mewata watila thiyena comments dakkama duka hithenawa. mehema minissuntada strike dawasatat dengue units open karan api treat karanne kiyala. mehema kohewat eka siddiyak hari waartha welaa thiyenawa nam pennanna. wena mukut awasyha na
dnt u knw that emergencies+ward wrks r managed during tua.before dng such things plz go to a gvernmnt hsptl and look.sad to see this type of videos and dnt becm 'porawal' by dng this.
This goes to show how people are mislead by even music videos. People who think this is the norm, please go to the closest hospital and see the days and nights spent by doctors taking care of the patients. Even if the crew or the music and video director were to get sick no one would be turned away. But what to do on country of stupid people?
While the effort to educate the public regarding dengue ( if that was in the agenda) is commendable, seriously have to condemn the mindless accusation against the doctors. One might have various viewpoints but distortion of truth of this degree is totally uncalled for. None of the producers, actors, singers have ever been to a government ward it seems. There never was a trade union action on any of the dengue wards !. Ask around for evidence. If you truly feel for the common people you should immediately apologise for spreading this false idea that dengue patients are turned back during TUAs.
බොරැ කියන්න දෙයක් නෑ.සිංදුව ගොඩාක් වැදුනා..😔😥❤❤❤
2024 anyone 🚩
❤
😴
මට ඒ සිංදුව දැනුනා අයියේ අවුරුදු ගානකට පස්සේ මම ආවේ ආය ❤❤❤❤
Me to bro
මේකට දැනුවත්ව දායක උනු හැමෝටම ශාප වේවා!!! වගේ එකක් තමයි මගේ හිතට එන්නේ
කදුලක් ලගින් තියන් අහන්නේ ❤️
Ahamben dakke sinduwa.dimankage me wage sindu trending unanm lesiykta trending list eken bhinne na.ftta❤
2050 අහන සෙට් එකට. අනාගත කමෙන්ට් එකක්. 💆♂️❤️
Harima lssani video eki sinduwai aiye.... oyata suba angthyk
මට ඔබ තරම් වෙන කව්රුවත් හමුවෙන්නෙ නෑ කවදාකවත්...🥺💔
කර්මය නම්
ඔබ දරුණු ලෙස විඳවන විටත් එම පුද්ගලයාව එපා නොවීමයි..
මතුයම් දිනයක දැවී අලුවන්නට හෝ ඒ මොහොත තුල ඒ පුද්ගලයාම ඇවැසි වීමයි 💔
මේක අහාද්දි තාමත් එයාව මතක් වෙනවා😪
aniwaren🥺
Lassanai sinduwa Godak. 🤩😍❤️🌟🙂
2023 අහන අය කො ❤
මන් දන්නෑ. මෙකෙ ස්ට්‍රිප්ට් එකෙ වැරද්ද නම්.එත් සිංදුව 🙏❤️
මේක පට්ට බොරුවක්නේ වර්ජනයකදී OPD ඒක විතරයි වහන්නේ
Wow this is Amazing!
අනේ යකෝ views වැඩි කරගන්න මේවගේ ගොන් video හදන්න හදන්න උඹලාට තියෙන පොඩි හරි මිනිස්සුංගෙ කැමැත්ත අඩුවෙලා යනවා.උඹල ආණ්ඩුව TV වලින් පෙන්නන දේවල් දැකල bias වෙලා ,හරක් වගේ video හදලා දැම්මා කියලා මිනිස්සු උඹල ගෙ රෙද්දෙ video බලන්නේ 1 පාරක් විතරයි.ගිහින් බලපිය රජයේ රෝහලකට doctors la වැඩ කරන වීදිය අඩුම පහසුකම් යටතේ.ඩෙංගු රෝගීන්ට උපරිමයෙන් සලකනවා strike වුනා කියලා නෑ.saitm උන් ආපුහම නම් මිනිස්සු මැරෙනවා දැකී. තොපගේ අම්මලා මැරෙනවා දකිද්දී මෙ වගේම video හඳපාන්කො.
වැඩ වර්ජනයක් දවසකට නිකමටවත් ඉස්පිරිතාලෙකට ගිහිල්ලවත්, එදාට ටීවී එකේ දෙන මාධ්‍ය නිවේදනයක් නිකමටවත් අහල නෑ කියල පේනව මේ වගේ බොරැ කතාවක් ජනතාව මුලා කරන්න පෙන්නන එකෙන්. මනුස්සයෝ තමුන්ට ඇත්තටම ලෙඩක් වුනාම ගිහින් බලන්න. මෝඩ කමටත් සීමාවක් තියෙන්න ඕන. වැඩ වර්ජන දවසට අනිවාර්යයෙන් උණ ලෙඩ අයව බලනව ඩෙංගු කියල සැක නම් නවත්ත ගන්නව. මාතෘ අංශය කොහොමත් වැඩ එදාට. බොරැවට වෘත්තියකට මඩ ගහන්න කලින් දෙපාරක් හිතල බලන්න.
supiri aiye song eka
මරුනෙ මචන්
මාරම ලස්සනයි සින්දුව 🥺🥺🥺💜💜💜💜💜💜
2023 sinduwa ahana aya innawada . e sinduwa marama feeling ekak
😍😍😍😍
adarei mn
👍👍👍WOW🔥💖🔥💖🔥💖
What a amezing video
ඉස්කෝලේ කාලේ කියන්නෙ ජීවිතේ සොදුරු කාලයක් . මම දැහැත් හය වසරේ. පහ වසරෙ ඉදන් හය වසරට එන කොට ගොඩාක් දුක හිතුණා ❤❤❤❤❤
මම වෛද්‍යවරයෙක් නෙමෙයි.නමුත් මම මේක රිපෝර්ට් කරනවා.දොස්තරලාගෙ වැරදි තියෙන්න පුලුවන්.නමුත් උන් මේ වගේ කැත වැඩ කරන්නෙ නෑ.අපිත් තාම රජයේ ඉස්පිරිතාලෙන් බේත් ගන්න මිනිස්සු.උඹල එක එකාගෙ කුට්ටියෙන් සිංගප්පූරු ගියාට
මට ඔබ තරම් වෙන කව්රුත් හමුවන්නෙ නෑ කවදාකවත්...❤😪
videyo eka aul uata ayiye song eka patta lassanak mn doni ... pasidu ayiya enakan innawa hema dama
sinduwa nam superb, eth video eka nam... 🤐
මෙවැනි බොරු මත සමාජගත කරනවා නම් ඒ කලාකරුවෙක්ට සුදුසු දෙයක් නොවෙයි. දෙයක් කරන්න කලින් හොඳට හොයල බලල කරන්න තමන් කරන්නෙ මොකද්ද කියල. අඩුගානෙ වෛද්‍යවරු ස්ට්‍රයික් කල දවසකට රෝහලකට ගිහින් බලන්න ඩෙංගු රෝගීන්ට මොකද කලේ කියල. කිසිම උණ රෝගියෙක් ආපසු හරවා යවා නෑ. හැම උණ රෝගියෙකුටම අවශ්‍ය ප්‍රතිකාර ලබාදුන්නා. බාහිර රෝගී අංශ පමණයි වෘත්තීය ක්රියාමාර්ග වලට වසා තබුනේ. වාට්ටු වල හදිසි ප්‍රතිකාර අංශ වල සුපුරුදු ලෙසම ප්‍රතිකාර කටයුතු කලා. මෙවැනි දේවල් කරන්න කලින් හොඳට හොයල බලල කරන්න. කලාකරුවෙකු ලෙස ඔබ සමාජගත කරන්න හදන්නෙ ඉතාමත්ම වැරදි දෙයක්.
මෙ සින්දුවෙ ලොකු වෑරදි දෙයක් සමජෙට දෙනව කවදවත් ව්යිද්‍ය වරු ඔය වගෙ අමනුශික විදියට හසිරෙන්නෙ නෑ මෙක හුගක් ප්‍රාතමික මට්ටමෙ නිර්මනයක්
දැන් එහෙම හැසිරෙනව🙂👍
@@slrxultrayt3586 👍👍
තෝ ලන්කාවෙ නෙවෙයිද බල්ලෝ පොන්නයා
Views ganna kiyala me wage dewal krana eka nam kohetma anumatha kranna ba...lingikatwaya wenuwata aluthen market kranna hoyagena...videos hdanna kalin strike dwsakta hospital wala wenne mnwada kiyala bluwanam watinawa...mchra kalekata wunu hama strike ekakama dengue leddunta nokadawa pratikara kara.. ekath ohelage samanya danumata ekatu karaganna...!
Lahiru Ekanayake - AudiolabZ heeee....duka hithila....colombo ema athi mehe ne ema...gode
good work dimanka :)
මච්න් මේවාගේ බොරු කරන්න එපා. ඇත්ත දැනගෙන කතා කරපල්ලා. මම ගිය මාසේ වෙනකම් නේවාසික වෛද්‍යවරයෙක් විදියට වැඩකලේ. ඔය කියන එක ස්ට්‍රයික් එකක් දවසකවත් ගැබිනි මවක් ඇඩ්මිට් නොකර හිටියද? ඔයිට වඩා අමාරු කේසස් කීයක් අපි ගොඩ දැම්මද? අපි දවසට සමහර විට එක වේලක් කැවත් අපි ලෙඩ්ඩුන්ට මොකුත් වෙන්න දුන්නේ නැහැ. මාසෙට බබලා 700ක් විතර ලැබෙන මම වැඩකරපු යුනිට් එකේ එක මරනයක්වත් වෙන්න දුන්නේ නැහැ.
ඒ එක්කම ඩෙංගු හැදුන එකෙක් මෙ විඩියෝ ස්ක්‍රිප්ට් එක ලිව්වනම් දන්නවා ඇත්තටම මොකද හොස්පිටල් වල වෙන්නේ කියලා. එහෙම ඩෙංගු හැදුන කවුරුත් කරපිටියෙ මැරුනේ නැ.
මෙහෙමයි සින්දු වලට ස්ක්‍රිප්ට් ලියද්දි මේ ලොකේ ඉන්න අයට දුන්නොත් හොදයි.
Aththa aiye
Lassanai bs
මම හිතන්නේ වර්ජනකදී මේ වගේ ලෙඩක් තියන අයට නම් බෙහෙත් දීම වර්ජනය කරන්නේ නෑ..
2023 අහන සෙට් එක කො ❤❤
woooooooow niyamay dima patta... true story
Janapriya wenna kyla me wage boru katha danna epa ykoo hena gahanawa. Strike ekak thiyena dawasata unath OPD saha Clinic arenna anith hamadeyakma function wenawa. Dengue leddunta khomath beheth kerenawa.
mithun chamikara owww
mewata watila thiyena comments dakkama duka hithenawa. mehema minissuntada strike dawasatat dengue units open karan api treat karanne kiyala. mehema kohewat eka siddiyak hari waartha welaa thiyenawa nam pennanna. wena mukut awasyha na
pathetic i didnt know that srilankans have this much of low IQ
ela ela aiye....😃😃😃😃😃
මෝඩ යක්කු
Trending #1 keep it 👆 bro🔝🔝🔝🔝🔝😍😍😍😍
wow😘😘😘😘
2023.07.24 මට ඔබ තරම්...... වෙන කවෘවත්..... හමුවන්නෙ නෑ.... කවදාකවත්... P 💔T
Disgusting.Never expected a this kind of thing from you...සිරාවටම ලැජ්ජයි.හරි දේ පුළුවන් නම් සමාජෙට දියන්.උබගේ හැම සිංදුවක්ම එදාත් ඇහුවා.තාමත් අහනවා.මේ වගේ 2.50 වැඩ නම් හරිම පිළිකුල් සහගතයි...පුළුවන් නම් බොරු නැතුව වැදගත් පණිවිඩයක් මිනිස්සුන්ට දියන්...
Lassanai Sinduwa
2023 අහන සෙට් එක 💖😻
අමතක නොවන සිංදුවක් මට මේක 💔
strike karana dawasakata hospital ekakata gihin balanna. Dengue patients la ekkenek hari mehema aapahu harawala yawala thiyenawanam government hospitals walin, hoyan awith pennanna. creation eke nama witharak hari unaata wadak ne oiii waradi dewal pennala.
disgusting
රිදවන්න ඔබ මගේ හිත හැකි තරම්...❤️🥺
හයියෝ සංසාරේ😂😂😂
වැස්සකටවත් ඉස්පිරිතාලෙකට ගියපු නැති එකෙක්ද වීඩියෝ එක හැදුවෙ?
වෘත්තීය ක්‍රියාමාර්ග වලදි කවද්ද ගැබිනි මව්වරුන්ගේ ප්‍රථිකාර හෝ ඩෙංගු ප්‍රතිකාර නැවතුනේ?😂😂😂
Hemadema oya athin gena dunnu mahimayen amanapa nh une mage rattrn ❤️❤️
වීඩියෝ එක පට්ට අවුල්
Who sponsored ? Nevil? Rajitha? Kiriella? Or SB?
ලස්සනයි ගොඩාක්
Mathaka karane be kisiba oyA mejwethe oba yalith ahimina aulakma ne lassani song
Nice song
Niyamai
වැස්සකටවත් රජයේ ඉස්පිරිතාලෙකට ගිහින් නැති කාලකන්නි...
2024 anyone?
2022 බලන.අය කො.අදටත් ඇඩෙනවා 🙂❤️
eeyaaa
2022.12.18❤
patta.lassana sinduwak.
මෙහෙමත් හරක්...
පිටසක්වල ජීවියෝ ලංකාවට නොඒමට තවත් හේතුවක් එකතු කළ "හරි"(වැරදි) ඔබට ස්තුතියි...
මොනවද වෙනව මේ සින්දු අහද්දි 🥹
Ane halo... mam dengu hadila hosptl htypu kenek. Doctrsla strike karata dengu wattuwe aya weda.. e minissu karana kepakirima gena kaurth danne na.. nindak natuwa udayak dawalak natuwa.. maha gonek ohe.. echrai 😂
dimantha uba nam bath kana harakek machan.....
garbani mawakata dengu hedunama hadisi prathikara aniwa karanawa.man ehema kiyanne mage athdekimen namuth mehema dewaluth tiyeida.........😕😕😕😕😕😢😢😢
Maraine
Ela
උබේ සින්දු බල්ලෙක්වත් අහන්නේ නැති නිසාද මෙහෙම බොරැදාලා හිට් වෙන්න හදන්නෙ...යුටුයුබ් විවුස් ගන්න අම්මා අප්පා උනත් විකුනනවා උබලා වගේ හිගන්නො...ඔයිට වඩා හොදයි පාරේ හිගාකාපන් ඒක නම්බුයි.....
අනේ.හු#@%% තෝ මූගෙ සිංදු මරු
Amathaka karanna Ba. nan Tamai Adarei oyata
💖
Samahara dewall wachana walin hari bedaganna denna nathi bari kamata ....😪
Nathuwa ashawen kamatten neme 🥺
සිරාකතාවක් කියන්නේ හොදට හොයලා බලලා මේ කමෙන්ට්ස් දාපු අයම හිතලා බලන්න මේ සිංදුව නහයෙන් අඩනවා ඇති නමුත් මං ආවේ සිංදුවේ විඩියෝ ව ගැන කියන්න ඩොක්ටර්ස්ලගෙ නොසැලකිල්ල නිසා මිය ගිය රෝගීන් ගොඩක් ඉන්නවා ලංකාවේ ඒ වගේම බලපෑමට ලක්වුන අයත් ඉන්නවා ඒකෙන් මං අදහස් කරන්නේ නෑ ඔක්කොම ඩොක්ටර්ස්ලා වැරදියි කියලා ඒත් හැමෝම මතක තියාගන්න ඕන දෙයක් තමයි වෛද්‍යවරුන්ගෙ වෘත්තියට සෑහෙන්න වැටුපක් ලැබෙනවා ඊට අමතරව පෞද්ගලික ව ඔවුන් වෙනම ලාභ උපයනවා එහෙම තියෙන කාලයක උද්ඝෝෂණය කලාම අසරණ වෙන්නේ රෝගීන් අනිත් අතට ලංකාවේ බලපෑමට ලක්වුන රෝගීන්ගෙ විස්තර ගොඩක් ඩොක්ටර්ස්ලගෙ සල්ලි වලට යටවෙලා තියෙන්නේ ඒක කවුරුත් දන්නේ නෑ..හැමෝටම මතක උදාහරණයක් දෙන්නම් ලංකාවෙම ප්‍රසිද්ධ වෙච්ච අර බෙහෙතක් වැරදිලා ළමයෙක් ගෙ අත කැපුවා මතකද තව ළමයෙක් කල් ඉකුත් වෙච්චි බෙහෙතක් නිසා මියගියා ඔය වගේ ලෝකයට අවධාරණය නොවන සිද්ධීන් රාශියක් ලංකාවේ තියෙනවා..ඒ නිසා ගෞරවනීය වෘත්තියක් නිග්‍රහ කරන වර්තමාන වෛද්‍යවරුන්ගෙ ආකල්ප වෙනස් වෙන්න ඕන මුලින්ම..අනික අසාධාරණයට ලක්වෙන රෝගීන් ක්‍රියාත්මක වෙන්න ඕන එතකොට තමයි මහජනතාව දැනුවත් වෙන්නේ
මෙි song එක හිටි කරන්න මිට වඩා හොද video එකක් කරන්න තිබිබා.මෙිකෙන් වැරදි දෙයක් සමාජගත වෙන්නෙ.හරි creations මිට පසසෙවත් හරි දෙයක් දෙන්න බලන්න.
Aeththa thamai
Song ekata nam ft asai❤️
හෙලුව විකුනපං යකෝ මීට වඩා හොදා.ඩෙංගු වාට්ටුවල වර්ජන කියලා නෑ නිකං බොරු දාන්ඩ එපා ලහිරු
Dimanka උඹ මහා ගොන් ban මෙ වගේ ලබ්බ වලට අතගහලා උඹේ තියෙන නමත් යනවා.video director ළහිරු මුදලිගේ උඹ තේරුම් ගනින් උඹට මෙහෙම video හදලා නම් ගොඩ යාමක් නෑ කියලා.මොකෝ doctors ලට මඩගැසීමක් කරලා තොපේ නූගත්කම වහගන්න බැ.
2015 di mulinma ahuwe sinduwa. Aurudu ganakata passe ayeth ahuwa. Marama lassana song ekak❤
dnt u knw that emergencies+ward wrks r managed during tua.before dng such things plz go to a gvernmnt hsptl and look.sad to see this type of videos and dnt becm 'porawal' by dng this.
අමතක කරන්න බෑ සිතින් කිසිදා ඔයා ...... 🙂🖤
විකාර වීඩියෝවක්.
එක ඇඳේ දෙන්න තුන්දෙනා ඉන්න ඩෙංගු ලෙඩ්ඩු ගැන,
එහෙමවත් ඇඳක් නැතුව බිම ඉන්න ඩෙංගු ලෙඩ්ඩු ගැන,
රජයේ රෝහලකට එන්න කියල මෙච්චර කියද්දිත් ගෙදර තියාගෙන පැපොල් පොවල, කේන්දර බලල, නූල් ගැට ගහල බාගෙට මරල බැරිම තැන ඉස්පිරිතාලෙට ගෙනත් දාන ඩෙංගු ලෙඩ්ඩු ගැන,
මරණාසන්න උනාම වාට්ටුවට ගෙනත් දාල ලෙඩා තනිකරල නෑදෑයො ටික මාරැවෙලා යන ඩෙංගු ලෙඩ්ඩු ගැන,
රාහුයි කේතුයි මාරැ වෙලා තව සති දෙකකිත් ඩෙංගු තුරන් වෙනකම් ගෙදරට වෙලා බලං ඉන්න ඩෙංගු ලෙඩ්ඩු ගැන,
එතකොට.....
ඩෙංගු ලෙඩ්ඩුන්ගෙ ප්‍රෙෂර් බලබල දවසෙම නිදිමරන දොස්තරල ගැන,
පිටින් ලේ පරීක්ෂණයක් කරගන්න සල්ලි නැති ඩෙංගු ලෙඩ්ඩුන්ට තමන්ගෙ අතින් සල්ලි දීල පරීක්ෂණ කරවන දොස්තරල ගැන,
දවස පුරාම ඩෙංගු ලෙඩ්ඩුන්ට සේලයින් මැන මැන දෙන නර්ස්ල ගැන,
කන්න දෙයක්වත් නැති ඩෙංගු ලෙඩ්ඩුන්ට තමන්ගෙ වියදමින් වාට්ටුව ඇතුලෙම කැඳ සුප් හදල දෙන නර්ස්ල ගැන....
කවි, සිංදු ලියවෙන්නෙ නෑ.....
මොකද ඒව මාකට් කරන්න අමාරැයි. හිට් කරන්නත් අමාරැයි, විව්ස්, ලයික්, රෙටිං වැටෙන්නෙත් නෑ..
රටේ මොනම ඉස්පිරිතාලෙ ක වත් සිද්ද වුනේ නැති බොරු දාලා දොස්තරලා ට බනින්න තියෙන ආසාව ඉශ්ට කරගෙන, සිංදුවක් කියා ගන්න බැරි අය විව්ස් වැඩි කරගන්න ගොංපාට් වීඩියෝ දාන එක මහලොකු දෙයක් වෙලා..
ඒකට කමක් නෑ.
දවස් ගාණක් මරණය පෙනි පෙනී ඉඳල සනීප වෙලා ගෙදර යන දවසට ලඟට ඇවිත් " ගිහිං එන්නම්" කියල කියන වෙලාවෙ ඒ මූණෙ මතුවෙන අව්‍යාජ හිනාවට රේටිංස් දෙන්න ක්‍රමයක් ලෝකෙ කොහේවත් කවදාවත් ඇතිවෙන්නෙ නෑ...
උපුටා ගැනීමකි..
Patta buruwek
හිත කීරි ගහන්නම වදිනවා..කාලීන මතෘකාවක් එක්ක ලස්සනම නිර්මාණයක් අයියෙ .සුබ පැතුම්
Ane mage asama singer
ලැජ්ජා නැති විදියට කඩේ යනවා....කීයක් හම්බුනාද දන්නෙ නෑ මෙහෙම වීඩියෝ එක කරනවට අදාල පුද්ගලයන්ගෙන්...හිඟා කෑම නම්බුයි මීට වඩා.ජ නප්‍රිය වෙන්නයි සල්ලි හොයන්නයි කොන්ත්‍රාත් කරන්න එපා ...දීමංක කියන ගායකයගේ පෙර සිංදු කීපයක් ආසාවෙන් ඇහුවා... හොඳත් කියලා තියේ මිනිස්සු එක්ක.... මේ තමයි අන්තිම එක අහන බලන.
උබ සිංදුව අහපන් විෂුවල් එක බලන්නෙ නැතුව. මොකද මම දකින විදියට මේකෙන් ලොකු ආදර්ශයක් සමාජයට ගන්න පුලුවන්.
මොකක්ද මේකෙ අව්ල
Mewa nsa thmai api lajja wnne onae. Ed shareen , dj khalid ,JB kwdda mewa kre. Untath unge ratwal wla ktha krnne prshne thibba. Sinduwak krnne kalakaruwek misak madyawediyek nwei. Karunakarala me wge 2.50 madyawedi wada krnne epa. Api mewa loke idn baladdi apita lajjai. Mnada api ape rate sindu kyla loketa penanne?? Ochra kakkumak tynwanm sindu kyne eka nwththla ynne ghn news kyne. Eken oba thumata thwa hit wnne plwn.
me de atta tamai mevain asarana minissu tamai asarana venne oya godak hoda video ekak karala nice
ලංකාව උදාහරණයට අරන් දියුණු වෙන්න මූල්ම අඩිය තියපු සින්ගප්පුරුව දියුණු වෙද්දී ලංකාව තාම හිටපු තැනම ඉන්නවා කියන එක මේ වගෙ video හදන කාලකණ්ණියි ඒවා අර්ථවත් කියන ශ්‍රෙෂ්ඨ ජනතවකුයි ඉදිද්දි අහන්නත් දෙයක්ද.....
උබ මෙ වගෙ එකක්වත් කරලා තියෙද පලයන් පාන්කඩයා යන්න 😂
සුනඛ ධේනුවන්ට දාව උපන් නපුංසක රැලක් අතින් නිමැවුනු, අසික්කිත රූප රචනාවක්.
සුනඛ ධේනුවන්ට දාව.... එතකොට පියා සුනඛ ධේනුවද....
Chaveen Dissanayake
Patta bn song aka nm
nodhakin විතරක් බොරු danna epa bn ආණ්ඩුවට කඩේ yana හරක් hospital wage strike karanne OPD wala witharai yako
Mamath nurse kanak
maka enna onama kanakta tharanawa atha.mokakda boruwa mikakda.keyala dimankaga kathawath athak nathamath naha
me wage boru video krnn epa...sinduwe lassanth nathiwenwa....shame on you dimanka
This goes to show how people are mislead by even music videos. People who think this is the norm, please go to the closest hospital and see the days and nights spent by doctors taking care of the patients. Even if the crew or the music and video director were to get sick no one would be turned away. But what to do on country of stupid people?
While the effort to educate the public regarding dengue ( if that was in the agenda) is commendable, seriously have to condemn the mindless accusation against the doctors. One might have various viewpoints but distortion of truth of this degree is totally uncalled for. None of the producers, actors, singers have ever been to a government ward it seems. There never was a trade union action on any of the dengue wards !. Ask around for evidence. If you truly feel for the common people you should immediately apologise for spreading this false idea that dengue patients are turned back during TUAs.
ඒ විඩියෝ එක නම් ගෙඩක් හොඳයි...... අර්ථවත් විඩියෝ එකක්. Good Luck........
මේ විකාර බලන්න එපා බන්..
අපේ චැනල් එකට ඇවිත් subscribe කරලා යන්න යාලුවනේ.