Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කුහකකමක් නැති උතුම් මිනිස්සු.අවංකව පාලිත මැතිතුමා කෙරෙහි උපන් දුක කනගාටුව නිසාම ගැයූවක්. ස්තූතියි රවී !
ඔබතුමාගේ සංවේදී හඬ🎉🎉🎉🎉 බොහෝම පින් පාලිත තෙවරප්පෙරුම මැතිතුමාට කල උපහාරයට🎉🎉🎉🎉🎉
❤
@@disathmxs7916,
😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😮ඉ@@disathmxs7916
❤❤
@@disathmxs7916😮😢🎉😂❤ to CV😅😊❤❤😂😂🎉🎉😢😮😊😊d AA😮 CV❤😂w😊😅😮 meWa s😂🎉🎉🎉❤😮😮😮
පාලිත කියන්නේ නියම මනුස්සයෙක් පාලිත ඔබට නිවන් සුව ...ඒ. ගීතය ගායනා කල ඔබටත් පිං මල්ලී
සල්ලි පස්සේ දුහන සමහරක් කලා කාරයන්ට වඩා, 😡ඔයා පට්ට රෙස්පෙක්ට් 💪👌👍. මුදල් අය නොකර දුප්පත් මිනිසෙකුගේ එකම ආශාව ඉස්ටකරාට ඔබ තුමාට පිං 🙏.
අනේ මට විතරද කදුලු අාවේ ගි පෙල අහන කොට ගොඩක් ෂ්තුතියි එය වෙනෂ්කර ගායනා කලාට පිං
Respect dr
රත්තරන් හදවතක් ඇතී,රටක් වටිනා මනුස්සයෙක් වෙනුවෙන් ඔබ කල මේ උදාර උපහාරයට අපගේ ගවුරවය ඔබට පුද කර සිටින්නෙමු මල්ලී .
හදවත් දෙකම රත්තරන්
@@shanthagamage2915000000000
❤❤❤🎉theruwan saranai obata
Eththatama hodai hadawathak ethi manussayek...
දුප්පතා වෙනුවෙන් උපන් පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් ඉල්ලීම වෙනුවෙන් ඔබ කළ දේ ඉතා අගය කරමි. ඔබ වැනි පින්වත් පුතුන් සංගීත ක්ෂේත්‍රයේ මහා දැවැන්තයන්ට වඩා දුප්පත් අපට ගොඩක් වටිනවා ඉතින් මහත්තයෝ ඔබ කළ දෙය මිල මුදල් වලට වඩා ගොඩක් වටිනවා.
ඒක ඔබතුමන් කළ ගෞරවණීය ම දෙයක්... ගොඩක් පින් ඔබට...ඔහු හොඳ මනුස්සයෙක් නිසා 😢......
ගීතයේ මුල් ගායකයාම ගීතය වෙනස් කර තෙවරප්පෙරුම මහතා කැමති වු පරිදි ගායනා කිරිම ඇත්තට ඔහුට කල ගෞරවයකි...රවී මහත්මානෙනි.ඔබට ස්තුති ...!
ඇත්තටම මල්ලි ඔයා ගෞරවය කරන්න ඔින පුද්ගලයෙක් මල්ලි ඔයා නිර්ලෝභීත්වය කියන්නේ තවත් මිනිස්සු අතර මාර්කටින් කරන්න දෙයක් නෑ ඔයා සත්භාවයෙන් කල දෙයක් කියලා අපි දන්නවා ..ඔයා හොද මහත්මයෙක් පාලිත තෙවරප්පෙරුම නමි ඒ මහපොළොවෙ පය ගහපු නායකයෙක් ට දුන්න නිහතමානී ගෞරවය ක්❤❤❤
රවි...රත්තරං මනුස්සයෙක් ජීවත්වෙලා ඉන්න කොට කරපු අහිංසක ඉල්ලීමක් ඉටු කරපු රත්තරං හදවතක් තියෙන කොල්ලෙක්❤🙏
Thank you මල්ලි ඔයාට තේරුම් ගිහින් පාලිත තෙවරප්පෙරුම කවුද කියලා
🙏
තවත් නම් ඔවා අහන්න බැ පපුව පැලෙයි එතරම් වෙදනයි 😢😢😢😢😢😢😢😢😢😢මැතිදිනි නිවන් සුව 😢😢😢 නැවත වඩිනු මැනව අප අතරට😢😢😢😢
👍👍❤️❤️💐💐😭😭
ඇත්තටම හොද මනුස්සයෙක්. ගොන් කතා කියන්න එපා. නිවන් සුව කියල නැවත එන්න කියන්න එපා. නිවන් ගියාම අයෙ ඉපදෙන්නෙ නෑනේ.
මේ සිංදුවනම් මට කවදාවත් ඇස් වල කඳුළු නැතිව අහන්න බැරි උනා
😢😢
මාත් හැමදාම අහනව අහන හැමපාරම අඩනවා
ඒ පොඩි පුතා මේ නිර්මාණය වෙනුවෙන් ඔයාට නොසෑහෙන්ඩ ස්තූතියි කරා බොස්.. ඇමතුමක් අරන් ස්තූතියි කරන්න හැදුවත් දුරකථන අංකය සොයා ගන්න බැරි වෙලා.
ඔව් අනේ පවූ ඒ මල්ලී තාත්තා වගේම ගතිගුණ තියන දරුවෙක්
@@renukakumari5890..අනිවාර්යයෙන්ම..❤️
ඇත්තටම පුතේ මේ සින්දුව අහපු වාර ගාන මටවත් මතක නෑ. අහන සෑම අවස්ථාවකම මගේ ඇස් දෙකට කඳුළු එනවා පුතේ.... හරිම සංවේදී මත් ඔයාට බොහොම පින් පාලිත තෙවරප්පෙරුම වැනි උතුම් මනුස්සයෙකුට නිර්ලෝභීව එතුමා වෙනුවෙන් ඔබතුමා ගායනා කරා ඔබට බොහොම පින් පුතේ බොහොම ස්තූතියි පුතේ
දුකයි ඔබේ හඩත් හරිම සංවේදියි පාලිත මහත්මයා හොද කෙනෙක් ලගපාත උනත් එතුමා දැකල නැහැ
අගය කලයුතු දෙයක් good luck puthe පුතාල විතරක් ඉන්න අම්මා කෙනෙක්ටත් හමාර බණවර ගායනා කරනව දකින්න ආසයි පුතේ
මමත් කැමතියි ඒකට ❤
මනුසත්කම දොතීන් දරන් හිටිය නිහතමානි මනුස්සයා වෙනුවෙන් ඔයා ඒ ගීතය වෙනස් කරලා ගායනා කරන්න ඔයා නිහතමානි වුණා ඔයා ගෙ ඒ මනුස්ස කමට ගොඩාක් ස්තූතියි ❤.
පාලිත මහතා වෙනුවෙන් ඔබ කල දෙ ගැන ආඩම්බරයි thank you මල්ලියා❤❤❤❤❤ jp
හිතහොද.එතුමා වෙනුවෙන් මේ.ගිතය.ගයනා.කරපු.ඔබටගොඩාක් පින් .රටට ඔනම.ම්නිසෙක්
පාලිත මහතගෙ පොඩි පුතා ඔබට ගොඩක් ස්තූති කරා. තාත්තා වෙනුවෙන් කරපු දේට. ඔය කොටස අහද්දි නම් ඇඩුනා 😢😢😢😢
ඔයාගෙ වොයිස් එක❤❤❤.. ඒක භාවනාවක්.. අනේ දැනගන්න ලැබුනා ඔයා මේ රට දාලා යන්න හදනවා කියලා.. අනේ එහෙම කරන්න එපා.. ඔයා වගේ ගායකයෙක් අපිට නැති කරන්න එපා..
හදවතේ ගායකයන්ගෙ නම් තවම කටින් වචනයක්වත් පිට උනේ නෑ...සැබෑ ජනතා සේවයක් කරන ලද උතුම් මිනිසෙක් වෙනුවෙන්... ඒ අතින් ඔබ විශිෂ්ඨයි...
ගායකයානනි ඔබට තිස්තුන්කෝටියක් දෙවි රැකවරණයි ❤ පාලිත මැතිදුන්ට කල උපහාරයට❤❤❤❤
කොහොමත් මේ සින්දුව අහල 😭නැතුව හිටියේ නෑ, පාලිත තෙවරප්පෙරුම මහතා වෙනස් කරපු වචන ටික දාල නැවත කිවුවම තවත් 😭 තෙවරප්පෙරුම මැතිතුමනි අජරාමර නිවන් සුව ඔබට 🙏🏻
මතක පාරනවා රවී අයියේ😢😢මේ ගීතය ඇහෙද්දී : මිය ගිය මගේ පියාවත්,, පාලිත තෙවරප්පෙරුම මහතාවත් දෙදෙනාම මතක් වෙනවා😢ජීවිතය තියෙනකම් මේ මතක මාව පාරාවී😢😢😢නිවන් සුව මගෙ පියානණි ඔබටත්,, පාලිත තෙවරප්පෙරුම මහතාටත් 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
ගායනය අපූරුයි පාලිත මහතා මතක් උනා මරනය ඔහුට දැනි දැනී තිබිලා වගේ 😢😢
ස්තුතියි ඔබට❤❤❤❤❤පාලිත මැතිදුනි ❤️නිර්වාණ සුවය ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
අැත්තටම මෙි ඉන්න කාලකන්නි වෙිනුවෙින් ඉන්නවා ඔනතරමි සෙනග ඵත් මෙි පොලවය පයගහලා ඉන්න මනුස්සා වෙිනුවෙින් පුතා ඵ කරපුදේ හරිම වටිනවා පුතේ ඔයාට තවතවත් හරියනවා ජෙසු පිහිටයි
හරීම දුක හිතෙනවා. මෙ හඩටත් හරීම ආසයි.
ඔබ හරිම උගත් වටිනා මනුස්සකම තියෙන රටක් වටින චරිතයක් මල්ලි .ඔයාට හොද අනාගතයක් තියෙනවා ඔබට ජයවේවා මල්ලි .
එතුමා හොද මනුස්සයෙක්🥺🥺🥺
ඔබට ගොඩාක් පිං රත්තරං හදවතක් වෙනුවෙන් ඔබ වැනි රත්තරං හදවතක් තියන මිනිසෙක් ගොඩක් පිං
ඔයා තමයි පාලිත මහත්තයට දෙන්න පුළුවන් උපරිම ගෞරවය දුන්නේ. ආදරෙයි බොක්ක ❤️❤️❤️
ගොඩක් පිං ඒ කරපු කැපකිරීමට ඒ වගේ උතුම් මනුස්සයෙක් වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ කව්රුත් ආදරෙයි ඒ දාඩිය තැවරුණ උත්තමයට යලි මේ පිං බිමේ ඉපදේවා 🙏🙏🙏
මෙි කවි පෙල අහලා ඇඩුනා. රවි රොයිස්ටර් ගායකයාණෙනි මෙි සොදුරැ මිනිසා වෙනුවෙන් කල උපහාරයට පින්.
ඇත්තටම ගොඩක් පිං එතුමාට කරන උපහාරයක් සංවේදී හදවතක් අති දුප්පතාගේ හිතවතා යන්නම ගිහින් සැමගෙන්ම සමුඅරන් එතුමාට සුබ ගමන් නිවන් සුවය ලැබේවා ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
ඔයාගෙ නිහතමානී කමට ගොඩක් ස්තුතියි මල්ලි...❤🙏👍
Me geethaya gayana kara me puthata godak pin kaluthara janathava venuven
බොහොමයක් අගෙයි මල්ලි ජයවේවා thank you
නිවන්සුව 🎉තෙවර්ප් පෙරුම මැතිදුනි
ඔයාට බොහොම පින් අයියේ කෙනෙකුට උපහාරයක් දක්වන්න හමෝටම බෙහෙ ආදරෙයි ඔයාට අපි හමදාම❤️❤️❤️❤️🙏🙏🙏
ඒ.....වචන් ඇහෙද්දි අනේ පුදුම විදියට හිත සංවේදී වෙලා මට නම් ඇඩේනවා.....මන් අහන්න ගොඩක් අසායි හැබැයි අහන හැම වරේම අඩනවා මාරම විදියට දැනේනවා ....❤
Nice song 🎵 👌
බොහොම පිං ඔබට👍🙏නිවන්සු ලැබේවා මැතිතුමනි
ගොඩක් පිං ගොඩක් ස්තුති එයා වෙනුවෙන් ඔයගෙ ගිතයේ පද පේලි වෙනස් කර ගායනා කරාට බුදුසරණයි 🙏🌟💖
ඇත්තටම ඔබ එ කල දෙ කියලා නිම කරන්න බැ 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️ඔබට බුදුසරණයි
ඔබට මාගේ උත්තමාචාරය!චන්ඩි අයියගෙ අන්තිම කැමැත්ත ප්‍රකාශ කලාට
ඔබට පින් එතුමා වෙනුවෙන් මේ දේ කලාට
ඔබ නම් උතුම් මිනිසෙක් රවී, පාලිත අයියගේ ඒ අහිංසක ආශාව ඉටු කිරීම පිළිබඳ . ඔබගේ කලා ලොව ඉදිරි කටයුතු සාර්ථක වේවා ..!
ඇහුවොත් අඩනවා මේ සිංදුව 😔😔
ඇත්තෙන්ම පාලිත මැතිතුමන්.වෙනුවෙන් ගායනා කරපු ඒපද..පේලිය..අහනකොට ඇස් දෙකට කදුලු එනවා ..එතුමා ටදැක්වූ ...උපහාරයට ..මගේ ප්‍රනාමය 🙏🇱🇰😭
ඔබට බොහොම ස්තුතියි මිත්‍රයා ....ඉතාම වැදගත් වැඩක්..
මිනිස් වෙස් ගත් දෙවියෙක් වෙනුවෙන් ඔබ ගයනා කළාට පිං
සංවේනාත්මක ගීතයක් වුවත් කොච්චර ඇහුවත් එපා නොවන ගීතයක් .ගොඩක් ස්තුතිය ඔබට .
ඔබට ගොඩක් පින් රවී....I Respect you....❤❤❤❤
Good
ආදරෙයි නිහතමානී ගායකයානනී
ස්තුතියි ඔබගේ කැප කිරිමට
ඔව් පුතා ඔබ එතුමා වෙනුවෙන් කරේ ඉතාම වටිනා උපහාරයක්.බොහොම පිං ඔබටත්.
වර්තමානයේ ඉන්න හැම අතින්ම දක්ෂ තරුණ ගායකයෙක්..
ඔබතුමාට පින්❤🎉
පාලිත තෙවරප්පෙරුම මහතා වෙනුවෙන් මේ ගීතය නැවත් ගායනාකල ඔබතුමන්ට අපගේ ආචාරය
එතුමා ගැන සහිකරගෙන එ් වචන ටික අහන්න අමාරැයි.මාරම දුකක් දැනෙන්නේ...😢😢😢
මේක අහද්දිත් ඇඩෙනවා, එතුමාට උපහාරයක්ම වේවා ❤️
අනේ පුතේ, එතුමා ගෙ අන්තිම කැමත්ත😔 ඔයාට පින් සසරමතු දුකක් නොමවෙන් මගෙ පුතේ😙👍
රවී රොයිස්ටර්😢 මැතිතුමනි ඔබතුමාට අනේක වාරයක් පින් සිද්ධ වෙනවා😢 පාලිත මැතිතුමා වෙනුවෙන් මේ කරපු උත්තම ගෞරවයව වෙනුවෙන් 😢🙏 පාලිත අයියේ උඹට තවමත් මිනිස්සු ආදරේ අයියේ 😢😢😢 නිවන් යන්න එපා අයියේ 😢අපි ළඟ ඉඳපන්.😢😢
පාලිත සර් වෙනුවෙන් කරපු උපහාරයට ඔබට පිං රවී අයියේ❤️
මෙම සින්දුව එහෙම වාරයක් ගාන්නෙ ඇසට කඩුලක් එනවා🎉🎉❤❤
මේක හරිම සන්වේදියි .......මටත් ඇඩුනා.....
🎉🎉🎉 Respect you ❤
ඔබ නිහතමානීව එතුමාට කරන ගෞරවයක් හැටියට ඒ කරපු දෙය ඉතාමත් ප්‍රශංසනීයයි...ඔබ ගැන නොසත් රටේ ජනතාව සිටියා නම් ඒ හැම කෙනෙක්ම ඔබට හදවතින්ම සුභ ප්‍රාර්ථනා කළා.නැවතත් ස්තුතියි ඔබට...
අයියේ ඔබට ගොඩක් පින් එතුමාට ගෞරවයක් එක්කර දුන්නාට😢😢😢🙏🙏
ගොඩක් ,,,,ස්තුතිය රවි..obata
එ.සන්වෙදි.ගිතය.ඔබතුමාට .විතරයි.කියන්න.පුලුවන්.ගොඩක් .පින්..මම.තවත්.එ.විඩියො .එක.බලනවා.එත්.කවත්.එම.දෙයක්.කියලා.නැ.මෙ.සිංදුව.ගායන.කරපු.කෙන.සෙවුවා.හැමොම.එක.ඇත්ත.එතර.හැමොම .ස්තුතියි.කියනවා😢අඩනවා.තම..එචිචරටම.එගිතය.සංවෙදියි.නැවත.කියනවා.පින්..
බොහොම පින් මල්ලි ඔබට ,ඒ උතුම් මිනිසා වෙනුවෙන් කල උපහාරයට
ඹයා හරිම හොද පුතෙක්.එතුමා වෙනෙවෙන් කල උපහාරය අනර්ඝයි🎉🎉🎉
මචන් පාලිත, ඔයා හොඳ තැනක ඇති 🙏 මේ සින්දුව කරපු මලයා උබත් සුපිරි පොරක් 🙏
රවි...ඔයා අපිට අපේ රටට මැණිකක්...... මිනිසුන් අතර ඉපිද සිටින හොද හදවතක් ඇති ආදරණීය මිනිසෙක්..ඔබගේ් ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!!
ඩබතුමාට බුදු සරනයි පාලිත මහත්තය වෙනුවෙන් කරපු දෙයට
Good 👍 songs 🎵 👌 🎉🎉
Obata godaj pin මල්ලි mage දෙවියන් වෙනුවෙන් siduwa wenas කළාට
තමන්ගේ ගිතයක් කීවම් නඩු දාන කලා කරයෝ ඉන්නරටක තම ගීතේ වෙනස් කරපු පාලිත සොදුරු මිනිසාට එයා අස විදිහට එ ගිතේ වෙනස් කරලා එ දේ එ විදිහට කියලා සතුටු වෙන්න පුලුවන් මිනිසත් කම උපරිම තියේන ඔබ වන් උතුම් මිනිසුන් මේ මව්බිමේ තව තවත් බිහි වේවා 🙏🙏🙏🙏🙏
නියම කලාකරුවෙක්...❤️
ඔබ නියම මහත්මයෙක්...බොහොම පින් ඔබට එතුමාගේ අවසන් බලාපොරොත්තුව ඉටු කරන්න දැක්වූ දායකත්වයට🙏🙏🙏🙏
මමත් ආසම සින්දුවක්.මට දැන් වයස 83ක්.මම මේකෙ කියන්නෙ මෙහෙම,,,,යන ගමන් පෙර මතක ඩිංගක් අරන් පලයන් අම්මගේ.. ...
ස්තුති පුතා ඔය මහත්මා ගති එතුමාට උපහාරයක්ම වෙිවා
දුප්පත් අහිංසක මිනිස්සුන්ට විසාල සේවයක් කරපු හිත හොද අවංක මනුස්සයෙක් රට වෙනුවෙන් ජාති බේද ආගම් බේද නැතුව ලොකු මෙහෙවරක් කරපු උතුම් මනුස්සයෙක් වෙනුවෙන් ඔබකල උපහාරයට ගොඩාක් ස්තුති ...සහොදරයො
අපි නම් එහෙම හිතුවේ නෑ බං රවියා ❤ උඹ එකෙන්ම චරිතයක්.එච්චරයි ❤
හිතන අය කොහොම හිතුවත් ඔබ එතුම වෙනුවෙන් කල දේ උතුම්. 1:48
කුහකකමක් නැති ගායකයෙක් ගොඩාක් පින්❤
Oyata godak pin ohuge illima itukalata
පාලිත කියන්නෙ දුප්පත් මිනිස්සුන් ගෙ තත්තා ඔබ නැති අඩුව ඒ අහිබන්සක මිනිස්සුන්ට ඉතා තදින් දැනෙනවා ඔබ දිවුය ලෝකෙ ඉන්ඩන් ඒ අහින්සකයින්ට උදව් කරන්න
ඔයා කලේ ලොකු වටිනාකමක් දෙන්න පුලුවන් වැඩක්.එතුමාට එය උපහාරයක් වේවා.
නිවන් සුව ලැබේවා පාලිත සර්....!!!❤️
Rawe ඔබතුමා ter pin
, ගොඩක් හොද වැඩක් ස්තුතියි.
පාලිත අයියේ ඔබ නැති අඩුව හෙට වැඩියෙන් දැනෙනවා, සත්තකින්ම ඔබ ජිවමාන දෙවියෙක්
Eka nam ehalama upaharayak...🙏🙏🙏🙏🙏💐💐💐💐💐
නිහතමානීව සතුටුයි ඔබ ගැන ❤
මේ වචන ටික ඇහෙනකොට මයිල් කිලින් වෙනවා 😢😢😢 එතුමට නිවන් සුව ලැබේවා 😓🙏
අංක 1ක මගෙන් ඔබට හැමදාමත් හරි යන්න ඕන ඔබට බුදුසරණයි
කුහකකමක් නැති උතුම් මිනිස්සු.අවංකව පාලිත මැතිතුමා කෙරෙහි උපන් දුක කනගාටුව නිසාම ගැයූවක්. ස්තූතියි රවී !
ඔබතුමාගේ සංවේදී හඬ🎉🎉🎉🎉 බොහෝම පින් පාලිත තෙවරප්පෙරුම මැතිතුමාට කල උපහාරයට🎉🎉🎉🎉🎉
❤
@@disathmxs7916,
😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😮ඉ@@disathmxs7916
❤❤
@@disathmxs7916😮😢🎉😂❤ to CV😅😊
❤❤😂😂🎉🎉😢😮😊😊d AA😮 CV❤😂w😊
😅😮 me
Wa s😂🎉🎉🎉❤😮😮😮
පාලිත කියන්නේ නියම මනුස්සයෙක් පාලිත ඔබට නිවන් සුව ...ඒ. ගීතය ගායනා කල ඔබටත් පිං මල්ලී
සල්ලි පස්සේ දුහන සමහරක් කලා කාරයන්ට වඩා, 😡ඔයා පට්ට රෙස්පෙක්ට් 💪👌👍. මුදල් අය නොකර දුප්පත් මිනිසෙකුගේ එකම ආශාව ඉස්ටකරාට ඔබ තුමාට පිං 🙏.
අනේ මට විතරද කදුලු අාවේ ගි පෙල අහන කොට ගොඩක් ෂ්තුතියි එය වෙනෂ්කර ගායනා කලාට පිං
Respect dr
රත්තරන් හදවතක් ඇතී,රටක් වටිනා මනුස්සයෙක් වෙනුවෙන් ඔබ කල මේ උදාර උපහාරයට අපගේ ගවුරවය ඔබට පුද කර සිටින්නෙමු මල්ලී .
හදවත් දෙකම රත්තරන්
@@shanthagamage2915000000000
❤❤❤🎉theruwan saranai obata
Eththatama hodai hadawathak ethi manussayek...
දුප්පතා වෙනුවෙන් උපන් පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් ඉල්ලීම වෙනුවෙන් ඔබ කළ දේ ඉතා අගය කරමි. ඔබ වැනි පින්වත් පුතුන් සංගීත ක්ෂේත්‍රයේ මහා දැවැන්තයන්ට වඩා දුප්පත් අපට ගොඩක් වටිනවා ඉතින් මහත්තයෝ ඔබ කළ දෙය මිල මුදල් වලට වඩා ගොඩක් වටිනවා.
ඒක ඔබතුමන් කළ ගෞරවණීය ම දෙයක්... ගොඩක් පින් ඔබට...ඔහු හොඳ මනුස්සයෙක් නිසා 😢......
ගීතයේ මුල් ගායකයාම ගීතය වෙනස් කර තෙවරප්පෙරුම මහතා කැමති වු පරිදි ගායනා කිරිම ඇත්තට ඔහුට කල ගෞරවයකි...රවී මහත්මානෙනි.ඔබට ස්තුති ...!
ඇත්තටම මල්ලි ඔයා ගෞරවය කරන්න ඔින පුද්ගලයෙක් මල්ලි ඔයා නිර්ලෝභීත්වය කියන්නේ තවත් මිනිස්සු අතර මාර්කටින් කරන්න දෙයක් නෑ ඔයා සත්භාවයෙන් කල දෙයක් කියලා අපි දන්නවා ..ඔයා හොද මහත්මයෙක් පාලිත තෙවරප්පෙරුම නමි ඒ මහපොළොවෙ පය ගහපු නායකයෙක් ට දුන්න නිහතමානී ගෞරවය ක්❤❤❤
රවි...
රත්තරං මනුස්සයෙක් ජීවත්වෙලා ඉන්න කොට කරපු අහිංසක ඉල්ලීමක් ඉටු කරපු රත්තරං හදවතක් තියෙන කොල්ලෙක්❤🙏
Thank you මල්ලි ඔයාට තේරුම් ගිහින් පාලිත තෙවරප්පෙරුම කවුද කියලා
🙏
තවත් නම් ඔවා අහන්න බැ පපුව පැලෙයි එතරම් වෙදනයි 😢😢😢😢😢😢😢😢😢😢මැතිදිනි නිවන් සුව 😢😢😢 නැවත වඩිනු මැනව අප අතරට😢😢😢😢
👍👍❤️❤️💐💐😭😭
ඇත්තටම හොද මනුස්සයෙක්. ගොන් කතා කියන්න එපා. නිවන් සුව කියල නැවත එන්න කියන්න එපා. නිවන් ගියාම අයෙ ඉපදෙන්නෙ නෑනේ.
මේ සිංදුවනම් මට කවදාවත් ඇස් වල කඳුළු නැතිව අහන්න බැරි උනා
😢😢
මාත් හැමදාම අහනව අහන හැමපාරම අඩනවා
ඒ පොඩි පුතා මේ නිර්මාණය වෙනුවෙන් ඔයාට නොසෑහෙන්ඩ ස්තූතියි කරා බොස්.. ඇමතුමක් අරන් ස්තූතියි කරන්න හැදුවත් දුරකථන අංකය සොයා ගන්න බැරි වෙලා.
ඔව් අනේ පවූ ඒ මල්ලී තාත්තා වගේම ගතිගුණ තියන දරුවෙක්
@@renukakumari5890..අනිවාර්යයෙන්ම..❤️
@@renukakumari5890..අනිවාර්යයෙන්ම..❤️
ඇත්තටම පුතේ මේ සින්දුව අහපු වාර ගාන මටවත් මතක නෑ. අහන සෑම අවස්ථාවකම මගේ ඇස් දෙකට කඳුළු එනවා පුතේ.... හරිම සංවේදී මත් ඔයාට බොහොම පින් පාලිත තෙවරප්පෙරුම වැනි උතුම් මනුස්සයෙකුට නිර්ලෝභීව එතුමා වෙනුවෙන් ඔබතුමා ගායනා කරා ඔබට බොහොම පින් පුතේ බොහොම ස්තූතියි පුතේ
දුකයි ඔබේ හඩත් හරිම සංවේදියි පාලිත මහත්මයා හොද කෙනෙක් ලගපාත උනත් එතුමා දැකල නැහැ
අගය කලයුතු දෙයක් good luck puthe පුතාල විතරක් ඉන්න අම්මා කෙනෙක්ටත් හමාර බණවර ගායනා කරනව දකින්න ආසයි පුතේ
මමත් කැමතියි ඒකට ❤
මනුසත්කම දොතීන් දරන් හිටිය නිහතමානි මනුස්සයා වෙනුවෙන් ඔයා ඒ ගීතය වෙනස් කරලා ගායනා කරන්න ඔයා නිහතමානි වුණා ඔයා ගෙ ඒ මනුස්ස කමට ගොඩාක් ස්තූතියි ❤.
පාලිත මහතා වෙනුවෙන් ඔබ කල දෙ ගැන ආඩම්බරයි thank you මල්ලියා❤❤❤❤❤ jp
හිතහොද.එතුමා වෙනුවෙන් මේ.ගිතය.ගයනා.කරපු.ඔබට
ගොඩාක් පින් .රටට ඔනම.ම්නිසෙක්
පාලිත මහතගෙ පොඩි පුතා ඔබට ගොඩක් ස්තූති කරා. තාත්තා වෙනුවෙන් කරපු දේට. ඔය කොටස අහද්දි නම් ඇඩුනා 😢😢😢😢
ඔයාගෙ වොයිස් එක❤❤❤.. ඒක භාවනාවක්.. අනේ දැනගන්න ලැබුනා ඔයා මේ රට දාලා යන්න හදනවා කියලා.. අනේ එහෙම කරන්න එපා.. ඔයා වගේ ගායකයෙක් අපිට නැති කරන්න එපා..
හදවතේ ගායකයන්ගෙ නම් තවම කටින් වචනයක්වත් පිට උනේ නෑ...සැබෑ ජනතා සේවයක් කරන ලද උතුම් මිනිසෙක් වෙනුවෙන්... ඒ අතින් ඔබ විශිෂ්ඨයි...
ගායකයානනි ඔබට තිස්තුන්කෝටියක් දෙවි රැකවරණයි ❤ පාලිත මැතිදුන්ට කල උපහාරයට❤❤❤❤
කොහොමත් මේ සින්දුව අහල 😭නැතුව හිටියේ නෑ, පාලිත තෙවරප්පෙරුම මහතා වෙනස් කරපු වචන ටික දාල නැවත කිවුවම තවත් 😭 තෙවරප්පෙරුම මැතිතුමනි අජරාමර නිවන් සුව ඔබට 🙏🏻
මතක පාරනවා රවී අයියේ😢😢
මේ ගීතය ඇහෙද්දී : මිය ගිය මගේ පියාවත්,, පාලිත තෙවරප්පෙරුම මහතාවත් දෙදෙනාම මතක් වෙනවා😢
ජීවිතය තියෙනකම් මේ මතක මාව පාරාවී😢😢😢
නිවන් සුව මගෙ පියානණි ඔබටත්,, පාලිත තෙවරප්පෙරුම මහතාටත් 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
ගායනය අපූරුයි පාලිත මහතා මතක් උනා මරනය ඔහුට දැනි දැනී තිබිලා වගේ 😢😢
ස්තුතියි ඔබට
❤❤❤❤❤
පාලිත මැතිදුනි ❤️
නිර්වාණ සුවය ලැබේවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️
අැත්තටම මෙි ඉන්න කාලකන්නි වෙිනුවෙින් ඉන්නවා ඔනතරමි සෙනග ඵත් මෙි පොලවය පයගහලා ඉන්න මනුස්සා වෙිනුවෙින් පුතා ඵ කරපුදේ හරිම වටිනවා පුතේ ඔයාට තවතවත් හරියනවා ජෙසු පිහිටයි
හරීම දුක හිතෙනවා. මෙ හඩටත් හරීම ආසයි.
ඔබ හරිම උගත් වටිනා මනුස්සකම තියෙන රටක් වටින චරිතයක් මල්ලි .ඔයාට හොද අනාගතයක් තියෙනවා ඔබට ජයවේවා මල්ලි .
එතුමා හොද මනුස්සයෙක්🥺🥺🥺
ඔබට ගොඩාක් පිං රත්තරං හදවතක් වෙනුවෙන් ඔබ වැනි රත්තරං හදවතක් තියන මිනිසෙක් ගොඩක් පිං
ඔයා තමයි පාලිත මහත්තයට දෙන්න පුළුවන් උපරිම ගෞරවය දුන්නේ. ආදරෙයි බොක්ක ❤️❤️❤️
ගොඩක් පිං ඒ කරපු කැපකිරීමට ඒ වගේ උතුම් මනුස්සයෙක් වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ කව්රුත් ආදරෙයි ඒ දාඩිය තැවරුණ උත්තමයට යලි මේ පිං බිමේ ඉපදේවා 🙏🙏🙏
මෙි කවි පෙල අහලා ඇඩුනා. රවි රොයිස්ටර් ගායකයාණෙනි මෙි සොදුරැ මිනිසා වෙනුවෙන් කල උපහාරයට පින්.
ඇත්තටම ගොඩක් පිං එතුමාට කරන උපහාරයක් සංවේදී හදවතක් අති දුප්පතාගේ හිතවතා යන්නම ගිහින් සැමගෙන්ම සමුඅරන් එතුමාට සුබ ගමන් නිවන් සුවය ලැබේවා ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
ඔයාගෙ නිහතමානී කමට ගොඩක් ස්තුතියි මල්ලි...❤🙏👍
Me geethaya gayana kara me puthata godak pin kaluthara janathava venuven
බොහොමයක් අගෙයි මල්ලි ජයවේවා thank you
නිවන්සුව 🎉තෙවර්ප් පෙරුම මැතිදුනි
ඔයාට බොහොම පින් අයියේ කෙනෙකුට උපහාරයක් දක්වන්න හමෝටම බෙහෙ ආදරෙයි ඔයාට අපි හමදාම❤️❤️❤️❤️🙏🙏🙏
ඒ.....වචන් ඇහෙද්දි අනේ පුදුම විදියට හිත සංවේදී වෙලා මට නම් ඇඩේනවා.....මන් අහන්න ගොඩක් අසායි හැබැයි අහන හැම වරේම අඩනවා මාරම විදියට දැනේනවා ....❤
Nice song 🎵 👌
බොහොම පිං ඔබට👍🙏නිවන්සු ලැබේවා මැතිතුමනි
ගොඩක් පිං ගොඩක් ස්තුති එයා වෙනුවෙන් ඔයගෙ ගිතයේ පද පේලි වෙනස් කර ගායනා කරාට බුදුසරණයි 🙏🌟💖
ඇත්තටම ඔබ එ කල දෙ කියලා නිම කරන්න බැ 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️ඔබට බුදුසරණයි
ඔබට මාගේ උත්තමාචාරය!චන්ඩි අයියගෙ අන්තිම කැමැත්ත ප්‍රකාශ කලාට
ඔබට පින් එතුමා වෙනුවෙන් මේ දේ කලාට
ඔබ නම් උතුම් මිනිසෙක් රවී, පාලිත අයියගේ ඒ අහිංසක ආශාව ඉටු කිරීම පිළිබඳ . ඔබගේ කලා ලොව ඉදිරි කටයුතු සාර්ථක වේවා ..!
ඇහුවොත් අඩනවා මේ සිංදුව 😔😔
ඇත්තෙන්ම පාලිත මැතිතුමන්.වෙනුවෙන්
ගායනා කරපු ඒපද..පේලිය..අහනකොට ඇස් දෙකට කදුලු එනවා ..එතුමා ට
දැක්වූ ...උපහාරයට ..මගේ ප්‍රනාමය 🙏🇱🇰😭
ඔබට බොහොම ස්තුතියි මිත්‍රයා ....ඉතාම වැදගත් වැඩක්..
මිනිස් වෙස් ගත් දෙවියෙක් වෙනුවෙන් ඔබ ගයනා කළාට පිං
සංවේනාත්මක ගීතයක් වුවත් කොච්චර ඇහුවත් එපා නොවන ගීතයක් .ගොඩක් ස්තුතිය ඔබට .
ඔබට ගොඩක් පින් රවී....I Respect you....❤❤❤❤
Good
ආදරෙයි නිහතමානී ගායකයානනී
ස්තුතියි ඔබගේ කැප කිරිමට
ඔව් පුතා ඔබ එතුමා වෙනුවෙන් කරේ ඉතාම වටිනා උපහාරයක්.බොහොම පිං ඔබටත්.
වර්තමානයේ ඉන්න හැම අතින්ම දක්ෂ තරුණ ගායකයෙක්..
ඔබතුමාට පින්❤🎉
පාලිත තෙවරප්පෙරුම මහතා වෙනුවෙන් මේ ගීතය නැවත් ගායනාකල ඔබතුමන්ට අපගේ ආචාරය
එතුමා ගැන සහිකරගෙන එ් වචන ටික අහන්න අමාරැයි.
මාරම දුකක් දැනෙන්නේ...😢😢😢