රණශූරයාගේ ආදර කතාව | Shershaah movie Explained |Love Story Movie Sinhala Review

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ •

  • @sindupaamarasinghe8978
    @sindupaamarasinghe8978 2 роки тому +114

    අනේ ඇඩුවෙ නෑ ඇඩුන අන්තිම චුට්ටෙදි 🥺 ඔයාගෙ කටහඬ මේවගේ සංවේදී කතා වලටපට්ට හරිම ලස්සනයි අද film 1 ❤️🥺

    • @Nishkella
      @Nishkella  2 роки тому +4

      🤗Thankz api ekk inn🥰

  • @disnikatharushi8033
    @disnikatharushi8033 2 роки тому +85

    සියලු රණවිරුවන්ට උපහාරයක් වේවා ❤️

  • @robinandare999
    @robinandare999 Рік тому +25

    මේ මාගේ කතාව .......
    අපේ පොඩ් කාලේදි 1පංතීයේදි සුමාණ ටිචි ඈවිත් ඈහුව්වා ලමයි.ලොකු වෙලා මොනාවද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා ....ඒත් පංතියේ දෙස්තාර්ලා,ඉංජිනේරුවන්,වෙනවා කියලා කිව්වා.අනිත් .අයට
    ලොකු හින තීබ්බා ..හැබැයි මන් විතරයි කිව්වේ ආමී ඒකට යනවා කියලා .....මම එහේම කිව්වේ මගේ අප්පචිචී පොලිස් නීලධාරි නිසා ...මන් 09වසර ඉන්නකොටත් ටිචර් කෙනෙක් ඇහුව ඒතෝකොටත් මන් කීවිව්වේ ආමි එකට යනවා කියාලා...අද මාන් අද ඉන්න තැන පොඩ් අඩුවක් දැනුනත් ආමී එකේ ඉන්න කියලා පොඩ් සතුටක් තියනවා.......මෙක කිව්වානම් හැමෝටම බුදු සරනයි🙏🙏.....
    👉👉👉සචි සදරු👈👈👈

    • @Nishkella
      @Nishkella  Рік тому +2

      ❤️❤️❤️❤️❤️❤️

  • @pramodlakshan3740
    @pramodlakshan3740 Рік тому +102

    මගේ තාත්තත් මතක් වුනා මේක බැලුවහම දෙයත් නැතිවුනේ රට වෙනුවෙන් ජීවිතේ දී ලා😞😞😞එයත් රණවිරුවෙක්😞😞

    • @Nishkella
      @Nishkella  Рік тому +3

      🥺❤️

    • @isurumadusanka7512
      @isurumadusanka7512 Рік тому +7

      අපි ඒ විරඅවන්ට ජීවිතේ තියන තාක් නයගැති බං අපි මෙහෙම හුස්මක අරං ජනිදහසෙ ජිවත් වෙන්නෙ එදා අපෙ විරුවො දවිපුදලා මෙ රට රැකගත්තු නිසයි හුගක් එව්න්ට ඒ කැපකිරිම් අමතකයි දැං ඒත් අපිටනම් නැ

    • @isurunuwan6854
      @isurunuwan6854 Рік тому +1

      @@isurumadusanka7512 💖💖❤️

    • @isurunuwan6854
      @isurunuwan6854 Рік тому +1

      😭💖

    • @S_HEHAN
      @S_HEHAN Рік тому +1

      🥺

  • @hirunisathsarani5036
    @hirunisathsarani5036 2 роки тому +55

    කවදා හරි ආයෙත් යුද්ධයක් ආවොත් මටත් ඩිම්පල්ට වගේ වෙයි . ...... ඒම වෙන්න ඒපා කියලා ප්‍රාර්ථනා කරනවා ලස්සන කථා වක් හැමදාම වගේ අදත් ඇඩුන්

    • @Heshan__20
      @Heshan__20 2 роки тому +3

      අයේ එ වගෙ යුද්දයක් අවොත් රට වෙනුවෙන් ගොඩක් ජිවිත අහිමි වෙයි.එ අයගෙ සුන්දර මතකයන් විතරක් අපිට ඉතුරු වෙයි.කවදාවත් එ වගෙ දෙයක් නම් වෙන්න එපා කියලා ප්‍රර්තනා කරනවා❤️🥺

    • @srimadhu435
      @srimadhu435 Рік тому

      මටත්.

  • @malithipabasara9206
    @malithipabasara9206 2 роки тому +41

    ගොඩාක් දුක හිතුනා 😭 මෙහෙම ආදර කතා ලෝකේ තීනෝද කියලත් හිතෙනෝ thank you අක්කේ මේ මූවී එක දුන්නට 👍

    • @Nishkella
      @Nishkella  2 роки тому +1

      ❤️

    • @u.p.n1203
      @u.p.n1203 Рік тому

      Meka captain vikram bhath ge real story eka

  • @shanikaherath1971
    @shanikaherath1971 2 роки тому +22

    හැමදාම වගේ අද film එකත් ලස්සනයි අක්ක...😍..අවසන් ටිකේ නම් ලොකු දුකක් එක්ක කදුලු වැටෙන එක නම් නවත්ත ගන්න බැරි වුනා.🥺❤️

    • @Nishkella
      @Nishkella  2 роки тому +1

      🤗Thankz😍

    • @shanikaherath1971
      @shanikaherath1971 2 роки тому

      Video nm parkku wadi akkiyoo 🥲❤️ sathiyt ekkwth oniii 🥰
      Love story ah ❤️

  • @asankasajith1365
    @asankasajith1365 2 роки тому +23

    මම මේ සම්පුර්ණ පිල්ම් එක බැලුව. හඩ කවපු එක. එත් මෙච්චර දුකක් නැහැ
    මමත් ආමි එකේ. ඒත් ඔයා මේක කියන විදියට ඇඩෙනව අක්කද නංගිද දන්නැහැ. ඇස් දෙකෙන් කදුලු වැටුන. පරිස්සමෙන් ඉන්න ඔයා සතුටින් ඉන්න බුදු සරනයි.

    • @asankasajith1365
      @asankasajith1365 2 роки тому +1

      අනේ හෑමදාම මේ වගේ ඒව දාන්නකො.

    • @Nishkella
      @Nishkella  2 роки тому +3

      🤗thankz Api ekk inn🥰

  • @UNIQUECreations999
    @UNIQUECreations999 2 роки тому +36

    අඩන්න කදුලු නෑ නිශ්.. මගේ අයියා නැතිඋනා 18 වෙනිදා.. අවුරුදු 34යි වයස..

  • @tharushamadushan3909
    @tharushamadushan3909 2 роки тому +5

    මන් අක්කගෙ හැමකතාවම බැලුවා....ඒ හැමකතාවෙම අවසානෙට ඇඩුනා...අක්කේ පිං අක්කේ හැමදාම විඩියො දාන්න...

    • @Nishkella
      @Nishkella  2 роки тому

      🤗♥️♥️♥️🥰

  • @dilshanvlog3891
    @dilshanvlog3891 2 роки тому +17

    Collage love story ❤️ තියනවනම් review ඔනා❤️‍🔥

  • @kavindash6919
    @kavindash6919 2 роки тому +16

    ලේ නහර වලටම දැනුනා සියළුම රණවිරු වන්ට උපහාරයක් ma වේවා ඔයාගේ ලස්සන කටහඩ කියලා වැඩක්න පට්ට

  • @randunukumara7885
    @randunukumara7885 2 роки тому +22

    කටහඬ අහන්න ඕනි නිසාම ඔයාගේ වීඩියෝ බල්නනේ අක්කි... පිස්සු හැදෙනවා ඔයාගේ කටහඬට... Reviwe එකත් සුපිරි...🥺💙💯🔥✌️

  • @kushdhana
    @kushdhana Рік тому +2

    ඇඟත් හිරිවැටුනා, කඳුළු ආවේ නැතත් හිතින් ඇඩුනා. ලස්සන, ආදරණීය, ඒ වගේම දුක්බර කතාවක්

  • @harshamadushan797
    @harshamadushan797 Рік тому +2

    ඔයාගේ කටහඩ ලස්සනයි අක්කේ...කතාවලට හොදටම සෙට් වෙනවා...🥰✌️ ඒ වගේම කතාවට නම් දුක හිතුණා 🥺🥺

  • @jayarathnamail3418
    @jayarathnamail3418 Рік тому +5

    හිතට දැනුනු අය අපිට හිමිවෙන්නෙ කලා තුරකින් 🥲💔ඒ හදවත් හරිම සංවේදී .මේ film එක බලල අන්තිම චුට්ටෙ හරි අඩපු නැති කෙනෙක් නැතුව ඇති .ඒ අයටත් එක චරිතයක් මේ මොහොතෙදි මතක් වෙන්න ඇති නේද. 👀ඒ අයව ආදරනීයව හමු වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.. බුදු සරනයි ! 🙂

  • @isurumadusanka7512
    @isurumadusanka7512 Рік тому +13

    අපේ රට වෙනුවෙන් දවිපුදපු වරුවන් කොච්චරනම් ඉන්නවාද ඒත් අද ඉන්න හැත්ත ඒ වරුවන්ට කෙරන අපහස දකිද්ද පුදුම තරහක් වගේම දුකක්.දැනෙනවා

  • @albart5501
    @albart5501 2 роки тому +5

    මේ කතාවට අක්කගේ කටහඩත් එක්ක අවසානයට ඇඩුනා. ......ඔයාට පුළුවන් අක්කේ....

  • @Kakashiu1015
    @Kakashiu1015 2 роки тому +6

    නොටිෆි ආපු ගමන් බලන්න ආවෙ🥰❤️

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 Рік тому +8

    සෑම සොල්දාදුවකුගෙම හීනය මව්බිම වෙනුවෙන් අන්තිම හුස්ම හෙලන එක.ඒක අමුතුම හැඟීමක් ජය ධරණී 💪💪💪💪

  • @shyamiwijeesinghe7393
    @shyamiwijeesinghe7393 Рік тому +4

    ඇත්තටම ඇඩුනා අවසානෙදි... ❤️💔

  • @sahajajanith8569
    @sahajajanith8569 2 роки тому +6

    අදත් වෙනදා වගේම ලස්සන movie review එකක් අක්කේ..කාලේකින්..වීඩියෝ ඒකක්..අක්කගේ කට හඩට review ඒක මාර සේට්..💖💓❤️💖💓❤️

  • @Ishani_560.
    @Ishani_560. Рік тому +4

    ඔයානම් පිස්සුවක් අක්කි දැන්🥺අන්තිම විනාඩියේ ඇස් දෙකට කදුලු ආවේ මගේ ආදරෙත් මට මතක් කරනගමන්.මොකද මං පන වගේ ආදරේ කරන එයත් පුංචි කාලේ ඉදන් එයා දැක්ක හීනයක් වෙච්ච ආමි එකක ජීවත්වෙන කෙනෙක් නිසයි.මාරයි අක්කි ඔය කටහඩ🥺පිස්සුවක් වෙලා දැන් ඔයාව මට🥺ඒ තරම් ලස්සනයි ඔයාගේ මේ ඉදිරිපත් කිරීම්.❤️💯

  • @Inushikanethsarani5909
    @Inushikanethsarani5909 Рік тому +2

    මේක බැලුවෙත් පෙබරවාරි 11 කතාව හොදයි අක්කි හැමදාම මේ වගේ මූවි ගේන්න😘😘😘😘😘😘💜💜💜💜💜💜💜💜

  • @yashinisamudika2860
    @yashinisamudika2860 2 місяці тому

    ඇත්තටම ගොඩක් දුකයි ......😢😢😢😢රන විරුවන් ට ජය වේවා .....

  • @Tashiya2024
    @Tashiya2024 2 роки тому +2

    අනේ aduna අක්කේ.. එ kathawa හරිම ලස්සනයි thank you akke

  • @tharushifernando2649
    @tharushifernando2649 2 роки тому +2

    අනෙ අක්කෙ හරිම ලස්සන කතවක් එත් එකෙ අවසානය දුක්බරයි😭😭 අක්ක දන හැම movie එකටම ඇඩෙනවා අක්කෙ ඉක්මනට තව movie එක්ක දන්න අපි බලන් ඉන්නවා ♥️😊😘

  • @c.u.s.5005
    @c.u.s.5005 2 роки тому +5

    අක්කෙ ඔයාට තියෙන්නෙ මිනිස්සු අඩවන කටහඩක් 🥲👌

  • @NethmiShamod
    @NethmiShamod Рік тому

    බලන්න අසාවෙන් හිටිය ෆිල්ම් එකක් එත් අන්තිම ටිකට අඩුනා හිතත් හොදටම රිද්දන් 🥺🌏

  • @paramiprarthana-nz1rt
    @paramiprarthana-nz1rt Рік тому

    ලස්සන කතාවක්..අක්කියො ඔයාගෙ හඩ ඒ කතාවට අලුත් ජීවයක් දුන්නා😢❤️....

  • @hirushidilanka3161
    @hirushidilanka3161 2 роки тому +10

    ගොඩක් ලස්සනයි 🥺💘

  • @chathuchathu4192
    @chathuchathu4192 10 місяців тому +1

    අන්තිමට ඇස්වලටත් නොදැනිම කදුලු ආවා 🥺💔

  • @danushff2504
    @danushff2504 2 роки тому +12

    මම කෝල්ලේක් වේලත් ඕයා මාව හැමදාම අඩවනවා අනේ පට්ට ලස්සන කඩ හඩක් ඕයාට තීයනවා ඒකමයී හේතුව මම වශී වුනේ

    • @Nishkella
      @Nishkella  2 роки тому +2

      🤗Api ekk inn😍

    • @danushff2504
      @danushff2504 2 роки тому +2

      ඕයා ඒක්කම හැමදාමත් ඉන්නවා ❤

  • @hirushidilanka3161
    @hirushidilanka3161 2 роки тому +4

    පලවෙනි කමෙන්ට් එක මගෙන් 🤭❤

  • @nk5785
    @nk5785 Рік тому +2

    මට ලව් ස්ටෝරිවලට සාමාන්‍යයෙන් ඇඬෙන්නෑ ඒත් සොල්දාදුවෙකුගෙ ජීවිත කතාව දැකල ඇත්තටම ඇඬුන🥲

    • @Nishkella
      @Nishkella  Рік тому

      ❤️

    • @moonlightstar981
      @moonlightstar981 11 місяців тому

      Seetharamam බලන්න ❤ ඒකත් මේ වගෙමයි😢

  • @roshlRoges_122
    @roshlRoges_122 Рік тому +2

    ඇග හිරි වැටුනා ඇස් වලට කදුලු ඉනුවා මට දැන් හොදටම අඩන්න ඔනි 😭අනේ තව පොඩි වෙලාවක් හිටියා නම් ඒ ජිවිතේ බේරිලා මේකෙ ලස්සන end එකක් දකින්න තිබ්බා😭😭❤

  • @himayadewmini6768
    @himayadewmini6768 3 місяці тому +1

    අනෙ අක්කෙ අලුත් විඩියො දාන්නකො පුළුවන් නම් 😊❤

  • @isurusandaruwan9188
    @isurusandaruwan9188 Рік тому

    යූ ටියුබ් එක පුරාම නිශ් කෙල්ල ඔයාගේ වොයිස් එක මාර් ලස්සනයි ලමයෝ එකනම් පට්ට ආ ❤😘😍

  • @anushamallawaarachchi594
    @anushamallawaarachchi594 10 місяців тому +1

    Review එක නම් හොදයි ❤ මම මේකෙ full movie එක බලල තියෙනවා ❤❤ මේක මගෙ favorite ම movie එකක් 💗😍 මේකෙ songs ටිකත් හරි ම ලස්සනයි 💗💕ඒ වුනාට මෙකට තියෙන ආසවට review බැලුවෙ 💗❤️ Sidharth මගෙ fav actor & crush එක 😘🥰 මම Kiara ගෙත් fan කෙනෙක් ❤❤ දැන් ඒ දෙන්න husband & wife 💕😍 ඒ වුනාට මේ review එකේ වැරදි වගයක් තියෙනවා Vishal Batra කියන්නෙ Vikram ගෙ මල්ලි නෙමේ අයියා 😐 එතකොට සමහර dialogue වැරදි අර හොද යාලුව එක්ක vikram කතා කර කර ඉන්නකොට කියන්නෙ කොඩිය උස්සල එනව කියල විතරක් නෙමේ " කොඩිය උස්සල එනව නැත්තම් කොඩියෙ එතිල හරි එනව ඒ වුනාට බය වෙන්න එපා කොහොමහරි එනව" කියලයි කියන්නෙ 😢💔

  • @sheranginathasha4182
    @sheranginathasha4182 Рік тому

    අන්තිමට ඇත්තටම ඇඩුනා අක්කෙ
    ඔයාගෙ කටහඩ මාර ලස්සනයි අක්කියෝ

  • @AshenShavindu-jb8jy
    @AshenShavindu-jb8jy 7 місяців тому

    අලුත් ෆිල්ම් එකක් ඉක්මනට ඔනේ ♥️

  • @pasindusampath1993
    @pasindusampath1993 Рік тому

    කාතාවට ඇඩුනා 😢😢ඒ තරම් හිතට වැදුන

  • @ireshamaduwanthirathnayaka3543
    @ireshamaduwanthirathnayaka3543 2 роки тому +2

    අනේ ඇඩුනා තමා..හරිම ලස්සනයි....

  • @sachinikaushalya5926
    @sachinikaushalya5926 2 роки тому +3

    අවසානෙදී දන්නෙම නැතිව ඇස් තෙත් වෙලා .. 🥺මාරම feel ඒකනම්

    • @Nishkella
      @Nishkella  2 роки тому

      🤗♥️♥️🥰♥️♥️🤗

  • @rajithakumara4760
    @rajithakumara4760 Рік тому

    ආයිත් පාරක් බැලුවා movie එක තව සුපිරි movie එකක් දන්නකෝ..........

  • @sewwa7203
    @sewwa7203 2 роки тому +1

    E voice ekai video eka purawatama thiyena sound ekai nisa amuthuma feel ekak enne ❤️‍🔥 masa 6k una chuti duwawa balanna idapu thaththa maruna welawei anthima tikai patta dukai 🥺

    • @Nishkella
      @Nishkella  2 роки тому +1

      🤗Api ekkm inn🥰

  • @pushpawijesiri9191
    @pushpawijesiri9191 6 місяців тому

    කතාව බලලා අවසාකගනෙට ඇහැට කදුලක් ආවා.ඩින්පල්ට මොන තරම් වෙදනාවක් දැනෙන්නැතිද❤❤

  • @Prasannalakmal.fy4yi
    @Prasannalakmal.fy4yi Рік тому +1

    රණවිරුවන් කියන්නෙ ගොඩක් උතුම් පිරිසක් ..........❤ ඒ නම අහන්නත් පින තියෙන්න ඕන .........💙 I Love sri lanka Army.........:-)💙:-)

  • @SamiraSampath-ii4ln
    @SamiraSampath-ii4ln Рік тому +1

    අපිටත් මෙ නිදහස අරන් දෙන්න කොච්චර ලස්සන ආදර කතාවලට තිත තියල ඇතිද 🥰😔 අපිත් අද නිදහසෙ ජිවත් වෙන්නෙ අපෙ රට වෙනුවෙන් දිවි පුදපු ආබාදිත වු ගොඩාරියක් රනවුරුවො නිසා 🥺🤩

  • @sithun.8869
    @sithun.8869 2 роки тому +2

    Sinhalen review wenkan asawen balan hitiya film ekak..maarama lassnai akke..thanq for ur.. beautiful voice 😍

  • @littlemermaid5909
    @littlemermaid5909 2 роки тому +6

    Wait for this movie ♥️♥️♥️
    Thanks

  • @wishmikaP
    @wishmikaP 2 роки тому +2

    අම්මෝ පට්ට්ම sad එකක් අක්කෙ... 😥😭😭😭

    • @Nishkella
      @Nishkella  2 роки тому

      ♥️♥️♥️♥️♥️♥️♥️

  • @ishankanishka8198
    @ishankanishka8198 2 роки тому +9

    ඔයා ෆිල්ම් දාන් කල් ගන්නවා වැඩි😒 ඉක්මනට දාන්න බලන්නකො❤️

  • @gihanshamika2149
    @gihanshamika2149 2 роки тому +5

    මම commando කෙනෙක් වෙන්න ඉන්නේ..මේ කතාව haiiya mage hithath unu kara ...🙂

  • @saumyapraneeth1981
    @saumyapraneeth1981 5 місяців тому +1

    ඔයාගෙ කියවිල්ලනන් මරැ film එක අැතුලෙ හිටියා වගෙ

  • @ajanthakumara9454
    @ajanthakumara9454 2 роки тому +4

    යුධ අත්දැකීම් මටත් තියෙනවා එය වචනයෙන් කිව නොහැක

  • @nimeshdilshan9644
    @nimeshdilshan9644 2 роки тому

    ලස්සනයි කෙල්ල කතාව....වගෙ ම කටහඩ

  • @jagathpriyashantha2194
    @jagathpriyashantha2194 2 роки тому +3

    Kathawa review ekak widihata baluwata film eka baluwa wagamayi

  • @judkamilas6661
    @judkamilas6661 Рік тому

    ඔයා කරන rivew මාර ක්ලින් කට hadath සුපර් ...

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi 2 роки тому +3

    Preman movie එකේ review එකක් කරන්නකෝ

  • @nihalwasantha3302
    @nihalwasantha3302 2 роки тому +2

    කතාව ගොඩක් ලස්සනයි..💖

  • @yasaranethmini7104
    @yasaranethmini7104 2 роки тому +3

    Mata one marjaavaan movie eka please please ikmanatama one

  • @anushkamalshan2409
    @anushkamalshan2409 Рік тому +2

    මටත් ඇඩුනා අවසාම ටිකේදි 💖💔

  • @dulangaakash1297
    @dulangaakash1297 2 роки тому +1

    Lassanai akke kathava 😍🖤💯 Good luck akke ❤️🖤💯

  • @graceedirisinghe9450
    @graceedirisinghe9450 Рік тому

    මං ආසම background music එකට❤

  • @tharudesilva6831
    @tharudesilva6831 2 роки тому +3

    හරිම ලස්සනයි ❤🥺

  • @thenukakalhara3200
    @thenukakalhara3200 2 роки тому +1

    අක්කා කතව නම් පට්ට ලස්සනයි...... අන්තිම්ම ටිකෙ නම් ඇඩුනා 😫💔

  • @sadaru6458
    @sadaru6458 2 роки тому +2

    ඇඩුනෙනම් නැ 🥲
    සති ගානක් බලන් ඉදලා ඉදලා අද දාපු විඩියො එක දාපු ගමන් බැලුවා 🙂 කමෙන්ට් එක දාන්න පරක්කු උනා හැබැයි 😁

  • @vishmidevindihettiarachchi3949

    අනේ ඒක 😥❤

  • @ManujayaPrabashwara
    @ManujayaPrabashwara 7 місяців тому

    ❤❤❤❤ සුපිරි

  • @thikshanaweerasingha353
    @thikshanaweerasingha353 2 роки тому +4

    Akke ikmnata oyage video Danna oyge video enakam APi balan inne

  • @lahirusampath9122
    @lahirusampath9122 Рік тому +1

    ඇත්තටම ඇඩුනෙ නැත්තම් ඒක හදවතක් නෙමෙයි ....

  • @rajithakumara4760
    @rajithakumara4760 2 роки тому

    නිශ් කෙල්ල ඔයාගේ review ලස්සනයි .අඩුම ගානේ සතියට එකක් වත් movie review එකක් දාන්නකෝ

  • @inside981
    @inside981 Рік тому +2

    රට වෙනුවෙන් ජීවිතය කැප කරපු වික්‍රම්ට අපේ වුත්තමාචාරය👮💪🔥🔥🔥🔥🔥🔥💖💖💖💥

  • @danushkatharindu8645
    @danushkatharindu8645 2 роки тому +1

    Romantic fillm walata patta kata hada supiri

  • @chootidoni2575
    @chootidoni2575 2 роки тому +2

    Aththatama akki me tharam lassanata kauruth review karan na oyata hodata review karanna puluvan marama lassanai oya kiyana vidiyata kathava marama vidiyata feel venava🥺❤️. Me movie ekath patta lassanai mara lassana movie ekak❤️

    • @Nishkella
      @Nishkella  2 роки тому

      ☺️ thank you🥰❤️❤️❤️❤️❤️

  • @nimashdevil1203
    @nimashdevil1203 2 роки тому +5

    Ai ane film danna parakku😪 ane sathiyata 3kwath danna😒 lassanai ada kathawath❤️❤️

  • @juenehazlia
    @juenehazlia Рік тому +1

    Me review ek blnne thunweni parata echchrtama laccanai 😩❤️

    • @Nishkella
      @Nishkella  Рік тому +1

      ❤️❤️❤️❤️🥰

  • @oshanchandima280
    @oshanchandima280 2 роки тому +4

    Ftta lassna voice akk.. ❤❤

    • @Nishkella
      @Nishkella  2 роки тому

      🤗Thankz🥰

    • @oshanchandima280
      @oshanchandima280 2 роки тому

      Oyage riviere okkom mn balanawa. Marama lassanai.. පුළුවන් tharam lovestory karann..awa oyt godam galapenwa. ❤

  • @pawanimaduwanthi6587
    @pawanimaduwanthi6587 2 роки тому +6

    Oya සතියකට movie දෙකක් denne ko movie parakku yi ane

  • @pramodlakshan3740
    @pramodlakshan3740 Рік тому

    මේ වගේ review තව ඕනේ අක්කේ

  • @PiyankaraSadaruwan-r3u
    @PiyankaraSadaruwan-r3u Рік тому

    Nish kella supiri move ekk meka

  • @nadeeshasewwandi2776
    @nadeeshasewwandi2776 Рік тому +1

    මේ වගේ ආදර කතා කොච්චර නම් ඇද්ද🥺

  • @rohithapushpakumara6555
    @rohithapushpakumara6555 2 роки тому +5

    Ammo aethi yantham dunna thank you so much 😍❤

    • @Nishkella
      @Nishkella  2 роки тому +1

      😊🤗🥰

    • @rohithapushpakumara6555
      @rohithapushpakumara6555 2 роки тому +1

      @@Nishkella me film eka denna kiyala kochchara dawas kiuwada ada ude mata nikamanata hithuna ada oya film eka dey kiyala 😊

  • @pramodlakshan3740
    @pramodlakshan3740 Рік тому

    soldiers ල ගේ ජීවිත කතා ගැන ම riveiws දෙන්නකෝ අක්කෙ please

  • @Umidu293
    @Umidu293 2 роки тому +5

    Akka ge voice ek laaani

  • @sachethanasawindi800
    @sachethanasawindi800 2 роки тому +2

    Ane lassani marjaavaan movie aka onii plzzz

  • @39krishaniishara14
    @39krishaniishara14 2 роки тому +1

    Adath eduna aneeeeeeee hri lassanai akke.....thawath ❤ story dannakooooo

  • @babyboult2705
    @babyboult2705 Рік тому +1

    ඇත්ත වික්‍රම් SKY වගේ නේද 🇮🇳👊"

  • @nalinpushpakumara3815
    @nalinpushpakumara3815 Рік тому

    ලස්සනයි අක්කී..ඇඩුනා ෆිල්ම් එකට ....ලස්සනයි ෆිල්ම් එක 😪

  • @umeshrathnayke3502
    @umeshrathnayke3502 Рік тому

    හරිම ලස්සනයි අක්කි ❤

  • @SdSd-wu8ub
    @SdSd-wu8ub 2 роки тому +1

    Godak sathutiii makathawa dakinna labuna aka asawen baluwa aduwa dakama Kara

    • @Nishkella
      @Nishkella  2 роки тому

      🤗♥️♥️♥️♥️🥰

  • @nadeeshalakmali840
    @nadeeshalakmali840 2 роки тому +1

    Adannenam ne. Edenawa eth.apita lassana kathawak unata eththa jeevithe e dennata ,ammata thaththata kathawa kiyapu mallita kohoma deneida .kochchara duka edda.

  • @nimeshpathinayaka1581
    @nimeshpathinayaka1581 Рік тому

    E hithata kochchara dukak danenna athida mata godak duka hithuna aye kawadawath me lankawe nam යුද්ධක් Athi wenna ep mge bf army eke hamadam ආරක්ෂා wenna oni e virayo ra nidi maragena duti karanne rata wenuwen eya gihin niwadu enakan mam dina gana gan baln inne 😢 oyage kathawa nam ලස්සනයි akke ❤

  • @prabashgaming9334
    @prabashgaming9334 Рік тому

    අක්කෙ ඔයත් එක්ක බෑ . හැම එකක්ම බලද්දි අන්තිමට ඇඩෙනවා 🥺❤️

  • @umeshasewuvandi2060
    @umeshasewuvandi2060 2 роки тому +5

    Akki vidiyo dannako thawa

  • @sandu7405
    @sandu7405 Рік тому +1

    Mechchara duka hithenawa kiyala dannawanam balanneth na.ape rateth ohoma athithayak apata thibuna kiyala hamotama mathaka athi.mage thaththath e wagema ratata weerayek.😔😔😔😪

  • @Sharangishashikala9136
    @Sharangishashikala9136 2 роки тому +4

    Aniwa aeduna amiy kiyanne gemmak thama

  • @sadusahan3051
    @sadusahan3051 Рік тому

    ඔක්කොටම වඩා😊 දුක😂 හිතෙන්නේ ඔයාගෙ 😊කියවිල්ල❤ ඉවරයි කියද්දි😢😢

  • @prabashgaming9334
    @prabashgaming9334 Рік тому

    අලුත් වීඩියෝ පරක්කුයි අඩුම දවස් 5ට එක වීඩියෝ එක ගානෙවත් දාන්න 🥺❤️