Thank you #Buddhika, Awakalanaya videos 4k dala tiyemne. Padama nam eken cover wenawa. Anukalanaya set ekakuth dala tiyenawa. Balanna e tikath. Binna baga padamath dala tiyenne. ☺
@@TheAwesome now I'm watching your videos to learn differentiation. Thank you very much for these videos, they are very clear and admirable and I appreciate that you replied to the previous comment. Can you tell me what is the differential coefficient of e^x ? Is it e^x or zero? What's the answer that we supposed to write?
I would like to thank you for the comment at first. the differential coefficient of e^x *with respect to x* is e^x simply I can say "differential coefficient of e^x ? Is it e^x". and also please refer my reply on your previous comment, I've done an explanation. Thank you. :)
Degree eka mokakda oya krnna inna ? Normally me tika pramanawath. Math sambanda degree ekak nam Anith dewal campus ekedi set wenawa. E tika karaganna me tika pramanawath.
Thank you so much for this important programme...❤ In differentiation of x to the n th power, in the second example, can we write 1/2(x -1/2) as 1/2 (root x)?
අනිත් වීඩියෝ එකත් ඉක්මනට ඕනෙ.. මේක නම් ෆට්ට.
බොහොම ස්තුති ! ඉක්මනින්ම දාන්නම්. හදන ගමන් ඉන්නේ !
@@TheAwesomecomment eka pin karada?
@@beutysecrets7175 oww :)
Ai e mokadd ehm karahama tyena wasiya? Danne nati nisa ahanne
@@beutysecrets7175 ilaga video eken balannkoo... podi wedakata pin kale. :) ilaga video eke podi wenasak tiynwa.
බොහොම ස්තූතිය මේ කරන සද්කාරයට. පොඩි ඉල්ලීමක් තියෙනවා. ඔය වීඩියෝ එකේ දී පුළුවන්නම් ඉංග්‍රිසි වචනයත් වරහන් අතරේ දාන්න. ඒක ඔයා විඩියේ එක කියද්දී නොකිව්වට කමක් නෑ. අවශ්‍ය කෙනෙක් එතකොට ඉංග්‍රිසි වචනයත් ඉගන ගන්නවානේ... නැවතත් ස්තූතියි.
ගොඩක් ස්තුති අදහස් වලට. මම ඉදිරි video වලදී ඒ විදියට වචන දාන්නම්. 🤗
Ow.. eka aththa.. godak ayata mewa ona wenne english wachaneth ekka
@@TheAwesomeඅනේ ඔව් අපිට කැම්පස් එකේ english වලින්නේ උගන්නනේ.එතකොට english වචනයත් දැම්මනාම් ගොඩක් වටිනවා.ස්තූතියි ❤❤
මම bio science walin AL කලේ.දැන් open university එකේ BSc කරනවා.අවකලනය,අනුකලනය chemistry subjects වලට ඕන වෙනවා.ඒ ගැටලු විසඳන්න අමාරුයි මට.ටිකක් තව උදාහරණ එක්ක ඉංග්‍රීසි වචන වරහන් ඇතුලෙ පෙනවලා හරි විස්තර කරනවනම් හොඳයි වගේ.ස්තුතියි වීඩියෝ1ට
thank you comment ekata. man try karannam. 🤗
me too
බොහොම වටිනව. හරිම පැහැදිලී. ගොඩක් ස්තූති
Thank you comment ekata ♥️
අපිට කැම්පස් පටන් ගන්න කලිම් basic mathematics ටිකක් කරනවා.ඒකට ගොඩක් මේ වීඩියෝ සෙට් එක useful උනා.ගොඩක් ස්තූතියි ❤❤
ස්තුති comment එකට. ජය වේවා. ❤️
බොහොම වටිනව. හරිම පැහැදිලී. ගොඩක් පිං 😊🙏
ස්තුති comment එකට. ජය වේවා. ♥️
Good Job mcn Keep it up.. JAYA WEWA KOLLO
Thank you #Noor.
eka nam supiriyata kiyala dunna thank you very much
me lesson eke issarahata theyena tikath one....
thank you very much
You're welcome SL Motor Hub.
me lession eke ithuru kotas 3nath upload karala tiyenawa. balanna puluwn oyata.
ita amathrawa, anukalanaya, bhinna bhagath tiyenawa wedagath wenawanm balanna puluwn e tikath. :)
Hodata therena. Thanks... බුදු සරණයි
😊 thank you Abevikcrama 🤗
Good one. Congratz and keep it up
Thank you so much ! ❤️
💖🥳සුපිරි නේ 💖
hodatama tarenawa thank you sir...බොහොම ස්තූතිය මේ කරන සත්කාරයට.
සතුටුයි. හොදට ඉගෙනගන්න. ජය වේවා.
මේකනම් පට්ට, හරිම පැහැදිලිව තේරෙන්න කියල දෙනව දැනෙන්නම💗 බොහෝම ස්තූතියි🙏
ස්තුති comment එකට. ❤️
හොඳටම අවබෝධ උනා...ගොඩක් පිං..❤
ගොඩක් ස්තුති comment එකට.ජය වේවා .❤
හරිම පැහැදිලියි..ගොඩක් ස්තූතියි.. 🙏♥️
Thank you comment ekata. jaya wewa , ✌️❤️
Eka nam patta.Hondata therenawa. next video eka ikmanata karanna.
Thank you #Gayan
Awakalanaya videos set ekama dala tiyenne. ☺
හරිම පැහැදිළියි.ගොඩක් ස්තුතියි 🙏❤️
Thank you comment ekata ❤
Thank you so much.Keep it up
supirima wadak ayiya ela anith padan tikath daaamu...
Thank you malli . damu damu. anukalanaya hadagena yana gaman inne.
සරලව හොදින් පැහැදිලි කරලා තියෙනවා ස්තූති🥰
ස්තුති comment එකට. ❤️
I am doing bio... i just watched for fun and i got it all...cool... weldone...now i want to learn combined maths..
Thank you for the comment, Yes 😍 You can do it!
නියමෙටම තේරුණා. දිගටම කරගෙන යන්න...
ස්තුති comment එකට. දිගටම ඉන්න The Awesome එක්ක.
super sir
keep it up 👆
Thank you so much and keep watching. 😊
niyamai,saralawa hodata pahadili karala denawa..keep it up great work..
Thank you #Kavindu.
Good...that your simple explanation....all can undestand...even art student thank you vary much
You're Most welcome 😊 vipula.
awesome vedio .superb
Thank you so much ❤️
Good channel mathematics should be taught this way
Thank you so much for the comment ❤️
මේකනම් සුපිරියි 💆😍🙏
ස්තුති comment එකට ❤
නියම වැඩක් සර්. හොදට තේරුම් කරල දුන්න. Thanks sir...🙏
You're welcome Achira. 🤗
Very useful video thnk q very much😊
it's my pleasure ❤️
harima පැහැදිලි 😊😊
Thank you ❤️
මේක නම් ෆට්ට.Thanks a lot sir.
You're welcome @VEBA 😊
MARU SUPIRIYATAMA තේරෙනවා .දිගටම කරගෙන යමු.👍👍👍👍👌👌👌👌👌
Thank you @Dinath !
සුපිරි ❤️
Thank you ❤️
Thank you
You are the Savior
You're welcome and wish you all the best #Danidu
සුපිරි 🥰🥰
♥️
සුපිරි වැඩක්....
Thank you #Kawinda ☺
Thank you supiriyata therenawa 😊
You're welcome ❤️
Thank you අයියේ! හොදට තේරෙනවා!
You're welcome @Lyrics.lk
Great job thank you
You're welcome 🤗
Good job❤️❤️
Thank you #Dileka 🤗
Super thank you so much ❤️ 👍👍👍👍👍
You're welcome ❤️❤️ and thank you for the comment 🤗
Excellent ....
Thank you so much ❤️
Thanks a lot sir..🤗
Most welcome @Priyanka. 🤗
Paara bn aiye
Thank you malli 🤗
Thank you soo much .it's a great help for me 🙏❤
You're most welcome ❤️
Ikmanta okkoma tika mathak kranawa...maru😍🙈
Thank you ❤️
hodatama tarenawa thank you sir...
You're welcome Upeksha.
නියමෙට තේරුනා අයියෙ...good job
Thank you Janujaya. 😊
ගොඩක් වටිනව
Thank you #isura 🤗
Clear explanation!! Thank you
You're welcome @Muhmina 🤗
Vedios super.
Great work sir💝keep it up
Thank you @Vishmi 😊 sure, I'll.
Good explain bro! Keep it up!👌👍❤️
Thank you so much. 💕💕💕
meka niyamai....... anith ewath ikmanin.....
Thank you #Buddhika,
Awakalanaya videos 4k dala tiyemne. Padama nam eken cover wenawa.
Anukalanaya set ekakuth dala tiyenawa. Balanna e tikath.
Binna baga padamath dala tiyenne. ☺
0:52 පරායක්ත සහ ස්වායක්ත විචල්‍යන් අතර පවතින සම්බන්ධතාවය නිරූපණය කරන ප්‍රකාශය ශ්‍රිතය ලෙස හදුන්වයි.
Y = 5x+2
මෙහි Y පරායක්ත විචල්‍යයක් වන අතර, 5x+2 ස්වායක්ත විචල්‍යයක් වේ.
පොඩි නිවැරදි කිරීමක් කරන්න වෙනවා.
5x+2 කියන්නේ ස්වායත්ත විචල්‍ය නෙමෙයි. x තමයි ස්වායත්ත විචල්‍ය.
Great
Thank you ! #Chaminda !
usefull video. excellent.
Thank you !
Godak sir hodata theruna
♥️ Jaya wewa
Supiri. ....
Thank you !
Keep it up..
Thank you #ILCreation !
නියමයි
ස්තුති අපේ හාමුදුරුවනේ
superb hodata therenrw
Thank you ! Anith tikath balanna. ☺
සුපිරි වැඩක් සර්..😍
රසායන විද්‍යාව අපහසු දරුවන් මගේ චැනලයටත් එකතු වෙන්න...😊
ජයවේවා..👍
Thank you ! ජයවේවා..👍
Very helpful 🙌
Thank you for the comment. 😊
niyamai....❤🙏
Thank you ❣️
මේක නන් සුපිරි
Thank you ❤️
thanks to you this helps a lot
Glad to hear that!
nice work keep up👍
Thank you so much 🤗 yeah I do.
Good job sir,
Keep it up.
Thank you, I'll, Keep watching. ! 😊
hodata theruna sir.thank you
You're welcome @Kavindi. ☺
Thank you🙏
you're welcome 🙏😊
Thanks sir
You're welcome Limuthu.
Shooi ane video eka
Thank you @Mihiri. 😊
Good job
🤗 thank you !
Pure maths ඉගෙන ගන්න එන්න ඔක්තේ ඉරට්ටේ ua-cam.com/video/e6lVsLZ14LA/v-deo.html
සුපිරියටම තේරුනා ft
❤
supiri
Thank you. ❤️
Great sir ❤️💎
Thank you ❤️
great
Thank you 😊
නියමයි සර්😘
Thank you sasindu 😍
A nice explanation
Glad you liked it. Thank you !
@@TheAwesome now I'm watching your videos to learn differentiation. Thank you very much for these videos, they are very clear and admirable and I appreciate that you replied to the previous comment. Can you tell me what is the differential coefficient of e^x ? Is it e^x or zero? What's the answer that we supposed to write?
I would like to thank you for the comment at first.
the differential coefficient of e^x *with respect to x* is e^x
simply I can say "differential coefficient of e^x ? Is it e^x".
and also please refer my reply on your previous comment, I've done an explanation.
Thank you. :)
@@TheAwesome Okay sir, thank you for the explanation. I thought that you would not reply to me. That's why I asked it twice. Thank you again.
no worries @Rangana. You're welcome !
great work
Thank you Lakshitha ❤️
@@TheAwesome Campas yanna inna kenekta avakalanaya , anukalanaya me video tike tiyana basic knowledge eka thibunama athi neda.
Degree eka mokakda oya krnna inna ?
Normally me tika pramanawath.
Math sambanda degree ekak nam Anith dewal campus ekedi set wenawa. E tika karaganna me tika pramanawath.
Mama Engineering technology (ET) karanne. Me tika athi weida?
me tika pramanawath. methanin ehata dewal tikak campus ekedi ugannai. e tika allaganna me tika pramanawath
niyamai sir. thank you
Thank you @BoLa YT 🤗
thnk you
You're most welcome ❤️
😎🤓🙃👌💪wooooooow
Thank you 💕
thams
You're welcome 🤗
superb
Thank you 🤗
Thankyou ❤️
You're welcome ❤️
Supper 😊
Thank you @Nimesha 😊
super❤️
Thank you 💕
Can you discuss some differentiation and integration questions too. thanks
Sir පුළුවන් නම් organic videos ටික upload කරන්නකො 😊 thank you very much
thnx
anytime #DLM
බොහොම ස්තුතියි 🙏 විශ්වවිද්‍යාලයට ජීවවිද්‍යාව හදාරලා ඇතුළුවෙලා ඉන්න සිසුන්ට ගණිතය online masterclass කරන්නේ නැතිද? ඔබට හොදින් පැහැදිළිව උගන්වන්න පුළුවන් 💙 සම්බන්ධ කරගන්න ඊමේල් නැතිද?
hello@radikadilanka.com මේකට ඊමේල් එකක් දාන්න. 😊
Thanks bro
you're welcome 🤗
අවකලනයේ භාවිතයෙනුත් viedio එකක් කරන්න සර්.👍👍👍👍
වේලාව තමයි ටිකක් මදි. Theory එක හොදට ඔළුවට දාගෙන ගණන් හදන්න try කරන්න. එතකොට බැරි වෙන එකක් නෑ. ජය වේවා.
Niyamyyy
Thank you @heshan 🤗
හුගක් වැදගත්. මේ වගේ අනිත් පාඩං වලටත් videos ගේන්න පුලුවංද? සංකීර්ණ සංක්යා වගේ.
Subscribe කරලා අපිත් එක්ක ඉන්න ඉදිරියේදී ඒවත් දැන්නම් Thank you Comment එකට. ඕන දේවල් දෙම්මොත් ලෙස්සි. අපි ඉදිරියට කරගෙන යමු
Thanks
Welcome
Thank you so much for this important programme...❤
In differentiation of x to the n th power, in the second example,
can we write 1/2(x -1/2) as 1/2 (root x)?