මගේ මිනිහා නෑ කියලා මං තමුසෙ වගේ සෙවලයෙක් එක්ක බුදියගන්නේ නෑ බං.Hari Tv

Поділитися
Вставка
  • Опубліковано 30 жов 2024

КОМЕНТАРІ • 841

  • @shashiudesika2297
    @shashiudesika2297 Рік тому +271

    උස අයියා නම් ගැලපෙන්නේ නෑ මේ වගේ චරිත වලට.. එයාට ගැලපෙන්නේ ආදර චරිත..❤

  • @nimashani2691
    @nimashani2691 Рік тому +65

    හැමදේටම අඩන්න නෙවෙයි, එතනින් එහාට ගන්න ඕන නීතිමය පියවර ගැන හරි, අපි දැනුවත් වීම ගොඩක් වැදගත්.අපි දුර්වල උනොත් පහත් පිරිමින්ට ඉනිමන් තියනවා වගේ වැඩක්

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 Рік тому +97

    මේ උත්සහය අගයනවා..සමාජයට නියම පනිවිඩ ගෙනදෙන පවිත්‍ර සමාජයක් ගොඩනගන්න වෙර දරන ඔබලාට ගොඩක් ස්තුතියි 🙏😍😊

    • @Oshada-colo
      @Oshada-colo Рік тому +2

      ඒත් ඒක මෙහෙම ඇගිල්ලෙන් ඇනලවත් කිව්වම නොතේරෙන උන් කොච්චරක් ඉන්නව ද කියල මම මේකෙ comment බැලුවම තේරෙනවනෙ😂😂 ඔය comment කරන්නෙත් මේකෙ ඉන්න උන් දෙන්නගෙ ජාතියෙ උන් තමා😂

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 Рік тому +1

      😁😹

    • @sigmamale1793
      @sigmamale1793 Рік тому +5

      අම්මෝ ...අම්මෝ !!!...පණිවිඩත් දෙනවද ??....😅 පණිවිඩ කෙසේ වෙතත් ගොං බඩු ටික නං ෆෝම් කරනවා ...🤣🤣

    • @sriya-kanthi-
      @sriya-kanthi- Рік тому +1

      @@meghnadhsenavirathna6973keri ponnyo tho mewayith awada uba ponnyek samlingika lolla uba ponna vedio wala comment karala thibba lolu ponnya

    • @deesanjreeyuuccfji
      @deesanjreeyuuccfji Рік тому +1

      මෙවගෙ සමාජයට වැදගත් content තියෙන video දැම්මම අසහනකාරයො ටිකට රිදිලා බැන බැන යනවා 😂

  • @chathusewwandi6653
    @chathusewwandi6653 Рік тому +277

    සචිනි අක්කි ඉන්න කතාවකුත් ඕනී.... මේ කතාවල රගපාන ඔක්කොම අය හොදට රගපානවා 😘❤️😘❤️

  • @abcd19898
    @abcd19898 Рік тому +243

    ඒ ඇදුම් වල වරදක් නෑ...තමන් ආස විදියට අදින්නත් බෑ මේ රටේ අසහන කාලකන්නි එක්ක

    • @rusiruhasaral9838
      @rusiruhasaral9838 Рік тому +1

      දිව දාන්නද ඔයාට???😋😋😋

    • @sigmamale1793
      @sigmamale1793 Рік тому +12

      ලබ්බ තමයි ...🤣🤣 යකෝ පිටරටවල් වල ඉන්න කොල්ලොන්ට , ගෑනුන්ගේ ඇඳුම් ගැන මානසිකත්වය ඒ විදිහට හැදිලා තිබුණට , ස්ත්‍රි දූෂණ අඩුවෙලා නෑ ....දියුණුයි කියන බටහිර රටවල්වල මෙහෙට වඩා ස්ත්‍රි දූෂණ වෙනවා ...😅
      Top 10 countries with the highest rape crime rate in the world 2021 ...
      10. Denmark and finland
      9.zimbabwe
      8.Australia
      7.canada
      6.new Zealand
      5. India
      4.England and Wales
      3.united states of America
      2.sweeden
      1.south Africa
      මේක ලංකාව තියෙන්නේ 121 වෙනි තැනට ...
      World rape crime rate 2023
      4.sweeden
      9.iceland
      11. Norway
      12.france
      13. USA
      14.denmark
      18. New zeland
      25.Australia
      27. Finland
      28.england
      මේකෙත් ලංකාව තියෙන්නේ 61. වෙනි තැනට ....😅

    • @sigmamale1793
      @sigmamale1793 Рік тому +12

      පේනවනේ දියුණුයි කිව්වට , ලිංගික අධ්‍යාපනයක් දුන්නාට ...ස්ත්‍රි දූෂණ අඩුවෙලා නෑ ...😅 මෙහෙට වඩා එහේ වැඩියි ...ගෑණුන්ට කැමති විදිහට කොටට හරි හෙලුවෙන් හරි ඉන්න නිදහස තිබ්බට
      එහේ කොල්ලොත් වැඩේ අත් ඇරලා නෑ .... උන් එහේ ගෑණුන්ව හොඳටම දූෂණය කරලා ....😅 ඒක පට්ට වැඩේ .... මේක බැලුවහම ඕන මෝඩයෙක් ට තේරේනවා බටහිර රටවල් වලත් ඕනතරම් ලිංගික නිදහස තිබ්බට , ගණිකා සේවය නිතිගත කරලා තිබ්බට ඕවා අඩුවෙලා නෑ....ඒ රටවලත් තත්වය ඕක නං ....නිගමනය කරන්න වෙන්නේ ගෑනුන්ගේ ඇඳුම් වලත් ප්‍රශ්නයක් තියෙන බව . ...ගෑණු වැඩිපුර හෙලුවෙන් ඉන්න රටවල් වල වැඩිපුර උන්ව දූෂණය වෙලා ...ඇග වැහෙන්න සංවරව ඉන්න ලංකාව ,අරාබිය වගේ රටවල් වල ස්ත්‍රි දූෂණය ප්‍රමාණය ඊට සාපේක්ෂව අඩුයි ...ඒ කියන්නේ මුන්ගේ ඇඳුමෙත් ප්‍රශ්නයක් තියෙනවා ...
      ගෑනුන්ට හෙලුව පේන්න අඳින්න හිතෙනවා කියන්නේ ...ඇත්තටම එක්තරා ආකාරයක මානසික ලෙඩක් .... හෙලුව පෙන්නලා හරි පිරිමින්ගේ අවධානේ හිගාකන්නනේ බලන්නේ ....උඹලටත් තියෙනවා නං ගිහින් ඉක්මනටම මානසික වෛද්‍යවරයෙක් හම්බුවෙයන් ....ඕක ලෙඩක් 😅

    • @rusiruhasaral9838
      @rusiruhasaral9838 Рік тому +3

      @@sigmamale1793 මම කීප තැනකදිම ඔයාගෙ comments දැකල තියෙනවා.ඔයාගෙ attitudes පට්ට මචන්.😎😎👍

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 Рік тому +2

      උබනම් රියල් බඩුවක් කියල තේරුම් යනව 😹😁

  • @sajithdilshan6761
    @sajithdilshan6761 Рік тому +80

    කතාව කොටස් විදිහට නැතුව එක දිගටම කතාව දීපු එකට ස්තූතියි Hari Tv..!❤

  • @rashmimalsha8271
    @rashmimalsha8271 Рік тому +89

    හැමදාම වගේ අදත් ලස්සන කතාවක් ගෑනු අදින එකේ කොට දිග හොයන උන් කන්න අදින්න දෙන්නෙ නෑනෙ.අනික් රටවල්වලත් ඔහොම පිරිමි හිතුවනම් එහෙම 😂😂😂 ලස්සනට අදින එකයි හිත්වල තියෙන කැතකමයි කියන්නෙ දෙකක් 😅.

    • @sigmamale1793
      @sigmamale1793 Рік тому +9

      ලබ්බ තමයි ...🤣🤣 යකෝ පිටරටවල් වල ඉන්න කොල්ලොන්ට , ගෑනුන්ගේ ඇඳුම් ගැන මානසිකත්වය ඒ විදිහට හැදිලා තිබුණට , ස්ත්‍රි දූෂණ අඩුවෙලා නෑ ....දියුණුයි කියන බටහිර රටවල්වල මෙහෙට වඩා ස්ත්‍රි දූෂණ වෙනවා ...😅
      Top 10 countries with the highest rape crime rate in the world 2021 ...
      10. Denmark and finland
      9.zimbabwe
      8.Australia
      7.canada
      6.new Zealand
      5. India
      4.England and Wales
      3.united states of America
      2.sweeden
      1.south Africa
      මේක ලංකාව තියෙන්නේ 121 වෙනි තැනට ...
      World rape crime rate 2023
      4.sweeden
      9.iceland
      11. Norway
      12.france
      13. USA
      14.denmark
      18. New zeland
      25.Australia
      27. Finland
      28.england
      මේකෙත් ලංකාව තියෙන්නේ 61. වෙනි තැනට ....😅

    • @sigmamale1793
      @sigmamale1793 Рік тому +7

      පේනවනේ දියුණුයි කිව්වට , ලිංගික අධ්‍යාපනයක් දුන්නාට ...ස්ත්‍රි දූෂණ අඩුවෙලා නෑ ...😅 මෙහෙට වඩා එහේ වැඩියි ...ගෑණුන්ට කැමති විදිහට කොටට හරි හෙලුවෙන් හරි ඉන්න නිදහස තිබ්බට
      එහේ කොල්ලොත් වැඩේ අත් ඇරලා නෑ .... උන් එහේ ගෑණුන්ව හොඳටම දූෂණය කරලා ....😅 ඒක පට්ට වැඩේ .... මේක බැලුවහම ඕන මෝඩයෙක් ට තේරේනවා බටහිර රටවල් වලත් ඕනතරම් ලිංගික නිදහස තිබ්බට , ගණිකා සේවය නිතිගත කරලා තිබ්බට ඕවා අඩුවෙලා නෑ....ඒ රටවලත් තත්වය ඕක නං ....නිගමනය කරන්න වෙන්නේ ගෑනුන්ගේ ඇඳුම් වලත් ප්‍රශ්නයක් තියෙන බව . ...ගෑණු වැඩිපුර හෙලුවෙන් ඉන්න රටවල් වල වැඩිපුර උන්ව දූෂණය වෙලා ...ඇග වැහෙන්න සංවරව ඉන්න ලංකාව ,අරාබිය වගේ රටවල් වල ස්ත්‍රි දූෂණය ප්‍රමාණය ඊට සාපේක්ෂව අඩුයි ...ඒ කියන්නේ මුන්ගේ ඇඳුමෙත් ප්‍රශ්නයක් තියෙනවා ...
      ගෑනුන්ට හෙලුව පේන්න අඳින්න හිතෙනවා කියන්නේ ...ඇත්තටම එක්තරා ආකාරයක මානසික ලෙඩක් .... හෙලුව පෙන්නලා හරි පිරිමින්ගේ අවධානේ හිගාකන්නනේ බලන්නේ ....උඹලටත් තියෙනවා නං ගිහින් ඉක්මනටම මානසික වෛද්‍යවරයෙක් හම්බුවෙයන් ....ඕක ලෙඩක් 😅

    • @VladimirPutin-ww4mn
      @VladimirPutin-ww4mn Рік тому +7

      එහෙනං මං අභියෝගයක් දෙන්නද ??...කරලා පෙන්නනවද ???..
      ඇඳුම් වල කිසිම ප්‍රශ්නයක් නැත්තං ...මිනිස්සු බලන විදියේ විතරක්ම නං අවුල තියෙන්නේ ...ඇයි ඉතින් ඔයා හෙලුවෙන් යන්නේ නැත්තේ ...😅මිනිස්සු බලන විදියෙයි, මිනිස්සුන්ගේ හිතේ විතරනං ප්‍රශ්නේ තියෙන්නේ ඔයාට ඇඳුම් කියලා දෙයක් ඕන වෙන්නේ නෑනේ ..".ඔයා හෙලුවෙන් යන්න ...කවුරුහරි ඇහුවොත් කියන්න ...ඔයාගේ බලන විදියෙයි ,ඔයාගේ හිතෙයි තමයි ප්‍රශ්නේ තියෙන්නේ ....මම හෙලුවෙන් ගියාට ඔයාට මොකද මේක මගෙ නිදහස කියලා ??? කියලා අහන්න ...තව කියන්න හැම ගෑණුයෙකුටම තියෙන ස්ත්‍රි ලිංගයක් තමයි මටත් තියෙන්නේ ...ඔයාගේ අම්මට ,නංගිටත් ඇතිනේ ..ඔයාට ඕක මැජික් ද කියලත් අහන්න.."
      ඔන්න ඔය වැඩේ මට කරලා පෙන්නන්නකෝ ඔයාට කොන්දක් තියෙනවා නං ...ඊට පස්සේ මං පිළිගන්නං ඇඳුම්වලට බැනලා වැඩක් නෑ ...ඇඳුම්වල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සුන්ගේ හිතේ කියලා ....එකගයිද ???😌

    • @sriya-kanthi-
      @sriya-kanthi- Рік тому

      @@SakuniHansianiiwaryen kohonath higana muddukkuwayu diyunu ratawal samana karanna sabsadanaya karanna be 😂man canadawe jeewath wuna goda kalAYAK man ratawal gena dekala thiyenwa hodata anjka higana rate සංස්කෘතිye 😂issara eka gei kema ganika wurthiya samalingikathwaya bahusewanaya thibba den ewa ne ei සංස්කෘතික ratak nam ewa neththe ei 😂anika issra thatha marala raja wenwa depala wala sahodarayo mragannawa ewa thama neththe ei 😂anika pake lankawe issara phone tv ac car social media thibune ne den ewa use kara kara muddukku people la thama nethi සංස්කෘතියක් gena kiyana un dekkma puken hina yanwa anika genu kotata endala pake සංස්කෘතිya mathak wenwa pirimi payi eliye dan chu karanwa pare unge payi anuwen thamabanna ona 😂anika kakul ath lingika awayawada 😂

    • @sriya-kanthi-
      @sriya-kanthi- Рік тому

      @@VladimirPutin-ww4mnaniiwaryen kohonath higana muddukkuwayu diyunu ratawal samana karanna sabsadanaya karanna be 😂man canadawe jeewath wuna goda kalAYAK man ratawal gena dekala thiyenwa hodata anjka higana rate සංස්කෘතිye 😂issara eka gei kema ganika wurthiya samalingikathwaya bahusewanaya thibba den ewa ne ei සංස්කෘතික ratak nam ewa neththe ei 😂anika issra thatha marala raja wenwa depala wala sahodarayo mragannawa ewa thama neththe ei 😂anika pake lankawe issara phone tv ac car social media thibune ne den ewa use kara kara muddukku people la thama nethi සංස්කෘතියක් gena kiyana un dekkma puken hina yanwa anika genu kotata endala pake සංස්කෘතිya mathak wenwa pirimi payi eliye dan chu karanwa pare unge payi anuwen thamabanna ona 😂anika kakul ath lingika awayawada 😂

  • @lauravenus7949
    @lauravenus7949 Рік тому +52

    රගපාන කෙල්ල චරිතය දක්ෂ විධියටම කරනව , කථාවත් ඉන්න හිතෙන්නෙ නැති ප්‍රාථමික රටට හොද පාඩමක්

  • @praveeshaabraham1198
    @praveeshaabraham1198 Рік тому +52

    වැඩේ හොදටම කරලා තියෙනවා හොඳයි මේ සමාජයේ හොඳ විස්තරයක් 🎉🎉🎉🎉🎉

  • @kavindyahansamali7976
    @kavindyahansamali7976 Рік тому +24

    නියමයි.ඒ ගෑනු කෙනාගේ ඇදුම හේතුවක් උනා කියන්න නම් බැහැ මේවට.අපි දිග චීත්ත ගවුම් ඇදන් ගියත් මේ වගේ රස්තියාදුකාර පිරිසක් ඉන්නවා ජරා කතා කියන්න.ඒ ඒ මිනිස්සුන්ගේ මානසිකත්වය.මේ video එකේ තියෙන number එකටත් කෝල්ස් ගන්න බැරි නෑ 😂😂😂😂😂

  • @nobody123_69
    @nobody123_69 Рік тому +73

    කසාද බැන්දා කියලා දුක් විදගෙන ඉන්නම ඕනිද.මිනිහා දාලා ගියා කියලා හැම ගැහැණියක්ම වැරදිත් නෑ.මේ වගේ දේවල් කොච්චරනම් වෙනවා ඇද්ද

  • @sharmilasubashani6825
    @sharmilasubashani6825 Рік тому +133

    අනේ සචී අක්කිව ගන්නකෝ කතා වලට.. එයා ඉන්න කතා බලන්නත් ආසයි 😊❤️

    • @sharmilasubashani6825
      @sharmilasubashani6825 Рік тому +1

      @@rusiruhasaral9838 ඇයි උබත් actress කෙනෙක්ද බන්.. කොහේ ඉන්න මානසික ලෙඩ්ඩුද දන්නෙ නෑ

    • @sharmilasubashani6825
      @sharmilasubashani6825 Рік тому

      @@rusiruhasaral9838 කාලකන්නියා නොදකින්.. තෝ අවජාතකයෙක් උනාට මොනවා කරන්නද

    • @Shamsacrifice...
      @Shamsacrifice... Рік тому

      @@sharmilasubashani6825 මානසික ලෙඩ්ඩුත් එක්ක කතාවට යන්න එපා...

    • @Bimsara7u6
      @Bimsara7u6 Рік тому

      ​@@sharmilasubashani6825ow math dakka manasika leddu comment godak dala thibba.

  • @aneeshaherath6725
    @aneeshaherath6725 Рік тому +124

    වෙන රටවල්වල අම්මලා ගෑනු ලමයිට පොඩි කාලේ ඉදන්ම කොටට තමා අන්දන්නේ..ඉතින් පිරිමි ලමයින්ගේ මානසිකත්වය ඒ විදියට හැදෙනවා.ඒත් ලන්කාවේ ගෑනූ ලමයිට පොඩි කාලේ ඉදලා දිගට ඇන්දුවාම පිරිමි ලමයි හරි කුතුහලයක් තියෙන්නේ .ඒකයි පිරිමි ලමයින්ගේ මානසිකත්වය මේම හැදිලා තියෙන්නේ😢

    • @VladimirPutin-ww4mn
      @VladimirPutin-ww4mn Рік тому +20

      වෙන රටවල් වල නෙමෙයි ඕයි.....කොහෙත් අනිත් මිනිස්සුන්ගේ අවධානය ගන්න ඔහොම ලිංගික අවයව ඔලුප්පලා පෙන්නන්න හදන කාළකණ්ණින්ට මැරුණට පස්සේ වෙන්නේ කල්ප ගාණක් " පායාස " නිරයේ දුක් විඳින්න .... ඒ කාලෙත් ඔහොම ලිංගික අවයව පෙන්නගෙන සරාගී විදිහට හිටපු එවුන් ඉඳියා ....එහෙම හිටපු එකියක් තමයි අන්තිම ට මැරිලා ගිහිල්ලා ප්‍රේතිය ක් වෙලා ඉපදුණේ ....මුගලන් මහරහතන් වහන්සේට ගිජ්ජකූට පර්වතයේදි මුළු ශරීරයම ගිණ්ණෙන් දැවෙන ප්‍රේතිය ක් හම්බෙලා තමයි කලින් ආත්මයේ කරපු දේවල් දැනගත්තේ .....ඔය සිදුවීම මුල්කොටගෙන තමයි බුදුහාමුදුරුවෝ " තාළපුඨ " සූත්‍රය දේශනා කරේ ...ඕන කමින්ම තව මිනිසෙකුගේ හිතක් රාගයෙන් අවුස්සන එක පවක් ... බවුද්දයෙක් නං හොයාගෙන කියවලා බලන්න " "තාළපුඨ " සූත්‍රය ..." කූණාල " ජාතකය වගේ ජාතක කතා ...හෙලුව පෙන්නගෙන ඇඳුම් අඳින එක නිදහසක් / ඒක තමයි modern විදිය කියලා හිතාගෙන ඉන්න ඔහෙලට ඒ කතා සෑහෙන වැදගත් වෙයි ....අනික ඒ රටවල් වල කාලකණ්ණි ධර්මයක් දන්නවද , පව් / පින් මොනවද කියලා දන්නවද ....උන් එහෙම කරන්නේ ඒ මුකුත් නොදැන ...ඒත් දැන් ගොඩක් යුරෝපානු රටවල් වල මිනිස්සුත් බුදු දහමට යොමුවෙනවා .....ගොඩක් එවුන් මෙහේ ඇවිත් බුදුදහම වැළඳගන්නවා ....මේකේ කාලකණ්ණි ධර්මය තියෙද්දිත් , බණ ඇහෙද්දිත් රැල්ලට පව්කම් කරනවා ....

    • @nethunethmini8449
      @nethunethmini8449 Рік тому +6

      ❤🎉🎉

    • @nimnaada
      @nimnaada Рік тому

      ​@@VladimirPutin-ww4mnදැන් ලෝකේ අධර්මය පැතිරෙනවා වැඩියි..එතකොට මිනිස්සු මෙහෙම හිතනවා..අපිට ඒවා නවත්තන්න බෑ..තේරුම් ගන්න පුළුවන් එකා ඒවා තේරුම් අරන් හැදෙයි..මේ ආත්මේ ගැන විතරක් හිතන මිනිස්සුනේ වැඩිපුර ඉන්නේ..

    • @bitterqueen7065
      @bitterqueen7065 Рік тому +2

      @@VladimirPutin-ww4mn ara bas ekedi jack gahana ayyala unclela mona nirayatada yanne?

    • @VladimirPutin-ww4mn
      @VladimirPutin-ww4mn Рік тому +1

      @@bitterqueen7065 ඔයාටම මන් ඒ දේ ප්‍රායෝගිකව කරලා ...මැරිලා ගිහිල්ලා යන තැනත් බලාගන්න කියලා ආරාධනා කරනවා ....මන් හැමදේම කිව්වහම නිකන් විහිළුවක් වගේනේ ඒකයි ...

  • @මදුනිකාමධූ
    @මදුනිකාමධූ Рік тому +28

    ලංකාවෙ හැම පිරිමියම කොහොමත්මේ මෙහෙම නෑ මේ කථාව අසහනකාරී මානසික රෝගියෙක් ගැන, ඒ වගේම මේකේ ගැහැනු කෙනා තමන් කැමති විධියට ඉන්නේ එයාට ලස්සන ඇඳුම එයාට අදින්න අයිතියක් තියනවා,

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 Рік тому

      ඔව් උබ වගේම කාඩ් කුඩු දාර බඩුවක් තමා ඒත්😹😁

  • @jayanthinirmala5729
    @jayanthinirmala5729 Рік тому +1417

    ඒ කෙල්ල ඕට වඩා සංවරව ඇන්දානම් ඕම ප්‍රශ්නයක් වෙන්නැ කියලා හිතෙන අය කෝ😰

    • @kushanilakshika3074
      @kushanilakshika3074 Рік тому +26

      Ek aththa

    • @dhanushikadilshani7095
      @dhanushikadilshani7095 Рік тому +21

      Ekanm etha penwane edan ina adum ati lasanakuth ne

    • @samadhibhagya7338
      @samadhibhagya7338 Рік тому +174

      Kollonge wanachara kamata kello mokatada samageta Oona widiyata inne 😂😂😂kollo hodata hitiyanam iwaraine🤷🤷🤷

    • @Rush.Chiki01
      @Rush.Chiki01 Рік тому +45

      Ehenam mokatada e adum mahannr 😂

    • @Rush.Chiki01
      @Rush.Chiki01 Рік тому +98

      Aduma nisa owa wenawa nam ai school yana podi lamai unath rape wenne. Adumen puluwan da deiyane 😂😂😂 ekko on na

  • @sasiachi8806
    @sasiachi8806 Рік тому +66

    සචිනි අක්කයි අර අනික් කොන්ඩෙ ටිකක් දිග චූටි අක්කයි නම් ගැලපෙනව. මෙයා මහ සංකර පාටයිනෙ ☹️ . දුක හිතෙන චරිතයක් කරාට පොඩ්ඩක්වත් දුක හිතෙන්නෙ නෑ . අප්‍රසන්න වීමක් විතරයි. ඇදුමෙන් කතා බහෙන් මෙයාව සංවර කරානම් හරි . මෙයා රඟපාපු අනික් එක නම් පොඩ්ඩක් ශේප්.

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa Рік тому +20

    ලෝකේ පුරාම විලාසිතා කාලෙන් කාලෙට වෙනස් වෙනවා....
    ඒ ඒ කාලේදි තරුණ වයස් වල ඉන්න ගෑණු ළමයී ඒ විලාසිතා කරනවා....
    ඒකට වාරණයක් දාන්න අපිට අයිතියක් නෑ.....
    පිරිමි තමන්ගෙ තත්ත්වය තියාගෙන වනචර නොවී ජීවත් වෙන්න පුරුදු උනා නම් හරි....

    • @Friend88-tn7qy
      @Friend88-tn7qy 9 місяців тому

      ගෑණුත් තමුන්ගේ තත්වය තියාගෙන, ලස්සනට ඇදලා කාලා හිටිය නම් හරි, හෙලුව පෙන්නනම ඕන නෑ, ලස්සන වෙන්න.

  • @nimeshamadhushani5221
    @nimeshamadhushani5221 Рік тому +57

    මිනිහා දාලා ගියා කියලා සාරි අදින්නද කියන්නේ 😹😹😹

    • @sriya-kanthi-
      @sriya-kanthi- Рік тому +1

      @@rusiruhasaral9838ube ammage redda ussala balapan ponnaya yataa edalakiyala

    • @Ranjith-cd7gd
      @Ranjith-cd7gd 3 місяці тому +1

      Lassanata adala lassanata inna halo❤

  • @dinithiakashi4743
    @dinithiakashi4743 Рік тому +381

    ඔයාලට ඔනි ඇදුම් මෙ කෙල්ලට අදින්න බෑ..ඒ චරිතෙට උචිත ලෙස තමා ඒ ඇදුම් අදින්න ඔනී.නැතුව ලමාසාරි ඇදන් රගපාන්න බෑනේ😅.

    • @chanthanichanthani2821
      @chanthanichanthani2821 Рік тому +12

      Dikiri walata balalu sakki

    • @samanthajayasinghe9825
      @samanthajayasinghe9825 Рік тому +2

      Meka Nara kathawak be meya methana kama sariyen adala me tika keewath eka raga pamak me heluwen ma meya Wanda one na neda poddak hithala balandako😂

    • @shanikadilhani5140
      @shanikadilhani5140 Рік тому +16

      ලමාසාරිය විතරද සංවර ඇඳුමකට තියෙන්නේ. මෙතන විතරක් නෙවෙයි ඕන තැනකට ගැලපෙන විදිහට සංවර ඇඳුමක් ඇන්දනම් ඉවරනේ

    • @CDIL
      @CDIL Рік тому +18

      සංවර ඇඳුමකට තියෙන්නේ ලමා සාරිය විතරක් නෙවෙයි😂 කලු බැරල් වගේ කලවා පේන්නයි, තඩි පුක නෙරලා පේන්න ඇඳුම් අඳිනකොටයි පිරිමි බලනවා තමයි. ගෑනු දැනගන්න ඕන තමන්ට ගැලපෙන විදියට අඳින්න.😂

    • @sujithmax4251
      @sujithmax4251 Рік тому

      Meya key drama eketh hitiya, eketh ohoma kota adum thamai ende,

  • @imeza879
    @imeza879 Рік тому +44

    අසමචජ්ජාති.. උන්ගේ වැඩේ කර ගන්න බැරි වුණාම ඒ ගෑනිගෙන් පලි ගන්නවා. එහෙම උන්ට කියන්නේ පිරිමි නෙමෙයි වැරදිලා පිරිමි වෙච්චි උන් මේ සමාජෙත් ඕන තරම් ඉන්නවා. ඒත් හරි අම්මා තාත්තා කෙනෙක් ලග හැදිච්ච කොල්ලෙක් කවදාවත් එහෙම තිරිසන් වෙන්නේ නෑ

    • @rusiruhasaral9838
      @rusiruhasaral9838 Рік тому +2

      යටට ඇදලද ඔයා ??😋😋

    • @sigmamale1793
      @sigmamale1793 Рік тому +6

      සමහර ගෑණු කියාගත්තු අවධාන ගණිකාවොත් සමාජෙට සෑහෙන්න බරක් ....උන්ගේ අර මස් ටිකක් පිරුණු තට්ටම් දෙකයි....කුණු ලේ යන කිම්බයි .... ගෙඩි දෙකයි.... fashion කියලා බොරුවට උඩින් ලේබල් එකක් ගහගෙන ....ලෝකේ ඉන්න අනිත් මිනිස්සුන්ට ඕවා පෙන්නගන්නනේ ඔච්චර දගලන්නේ ... උන්ට එකෙන්ම ගැළපෙන්නේ උන්ගේ තාත්තව ....ඔය ටිකම තාත්තට පෙන්නුවානං ....හැමදාම රෑට තාත්තත් එක්ක ඩිශ්ටි ඩිඩින් කරතැහැකි ...අම්මා හිටිය කියලා ප්‍රශ්නයක් වෙන එකක් එකකුත් නෑ ...එතකොට තාත්තයි ,දුවයි තමා හොඳටම කරන්නේ ...😅

  • @ggpiyasena504
    @ggpiyasena504 Рік тому +39

    හරිම ආදර්ශයක් දෙන කතා 😍

  • @nethmamihin2617
    @nethmamihin2617 Рік тому +80

    මේකෙ ඉන්න පත්තිනි අම්මලාගේ පත හෑලි දැක්කම 🍑හිනා වෙනවා😂😂😂

  • @saumyasathsaranirathnayake2341
    @saumyasathsaranirathnayake2341 Рік тому +80

    තමන් නොකරපු වරදකට , කවුරුත් නොකරපු වරදකට , මේ වගේ දුක් විදින මිනිස්සු තව කොච්චර නං ඇති ද

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 Рік тому +30

    මේ වීඩියෝ වලට එන සමහර කමෙන්ට් වලින් හිතාගන්න පුළුවන් කොච්චර කරත් දැනුම දුන්නත් ලංකාවේ හදන්න බැරි අසහනේ තියන ලොකු පොඩි මැද වයසේ පිරිමි තවත් ඉන්නවා කියලා... අනුන්ගේ රෙද්දවල් හොයා හොයා ගැහැණු අයට මේ වගේ මානසික වද දෙන එක ආත්ම ගානක් දුක් විදින්න වෙන පවක්. ගැහැණු අයට විතරක් නෙවෙයි. ඕනම කෙනෙක්ට මේ වගේ මොනම හේතුවකටවත් මානසිකව වද දෙන එක ඊළග ආත්ම වල විඳවන්න වෙන පවුකාර දේවල්.මිනිස්සුන්ගේ මනස මොන තරම් ජරා දේවල් වලින් පිරිලාද කියලා තේරුම් ගන්න පුළුවන් මේ සමහර කමෙන්ට් වලින්. 😢

  • @suddi3715
    @suddi3715 Рік тому +19

    ඇත්තටම මෙවගෙ කොච්චර දෙවල් වෙනවාද...තව හිතක්.මානසික වට්ටලා ගන්න සතුට ආත්ම්ම ගානකට ගෙවා ගන්න බැ...මෙ වගෙ තිරිසන් මිනිස්සු ඉන්නවානෙ

  • @darshanisandarenu8325
    @darshanisandarenu8325 Рік тому +51

    කෙල්ලගේ කොණ්ඩේ ස්ටයිල් එක වෙනස් කලානම්.. ලස්සනයි .. රගපානවානම් හොදයි

  • @asankamihiranpriynath9854
    @asankamihiranpriynath9854 Рік тому +24

    මට ඇරලා ගියපු විදිහට මැහුම් දාලත් මදිලු 😂😂😂😂😂😂😂

  • @wg7664
    @wg7664 Рік тому +13

    අක්කා ආස මල්ලිලාටලු😂
    කොහොම උනත් සුපිරි කතාව😊

  • @commenter1111
    @commenter1111 Рік тому +19

    දෙවෙනියට පාරේ ඇදන් ගිය ඇදුම නම් පට්ට කැතයි අනේ😢

  • @nimnaada
    @nimnaada Рік тому +19

    උස අයියේ ඇයි ඔයා මේ වගේ නරක චරිත වලට ඉන්නේ😫💔
    සමුදිත අයියා නම් දැන් මේවාගේ ඒවාටම රගපාලා එයාට ගැලපෙන්නෙම ඒවාගේ ඒවා තමා😂😂

    • @Shamsacrifice...
      @Shamsacrifice... Рік тому

      @@Aditya_fernando_95 ඔයාට එයා ගැන පුදුම අමාරුවක් නෙ තියෙන්නෙ...

    • @Aditya_fernando_95
      @Aditya_fernando_95 Рік тому +1

      ​@@Shamsacrifice... මං කැමති අයට මං කමෙන්ට්ස් දානවා. ඔයාට මොකක්ද තියෙන අමාරුව?

    • @Shamsacrifice...
      @Shamsacrifice... Рік тому

      @@Aditya_fernando_95 හා හා...

    • @Friend88-tn7qy
      @Friend88-tn7qy 9 місяців тому

      @@Aditya_fernando_95 මොනවා වුනත්, මානසික ලෙඩ තියෙන ගෑණු තමයි හෙලුවෙන් හිගා කන්නේ, උන්ට ඕන හෙලුව පෙන්නලා, හොද සල්ලි කාරයෙක් හරි, ඇගපත තියෙන එකෙක් හරි දැලේ දාගෙන එදිනෙදා ජීවිකාව සාර් ථක කරගන්න.මේ ගෑණු පරානෙ දාලා තියෙන කමෙන්ටුවෙන්ම ඒ ගැන අදහසක් ගන්න පුලුවන් අපිට.

  • @2020JBbandara
    @2020JBbandara Рік тому +19

    මමනම් කියන්නෙ මේක ලංකාව කවදාවත් පිට රටවල් එක්ක සසදන්න බැ.කොහොම මොනව කිව්ව අපේ මිනිස්සුන්ගෙ සිරිත් විරිත් සංස්කෘතිය ජානවලින් එන්නෙ,ඉතින් ඒව ඕන වෙලාවට නිසි තැනදි එලියට එනව.අපේ අයෙට බැ හොකොම කරත් හැව අරිනව වගේ වෙනස් වෙන්න.😂පොඩි දුකකුත් එනව ඒ ගැන😅.

    • @maheshigunasekara
      @maheshigunasekara Рік тому +5

      අම්මෝහ් සිරා😂.. සංස්කෘතික බැම්ම අස්සෙ ඉඳන් තමා අපේ අය කතාවක් වුණත් බලන්නෙ. ඉතින් කතාවෙන් ගන්න තියෙන පණිවිඩේ left. අපේ අය රඟපාන උන්ගෙ රෙද්දෙ ඉඳන් කරන වරුණාව දැක්කම,මේකෙ producer ගෙ කාලෙත් අපරාදෙ කියලා හිතෙනො😅

    • @Ishini_12
      @Ishini_12 Рік тому +2

      ​@@maheshigunasekaraow methana thawa asahamakarayoth wahi wahala

  • @indikamihiran4337
    @indikamihiran4337 Рік тому +9

    කෙල්ලෙක් සංවරව ඇන්දත් අසංවරව ඇන්දත් අද සමාජෙ අසහන කාරයො ගොඩයි. ඒක එහෙම නොවුනනම් අද කාලෙ පොඩි ලමයි දූෂණය වෙන්නෙ නෑ.අවුරුදු පහෙ, හයෙ. අනික පොඩි දරුවන්ගෙ සරාගී බව පෙන්න මොනවා තියනවටද 😏 ඒ තරම් පහත් මිනිස්සු ඉන්නෙ, කෙල්ලෙක් බාගෙට ඇදුම් ඇන්දත් මුලු ඇගම වැහෙන්න ගෝනියක් පොරවන් හිටියත් අසහන කාරයා මනසින් හරි ඒ කෙල්ලගෙ ඇදුම හරහා ගිහින් නිරුවත දකිනවා.ඒ තරම් මානසික ලෙඩ්ඩු පිරිලා අද.

  • @sl1627
    @sl1627 Рік тому +25

    අදත් සුපිරි❤❤❤

  • @chamilatharangani301
    @chamilatharangani301 Рік тому +23

    ලස්සනයි කතාව..ගැනු ලමයාගෙ රගපැම ලස්සනයි....❤❤

  • @thisusmanamperi8249
    @thisusmanamperi8249 Рік тому +81

    ඇදුම්.වලට බනින මිනිස්සු 😅 එහෙනම් කට්ටිය ඔක්කොම සාරියයි ලමා සාරයයි අදින්න 😅 ඉස්සර මිනිස්සු රෙද්දයි හැට්ටයයි ඇන්දේ 😅 එතකොට බඩ බුරිය පපුව පෙනුනා හැබැයි මෙ අද වගෙ තිරිසන් අසහන පිරිමි හිටියෙ නැ 😅..මෙ සමාජෙ ගොඩක් පිරිමි ඔහොම තමා කෙල්ලෙක් කැමති නැ කිව්වාම පද හදනවා

    • @sigmamale1793
      @sigmamale1793 Рік тому +7

      ඒ කාලේ රෙද්දයි , හැට්ටෙ යි ඇන්දට.... උන් ඒ දේවල් ගාණට ලිංගික අවයව වැහෙන විදිහට ඇඳුම් ඇන්දා .....දැන් ඉන්න modern වේසියෝ වගේ දණහිසෙනුත් උඩට රෙදි ඇන්දේ නෑ ....තට්ටම් දෙක හොඳට ඔලුප්පලා පේන්න හිරට රෙදි ඇන්දේ නෑ.....ගෙඩි දෙකේ භාගයක් එළියේ දාගෙන හිටියේ නෑ ...සම්පූර්ණයෙන් වැහෙන්නම රෙදි ඇන්දා....ලිංගික අවයව ටික පෙන්නලා හරි අවධානේ ගන්න දැගලුවේ නෑ ...අද කාලේ ඉන්නේ කාලකණ්ණි වේසියෝනේ ....අද කාලේ වෙලා තියෙන්නේ ලිංගික අවයව ටික පෙන්නලා ඔය වගේ වේසා වැඩ ගෑණු කරලා අවධානේ හිගාකන්න දගලන එක ....අවධාන ගණිකාවෝ බහුල සමාජයක් දැන් තියෙන්නේ ....

    • @esteemlanka7497
      @esteemlanka7497 Рік тому

      දැන් මේ මොඩර්න් අවුරුදු කුමාරි තරඟ වල අඳිනවිදියට බුරිය පේන්න ඉස්සර ගෑණු රෙද්ද හැට්ට ඇන්දේ නෑ.⁣බොහෝවිට බඩ පවා වැහෙන්න ඇන්දේ,දැන් කාලෙ බුරියත් එක්ක එයාර්බස් ටයර් වගේ බඩ එලියට දාලා සාරිය,ඔසරිය,රෙද්ද හැට්ට අඳින විදිය ඒකාලෙත් ඇන්දා කියලා හිතන්න එපා.පොඩ්ඩක් හොයල බලන්න ඒ කාලෙ ඇඳපු විදි ගැන

    • @tms9415
      @tms9415 Рік тому +2

      ඒ කාලේ තිරිසන් පිරිමි හිටියේ නැති නිසාද එකම ගෑනි අය්යයි මල්ලියි දෙන්නම තියා ගත්තේ?
      සීගිරි ලලනාවෝ ඇග වහගෙනද ඉන්නේ?

    • @thisusmanamperi8249
      @thisusmanamperi8249 Рік тому

      @@tms9415 පිරිමි අක්ක නංගි දෙන්නටම ළමයි දුන්නලු නේද 🙂

    • @thisusmanamperi8249
      @thisusmanamperi8249 Рік тому

      @@esteemlanka7497 ඒක හරි ඉතින්

  • @SLbandHitzVideo
    @SLbandHitzVideo Рік тому +15

    ලස්සන ආදර්ශයක් දෙනවා❤❤❤

  • @pryanthapopy6002
    @pryanthapopy6002 8 місяців тому

    අඩේ. ඒකනම් මරු. අන්තිම. ටික. සුපිරිම. මම සෞදියේ සිට සුබ පැතුම්

  • @DIMOXIST
    @DIMOXIST Рік тому +5

    කුඩා ළමුන් පවා දූෂණයවෙනවා මේ සමාජයේ අදවෙනකොට. විශේෂයෙන් තමන්ගේ පවුලේ මවට සොහොදරියට දක්වන ආදරය ගෞරවය පිට කෙනෙකුට අද සමාජයේ බහුතරයක් පිරිමින් දක්වන්නෑ . සමාජ වෙබ් අඩවි හරහා පවා අද දකින්න ලැබෙනවා කාන්තාවන්ගේ ඇදුම පැළදුමට නැටුමට රගදෑක්වීම් කතාවන් වලට පවා පිරිමියා දක්වන අපහාසාත්මක පෝස්ට් කමන්ට්ස් . වචනයෙන් පවා අද දූෂණයට ලක් වෙනවා. කාන්තාවන් පවා තවත් කාන්තාවක්ව වචන වලින්භිරිහැරයට පත් කරණවා .ඉදිරියෙදි මෙවැනි ක්‍රියාවන් තවත් වැඩිවෙන්න පුලුවන්

  • @Shamsacrifice...
    @Shamsacrifice... Рік тому +18

    හැබැයි ඒ අක්කගෙ පස්ස නම් මරු...ඩයස් ගෙ නන්ගි පරාදයි...😂😂😂😂😂😂😂😂😂😂අම්මෝ

  • @shavinigayathri552
    @shavinigayathri552 Рік тому +60

    උස කොල්ලා නිසයි කතාව බලන්නේ එයා handsome

  • @glaze200
    @glaze200 Рік тому +39

    ඇය් යකේ කොට ඇදුමි අදින්න තහනමිද 😂 මිනිස්සුන්ට බයේ දිගට අදින්න ඔිනේද😂

    • @amanthaweerasingha8110
      @amanthaweerasingha8110 Рік тому

      බයේ නෙවෙයි ඒකෙන් ඔයාලටමනෙ හානිය

  • @bpvsbts3854
    @bpvsbts3854 Рік тому +18

    කෙල්ලනම් නියමෙට රගපානවා❤️

  • @ireshadilhani4690
    @ireshadilhani4690 Рік тому +14

    🥲 සිරාවට මේ අයියව පාරෙදි හම්බුනොත් දුවන්න හිතෙයි ශුවර් 🤣 එ තරම් දැන් මෙයාව දැක්කත් බය හිතෙනව මේවැ දැකලම🤭 ....

  • @chaminduddx8857
    @chaminduddx8857 Рік тому +1

    කොහොමත් මරු ඒකනම්

  • @CDIL
    @CDIL Рік тому +35

    කොල්ලෝ දෙන්නා සුපිරි.. කලින් රඟපානවා දැකලා නෑ..👍

    • @samanhettiarachi1590
      @samanhettiarachi1590 Рік тому +3

      මේ අපි හුකමුද😊

    • @sasinduransara3284
      @sasinduransara3284 Рік тому +1

      😂😂

    • @CDIL
      @CDIL Рік тому

      @@samanhettiarachi1590 උඹේ අම්මා නැද්ද හුකන්න..🤣 ඉන්නවනම් අම්මව ඇඳ උඩ හරවා දාලා හුකපං..🤣🤣🤣🖕🖕

  • @ImashPracan
    @ImashPracan Рік тому +1

    Aluth love eke inna ekanm supiri issrhata good job

  • @dammikasamankumari5595
    @dammikasamankumari5595 5 місяців тому

    සුපිරිම සුපිරි ⁣කතාව සෙවලයනි්ට

  • @Haziyaa
    @Haziyaa Рік тому +10

    අම්මෝ මේකිට ඇරපු ඇරිල්ලට මැහුම් දාලවත් බැරිලු 😂

  • @kadeejadulanjali6966
    @kadeejadulanjali6966 Рік тому +22

    ගැනු අපි තමයි කොහොම හිටියත් දුක් විදින්න ඔන......... 😢

  • @madumaliamarasinghe3562
    @madumaliamarasinghe3562 Рік тому +5

    සචිනි අක්ක ඉන්න එකකුත් ඕන ප්ලීස් ....❤️

  • @nayomisenarath6192
    @nayomisenarath6192 Рік тому +10

    මෙයා ලස්සන ඇදුම් අදින්ව හරි ලස්සනයි 👍👍👍

  • @Oshada-colo
    @Oshada-colo Рік тому +7

    මේ වීඩියෝ එකෙන් කියන්න උත්සහ කරන දේ මෙහෙම ඇගිල්ලෙන් ඇනලවත් කිව්වම නොතේරෙන උන් කොච්චරක් ඉන්නව ද කියල මම මේකෙ comment බැලුවම තේරෙනවනෙ😂😂 ඔය comment කරන්නෙත් මේකෙ ඉන්න උන් දෙන්නගෙ ජාතියෙ උන් තමා😂

  • @PawaniImesha-cy1nd
    @PawaniImesha-cy1nd Рік тому +8

    ගෑනු ලමයින්ට මෙහෙම කරන එක තමන් කිරි බීපු අම්මටත් එක්කම ශාපයක්

  • @nipuniumanda2973
    @nipuniumanda2973 9 місяців тому +2

    පිලිවෙලට ඇන්දනම් ඔහොම වෙන එකක් නෑ මටනම් හිතන්නෙ රාගය ඇවිස්සෙන විදිහට හැසිරෙන්නෙ කෙල්ලො හිතලමයි මාත් කෙල්ලෙක් මන් දන්නෙ නැද්ද කෙල්ලොන්ගෙ හැටි මගේ යාලුවා අපේ අයියලා නිවාඩුවට ගෙදර එද්දි හෙන කොටට කලිසන් ඇදන් එනවා අපේ ගෙදර දැන් යාලුවා නිසා ප්‍රශ්න අම්මා මට හොදටම බනිනවා

  • @Dora-mu3ek
    @Dora-mu3ek Рік тому +7

    Hari tv. ඔයාලා මේ කරන වැඩේ ගොඩක් හොදයි. ඒත් මේ චරිතවලට ඇදුම් තෝරාගන්නකොට මීට වැඩිය ටිකක් සැලකිලිමත් වෙන්න. ඒකෙන් ඔයාලා දෙන්න හදන පණිවිඩයට පොඩි කළු පැල්ලමක් එකතු වෙනවා කියලා මට හිතෙනවා. ඇත්තටම ඒවා ගෑනු ළමයෙකුට පාරේ යද්දී අදින්න සුදුසු ඇදුම් නෙමෙයි. තමන් තෝරාගන්න ඇදුම් නිසා ගොඩක් ගෑනු ළමයි කරදරේ වැටෙනවා කියන එකයි මගෙ පවුද්ගලික මතය.

  • @shanikarajamuni6698
    @shanikarajamuni6698 Рік тому +4

    අනේ උස එක්කෙනා මේ වගේ චරිත වලට දාන්න එපා එයාට හරියන්නෙ ආදරනීය චරිත

  • @kapilasampath6602
    @kapilasampath6602 Рік тому +9

    Style wala නෙමෙයි අවුල tiyenne ...මිනිස්සු hitana widihai අවුල...ganu style කරන්නේ නැතුව වයසට giya acchila fashion කරන්නද ..මිනිස්සු hama ganiyek dihama balanne baduwak kiyala hitala..ekai අවුල

  • @AnathaKukulaGaming
    @AnathaKukulaGaming Рік тому +3

    ඒ කතාවෙ නන්ගිට පාරෙ යන්න දෙන්නෙ නැතුව කරදර කරන සල්ලාලයාට වැලි දාල පුපේ අරින්න හිතුන අය ලයික් කරම්න!

  • @shamikadinushanka8871
    @shamikadinushanka8871 Рік тому +7

    ඒ කොල්ලෝ දෙන්නා ලස්සනට රගපෑවා මුල් ඇක්ශන් එකේ.😂😂 මරු.

  • @fathimaaaliya6038
    @fathimaaaliya6038 Рік тому +1

    A girlge acting super

  • @R.Jayasena
    @R.Jayasena Рік тому +8

    හැබැයි ඔයිට වඩා සංවර විදියට වැදගත් විදියටම ටෝක් කරා නම් ඕක දා ගන්නත් තිබ්බ 😉

  • @namalisagarika871
    @namalisagarika871 Рік тому +5

    අහිංසක චරිතයට සාදාරනයක් කරන්න ඔනි නම් ඒ චරිතයට මිට වඩා සංවර කම පෙන්න විදියට ලස්සන කරන්න

  • @SaNa_Official_
    @SaNa_Official_ Рік тому +5

    කොහෙන්ද බං මේ ගොං ගස් හොයා ගන්නෙ Tiktok එකෙන්ද.. 😅💔

  • @ajanthaweeratunga6167
    @ajanthaweeratunga6167 Рік тому

    Good Advice for the new society

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 Рік тому +19

    අඩෝ දැන් ලයිරුවා ගල ෆෝම් කරනව වැඩියි බම්.හා! ITN ඔබේ පවුලේ නාලිකාවත් ඕම තමයි ටික ටික වැල ගහන්න ගත්තෙ.සංවර කමක් නෑ බම් මුන්ගෙ මයිලකවත්.රාමේන්!!!😹😁

    • @danithshan5978
      @danithshan5978 Рік тому +2

      Bahutharayak hema pirimiyama genunta mehema wada denna ehema na oi un kotata enda hari fashion kara kiyala, ubala dana asahana comment dekkama apith ubalage ganata wetenawa wuththoo , ub pissek pko

  • @twinky151
    @twinky151 Рік тому +7

    කවුද අනේ මේ තාර පීප්පෙ 😂

  • @lekhaathukorala225
    @lekhaathukorala225 Рік тому +42

    ඇත්තමයි මේ ඇදුම්නම් මෙයාට ගැලපෙන්නේම නෑ..🤮

    • @maheeshanimanthi1415
      @maheeshanimanthi1415 Рік тому +2

      Eyata kalisama amathaka wela

    • @jayanthinirmala5729
      @jayanthinirmala5729 Рік тому +2

      😂එක ඇත්ත.මාත් ඕම කිව්වාම හුගක් අය අමුතූ ඒවා දාලා තිබ්බා😂

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 Рік тому +15

    ඇඳුම් nam හරි නැ තමයි . ඒත් ... ඒවා එයාලට දෙන ඒවා වෙන්න ඇති නේද ?

    • @jayanthinirmala5729
      @jayanthinirmala5729 Рік тому +4

      සංවරව ඇන්දානම් හරිනි අකමැත්තෙන් ඇදුම් අදින්න ඔනි නැ නේද😰කවුරු දුන්නත්😰එයත් ඒවට කැමති හිම්දනි අදින්නෙ ඕම😰

  • @teshansasmika1624
    @teshansasmika1624 Рік тому +40

    ඊයා බන් හිරිකිතෙ බැ මොන ඇදුම්ද බන් ගනිකාවො වගෙ😢

    • @sampathpiyantha5663
      @sampathpiyantha5663 Рік тому +4

      Kohomath ganikawo tama boroooo

    • @Thilothma2023
      @Thilothma2023 Рік тому +4

      Kohomath un ganikawo thamai bng

    • @olina5042
      @olina5042 Рік тому +5

      එයට රගපන්න කිව්වා විදිය තමයි මේ😂

    • @teshansasmika1624
      @teshansasmika1624 Рік тому +2

      මට හිතෙන්නෙ මෙක හදන එක කතන්දර අහගන්නමද කොහෙ මෙහෙම මෙකිට ඇන්දුවෙ එතකිට මිනිස්සු බලනවා ඇයි ඇග පෙන නිසා අනික බනිනවනෙ ..සල්ලි හම්බකරග්න පුළුවන් නෙ

    • @sigmamale1793
      @sigmamale1793 Рік тому +4

      කොහොමත් විකිණෙන වේස බඩු තමයි බන් ....🤣

  • @Aditya_fernando_95
    @Aditya_fernando_95 Рік тому +18

    0:02 ශාක්‍ය නිසයි කතාව බලන්නෙ❤

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 Рік тому +15

    🌟❄️කියාදෙන්න රහස කිමද
    අපටත් ඒ ගලම පෙන්න
    වටේයන්න කෙටිම ක්‍රමය
    මුනින්ද්‍රයානෙනි.....................මුනින්ද්‍රයානෙනි............😹😁

    • @OsahebAnsari-l8e
      @OsahebAnsari-l8e Рік тому +1

      😂😂😂😂😂

    • @ShaniShavi-te8yl
      @ShaniShavi-te8yl Рік тому

      😂😂😂

    • @sadunshamal8921
      @sadunshamal8921 Рік тому +1

      මුනින්ද්‍රයා කියන එකෙ තෙරුම දන්නවද බන් 😮

    • @kalarilalihya4431
      @kalarilalihya4431 Рік тому

      😂😂😂

    • @ayanhayasm7565
      @ayanhayasm7565 Рік тому +3

      ගල් දැක්කම කවි ලියන මේස නාථ
      ගල කොකනද ඒ හැම තැනම වේස නාථ
      කියා දෙන්න රහස කිමැයි ගල දැක්කම ටිපර වෙන්නෙ මේ ඝ නාථ

  • @sigmamale1793
    @sigmamale1793 Рік тому +12

    ඕකනේ ඉතින් බුදුහාමුදුරුවොත් මුන්ව " මාරයා ගේ තොණ්ඩුව ට " 😹සමාන කරේ ...කාලකණ්ණි හැත්ත ...උන්ගේ ලිංගික අවයව ටික පෙන්නලා හරි අවධානේ ගන්නනේ දගලන්නේ ...කිසිම කොල්ලෙක් / පිරිමියෙක් ඔය පාරේ යන අවධාන ගණිකාවකගේ මස් ටිකක් පිරුණු පස්සක් දැක්කා කියලා මනස අපිරිසිදු කර ගන්න එපා ....මොකද ඔය පුකෙනුත් හැමදාම ගඳ ගහන කක්කා යනවනේ .... පිරිච්ච ගෙඩි දෙකක් දැකලා කියලා මනස අපිරිසිදු කරගන්න එපා ....ඒවත් වයසට යද්දි හැකිලිලා යනවනේ ....ඇඳුම් නැතිව ජංගියක් විතරක් ගහලා" කිම්බ " පේන්න ගියත් මනස අපිරිසිදු කරගන්න එපා !!!....මොකද ඔය කිම්බෙනුත් හැම මාසෙකට පාරක් කුණු ලේ යනවනේ ....කොටින්ම ගෑණුන්ගේ ලිංගික අවයව දැක්කා කියලා මනස අපිරිසිදු කරගන්න වත් , රාගයක් ඇති කරගන්නවාත් එපා ...ඒ හැමදේකම අනිත්‍ය බවත් මෙනෙහි කරන්න ....ඔය පෙන්නගෙන යන ලිංගික අවයව ටිකම දවසක වැහැරිලා ...පොළවට පස්වෙළා , කුණු වෙලා , පණුවෝ ගහලා විනාස වෙලා යනවනේ....හැම කොල්ලෙක්ම / පිරිමියෙක්ම" අසුභ " භාවනාව වඩන්න ...මනස පිරිසිදු කරගන්න බණ අහන්න ...එතකොට පාරේ යන අවධාන ගනිකාවෝ හෙලුවෙන් ගියත් ප්‍රශ්නයක් නෑ ...මටත් මේ ටික කියලා දුන්නේ පන්සලක හාමුදුරු නමක් ....😇

    • @bitterqueen7065
      @bitterqueen7065 Рік тому +2

      Asubha bhawanawa wadanna wena tharamata asahaneda bn ubalata,

    • @sigmamale1793
      @sigmamale1793 Рік тому +2

      @@bitterqueen7065 උඹත් ටවුමේ අඩුවට විකිණෙන .... අවධාන ගණිකාවක් නේද ?? ...🤔

    • @dilharagunaratna8213
      @dilharagunaratna8213 Рік тому +1

      ද්වේශය බින්දුවක් වත් ගෑවිලා නැති හරිම පිරිසිදු හිතක් කියලා පේනවා හැබැයි comment එකෙන්ම. 😂

    • @sigmamale1793
      @sigmamale1793 Рік тому +4

      @@dilharagunaratna8213 ඒ වගේ පහත් ජාතියකට කතාකරන්න ඕනේ ඒ විදිහට තමයි ....උන් හිතන් ඉන්නේ උන් එහෙම ඇන්දාම අපි කෙල පෙරාගෙන උන් දිහා බලන් ඉඳියි කියලා ....පහත් බැල්ලියෝ පවට ගෑණු වෙලා ඉපදිලා ....තව පව් එකතු කරගන්කවා ...අර අහිංසකයොන්ව යි , පොඩි එවුන් වයි දූෂණය කරන්නේ නැතුව මේ වගේ වේසියොන්ව තමයි වද දීලා සමූහ දූෂණය කරලා මරලා දාන්න ඕනේ ....👌

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 Рік тому +4

      @@bitterqueen7065 😁ඒ ඒ මේ ඇයි මේ බය වෙලා.ganika wruthiya නීතිගත කරන්න කියන බොලමනෙ අසුභයන්ට කනිසයන්ට නිමිති කරල කරන භාවනාවන්ට ගරගහන්නෙ.ganika wruthiya නීතිගත උනොත් ගෑනුන්ට මූල්‍යමය වටිනාකමක් එනව.එතකොට ගෑනුන්ට පිරිමින්ව පාලනය කරන්න ලේසියි.ඔය උබල කියන සදාචාර සම්පන්න හැම සුද්දම අනිවා එක බඩුවක් එක්ක හරි බුදියල තියනවමයි.ඒ ඌ උගෙ asahane නැති කරගන්න විදිහ.මේක බෞද්ධ ආගමෙන් කියල දෙන විදිහ.ගැහැනිය කියන්නෙත් පිරිමිය වගේම තවත් lingayak කියල දැකීම හා කාන්තාව පංචස්කන්ධයක් ලෙස දකින්න පුරුදු කරන්නෙ අසුභයෙන්.ඒකෙන් කාන්තාවන්ට තියෙන වටිනාකම නැත්තට නැති වෙලා යනව.එතකොට කාන්තාවන්ට ආස නැති නියම පිරිමි බිහිවෙනව.🌟

  • @madhu7593
    @madhu7593 Рік тому +1

    වෙනස් කතාවක් දාන්නකෝ ......

  • @himaperera-q9b
    @himaperera-q9b Рік тому +22

    ගෙදරට අදින ඇදුම් පාරෙ ඇදන් යන ඒවට වඩා සංවරයි කියලා හිතෙනවා

  • @pjsuraweerasuraweera5591
    @pjsuraweerasuraweera5591 Рік тому +3

    Eyage as DEKA harima lassanay

  • @kaveeshaparami3830
    @kaveeshaparami3830 Рік тому +3

    අනික එයාට රගපාන්න තේරෙන්නැ ඉස්සෙල්ලා අය වගේ කොලිටියට😪 හොදට පේනව බොරුවට අඩන්නෙ කියල

    • @rusiruhasaral9838
      @rusiruhasaral9838 Рік тому

      💎දිව දාන්නද ඔයාට ??😋😋

    • @ShenulDeuneth
      @ShenulDeuneth 4 місяці тому

      ​@@rusiruhasaral9838ai ube miya nadda asahana karaya

  • @_ks_2053
    @_ks_2053 Рік тому +8

    අර ෆෝන් නම්බර් එකේ නම්බර්ස් 11 ක් තියනවානේ 😂කොහොමද කෝල් ගියේ 😂😂 අනික එක නම්බර් එකයි පෝස්ටරෙ තියෙන්නෙ ඒත් කෙල්ලගෙ ෆෝන් එකටයි ගෙදර ලෑන්ඩ්ෆෝන් එකටයි දෙකටම කෝල් ආවා 😢 💔 දැවෙන පස්නයක් 💔🙄

    • @thusharamadushanka4357
      @thusharamadushanka4357 4 місяці тому

      Buruwo Meka kathawak harako ahenm ube no ekai photo ekai depan Moda musalaya😊

    • @_ks_2053
      @_ks_2053 4 місяці тому

      @@thusharamadushanka4357 😂 ඇයි ඔයාට මොකද

    • @thusharamadushanka4357
      @thusharamadushanka4357 4 місяці тому

      @@_ks_2053 mata prasnayak ek

  • @swanaalwahaibi3892
    @swanaalwahaibi3892 Рік тому +7

    කොල්ලො ❤❤දෙන්නටඡයවේව❤❤❤ඵලඵල❤❤❤

  • @renukalanka7342
    @renukalanka7342 Рік тому +15

    රෑට වරෙන් ඇට දෙක බෙල්ල වටේ කරකවන්න හොදට මිරිස් කුඩු ටිකකුත් ගාලා 😮

    • @sigmamale1793
      @sigmamale1793 Рік тому +5

      ඊට වඩා හොඳ නැද්ද අර ප්‍රදර්ශනාත්මක කුණු කිම්බට හොඳට රත් කරපු උලක් බැස්සුවානං ....😹

    • @CDIL
      @CDIL Рік тому

      ​@@sigmamale1793😂😂😂

  • @magedaragamage9824
    @magedaragamage9824 4 місяці тому

    යකෝ ඇරපු ඇරිල්ලට මැහුං දාන්නෝනලු මරු ආදර්ශ කතා..😂

  • @kavindyaedirisuriya8928
    @kavindyaedirisuriya8928 Рік тому +3

    Me videos walin loku message ekak society ekata denawa thamai eth oya video wala act karana actress ge hair style ekai fashion ekai change wunanam godak hodai…Just Advice 😊

  • @sigmamale1793
    @sigmamale1793 Рік тому +14

    බඩු සාධාරණීකරණය කරන ලංකාවේ එකම චැනල් එකද කොහේද ???....🤣🤣 නම වෙනස් කරමු ....ඔය "Hari tv "කියන නම ගැලපෙන්නේ නෑ ....අද ඉඳන් ....
    " බඩු tv " ....👌

  • @shankivlogs3453
    @shankivlogs3453 Рік тому +4

    එයාට මේ ඇදුම් හරියන්නේ නෑ. තමන්ගේ ඇගට හැම ඇදුමක්ම හරියන්නේ නෑනේ.

  • @dilhanichathurika1359
    @dilhanichathurika1359 Рік тому +31

    ඔහොම රෙදි නැතුව ඉදල ඔහොම නොවුනොත් තමා පුදුමෙ😂😂😂

    • @donpradeep5560
      @donpradeep5560 Рік тому

      Hmm

    • @jayanthinirmala5729
      @jayanthinirmala5729 Рік тому

      ඇත්ත😂

    • @ShaniShavi-te8yl
      @ShaniShavi-te8yl Рік тому

      Atta.... Ohoma adinna hodai.. Pita ratwal walata... Mee lankawata owa.. Taama.
      Hari ynne na..

    • @rutv2116
      @rutv2116 Рік тому

      ​@@ShaniShavi-te8ylow lanakwata Hari yanne na mokada echcharatama lanakwe minissunge manasa awul hinda

    • @rutv2116
      @rutv2116 Рік тому

      Hoda wede niyama kammul para kammul para witharak newei man wage nam ahawal thenattath hoda pain park gahala enne allagena idaganna

  • @jenuyt
    @jenuyt Рік тому +1

    Mekit wada sachini akkage acting maru

  • @dulajproduction
    @dulajproduction Рік тому +6

    ඒ අැරපු ඇරිල්ල😀😀

  • @kaddd5541
    @kaddd5541 Рік тому +2

    කකුලු එලියෙ දමාගන යනකොට මිනිස්සු ඔහොම කියනව හිතනව මිනිහ නැතත් සංවර විදිහට අදින්න ඔින

  • @AmalshaBabi
    @AmalshaBabi Рік тому +31

    එහෙම ඇදුම් ඇන්දාම ඉතිම් ඔහොම අහගන්න වෙනවා 😂

  • @sameeramm
    @sameeramm Рік тому +1

    දවසින් යාලු වෙලා...එදාම හුකන්න, කෙල්ල , බඩුවක් වෙන්න ඕනේ !!

  • @sigmamale1793
    @sigmamale1793 Рік тому +16

    Comment section එකේ comment බැලුවහම ....භාගෙට හෙලුවෙන් ,හරි අමු හෙලුවෙන් හරි ඇඳුම් අඳින තමයි ...පොෂ් විදිය ,ඒක තමයි modern fashion එක කියලා හිතන ....modern ගණිකාවොන්ගේ comment පිරිලනේ ....modern වේසාවියෝ ...හිතන් ඉන්නේ හෙලුව පේන්න පාරේ ඇඳුම් ඇඳගෙන ගියාම ඒක තමයි නිදහස කියලා ....හැඳිමිටේ මොළේ logic තමයි ....දාර පට්ටි වැස්සියෝ....😅

    • @CDIL
      @CDIL Рік тому +2

      😂❤

  • @sakilanethmini6461
    @sakilanethmini6461 Рік тому

    මරු දෙබස්..😂😂

  • @shenushadee7724
    @shenushadee7724 Рік тому +8

    ඒකි නිකන් අර කොල්ලොන්ගේ ලොකු අම්මා වගේ..
    වයස පේනවා.. හෙයා ස්ටයිල් එකත් සෙට් නෑ 😬

  • @sadamalinisansala5139
    @sadamalinisansala5139 Рік тому +2

    ඇඳුමේ වරදක් peenna නැහැ ..kalakanni අසහන kara ballo ඉන්නේ me රටේ bn ...ඒක thamai වරද..ගෑනු dakkama munta අමාරුයි ..එතකොට අම්මලා දරුවෝ බිහි කරන්නේ උඩරට විදියට da පහත රට විදියට da..ඒක තේරුම් ගන්නේ නැහැ mun.😏🥱👀🙄

  • @kanchanasadamali4707
    @kanchanasadamali4707 Рік тому +39

    අපෝ මෙය හරි යන්නේ නෑ කතාවකට උනත්.....අදින ඇදුම් කොහොමත් ඔවා තමා අදින්නේ😡

  • @sandalitharushika1826
    @sandalitharushika1826 Рік тому +3

    කාලකන්නි පිරිමි උන්ට අම්මල අක්කල නංගිල නෑ වගෙ හැසිරෙන්නෙ.ඔහොම පිරිමින්ට තේරෙන්නෙ කවද හරි උන් බැදල දුවෙක් හම්බුන දාට තමා🙏🙏

  • @kumaribandara2442
    @kumaribandara2442 Рік тому +26

    එයත් කැතයි එයාගෙ ඇදුම් ටිකත් කැතයි අනේ

    • @sanduninisansala8295
      @sanduninisansala8295 Рік тому +8

      කාටවත් ඔහොම දෙයක් කෙලින් කියන්න එපා.හැමෝම එක වගේ නැනෙ.සමහරවිට එයා මේකෙ comment කියවනවත් ඇති.

  • @nimashaekanayake5886
    @nimashaekanayake5886 Рік тому

    Oya wage thirisan samajayaka thama api jeewath wenne.. ganu lamainta godak watina kathawak ..

  • @dilaniindu2071
    @dilaniindu2071 Рік тому +8

    සමහර පිරිමි කියාගත්තු නපුංසකයෝ රටටයි සමාජෙටයි බරක්.උන්ට එකෙන්ම ගැලපෙන්නේ උගෙ අම්මව.අම්ම තමයි එතකොට හොදටම කරන්නේ.😎😎

    • @sigmamale1793
      @sigmamale1793 Рік тому +4

      සමහර ගෑණු කියාගත්තු අවධාන ගණිකාවොත් සමාජෙට සෑහෙන්න බරක් ....උන්ගේ අර මස් ටිකක් පිරුණු තට්ටම් දෙකයි....කුණු ලේ යන කිම්බයි .... ගෙඩි දෙකයි.... fashion කියලා බොරුවට උඩින් ලේබල් එකක් ගහගෙන ....ලෝකේ ඉන්න අනිත් මිනිස්සුන්ට ඕවා පෙන්නගන්නනේ ඔච්චර දගලන්නේ ... උන්ට එකෙන්ම ගැළපෙන්නේ උන්ගේ තාත්තව ....ඔය ටිකම තාත්තට පෙන්නුවානං ....හැමදාම රෑට තාත්තත් එක්ක ඩිශ්ටි ඩිඩින් කරතැහැකි ...අම්මා හිටිය කියලා ප්‍රශ්නයක් වෙන එකක් එකකුත් නෑ ...එතකොට තාත්තයි ,දුවයි තමා හොඳටම කරන්නේ ...😅

    • @Bimsara7u6
      @Bimsara7u6 Рік тому

      ​@@sigmamale1793oya lama ha kantha karyanshe newene wada karanne.
      You dont have to prove that you are an ignore weirdo.​​ You are a narcissistic lunatic.
      You need professional help.
      You literally were born out of a woman.I feel sorry for the woman who gave birth to a hypocrite like you.
      You would not even exist at all without a woman.
      You have absolutely no right to manipulate women because You came out of a women.
      Your so called sigma men could not even give birth to you lol.😂

  • @nilupama
    @nilupama 10 місяців тому

    ඒක නම් පිස්සුවක් බන්😂😂😂

  • @kavishkagimhana3036
    @kavishkagimhana3036 Рік тому +2

    සංවරව ඇන්දමම් ඔහොම වෙන්නේ නැනේ මනුස්සයේක් මුලින්ම දුශනය වෙන්නේ ඇදුමේන්