Akke gastritis walata monarakudumbiya keda sathi dekk/( dawas 10 unth kmk nh)withara ek digata his badata bonna...mamath gastritis hind godk amaru un kenek.awrudu ganak thissema channel krl beheth gaththath hd une nh...ita passe mn monarakudumbiya keda ek biww...dn mt hodatama hodai...dn mt onema piti kemak knnath plwn.aniwaryen bonna akke...aniwaryen aduwenawa...wessa dws nisa kola hoyagnn lesi wei..❤️
Akki gowa ehema thiyena ara elawalu ekata mayo demmama ara amuthu rasa enne ne gowa ekata hodata danna mayo eka dawasaka aye.dewal ekata lunu noda amuwen dannako
රහයි කියද්දි ඒ මූනේ තියෙන සතුට....🙈💗 හැම girl කෙනෙක්ම කෑමක් හදල බලාපොරොත්තු වෙන එකම දේ ගෙදර අයගෙ reaction එක... හිතට සතුටක් දැනෙන්න මහ ලොකු දේවල් ඕනේ නැ නේද අක්කෙ 🥺💗
අනේ ඔය දෙන්නා හරිම ෂෝක්. අයියා අක්කාගේ කෑම අගය කරන විදිහ හරිම කියුට්. ඔය විදිහටම ආදරයෙන් ජීවත් වෙන්න ❤
පාන් පිටි කොහෙම කෑවත් ගැස්ටික් වලට හොද නෑ හොදම දේ වේල් 3ම බත් කන එක බඩේ ඇසිඩ් හැදෙන්න කලින් (උදෙට දියබත් මාසයක් විතර කන්න පුලුනන්නං නියමයි) ඔතනින්ම ඔය ලෙඩේ හොද කරගන්න surgery කරන මට්ටමට යන්න නොදි,,මොනව කරත් stress තියනං ඔය ලෙඩේ හොද වෙන්නෑ..අත්දැකිමෙන් කියන්නෙ.
මට නම් මේක පුරුද්දක් වෙලා..අනිවාරෙන් හැමදාම පුරුද්දට වගේ බලනවා..
❤❤❤
අපේ අම්මලගේ තාතලගේ සීයලගේ කාලේ sugar , gastric , තියෙන්නේ සල්ලි කාරයන්ට කියනවා මම අහලා තියෙනවා. එකට දැන් බලන බලන අයට ගැස්ටික්. මටත් හැදුනා දැන් නෑ. කැද බොන්න සුදුලූණු දාලා ප්‍රත්‍යක්යි අත්දුටුවයි ❤️
අනේ මගේ ආසම කෑමක් 😍❤️
Love that you made the dough yourself!
හැම වීඩියෝ එකකම අවසානෙට දාන කොටසට තමා ආසම 😂❤❤
අක්කේ.. ලස්සන කෑම video එකක්.. ❤️ ඒක රස පාටයි.. පිටි චුට්ටක් කෑවත් ඔයාට නන් හොඳ නෑ ඔන්න... 🤭🤭🤭 ඉක්මනින් සනීප වෙන්න අක්කේ..❤️ පරිස්සමෙන් ඉන්න.. බුදු සරණයි හැමෝටම❤️
ආදරෙයි 💝
@@thilininimeshi ❤️❤️❤️
100k වලට තව පොඩ්ඩම පොඩ්ඩයි නේ 😍😗🕊️ මරු මරු සුපිරියක් 😚❤️
🥰🥰🥰❤❤❤
ගැස්ටික් වලට තෙල්,පිටි, සැර, තක්කාලි වගේ ඇඹුල් ජාති කන්න හොද නෑ අක්කි ❤කොමාරිකා ජූස් හඳලා බොන්න.. එහෙම නැත්නම් කොමාරිකා කෑලි කපලා ජෙලි එකට කලවම් කරලා ජෙලි හඳලා කන්න.. කස කසා ඇට කලින් දවසේ රෑ වතුරට දලා තියලා උදේ පාන්දර හිස් බඩ බොන්න... තෙල් පිටි සැර කෑම ජාති කන්නම එපා ❤
අන්තිම ටික තමයි මරු බිත්තරේ ඔලුවේ ගහලා කඩුවේ😂😂😂🤣 all the best akka
දැන් කුක්කෙක් වෙලා වගේ.........❤❤❤
365 ව්ලොග් එකේ ඔක්කොම වීඩියෝ ❤දාපු තප්පරේම බැලුවෙ මම විතරද ❤
Man akkige video danaka danakammai balan hitiye ❤️❤️
අනේ😍💝
ඉක්මනට 100k ගහමු අක්කෙ
මම ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් බැලුවේ
100k වලට තව පොඩ්ඩයි තිලිනි අක්කේ🎉🎉
රෑ 12.27 ට ,වැඩ නිසා මග හැරුනු ඔයාලගේ වීඩියෝ බලන මම🥲❤️
Man asama video eka balana gaman ma views wadi wena diha balan inna. Video eka bala tikatama 15 000, 16500 una 🎉
අපේ අක්කා youtube නාලිකාවට ඔබව සාදරයෙන් පිලිගන්නවා.... කියලා පටන් අරං ඔලුවට පොඩි හැට් එකකුත් දාලමම කෑම එක හැදුවනම් තවත් ලස්සනයි... 😅❤
අම්මො.. මටත් live බැනුම් අහන්න වෙයි 🥲🥲
98.3K subscribers 100k තව පොඩ්ඩයි 💐💐
තිලිනි අක්කා අලුතෙන් කුකින් චැනල් එකක් පටන් ගන්නවට කැමති කට්ටිය කෝ 😍🌝
😍😍
@@thilininimeshi 🐣❤️
Cooking චැනල් එකක් වෙලා ඉවරයි 😂🖐️😁
Nice vlog👍❤️
Thank you 😊
Q & A එකක් ගේන්නකෝ. ❤❤
shawarma weleta use kerana rotiyata kiyanne akka saj bread
Thank you නම කියලා දුන්නට
හැමදාම ආසාවෙන් බලන මම ❤
Adareyi❤💝
මේකට ලයික් එකක් දැම්මේ නැත්තම් උබ තිරිසනෙක් ❤😅
😁😁 ඔන්න මම ලයික් එකක් දැම්මා
@@thilininimeshi amne amne akke 🥰
ඉරට්ටක් වෙනුවට ඊලග පාර aluminum foil එකක් use කරලා.ඒකේ ඔතන්න. සවුදි වල දෙන්නේ එහෙමයි. එත්කොට හේමිට foil එක අයින් කර කර කන්න පුලුවන්. නැත්තම් උඩින් කද්දි යටින් පේස්ට් එක වැටෙනවා..
Beautiful akke oya ❤❤❤🎉❤
අක්කාගේ කටහඩ මාර හුරතල්
Mama awooo❤
අද ඉස්කෝලෙ නිවාඩුද?
@@thilininimeshi සනීප නෑ😕
Anthima tika thama maru😂😂❤️
අපේ අක්කා😁💞😅
100k tawa tikai akkiyo😍🔥❤
tomato suace danne naa akka shawarma weleta tahini sauce danne.ewunata eka rasa pataii
💖💝
Favourite channel ❤
❤🥰
@@thilininimeshi❤
Mm hadala balanna ona akki parisaman inna 💞💞💞💞💞
Eka nice easy recipe ❤❤❤
💝🥰
තව කැමක් හදන්න කො
100k thava tikayi ❤🎉
අපෙ තිලිණි😂😂❤
Abbas make some bread fresh 🙂❤️
Its not tight- Its not right 😂😂
මරු🥰
Trip ekak yannadda ලගදි😍
අයියට හොඳ උන ගමන් යමු 🥰💖
🎉thawa 2000e
🥰🥰🥰
Kanna thibbanm supiri❤
Adth awa❤
100k walata thawa suttayi nethe😍
2k idan vedio balanne mn😉
oyali gama koheda akke
අනේ මම ඔයාට අාසයි💃😊😊❤❤
🥰🥰💝💝
පැය හයයි😊
pizzath try karal balnna😁
@@Sadeepa776 kaden ithin kohomath ganawane 🥲
Try කරමු💖💖
Akke bubble tea hadana widiya pennannakoo plzzzz😭🥺🥺🥺🥺🥺🥺
Ingredients daddi add karala thiyana sound eka too much wage :(
lagadima 100k party ekak damu
Best🎉
Akke biththare light ekata allala balanda light ekata alladdi kunu biththare athule adurata wage penawa hoda biththara athula hodata penawa baladdi wenasa penei 😊
Ikmanata 100k gamu🥳🥳🥳
🥰🥰💝💝
අපිටත් oni🎉
දැන් කොහේහරි යන්නකෝ❤😂
අයියට තාම දුර යන්න අමාරුයි🥺
අනේ ඔව් ඔව් මහන්සි වෙන්න හොද නෑ තාම සොරි නංගී
Super❤❤❤❤❤
💖💝
Akkiiii😘🌸
මාර රහක් මාර ගුනයක් 👍
100k වලට ලඟයි නේත.....👈❤️
9:49 😂😂😂👍
ගම්මිරිස් වලට නෙමේ මිරිස් කුඩු කෑලි මිරිස් තමා ගෑස්ටික් වලට හොදම නැත්තෙ. සැර ඕන නම් කෑලි මිරිස් වෙනුවට ගම්මිරිස් දාගන්න❤
wow thawa chuttai akkiyoo 😍🥰
කෑම නම් ඇති නේ දැන් 😊😊
අයියට තාම දුර ඇවි දිනන්න අමාරුයි🥺
@@thilininimeshi එක නේ ඩෙකරේශන් අත්කම් වගේ දෙයක් පුලුවන් නම් දාන්න 👍👍මගේ අදහසක් පමණයි
Att ep wenw dn nm vlogs 🥴
@@thilininimeshi ඔයා
@@thilininimeshi ඔයා අපේ දිහෑ එන්න
Use non stick or wooden spoon on NON Stick pan
Akke gastritis walata monarakudumbiya keda sathi dekk/( dawas 10 unth kmk nh)withara ek digata his badata bonna...mamath gastritis hind godk amaru un kenek.awrudu ganak thissema channel krl beheth gaththath hd une nh...ita passe mn monarakudumbiya keda ek biww...dn mt hodatama hodai...dn mt onema piti kemak knnath plwn.aniwaryen bonna akke...aniwaryen aduwenawa...wessa dws nisa kola hoyagnn lesi wei..❤️
Videos දානකන් බලන් ඉන්නෙ අක්කේ 😍😍😍😍 ආදරෙයි ❤️❤️
ආදරෙයි🥰🥰🥰
Gastritis වලට හොදම නැත්තෙ පාන් පිටි කෑම,තෙල්,සෝස්,මිරිස්..ගම්මිරිස් චුට්ටක් කෑවට gastritis එන්නෙ නෑ .. ගම්මිරිස් ආහාර ජීරණයටත් හොදයි.. දැනගැනීමට පමණයි🙏 enjoy your meal..
💖💖💖
අක්කෙ අද මේ වීඩීඔ එක නම් ගැම්මෙන්ම කරන නිසා මාම ගතීඉ
💖💖
Shok ane ❤
💖💝
Hi😍😍
Akki gowa ehema thiyena ara elawalu ekata mayo demmama ara amuthu rasa enne ne gowa ekata hodata danna mayo eka dawasaka aye.dewal ekata lunu noda amuwen dannako
Vlog eka balnna adict wela wage dn😂😮 hamadama blnwa
Interesting ❤
💖💖❤❤
Hi sister, toot pick එකක් නෑ කියලා කියපු විදිහට මන් කැමති ☺️
100k ලගයි නේද යාලුවේ 🌝🤎
💖❤
Cook with thilini akka ❤😊
හායි පුන්චි යාලුවේ 😙
ම්ම්ම් අද ශවර්මා නම් රස පාටයි 😙 , අක්ක එ හදපු රොටිය අපි හදලා කනව කිරි රොටි කියන්නෙ වතුර වෙනුවට පොල් කිරි හරි ෆ්‍රෙශ් මිල්ක් දාන්නකෝ මාරම රසයි පරිප්පු මිරිසට , චිකන් හොදි එක්ක කන්න පුලුවන් කෑමනක් අම්මෝ 🥹
මම ඒ විදිහටත් හදලා බලන්නංකෝ. අනේ thank you 💖💝
හී මන් බයෝ පන්ති ඇරිල එද්දි ඕකක් අරන් කෑව මෙහෙන් රැපියල් 150ක් දීලා.මට නම් මෙලෝ රහක් නෑ අක්කේ 😒💔👍
100ක් කොහොමහරි ගහමු
අපේ අම්මා ලයිව් එකක් යයිද දන්නෑ අක්කට විරුද්ධව😅😅😅😅
බය කරන්න එපා🥺
Maru ❤👍
🥰💝
Ane akki eda minukage upandineta cake aka gaththe horana Fab ekenda❤
ඔව්🥰💖
Niyamayi ❤❤❤❤❤❤❤❤❤❤❤
💖💖🥰🥰
Oya hadapu nan roti eka apith heduva 😊
Adareiiii
ආදරෙයි 💝💖
Eda oyage elwaluu roti blgena mth haduwa 😁❤️
Mama inne kuwait .owa nitharama mehe kanawa 😁🥰
පිටි අනන බෝල් එක change කලාදෝ???😊
පාදුක්කේ ලක්ෂ්මි එකේ තියෙයි ෂවර්මා එකක් එක පට්ට
9:42 👋
Hi akke
💖🥰
thakkali sauce hodama nahne gastric thiywanam akke, doctorgen ahnnako kali miris walatath wada agunai thakkali sauce
Shawarma mn kala thiyenne dubai eke lankaweth shawarma try kara eth ara coliti eka thama avith nh
අක්කේ ඊයේ vlog එකටයි අද vlog එකටයි දෙකටම දාලා තින්නේ 80/365 කියලා ඒක පොඩ්ඩක් බලන්න❤
මට පොඩ්ඩක් වැරදිලා අද 81 තමයි😭😭
@@thilininimeshi හා 🖤🔥
Wow👍