@GAMERS1118, you're the 1Kth like! 🎉 I'm incredibly proud to have this comment on my video. It's amazing because I've seen comments like this on big channels, and now to see it on my channel, it truly feels like we're growing in a big way. Your support means the world to me, and I'm excited to keep bringing you great content. Thanks for being a part of this journey! 🙌😊
Great video sir. Thanks for the video. Y=e x (balaya) akaraye e kiyanne onema paadayak kiyl gann be neda sir.. e kiyanne nishchitha agayakne. 2.71 yi. e ge balayak neda . Onema sankyawaka balayak lesa ganna be neda .......
@@TheAwesome 5^2 niyathayak nisa awakalanayen enne 0. Ethakota "e" kiyana ekata niyatha agayak thiyena nisa eka awakalanaya kalamath 0i kiyala kiyanna puluwn. Eth sir ganan hadaddi api gaathiya shrithaya awakalanaya karala liyanne ee shrithayamane uttareta. Mata e gaathiiya shrithaye wena dee tikak pahadili madi. mokada api x kiyana wichalyayata niyatha adesha kalaama "e" kiyanneth niyathayak, "x" kiyanneth niyathayak ethakota ena uttareth niyathayak nisa enna one 0. Eka dewidihakata gattama enne wenas widihatane sir? Ekata pahadili adahasak dennako sir
@@TheAwesome Anee thank you very much sir hondata pahadili una. Me wage watina videos tawa issarahata karagena yanna puluwan wenna kyla mn sirta wish krnw. And waiting for ur next video. Again thank you sir.
Your teaching style is prefect & clear.thank you sir
You're welcome and thank you for your comment 🖤
අනේ ගොඩක් පින්🙏🙏🙏.......මට අවුල් ගියපු😪 පැටලුනු තැන්😣 ගොඩක් තිබුන පාඩමක්😪.....ඔයා උගන්නන ඒව හරිම ලේසියෙන් තේරුම් ගන්න පුලුවන්🥰😊😊😊 .........අනේ දිගටම විඩියෝ ඕනෙ👍.....මන් අවකලනය විඩියෝ ගොඩක් බැලුවා🤧..ඒත් හරිම ලේසියෙන් තේරුම් ගන්න පුලුවන් උනේ ඔයාගෙ වීඩියෝ එක🥳 .....congratulations!!!!!!!!
ගොඩක් සතුටුයි comment එකට. ❤️ දිගමට ඉන්න.
your teaching style is appreciated. very clear, to the point. thank you
You're welcome and thank you for the appreciation. 🤗
මෙච්චර සරලව කව්රුත් පැහැදිලි කරන්නේ නැහැ සර්ට පිං 😍💪
Thank you so much ♥️
වටිනව. දිගටම කරන් යන්න
Thank you #isura 🤗
මම කලින් video එක බැලුවා ,,, හොදට තේරුනා,, බොහොම ස්තුතියි
ස්තුති comment එකට. ❤️
This is My fav.lesson...This video also so...good. it's very useful. Great job.. thanks a lot..
You're welcome and thanks for the comment ! Stay with us there will be more !
Hodata padama pahadili una thank you🙏
ගොඩක් ස්තුති comment එකට. ජය වේවා ❤
Awesome video and keep going. Thank you for your great work.
Thank you !
ඒකෙ නොදන්න ගොඩක් දේවල් තියෙනවා.. ඒවා අපිට තව කියලා දීලාත් නෑ. හැබැයි ඉදිරියෙදි ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.. තෑන්ක්ස් එච්චර අමාරු පාඩමක් උපරිම සරලා කරලා කියල දුන්නට... 🔥
නොතේරෙන දේවල් අපි සාකච්චා කරමු. අවශ්‍ය වෙලාවට කියන්න නොතෙරුනේ මොනවද කියල. මේ වෙලාවේ අවශ්‍ය දේවල ටික තේරුණා නම් අපිට ඉදිරියට කරගෙන යන්න පුලුවන්.ගෙටළුවක් නැ. ගණන් ටිකක් හදනකොට ගොඩක් දේවල් තව පැහැදිලි වෙයි. අපි කරගෙන යමු.
- Thank you for the comment ! -
A great job, honest and very successful . Clear explanation with examples 👍👍👍👍👍👍👍👍👍
Thank you so much ! 🤗
Thnk u soo mush....you are a great teacher...thanks again for making this valuable lesson..👍👍
You're welcome Sewwandi. And thank you for the application. ☺
Much Better sir , Thank you very much. Appreciate your Effort.
You're welcome and thank you so much for your appreciation !
Thank you sir... godaak watinawa me tikakin
You're welcome #Prabodhya. Anukalanaya videos tikath patn gaththa. e tikath balanna. tawa ona dewal tiynwanm comment ekk danna. :)
ගොඩක් හොඳ වැඩක් හොඳට taranawa
Thank you @Ishani ! 🤗
Gd job great explanation 👌
Thank you ❣️
Thanks sir...
It is very useful...... 💪💪
You're welcome Oshadha. 💪
Wade niyamai
thank you Savindu ☺️
බොහොම ස්තූති 🙏🙏
ජය වේවා ♥️
A great job.
Thank you so much 🤗
1k th like 🎉
@GAMERS1118, you're the 1Kth like! 🎉 I'm incredibly proud to have this comment on my video. It's amazing because I've seen comments like this on big channels, and now to see it on my channel, it truly feels like we're growing in a big way. Your support means the world to me, and I'm excited to keep bringing you great content. Thanks for being a part of this journey! 🙌😊
@@TheAwesome 🥳🥳🥳 Good luck ✌️
Thanks ❤❤🎉🎉
you're welcome ❤️❤️
thank you very much sir..
Anytime #Erandi ! Please checkout my Anukalanaya video too, if you're interested !
thanks sar!
You're welcome 🤗
super i ll proud
Thank you #Paranavithana. 🤗
thanque soo much ❤
you're most welcome ❣️
thanks sir
You're welcome Chamidu ❤️
Great..
Thank you #ILCreation
Good one. Congratz and keep it up
Thank you so much ! ❤️
බොහොම ස්තූතියි
ස්තුති comment එකට ❤
superb
Thank you ☺️
Superb
Thank you ❤
Thank you🙏
You're welcome 🙏😊
Very talented teacher
Thank you Kalu ❤
❣️
♥️
❤️🔥
❤️❤️❤️
thams
You're welmcom ❤️
Thanks
you're welcome ❤️
❤
Thank you ❤
Thank you 🥺❤
you're welcome 🤗❤️
Thank you...
You're welcome @sajith 🤗
thanks brother
You're welcome #Senidu 🤗
🙂🌼
🖤
👍👍👍
😊
Plz Upload Part 3 Quickly....✌🏼✌🏼✌🏼✌🏼
Hi #Micheal Part 3 already uploaded. Search on google as "awakalanaya part 3" and the 2nd video will be the part 3.
@@TheAwesome Oh...Thank you So Much...♥️✌🏻
@@lalkarunarathne4708 You're welcome, and the 4th video will be uploaded today stay tuned !
7:06 log a පාදයට x සමීකරණය අවකලනය කරද්දි ln a පාදයට x වුණේ කොහොමද? ඒ කොටස විතරක් තේරුණේ නැහැ.
matath eka pahadili na log e padayatane ln kiwwe log a unamath ln kiyala enna widihak na neda.
සංකීර්ණ සංඛ්‍යා gana video ekak denna !
Idiriyedi dannam. ☺ Digatama inna. Thank you.
9:20 me proofing eke issarahata - awe kohomada
Great video sir. Thanks for the video. Y=e x (balaya) akaraye e kiyanne onema paadayak kiyl gann be neda sir.. e kiyanne nishchitha agayakne. 2.71 yi. e ge balayak neda . Onema sankyawaka balayak lesa ganna be neda
.......
ඔව් Savandi ඔයා කියන එක හරි, e^x වලදී e කියන්නේ Irrational Number එකක් ආසන්න වශයෙන් 2.718 කියල ගන්න පුලුවන්. මම මෙතනදී කියන්න උත්සහ කලේ ඒක විචල්‍යක නෙමෙයි නියතයක් කියන එකයි.
But anyway Thanks for pointing that out.
@@TheAwesome thanks sir
Great video sir ,e වල 3x වෙනි බලය වගේ එකක් අවකලනය කරන්නෙ කොහොමද
ශ්‍රිතයක ශ්‍රිතයක් අවකලනය කියල ඉදිරියේදී කොටසක් තියෙනවා. අනිත් videos ටිකත් බලන්න. 😊
Hondata theruna sir hondatama clear voice ek eth api gaathiiya shrithayak awakalanaya karala prathama awakalana sangunakaya widihata liyanne e^x kiyalada nathnam 0 kiyalada
Thank you @Rangana.
ඒ ප්‍රශ්නෙට මම මෙහෙම උත්තරයක් දෙන්නම්. x^2 අවකලනය කළාම උත්තරේ 2x.
x^2 කියන එකේ x = 5 වෙලාවට අපිට ලැබෙන්නේ 5^2 එතකොට 5^2 අවකලනය කලාම උත්තරේ 10 ද 0 ද ?
@@TheAwesome 5^2 niyathayak nisa awakalanayen enne 0. Ethakota "e" kiyana ekata niyatha agayak thiyena nisa eka awakalanaya kalamath 0i kiyala kiyanna puluwn. Eth sir ganan hadaddi api gaathiya shrithaya awakalanaya karala liyanne ee shrithayamane uttareta. Mata e gaathiiya shrithaye wena dee tikak pahadili madi. mokada api x kiyana wichalyayata niyatha adesha kalaama "e" kiyanneth niyathayak, "x" kiyanneth niyathayak ethakota ena uttareth niyathayak nisa enna one 0. Eka dewidihakata gattama enne wenas widihatane sir? Ekata pahadili adahasak dennako sir
නියමයි, ඔයා හරියටම තේරුම් අරන් තියෙනවා.
ඔයාගේ comment එකෙන්ම පැහැදිලි කරනවනම්
* 5^2 niyathayak nisa awakalanayen enne 0. (ඔව්)* Ethakota "e" kiyana ekata niyatha agayak thiyena nisa eka awakalanaya kalamath 0i kiyala kiyanna puluwn. (ඔව් අනිවාර්යෙන් e වල අගය අපිට අසන්න වශයනේ 2.71828182846 කියල ගන්න පුලුවන්)* ganan hadaddi api gaathiya shrithaya awakalanaya karala liyanne ee shrithayamane uttareta.(ඔව් ගතිය ශ්‍රිතය e^x ව අවකලනය කලොත් අපිට ලැබෙන්නේ e^x ම තමයි)* api x kiyana wichalyayata niyatha adesha kalaama "e" kiyanneth niyathayak, "x" kiyanneth niyathayak ethakota ena uttareth niyathayak nisa enna one 0.
(අන්න හරි)
දැන් මන් ඔයාගේ පැටලිල්ල ලේහන්නම්.
මගේ 1 වෙනි video එකේ මම කියනවා වචන දෙකක්
1) ශ්‍රිතය
2) විෂය
y = e^x කියල ගත්තොත් y කියන්නේ ශ්‍රිතය. මේ ශ්‍රිතය x කියන විචල්‍ය තියෙනවා එතකොට අපිට පුලුවන් මේක x විශයෙන් අවකලනය කරන්න dy/dx = කියල ගත්තොත් අපි කරලා තියෙන්නේ කියන y කෙනා x කියන විශයෙන් අවකලනය කරපු එක
එතකොට අපිට ලැබෙන්න ඕන උත්තරේ dy/dx = e^x කියන එක
නමුත් ඔයාට පැටලුන දේ මේකයි,
y = e^5 කියල ශ්‍රිතයක් ගත්තොත් මේක විචල්‍යක් තියෙනවද ?නෑ. මේ ශිරිතයේ විචල්‍යක් නෑ. මොකද e කියන්නෙත් නියතයක්. එතකොට e^5 කියන්නෙත් නියතයක්.
ඉතින් අපිට ලැබෙන්නේ y = e^5 = 148.413159103 කියල එතකොට මේක නියතයක්. ඉතින් නියතයක් අවකලනය කලාම 0 ලැබෙන්න ඕන
මන් හිතනවා ඔයාගේ ගැටලුවට විසදුමක් ලබුන කියල. නමුත් මගේ මුල් video එක අයෙත් බලන්න, ඔයාට මේ පැටලිල්ල එක්ක තව දේවල් ටිකක් ඉගෙන ගන්න ලැබෙයි.
තවමත් අපැහැදිලි නම් comment එකක් දාන්න. අපි බලමු. ජය වේවා එහෙනම්
@@TheAwesome Anee thank you very much sir hondata pahadili una. Me wage watina videos tawa issarahata karagena yanna puluwan wenna kyla mn sirta wish krnw. And waiting for ur next video. Again thank you sir.
You're welcome @Rangana.
විභාග වලට සුදානම් වෙනකොට කල යුතු දේවල් සම්බන්ද video එකක් හදාගෙන යනවා. දිගටම ඉන්න.
thank you
You're welcome @Romesh ! 🤗
🌚💗
Thank you @Sathira 😊
Me lesson eka English walinuth karanna baha d.Ehema kara nm English medium ayatath prayojanawath wei 😇❤✍️
Adahasata isthuti. 😊 💕
Hari asai ahan inna. Harima pahadili. Eth mt wachana tikak allaganna amrui. Ekai kiwwe English walinutu thibba nm. EM ayatath hodai kiyala❤😇
ow mata teruna. e adahasa hodai. man idiriyedi balannam me tikama English walin karanna hari. nethnm mekta english part eka add krnna hari. 😊 💕
තව උදාහරණ ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද
Sir, puluwn nam limits ganath vedio ekak daanwada?
3:10 y=ax waladi X shithaya pamanak enna barida Prathama awakala sangunakaya widihata.
Sir 6 කොටසේ කොහොමද 5^x අවකලනය කරාම කෙලින්ම ln5 *5^x අවෙ.....y=a^x awaklnya krm lna* a^x ena eka nithiykda...ek mthk thiygnna oni deykda
mata hithenne neethiyak
Can you upload a video about Differential Graphs ?
y=e5 prathama awakala sangunakaya 0 une kohomada
Log5x >>ln5x ලෙස ගන්න පුළුවන් ද....ln කියන්නේ log e නේද
එහෙම ගන්න බැහැ මොකද ln කියන්නේ ලඝු e පාදයට කියන එක. log කියන්නේ ලඝු 10 පදයට කියන එක. එතකොට ඒ දෙක දෙකක්. මේ කොටස බලන්නකෝ එතකොට ඔයාට පැහැදිලි වෙයි. ua-cam.com/video/ZqLlXjW2HL8/v-deo.html
@@TheAwesome ඔව්....එතකොට මේ විඩියෝ එකේ 7 වැනි උදාහරණයේ log5x වෙනුවට දෙවැනි පෙළ ln5x කියලා ආදේශ කරලා තියනවා....එතන පොඩ්ඩක් අපැහැදිලියි..
log5x කිව්වම මම හිතුවේ log(5x) කියල. මම video එකේ කියල තියෙන්නේ log 5 පාදයට x කියල. ඒ වගේම ln වලිනුත් මම ln 5 පාදයට x කියලම තමයි අරන් තියෙන්නේ. එතැනදී මට කියන්න ඕන වුනේ පාදය මාරු කරනවා කියන එක.
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
හිතන්න අපිට a පාදයට ලඝු b වල අගය හොයන්න ඕන කියල. එතකොට අපිට පුලුවන් එක අපි දන්නා පාදයකට හරවා ගන්න.
log a පාදයට b = log c පාදයට b / log c පාදයට a කියල ගන්න පුලුවන්.
calculator එකක log කියල button එකක් තියෙනවනම් එකෙන් අපිට ලැබෙන්නේ 10 පදයට. ln කියල එකක් තියෙනවනම් එකෙන් අපිට ලැබෙන්නේ e පාදයට. එතකොට අපිට ඊට වඩා වෙනස් පාදයකට log හොයන්න ඕන වුනොත් අපිට කරන්න වෙන්නේ පාදය මාරු කරන එක.
හිතන්න log 5 පාදයට 8 හොයන්න ඕන නම්.
log 5 පාදයට 8 = log 10 පාදයට 8 / log 10 පාදයට 5 කියල අපිට උත්තරය ගන්න පුලුවන්.
ඒ වගේම
log 5 පාදයට 8 = log e පාදයට 8 / log e පාදයට 5 කියල ගන්නත් පුලුවන්. ඒ කියන්නේ 1.29202967422
log 5 පාදයට 8 = ln 8 / ln 5 වුනත් උත්තරේ සමානයි. 1.29202967422
එතකොට log a පාදයට x කියන එක අපිට කියන්න පුලුවන් ln x / ln a කියල. ඊට පස්සේ ln a කියන්නේ නියතයක්. නියතය අවකලනයෙන් එලියට ගන්න පුලුවන්.
එතකොට ඉතුරු වෙන්නේ ln x. ln x අවකලනය කළාම 1/x එතකොට 1/ln(a)x කියල උත්තරේ එනවා.
ඒත් ඒක පැටලිලා වගේ, මන් ඒ ගැන වෙනම video එකක් දාන්නම් අනිත් අයටත් පැටලෙන්න පුලුවන් නිසා. thank you so much Sisilaka.
@@TheAwesome ස්තූතියි.හොඳට පැහැදිලි කලා
Projectile video ekakui s.h.m video ekakui upload krnna puluwanda
Thank you Chavi,
Anukalanaya tawa tikak tiyenawa. Eka iwara unata passe tamai upload krnna puluwn wenne. Ikmanin daannam. Apith ekka innna. 😊
de^x khmd awakalanaya krm e^x m wenne phdiloli krnn puluwnd tkk
ඔයා A/L commerce කරපු කෙනෙක් වෙන්න ඕන. මම හරිද ?
A/L maths වල සිමාව කියල පාඩමක් තියෙනවා සිමාව සහ අවකලනය කියල තමයි තියෙන්නේ. සිමාව කියන කොටසේදී කියල දෙනවා කොහොමද ඒ උත්තරය ලැබෙන්නේ කියල. ඔයාට අවශ්‍යනම් මට එක කියල දෙන්න පුලුවන් එත් මන් හිතන්නේ නෑ එක අවශ්‍ය වෙයි කියල.
අනිත් කොටස් ටික තේරුණා ද ? නියතයක් අවකලනය කලහම 0 ලැබෙන්නේ කොහොමද ? x^2 අවකලනය කලාම 2x ලැබෙන්නේ කොහොමද කියල තේරෙනවද ?
ඒ හැම උත්ත්රයක්ම ලැබිල තියෙනේ සිමාව කියන පාඩමට අනුව. ඉතින් අවකාලනයේදී කියන්නේ ඒ දේවල් භාවිහා කරන්නේ කොහොමද කියන එක. ඉතින් e^x කියන කෙනාව සිමාව පාඩමට අනුව අවකලනය කලාම ලැබෙන්නේ e^x ම තමයි එකයි එහෙම වෙලා තියෙන්නේ.
පිළිතුර ප්‍රමාණවත් නැත්නම් කියන්න. සිමාව ඇසුරින් පැහැදිලි කරන්න පුලුවන්.
Ou sir hri mm commerce krpu knk anth ewa theruna mata niyamai sir hodata theruna dn sir kiuwt A/l maths e pdme video ekk bluwa
නියමයි. ජය වේවා.
11.36
❤️✌️
❤️
#1.34
Thrikonamithiya nadda
ලඝු අවකලනය කරන දෙවන ආකාරය ln වලට අදාල නැද්ද?
දෙවන ආකාරය කියල අදහස් කලේ කුමන ආකාරයද ?
ගාතීය ශ්‍රිතයක ප්‍රස්තාර අදින්නෙ කොහොමද
ලොකු විශේෂයක් නෑ. අනිත් ප්‍රස්ථාර අදින විදියටම තමයි. Y = e^x
e වල අගය අරගන්න පුලුවන් 2.718 කියල. ඊට පස්සේ x වලට අගයන් ආදේශ කරලා එන y ඛණ්ඩාංක වලින් ප්‍රස්තරේ අදින්න පුලුවන්. :)
වීඩියෝ එක මැද්දේ e වල 5 = 0 කියලා කිව්ව එක හරිද
එක හරි නේ. e වල 5 කියන්නේ නියතයක්නේ ? නියතයක් අවකලනය කලාම 0 වෙන්න ඕන නේද ?
Thank you @Lakshika.
Pbbperera
Thank you ! 😊
Thankyou sir
Godak hodata theruna😊
Number eka denna puluwan da sir
superb
Thank you so much,❤️
thank you....
You're welcome @Sithmi. 🤗
Thank you
You're welcome Amindu 🤗
Thank you
You're welcome 😊