Woww kelum ayya ada video eka nam supirii 👍safety first ok ayya 👍man asama thenak manali lassana kadukara pradeshayak❤️ayya ge adare tajmahal gihin ena athare hamuwei da danne ❤️❤️wenasma ath dekimak dunnata thank you 🙏parissamin budusarani 🙏❤️❤️
It’s great 👍.Another most exciting and interesting interview.Good idea Kalum.Something very valuable.Now I can turn From TLC channel to TRAVEL WITH KALUM.Looking forward to seeing more in future.Good luck ✈️✈️✈️💐💐💐🙏🙏🙏
Good morning kalum.this tour is very interesting.next tour try to go kedarnath and tibet dharmashala to lasa .u only sharing valuable information about ur journey in nice way.i read bk this year awarded swarnahansa 2022.its premanisansa by chandrarathne bandara.me too like to visit shimla manali tour in my life.Stay safe budusaranai
Wowww kalum.you are sooooo lucky to watch shimla and manali.most of hindi films shoots in both places.i watched sm in indian channel. Thanks for sharing valuable information. Parrissamen.gihin enna .Stay safe budusaranai
Travel with Kalum....your new segment is awesome. I too joined you on this journey to Shimla on youtube. The places you visited are fascinating... eye catching. Since we don't experience snowfall in Sri Lanka...snowfall in Shimla is awesome. Do continue to give us more of your experiences travelling around the globe. I really enjoyed this new segment. Thanks Kalum ayya....good job.💐💐💐
Definitely go there next year...planning from the beginning of this year😊still thinking about chosing white colour shimla or summer green shimla...still i couldn t select the month...let s see
අනේ තව video එක දිගට තිබුන නම් කියලා හිතුනා.😔ඒ තරම් ලස්සනයි.😍මන් ගොඩක් youtube එකේ travel video බලනවා.එත් එවා අතරින් මන් දැකපු ලස්සනම program එක තමයි මේ🤗.ගොඩක් නොදන්නා දේවල් ඉගන ගත්තා.ඔයාට ගොඩක් ස්තුති.🙏
ඔයාගේ program හැම එකක්ම වගේ මම බලන්වා.ඒ හැම දෙයකම හරි වැදගත් කමක් තියනවා.අනවශ්‍ය කිසි දෙයක් නැහැ.ඔයා හරිම දක්ශයි .🎖️️🏆️
තවත් මේ වගේ program කරන්න ශක්තිය වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා කැලුම් අයියා..🙏😍අහ...ඔයාගෙ හොදම යාලුවෙකුත් ගිහින් නේද...🤗
බොහොම ස්තුතිය හදවතින්ම කරන මේ ආදරනීය ඇගයීමට
තෙරුවන් සරණයි
ඉංදියාව තමයි අසුන්දරම.. සුන්දරම පිරිසිදුම .. අපිරිසිදුම ධනවත්ම... දුප්පත්ම incredible ඉංදියා 🙏 මාත් දවසක යන්න ආසාවෙන් ඉන්නේ
හැමදාමත් මැදිරියේ දකින program එකෙන් ඔබ්බට ගිහින් ගොඩක් වෙනස් වැඩසටහනක් ..ලස්සන ඇති කියල හිතෙනව බලමු එහෙනම්
බලන්නකො... නංගී
කැළුම් අයියා ඇත්තටම ගොඩක් ලස්සනයි.ඔයා නිකං අපි ඇත්තටම ඉන්දියාව එක්ක ගියා වගේ ආසාවෙන් බැලුවේ ඔයාට ගොඩාක් පින්.ජයෙන් ජයම වේවා 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏
බොහොම ස්තුතියි මල්ලො 💐💐
මල්ලි අම්මෝ මේක නම් මරු ඉවසුමක් නෑ සම්පූර්ණ වැඩසටහනක් බලනකම් ...අද නම් කොහොම හරි වැඩ අස්සේම මේ බලනවා ...පරිස්සමෙන් මල්ලි නැවත හමුවෙමු තෙරුවන් සරණයි 🌹
බොහොම ස්තුතියි මානෙල් අක්කා
අනිවාර්යයෙන්ම බලන්නකො...
අලුත් වැඩක අලුත් හැඩක් මගෙන් ඔඹට සුබ පැතුම් congrats
ටජ්මහල ගැන අහල දැකල තිබුණට මේතරම් විස්තර ටිකක් දැනගත්තෙ නම් අදතමයි කැළුම් අය්යෙ ..කවදාවත් කිසිම නාළිකාවකින් මේතරම් විස්තරාත්මක වීඩියෝ එකක් මම නම් දැකල නැහැ බොහොම ස්තුතියි ඉතාමත් ලස්සන වීඩියෝ එකක් අපිට අරන් ආවට ..මේ වීඩියෝ එක බැලුවම නම් අපිටත් හිතෙනව අනිවාර්යයෙන් ඉන්දියාවේ සoචාරයක් යන්නම ඕනි කියල ඉතාමත් ආසාවෙන් තමයි වැඩසටහන බැලුවෙ නැවත වතාවක් වීඩියෝ එක බලන්න හිතෙන තරමටම ලස්සනයි .....තවත් රටක ලස්සන වීඩියෝ එකක් බලාපොරොත්තුවෙන් ඉන්නව අපි සුභ දවසක් බුදුසරනයි ..කැළුම් අය්යෙ ...🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤👍👍👍👍👍👍👍
බොහොම පිං නංගී මේ ආදරයට
ඔව්. මම මට පුලුවන් තරම් උත්සාහ කළා දැනගත් දේ ඕගොල්ලලන්ටත් කියන්න
🙏💐💐💐💐
@@kalumwijesooriya 🙏🙏🙏🙏❤❤❤❤
තෙරුවන් සරණයි ඔබතුමන් හට බොහොම ස්තූතියි
නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා
ජේසු පිහිටයි
අල්ලාහ් පිහිටයි
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
හරිම ආසවෙන් , ඉවර වෙයි කියලා ලෝභකමෙන් වාගෙ බැලුව.ඒ තරමටම ලස්සන vedio එකක්. මුල ඉදලම පිලිවෙලට, ලස්සනට ඉදිරිපත් කලා. දවසක මේ අත්දැකීම ලබන්නම ඕනෙ කියලා හිතා ගත්තා. ඔබට ස්තුතියි මේ අත්දැකීම අප සමග බෙදාගත්තට.
බොහොම ස්තුතියි 💐💐💐
අනෙක් travel vlogs බලන්නකො...
ඉන්දියාව නේ.. ලස්සනම ලස්සන තැන් තියෙනවා නේ..යන්න හිතෙනවා නේ.. ෂා...හ් මරු ඉතිං ටජ්මහල් 😱😱😱 අපිට ගොඩාක් දෙවල් ඔයා හිංදා බලා ගන්න පුලුවන් .බුදු දහමට සම්බන්ධ ඒවාත් බලන්න යනවද. අපි බලනවා ඔක්කෝම.❤️❤️❤️❤️❤️😷🙏😷🙏😷 පරිස්සම් වෙන්නත් ඕනේ හොදේ
හරිම අවදානම් ගමනක් නේද පරිස්සමට බුදු සරණයි ❤❤❤
💐💐💐🙏
ගොඩක් ලස්සනයි ඔබට බොහොම පින් ❤❤❤
බොහොම ස්තුතියි
ඔබ දක්ෂයෙක් බව තේරුණේ UA-cam වැඩසටහන් වලටත් පෙර සිටමයි.එනිසාම අපේ සහෝදරයෙක් වගේ සෙනෙහසක් තිබෙනවා.මේ සංචාරය පිළිබඳ පැහැදිලි කිරීම දුටුවම ඔබ අතිදක්ෂයෙක් .Very talanted මල්ලි.දිගාසිරි වේවා! තෙරුවන් සරණයි!!!
බොහොම පිං කුසුම් අක්කා මේ ආදරනීය වදන්වලට 🙏💐💐💐
වැඩ කරන ගමන් බලන්න පටන් අරන් නැවැත්තුවා .මාරම ලස්සනයි නිදහසේ බලන්න ඕනි කියල හිතුනා ..හැම දවසකම උදේ මගේ නම් ආරම්භය වැඩට යන්න කලින් අපේ කැලුම් මල්ලිගෙ channel එක මොන දේකින් අපව පුදුම කරාවි ද කියලා .බලන එක ..හරිම ලස්සනයි මට නම් මගේ ඇස් දෙකෙන් දැක්කා වගේ සමානයි ඒ තරම් සමීපව ළෙන්ගතුව කෙනෙකුට දැනගන්න ඕන දැකගන්න ඕන හැමදේම හරිම පැහැදිලිව ගෙන ඒමේ දක්ෂතාවය අදත් ඔබ ඔප්පු කළා මේ වීඩියෝව තුළිනුත් ..ටච් මහල ගැන දැනගන්න උනන්දුවෙන් සිටින අපේ ලංකාවේ හැමෝටම මෙය ගොඩක් වැදගත් වේ .හේතුව ටච් මහල ගැන අහල තිබුනට මෙච්චර දැනගන්න ඕනේ කරන සියල්ල ගැබ් ගැනුණු වීඩියෝවක්..තිබුණු නැති නිසා .ටච්මහල මහල ඇතුලේ විස්තර දැක ගන්න ලැබීම මගේ ඇස් දෙක ලග ලබපු භාග්‍යයක් ලෙස මා සලකනවා . ඔයාට ගොඩාක් පින් මල්ලි ..ඔයා දක්ෂයි මල්ලි මගේ හැම වැඩසටහනක්ම එකකට එකක් දෙවෙනි නැහැ .එහි දැනුම විනෝදය සතුට පිරුණු චැනල් එකක් මේ හැමදේම අපට ගොඩක් සමීප වෙන්න ප්‍රධාන හේතුව තමයි ඔබගේ හඬ හැසිරවීම කතා විලාසය ළගන්නා සුලු බව ප්‍රේක්ෂකයා ඔබ වෙත ඇඳ බැද තබයි .නැවතත් අපව සුන්දර ස්ථානයකට ...අරගෙන යන තුරු ..ඔබගෙන් ඉල්ලීමක් මම කැමතියි ...ඔබගේ මේ වැඩසටහන් සමග අපිත් එක්ක දිගටම ඉන්න මල්ලි ...මොකද එහෙම නැති වුණොත් අපට මේ youtube එකේ බලන්න දෙයක් නැති වේවි ...ඔබත් සමග ඉන්න අප වෙනුවෙන් මේ කරන්නාවූ මෙහෙවරට ගොඩාක් පින් සරණයි මල්ලි පරිස්සමෙන් ඉන්න 🌹😍
බොහොම ස්තුතියි ආදරනීය මානෙල් අක්කා මේ ඇගයීමට
තෙරුවන් සරණයි 💐💐💐💐
පරිස්සමට යන්න බුදු සරණයි කැලුම් මහත්තයා ❤❤❤❤❤
ඔබටත් තෙරුවන් සරණයි
@@kalumwijesooriya ආදරෙයි ගොඩක් පරිස්සමට ඉන්න බුදු සරණයි 💐💐💐💐
හොද අලුත් දෙ දකිනවා සතුටු බුදුසරණයි කැලුම් මහත්තයෝ ❤️❤️
බොහොම ස්තුතියි
අනික් සංචාර වැඩසටහන් බලන්නකො...
හරිම සුන්දර පරිසරයක් සහ සුන්දර අත්දැකීමක් .. ඒ සුන්දර අත්දැකීමට අපිත් සහභාගි කරවා ගත්තා ට ඔබට ස්තූති ... මනාලි ගැන හින්දි චිත්‍රපට වලින් අහල තිබුන .ඒත් ශිම්ලා ගැන නම් අහල තිබුණේ නෑ .. අපේ ළඟ ම අසල්වාසි රටේ සුන්දර අත්දැකීමක් ..හිම වැටෙනවා බලන්න අසල්වාසි රටෙන් ම දැකබලාගන්න පුළුවන් නේද ... හරි ම ආස හිතෙනවා ඒ පරිසරය දැක්කම.. සුන්දර ටජ් මහල ගැන ත් සවිස්තරාත්මක ව ඔබ සඳහන් කරා..හරිම ආසාවෙන් නැරඹුවා මේ වැඩසටහන ... අසුන්දර අත්දැකීමක් වුනේ දඩය තමයි නේද 😃.. මෙහෙ ඉන්නෙ ත් එහෙම කට්ටිය නෙ.. ඒනිසා අමුත්තක් නෑ 🤗....
තවත් සුන්දර සංචාරය ක් ගෙන ඒමට ඔබට හැකිවේවා... සුබ පැතුම් ඔබට 🌷🌷
බොහොම ස්තුතියි සජීවනී
දිගටම බලන්නකො...
කොහොම පින් දෙන්නද කියලා හිතෙනවා මේවාගේ ලස්සන මණරං පරිසරයක් පෙන්වද්දී මෙහෙම වත් දැකගන්න අවස්තාවක් ලබා දුන්නාට කැලුම් මල්ලී ඔයාට ස්තූතියි
තෙරුවන් සරණයී මම 🇦🇪
බොහොම ස්තුතියි
අනේ පරිස්සමට හොදේ බුදු සරණයි 🙏🙏🙏
💐💐💐🙏
Uththara barathaya ketharam lassanada..budu kenek upadinna thoragnnet ekani me desaya...oba ketharam wasanawanthada soyura..etath wada oba vindapu sundarathwaya beadimath loku pinak..theruwan saranayi!"
Beautiful 😍journey kalum aiya.....budusaranai
Thank you so much
Theruwan Saranai
ආසාවෙන් ඉදියෙ මේක බලන්න.දැන් වැඩ ගෙදර ගිහින් නිදහසේ බලන්නම් කැලුම් අයියා ඔයාගේ වීඩියෝ කලබලෙන් බලන්න බැහැ ඒ තරම් වටිනවා. ❤❤❤❤❤❤
ඔව්. නිදහසේ බලන්නකො නංගී
හොඳ විස්තරයක් බොහෝම ස්තුතියි කැලුම් 💐
බොහොම ස්තුතියි මේ ඇගයීමට
My life time i try to visit ,,,thank you Mr kalum
ඉන්දියාව කිව්වම අපිට මැවෙන්නේ හරිම අසුන්දර දසුන් ඒත් ඒ අසුන්දර දසුන් අතර ඉතාමත් සුන්දර මනස්කාන්ත දර්ශණත් තියනව නේද කියල තේරුණේ මේ වීඩියෝ එක බලනකොට තමයි ..😁😁😁👍👍👍..කැලුම් අය්යගෙ ගජමිතුරෙක් වන ප්‍රියන්ත විජේකෝන් මහත්තයාත් ගිහින් නේද ..😁😁😁😁
බොහොම ස්තුතියි නංගී
ඔව්. අපි 4 දෙනෙක් ලංකාවන් මේ චාරිකාවට සහභාගී වුනා.
Wow wow අයියා this is so awesome ✨✨✨♥️♥️♥️ great program ♥️🔥
Thank you so much dear Nangi
ඇත්තටම කැලුම් හරිම වටින සංචාරයක්.විනාඩි 45ක් ගෙවුන දැනුනෙ නැහැ .ඔබ වඩාත් දක්ෂ විදිහට ඒක විස්තර කලා.මෙවන් වටිනා වීඩියො අපට ලැබෙයි කියල බලාපොරොත්තු වෙනව.ස්තුතියි .
බොහොම ස්තුතියි උපාලි මෙ වටිනා ඇගයීමට 💐💐💐
දිගටම බලන්නකො...
🌺
හරිම ලස්සනයි කැලුම් අයියේ.ඉරිසියත් හිතෙනවා 😁
බොහොම ස්තුතියි රුවන්
හැබැයි ඉරිසියා කරන්න නම් එපා 🙏🙏😂😂😂
යන්න ආසයි ඒත් බයයි 🌻🌻🌻🌻🌻🌻
🤔🤔🤔
දැන් හිතාගන්න පුලුවන් හින්දි ෆිල්ම් වලට ලස්සන රූප රාමු වීඩියෝ දර්ශණ ලැබෙන්නේ කොහොමද කියල ...ඒතරම් ලස්සනයි නේද කැළුම් අය්යෙ ..ඇත්තටම අපිට හරිම ලෙහෙසියෙන් පහසුවෙන් මෙහෙම හිම බලාගන්න අපිටම නෑකම් කියන අල්ලපු රට තියෙද්දි වැඩි වියදම් දරාගන මොකටද හිම බලන්න යුරෝපා රටවලට යන්නේ කියල හිතෙනව මට..😁😁😁😁😁👍👍👍
ඔයා හරි නංගී
💐💐👌
Woww kelum ayya ada video eka nam supirii 👍safety first ok ayya 👍man asama thenak manali lassana kadukara pradeshayak❤️ayya ge adare tajmahal gihin ena athare hamuwei da danne ❤️❤️wenasma ath dekimak dunnata thank you 🙏parissamin budusarani 🙏❤️❤️
Bohoma isthuthi nangi 💐💐💐💐
Good programme Kelum. All the best to u. Hope to see u again. 💓
Wow..beautiful. .
Man harima asai ayyage thanpath wineetha kathawata
Bohoma isthuthi 🙏💐
Love it! And you look so HANDSOME as always!!!!!❤️
Many thanks dear DEEPIKA
Kelum ayya, වෙනදාට වඩා hm වෙනස් program එකකින්,, ☺️ලස්සනයි ayya program eka,,, ❤️math yanna asai දවසක මේ වගේ taveliing program එකක් කරන්න, keep it up kelum ayya👍❤️
බොහොම ස්තුතියි චමත්
වාව් කැලුම් අයියේ හරිම ලස්සනයි.අපිත් ඉන්දියාවට ගියා වගේ.ටාජ් මහල් ගැනත් ගොඩක් දේවල් දැන ගත්තා.අනේ තවත් ටිකක් වීඩීයෝ එක තිබුන නම් කියලා හිතුනා.👍👍💐🥰
බොහොම ස්තුතියි නංගී
Thanks Kalum! Like to see more tours in the future. All the best 🙏🏻
My pleasure. Msny thanks
It’s great 👍.Another most exciting and interesting interview.Good idea Kalum.Something very valuable.Now I can turn From TLC channel to TRAVEL WITH KALUM.Looking forward to seeing more in future.Good luck ✈️✈️✈️💐💐💐🙏🙏🙏
Many thanks lankika 💐💐💐
Video quality is superb. Classy ❤️👌
Thank you so much
Love the way you enjoy nature! Another beautiful video ❤️
Thank you so much
Nice one 👍 When you come to London Loking forward to see you in England soon Kalum aiya😊
Many thanks Anura 🙏💐
Harima lassa gamanak aiya
Thank you very much
හරිම ලස්සනයි අය්යේ
👍👍👍
බොහොම ස්තුතියි 💐
කැලුම් අයියා පියවරක් ඉදිරියට තිබ්බා නේද. සතුටුයි channel එකට විවිධ දේවල් දෙන්න. ජයවේවා ආදරෙයි.
තව එකක් අයියා ගොඩක් ලස්සනයි බුදු සරණයි 💙🙏
බොහොම ස්තුතියි මල්ලො
තෙරුවන් සරණයි
ඇදුම් ලස්සනයි shopping විඩියෝ එකක් කරන්න
What a music!!♥️
Thanks a lot
Very nice 👌 music
මගේ Msc කරේ ඉන්දියාවේ .. නියමයි ලොක්කා.... ඔයා හොදට කරා
බොහොම ස්තුතියි දම්මික
Wow beautiful video with good content..
Thank you so much 💐💐💐
I have been in Rajasthan, It’s another beautiful from India.
Hi and see this Country❤️
Lovely program ayya… 👏👏👏😃😃😃💐💐💐💐💐💐
Thank you so much 🙏💐
ස්තූතියි කැලුම් ,🌹 තෙරුවන් සරනයි ඔයාට 💖❤️💓
බොහොම පිං
තෙරුවන් සරණයි
කොවිඩ් වලට කලින් ප්ලෑන් කරත් යන්න බැරි උනානෙ.ආසයි දැක්කම්.
සුපිරි ප්‍රොග්‍රෙම් එක
බොහොම ස්තුතියි 🙏💐
මේ වීඩියෝ එක අද දැක්කේ .පන්ජාබි Golden temple එකේ වීඩියෝ එකක් කරන්න .අනිවාර්යයෙන් සුපර් හිට් එකක් වෙයි .5 ks ගැනත් පැහැදිලි කරන්න .ජය වේවා !
Thank you so much for your video .
Many thanks for watching CHANDRIKA
Kauda aiye video kale harima lassanata video karala bslanna ashai
Malindu viduranga 👌💐
සංචාරය කරන්න හුගක් ආසාවෙන් ඉන්න නගර ශිම්ලා, මනාලි සහ ශ්‍රී නගර්. එයින් දෙකක්ම තිබ්බ නිසා ගොඩක් උනන්දුවෙන් වීඩියෝ එක බැලුවා. 😍
බොහොම ස්තුතියි
🙏💐
Api giya wage hithata denuna.godak pin oyata ratharan ayye....
Bohoma isthuthi pramila Nangi
Stay safe Ayya.very beautiful journey.budu Saranai 🥰🥰🥰
Thank you very much
Good morning kalum.this tour is very interesting.next tour try to go kedarnath and tibet dharmashala to lasa .u only sharing valuable information about ur journey in nice way.i read bk this year awarded swarnahansa 2022.its premanisansa by chandrarathne bandara.me too like to visit shimla manali tour in my life.Stay safe budusaranai
Sure 😊
Wowww kalum.you are sooooo lucky to watch shimla and manali.most of hindi films shoots in both places.i watched sm in indian channel. Thanks for sharing valuable information. Parrissamen.gihin enna .Stay safe budusaranai
Thank you so much nalini 💐💐💐💐
Anee pau ashwayo tika. Ee wenuwata vehicle ekak use karanna thiyenne ....Nice work Kelum ,good luck 👍👍👌👌
Thank you very much
Yes I too felt very sad about those horses
Dakapu lassanama travel video eka🥰do more Videos kalum ayya
Thank you so much
Please share if possible 💐
Yes i will dear ♥️ love from germany
@@lizalinzi1587 💐💐💐💐💐💐
Man deparakata wada beluwa video eka merenna kslin yanna thiyena wanam oyata thanks apiwa mehema pennu wata
Thank you so much 💐💐💐
Harima lassanai kalum.
Thanks a lot
Thank you
Oya nan hondata life eka enjoy karana patay..😊😊😉😉
😂😂😂👌👌👌
Nice program kalum...like to do a trip...to these places...☝️
Thank you very much 💐
Yes. It’s a nice place to visit
ලස්සනයි aiyaa.💘💘💘💘💘💘💘
බොහොම ස්තුතියි ඉදුණිල්
@@kalumwijesooriya🙏🙏🙏🙏🙏 ok..aiyaaa...බුදු සරණයි
05:22 එතන අයියා හින්දි චිත්‍රපටයක රංගන ශිල්පියෙක් වගෙ දැනුනා.
ඨාකූර් .....
බොහොම පිං
Travel with Kalum....your new segment is awesome. I too joined you on this journey to Shimla on youtube. The places you visited are fascinating... eye catching. Since we don't experience snowfall in Sri Lanka...snowfall in Shimla is awesome. Do continue to give us more of your experiences travelling around the globe. I really enjoyed this new segment. Thanks Kalum ayya....good job.💐💐💐
Thank you do much dear Nangi 💐💐💐💐🙏🙏🙏
Okkoma harima lassanai,eth ara ashwayo 😢😢😢😢😢
😪😪😪😪😪
We lived in India almost 3 years. Had been to all those places. Out of all we enjoyed at Kulumanali
👌👌🎊
Kalum ayye oyage video and voice bawanawak wage...api january yanawA.oyage winter jacket, ehenda gaththe? Ehe thiyanawada ganna oya wage lassana ewa? Labaida gananda?
Mmmm no. I didn’t buy a thing from there. Some I bought from overseas. Some from house of fashions - Colombo
Oh wow.wenasma program ekak.
Bohoma isthuthi THARINI
, so beautiful 🌹🌹🌹🌹🌹
Thank you
Wonderful!!
Many thanks SUREN
Nice video...great presenting...can you plz tell me which month you travelled? Which month is best ?plz tell me
Many thanks
Best to travel
As per my opinion is from mid November to end February
Definitely go there next year...planning from the beginning of this year😊still thinking about chosing white colour shimla or summer green shimla...still i couldn t select the month...let s see
Great program Kalum
Thank you so much 🙏💐
Love it.....
Many thanks nangi
Harima lassanai aiye....❤❤❤❤❤
Gamanata kiyak vithara yanawada...
Full cost eka...?
At that time we spent around 250000 per person. Now it may have been increased
වීඩියෝ එක ගොඩක් ලස්සනයි ... නමුත් මගෙ රට තරම් ලස්සනට පේන රටක් මට නම් නෑ තවත්. නමුත් ????අපෙ රට ගැන ලොකු දුකක් හිතේ තියෙනව . ඔබේ සංචාරය ඉතා ප්‍රීතිජනක බව පේනවා කැළුම් මාමෙ.
❤️☘️පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි!!!🕊️🌼
ඔව් ඔබ හරි
මගේ රට තරම් ලස්සන රටක් වෙන ලෝකයේ කොහේවත් නැහැ
අපේ රට තරම්ම සහ ඊට වඩා ලස්සන තැන් ලෝකෙ ගොඩක් තියනවා ඒත් ඒක හුඟක් අය දන් නෑ...
@@antanetliyanage.7247 ඔබ හරි වෙන්න පුලුවන් . නමුත් ස්වභාවික ආපදා තත්ව අඩු, සරුපස, ස්වභාවික ඛනිජ,මැණික්, පූජනීය ස්තාන , මගේ රටේ එකම දවසේ විවිධ පැති වල පවතින විවිධ දේශගුණික තත්ව , ආවේණික සත්ව විශේෂ , ඉතා ඉපැරැණි නටබුන් හා සෙල්ලිපි , ලෙන් වෙහෙර විහාර , තවමත් නොඉඳුල් අලංකාර කඳු මුදුන්, ශීත ජල උල්පත් , හෙළ වෙදකම්, වෙන රටක මා නන් දැක නැත සියලු දේ ස්වභාවිකව පිහිටලා තියෙනව , අපේ රටේ පුරාණ සංස්කෘතිය ,පුරාණ ගොවිතැන කරන මිනිස්සු ඕනි තරම් ඉන්නවා නාරංගමුව වගේ ප්‍රදේශවල. ඒ මිනිස්සු ඉන්න තැන් තවමත් දිව්‍යලෝක වගේ.... පොල්, තැඹිලි , කුරුඳු විවිධ කුළුබඩු මොනවාද මේ පොලොවේ හැදෙන්නෙ නැත්තේ. හැමදේම පිහිටලා ඒ රටට වටිනාකමක් දී ගන්න බැරිව ලැතවෙන එතෙරින් සිඟමින් රට කරවන්ට නටන ඔලමොල දේශපාලනයක් නම් මේ රටේ තියෙනව ඒ වගේ දේශපාලනයක් නන් ලෝකෙ වෙන කොහෙ වත් නෑ. නමුත් හැමදේම ලැබුන මේ වගේ පින්වත් පූජා භූමියක් නොවෙයී මේ ලොව තවත්. කණගාටු විය හැක්කේ පාලකයින් මිසක් රට නොවේ. දියුනු වූ රටවල් වල ලස්සන ඇති නමුත් මගේ රට මට පින් බිමක්🕊️❤️
@@antanetliyanage.7247 aniwa lankawata wda gdk lassana than thiyenwa loke
Merci 👌👌👏👏
තෙරුවන් සරණයි!!
බොහොම පිං
Godak lassanai kelum mahathmaya.apith oyalath ekkama awa wage denuna. Kana ekamai wede neda😁
😂😂😂😂👍
Wonderful 😍😍😍😍😍
Thank you
Beautiful vlog Kalum ✌🏼
Many thanks 💐💐
ආසයි ඉන්දියාවට
👌💐
Wow 🤩👍🏻❄️❄️❄️❄️❄️❄️❄️
💐💐💐💐
Ayye api podi kale idan oyawa දකින්නෙ ඔයා එදා ඉදන් එන්න එන්නම ලස්සනයි ...කොහොමද එහෙම ලස්සන වෙන්නෙ
අනේ බොහොම ස්තුතියි මල්ලො
ඒත් දැන් අපි වයසයි 😂😂😂
@@kalumwijesooriya වයස කියන්නේ ඔයට ඉලක්කමක් විතරයි ....අපි ඔයට එද ඉදන් අදරෙයි kalum ayye.❤️❤️❤️
අම්මෝ ස' රෝජා film එකේ දැක්පු locations නේ. Direct flights තියනවාද?
No direct flights from Colombo
@@kalumwijesooriya Travel and see the world before you get old. Share you experiences with less fortunate ones like us. ❤️
Bellissimo ❤️
Aiye lassanai kiyak withara yanawada india yanna danne nathi nisa ahanne asai yanna
I think you should be able to cover this tour with 250k
.harima.lssanai.laginma.enna.kenek.hitiyanam.thawath.maru
Bohoma isthuthi
හරිම ලස්සන ගමනක් ඉදිරිපත් කරීම ගැන මොකට කියන්නද ප්‍රවීන නිවේදකයෙක්නෙ මට මේ වීඩියෝවෙදි අර අස්සයින් ගැන පුදුම දුකක් ඇති වුනේ මනුස්සය පොලව අයිතිකරන් උන්ට පුදුම හිරිහැරයක් කරන්නෙ.ඒ සත්තුන්ට විවේකෙ කෙසේ වෙතත් හරියට කෑමක් බීමක්වත් තියනවද මංද මට මතක් උනේ අපේ රටේ අලින් ගැන.මේව දකිනකොට මනුස්සයින් ගැන දුකක් අනුකම්පාවක් ඇතිවෙන් නෑ ඔවුනට මොන දේ සිද්ද උනත්...
වෙනම video එකකින් අපිට විසා ගන්න හැටි විසා වලට යන වියදම් මේ වගේ ටුවර් එකක කට එක්කෙනෙක්ට යන වියදම. එයාර් ටිකට් වියදම් ගැන විස්තරයක් දෙන්න
Yes. I need those infor too
ඉන්දියාවට ගිහින් තිබුණත් ශිම්ලා සහ මනාලි ගිහින් නෑ ... ඔබ වැඩසටහන මෙහෙයවපු විදිහෙන් එහෙත් යන්න ආස හිතුණා ...
ලෝකය වටේ ඇවිද ගොස් මෙවැනි හරවත් වැඩසටහන් අපට ලබා දෙන්න, කැළුම් මහතාට ශක්තිය, ධෛර්යය ලැබේවා ..!
බොහොම ස්තුතියි රවිඳු
ආසාවෙන් ඉන්නේ දවසක යන්න❤❤
👌💐👌💐👏
අනේ අශ්වයා පව්. ඒක ඒ සත්තු න් ජීවිත. කැලුම් අයියට sunglasses eka හරිම හැඩය
බොහොම ස්තුතියි 💐