Mama inne UKvala. mama okkama try karala thiyenava, me okkatama vada doritos eka tama rasa.. Akkata natural look eka thama hariyanne. Eunata oya kalin vlogs vala hitiyata vada lassanayi.
Akki oya foundation apply karankota akkige skin tone ekata match wena foundation cream or liquid eksk use karanna ethakot thawat lassanai❤ adareiiiiiiiiiii ❤
Dark chocolate එකයි white chocolate එකයි වගේ දැන්නම් ඔය දෙන්නා 🤭 😁
කෑමක් තමා දැන්නම් ඔය දෙන්නට තියෙන්නේ ❤️❤️
හොද content ටිකක් ගේන්න අනිත් ඔක්කොම videos බැලුවා අද එක භාගයයි බැලුවෙ 😢 අක්කි ඔය ජරාව මූණෙ ගාන්න එපා ඔයා නැචුරල් තමයි ලස්සනම තරහ වෙන්න එපා ආසාවෙන් බලපු චැනල් එක එපා කරන්නෙපා ❤
akke munata mokadda kare ??? , amuthui wage issara natural lassanai
ඇයි අප්පා මේ හැම ගැණු කෙනාම ටිකක් ප්රසිද්ද වේගෙන එද්දි සූදු වෙන්න දඟලන්නේ. කලින් කොච්චර ලස්සනද 😕
😂
atttaccc
Sirama muna kathe ba
😅
Sirawata
ඔයා සමාන්ය විදිහට ඉන්න එතකොට ඔයා මාර ලස්සනයි අනේ... අනිත් අය විකාර කරන්න එපා.. ❤❤
මෛත්රිපාලගේ පෑන, කෙසෙල් කොලේ බත් එක දැකලා උඹල සරලකමට හෑලි ලියාගෙන හැමිනිලා රැවටුනා.
ගෝටාගේ කාර් එක කහ ඉරේ නැවැත්තුවම ඒකෙ සරලකමට හෑලි ලියාගෙන හැමිනිලා රැවටුනා.
සජිත්ගේ සෙරෙප්පු දැකලා සරලකමට හෑලි ලියාගෙන හැමිනිලා උඹලා රැවටුනා.
ඊට පස්සෙ " පොතට කලින් අපි හැමදාමත් පිටකවරෙයි බැලුවේ" ගගා හැමිනි හැමිනි හිටපල්ල ගොන් හැතිකරේ.
ගොබ්බ ගෝඩේ බයියෝ, හඳ පෙන්නුවහම ඇඟිල්ල බලන, සරලකමට ඉන්න සරල මිනිස්සු සෙට් එක.
Like 100 ඕනී ❤️
💖💖
Hi akka
Ktt epd
Like higanna😂
Katata epada 😥
Natural look එක තමයි හොඳ ඔයාට ඔහොම සෙට් නෑ. Just my opinion ❤❤
Atta
මටත් හිතාගන්න බැරි ඇයි මේ කෙල්ලො මේව උලන්නෙ 🥲
ඇත්ත 😼 natrual colur is best thilini akke ❤
💯💯💯💯
Thats true
අක්කව හොල්මනක් වගේනේ පෙන්නේ ඇයි ඒ 😢❤
tikk prasidda vigen eddi ehem wenwlu
අක්ක එක දිගට vlog කරද්දි හඩ්ඩ වගේ ඉදියේ දැන් නම් පොඩ්ඩක් පන ගහලා ඇවිල්ල😂❤
Mama inne UKvala. mama okkama try karala thiyenava, me okkatama vada doritos eka tama rasa.. Akkata natural look eka thama hariyanne. Eunata oya kalin vlogs vala hitiyata vada lassanayi.
මේකඔ එක නිකන් joker කෙනෙක් වගේ මූණ දෙපැත්ත රතු වෙලා😅❤ natural look එක ලස්සනයි❤
😂 එක තමා මාත් කියන්නෙ
අනේ ලයික් 10 දෙන්නකෝ🎉🎉😢😢
ඔන්න මං ගාන එකක් ❤️
මෛත්රිපාලගේ පෑන, කෙසෙල් කොලේ බත් එක දැකලා උඹල සරලකමට හෑලි ලියාගෙන හැමිනිලා රැවටුනා.
ගෝටාගේ කාර් එක කහ ඉරේ නැවැත්තුවම ඒකෙ සරලකමට හෑලි ලියාගෙන හැමිනිලා රැවටුනා.
සජිත්ගේ සෙරෙප්පු දැකලා සරලකමට හෑලි ලියාගෙන හැමිනිලා උඹලා රැවටුනා.
ඊට පස්සෙ " පොතට කලින් අපි හැමදාමත් පිටකවරෙයි බැලුවේ" ගගා හැමිනි හැමිනි හිටපල්ල ගොන් හැතිකරේ.
ගොබ්බ ගෝඩේ බයියෝ, හඳ පෙන්නුවහම ඇඟිල්ල බලන, සරලකමට ඉන්න සරල මිනිස්සු සෙට් එක.
මට තේරෙන්නේ නෑ ඇයි ලංකාවේ ගොඩාක් එවුන් මෙච්චර පසුගාමී අදහස් දරන්නේ කියලා. කෙල්ලෙක් උනාම මේකප් එකක් දාලා පොඩ්ඩක් රිෆ්රෙශ් වෙලා ඉන්න ඕන තමයි හඩ්ඩෝ වගේ ඉන්නේ නැතුව. Let them upgrade guys. Be liberal.
නැචුරල් ලුක් එක හොයපල්ලා කැලේ ගිහින් වඳුරොන්ගේ.
Agree ❤
අක්කි lays වගේම ලංකාවෙ chirpy chips කියලා එකක් ඇවිත් තියෙනවා
Try කරලා බලන්න
ආස හිතයි😅
වර්ග 3 තියෙනවා
අනේ මට කමේන්ට් 20 ට වඩා දෙන්න අහිංසක ඉල්ලීමක් ❤❤❤❤❤😢😢😢😢😢අනේ
❤❤❤❤❤❤🥺🥺🥺🥺
❤️
Oya chips kohenda gaththe akki
Kalin idapu sarala kella thma lassanama... Dannama ona nm simple makeup ekak danna naththam oywa kathata penne🥲💔
තිලිණි අක්කා ලස්සන වෙලා❤🎉🎉
Akka gala inna foundation eka galapenne na . Thawa poddak dark shade ehekin thoraganna foudation gaddi . ❤
Ova koheda gaththe
කලින් skin colour එක ලස්සනයි ..
Akka meup aka wadi ath aulk na
හොල්මනක් වගේ ලුක් එක අවුල්...
නැචුරල් මේකප් එකක් කරන්න ❤ පෙනුම අප් කරගන්න යූස් කරන දේකින් පෙනුම ඩවුන් කරගන්න එපා.... ඕවා නැතුව ඔයා මාර ලස්සනයි...❤
Agree
ලස්සනයි තමයි ඒ උනාට අක්කේ මේකප් වැඩී ඔයාගෙ natural look eka නැති wena widiyata මේකප් කරන්න එපා එතකොට අවුල් vedio ekata ඔයා ලස්සනයි තමයි ඒ උනාට අවුල්
Akki enna enna lassana wenawa hamadama ekama widiyata innawata wada vlog ekka wenasak marama lassanai issarath lassanai😁dan thawath lassanai digatama me wage lassana vlogs genna akki makeup dammath nathath oya lassanai godaak😍♥️adarei dennatama
Kohenda gaththe akki?
අක්කා ඉස්සර තමයි ලස්සන
හොඳම Advertisment එක මොකක්ද 😍?
Dorito first 🥰🥰
Oya. Kohenda. Gaththe. Kiyannakoo
Thilini akka gedarata vela idalada manda godaak lassana vela anee
🤭🤭
makeup danna epa ethakota kathai😒😗issara thibuna natural gathiya lassanai❤
Me akki sudu vela monada ganne.
Akke munata monada vela thiyenne
Sudu une කොහොමද අක්කා plzz ඇත්ත kiynko 😢
doritoz blue colour eka godai hodai anith ewata wada try karanna ekath
12:43 🤪😍
issara tharam dn set na vlog..365 chllenge eka mnawattuwe aparade
Akke aiye oyla oyya kiyana dewl ganm ganna epa oya koi vidiyath lassani❣️hama da ma parissamin inna budusaranai
Thilini akka සුදු වෙලාද නැත්තම් මොනවහරි ගලද 😜
🤭🤭
@@thanushadhananji මටත් හිතෙන්නේ
Cream gala sudu vela vage peno
@@ThimiraSandas-2008 mm මටනම් vekup එකක් වගෙත් පේනවා
ඔක්කොම හොදයි, මේකප් එක සෙට් නෑ වගේ පව්ඩර් වැඩියි වගේ ලයින් එකක් තියෙනවා ස්නැක් එකට පව්ඩර් වැටෙයි කියලත් හිතුනා Anyway good job guys!
Hmmm oww mtth ek hithuna
Ow ne mn byat una😂💔
gththe kohenda
ඔය චොකලට් සහ ඩොරිටෝස් ගත්තේ කොහෙන්ද අක්කී කියන්නකෝ
Daily milk කියන්නෙ ආගමක් ඈ ඒකෙ සමහර ice cream and chocolate product වලට ගහන්න එකක් නෑ 🥲🤤💀
Dairy milk bn daily milk newei. Aagame name eka Hariyata igena ganin
Eka sira😂
මුන වෙනස් උනා අක්කිගේ 😁😶🥰😘♥️
Chips tika kohenda gaththe
ස්වභාවික විදියට ගෙදරම හදලා කන එක හොඳයි කියලත් හිතෙනවා මොකද කඩේ තීන ඒවට රසකාරක ගොඩක් දාලා තීන නිසා 😌 වීඩියෝ එක මරු ❤
ඔයාල.එක්ක.තරහයි අනේ..😒💔 වීඩියො නැහැ දැන්..🥺.
අදත්.ලස්සනයි♡.
අයියෝ.. තරහ වෙන්න එපා අනේ 🥹
@@thilininimeshi 🥺 ව්ලොග් ඔනි අනෙ කලින් වගෙ දිගටම.🥺💔
තිලිනි අක්කි මේකප් එකක්වත් දාගෙනද ❤❤❤
අක්කි ඉස්සෙල්ලාට වැඩිය ලස්සනයි ඒත් සුදු වැඩියි😊😊
අක්කෝ වෙහෙරගලත් එන්නකෝ 🥺 යකහටුවා ආවා වගේම🥺
Akki sudu wela akki monada karanne kiyala akkige rahast kiyanna ko apita❤
KOhend Order kle ?
මන් lays එකේ රතුපාට චිප්ස් පැකට් එක ගත්තා. ඒක රහ නැහැ. VIP සහ go fresh චොකලටුත් රසම නැහැ. තාම gummy bears පැකට් සහ doritos chips පැකට් ට්රයි කරලා නැහැ. මන් වැඩිය සැර කන්නේ නැති හින්දා දම්පාට චිප්ස් පැකට් එක ට්රයි කරලා බලන්න ඕනේ. Cadbury dairy milk චොක්ලට් කාලා තියෙනවා. ඒවනම් ගොඩක් රහයි.
දම් පාට එක කාල කියන්නකෝ රස කොහොමද කියල ❤️🥰
@@thilininimeshi හරි අක්කේ 🥰
අක්කි ඔයගොල්ලෝ විඩියෝ එවනකොට දිනෙත් එක්ක එවන්නකො
අක්කා දැන් ලස්සනයි.❤අද volg එක මරු.❤මන් හිතන්නේ අක්කි pregnant ne😮
Couple ekak channel ekak karana kota Oya reddha ahanewa ne 😒😒
@@chandilsampaya4393 මට හිතුනා දේ අහුවේ එක වෙරදක් නෑ නේ..අනික එයාලා බැදලා නේ ඉන්නේ
Akki makeup danna epa natural colour eka lassai .
තියෙන්නේ කොහෙද අක්කේ
අනේ අක්කා use කරන ක්රීම් එක මොකක්ද කියන්නකෝ.. Plzzzz❤🥺
ගෝරි තමයි ඉතින් ඔහොම එක පාර සුදු වෙන්න නම් 😂 💔
නොකිව්වොත් ආයෙ වීඩියෝ බලන්නෙ නැ💔😒
අලුත් විඩියෝ නැද්ද
🥰🥰
Mekup nathuwa akka lassanaine 👀❤ nachural aye vidiyo ekk oni
pringaless eketh potato chip thiyanawa
දාපු වීඩියෝ එක්ක බලද්දි දැං දාන ඒව ගැන දුකායී 😢😊
කාගෙද vlog බලන්න කිව්වේ. එ් කිව්ව name එක clear මදි
ඇවටාර් එයාබෙන්ඩර් එකේ සූකීගේ කස්ටියුම් එක වගේ මොකෝ අද 🧐
අක්කි ඔයා සුදු වෙලා මොනාද බොන්නේ කියන්නකො😽
akki owa kohenda gaththe!
බම්බලපිටියේ කඩේකින් ❤️🥰
අර පොඩි පැන්ඩා ඒක කොහෙන්ද ගත්තේ
ɪꜱꜱᴇʟʟᴀᴍᴀ අක්කව දැක්කම බය හිතුම ම😂😂
Akka me video eke mecup galada inne mt penne ehema
නයිට් ක්රීම් පාරක් ගානවා නේත..😂
දැන් විදියට වඩා කලින් විදිය හොදයි.❤
Akka patta kathai me widiht 😊
Akki mechchr ikmnt sudu une kohomda😁
Ane oyalage vlog hari lassanayi mama asayi oyalage vidiyo valata ❤❤❤tava issarahata me vage vidiyo ona ❤❤❤
අනිවාර්යෙන්❤️❤️
❤🌺❤
ලයික් 10 ඔනේ❤ නියමයි සුපිරි
Ape pusath oylaga lovg බලනවා
Ayi oya wadiya video dhanne naththee 😢😢man oyath ekka tharahayi❤❤
Oylge simple කම එහෙමම තියාගන්න
4 කුපිරිනෙ
මෙන්න මෙයා ලස්සනත් වෙලා හැඩත් වෙලා සුදුත් වෙලා 😊❤
Sarama chip eke ⛰️ pork adanguda???
Where did you buy them from..
Akke oya mekup nathiwa meata wadiya lassni........ ☺️☺️🙄😜adth maru, habiii❤️❤️✌️✌️👌
Oya shoi mn asai akki oygr videos walata nam❤
මට හිතෙන්නෙ අර විශූ අක්කගෙ ලෙඩේ බෝවෙලාද කොහෙද
Where you buy this from ..
Akki oya foundation apply karankota akkige skin tone ekata match wena foundation cream or liquid eksk use karanna ethakot thawat lassanai❤ adareiiiiiiiiiii ❤
Holmnk wage😪😪🫶🏼
👻👻
Adeeh akka sudu welaane.. apitath kiyannako sudu wena vidiha
Owa koheda ganna thiyenne Kiyannako akke 😢😢😢😢😢 mata hoya ganna bari una😢😢😢😢
කලුවෙලා ඉන්න කාලේ කලුයි කියලා මැරෙන්න හැදුවා දැන් සුදුයි කියලා මැරෙන්න හදනවා 😢 අනේ මන්දා මේ ලංකාවේ මිනිස්සුන්ටනම්
අනේ විඩියේ එකක් එනකම් බලගෙන හිටිය මම 😢❤️😌
අනේ🥰❤️
අක්කා ලස්සනවෙලා සුදු වෙලා❤
අක්කේ ඔයා හරිම ලස්සනයි අනේ . . ඉස්සරට
වඩා ඔයා ලස්සන වෙලා අනේ. හරි සතුටුයි 😚😚😚😚🥰🥰🥰🥰❤❤❤❤❤
අනික ඔයා කොට නෑ . කොට අය වාසනා වන්තයි
Hii akkiii.oya tikata gatte kiyatadh r.s. ...
Akkee sry mehema kiuwat oyage issra tibba lassana penuma pata godak lassanai akke
මම 1 ඔයාලගෙ vlog ලස්සනයි අනෙ♥️
Thank you ❤️💖
අලුත් විඩි යො කවදද දන් ෙ න අක්කි අා යෙ
Akka owa kohenada gathe..😢
බම්බලපිටිය කඩේකින් 🥰🥰
Recipe onnm kiyanne ane 😊❤ dennam
🥰❤