Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇඳුම නිසා ලැජ්ජා වුනු Dream Star තරුෂිට චාමර වීරසිංහ කරපු දේ - ua-cam.com/video/i4v04yOJycY/v-deo.html
නියමයි සාරන්ග❤❤ ජයවෙිවා පුතා ඔයාට .❤❤
සුදුස්සාට සුදුසු තැන දිය යුකුයි රුක්ෂාන් ට ජය
නියමයි සාරංග
දැන් ඉතින් කොච්චර පිරිසිදු වෙන්න හැදුවත් වැඩක් නෑ.හිරුගෙ නිරුවත අමල් හිකනලයගෙ තිරිසන්කම ලෝකය ඉදිරියේ බලුවුන හැටි අපි දැක්ක. 😮
රුක්ශාන් නැවත තරග ට අවතිර්න විය යුතුමයි...
හිරුස්ටාත් බොරුවක් වෙලා දැන්..පුටුවල ඉන්න 3..දෙනා හැම දාම රන්ඩු..තරග කරුවන්ට අසාධාරන..ශික්..ලැජ්ජයි..👎👎👎
මුන් ඉවත් කරල අලුත් විනිශ්චය කරුවන් ගත යුතු යි ,රුවන් අවුලක් නෑ අපි නම් හිරු බලන්නේ නෑ ආය
@@MallikaEthugala ඒක ඇත්‍ත.අමල් හින්ද තමයි ශෙහාන් මිහිරංගත් විනිශ්චය දාලා ගියෙ තව ටික දවසකින් රුවන් පෙරේරත් යයි. හිරුස්ටාර් බොරු කරන්නෙ
ගියසැරෙ සහන්ටත් මහමමහා බලුවැඩක්,පලවෙනි ස්ථානය ගත් සහන්ට දෙවැනි ස්ථානයතමයි දුනේ දක්සින් කපාහරිනවා හිරැස්ටා අන්තිමයි 😭😭😭😭😭
අනිවාර්යයෙන් ,👍
අමල් කියන්නෙත් තනිකර පාහර බල්ලෙපව් අහිංසක අපේ රුක්ෂාන් කොල්ලා
Jaya ve obata rukshan
අමල් vote නොකලේ හසිනි ගන්න.. නිරෝෂා විරාජිනී කිව්ව පිළිවෙල හරියටම හරි..... රුක්ෂාන් තුන්දෙනා අතර සිටිය යුතු වුණා
අනිවාර්යෙන්ම අසාධාරණයක් උනේ. සාධාරණයක් කරන්න
හිරු එක ඉවර කරමුද සෙට් වෙලා..
රුක්ශාන් පවු..😢😢😢😢
Hadawathe gayakaya .adarei❤❤❤
අමල් කලේ හැමදාම අසාධාරන දේවල් නොදකින්
රුක්ෂාන්ගේ දස්කම්ලොවම දන්නවා .කිසිම ශිෂ්ට කමක් නැති හිරුගේ නිරුවත ලොවට ම හෙළි වීඅවසන්...
කොහොම කිව්වත් අමල්ට ඕන කෙනා තමයි හිරුස්ටාවෙන්නේ ලැබෙන තයගෙන් භාගයක් අමල් ගන්නවා තෑගි දෙකට බෙදන්න කැමති අයට විතරයි අමල්ගේ සහය ඔයිට කලින් දිනපු බයිලාකාරයාටත් ඒ දේ තමයි අමල් කෙරුවේ😂😂😂
❤❤,, 👍
Me sathiye rukshanta අවස්තාවක් deela balanna
කුඩ්ඩෝ...ගහලා එලවන්න ඔනෙ
අනිවාර්යයෙන් අමල් කියන්නෙ හොද මිනිහෙක් නොවේ
Dannatama oya dinum aiya. Okata kieyanna was pattata adinawa kiyalla ❤❤❤❤❤
Ruksanta sudusu tana denna ona lakunu 100 ta wadya geya eka tama pahalata damme ❤
රැක්ෂාන්ට නිසිතැන ලබාදිය යුතුයි.ඕවා බලුවැඩ.අර ගෑනුලමයා කීපවතාවක් එලියට දාලනැවත ගත්තනේ.රැක්ෂාන්ටත්නිසි තැන දියයුතුයි.ඔහොම යනකොට හිරැ ස්ටාර් බංකොලොත් වෙලායයි හුගක්තරැන අය විරසක වෙලා.
ඔය හසිනි ගෑනියි අමල් වයි අයින් කරන්න ඕන
Aniwarayen amalaya genu perethaya wadakaya,kuhakaya,kalakanni perethaya
අමල් කියන්නේ මොංගල් ඩයල් එකක්
Maha watha wechcha program ekak.
❤
Hiru star kiyala wadasatahanak thiyenawade
😢❤
අමල් බල්ලා අයින් උනොත් නැවත හිරු බලනවා
සාරංගලා විනිසුරුවන් කවදාවත් කැමති නැ ඔතන වන වංචාව හෙලි කරන්න. රටේ මිනිස්සු බොරැවට රැවටිමක් තමයි කරලා එයාල සැපගන්නේ😂?රටේ පාලකයෝ හෝරැබොරැ කාරයෝනම් තව මොනවද 😢
හිරු කරපුදෙ හොද නැහැතමාමෙයට සදරනක්වියයුතුයි කියන තැන්න තමා ඉන්නෙ
පුටුවල ඉන්න තුන්දෙනාව ආයිත් නම් විනිශ්චය කරන්න ගේන්න එපා
කවුරුත් දක්ෂයි තමයි දැන් ඉන්න ඒත් එයිනුත් දක්ෂයන් තෝරන්නේ ..මේ දැන් අයට තුන් දෙනාම Vote kalath අවුලක් නැහැ නිවැරදිව කියනවා නම් අමල් පෙරේරා කොච්චර කිව්වත් එයාගේ අයට අදිනවා ෂුවර් ඒක😮😅
රුක්ශාන් ප්‍රශ්නයක් නැලු හිරු එකේ උන්ට මඩ ගහන්න එපා ලූ එ නිසා අපි පාඩුවේ ඉමු
කොහොමත් ඔහොම තමයි හැම එකක්ම වෙන්නේ ඔව සිස්ටම් චේන්ජ කල යුතුමයි
හොද වැඩේ බලු වැඩ කරන එවුන්ට. කන්නාඩි බක්කිව අයින් කරපු ගමන් මං කිරි බත් උයනවා
අනේ සාරන්ග රුක්ශාන්ට ආයෙ අවස්ථාවක් දෙන්න කෙල්ලව 3න් පාරක් ගත්තනම් කොල්ලව 1පාරක් ගන්න බැරි කමක් නෑනේ 😢😢😢😢😢😢😢😢😢😢
මමනම් කියන්නෙ රුක්ශාන් ආපහු යන්න ඕනෙනෑ,අමල්ගෙ හැම කෙනෙක්වම ගෙදර ඇරියානම් හරි.ට්රණය ඔබේ අතේ,එහෙමම අමල්වත් ගෙදරම ඇරියානම GOD
එතනින් එකට තේරුණා කෙනා ඇත්තටම දක්ෂයි 2 ට රුක්ෂාන් ආවා නම් හරි 😢😢😢
❤🙄
සාරංග දැන් කියන්නේ ඒ වෙලාවේ අහන්න තිබුනනේ එයාට
🎉🎉🎉🎉😢
තවත්නම් ඔය ගූ හිරුස්ටර් එකට යන්න ඕන් නෑ😂
Sirasa supiri..hiru guugodak.
මුලින්ම මනාප ප්‍රතිශතයක් විදිහට පෙන්වන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. මනාප ලක්ෂ 5කින් ලක්ෂ ලැබෙන ප්‍රමාණය ප්‍රතිශතයක් වගේ පෙන්න්න පුළුවන්.මේකම මගඩියක්. ලැබෙන මනාප ස්ක්‍රීන් එකේ යනවනම් සාධාරණයි.ඒත් එහෙම නොකරන්නේ හිරු ට ලැබෙන ආදායම එළිවන නිසා. සාමාන්‍ය sms එකක් සත ගානක් වෙද්දී මේවා රු 10ක් වගේ වෙන්නේ. ප්‍රකෝටි ගණන් මේවා වලින් හම්බු කරලා පොඩි සොච්චමක් දිනන කෙනාට දෙනවා
Nirosha.Amal.SaragaMr.Renota.kala.apahasayata.3.denawama.Hirustar.Tharagayen.ayinkaranna
අනේ සාරංග ඔයා නිවේදකකම් කරන්න. හැබැයි රඟපාන්න එපා. බලන්න බැරි තරම් අප්පිරියයි.
සහන් ප්‍රබුද්දට කරපු බලු වැඩේමයි... ඔය...
එ කතාව ඇත්‍ත
අනිවා ❤
ඒක ඇත්‍ත ..
අමලගේ අදහසක් තියෙනවද දන්නේ නැ හසිනි සයිඩ් එකකින් තියාගන්න අමල් මේ නැතිනම් කි පාරක් කැපුනද හසිනි ඇයි ඒ වගේ චාන්ස් අනිත් අයට දෙන්න බැරි
එයාට පුරුදුයි නෙ ඔය සෙල්ලම
@@yya7776 යාළුවනේ ඔයාලට මතකදසදළිමහිෂවමෙහිරුඑයාටඛළදෙ
සාරංගට කරන්න දෙයක් නැහැ එයාගෙ රස්සාවනෙ අනිත් අය වෙවුල වෙවුලා ස්ටේජ් වලට නගිනවනෙ
අමල් හිරු මාධ්‍ය ජාලයම වනසනවා මේ පිලිබදව තීරණයක් ගන්න එයාව අයින් කරන්න
සල්ලි උපයන වැඩඅපේ රටට අඩු ගායකගායිකාවො විතරද දැන්හිරු චැනලයෙන් වෙන එරියස් එකක් පියවගන්නහද න බව පේනවා
Subathi waddak Rukshanta wada
Yanava onii saranga
SMS Gateway එක වැඩකරන විදිහ සහ vote ප්‍රතිශතය 1% පෙන්නන්න අවශ්‍ය sms ප්‍රමාණය කියන්නකෝ බලන්න !!
මේ තුන්දෙනාම අයින් කරන්ඩ ඕනේ නැත්තං හිරු එකට සවුත්තු වැටෙනවා 👍
ඒ නැතත් හිරු එකේ උන් ඕක දිගටම කරනවා 😢
හසිනිට වෝට් කරන්න ඔනී නෑ ..😂😂😂 කොහොමත් හිරු මිනිස්සුන්ගේ වෝට් වලින් නෙවේ තෝරන්නේ..😂😂😂
අනිවාර්යයෙන් oye ඉතුරු kattiye ඔක්කොම ain wenne ona
අර වල් බුරුවා විනිශ්චය මංඩලයෙන් අයින් කරන්න ඒවගේම හිරු බොරුව එලිවුනා අහිංසක තරුණ තරුණියෝ මුලාවේ දමන හොර වැඩක්
Subhathi.Rukshan.dedenama.apasu.ganna.ona.
කොහෙමත් ඉතින් අමල් ආස කාන්තා පාර්ශවයට තමයි 😂😂 කුක්කු..කු.කු.කු😆😆 මෙිව රටෙි ප්‍රශ්න කරන්න එපා බන්😂😂 රියලැටි නමි ඉසේ කෙස් ගානට දැන් අපු උන් ඉසකෙස් ගානට😅
Rukshanta sadaranayak ona
ආකර්ෂණය වැඩි කරගන්න ආයතනයෙන් කරන වැඩ
Hamoma dakkane lakunu 100 ta ehala geya ruksanta adaranayak karanna
Ruwan vitarai hoda
රුක්ෂාන් දක්ෂතාවයක් පෙන්විය යුතුයි කලින් කියපු සින්දුවක් තමයි ඵදා කිව්වේ වැඩක්ම නැහැ
Amalge weden chamothta asadaranayak wennath puluwan
අැන් නමයිඑය ළමයට ගන්න එක වැරදියි රැක්ෂාටන් වරය ෙදන්න ඹනැ අැයි අමල් හාල් පාරැවෙග අැය විතරද ඉදිරියට යන්න ඔනැ ??????
Heru keyanne thane kara horu
ඇප් එක අයින් කරලා දන්න 😊
Hirune.puduma wenna deyak na
Sarangath ain wenna
ලංකාවෙ තියෙන තක්කඩිම චැනල් එක තමා හිරු මම නම් බලන්නෙම නැහැ.....
Renola Amalla kawadath horu
හිරු t v වර්ජනය කරමු❤❤❤❤❤❤❤❤
api monawa kiuwat me okkoma yaluwo malli.rukshanut dan hiru eka paththe.pattaka inna api mun nisha hit ridawa ganne...
1:30
Ruksanta una waradda hadanna lakunu 100 a tama pahalata damme ruksan obata jaya❤❤❤
Aniwaryenma rukshan putha gena uthumai
Amal asai badu gahanna. Ekai okata hethuwa. Kelin kathawa kiuwe❤
Sarangath Dan baba wenawa.
Be careful the one who takes part in this kind of program will be subjected 😅
හශිනි මොකියක්ද
Araka allanawa ati amalta
අනේ මන්දා 😪😪😫
Don't trust any of them. All were in the game now wanted to show not involved. No show.....
hiru newai kage hari reddak ussala.balapiyau
Sudussatatandanna
මනාප දෙසීය.පැන්නා.සූවර්....සක්කිලි වැඩක් කලේ...අජූතයි හිරු.කිසිම නාලිකාවක්.මෙහෙම නෑ.
Hasinita tickattufinale eke vote. 0/ karamu
😂 system error ekak,kawadawath oya app eke 100% hadanna be,iitath amalge vote eka nethuwa
Aniwaryenma amal kiyanna katha karandawath danna kenek nemei.paw kolla meya aniwaryenma niweradi viya yuthui
Amal සල්ලි aran thiyenne ekai ohama karanne .uta ona kenawa thamai dinawanne .ඔය horawa gahala pannanna ona
අමල් blne hamdam randu wendwitrai.... dand deyek na.. බොරුවට lokkrk wende epa..hiru ekn sin kerend ...nathm api hiru blne na
aiyoo saranga mewwata yanna epa..you have a good character n reputation bro
Maun dannawa aniwaren ruksan dinanawa kiyala akai ohoma hora wada karanne 😮
Ruksanta aya chans ekak dunne nathi unoth aya හිරු balanna epa .වංචාව kare තනිකරම .ara kella ganna one kamata.mokadda kiuwa sinduwa .pagaawata weda karanna ekek amal...e වගේම හිරු waga kiyanna one
Ai me wage irisiyakara minissu mewata genwanne
Amala ruksan cut kale Kella ganna onanisai okaka dututhena guugahapiyaw
Ou ehrma wenna one hashini kiyanne keeps watawak out wechcha kenek Ai amal eyatama awastawa denne rashika Apata eka prasnayak Newata me awastawa rukshanta labadenna
Hirunam hema peththenma horu
ඇඳුම නිසා ලැජ්ජා වුනු Dream Star තරුෂිට චාමර වීරසිංහ කරපු දේ - ua-cam.com/video/i4v04yOJycY/v-deo.html
නියමයි සාරන්ග❤❤ ජයවෙිවා පුතා ඔයාට .❤❤
සුදුස්සාට සුදුසු තැන දිය යුකුයි රුක්ෂාන් ට ජය
නියමයි සාරංග
දැන් ඉතින් කොච්චර පිරිසිදු වෙන්න හැදුවත් වැඩක් නෑ.හිරුගෙ නිරුවත අමල් හිකනලයගෙ තිරිසන්කම ලෝකය ඉදිරියේ බලුවුන හැටි අපි දැක්ක. 😮
රුක්ශාන් නැවත තරග ට අවතිර්න විය යුතුමයි...
හිරුස්ටාත් බොරුවක් වෙලා දැන්..පුටුවල ඉන්න 3..දෙනා හැම දාම රන්ඩු..තරග කරුවන්ට අසාධාරන..ශික්..ලැජ්ජයි..👎👎👎
මුන් ඉවත් කරල අලුත් විනිශ්චය කරුවන් ගත යුතු යි ,රුවන් අවුලක් නෑ අපි නම් හිරු බලන්නේ නෑ ආය
@@MallikaEthugala ඒක ඇත්‍ත.අමල් හින්ද තමයි ශෙහාන් මිහිරංගත් විනිශ්චය දාලා ගියෙ තව ටික දවසකින් රුවන් පෙරේරත් යයි. හිරුස්ටාර් බොරු කරන්නෙ
ගියසැරෙ සහන්ටත් මහමමහා බලුවැඩක්,පලවෙනි ස්ථානය ගත් සහන්ට දෙවැනි ස්ථානයතමයි දුනේ දක්සින් කපාහරිනවා හිරැස්ටා අන්තිමයි 😭😭😭😭😭
අනිවාර්යයෙන් ,👍
අමල් කියන්නෙත් තනිකර පාහර බල්ලෙපව් අහිංසක අපේ රුක්ෂාන් කොල්ලා
Jaya ve obata rukshan
අමල් vote නොකලේ හසිනි ගන්න.. නිරෝෂා විරාජිනී කිව්ව පිළිවෙල හරියටම හරි..... රුක්ෂාන් තුන්දෙනා අතර සිටිය යුතු වුණා
අනිවාර්යෙන්ම අසාධාරණයක් උනේ. සාධාරණයක් කරන්න
හිරු එක ඉවර කරමුද සෙට් වෙලා..
රුක්ශාන් පවු..😢😢😢😢
Hadawathe gayakaya .adarei❤❤❤
අමල් කලේ හැමදාම අසාධාරන දේවල් නොදකින්
රුක්ෂාන්ගේ දස්කම්ලොවම දන්නවා .කිසිම ශිෂ්ට කමක් නැති හිරුගේ නිරුවත ලොවට ම හෙළි වීඅවසන්...
කොහොම කිව්වත් අමල්ට ඕන කෙනා තමයි හිරුස්ටාවෙන්නේ ලැබෙන තයගෙන් භාගයක් අමල් ගන්නවා තෑගි දෙකට බෙදන්න කැමති අයට විතරයි අමල්ගේ සහය ඔයිට කලින් දිනපු බයිලාකාරයාටත් ඒ දේ තමයි අමල් කෙරුවේ😂😂😂
❤❤,, 👍
Me sathiye rukshanta අවස්තාවක් deela balanna
කුඩ්ඩෝ...ගහලා එලවන්න ඔනෙ
අනිවාර්යයෙන් අමල් කියන්නෙ හොද මිනිහෙක් නොවේ
Dannatama oya dinum aiya. Okata kieyanna was pattata adinawa kiyalla ❤❤❤❤❤
Ruksanta sudusu tana denna ona lakunu 100 ta wadya geya eka tama pahalata damme ❤
රැක්ෂාන්ට නිසිතැන ලබාදිය යුතුයි.ඕවා බලුවැඩ.අර ගෑනු
ලමයා කීපවතාවක් එලියට දාල
නැවත ගත්තනේ.රැක්ෂාන්ටත්
නිසි තැන දියයුතුයි.ඔහොම යනකොට හිරැ ස්ටාර් බංකොලොත් වෙලායයි හුගක්
තරැන අය විරසක වෙලා.
ඔය හසිනි ගෑනියි අමල් වයි අයින් කරන්න ඕන
Aniwarayen amalaya genu perethaya wadakaya,kuhakaya,kalakanni perethaya
අමල් කියන්නේ මොංගල් ඩයල් එකක්
Maha watha wechcha program ekak.
❤
Hiru star kiyala wadasatahanak thiyenawade
😢❤
අමල් බල්ලා අයින් උනොත් නැවත හිරු බලනවා
සාරංගලා විනිසුරුවන් කවදාවත් කැමති නැ ඔතන වන වංචාව හෙලි කරන්න. රටේ මිනිස්සු බොරැවට රැවටිමක් තමයි කරලා එයාල සැපගන්නේ😂?රටේ පාලකයෝ හෝරැබොරැ කාරයෝනම් තව මොනවද 😢
හිරු කරපුදෙ හොද නැහැතමාමෙයට සදරනක්වියයුතුයි කියන තැන්න තමා ඉන්නෙ
පුටුවල ඉන්න තුන්දෙනාව ආයිත් නම් විනිශ්චය කරන්න ගේන්න එපා
කවුරුත් දක්ෂයි තමයි දැන් ඉන්න ඒත් එයිනුත් දක්ෂයන් තෝරන්නේ ..මේ දැන් අයට තුන් දෙනාම Vote kalath අවුලක් නැහැ නිවැරදිව කියනවා නම් අමල් පෙරේරා කොච්චර කිව්වත් එයාගේ අයට අදිනවා ෂුවර් ඒක😮😅
රුක්ශාන් ප්‍රශ්නයක් නැලු හිරු එකේ උන්ට මඩ ගහන්න එපා ලූ එ නිසා අපි පාඩුවේ ඉමු
කොහොමත් ඔහොම තමයි හැම එකක්ම වෙන්නේ ඔව සිස්ටම් චේන්ජ කල යුතුමයි
හොද වැඩේ බලු වැඩ කරන එවුන්ට. කන්නාඩි බක්කිව අයින් කරපු ගමන් මං කිරි බත් උයනවා
අනේ සාරන්ග රුක්ශාන්ට ආයෙ අවස්ථාවක් දෙන්න කෙල්ලව 3න් පාරක් ගත්තනම් කොල්ලව 1පාරක් ගන්න බැරි කමක් නෑනේ 😢😢😢😢😢😢😢😢😢😢
මමනම් කියන්නෙ රුක්ශාන් ආපහු යන්න ඕනෙනෑ,අමල්ගෙ හැම කෙනෙක්වම ගෙදර ඇරියානම් හරි.ට්රණය ඔබේ අතේ,එහෙමම අමල්වත් ගෙදරම ඇරියානම GOD
එතනින් එකට තේරුණා කෙනා ඇත්තටම දක්ෂයි 2 ට රුක්ෂාන් ආවා නම් හරි 😢😢😢
❤🙄
සාරංග දැන් කියන්නේ ඒ වෙලාවේ අහන්න තිබුනනේ එයාට
🎉🎉🎉🎉😢
තවත්නම් ඔය ගූ හිරුස්ටර් එකට යන්න ඕන් නෑ
😂
Sirasa supiri..hiru guugodak.
මුලින්ම මනාප ප්‍රතිශතයක් විදිහට පෙන්වන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. මනාප ලක්ෂ 5කින් ලක්ෂ ලැබෙන ප්‍රමාණය ප්‍රතිශතයක් වගේ පෙන්න්න පුළුවන්.
මේකම මගඩියක්. ලැබෙන මනාප ස්ක්‍රීන් එකේ යනවනම් සාධාරණයි.
ඒත් එහෙම නොකරන්නේ හිරු ට ලැබෙන ආදායම එළිවන නිසා. සාමාන්‍ය sms එකක් සත ගානක් වෙද්දී මේවා රු 10ක් වගේ වෙන්නේ. ප්‍රකෝටි ගණන් මේවා වලින් හම්බු කරලා පොඩි සොච්චමක් දිනන කෙනාට දෙනවා
Nirosha.Amal.Saraga
Mr.Renota.kala.apahasayata.3.denawama.Hirustar.
Tharagayen.ayinkaranna
අනේ සාරංග ඔයා නිවේදකකම් කරන්න. හැබැයි රඟපාන්න එපා. බලන්න බැරි තරම් අප්පිරියයි.
සහන් ප්‍රබුද්දට කරපු බලු වැඩේමයි... ඔය...
එ කතාව ඇත්‍ත
අනිවා ❤
ඒක ඇත්‍ත ..
අමලගේ අදහසක් තියෙනවද දන්නේ නැ හසිනි සයිඩ් එකකින් තියාගන්න අමල් මේ නැතිනම් කි පාරක් කැපුනද හසිනි ඇයි ඒ වගේ චාන්ස් අනිත් අයට දෙන්න බැරි
එයාට පුරුදුයි නෙ ඔය සෙල්ලම
@@yya7776 යාළුවනේ ඔයාලට මතකදසදළිමහිෂවමෙහිරුඑයාටඛළදෙ
සාරංගට කරන්න දෙයක් නැහැ එයාගෙ රස්සාවනෙ අනිත් අය වෙවුල වෙවුලා ස්ටේජ් වලට නගිනවනෙ
අමල් හිරු මාධ්‍ය ජාලයම වනසනවා මේ පිලිබදව තීරණයක් ගන්න එයාව අයින් කරන්න
සල්ලි උපයන වැඩ
අපේ රටට අඩු ගායක
ගායිකාවො විතරද දැන්
හිරු චැනලයෙන් වෙන
එරියස් එකක් පියවගන්න
හද න බව පේනවා