Mama Egypt 🇪🇬 capital Cairo wala 5 years hititya. Alexzandriya, loxur asuwan, oya okkoma balanna giya.. පිරමීඩ it’s so beautiful.. mee video eka ahamben dakke. Mage heta ateetayata giya. Dan mama inne London thank you chatura.. valuable video ❤️
Lanwe godak aya rataval gana danne naha me indiyawe himachal uttarkhand kashmir sikkim arunachal pradesh seven sisters me vage than maarama lassanai me vage programmes godak agaya karanna ona well done man
මාරම ලස්සනයි ඒක..හැමදාමත් වගේම.අපිට මේවා පෙන්වනවාට ඔයාට ආදරෙයි ගොඩාක් ..❤️❤️
ඒ කැපවීම තමයි ඔයාව මෙතනට ගෙනැල්ල තියෙන්නෙ ❤️
2018 දී මාත් ඔය විදියටම දිල්ලියේ ඉදලා ශිම්ලා ගියා. මේක බලලා ඒ මතකයන් ඔක්කොම අලුත් උනා.
උබ කැපවිමෙන් වැඩකරලා දැන් එකෙ ප්‍රතිපල සුපිරි 😍😍😍
Oka nidimaragena chande dawas tike news kiwwe...den sathutu ethi
ස්තූතියි චතුර..
එක එක රටවල සංස්කෘතින් වල හරස්කඩ විවිධත්වය පෙන්වනවට..
හිමාචල් කියන්නේ බෞද්ධ ප්‍රදේශයක්🙏
බොහොම නිහතමානීව චරිතයක් 😍❤️
අවුරුදු 10ක් පරන උනත් සුපිරි චතුර❤️🖤👌
ඒ දවස්වල වීඩීයෝ ටික ආයේ බලන්න තිබ්බනම් මරු හැබැයි.❤️
ඔයා පිංකම් කරලා ඉහත athama .සතුටු i.bohma ස්තුතිවන්ත වනවා .අපිත් බැලූ wa.💘💘🌹🌹🌷🌷😀😀
අවුරුදු 8ක් පරණ වුනත් චතුර අයියගෙ හැම program එකක්ම මට නම් අලුත් එකක් වගේමයි දැනෙන්නෙ.. ඒ තරමට බලන් ආසයි..❤️👍
🤣🤣🤣 අවුරුදු අටක් 🤣🤣පොට්ටද බන්
@@mptech4352 description එක කියවපන් බං.🥴
@@sh4757😅🤣🤣 ඔකට අවුරුදු 9 2/1 වෙනවා 🤣🤣🤣😅
@@mptech4352 description එකේ තියෙන්නේ 8ක් කියලනේ බං.🤷
ඉතින් උඩ comment කරපු එකාගේ වැරැද්දක් නැහැ.🤷
@@sh4757 🤣🤣මම වැරැද්දක් කිව්වද බන් ඉතින්
Mama Egypt 🇪🇬 capital Cairo wala 5 years hititya. Alexzandriya, loxur asuwan, oya okkoma balanna giya.. පිරමීඩ it’s so beautiful.. mee video eka ahamben dakke. Mage heta ateetayata giya. Dan mama inne London thank you chatura.. valuable video ❤️
ලස්සනයි චතුර තව ඔය වගේ වැඩ කරගෙන යන්න
ලස්සනයි වැඩසටහන, අර විස්තර කරන කටහඬ මාරම ලස්සනයි, ඒත් චතුර අයියා මද, යාත්‍රා කියලා තවත් වැඩසටහනක්ද, ඔබේ වැඩසටහන් වලින් මං හරිම කැමති වැඩසටහන ක්, ස්තූතියි ,ලස්සන දේවල් පෙන්වනවාට,💝
Cahura puta oba koi harm wasanawan hada .? Oky obata auba .namashe !!!
ගිය ආත්මේ චතුර අයියා මොකක් හරි පිනක් කරලා ඇති 🤩🤩🤩
Aththa
චතුර O/L කරන කාලේ කරපු යාත්‍රා වැඩසටහන... 😍😍😍
2016දී මමත් ඔය විදිහටම හිමාචල් ගියා දිල්ලි ඉදන්. මාව ආයෙත් ඒ මතකයන් වලට රැගෙන ගියාට ස්තුතියි.
india wala horu ehema hambune nadda oyata indea wala horu wadida
wisheshayen kiyala hambune nah.
ස්තුතියි චතුර අල්විස් ඔබට
7:00 ලංකාවෙ උන් හයිවේ දැකල නොතිබ්බ යුගය 😆
2:29 සුපිරි driverla 😂
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම වැඩ්ඩෙක්.
Maru chatura aiya oya lassanta program krnawa
නියමයි චතුර අයියා 👍
ජය වේව අයියේ පරිස්සමෙන්! 😊🌸
ඔයා යාත්‍රා වල එපියක් බන්
@@DenuwanKumarage දන්නව බන්
@@nilusha_rathnayake2006 බලල තියෙනව 😊
මේක විස්තර කරන්නෙ කව්ද..චතුරමද.ලස්සනම කටහඩක්..වීඩියෝ එකත් හරිම ලස්සනයි ..කොහොමත් ඔයා කවදත් දුන්නෙ ලස්සන දෙයක්මනෙ..ආදරෙයි ..
අතිවිශිෂ්ටයි චතුර අයියේ ❤️❤️
දිගටම පරන එව්වා දාන්න කියන අය කො???
ඇත්තටම ශිම්ලාව හරිම සුන්දරයි,.මටත් යන්න හිතුනා,...
Thank you so much.
ඒ කාලේ අයියත් හොදම කලා.පත්තරෙ
Never mind, if this journey happens 2021 November, you are lucky to collect glimpses of your journey. Congratulations and safest journey.
අම්මෝ යාත්‍රා බැලුවේ අපි කොයි කාලෙද.. ඒ කාලේ youtube දැම්මේ නෑනේ ඕවා කිසිම චැනල් එකකින්. ඒ සේරම දැන් දාන එක හොඳයි බලන්න.
තැන්කු හරිම ලස්සනයි 💗💗💗
ඉතාමත් වැදගත් වීඩියෝ එකක්. කාලෙක ඉදලා තියෙන බලාපොරොත්තුවක් ශිම්ලා මනාලි යනඑක. මේ කොරෝනා කරදර වලින් පස්සේ යන්න හොද අදහස් ටිකක් ලැබුණා. ස්තූතියි 🙏
Math yanna inne...a paththe corona adui godak neda?
ඉතාමත් සුන්දර ගමනක් 2020 පෙබරවාරි ගිහින් අවා.කොරොනා පටන් ගන්න කලින් ලන්කාවට එන්න පුළුවන් වුනා 👍
@@shiranihemamali1300 glad to meet you...danaganna deyak ona wunoth man ahannam
@@chandimalakmali8899 O.k
චතුර අයියෙ මරු!
ලංකාවෙ සමලිංගික ප්‍රජාව ගැන කතා කරපු මංගල සමරවීරට ගහපු දෙරණම අද ඉන්දියන් සංස්කෘතිය ගැන කියනව...😂💔
අම්මෝ හෙන ඉස්සර නෙ ❤
Thanks catura
Good job chathura
😍😍😍
avadaanam kalaapa gamanak neda? hamoma thrilling comments danne, aththatama, me journey eke main aim eka travel visthara kireemamada? Oya yanne, journalistla sasmanyayayen yana adventures gamanak mads? me kaale, Indiyawa, oya pradeshaye dadi nireekshana, pareekshana, gaveshana, ukusu asin yuthuwa karana kaalaya. Indiyawata bara wada me davasvala uthuru desaseemava thula. a nissmai mehema liyanne.
I hope this vedio long time
ඇමෙරිකාවේ ගියපු ඒවත් දන්න 🤛
Charura aiye niyamai
Aii me parana aekak. rau gahawa nada aiye oya nam
Niymai theruwan saranai.! Parisamat ❤️❤️❤️
Me record kare මොන කාලෙද. පට්ට පරණ රෙකෝඩ් එකක් වගේ
2010 wage
Lanwe godak aya rataval gana danne naha me indiyawe himachal uttarkhand kashmir sikkim arunachal pradesh seven sisters me vage than maarama lassanai me vage programmes godak agaya karanna ona well done man
අම්මො සුපිරියක්
කුල්ලු මනාලි ත් බලාපොරොත්තුවෙන් ඉන්නේ
Adarei hemadamath
Superb
Watching staying in India
Where you are staying in india
@@Rohitha1972 Delhi Rajiv Chock, Pahar Ganj
@@buddikafernando300 thank you Malli quick replying if we have chance we will come to India because of corona pandemic
Can I have the ejipituwa episode 3 plzz
TV derana..I love you
Old videos ...how many times RePublished
indiawe lassanama paththak
👌👌👌👌👌
2018 maath giya delli❤
Chathura's Little Age
😂
Hmmm පටෙිට ගාමන කාවද්ද ගියෙ ආයියෙ 😂
Yathra eke okkoma overseas travel tika dannnako
Yathra okkoma youtube eke danna please
Train wla ynna barida??
indian kema kala bada narak vune nedda ?
Chathurawa mulinm dekke yathrwalin
කොයි කාලෙද ගියේ.
episode okkoma one❤️
💚💚💚💚💚💚💚💚💚💚
Adarei
👍👍👍👍👍
mame/aiye ijipthu eka video eka derane channel eka thiyeanwada
Amo amo
😍😍😍🤩
After 12years old video sponsor by yoneta tours
🙏🙏🙏🙏🙏
🥰🥰🥰🥰
❤️❤️👍😍
අවුරුදු 10 ක් විතර පරණයි වගේ.....අම්බෝ පී එවුනුත් ඉන්නව
අවු8 ක් පරනයි
❤
Supiri
gammak ayiye adareyi supri
🥰💛
Hiii chathura
යාලුවනේ සර්ක්‍රබයිඩිලා 1000 ගහන්න උදවිවක් දෙන්නකෝ
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️✋❤️✋
Aduwata හෙරොයින් nedda chathura 🥰👍
Daapu gaman galanna awa
මෙි වැඩ සටහන් දෙරණ නාලිකාවෙ පෙන්වන්න..දැන් සිඳු ,දෙවෙනි ඉනිම ඇති වෙලා
1st 💕💕💕
oya france gihin nedda giyanam dannako ape siya ehe
♥️♥️♥️
🌺🌺🌺🌺🌺🌺🌺🙋🙋🙋🙋
ඉස්සර කාලෙ මතක් උනා...❤️❤️❤️❤️❤️❤️
පරණ එකක් නෙහ් 😪
2010
මේක මොන කාලේ කරපු එකක්ද?
අවුරුදු 8ක් ලු.
@@dilshanv7594Thanks
ෙගාඩක්ලස්සන යි
👽
Kade gihilla Rate sallith kanawa
Umba ratata nayakarayek sansarema gewapan.