළමයෙක්.ඒත් මන් ට්‍රාන්ස් පීරියඩ් එකේ ඉන්නෙ.මට එයා හම්බෙලා අවුරුදු 4ක් වෙනවා.එයා කැම්පස්.මන් ඊයේයි ඉතාලි ගිහිං ආවෙ.අපෙ මේ සම්බන්දේ අතරෙ මන් එයා වෙනුවෙන් ගොඩක් දේවල් කලා.මට දැනුණා මට මන් කවුද කියලා තෙරුණේ එයාගෙන්.එයාගෙ තරම් ලස්සන ඇස් දෙකක් මන් අද වෙනකම් දැකලා නැ. එයා al කරද්දි එයාගෙ ලගින්ම ඉදන් එයාට හයියක් වුනා.එයාගෙ හිනාව මට මගේ මුළු ලෝකේම වුණා.එයා චුටි ළමයෙක් වගේ.චුටි චුටි දේවල් වලයින් සතුටු වෙනවා.එත් මේ දේවැල් ටික ටික වෙනස් උනා.එයාට මාව දැනෙන්නෙ නැතුව ගියා.ම්න් කෙල්ලෙක් කියලා මාව වැට්ටුවා.එයා සැරින් සැරේ එක එක කොල්ලො එක්ක සම්බන්ධකම් තියන් ගියා.මන් පිස්සෙක් වගේ එයා ළඟ වැද වැටුණා.මාව දලා යන්න එපා කියලා.එත එයා කිව්ව්වෙ උඹ මැරියන් මට පාඩුවෙ සතුටින් ඉන්න දීලා.මන් එයාගෙ සතුට ගැන හිතලා පැත්තකට උනා.එත මට දැනුණා එයා මන් එක්ක කතා නොකරට එයා දුකින් ඉන්නෙ කියලා.මන් බැනුම් අහ ආහා කුණුහර්ප ආහා ආහා එයා හොදින්ද බැලුවා.එත එයා සතුටින් නෙවෙයි එයා මට වඩා ලොකු කරගත් අය උන්ට ඕනැ දේවැල් අරන් එයාව මග ඇරලා.මට එයා දුකින් ඉන්න්ව බලන් ඉන්න බැරි උනා.ම්න් එයාගෙ දුක අහුව.එයාට්ගේ හිත හෙදුවා.එහෙන්ම අපි දෙන්න ආයි ලං උණා.එයා අස දෙවල් මන් අරණ දුන්නා.ආසා තැන්වලට එක්කන් ගියා.එත ඒ දේවල් ආයි පොඩි දවසයි.එය ඔයි විදියට මාව 5ස් පාරක් රිද්දුවා.එත ඒ එක සම්බන්ධයික් වත් එයාට ආදර්යක් ලැබුණේ නැ.එත ඒ හැම මොහොතෙක්ම මන් ආදරේ කලා 😔💔එ හැම මොහොතෙකම එයා කිව්ව්වෙ මන් තරම් එයාට ආදරේ කළේ නැ කියල. කවුරුවත්.එයා ගොඩක් ප්‍රශ්ණ වලට පැටැලුණා.බොරුකාර මිනිස්සු එයාව රවට්ටලා තිබ්බ.ඒ හැම මොහොතෙක්ම එයා මට කොයිතරම් වේද්නා දුන්නත් එයාව අල්ලන්ම ඉදියා තනි නොකර.මීට දව්ස් 4කට කලින් අපි ගොඩක් ආදරෙන් ඉදියා.ටික ටික එයා ට් මන් කෝල් ගන්නා එක වදය්ක් උනා.ඔන්ල්යින් ඉදන් මගේ මැසේජ් බැලුවේ නැ.මට එක පාර දර්ගන්නා බැරි උණේ.හොදින් ඉදලා ඇයි එක පාර එයා එහෙම හැසිරුණේ කියලා.මෙන් එයාගෙන් ඇහුව.ම්න් පිස්සෙක් වගේ එයාට කතා කර.කොල් 100 යක් ගන්නා ඇති.එත එයා හැම කෝල් එකක්ම කට් කරා.ආන්සර් කරපු වෙලාවෙත් මට බෑනපු එක කරෙ.එයා පෙරේදා කිව්ව්වා.මාව හරියන්නේ නැ.එයාට විදවන්න බෑ.මන් එයාව හිර කරගෙන ඉන්නෙ.එයාට නිදසේ ඉන්න ඕනැ කියලා.මන් වගේ සමාජෙට විහිලුවක් වෙන කෙනෙක් ලං කර්ගන්නා බෑ කිව්ව්වා.එය මගේ වැරැදි කියලා එයා මාව දලා ගියා.එයා ඕනැ.ආසා කර්නා දේවැල් මන් ගත්තා.අද මන් ලංකාවුට අවත් එයා මන් ළඟ නැ.මන් දන්න්වා එය කලින් වගේ තව කෙනෙක් ලං කර්න්.එයා කරෙ ඇයට පාළුවක් දැනෙන හැමවැලෑවේම මාව පාවිච්චි කරපු එක.අලුත් මිනිස්සු එයාගෙ ජීවිතේට එද්දී මාව කුණු ගොඩක් වගේ පැත්තකට දැම්මා.මේ සමාජේ අපි වගේ අයට ආදරේ කරන්න බැරිද. මගෙම් ආදරේ අඩුවක් නෙතැන්ම ඇයි මාව දලා ගියේ? මගේ යාලුවො එපා එපා එකි උබව පාවිච්චි කරනවා.එත මන් පණ වගේ ආදරේ එයාට.හෙටත් මන් එයා මන් ළඟට එයි කියලා මන් බලන් ඉන්නව.මගේ හැමදෙම එයා.මන් හිතුවෙ හැමදාමත් එයාගෙ සතුට.අවුරුදු 5හක් තිස්සේ තාම එය වෙනුවෙන් විදවා විදවා ඉන්නෙ.ජීවිතේ හැමදෙහ්ම තිබ්බත් එයා නැතුව මට මගේ ජීවිතේ හිස් කියලා දැනෙන්නේ.එයා ළඟදීත් කිව්ව්වෙ එකට ජීවත් වෙමු.සතුටින් ඉමු.මන් ට්‍රාන්ස් වෙනක්ම මන් එක්ක ඉන්නම් කියලා.අද මන් මේ තරම් ලොකු කැපකිරීම්ක කැරේ එයා වෙනුවෙන්.එත එයා අද මන් ළඟ නැ.මට දර්ගන්නා බෑ.මන් එයාට ගොඩක් ආදරෙයි.එයා හැමවෙලාවේම කිව්ව්වෙ මට ඕනැ පිරිමියෙක්, පිරිමියෙකෙ අතක් අල්ලන්න.ම්න් එහෙම කියද්ධි ගොඩක් විදෙව්වා.අදටත් මට හිතෙන්නේ මගේ වැරැදී නිසා එයා මට නැති උනා කියලා.මන් මොකක්ද කරන්නෙ යාළුවනෙ.මට උදවු කරන්න.මට මැරෙන්න හිතෙනවා.මට මේ දේවැල් කියන්න කවුරුවත් නැ.එකයි මන් කිව්ව්වෙ.මත් මගේ ඒ චුටි පැංචිට ගොඩක් ආදරෙහි.එත එයා කිව්ව්වෙ මගේ ආදරේ දෙහෙන්නෙ නැ.මෙච්චර කාලෙකට එයා කරන්න දේ‍යක් නැති නිසල ඉදියේ.එයා date වුණ දව්ස් වලට මන් එයාගෙ ළඟටම වෙලා ඉදියෙ.එයාට දරාගන්නම බෑ.මන්.එයාගෙ බඩ තවනවා.චුටි කකුක් දෙක මසාජ් කරනවා.එයාට නින්ද යනක්ම මන් ඔලුව අතගාන්වා.ඔයාල කියන්නේ සිත ආදරේ අඩුවක් නිසාද එයා මට මෙහෙම කරන්නෙ .මන් දන්නෙ නැ.එයාට මන් ගොඩක් ආදරෙයි.කවුරු මොනවා කිව්ව්වටහ් හෙට ත් මන් එයා මන් ළඟට එනක්ම් බලන් ඉන්න්වා.මට මගේ ආදරේ ලැබැයිද? එයා ට මගේ ආදරේ තේරුම් යන්න කියලා විශ් කරන් 💔😔

    • @krizz-b7v
      @krizz-b7v 4 місяці тому

      "You are your own priority." "Fall in love with taking care of yourself." "Self-love is the key to a joyful life." "You are enough, just as you are."

  • @dinitharoshan661
    @dinitharoshan661 Рік тому +3

    හරියට ආදරය කළා නම් මොනම හෙතුවක් නිසාවත් අනෙකාට වංචාවක් කරන්නෙ නෑ විශ්වාසය කඩකරන්න ලෙසි හැබැයි විශ්වාසය කවදාවත් ආයෙ ගොඩනාගා ගන්න බෑ

  • @UmayaEkanayeka-kq3iv
    @UmayaEkanayeka-kq3iv Рік тому +3

    මේක බැලුවා කලින් ඒත් බලනවා nish kella ගෙ කඩහඩින් ආයිත් අහනවා අනේ ඉක්මන්ටම video ගේන්නකෝ අනේ😓

    • @Nishkella
      @Nishkella  Рік тому

      💐thanks adren inn api ekkm💐

  • @Jesan__Yohan
    @Jesan__Yohan Рік тому +1

    ලස්සන කතාවක් අක්කේ..ඒකට නම් හදවත අමුතුම ප්‍රිතිචාරක් දුන්නේ😢❤😊

  • @kavindaanuhas5627
    @kavindaanuhas5627 Рік тому +2

    මොනා උනත් මටනම් මගේ මැනික කවදාවත් වරදක් කරලා නෑ.. සත්තකින්ම මාත් ඒ කොල්ල වගේ පට්ටම ආදරෙයි මං එයාට ඒ ආදරේට පිස්සුවෙන් වගේ ඉන්නෙ මම .. මේ ජීවිතේ අම්මගෙන් පස්සෙ මට ලැබුන වටිනම වස්තුව එයා කියලා හිතනවා මම 😗
    විශ්වාස තියේනම් ආදරයක් කවදාවත් කැඩෙන්නෙ නෑ ... මම එයා එක්ක මොන දේට රන්ඩු උනත් එයාව දාල යන්නෙ නෑ .. ❤.......* නැති උනොත් පිස්සෙක් වෙයි කියලා මම බයත් වෙනවා වෙලාවකට 😊 මොන දේ සිද්ද උනත් ඒ ආදරේට මම ගොඩක් ලෝබයි .. ඒ මැසේජ් එකකට වචනයකට හිතේ කොච්චර අවුල් තිබ්බත් නැති කරලා දාන්න පුලුවන් ❤,...........
    එයා මේක දැක්කොත් කියන්න තියෙන්නෙ මම ඇත්තටම ආදරෙයි මගේ පනට වගේ ... ..
    ❤.......I love you Tharu ..........❤️
    ඒ අම්මත් දන්නව හැමදේම රත්තරන් අම්ම කෙනෙක් එයා මාව ගොඩක් විශ්වාස කරනවා .....
    මගේ අතින් කවදාවත් ඒ විශ්වාස බිදෙන්න දෙන්නෙ නෑ මම .......
    .......😗❤️😗

    • @TharushiWeerasinghe-dp1kr
      @TharushiWeerasinghe-dp1kr Рік тому +1

      මගේ පන ❤මම දන්නවා ඔයා මට ගොඩාක් ආදරෙයි කියලා❤ I love you madu 😊❤🥰

  • @KMU1
    @KMU1 Рік тому +5

    Akke film review Karala oyata monetitation apply karanna puluwndha

  • @Rinesh-s5
    @Rinesh-s5 Рік тому +4

    Kalekata passe 🖐️rewiw eka balan gamn eddi comment ek,,, Adath supiriyk🔥🤩

  • @Tharushipaboda-s5u
    @Tharushipaboda-s5u Рік тому +3

    අනේ අක්කි ඔයාගේ film ekk එනක්ම් බලන් හිටියේ මන් හොයපු film ekk ම

  • @Lakshan_Viduranga
    @Lakshan_Viduranga Рік тому +7

    ආදරේ තරම් බොරුවක් මේ ලෝකෙ තවත් නෑ...🙂

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr 9 місяців тому

    ගොඩක් හදවත දැනෙන ,දුක හිතෙන ෆිල්ම් එකක් 🥺💕🌸

  • @gesanduperera1948
    @gesanduperera1948 Рік тому +1

    අක්කගෙ කටහඩ එන්න එන්නම ලස්සන වෙනවද මන්දා... thanks review එකට❤❤❤

    • @Nishkella
      @Nishkella  Рік тому +1

      😍thanks adren api ekkm inn💐

  • @jayanipradeepa3411
    @jayanipradeepa3411 Рік тому +1

    ලස්සන කතාවක් අක්කේ..අවංකව ආදරේ තියන ගොඩක් අය අවසානෙදි තනි වෙනවා..හොද මිනිස්සුන්ට වෙන්නේ එහෙම තමයි

    • @Nishkella
      @Nishkella  Рік тому

      💐thanks adren liuv oy vchn vlt💞

  • @bhagyakalpani1308
    @bhagyakalpani1308 Рік тому +1

    කලින් බැලුවත් ඔයාගේ කටහඩින් ආයි බලන්න හිතුනා . එදා බැලුවා වගේම අදත් ඇඩුනා🥲

    • @Nishkella
      @Nishkella  Рік тому

      💐thanks adren liuv oy vchn vlt😍

  • @sahajajanith8569
    @sahajajanith8569 Рік тому +2

    අනේ අක්කාගේ කටහඩ කාලේකින්..පට්ට ලස්සන movie review ඒකක්..😍😍😍

  • @harshaniudayangani510
    @harshaniudayangani510 Рік тому +2

    amboo mn iyeth beluwa oya aviththda kiyala akkiii....❤️❤️ ada kathawath lassanai akkiyooooo😘😘

  • @kaviduavishka9813
    @kaviduavishka9813 Рік тому +11

    මිනිස්සු පිස්සුවෙන් වගේ ආදරේ කලේ
    ඇත්තටම හදවතට දැණුන ආදරේට..!!🥺❤️🖇️

  • @NileshikaSenadi-b4j
    @NileshikaSenadi-b4j Рік тому

    ඔයානම් මරායි .මම ඔයා දාන හැම එකක්ම බලනව . ඔය හදවතටම කතා කරනවා. ආදරෙයි අක්කි❤

  • @AchinthaMadushan-r8g
    @AchinthaMadushan-r8g Рік тому +1

    අනේ දෙයියනේ😢
    අක්කේ ප්ලීස් ඉක්මනට වීඩීයෝස් දාන්න💝💓

  • @ShehanNimsara-m1z
    @ShehanNimsara-m1z 6 місяців тому +2

    කෙල්ලෝ සේරම එකයි බං සල්ලි කොතනද කෙල්ලෝ එතන 😅😅😅😅

  • @ashensaman7979
    @ashensaman7979 Рік тому +4

    Nish kelle lassanai kathawa thawa ekak dannako

  • @dhananjapasindu8258
    @dhananjapasindu8258 Рік тому +4

    කතාව ඉවරවුනෙ කතාව පටන් ගන්න ඔන තැනින් මට දැනෙන්නෙ කතාව ඔතනින් නවතින්නෙ නැතුව තව ගලාගෙන ගියා නම් කතාවට සාදාරනයක් වෙයි කියලා කතාව මැදින් නැවතුනා වගේ

  • @niroshasweerasingha8778
    @niroshasweerasingha8778 Рік тому +3

    කලින් ෆිල්ම් එක බලලා තිබ්බත් නිශ් කෙල්ලගේ කට හඩිනුත් අහන්න ඕන නිසා ආයෙත් බලනවා.

    • @Nishkella
      @Nishkella  Рік тому +1

      💐thanks api ekkm inn💐

  • @bandarrandiligama5635
    @bandarrandiligama5635 Рік тому

    ඒ වචන අස්සෙ මාර නිදහසක් දැනෙනවා. 🥰🖤 අක්කි ඔමම යන් ඔල්දබෙස්ට්🖤

    • @Nishkella
      @Nishkella  Рік тому

      🌸thnkuu api ekkm inn💗

  • @madushikafernando3366
    @madushikafernando3366 Рік тому +2

    අම්මා මැරුණ එක තමයි තදින්ම හිතට දැනුනේ...😢😢

  • @shamaleedilhani9487
    @shamaleedilhani9487 Рік тому +1

    ලස්සනයි ඒ කතාව වගෙම ඔයාගෙ හඩත්..❤❤

    • @Nishkella
      @Nishkella  Рік тому

      💞thanks adren liyn oy vchn vlt💐

  • @IshaniGamage2004.
    @IshaniGamage2004. Рік тому +2

    මොන කතාවකට උනත් ලස්සන පණක් එන්නෙ ඔය කටහඩ හින්ද♥️

    • @Nishkella
      @Nishkella  Рік тому

      💐thanks adren liuv oy vchn vlt💞

  • @KumariKumari-gp9rc
    @KumariKumari-gp9rc Рік тому +3

    Amboo akki balan hitiye movie ekak danakam 🌝

  • @dilipmadushanka1997
    @dilipmadushanka1997 Рік тому +1

    ඇස් වල කදුලු... පපුවට ලොකු බරක් වේදනාවක්... අතීත මතක😢😢😢 💔💔💔

  • @ShehanNimsara-m1z
    @ShehanNimsara-m1z 6 місяців тому +1

    ඔය කෙල්ලන්ට ඔහොම වෙලා මදි හොද වැඩේ 😅😅😅😅😅😅

  • @kawishkagihan6906
    @kawishkagihan6906 Рік тому +2

    මටනම් තරහයි අරූ අරහෙන් ආදරයක් නිසා විදවනවා මෙයා ජොලි කරනවා..සමහරක් ආදර කතා ගෙවෙන්නෙ ඒම තම .....😊

  • @user-qr1ke6nc5o
    @user-qr1ke6nc5o Рік тому +2

    එකම කෙල්ලගෙන් තුන්පාරක් බූට් කාල ජීවිතේ එපා වෙලා ඉන්නෙ😔

  • @MyAngela-lu5if
    @MyAngela-lu5if Рік тому +1

    හෙට මගේ උපන්දිනේ මන් අසයි ඔයාගේ කටහඩින් මන් ආසම හින්දි කතාව වන R Rajkumar බලන්න ආසයි මට එක දෙන්න පුලුවන්ද?... 🥺🥺♥️

    • @Nishkella
      @Nishkella  Рік тому

      💞upndine dvsemnm bri vei ikmntm dennm💐

    • @MyAngela-lu5if
      @MyAngela-lu5if Рік тому

      @@Nishkella අනේ කමක් නැ♥️

    • @Nishkella
      @Nishkella  Рік тому

      @@MyAngela-lu5if happy birthday 💞

    • @MyAngela-lu5if
      @MyAngela-lu5if Рік тому

      @@Nishkella thank you so mush

  • @DilrukshiMalisha-zr1zy
    @DilrukshiMalisha-zr1zy Рік тому +2

    මාර ලස්සනයි ♥️

  • @RashmiLayangani
    @RashmiLayangani 10 місяців тому

    මොනවා කරත් අන්තිම ට ඉතුරු වෙදනාව 😢😢😢විතරයි

  • @VishakaSadamali-jy3zi
    @VishakaSadamali-jy3zi 9 місяців тому

    Anee godak duka hithena kthwk..adennth awa..thw tikk kthwa thibbnm mn adala...kolla pw...kellath adre ptn gththa thaneidan iwr wenkm ee kollt thma adree kree...ekne viraj kiipa saryakma ylu wenna ahuwm ey ba kiynne...eth kella kre vardi vde kollta vanchawak eya kollt campus eke unu serma kiuwnm kella e wge thenkt vtenne ne..pw anthimedi awnkw ekknk mththema hitapu ara kolla thani una....okai godak adara ktha wala wenne awnka kenata vardenw...boru krpu vancha krpu unt hriynw 😢

  • @manafernando528
    @manafernando528 9 місяців тому

    මගේ කතාවත් මේවගේ කියලා හිතෙනවා බංඅද මගේ ලඟ හිටියත්,එයා හිත්න් වෙන තැනක කියලා දැනෙනවා

  • @tharu3962
    @tharu3962 Рік тому

    Ekanm Hama kellama balnna one film ekka eka marma lassni🥺🥺

  • @SudeepaWishva-hz4ro
    @SudeepaWishva-hz4ro Рік тому +3

    Mama meka balala thiyenawa....oyadanna kalin😊

  • @BoniYA438
    @BoniYA438 Рік тому +1

    මට මේ film එකේ link එක දෙන්නකො 😢

  • @chamodithakshila3941
    @chamodithakshila3941 Рік тому +1

    Kolla baduwa kiuwamai kella murandu wenne . Dennama waradi. Itath wada naraka yaluwo

  • @lahiruchandana4508
    @lahiruchandana4508 8 місяців тому

    Kavadavath kiyaganna bari kathavak math hira karan puduma dukakin inne. Adare karannada vaira karannada mage adara kathavata

  • @poditharu
    @poditharu Рік тому

    ☺️ඔයා කව්ද කියලා නම් මම දන්නෙ නැ අක්කෙ එත් හතවතට දැනෙන කට හඩක් ඔයාට ලැබිලා තියෙනවා.මට දැන් 16 මන් ඉල්ලනෙ මට අවුරුදු 50 වෙද්දිත් මේ කට හඩම අහන්න ලැබුනොත් මගෙ වසනාව අක්කෙ..😊❤

    • @Nishkella
      @Nishkella  Рік тому

      😍ane thanks adren liyn oy vchn vlt❤ api ekk adren inn digtm💐mt puluvn klyk oy hith snsannm mn🙃

  • @tharushisithara3677
    @tharushisithara3677 Рік тому +1

    Fill link eka nane

  • @Prasannalakmal.fy4yi
    @Prasannalakmal.fy4yi Рік тому +2

    හැමදාමත් වගේ මගෙ ඇස් කදුළු වලින් පිරුන අක්කේ .......ඔයාගෙ film review බලල මන් ගොඩ වතාවක් ඇඩුව.... හැමදාමත් වගේ ඉක්මනින්ම ලස්සන film එකක් අරන් එන්න අක්කේ ........ඔයා එනකම් මග බලන් ඉන්නවා.........ආදරෙයි හැමදාමත් වගේ අක්කියෝ.......

    • @Nishkella
      @Nishkella  Рік тому

      😍thanks adren api ekkm inn🤗

  • @Dilo804
    @Dilo804 Рік тому +3

    Romantic review ekk dennko akkiyooo 🥺👉👈

    • @Nishkella
      @Nishkella  Рік тому

      💐film name tikk kiynnko❤

    • @Dilo804
      @Dilo804 Рік тому

      @@Nishkella Ranga Ranga vaibhanga film ek denwd 🥺❤️

  • @bike7673
    @bike7673 Рік тому +2

    ස්තුතියි🖤😻🥰

  • @S_HEHAN
    @S_HEHAN Рік тому +3

    සුපිරියි අක්කේ 💛

  • @sadewmi101
    @sadewmi101 Рік тому +2

    Akke vijye devinna kushi movie eka onee♥️🙂

  • @delinibandara4326
    @delinibandara4326 11 місяців тому

    Ane matama lassanaii

  • @pramilapriyashadi1070
    @pramilapriyashadi1070 Рік тому +2

    Meka wena chanel ekaka dala thibuna eunta oya ge kata hadinuth ahanna balan idiya

  • @sanjyadilshan7856
    @sanjyadilshan7856 Рік тому

    ඇයි මේක එයාට තේරුන්නැත්තෙ 😢ඇයි මේ ෆිල්ම් එක කලින් ඇවිත් එයාට බලන්න නුදුන්නෙ 😢

  • @ManushaDeshan
    @ManushaDeshan Рік тому

    Meka lassanai oya nissa 2 baluwa oya kiyana vidiyata maru

    • @Nishkella
      @Nishkella  Рік тому

      💞thanks adren liyn oy vchn vlt💐

    • @ManushaDeshan
      @ManushaDeshan Рік тому

      @@Nishkella lassanai hadawathatama waduna Dan espirithale inne 😄😄

  • @shyamalijayawardana6512
    @shyamalijayawardana6512 9 місяців тому +1

    Ee amthimata mokakda bn vene 😢

  • @rathnayakangr9836
    @rathnayakangr9836 Рік тому

    දුව , ඔයා මේ කතා ලස්සනට කියනව 💎👍

  • @RameshPushpakumara-kh2sn
    @RameshPushpakumara-kh2sn 10 місяців тому

    😢 marama lassanai

  • @PamathNethdula
    @PamathNethdula Рік тому

    Me mn first time mehema comment ekak danne oyage film review maru eath oya danna kal yanwa wadi wena review ekakin baluwa kalin oka ethakota aye parak balanna hitha denwa adui puluwannam kalinma denna balanna♥️

    • @Nishkella
      @Nishkella  Рік тому

      💐ou therenv ek ikmnt ennm oyl lgt💞

  • @gamage3362
    @gamage3362 Рік тому +3

    එච්චරයි 💔😔

  • @slgeeth9599
    @slgeeth9599 Рік тому

    මේ වගේ කතා තව ඕන.......

  • @gaminglahiru7187
    @gaminglahiru7187 Рік тому

    Download krnne kohomd🙂

  • @ahinsasadapini4793
    @ahinsasadapini4793 Рік тому

    උගෙත් ලොකුකම වැඩිනෙ. කෙල්ලටත් තිබ්බ මුලදිම තේරුම් කරලා දෙන්න, ඒ කෙල්ලට බැන්නට ඒවගේ කෙල්ලො අනිත් කෙල්ලො වගේ සුපිරි ජීවිතයක් යටි හිතින් හරි ප්‍රාර්ථනා කරනවා,නැති එක ගැන දුක් වෙනවා, එයත් සාමාන්‍ය කෙල්ලෙක් නෙහ්හ්

  • @dulanjanaamarasooriya6896
    @dulanjanaamarasooriya6896 Рік тому

    ආනන්දට ඒ දැනුන හැගීම ගැන මං හොදටම දන්නවා. ඒ හැගිම පන තියෙන මනුස්සයෙක්ට දරාගන්න බෑ 😣

  • @rameshlahiru518
    @rameshlahiru518 Рік тому

    @nish Kella. Oyanam Patta. welawata mama wada karanne sun glass dagena. nethnam anith ayata nondi wenawa "mokada ban adanne" kiyala. oyage kata hadai film eka review karanawata wada film eke widiyata dubbing karana vidiyata eka bokkatama wadinawa. Thanks. oyata. mokada godak salli wiyadam karala kana film. review kiyala ape kattiya Hanawa. Thanks again & All the best. (mama Oyage Movie reviews balanne ne ahanawa witharai. mokada mama wada karana gaman thamai ahanne)

    • @Nishkella
      @Nishkella  Рік тому +1

      🤗hodaak sthuthii adrrn liuv oya vachana valata❤yaluvangen nondi novima digatama api ekkama inna hode😍hmdm oya adahas apita vatinava💐

  • @SanjayaPrasanna-lz6ey
    @SanjayaPrasanna-lz6ey Рік тому

    Adea hithata sathutui ahambanma magea kathawa mamama ahuwa

  • @hamamalihamamali5280
    @hamamalihamamali5280 Рік тому

    Aththatama lassanai

  • @sandarurandima1529
    @sandarurandima1529 Рік тому +2

    Vijay devarakonda ge mallida ?? E wage

  • @Tharushiadikari2007
    @Tharushiadikari2007 10 місяців тому

    Ane full eke link eka dennko akke😢

  • @Didu1024
    @Didu1024 Рік тому +1

    ඇත්තටම ඔහොම කොල්ලො ඉන්නවනම් 🥺🥺

  • @AshinthaRashmika-oy5lt
    @AshinthaRashmika-oy5lt Рік тому

    කියන්න වචන නෑ ඇත්තටම නියමයි .

    • @Nishkella
      @Nishkella  Рік тому

      🙋‍♀️thanks api ekkm inn💗

  • @DilharaDilhara-m5u
    @DilharaDilhara-m5u 11 місяців тому

    Matath thibuna mehema adarayak😭😭

  • @kawyaNimmani
    @kawyaNimmani Рік тому +1

    Akke puluwan nam 4 years movie ekth dennko❤

    • @Nishkella
      @Nishkella  Рік тому +1

      💐👍api ekk dl thiynv ekd blnn💞

    • @kawyaNimmani
      @kawyaNimmani Рік тому

      @@Nishkella ow akke ek thm thnks ❤️

  • @sahirudilshan9545
    @sahirudilshan9545 Рік тому

    මනුස්සයෙක්ට කවදාවත් තමන් පව් කියලා හිතෙන්න හොද නෑ 🥺🙂