Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Oyage review ekata jaya.. thoraganna films ehma maru.. niyamai.. digatama krgena ynna kiyla hadawathinma subapathanawa ❤️❤️❤️
Thank u so much 👉💛💛
❤
මගේ අත්තම්මලා දෙන්නම දැන් ජීවතුන් අතර නෑ.. ඒත් ඒ දෙන්නම තමන්ගේ තරුණ කාලේ පවුල වෙනුවෙන් කැප කරපු අය.. වයසට ගිහිල්ලත් ඒ දෙන්නටම තිබ්බේ හරිම ලස්සන මූණු.. හිනා වෙද්දි හරිම සිරියාවයි.. තරුණ කාලෙනම් මාරම ලස්සනට ඉන්න ඇති..
💛💛
ඇත්තටම අපේ අම්මා එයාගේ තරුණ කාලේම කැප කළේ අපි වෙනුවෙන් ......🥺
👉💛
Apeth 🥺
Ape aththammata hambunanam 😹 අපේ අත්තම්මා අදටත් ගිනි ගින්දර වගේ. අවුරුදු අනූවයි.. පට්ට සුදුයි රෝස පාටයි.. කකුලක් වත් පුපුරලා නෑ තව.. දත් නං නෑ.. ඒත් අත්තම්මා තරුන කාලෙ පට්ටට ඉන්න ඇති
😊💛
😂💖
බුදු සරණයි නමො බුද්ධාය 🙏
❤😂🐵
💐😇
අම්මෝ සාවිත්‍රි ආච්චි චන්ඩි අයියට කෙල්ලො සෙට් වෙයි කියල ඔරවපු එරවිල්ල තමයි මරු 😂
මගේ ආච්චි යකඩ ගැනියක්.දරා ගැනීම උපරිමයි...මගේ දෙවනි අම්මා...අම්මා කිව්වෙ ආච්චිටලු...අද ජීවත්ව නැති උනත් බුදුන් දැක නිවන් දකීවා මගේ ආච්චි ❤
අපේ අත්තම්ම මල යකින්නක් වගේ .... හැමතිස්සෙම නැට්ට පාගගෙන දගලනවා .. 😂😂😂😂😂😂
කියලා වැඩක් නෑ අපේ අත්තම්මත් ඒ වගේ😂😂😁
Apeth🤣
හිතුවේ නැති අවසානයක් movie එකනම් සුපිරි 💝❤️💖🧡💛💚💙🖤
Thank u 👉💛
අනේ.. අපේ ආච්චිටත් ඔය පිළිමෙ හම්බ උනා නම් 😂😂❤️සුපිරි Baiscpoe Tv ❤️🔥
😅👉💛
😂😂yko
අපේ ආත්තම්මත් මාරම ලස්සනයි.රෝස ම රෝස පාටයි.ලස්සනට ඇදලා හිටියා.ඒත් එයා අපි දාලා ගියා😢
මරු ආච්චි😅🤣🤣😅😅
සුපිරි❤මේවගේ දේව වරම් ලැබෙනවනම්😮ෆිල්ම් එක😮❤❤❤❤❤
අපේ අත්තම්මට අවුරුදු 101 .පොඩි කෙල්ල වගේ නටනවා සිංදු කියනවා.❤
Review eka Supiri Ayye ❤
Thank u ...!🙏💛
Miss Granny කියන තායි or කොරියන් movie එක තමා original එක
මේකෙම korean film එක මතක් උනා මේකත් පට්ට🥰
ෆිල්ම් එක මරු සුපිරියටම සුපිරි. මරු .🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉👍👍👍👍👍👍👍👍👍💖💖💖💖💖💖💖💖💖💖
😍💛
she is talented. she acts as the old woman
අනේ ඒක මරු😃
Meke koriyan film eka nam mn baluva. Me vagemai eka habai chuttak venas . Dekama lassanai 🤗💖
👉💛💛
ane drama name ek kiynnko plzzzz
Ape athammalata me wage deyak hambunoth komada 😅 paw itin kauda kamati wayasata yanna e golloth asa ati ne api wage inna❤️🥺
Mage achchi ammath harima lassanai❤❤❤❤
💛
Meka dekala film eka balala awith mekath baluwa. 🥺🥺❤❤❤❤
Thank u 💛
අපේ අත්තම්මට ඔය පිළිමෙ හමිබවෙනවනන් හොදයි.දැනටමත් කෙල්ලෙක් වගෙ.සින්දු කියනවා,නටනවා,ලස්සන සුදු දිග කොණ්ඩයක් තියෙනවා,සුදු පාටයි එයා.දැන් මෙහෙම නන් කෙල්ල කාලේ කොහොම ඉන්න ඇද්ද කියලා හිතෙනවා.කොච්චි වගේ සැරයි,CCTV කැමරාවට වඩා හොර අල්ලනවා.......😁😁😁😁😁😁😁😁😁😁
ලස්සනයි ❤❤
This is a Korean drama 🔥But ,Hindi version is so nice ❤️K drama name is Miss Granny 🥰🥰
Yes.. I also have watched the Korean one...😊
This is Not Hindi Version ..This Is Telugu Movie
Lassaba film ekak ❤
Oya Devi kena inna thana dannava nam ape ammatat tharuna wenna monari man hoyan gihin denava ❤
අපිටත් දේව වරමක් ලැබෙනවනම්.😁
සියලු දේ අනිත්‍යයිනේ🤍🙂
ඒ උනාට කමක් නෑ..ලස්සනට ඉමු ..😊💛
Meya nikan ape lohi wage kiyala kawda dakke😂❤❤😊
aththatama supiri film 1k mn harima asa Baiscope TV sinhala reviews balanna
මරු ෆිල්ම් එක❤
Mama me wage movie ekak baluwa habai koriyan ekak eka
Ek maru 😂❤
harima lassanai
Excellent story ❤
මරැ👍👍👍👍
😂😂😂😂😂අම්බෝ ආච්චී😂😂😂😂😂
Maru film eka😂
😃😍😍😍😍 l like it
මේකත් ෆුල් කොපියක් ජපන් හරි කොරියන් ෆිල්ම් එකක් ම එහෙමම කණපිට හරවලා 🤣🤣🤣මොනවා උනත් මේක හොඳයි ඒකට වඩා
mru movie eka😂❤️
Maru wade thanai une... 💃💃💃💃💃💃💃
💛😊
Nice movie ❤️❤️
සමන්තා නම් මාර රස්නෙයි!අපේ ආච්චිත් ඉල්ලනව අර වගේ දේව පිළිමයක්.
😊
superi film ekak maru bro thawa vedio ona 😎
Dennam 💛
සුපිරි❤❤
Patta film eka
Thank u 😊👉💛
සුපිරි බං
Thank u 🙂💛
😁😁😁😄😅😅❤❤❤🌹 ලස්සනයි ආ
සුපිරී ෆිල්ම් එක😊✨️
Lassanay kathawa♥️
Maru film ek🤪😍
මරු කතාව
අනේ මේක බලන්න ආසාවෙන් හිටියේ
මේකෙ koriean film එක මං බැලුවා 😊❤
Math
Eke nama mokdda
පට්ට 😂😂
😊👉💛
මේකෙ koriean film එක මං බැලුවා 😊❤😍😍😍😍woww
Maru ane 😆🥰
move eka iwara wenakal hina una aththammawath mathak una🥰
අඩේ මරු ෆිල්ම් එක .😍
Super❤❤❤❤❤
Thank u 👉💛💛
මේ අර කොරියන් ඩ්‍රමා එක 😮ඒකමයි මේ හින්දි යෙන් යන්නේ
Ane maru
Movie super Enjoy films Voice ptt 👍👌💯
Meka lassanai 💐
Looks like Sansi from the Hiru TV cartoon (Michael's crush)
Lassana video ekak ❤️
Samantha (Baby) kalin badala hitapu Naga chetainya kiyna telugu actor thma last sceen eke chanki ge tharuna wela inna kenata innne...eka maru 😀
Ow 💛💛
Thank u
මරු 🥰
So beautiful
ඇත්තටම මෙහෙම උනොත් එකිට හිරෙ යන්න වෙනව
Mekanam gindara wage♥️♥️🥰
🔥 😊💛
Super
Super 😍❤️
මේකෙ korean drama එක මම බලලා තියේ....ලස්සයි drama එක.
Drama name plz...
මාත් බලලා තියනවා 😊
Drama name ek kinnko
😍😍😍😍
😯😋😘
අනේ මටත් මේ වගේ වෙන්න ඕනේ 😁
වයස 60ට වැඩිද ? 😊💛
@@baiscopetv නැනේ... 60ට වැඩයි වෙන්න ඕනේද 🤔අයියෝ 😞
එහෙනම් ඔයිට වඩා තරුණ වෙන්න ඕන නෑ ..😊මේ පැකේජ් එක දෙන්නෙ හැටට වැඩි අයට විතරයි.....😊💛..
👍👍👍👍👍
මේකෙම korean movie එකක් තියේ නේද ඒකෙ kim soo hyun ඉන්නෙ 😃
Miss Granny 2014
Ow ow
Ov mamath balala thinava
Anee Korean eke nama kiyannakooo
Ek param dekke.lochi wge.😒♥️
මටත් ලෝචිව මතක් උනා 😊හෙයාස්ටයිල් එක නිසා එහෙම පේනවා💛
😅
🖤✨🙈
Korea film ekak ne me😁
Matat tibbanammmm 😯😯😯😯
ආච්චි කෙනෙක් උන දවසට හොයලා දෙන්නම් 😊💛
සුපර්
ඔය වගේම කොරියන් movie එකක් තියෙ Miss granny කියල👀❤️
අනෙ මටත් එහෙම දෙවි කෙනෙක් වරමක් දුන්නොත් මට වින කරපු උන්ව වයසටම යවලා ✋ 😁
මේ කොරියන් ෆිල්ම් එක්ක remake එකක් ✌️
අහ් මරුනේ.. ...💛ඒත් මම කොරියන් එක බලල නෑ
Eka thama
Korean eka lassanaii kim so hyng innawa
Koreyan එකේ නම මොකක්ද
Mm mth bluw eka
😂❤
🥰❤️🚀
Korean drama එක එහෙම්මම copy krala 😂🤞 maru hbei🤧🤣
Me film eka thiyeda balanna
ෆිල්ම් එකේ කතාව විස්තර කරනවා විතරයි ....ලින්ක් නම් නෑ dear
@@baiscopetv ok ok dr balanna onith ne mokada oya niyameta expln kala gd👌film eka niyamayi..oyage wede hodai👌👍
Thank u so much 😊👉💛
Maru
❤️❤️
Ane meke sinhala sub ekka full movie ek nedda😢
Lassanai
අපේ ආච්චි ට දැන් 89 යි.එයා තාමත් ලස්සනයි.සුදුම සුදු යි.හැබැයි කට තමයි සවුත්තු.
ඔයා ඔහොම කියද්දි මට මේ සිංදු පේලි ටික මතක් වෙනවා නේ 😊👇''ආච්චි හැඩකාරී......ගෙදරට සී දේවී......දත් නැති කට මට පෙන්වාලා...ආච්චි හිනා උනා .....🙄😊🤭
අපේ husband ගේ ආච්චිට 89ක් වෙනවා,එයා හොදට තාම ඇවිදිනවා,අපේ නැන්දා අම්මා ආච්චි වෙලා,ආච්චී නැන්දා අම්මා වෙලා
Ou bn 😅
Oyage review ekata jaya.. thoraganna films ehma maru.. niyamai.. digatama krgena ynna kiyla hadawathinma subapathanawa ❤️❤️❤️
Thank u so much 👉💛💛
❤
මගේ අත්තම්මලා දෙන්නම දැන් ජීවතුන් අතර නෑ.. ඒත් ඒ දෙන්නම තමන්ගේ තරුණ කාලේ පවුල වෙනුවෙන් කැප කරපු අය.. වයසට ගිහිල්ලත් ඒ දෙන්නටම තිබ්බේ හරිම ලස්සන මූණු.. හිනා වෙද්දි හරිම සිරියාවයි.. තරුණ කාලෙනම් මාරම ලස්සනට ඉන්න ඇති..
💛💛
ඇත්තටම අපේ අම්මා එයාගේ තරුණ කාලේම කැප කළේ අපි වෙනුවෙන් ......🥺
👉💛
Apeth 🥺
Ape aththammata hambunanam 😹 අපේ අත්තම්මා අදටත් ගිනි ගින්දර වගේ. අවුරුදු අනූවයි.. පට්ට සුදුයි රෝස පාටයි.. කකුලක් වත් පුපුරලා නෑ තව.. දත් නං නෑ.. ඒත් අත්තම්මා තරුන කාලෙ පට්ටට ඉන්න ඇති
😊💛
😂💖
බුදු සරණයි නමො බුද්ධාය 🙏
❤😂🐵
💐😇
අම්මෝ සාවිත්‍රි ආච්චි චන්ඩි අයියට කෙල්ලො සෙට් වෙයි කියල ඔරවපු එරවිල්ල තමයි මරු 😂
😊💛
මගේ ආච්චි යකඩ ගැනියක්.දරා ගැනීම උපරිමයි...මගේ දෙවනි අම්මා...අම්මා කිව්වෙ ආච්චිටලු...අද ජීවත්ව නැති උනත් බුදුන් දැක නිවන් දකීවා මගේ ආච්චි ❤
අපේ අත්තම්ම මල යකින්නක් වගේ .... හැමතිස්සෙම නැට්ට පාගගෙන දගලනවා .. 😂😂😂😂😂😂
කියලා වැඩක් නෑ අපේ අත්තම්මත් ඒ වගේ😂😂😁
Apeth🤣
හිතුවේ නැති අවසානයක් movie එකනම් සුපිරි 💝❤️💖🧡💛💚💙🖤
Thank u 👉💛
අනේ.. අපේ ආච්චිටත් ඔය පිළිමෙ හම්බ උනා නම් 😂😂❤️
සුපිරි Baiscpoe Tv ❤️🔥
😅👉💛
😂😂yko
අපේ ආත්තම්මත් මාරම ලස්සනයි.රෝස ම රෝස පාටයි.ලස්සනට ඇදලා හිටියා.ඒත් එයා අපි දාලා ගියා😢
මරු ආච්චි😅🤣🤣😅😅
😊💛
සුපිරි❤මේවගේ දේව වරම් ලැබෙනවනම්😮ෆිල්ම් එක😮❤❤❤❤❤
අපේ අත්තම්මට අවුරුදු 101 .පොඩි කෙල්ල වගේ නටනවා සිංදු කියනවා.❤
Review eka Supiri Ayye ❤
Thank u ...!🙏💛
Miss Granny කියන තායි or කොරියන් movie එක තමා original එක
මේකෙම korean film එක මතක් උනා මේකත් පට්ට🥰
😊💛
ෆිල්ම් එක මරු සුපිරියටම සුපිරි. මරු .🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉👍👍👍👍👍👍👍👍👍💖💖💖💖💖💖💖💖💖💖
😍💛
she is talented. she acts as the old woman
අනේ ඒක මරු😃
💛💛
Meke koriyan film eka nam mn baluva. Me vagemai eka habai chuttak venas . Dekama lassanai 🤗💖
👉💛💛
ane drama name ek kiynnko plzzzz
Ape athammalata me wage deyak hambunoth komada 😅 paw itin kauda kamati wayasata yanna e golloth asa ati ne api wage inna❤️🥺
💛💛
Mage achchi ammath harima lassanai❤❤❤❤
💛
Meka dekala film eka balala awith mekath baluwa. 🥺🥺❤❤❤❤
Thank u 💛
අපේ අත්තම්මට ඔය පිළිමෙ හමිබවෙනවනන් හොදයි.දැනටමත් කෙල්ලෙක් වගෙ.සින්දු කියනවා,නටනවා,ලස්සන සුදු දිග කොණ්ඩයක් තියෙනවා,සුදු පාටයි එයා.දැන් මෙහෙම නන් කෙල්ල කාලේ කොහොම ඉන්න ඇද්ද කියලා හිතෙනවා.කොච්චි වගේ සැරයි,CCTV කැමරාවට වඩා හොර අල්ලනවා.......😁😁😁😁😁😁😁😁😁😁
💛💛
ලස්සනයි ❤❤
This is a Korean drama 🔥But ,Hindi version is so nice ❤️
K drama name is Miss Granny 🥰🥰
Yes.. I also have watched the Korean one...😊
💛💛
This is Not Hindi Version ..This Is Telugu Movie
Lassaba film ekak ❤
Oya Devi kena inna thana dannava nam ape ammatat tharuna wenna monari man hoyan gihin denava ❤
😊💛
අපිටත් දේව වරමක් ලැබෙනවනම්.😁
සියලු දේ අනිත්‍යයිනේ🤍🙂
ඒ උනාට කමක් නෑ..ලස්සනට ඉමු ..😊💛
Meya nikan ape lohi wage kiyala kawda dakke😂❤❤😊
aththatama supiri film 1k mn harima asa Baiscope TV sinhala reviews balanna
Thank u 💛
මරු ෆිල්ම් එක❤
💛
Mama me wage movie ekak baluwa habai koriyan ekak eka
Ek maru 😂❤
Thank u 💛
harima lassanai
Excellent story ❤
මරැ👍👍👍👍
Thank u 💛
😂😂😂😂😂අම්බෝ ආච්චී😂😂😂😂😂
Maru film eka😂
Thank u 💛
😃😍😍😍😍 l like it
👉💛
මේකත් ෆුල් කොපියක් ජපන් හරි කොරියන් ෆිල්ම් එකක් ම එහෙමම කණපිට හරවලා 🤣🤣🤣
මොනවා උනත් මේක හොඳයි ඒකට වඩා
Thank u 👉💛
mru movie eka😂❤️
Maru wade thanai une... 💃💃💃💃💃💃💃
💛😊
Nice movie ❤️❤️
Thank u 👉💛
සමන්තා නම් මාර රස්නෙයි!
අපේ ආච්චිත් ඉල්ලනව අර වගේ දේව පිළිමයක්.
💛💛
😊
superi film ekak maru bro thawa vedio ona 😎
Dennam 💛
සුපිරි❤❤
Thank u 💛
Patta film eka
Thank u 😊👉💛
සුපිරි බං
Thank u 🙂💛
😁😁😁😄😅😅❤❤❤🌹 ලස්සනයි ආ
Thank u 💛
සුපිරී ෆිල්ම් එක😊✨️
Thank u 👉💛
Lassanay kathawa♥️
Thank u 👉💛
Maru film ek🤪😍
Thank u 👉💛
මරු කතාව
අනේ මේක බලන්න ආසාවෙන් හිටියේ
😊💛
මේකෙ koriean film එක මං බැලුවා 😊❤
💛
Math
Eke nama mokdda
පට්ට 😂😂
😊👉💛
මේකෙ koriean film එක මං බැලුවා 😊❤😍😍😍😍woww
💛💛
Maru ane 😆🥰
😊💛
move eka iwara wenakal hina una aththammawath mathak una🥰
අඩේ මරු ෆිල්ම් එක .😍
Thank u 👉💛
Super❤❤❤❤❤
Thank u 👉💛💛
මේ අර කොරියන් ඩ්‍රමා එක 😮ඒකමයි මේ හින්දි යෙන් යන්නේ
Ane maru
Thank u 👉💛
Movie super
Enjoy films Voice ptt 👍👌💯
Thank u so much 👉💛💛
Meka lassanai 💐
Thank u 👉💛
Looks like Sansi from the Hiru TV cartoon (Michael's crush)
Lassana video ekak ❤️
Thank u 👉💛
Samantha (Baby) kalin badala hitapu Naga chetainya kiyna telugu actor thma last sceen eke chanki ge tharuna wela inna kenata innne...eka maru 😀
Ow 💛💛
Thank u
මරු 🥰
Thank u 👉💛
So beautiful
Thank u 💛
ඇත්තටම මෙහෙම උනොත් එකිට හිරෙ යන්න වෙනව
Mekanam gindara wage♥️♥️🥰
🔥 😊💛
Super
😍💛
Super 😍❤️
Thank u 💛
මේකෙ korean drama එක මම බලලා තියේ....ලස්සයි drama එක.
Drama name plz...
💛💛
මාත් බලලා තියනවා 😊
Drama name ek kinnko
😍😍😍😍
👉💛
😯😋😘
👉💛
අනේ මටත් මේ වගේ වෙන්න ඕනේ 😁
වයස 60ට වැඩිද ? 😊💛
@@baiscopetv නැනේ... 60ට වැඩයි වෙන්න ඕනේද 🤔අයියෝ 😞
එහෙනම් ඔයිට වඩා තරුණ වෙන්න ඕන නෑ ..😊මේ පැකේජ් එක දෙන්නෙ හැටට වැඩි අයට විතරයි.....😊💛..
👍👍👍👍👍
💛💛
මේකෙම korean movie එකක් තියේ නේද ඒකෙ kim soo hyun ඉන්නෙ 😃
💛💛
Miss Granny 2014
Ow ow
Ov mamath balala thinava
Anee Korean eke nama kiyannakooo
Ek param dekke.lochi wge.😒♥️
මටත් ලෝචිව මතක් උනා 😊
හෙයාස්ටයිල් එක නිසා එහෙම පේනවා
💛
😅
🖤✨🙈
👉💛
Korea film ekak ne me😁
💛
Matat tibbanammmm 😯😯😯😯
ආච්චි කෙනෙක් උන දවසට හොයලා දෙන්නම් 😊💛
සුපර්
Thank u 💛
ඔය වගේම කොරියන් movie එකක් තියෙ Miss granny කියල👀❤️
💛
අනෙ මටත් එහෙම දෙවි කෙනෙක් වරමක් දුන්නොත් මට වින කරපු උන්ව වයසටම යවලා ✋ 😁
😊
මේ කොරියන් ෆිල්ම් එක්ක remake එකක් ✌️
අහ් මරුනේ.. ...💛
ඒත් මම කොරියන් එක බලල නෑ
Eka thama
Korean eka lassanaii kim so hyng innawa
Koreyan එකේ නම මොකක්ද
Mm mth bluw eka
😂❤
🥰❤️🚀
👉💛
Korean drama එක එහෙම්මම copy krala 😂🤞 maru hbei🤧🤣
💛
Me film eka thiyeda balanna
ෆිල්ම් එකේ කතාව විස්තර කරනවා විතරයි ....ලින්ක් නම් නෑ dear
@@baiscopetv ok ok dr balanna onith ne mokada oya niyameta expln kala gd👌film eka niyamayi..oyage wede hodai👌👍
Thank u so much 😊👉💛
Maru
Thank u 👉💛
❤️❤️
💛
Ane meke sinhala sub ekka full movie ek nedda😢
Lassanai
Thank u 💛
අපේ ආච්චි ට දැන් 89 යි.එයා තාමත් ලස්සනයි.සුදුම සුදු යි.හැබැයි කට තමයි සවුත්තු.
ඔයා ඔහොම කියද්දි මට මේ සිංදු පේලි ටික මතක් වෙනවා නේ 😊👇
''ආච්චි හැඩකාරී......
ගෙදරට සී දේවී......
දත් නැති කට මට පෙන්වාලා...
ආච්චි හිනා උනා .....
🙄😊🤭
අපේ husband ගේ ආච්චිට 89ක් වෙනවා,එයා හොදට තාම ඇවිදිනවා,අපේ නැන්දා අම්මා ආච්චි වෙලා,ආච්චී නැන්දා අම්මා වෙලා
Ou bn 😅