Oba Ekka Mama (ඔබ එක්ක මම) | Dimanka Wellalage | Seya Theme Song | eTunes

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 571

  • @s_a_n_d_a_r_u_w_a_n_09
    @s_a_n_d_a_r_u_w_a_n_09 Рік тому +105

    දිමන්ක අයියගෙන් මේ වගේ ලස්සන සිංදු දැන් අහන්න ලැබෙන්නේ නෑ නේ අයියත් දැන් රැල්ලට ගිහින් මෙලෝ ලස්සනක් නැති සිංදු විතරයි කරන්නේ.
    මේ සිංදු කවදාවත් මැරෙන්නේ නැති සිංදු අපේ ලස්සනම කාලේ තවත් ලස්සන කරේ මේ වගේ සිංදු
    පාර කියන තාරුකාවි.
    අවසන් ප්‍රෙම මගේ.
    ඇසිපිය ගසන හැම තැනම.
    මේ සිංදු ජීවිතේ තියෙනකන් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...

    • @piyu-c9k
      @piyu-c9k 3 місяці тому +1

      ඇත්ත...❤🎉

    • @nishinishi12345
      @nishinishi12345 2 місяці тому +1

      Eka nam atta😐 මේ සින්දු අපිව වෙනම ලෝකෙකට අරන් යනවා 🥹❤️‍🩹

    • @BinaraDevinda
      @BinaraDevinda 2 місяці тому +1

      ඇත්ත ❤

    • @KithmiTharuni-q7m
      @KithmiTharuni-q7m Місяць тому

      Whwk​@@piyu-c9k

    • @Deshan_Kariyawasam
      @Deshan_Kariyawasam 8 днів тому

      Sirwtm ❤

  • @jayanijayani1495
    @jayanijayani1495 2 роки тому +158

    ඇසිපිය ගසන හැම තැනම ඔබ ඉන්නවා..
    නෙත නිදි නැතිව පැතු හීන හිත දවනවා..
    මම දුර ඈත..
    ඔබ එක්ක පිය මනිනවා
    අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා..
    හිත දවනවා ...නෙත
    ඉකිබිදිනවා... අද
    ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා
    නෑ සූදු සේල මුතු මාල කුමරී මගේ..
    නිල් නෙතු දෑල හැමදාම අහිමි ඔබේ..
    මගේ මනමාල හිත තාම නුහුරුයි වගේ..
    බැමි බිද දා..
    ඔබ ගාව සැතපෙමි කෙසේ..
    හිත රිදෙනවා... හිත
    ඉකිගසනවා... අද
    ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා
    ඔබ දුර ඈත ක්ෂිතිජයක තරුවක් වගේ..
    මම තනියෙන්ම මෙහි මෑත මහ සාගරේ..
    මතු යම් දිනෙක ඔබ නේන බව මට හැඟේ..
    මිය යන තුරුම..
    තනියෙන්ම වාවනු කෙසේ..
    ගතු කියනවා... හිත
    ඉකිබිදිනවා... අද
    ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා..❤️

  • @nirummadusanka6100
    @nirummadusanka6100 2 роки тому +80

    මියයන තුරුම තනියෙන්ම වාවනු කෙසේ... මගේ බිරිඳ මධුරි....දවසක දකිවී... තවමත් ආදරෙයි...😔♥️✝️🙏

  • @blacka1474
    @blacka1474 2 роки тому +42

    අවුරුදු 6ක් ගිහිල්ලත් තාම ආසම සින්දුව 🥺❤️🍃

  • @ni_lmi______manikya.......6239
    @ni_lmi______manikya.......6239 7 місяців тому +232

    2024 anyone😊💔

  • @dilmithisara6223
    @dilmithisara6223 3 роки тому +42

    අද ඔබ නැතිව ඔබ එක්ක මන් ඉන්නවා....2021 ත් අහනවා. ඒතරම් හිතට දැනුන සිංදුවක් 😘😘

  • @redarrow4815
    @redarrow4815 Рік тому +13

    ඒ හැම සින්දුවක්ම පිටවුනේ පට්ට වේදනාවකින් අදඑයා සසර කෙටි කරගන්න මාර්ගය තෝරගත්තා 😢

  • @yenuthjayawardana5365
    @yenuthjayawardana5365 10 місяців тому +646

    2024 anyone else ?? ❤️🌎

  • @shanilkaprashad9014
    @shanilkaprashad9014 2 роки тому +24

    අම්මෝ දෙවියනේ ආදරේ නිසා මෙච්චර විදවන මම හැමදාම අහන්නෙ මේක

  • @yashiayesha4403
    @yashiayesha4403 3 роки тому +35

    One of my fav♥️ still love this song ♥️🥰

  • @sasi3312
    @sasi3312 3 роки тому +12

    2021.Nov අහනවා මුලින්ම ඇහුවේ 2016 March වල වගේ , scl යන අන්තිම කාලේහ් , මතක ගොඩක් ඇවිස්සෙනවා , තාමත් ආසම එකක් ❤️💯🌹

  • @_Success_way
    @_Success_way Місяць тому +3

    අහන වාර ගණන බැලුවොත් මම තමයි මුලින්ම select වෙන්න ඕනේ...හැමදාම රෑ අහනවා 😢❤

  • @nimnaanjalee_en_f_0804
    @nimnaanjalee_en_f_0804 4 роки тому +24

    ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා😍😕 still listening 2020

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 3 місяці тому +5

    අවුරැදු ගානකට පස්සෙ ආයෙ 2024 අහනව දිමංක අයියෙ ඔයාගෙ voice එකනම් හදවතටම දැනෙනව fantastic @magical voice 👌❤️🔥 මේ song එක අහද්දි මගේ හිතට මොකද්දො දෙයක් දැනෙනව ඒක කියන්න තේරෙන්නෙ නෑ 💔

  • @dkdinushka4980
    @dkdinushka4980 2 роки тому +11

    දිමංකට මාර voice එකක් තියන්නේ ❤️❤️❤️

  • @madushankamalinda4008
    @madushankamalinda4008 3 роки тому +31

    2021 love it ♥️⚡

  • @අප්සරාසෙව්වන්දි-ට8ඪ

    සුභ අලුත් අවුරුද්දක් වේවා දිමංක අයියේ.සුභ ගමන්.
    අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා.

  • @jayarathnaliyanage9179
    @jayarathnaliyanage9179 4 роки тому +59

    2020 . Mama witharada???
    .

  • @dilukshisenaya4881
    @dilukshisenaya4881 Рік тому +44

    2023 තාම අහන්න ආසම සිංදුවක් ❤

    • @AzarDeen-ko4jk
      @AzarDeen-ko4jk Рік тому

      Sira oi

    • @krishchathu4828
      @krishchathu4828 10 місяців тому

      Aniwa apith ahanawa

    • @RasikaRasika-mv4gd
      @RasikaRasika-mv4gd Місяць тому

      ඉද්කෙව්ව්,ඔංඊන්ක්න්වොඩ්ග්ව්ස්ග්ස්න්ක්ක්‍ර්ංර්ඩොස්බ්ල්ස්

  • @maleeshdeshani4367
    @maleeshdeshani4367 5 років тому +17

    ඇසිපිය ගසන හැමතැනම ඔබ ඉන්නවා..C.M💗💗💗

  • @thilinaasiri7447
    @thilinaasiri7447 4 роки тому +18

    තාම බලනවා❤️🤭🙈

  • @duleekapriyadarshani9249
    @duleekapriyadarshani9249 5 років тому +21

    ඔබ එක්ක මම ඉන්නවා....❤👍

  • @isuruudara7503
    @isuruudara7503 3 роки тому +41

    2021 ත් බලන්නෙ කවුද 😍

  • @thilankaperera5983
    @thilankaperera5983 3 роки тому +10

    One of my favorite song...❤️
    Love this😍

  • @pkthilakpkthilak2754
    @pkthilakpkthilak2754 4 роки тому +69

    මං මේ සිංදුව මුලින්ම ඇහුවේ මගේ අයියා කියද්දි එයා අද මං එක්ක නෑ එත් මං හැමදාම අහනවා. තමත් සුදු මැනික අදරේයි

  • @jimuthdhanika4640
    @jimuthdhanika4640 2 роки тому +32

    2022 love it 🥺💕

  • @dulsara9510
    @dulsara9510 Рік тому +9

    ඔබ දුර ඈත ක්ෂිතිජයක තරුවක් වගේ
    මම තනියෙන් ම මෙහි මෑත මහ සාගරේ 🥀❤️

  • @kanchanaharsha3976
    @kanchanaharsha3976 5 років тому +3

    Godaaak lassny bro .mn asama katahada. Jaya wewa Dimanka ayya💪👌❤

  • @LahiruMadhushanka-uo2ty
    @LahiruMadhushanka-uo2ty 5 місяців тому +41

    2024 anyone 😌

  • @chamikaramanayaka7428
    @chamikaramanayaka7428 3 роки тому +3

    අදටත්, පරන මතක ගොඩක් එක්ක තාම මෙ සිංදුව අහනව ❤️❤️❤️😍❤️................

  • @kalaniapsara8322
    @kalaniapsara8322 3 роки тому +9

    ගොඩක් ආස සිංදුවක් ❤️😘😘😘😘

  • @dilaninisha4777
    @dilaninisha4777 8 років тому +6

    Mind touching lyrics , and harmonious voice, superb

  • @rashani7758
    @rashani7758 2 роки тому +4

    ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නව.. 2022ත් අහනව my love siger ane my love song ආදරෙයි හැමදාමත් දිමංක අයියේ 💖💖

  • @playwithkgysathsara6186
    @playwithkgysathsara6186 4 роки тому +24

    2020 බැලුවේ කවුද ✌

  • @eshenfernandz6070
    @eshenfernandz6070 8 років тому +3

    ada oba nathiva oba ekka mn innava ,mage jivitha kathavath ehema thamai ithin nathi una adareta adarei godaaaaak I&A

    • @MD-wh7ns
      @MD-wh7ns 6 років тому

      Eshen Fernandz පට්ටම

  • @bongo3126
    @bongo3126 3 роки тому +5

    නියමයි ආසම සින්දුවක් නියමයි හොදේ❤️🤟

  • @pathumranawaka4202
    @pathumranawaka4202 8 років тому +1

    Patta song ekak bro.kalekin ahapu lassana song eka.Dimanka best of luck

  • @prasadperera7961
    @prasadperera7961 8 років тому +4

    oba netiwa oba ekka mn innawa ....... oba neti mge loke gdk palui....... me song aka wgemi mge katawat..... asai dukai......adaren peraduna mta at una iranama katawt at nowewa.......

  • @Saha_N
    @Saha_N 4 роки тому +2

    Patta adare sinduwak. ♥️♥️

  • @nuwantharanga8380
    @nuwantharanga8380 4 роки тому +15

    2020th බලනවා තාමත්

  • @imaasew
    @imaasew Рік тому +2

    Heart touching.👌💖.

  • @hashanudayesire14
    @hashanudayesire14 8 років тому +2

    harima lassana , hithata wadina , amathaka nowena , song ekak...

  • @harshi8917
    @harshi8917 8 років тому +1

    hitha ridenwa..sitha ikigasanawa ada..oba netiwa oba ekka mama innawa....

  • @nirodhamadumali4960
    @nirodhamadumali4960 8 місяців тому +1

    ❤❤❤❤❤හරිම ලස්සනයි

  • @rogushakirs6001
    @rogushakirs6001 4 місяці тому +3

    මෙ වගෙ සිංදු ආයෙ අලුතෙන් අහන්න වෙන්නෙ නෑ 😓

  • @kaveenvlogs6275
    @kaveenvlogs6275 5 років тому +17

    2019 කවුද බැලිවේ

  • @sumithramaththamagoda2115
    @sumithramaththamagoda2115 7 років тому +1

    godaaaaaaak lassanaiiii.Oll the best 😊😊😊😊😊😊😊💞💞💞💞💞💞💞💞💞👵

  • @radical1455
    @radical1455 3 місяці тому +2

    පපු පලපු ආදරය....❤❤❤ මිය යනතුරුම තනියෙන්ම වාවනු කෙසේ....❤

  • @umeshsandez5029
    @umeshsandez5029 2 роки тому +8

    fully fully addict your songs.heart touching ❤️🥀(22/07/04)

    • @achinisaubagya2573
      @achinisaubagya2573 2 роки тому +1

      22/09/06 ❤️

    • @umeshsandez5029
      @umeshsandez5029 2 місяці тому

      එදා හැඟීම වෙනස් නැතුව අදටත් 2024/09/15 ❤️‍🩹

  • @SrilankaASMR__2320
    @SrilankaASMR__2320 Рік тому +5

    2023/01/31එදා වගෙම තවමත් ආසාවෙන් අහනව 🥺❤️😍

  • @dharanirajapaksha5063
    @dharanirajapaksha5063 2 роки тому +9

    2022 still listening to this❤

  • @sandunmsamarasinghe5733
    @sandunmsamarasinghe5733 2 роки тому +11

    2022/07/20
    දිමන්කගේ තාමත් ආස එකක් 😘😍❤

  • @sasaniudeshika2281
    @sasaniudeshika2281 6 років тому +4

    oyage sindu walin lassanam eka meka

  • @GihanIshara-vu6gj
    @GihanIshara-vu6gj 2 місяці тому +1

    ඒ කාලේ මල් මල් කිව්වට ඒ වචන සමහරුන්ගේ කතා වලට ගොඩක් සමානයි💔

  • @chamira5783
    @chamira5783 Рік тому +2

    2023 ♥️ oba nethiwa oba ekka mama innwa

  • @ir5471
    @ir5471 3 роки тому +3

    its amazing ❤️❤️

  • @NipunaChamikara-l3c
    @NipunaChamikara-l3c 3 місяці тому +3

    2024ත් අහනවා ඉස්සරහටත් අහනවා❤

  • @shanking7781
    @shanking7781 2 роки тому

    1st time✨️♥♥️

  • @sumithrakumari1055
    @sumithrakumari1055 5 років тому +2

    Wow.i very like this song..
    😍😍😍😍😍

  • @indikasampath8916
    @indikasampath8916 6 років тому +1

    Eka patta bro....

  • @sewmininavodya1359
    @sewmininavodya1359 Рік тому +2

    2023 නෙත් අහන්න ආසම සිංඳුවක් 🥺🤗❤️

  • @dharanirajapaksha5063
    @dharanirajapaksha5063 3 роки тому +3

    All-time favourite ❤🥺

  • @NimashaDilhani-c6m
    @NimashaDilhani-c6m 3 місяці тому +5

    2024 ahnw ethrm lassana sinduwk❤❤❤❤

  • @PasinduDilanka-b1k
    @PasinduDilanka-b1k 3 місяці тому +2

    අද ඔබ නැතුව ඔබ එක්ක මම ඉන්නවා !🤍
    I really felt it

  • @malshikafernando717
    @malshikafernando717 7 років тому

    Godak lassanai sinduwa aiya...mama oyage sinduwalata godak asai...

  • @JananiChamathsara-vc4vo
    @JananiChamathsara-vc4vo 3 місяці тому

    Wonderful song ❤my favourite signer❤❤

  • @sasinipoornima5312
    @sasinipoornima5312 4 роки тому +3

    හිත රිදෙනවා හිත ඉකි ගසනවා අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා

  • @mnushanthika646
    @mnushanthika646 2 роки тому +6

    ඇසිපිය ගසන හැම තැනම ඔබ ඉන්නවා..
    නෙත නිදි නැතිව පැතු හීන හිත දවනවා..
    මම දුර ඈත ඔබ එක්ක පිය මනිනවා..
    අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා..
    හිත දවනවා..නෙත ඉකි බිදිනවා.. අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා ..
    D❤️M Godak Adaren Balan Innawa hemadaatama Kisima wenasak nthuwa e adare e vdytama thyan Pana..oyta Onema welawe mata oyage Laga Inna Oya mata deela naha, eth mama Balan innwa..Enakam

  • @D_i_lshan0
    @D_i_lshan0 2 роки тому +4

    2022..wunathe..thama..ahana..song 1ak..dimanka aiye..🍃❤❄💙

  • @sudarshanadesilva6424
    @sudarshanadesilva6424 2 роки тому

    Niyamai brother..

  • @tharudesh9493
    @tharudesh9493 3 місяці тому +1

    "අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා😔 ❤"
    හිතේ තියෙන ආදරේ කොච්චරද කියල එයා දන්නව නම්😔

  • @ishaahinsha3611
    @ishaahinsha3611 8 років тому +3

    ada oba netiwa oba akka mama innawa🌻

  • @robinarobina2547
    @robinarobina2547 8 років тому +2

    godak lassanai aiye oyage songs

  • @sanduliweerasekara7099
    @sanduliweerasekara7099 6 років тому +3

    I like this so much.

  • @SanukiSaranya
    @SanukiSaranya 2 місяці тому +1

    Tons eka patta 😊

  • @mamakamthi7735
    @mamakamthi7735 3 місяці тому +4

    2025 දී අහන උන් සෙට් එක කෝ😍💖 👇

  • @sinhalasongscoverversion6217
    @sinhalasongscoverversion6217 6 років тому +1

    Patta....

  • @pissukellahiru8646
    @pissukellahiru8646 6 років тому +10

    අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා

  • @Mandaaram98
    @Mandaaram98 3 роки тому +1

    Much love ❤️

  • @DayanaDayana-ub2ly
    @DayanaDayana-ub2ly Рік тому +1

    oba ekka mama innava❤❤❤❤

  • @IsharaMaduwanthi-
    @IsharaMaduwanthi- 3 місяці тому

    ආසම එක අදටත් 🥺❤️

  • @PrabodhaMihiranga-q8i
    @PrabodhaMihiranga-q8i Місяць тому

    සුපිරියක් ආ

  • @sadunudara6382
    @sadunudara6382 Рік тому +3

    2023 අහනව 🥺❤️

  • @shanikasanjeewani5370
    @shanikasanjeewani5370 2 роки тому

    Oba dura etha.. Sithijayaka tharuwak wagee... Mama thaniyenma mehi metha maha saagare... Mathuyam dineka oba nena bawa mata hege.. Miya yana thuruma thaniyemma wawanu kese... ❤️

  • @dileepadileepa4793
    @dileepadileepa4793 2 роки тому +1

    "Oba netiwa oba ekka mama innawa" 🥺❤️

  • @madukadilshan1613
    @madukadilshan1613 4 місяці тому +1

    Mage asama song eka❤

  • @sudarshisewwandi9841
    @sudarshisewwandi9841 8 років тому +4

    nice voice dr.

  • @dularanethsara
    @dularanethsara Рік тому +3

    මේ දිමංක නෙමෙයි දැන් ඉන්නෙ😢

  • @shanikasanjeewani5370
    @shanikasanjeewani5370 2 роки тому +1

    Favorite one 🥺❤️

  • @thilinalakshan3070
    @thilinalakshan3070 3 роки тому +1

    Superb...❤️👌👌

  • @sajeesajee9644
    @sajeesajee9644 8 років тому +5

    dimanka i love u and your voice vauwa pattai

  • @sankhanithathsarani9917
    @sankhanithathsarani9917 3 місяці тому

    ඒක මාරයි ❤

  • @kasunaravinda2016
    @kasunaravinda2016 6 років тому +1

    Patta,sirawatama maru sinduwa

  • @sandunisandu9656
    @sandunisandu9656 6 років тому +1

    Godak lassanaii ayyeeee

  • @vihangafernando3257
    @vihangafernando3257 5 місяців тому +2

    අද ඔබ නැතුව ඔබ එක්ක මම ඉන්නවා ! 💐❤️‍🩹🥺

  • @kwsa3214
    @kwsa3214 5 років тому +1

    Oba natuwa oba ekka mama innawa

  • @dulminideshani
    @dulminideshani 3 місяці тому

    හරිම ලස්සනයි ❤

  • @shironikanishamali631
    @shironikanishamali631 7 місяців тому +2

    Dimanka ayyage sindu walin mn asama eka meka

  • @hirunichameesha7031
    @hirunichameesha7031 3 роки тому

    Goodk lassanai malliyo oyaga okkoma sindu mama godak asawan ahanawa gd luck malliyo

  • @LakshanViduranga-sb1fo
    @LakshanViduranga-sb1fo 2 місяці тому +1

    We love old dimanka ❤😢