"බැනුම් අහන ගමන් නටන අම්මයි දරුවයි හොයන සල්ලි මෙන්න" අදහා ගන්නත් බැරි වෙයි Tik Tok Ammai Duwai

Поділитися
Вставка
  • Опубліковано 30 жов 2024

КОМЕНТАРІ • 628

  • @udayakumara-tj5bk
    @udayakumara-tj5bk 8 місяців тому +152

    ඒ දරුව හරිම හොද ලමයෙක් හැසිරෙන හිදිහෙන් කියන්න පුළුවන් ලොකු ගමනක් යන්න පුතා,,,,❤ ❤

    • @AnjukaPraboth-qe4ge
      @AnjukaPraboth-qe4ge 8 місяців тому +1

      Ammage pakak yanoo😂

    • @Sswert-h7j
      @Sswert-h7j 8 місяців тому

      menn guu gode wahana massek@pubuduwijesooriya92

    • @udayakumara-tj5bk
      @udayakumara-tj5bk 8 місяців тому

      @@AnjukaPraboth-qe4ge උබේ දරුව තුනවසරෙදි ඔච්චර ඇට්ටිව්ද ,බලපන් ඒ ලමය කතා කන්න විදිහ , හැසිරෙන ව්දිහ ,පිරිසිදුකම ,විනය

  • @kelumsuranga5376
    @kelumsuranga5376 8 місяців тому +49

    මේ ගෑනු කෙනා කතා කරන විදියෙන්ම තේරෙනවා ලොකු තේරුමක් තියන කෙනෙක් නෙමෙයි කියලා.අැත්තටම අනුකම්පා කරන්නෝන..එහෙමයි කියල මුන්ගෙ හැම කෝලමම බලන්නත් බෑනෙ එ්ක නිසා තමයි මිනිස්සු බනින්නෙ

    • @ShiranLiyanage-w4g
      @ShiranLiyanage-w4g 8 місяців тому

      Therum athi kenek uba😅😅

    • @kelumsuranga5376
      @kelumsuranga5376 8 місяців тому +1

      @@ShiranLiyanage-w4g උබ නම් පුක දෙන එකෙක්😂😂

    • @upekshahettiwatta3356
      @upekshahettiwatta3356 6 місяців тому +1

      නොබලා ඉන්නකෝ අනේ ඉවරනෙ 😅

  • @pramochamara1317
    @pramochamara1317 8 місяців тому +61

    මේ වගේ විව්ස් ලයික් නිසා බෙරේකට තට්ටු දදා මිනිස්සුන්ට විහිලුවක් වෙන්නෙ නැතුව අඩුම ගානේ දරුවට සංගීතය පැත්තෙන් වත් හරි අද්‍යාපනයක් දීලා මේක මීට වඩා හොදට කරන්න. අම්මා කතා කරන විදිහෙන් තේරේනවා අම්මට උනත් හරි හමන් දැනුම් තේරුම් නෑ කියලා. 🥲

    • @DasunNethmiya
      @DasunNethmiya 7 місяців тому +1

      සිරා කතාව...😂

    • @tharidulakmal4770
      @tharidulakmal4770 5 днів тому

      Anuge adupadu hoyanne ube gedara un balapan puluwannam dapan ube gedara ekek motawta hari daksha thawyk thiyenawnam ane nikan palayan ban minisunta bainna kalin balapan thamange adu padu hadaganna

  • @niroshani_rathnayaka2396
    @niroshani_rathnayaka2396 8 місяців тому +179

    මෙච්චර රටේ වැරදි කරන උන් ඉන්නවා මේ පොඩි ළමයෙක් ට බනින උන් නම් ane මන්ද 😂👍

  • @countryman_lk
    @countryman_lk 8 місяців тому +18

    අහිංසක අම්මෙකුයි දරුවෙකුයි...! හැමදාම ඔහොම හිනාවෙලා ඉන්න හැමදාම. අහිංසක හිනාවකින් කතා කළාට දෙපළටම ස්තුතියි... දරුවාට හොදින් උගන්වන්න මේ අතරේ. ජයවේවා...🙏

  • @Econa2024
    @Econa2024 8 місяців тому +132

    බලන් ගියාම මම විතරයි මෙයාලට බැනපු කෙනෙක් ට ඉන්නේ...😂❤

    • @PathumSenadeera-v2l
      @PathumSenadeera-v2l 8 місяців тому +6

      Mn thama baninwa 😂👍

    • @pabasara2634
      @pabasara2634 8 місяців тому +5

      මාත් බැන්න තාමත් බනිනව. අනිත් අය හෙන ආදරෙයි වගේ නේ 😂

    • @Lazy570
      @Lazy570 8 місяців тому +2

      Banina tho happila mariyan

    • @Econa2024
      @Econa2024 8 місяців тому

      @@pabasara2634 😅

    • @NEGU.xAstroid-i4u
      @NEGU.xAstroid-i4u 8 місяців тому +2

      මාත් ඉන්නවා💔😂

  • @mmusic7554
    @mmusic7554 8 місяців тому +45

    අනේ මේ අම්මටයි පුතාටයි බනින්න එපා 😢😢😢.... මොකක් හරි මානසික ලෙඩක් වෙන්න ඇති. අපි ඔක්කොම උදව් කරමු😢😢

  • @raniheen281
    @raniheen281 8 місяців тому +33

    හොද දේට මිනිස්සු කැමති නැහැ ජරා වැඩ කරනවානමි ඒවට කැමතියි මොඩ මිනිස්සු ⁣මෙ දරුවන්ත් අමිමත් කොච්චර හොද දෙයක් කරන්නේ ❤❤❤❤❤ ජයවේවා ජයවේවා

  • @කල්සර
    @කල්සර 6 місяців тому +2

    අනේ හරිම අහිංසක අම්මෙක් පුතෙක් ❤️❤️💖💖❤️❤️ මේකේ ඉන්නවා කුහක හැත්තක් බලන්න බැරි උන් නොබලා ඉදහං මේ බනින උන්ටත් ගෑනු දරුවෝ ඉන්නවා ඇතිනේ..කෝනාරටත් පිස්සු මේ ඉන්නේ පුතෙක් ඇයි ගායකයෙක් වෙන්න තමයි කැමති කියලා කිව්වේ

  • @SulochaSandaruwan
    @SulochaSandaruwan 7 місяців тому +2

    මොකා මොක කිව්වත් ඕගොල්ලො දිගටම කරමු
    බුදු සරණයී!!!☸🤩☸ බුදු පිහිටයී!!!
    තව තව හරියනවා

  • @santharajapaksha348
    @santharajapaksha348 7 місяців тому +17

    මේ පොඩි එකා ලොකු වෙලා මේව දකිද්දි මාර සතුටක් ඒවි 😂😂😂

  • @IshankaThiliniKumari-um1kp
    @IshankaThiliniKumari-um1kp 6 місяців тому +1

    ගොඩක් ආදරෙයි පුතේ. අම්මත් සංවරයි ඒක ගොඩක් වටිනවා. ගමන නවත්තන්න එපා. ❤❤

  • @maragenandani9751
    @maragenandani9751 8 місяців тому +84

    අනේ ඒ අම්මා කොච්චර හොදයි ද
    ළමයත් එක්ක ගායනයෙන් දිගු ගමනක් යන්න ලැබේවා 🙏🙏🙏🙏

  • @thennakonmudiyanselge3800
    @thennakonmudiyanselge3800 8 місяців тому +169

    මේ අහිංසක දරුවටයි අම්මාටයි බනින්න එපා පවු රටේ වැරදි කරන මිනිස්සු ඔනතරම් මෙ වැරද්දක් නෙවෙ කරන්නෙ කාටවත් හනියක් නැ මෙයලාගෙන් 😢

    • @nodutumanaya-theunseendime6593
      @nodutumanaya-theunseendime6593 8 місяців тому +9

      අනිවා.හෙලුවෙන් ඇවිත් නැටුවනම් මිනිස්සු කැමති වෙයි,අහිංසක විදියට වැඩක් කරන මිනිස්සුන්ට තමයි හැමෝම ගල් ගහන්නෙ

    • @palithahettiarachchi6272
      @palithahettiarachchi6272 8 місяців тому +6

      ඒක ඇත්ත brother ❤ මේ වගේ අහින්සකයෙකුට බනින් උන් සත්තු ලන්කාවේ හැටි තමයි ඉතින් තව කවුරු හරි දියුණු වෙනවට අපහාස කරන එක වැඩක් නෑ ඕවා කතා කරලා ❤❤❤

  • @NimmyUpekha_111
    @NimmyUpekha_111 8 місяців тому +18

    කොහොම උනත් අපිව හිනස්සලා හරි සතුටු කරනවා එයාලා පවු ජෝක් එකට ගන්න එපා🥹

  • @kumaranathunga9857
    @kumaranathunga9857 8 місяців тому +36

    මුව පැටියෙක් වගේ පුන්චි පුතා.අම්මගෙයි,කෝනාරගෙයි මූනු දිහා විටින් විට බලමින් සිනාසෙමින් ඉන්නවා.පට්ට පුතේ පට්ට ඔයාටයි අම්මටයි සුබ අනාගතයක්.ඉදිරියටම යන්න.බාදක මැදින් ජය වෙවා❤❤❤❤ ජය වෙවා❤❤❤❤ ඔයාලට.🙏🙏

  • @Nethu_ananya
    @Nethu_ananya 8 місяців тому +442

    කෝණාර මේකට like 100ක් අරන් දියම් 😂🫰

  • @INF_KAVEE
    @INF_KAVEE 8 місяців тому +92

    යූ ටුයුබ් චැනලේ ඉන්න හොදම කෙනයි මේ කෝණාර අයියට අපි ආදරෙයි හොදේ කෝණාර ආ ආ කෝණාර ❤😊😂

  • @chamathjayanga
    @chamathjayanga 8 місяців тому +318

    මෙච්චර කල් ගැණු ළමයෙක් කියලා හිතන් හිටපු මම 😶😶

  • @SapunDhanushka
    @SapunDhanushka 8 місяців тому +37

    කෝනාර මගෙත් වීඩියෝ එකක් කරපන්කො. මටත් විශේෂ හැකියාවන් තියනවා. මට නහයෙ එක හිලක් වහගෙන හුස්ම ගන්න පුලුවන්. නහයෙ වම් හිල වැහුවම දකුනු හිලෙන් හුස්ම ගන්න පුලුවන්. දකුනු හිල වහගෙන වම් හිලෙන් හුස්ම ගන්න පුලුවන්. හිල් දෙකම වැහුවම කටින් හුස්ම ගන්න පුලුවන්. මට මෙච්චර හැකියාවක් තිබිලත් කවෘත් අපේ වීඩියෝ කරන්නෑ කවෘත්😢

    • @gunathilaka483
      @gunathilaka483 8 місяців тому

      ado puken husma gannabarida ban 😊

    • @SapunDhanushka
      @SapunDhanushka 8 місяців тому +1

      Puluwan ban. Konara avith msge video ekk krnw nam ekath krl penwnw

  • @ApsaraMaannauthum-je4bx
    @ApsaraMaannauthum-je4bx 8 місяців тому +51

    මන් දන්නව අම්මයි පුතයි මේ කොමෙන්ට්ස් බලනවා කියලා...❤ මන් හරිම ආදරෙයි ඔය දෙන්නට ඒ වගේම කට්ටිය බනින්නෙ ඇයි කියල තේරෙන් නැහැ මට....පොඩි දරුවෙක් වෙලත් සබකෝලයක් නැතුව මෙහෙම ඉදිරිපත් වෙන එක නම් හරිම හොදයි අම්මටයි පුතාටයි දෙන්නම හොදින් ඉදිරි වැඩ කරගන්න කියල මම සුබ පතනවා....බුදුසරණයි ❤❤❤❤❤

    • @shanroshan3649
      @shanroshan3649 8 місяців тому

      me dennage youtube eka kiyannako

    • @ShrekLove678
      @ShrekLove678 8 місяців тому +4

      Hey මහ හට්ටි and පොඩි හට්ටි උබලා මේ comments බලනවා නම් දැනගනින්, ගූ කෝනාර ගේ interview එකක් කරා කියලා මිනිස්සු උබලාට කැමති වෙන්නේ නෑ, මේකේ filtered comments ටිකක් තමයි තියෙන්නේ උබලාගේ හොන්ද කියලා. මහ හට්ටි උබ කරන්නේ ලමයාව සමාජයේ විහිලුවක් කරලා සල්ලි, ප්‍ර්සිද්දිය ලබා ගන්න....🤮🤮🤮

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 7 місяців тому +1

    යකෝ. මොන. සක්කිලි අමන පාදඩයා ද දැනුමක්. නැ. කියන්නේ. මේ. බූද්ධිමත් උගත්. නිසා. තමයි මේ. වගේ. දෙයක් කරන්නේ. අම්මායි. පූතාටයි. ඉදිරියට යාමට අනිවාර්යෙන්ම ධෛර්යය. ශක්තිය. දුන්. කොණාරටත්. තුනුරුවන් සරණයි සතර වරම් දෙවි පිහිටයි ජය වේවා !❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤

    • @priyadarshanihettiaracchi9198
      @priyadarshanihettiaracchi9198 7 місяців тому +1

      කකුලෙන් අදින්න. අදින්න පුලුවන් තරම්. ඉහළටම. යන්න. පුතේ ❤❤❤

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 8 місяців тому +2

    ඇයි.කවුරුවත්.බනින්නෙ.කාටවත්.ආමාරුවක්.තියෙනවද.මමනම්.ආදරෙයි.සල්ලි.ලැබුනාදෙන්.එයා.පැරනි.සිංදු.කියනවා.හරිම.ලස්සනයි

  • @User.1235live
    @User.1235live 8 місяців тому +91

    හරි අහිංසක පැටියෙක් අම්මගේ මූණ බල බල ඉන්නවා🥳

  • @DiwyaAnjali
    @DiwyaAnjali 8 місяців тому +15

    මේ අම්මා එක්ක කතා කරද්දී පේනවා එයාගේ කතා බහෙන් තේරෙනවා එයාට සමාජ දැනුම අඩුයි කියලා

    • @yomalthilakawardana8708
      @yomalthilakawardana8708 8 місяців тому +4

      අපේ මිනිස්සුන්ට මේ child abusing කියලවත් තෙරෙන්නෙ නෑ. නූගත් අම්ම එයාගෙ ආසවල් ඉශ්ට කරගන්න නොතේරෙන පොඩි දරුවව use කරනවා. මේ පරපෝශිතයා එකෙන් හම්බකරන් කනවා. මේ දරුවට පුළුවන් තෙරෙන වයසකදි මෙ ඔක්කොටම නඩු දාන්න. ඉස්කොල වල basic law syllabus එකට එන්න ඕන මේ නිසා .

  • @TechWithDi
    @TechWithDi 8 місяців тому +4

    ඉස්කෝලේ ගිහින් වැඩි ලකුණු ගත්ත වැඩි දෙනෙක් අද වයසට යනකම් නොනවත්වා වැඩ ජීවත් වෙන්න, තමන්ගේ හැකියාවෙන් තමන් වැඩක් ගන්න ඕනි, මේ ළමයාගේ හා අම්මගේ වැරැද්දක් නැහැ. හොද තැනකට එන්න පුළුවන් කවද හරි. අනෙක් අය මොනවා කිව්වත් තමන් වරදක් නොකර ඉදිරියට යනවනම් එක තමයි වටින්නේ. සල්ලි හම්බ කරන්න ඉගෙන ගෙන වැඩ කරන්න ඕනි කියන එක දුප්පත් අදහසක් මේ කාලේ

    • @yomalthilakawardana8708
      @yomalthilakawardana8708 8 місяців тому +5

      ඉගෙන ගන්න ඕනෙ සල්ලි හම්බකරන්න විතරයි කියන එකෙන්ම ඔයාලගෙ දැනුම මට්ටම තෙරෙනවා, මේත් ඔයා වගෙ මිනිස්සු තමයි තමන්ගෙ නොතෙරෙන දරුවව සමාජය ඉස්සරහ විහිලුවක් කරල හම්බකරන නූගත් අම්ම කෙනෙකුයි , එහෙම නූගත් මිනිස්සු ව්කුනන් කන පරපෝශිතයෙකුයි...

    • @TechWithDi
      @TechWithDi 8 місяців тому

      @@yomalthilakawardana8708 මං කියන දේ තෙරුම් අරන් නැති පාටයි.

    • @TechWithDi
      @TechWithDi 7 місяців тому

      @@yomalthilakawardana8708 මං කියපු එක හරියට අවබෝධ කරගන නෑ ව​ගේ

  • @ann5715
    @ann5715 7 місяців тому +4

    අනේ ඒ පුංචි වයසට දරු පැටියගේ තියෙන කීකරුකම , බලන් ඉන්න ලස්සනයි , කිසිම දඟක් නෑ. හිතේ සැහැල්ලුව සතුට මූනෙන් පේනවා හිනා ව පිරිලා ..
    අද කාලේ හැටියට මේ දෙමාපිය දරු සබඳතාව අනාගතයට වටිනවා.. බොරු පොශ් නැති අම්මෙක් ලොකූ කතා නෑ අතිශය සරලයි.
    අහිංසක අම්මෙක් පුතෙක්... ❤❤

  • @sumithradonsubasinghe6452
    @sumithradonsubasinghe6452 8 місяців тому +2

    ඇයියේ මිනිස්සු එහෙම බනින්නේතව කෙනෙක් ගේ හැකියාව කුහකයෝ තමා බනින්නේ ඉහලටම යන්න තෙරැවන්සරනයි

  • @madhuimarshani5038
    @madhuimarshani5038 8 місяців тому +22

    ලමා ගීත විකෘති කරලා අනේමන්දා මේවට හොදයි කිව්වේත් තවත් මේව කරනවා වැඩියි තරහක් නෑ විනෝද උනාට සින්දු කිව්වට කමක් නෑ ඒවා සමාජගත කරලා නිකන් විහිලුවක් වෙනවා ලමයිත් එක්ක. එයාලට ඕන ජනප්‍රිය ත්වය විතරයි ලැජ්ජ උනත් ගානක් නෑ මේවට හොද කියන අයත් ඔය ඉන්නේ 🤔🤔

    • @santharajapaksha348
      @santharajapaksha348 7 місяців тому +1

      නිකන් හිතන්න ඔය ළමට ලොකු වෙලා මේව දකිද්දි කොහොම ඉදීවිද කියල 😂

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 8 місяців тому +13

    අනේ මන්දා ඉතිං අපි නොදන්න ලයිව් බැලුවා වගේ තමයි මේක 😂😂
    නරක දෙයක් නෙමෙයි නේ මේ කරන්නේ එ හින්දා අනවශ්‍ය විදිහට බනින්න එපා

  • @shashikasilva8209
    @shashikasilva8209 8 місяців тому +86

    ඒ දෙන්නා වගේම තමයි කෝනාරත් 😂 ගහන ගහන ගූ වලින් ලැට් වලවල් හදනවා ජය වේවා ගූනාර ❤

  • @lifeexperiencept6659
    @lifeexperiencept6659 8 місяців тому +86

    ඇයි බන් අපෙ උන් මෙච්චර තරහ මෙ පොඩි එකයි අම්මයි එක්ක මෙ මිනිස්සු මොනා කරලද බන් ආ දෙයක් කරලා ඉස්සරහාට එන්න හදන කොට ඇයි බන් එහෙම කරන්නෙ ආ...😮😮😮

  • @SuwahasNmk
    @SuwahasNmk 8 місяців тому +11

    මේ වගේ කෙනෙක්ට අත දෙනවා වෙනුවට කකුලෙන් අදින කුහක සමාජය ඔහොම තමයි සැලෙන්න එපා ඉදිරියට යන්න බුදුසරණයි

  • @dumaliiresha3459
    @dumaliiresha3459 8 місяців тому +29

    කෝ යකෝ දැන් බැනපු අය .හැමෝම හොදනේ කියන්නේ

    • @udayakumara-tj5bk
      @udayakumara-tj5bk 8 місяців тому +2

      ඔයත් බැනපු කෙනෙක් නේද 😂

    • @chamodrukshan6291
      @chamodrukshan6291 8 місяців тому

      ​@@udayakumara-tj5bk😹

  • @lalaniudayakanthi7608
    @lalaniudayakanthi7608 7 місяців тому +2

    අම්මටයි පුතාටයි සුබම සුබ අනාගතයක් බුදු සරණයි

  • @sududhoni8763
    @sududhoni8763 8 місяців тому +20

    හරිම ලස්සනයි පොඩි ළමයා අමිමත් ශොක් ඉදිරියටම එන්න ගහන ගල්වලින් මාලිගාවක් හදන්න බුදුසරණයි ❤❤🎉🎉

    • @tharakapradeeplal785
      @tharakapradeeplal785 8 місяців тому

      මගේ වචනේ,'ඔබේ ගල් මට ගෙවල් '🤝💐👍

  • @abesingha
    @abesingha 8 місяців тому +13

    මේ දරුවා අහිංසකයි පව්, සර්කස් රිලවෙක් වගේ අම්ම කියන දේ කරනවා. දෙමව්පියොන්ගේ ගුරුවරුන්ගේ හරි මඟපෙන්වීමක් නැතිකම. 😥

    • @cl610
      @cl610 8 місяців тому +2

      අන්න නියම වචනය..රිලවෙක් වගේ

  • @hiranwarnasooriya51
    @hiranwarnasooriya51 8 місяців тому +20

    UA-cam එකටත් හාහා reaction දීපල්ලා.........👍

  • @roshanthikarosa4593
    @roshanthikarosa4593 8 місяців тому +87

    අනේ කොලුපැටියා හරි ලස්සනයි හරි හුරතල් ඔයාගේ බලාපොරොත්තු සිතුම්පැතුම් ඉටුකර ගන්න ලැබේවා

    • @chandrakanthi6921
      @chandrakanthi6921 8 місяців тому +1

      ෙමි.දරැවා.පිරිමි.පු.ෙතක්.ඉදිරියටම.යන්න..සුබගමන්😊😅😅😮😮

    • @chandrakanthi6921
      @chandrakanthi6921 8 місяців тому

      💖💖💖💖💖💖💖🍀🍀🍀🍀🍀

    • @shiwanthimaneesha4438
      @shiwanthimaneesha4438 8 місяців тому

      Kelllek me

    • @vishvaamarasinghe9887
      @vishvaamarasinghe9887 8 місяців тому +1

      Niwan suwa

  • @sfSanuga
    @sfSanuga 7 місяців тому +2

    Both mom and child have great and innocent souls ❤❤

  • @purnimasandeepani-vb4xb
    @purnimasandeepani-vb4xb 7 місяців тому

    අම්මයි පුතයි හරිම අහිංසකයි වගේ. සංගීත පැත්තෙන් ඉස්සරහට යන්න දෙන්නටම අදහසක් තියෙනවා නම් විහිලුවක් වෙන්නෙ නැතුව ඒ වැඩේ හරි විදිහට ඉස්සරහට කරගෙන ගියා නම් බනින්නෙ නෑ කිසිම කෙනෙක් සුබ පතනවා මිස... ❤

  • @LayanMaduka
    @LayanMaduka 7 місяців тому +2

    මම නම් මේ දරුවට දැක්ක දවසේ ඉදලම කැමතියි

  • @Mr.Shan01
    @Mr.Shan01 8 місяців тому +72

    ඒත් බැලුවා ඇයි පරක්කු කියලා
    හදවතේ ගූ නාර ❤🥰

  • @seasonone6304
    @seasonone6304 8 місяців тому +26

    ට්‍රැක් ලන්තයේ තවත් සාමාන්‍ය දවසක්😂👍

    • @DasunNethmiya
      @DasunNethmiya 7 місяців тому

      ඩෝ ඔව් බන්.. අනික මෙලෝම රහක් නෑනෙ බ්න්.. මුන් හිතුවෙ නැති උනාට සමාජෙට විහිලුවක් වෙනව..😂😂

  • @L.S.Perera
    @L.S.Perera 8 місяців тому +50

    මෙච්චර කාලයක් හිතන් හිටියෙ ගෑණුළමයෙක් කියලා 🥲🥲

  • @RenukaRenuka-gd1se
    @RenukaRenuka-gd1se 4 місяці тому

    නියමයි අම්මායි දුවයි හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤

  • @mmusic7554
    @mmusic7554 8 місяців тому +15

    කෝනාර තමා හොඳම ඕන ගූ ගොඩක් කනවා..❤ ඕවා විසික්කන්න එපා කෝනාරට කන්න දෙන්න ❤❤

  • @vihangafernando3257
    @vihangafernando3257 8 місяців тому +2

    අශ්නික සිල්වාවත් ගෙන්නමු ගැම්මට ❤️

  • @SanjeewaLiyanage-gt9wi
    @SanjeewaLiyanage-gt9wi 8 місяців тому +20

    තනිවම සතුටු විය හැකි පුද්ගලයා සැබවින්ම නිදහස් පුද්ගලයෙකි. ඔබේ සතුට අනෙකා මත රඳා පවතී නම්, ඔබ වහලෙකි; ඔබ තවමත් නිදහස් නැත, ඔබ සිටින්නේ වහල්භාවයේ ය.🍃💚

    • @fashiongirl0404
      @fashiongirl0404 8 місяців тому

      අනිවාර්යයෙන් ❤

  • @OshiGurl-z1x
    @OshiGurl-z1x 8 місяців тому +5

    කෝණාර මාමේ ඔයා කවද්ද මාත් එක්ක ඔහොම සම්මුක සකාච්චාව ක් යන්නෙ 😢😄

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 8 місяців тому +1

    ඔයාල.දිගටම.වැඩසටහන.කරන්න.ආදරෙන්.බලන.අය.ඉන්නවා

  • @Cutecolours-np3xe
    @Cutecolours-np3xe 8 місяців тому +24

    " කෝ කෝ කෝක් කෝණා‍ර,
    හෙට වෙද්දි ඒකත් meme එකක තියේව්,
    ගේම අතාරින්න එපා, 💪❤️💯

  • @cocochamo9455
    @cocochamo9455 2 місяці тому

    මුලින් video දකිද්දි හිතුනා කොල්ලෙක් කියල ගොඩක් තැන් වලදි කෙල්ලෙක් කියලා තබ්බ නිසා මාත් හිතුවෙ කෙල්ලෙක් කියලා ඊට පස්සෙ

  • @DeepthaRathnayaka-uk5xc
    @DeepthaRathnayaka-uk5xc 8 місяців тому +35

    අඩේ ඒ.. අද දැනග්ත්තෙ මේ පොඩි එකා කෙල්ලෙක් නෙවෙයි....කොල්ලෙක් කියල ලෝකෙම......හොඳයි හොඳයි කෝණාර........

  • @dilrukshidesilva7011
    @dilrukshidesilva7011 5 місяців тому

    ලස්සනයි රත්තරං පුතේ. බුදු සරනයි ඔයාලට

  • @dharanagunathilaka7597
    @dharanagunathilaka7597 6 місяців тому

    දරුව campus යන වයසෙදි කෝටිපතියෙක්. ජයෙන් ජය!!!!!

  • @TNWatch
    @TNWatch 3 місяці тому

    Tiktok, UA-cam කියන්නෙ මොන ගොන් වැඩේ කරලා දැන්මත් like, comments, subscribe, following වැටෙනකොට ස්ල්ලි ලැබෙන මලමගුලක් කියල මන් දැනගත්තෙ මේ ලගදි.
    ඒ වගේ social media flatform වල මොනවාහරි කරල සල්ලි හොයන එක ඒ අයගෙ දක්ශතාවය තමයි,
    ඒත් media වල social media වල ,interview දෙන්න තරම් වැඩකාරයෝනම් නොවෙයි.
    මොකද මම ඕන තරම් දැකල බලලා තියෙනවා මේ Social media flatform wala ගොඩක් අධ්‍යාපනික දේවල් වගේම ලෝකයේ වැදගත් කරුනු කියලා දෙන චැනල් අන්න ඒවා තමයි pramote කරන්න ඕන..
    තව දෙයක් මේවගෙ තියෙනවා රියල් වැඩ්ඩන්ගෙ මොනවා හරි ක්ෂේත්‍රයක ඇත්තම දක්ෂයෝ ඒ අයත් අගයකරන්නම ඕන..

  • @shiranithehomecooke5693
    @shiranithehomecooke5693 7 місяців тому

    කෝණාර මල්ලී බබාගේ අමිමෙ ඔය දූවක් නේමෙ රටක් වටිණා😂❤පූතෙක්අනේ බූදූසරණයී පුතේ....😊❤❤❤❤❤❤❤❤🙏🦄💏

  • @yoshanmilinda-v9x
    @yoshanmilinda-v9x 8 місяців тому +1

    පව් ගොඩක් අහිංසක ළමයෙකුඉ අම්මා කෙනෙකුඉ බුදුසරණයි රත්තරනේ ❤❤

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 8 місяців тому +8

    මේ දරුවට බනින අය බැනපුවාවේ ඒක ශක්තියක් කර ගන්න .

  • @sanjeewasanjiwa1235
    @sanjeewasanjiwa1235 8 місяців тому +4

    කෝණාර චැනල් එකට ගෙන්න හොද අය නැද රටේ .මිට වැඩිය මහන්සිවෙලා දුක් විදලා ගොඩ එන්න දගලන්න අය ඉන්නවා උන් ගෙන්නලා ආදර්ශමත් වෙන්න ..

  • @prasadimaduwanthi6037
    @prasadimaduwanthi6037 7 місяців тому +1

    අඩේ මං හිතන් හිටියෙ ගෑණු ළමයෙක් කියලා❤😊

  • @rusithru1247
    @rusithru1247 8 місяців тому +4

    මන් රස්සාවක් කරලා හම්බකරන ගමන් මුන්ට බනින්නෙ😹😹😹ඒක අවුල්ද😹😹මට අත්පුඩි ඕන තාලෙකට ගහන්න පුලුවන්😫😫

  • @travianbest7455
    @travianbest7455 8 місяців тому +19

    කෝනරය කැරි ආතල් එකක් ගන්නෙ මුන් දෙන්නගෙන්😂😂😂😂

  • @tharindudhananjaya1036
    @tharindudhananjaya1036 8 місяців тому +20

    Ammata අධ්‍යාපනය දෙන්න ඕනී මුලින්ම....tarckland 😂😂

    • @Lazy570
      @Lazy570 8 місяців тому

      Amuka dumuka ponna dial ekata wada hodai habai

  • @indraniwijethunga2934
    @indraniwijethunga2934 8 місяців тому

    අම්මාටයි දරුවන්ටයි දෙන්නටම බුදු සරණයි!!!

  • @freedomsajee4167
    @freedomsajee4167 8 місяців тому

    මෙච්චර දවස් හිතපු විදිහ නෙවෙයි ඇත්තටම. ඇත්තටම සුපිරි..

  • @suwarnamallika164
    @suwarnamallika164 8 місяців тому +5

    දුවේ ඔයාලා දිගටම ගෙනියන්න ඔයාට කවුරු නැතත් මහජනතාව ඉන්නවා පුතාගෙන් උපරිම ප්‍රයෝජනය ගන්න හදවතින්ම ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤❤❤

  • @DarshanaWanigarathna
    @DarshanaWanigarathna 7 місяців тому

    Adarei patiyo...oyata man wish karanawa idiriyatama yanna...❤❤

  • @kumarichamoth8359
    @kumarichamoth8359 8 місяців тому +8

    අපේ ලන්කාවේ ම්නිස්සු හරි කුහකයිගල් ගහන්න ම තමා බලන්නේ .හැබැයි මම දැක්කා හැමදේකමදීම තමන්ට බැරි වුනාම ගල් ගහනවා හැබැයි ඒ ගල්වලින් ගෙවල් හදපු ගොඩාක් අය ඉන්නවා .බුදුසරනයී

  • @yomalthilakawardana8708
    @yomalthilakawardana8708 8 місяців тому +7

    අපේ මිනිස්සුන්ට මේ child abusing කියලවත් තෙරෙන්නෙ නෑ. නූගත් අම්ම එයාගෙ ආසවල් ඉශ්ට කරගන්න නොතේරෙන පොඩි දරුවව use කරනවා. මේ පරපෝශිතයා එකෙන් හම්බකරන් කනවා. මේ දරුවට පුළුවන් තෙරෙන වයසකදි මෙ ඔක්කොටම නඩු දාන්න. ඉස්කොල වල basic law syllabus එකට එන්න ඕන මේ නිසා .

  • @samikaekanayake6051
    @samikaekanayake6051 6 місяців тому +1

    මං මුලින් හිතන්හිටියෙ අම්ම ⁣තාලයක් නැතුව බෙරේකට තට්ටුකරන්න විතරයි දන්නෙ කියල.බැලින්නම් හොද කටහඩකුත් තියෙනව..වගේම බොංගො එකෙත් තාලෙ අහුවෙල වගෙ.මෙතනදිනම් හොදයි.පොඩිඑකානමි දක්ෂයෙක් වගේ 3 වසරෙ සමහර ළමයි ඉන්නව කටඇරල වචනයක් කතාකරන්නැති

  • @NEGU.xAstroid-i4u
    @NEGU.xAstroid-i4u 8 місяців тому +6

    අන්තිමෙට තාත්තා හම්බුනා 🙂💔

  • @Samanthasampathsampath
    @Samanthasampathsampath 7 місяців тому +1

    මෙකේ හොඳ කියල tik tok eken මේ අය ගෙ vidiyo එකක් දැම්මම බනින අයත් නැතුවම nove 😂 එක හිතක් තියා ganiyau 😒

  • @lovelygirl4087
    @lovelygirl4087 8 місяців тому +13

    මිනිස්සු කොච්චර ඔයාලට බැන්නත් ඒකෙන් එයාල රසවින්දනයක් ලබනව නෙ.ඒක තමා වටින්නෙ❤️

  • @TheekshanaRavi
    @TheekshanaRavi Місяць тому

    හොද පුතා❤❤❤❤❤❤

  • @MadushanChathuranga-cp6we
    @MadushanChathuranga-cp6we 8 місяців тому +22

    අධ්‍යාපනයක් නැති නම් lamainut iwari😢

    • @h_i_m8836
      @h_i_m8836 8 місяців тому

      ඇත්ත

  • @gaminipushpakumara8289
    @gaminipushpakumara8289 8 місяців тому +5

    කියක් හරි දිලා උන්වත් උඔ විකුනන් කැවා නේ එහෙනම් 🤣😂

  • @musicparadise18
    @musicparadise18 8 місяців тому +28

    අනේ පානාර කොකයො මාවත් interview කරන්නකො මාත් දක්ශයි සිංදු කවි කරන්න😊

  • @GayAnIdILuKa
    @GayAnIdILuKa 8 місяців тому +1

    අනේ එයා ගෑනූ ළමයෙක් වගේ ..මෙච්චර දවසක් හිතන් හිටියෙ දුවෙක් කියලා ❤

  • @rocococo8491
    @rocococo8491 8 місяців тому +7

    හානාට වඩා ආශාන්‍යාට වඩානම් මේ අම්ම ගොඩක් හොඳයි ❤

  • @kavi-q8z
    @kavi-q8z 8 місяців тому +48

    ටික්ටොක් එකේ " කනව තෝව" කියල ටික්ටොක් කරපු එකාවයි....." තොගෙ ඇට දෙක පුක වටේ කැරකෙන්න දෙන්නෙ" කියන ගෑනියි එක්ක වීඩියෝ ඕනි😮😂

    • @sanjudinu702
      @sanjudinu702 8 місяців тому +1

      ඒ ගැනි මලා

    • @Diluz482
      @Diluz482 8 місяців тому

      Oi oi 😂😂😂

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 8 місяців тому

      කමක් නැද්ද 😂

    • @kavi-q8z
      @kavi-q8z 8 місяців тому +1

      @@RANTHARUSOYSA250 උබට නෙවෙයි කිව්වෙ හැබැයි 🥲

    • @asankacreations
      @asankacreations 8 місяців тому

      සිරාවටම​@@sanjudinu702

  • @sarathilini5523
    @sarathilini5523 7 місяців тому

    බුදුසරණයි මැණික ❤

  • @hashanchinthaka757
    @hashanchinthaka757 8 місяців тому +1

    9:42 අපිත් කැමති 😅 Normal day in trackland

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 8 місяців тому +15

    ගහන මඩ වලින් ලැට් හදන දෙන්නෙක් ජය වේවා! ✌😊

  • @slwowaard5050
    @slwowaard5050 8 місяців тому +16

    ඉතින් එයාලා විනෝදෙන් සින්දු කියනවා.
    එයාලගේ කැමැත්ත නේ. ඒ පොඩි ළමයා දවසක සංගීතය හදාරලා එහෙම හොදින් සින්දු කරන්න ඉඩකඩ තියේ. ඉතින් මොකක්ද ඇති vaerdda. මේවාට baninavele ඔයාලත් විනෝදෙන් ඉන්න බලන්න

  • @WannepurSanju-h8v
    @WannepurSanju-h8v 8 місяців тому

    ඇයි. ඉතින්. මෙයලට. බන්නිනේ. කට වරදක්. කරලා. නැනේ. බුදුසරණයි. 🌹👌

  • @thisaramadushan1928
    @thisaramadushan1928 8 місяців тому +13

    UA-cam eke ‘ha ha’ 😂😂 danna thibbanam maru hebei 😊😅

  • @TharuAsha
    @TharuAsha 8 місяців тому +15

    මේ දෙන්නට බනින අය බනින්නෙ ඇය්? කාටද වරදක් කරන්නෙ ? ඒ ළමය ගැන ඒ දෙමාපියො බලාගනී....මෙතන කොමන්ට් කරන අය ඔක්කොම දරුවො නැති අය නෙවීනෙ...ඒ.නිසා ඒ දරුවටයි අම්මටයි .නොබැන නොබල ඉන්න...මේක බලපියවු කියල කවුරුත් කාටවත් තර්ජනේ කරන්නෙ නෑනෙ... අනික ඒ පවුලෙ අයට නැති ප්‍රශ්න රටේලෝකෙ අයට තියෙන්නෙ 😅

    • @Rosa-eh7qg
      @Rosa-eh7qg 8 місяців тому +1

      මේ ලංකාව මචන් උංට පුරැදු අැදහොයන්නයි අැද කරන්නයි

  • @Dilshani799
    @Dilshani799 8 місяців тому +1

    Paw aneh ahinsaka ammakui puthakui . Ai minissu baninne meyalata❤ adaraniya ammai puthai ❤

  • @S.D.W1234
    @S.D.W1234 8 місяців тому +13

    ඊළඟ පාර ඉනෝකක්කව ගෙන්නන්න

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 8 місяців тому +3

    Budu saranai phuthe oyalata jayawewa edere gamana

  • @nimashasamarasinghe2876
    @nimashasamarasinghe2876 8 місяців тому +2

    Daksha daruwek...budu saranai puthe oyata...❤

  • @Bhagya-v8b
    @Bhagya-v8b 8 місяців тому +6

    මම නම් බනින්නෑ කවදාවත් 🥰 පොඩි වෙලාවකට හරි අපිටත් සතුටු වෙන්න පුලුවන්නේ

  • @dinushaalwis426
    @dinushaalwis426 23 дні тому

    සුපිරි ❤❤❤

  • @S.D.W1234
    @S.D.W1234 8 місяців тому +5

    ඇත්තටම හොඳට සිංදු කියන්න පුළුවන් අර ඉනෝක අක්කව ගේන්න බැරිද

  • @Jagas-Journey
    @Jagas-Journey 8 місяців тому +22

    අම්මව යහමගට ගන්න බැරි වෙයිද 🤣🤣🤣🤣🤣🤣🤣

  • @lakminipriyadarshani6374
    @lakminipriyadarshani6374 8 місяців тому +3

    අනෙ සොක් පුතාට අම්මට ජෙසු පිහිටයි ❤❤❤❤❤❤❤❤

  • @thilinadilhara7364
    @thilinadilhara7364 8 місяців тому +22

    මේ රටට ඕනෙ වෙන්නෙ මේ වගේ අය තමයි කාටත් ආදර්ශයක් 😊

    • @seetheworld6501
      @seetheworld6501 8 місяців тому +1

      ඔව් බ්න් .මුන්ට ඨ්‍රැක් හොදටම😢😢

    • @seasonone6304
      @seasonone6304 8 місяців тому

      😂😂

  • @pulindavimukthigunawardena958
    @pulindavimukthigunawardena958 8 місяців тому +2

    Machn konara I dont know much about you.
    But doing this, giving chance to innocent people like this, im really appropriate machn. Cheers ❤🫂