Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තරගකරුවට ආදරේ අය සෙට් වෙන්න විස්තර දැනගන්න ඉක්මනින්ම whatsapp.com/channel/0029Vb23qtZDjiOdReKuj32g
හිරු ස්ටාර් බොරුවක් කියන්න session 02 විශ්ව ප්‍රබාත්ගෙ "තොටියෝ" song එක බලපල්ලා වෝටින් බාර් එකේ ලකුණු 7මනාප 4 ක් වදිනවා👀👀👀👀😂😂😂
මේක බලපන් පොඩ්ඩක්
රුක්ෂාන්ට සාදාරනයක් ලැබේවා
Siyaya ikmawa yanawa mamath dekka hari theeranayak soya bala denna oni
Sin no Rokshan please give nada chance
රුක්සාන් පුතා ඔයා දක්ෂයි බුදුසරණයි දෙව් පිහිටයි
ඔව් අපිත් දැක්කා .පව් මෙයා .අනිවාර්යයෙන් සාදාරනයක් වෙන්න ඕන.
අමල් නාකියව අයින් කරන්න ඔනා 😂
Ekanam aththa 😂😅
කතරක තනිවි ඔබයන අයුරැ පෙනි පෙනි
Okata loku gon huttiyo 🤮🤮🤮
සක්කිලි අමලා
Apo ou ane
කවුරු සමාවගත්තත් වැඩක් නෑ , රුක්ශාන් ව ගන්න ඕනා . හිරු අප්පිරියයි
Kar
ආයෙත් ගත්තත් ඔය දේම තමයි වෙන්නේ... ඊයේ ඉවත් වුණු දක්ෂයන් දෙදෙනාටම එයාලගෙම ගමනක් යන්න පුළුවන් දෙදෙනෙක්.තවත් මුදල්,කාලය, ශ්‍රමය මේ හැමදේම නාස්ති කර නොගෙන තමන්ගෙම ගමනක් යන්න.තරිඳු, රුක්ෂාන් සුභ පැතුම් දෙදෙනාටම.....
Channel ekata comment eka danna
Ane ආයෙත් ganna rukshan
අනිවාර්යයෙන්ම මේ තරගය නැවත පැවැත්විය යුතුයි.නැත්නම් රුක්ෂාන් ඉදිරියේ සිටිය යුතුයි.
රුක්ෂාන් සෙනසුරාදට අනිවාර්යයෙන්මඅපිට ඕනේ මල්ලි අපි ඔයාඑක්කයි ඔයාට දෙවිපිහිටයි
ඔව්
සුභාති , රුක්ෂාන් ආයෙ ඕනෙ❤❤❤❤❤😢😢😢
ඔව් එයාලා දෙන්නම ඕනි 😢
රුක්ෂාන්, සුභාති, ශනු, චමෝද් ෆයිනල් ඉන්න ඕනේ 🥺
ඔව් සුබාති පුතා ත් රුක්ශාන් පුතාත් දෙන්නා ම නැවත තරගයට ගන්න ඔන හශිනි මොකටද එයා එපා
ane ow.
රුක්ෂාන් අනිවාර්යයෙන් ගන්න ඕන....හිරු TV කවදත් ආත්මාර්තකාමී chanal එකක්..මේක ප්‍රතික්ෂේප කරමු...මේක හොදාකියන අය කෝ....
කොහොමද හොදයි කියන්නෙ අමල් පෙරේරා පට්ට පල් කපටියෙක් රෙනො සිල්වා මහතාණනි රුක්ෂාන්ට සාධාරනය ඉෂ්ඨ සිද්ධ කරන්න
හිරු ස්ටාර් රිපෝට් කරමු හැමෝම 😊😮
හැමෝම ඒක කළානම්..තමයි හොදම දඩුවම...
@@SunendraKadadaraඅනිවාර්යයෙන්
Karamu❤
Anivaren
අනිවාර්යයෙන්
හිරු ගැන කිසිම පැහැදීමක් නෑ. ඉස්සෙල්ලා අමල්ව ඔතනින් අයින් කරන්න ඕනා. කිසි කෙනෙක් සමාව ගත්තට වැඩකුත් නෑ. අසාධාරණේ අසාධාරණයමයි.
රුක්ෂාන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න..... රුක්ශාන් ව ගන්න ඕනා.... එයාලට ඕනි විදියට ඕනි අය තමා හැමදාම ඉස්සරහට යවනවා.... රුක්ශාන් ඇත්තටම දක්ශයෙක්.... Hiru Star Rukshan 👑
මෙම හිරු තහනම් කරන්න ඕන
හිරුහොරුමයි
Thanikarma asadarnayk kare apith dekka a horse kama athe mattu thmi eye re
Ruksan hoda gayakyek hirusta thni karma hra wedak
Sean 1 ake edalama beluwa API seesan 4 apama Una lankawe Wenda hoda gayka gaikawo nedda daj bod akata ganna me tikema kere hra weda apith balan hitiye
සාදාරනයක් ඕනි ඒ වගේම අමල් අයින් උනොත් ලොකු ජයක්
Hasiniwa gadara yawanna ona
රුක්සාන් තාමා අපේ හිරු ස්ටා ❤❤❤❤
ඒක තමයි ❤😢
ආදරෙයි රුකාමල්ලි❤❤❤❤❤❤
❤
මාත් හිතුවා😢😢
කරුණාකර අමල්ව අයින් කරන්න.
රුක්ෂාන් ට තමයි ප්‍රේක්ෂකයන් වැඩිපුරම හිටියේ ..අමල් මොකද Vote නොකලේ Vote දෙන්නම ඕනේ ගායනයක්
රුක්ෂාන් ට සාධාරණයක් කරන්න
නැවත තරගය තියන්න ඕනේ
ඒක ඇත්ත අපිත් බලාගෙන හිටියෙ. හිරැ නමි වැඩකි නැ
සුපිරි මචෝ ..ආසාවෙන් බලපු වැඩසටහනක්. නොදකින් එපා කෙරුවා
අම්මපල්ලා😢
Ow aaa
අපි හැමදාම බලනවා❤හොදම කට්ටිය කැපිලගියා ඒක පට්ටම අසාධාරණයක්
ඔක්කොටම ඉස්සෙල්ල අමල් ව අයින් කරන්න
හිරු ස්ටාර් විතරක් නෙවෙයි මුලු චැනැල් එකම වර්ජනය කරමු රුක්ෂාන් ට සාධාරණයක් කරනු
රුක්ෂාන්වයි සුබාතිවයි අනිවාර්යයෙන් ආයෙත් ගේන්න ඕන නැත්තම් අපි රිපෝට් කරනවා එච්චරයි
අනිවාර්යයෙන් ම
Aniwa
එළ 🎉🎉🎉🎉🎉
හරියට හරි ගහමු,රිපෝට්,එකගයි ❤
රුක්ශාන්ව නැවත තරගයට ගන්න ඕනෙ😢❤
අනිවාර්යයෙන්ම හිරු star තීරණ ගැන පැහැදීමක් නෑ,මුලින්ම අමල්ව ඔතනින් අයින් කලයුතුමයි , පක්ෂග්රාහි නැති කෙනෙක් ගේන්න,
Ow anit 2ta wada okage oya pathi adilla wadi
ඇත්තම ඇත්ත. රුක්ෂාන්ට ඊයෙ මනාප වැස්සක් ලැබුණා. කාටවත්ම ඒක බොරුයි කියන්න බෑ. අපේ ඇස් ඉදිරිපිටමයි ඒක උනේ. ඊට පස්සෙ රුක්ෂාන්ගෙ මනෝහර ගායනය අවසන් වෙන්න ඔන්න මෙන්න තියල ආපහු 84% ඉඳල පටන් ගත්ත. ඒ සිද්ධිය මකන්න ගිහින් වෙන්න ඕන ටික වෙලාවකින් යූ ටූබ් එකට වැඩ සටහන දුන්නෙ නෑ. විනාඩි ගණනාවකට පස්සෙ ආයෙත් වැඩ සටහන දෙනකොට අමල්ට හොඳටම අල්ලපු හසිනි කියන ගොන් බඩුව හිනා වෙවී මෙන්න ඉන්නව වාඩි වෙලා. මොකා හොර වැඩ කෙරුවත් අපේ ස්ටාර් රුක්ෂාන්ම තමයි 🎉🎉🎉 .හිරු හොරස්ටාර් එපාම වුනා ඊයෙ. රුකාට ආදරය කරන ඕඩියන්ස් එකේ ඉන්න හැමෝගෙන්ම ඉල්ලන්නෙ මීට පස්සෙ අර හසිනි කියන ඛොන් බඩ්ඩ සිංදු කියන්න හිරු වේදිකාවට නැග්ගොත් හොඳ "හූ" වකින් සංග්‍රහ කරන්න ඕන. දෙපාරක්ම කැපිල ගිය ගොන් වැස්සිට රං වරමක් ලැබුණ කියල අර වැඩ සටහන මෙහෙයවන ගොන් ප_ය කියනව. ඌ ලැඡ්ඡ වෙන්න ඕන. මූට රං වරමක් උනාට අපට නම් ඒක මලකඩ කාපු බෙල්ලෙන් කෑල්ලක් තරම්වත් වටින්නෑ ප_යෝ. ලබන සතියෙ රුක්ෂාන්ට තරඟය නොදුන්නොත් රුවන් සර්, නිරෝෂා මිස් ඔයාල දෙන්න මේ විනිශ්චයෙන් අයින් වෙලා රුක්ෂාන් වෙනුවෙන් හිටගන්න ඕන. රුක්ෂාන් පුතේ උඹ තමයි අපේ තරුව ⭐ ❤🎉.. හොර හිරු කොච්චර හොර වැඩ කෙරුවත් බුදු දහම අනුව සත්‍ය පෙන්වනව. ඒක තමයි ඊයෙ දවසෙදි උනේ.
රැක්ෂාන් ඔිනේ දස්සයාට දස්ස කම දිපල්ලා 💋💋💋💋💋
රුක්ශාන්ට සදාරනයක් වෙන්නම ඕන හිරු දැන් අප්පිරියයි රුක්ශාන්ව ආයෙමත් ගෙන්න😢
රුක්ෂාන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න..සමාව ගත්තට වැඩක් නෑ නෑ. රේණුන් ශිල්වා සභාපතිතුමා..ඔබතුමා රුක්ෂාන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න
රැක්ෂාන්ට සාධාරනයක් ඉෂ්ඨකරන්න පවු අහිංසක කොල්ලා ඔතෙන්ට එන්න කොචිචර කටිටක් කන්න ඇතිද
අනිවාර්යයෙන්ම 😢😢😢
ගමෙි ලමයින්ට හිරැ එකේ ඉඩක් නැද්ද අමල් හිරැස්ටාර් එකෙන් අයින් කරන්න අපිට හිරැ අප්පිරියා කරන්න එපා රැකා නැවත ගන්න රක්ෂාන් 😮ංෂිවන්ත 😐අනුරාධපුරේ ලමයා 😮ෙ මෙි තුුුන්දෙනා තමයි දිනන්න තිබුණේ හසිනි නෙමෙයි
අසාධාරණයි.අනිවා😮😮😮
අන්තප්පුර අමල් අයින් කරන්න ඕන හිරු ස්ටාර් හරියට දිවිතුරා කතාවේ තිබුණු ගී වැඩසටහන වගේ රුක්ශාන්ට නැවත වාරයක් දිය යුතුයි
නැවත.තරගයතියන්න
Nawatha thibbath oya hiru eke un e kollage boru waradi arun 3 dena lawa kiyawala e kollawa ain karai
සමාව ගන්න ඕනි නෑ ඔය ලමයට අවස්තාවක් දෙන්න
හරිම අසාධාරණයක් වුනේ අපි ඊයෙන් පසු බලන්නෙ නෑ කියල තිරනය කලා ඉස්සරහට යන්න ඔින තරග කරැවෙක්
අමල් නාකියාව අයින් කරන්න ඕනි
රුක්ෂාන් අයියව මේ සෙනසුරාදා ගන්න හසිනිව ගත්තා වගේ
සුභාති හා රුක්ෂාන්
යකෝ හසිනිගෙ තාත්ත කෝටි පතියෙක්.. රුක්ශාන්ට කොහෙද බන් එහෙම හිරු එකට දෙන්න සල්ලී
හිරු වේගයෙන් අවරට යනවා. අපි හිරු නැරඹීම නතර කළා.
රුක්ශාන් අයියට ලොකු අසාධාරණයක් උනේ...අයියේ ඔයාට අපි හැමදාමත් ඉන්නෝ...ආදරෙයි ඔයාට හොද ගමනක් තියෙනෝ❤❤❤
අනිවරෙන් අසාද්ර්නයක්. එයා කොල්ලා එන්න ඕනේ aniwaren
රුක්ශාන්ට සාධාරණයක් කරන්න
අමල් ඉවත් විය යුතුයි.
රුක්ශාන්ට ආය අවස්ථාවක් දෙන්න ඔනී අනිවාර්යයෙන් ම ❤❤❤❤❤❤❤
ඒක ඇත්ත හරිම අසාධාරණයක් රුක්ෂාන්ට වුණේ
අවසන් හතර දෙනා අතරට එයි කියලා බලාගන හිටියේ අවසන් මහා තරගය අපිනන් බලන්නෑ රුක්ෂාන් අපිට ඕන තරගයේ හිටිය ආසම ගායකයා 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐👍👍👍👍👍👍👍👍👍👍👍👍
අනිවාර්යයෙන් . දක්ෂයට මුල් තැන දිය යුතුයි.
අනිවාර්යයෙන් සාධාරණයක් වෙන්න ඕන ❤❤ අමල් කලෙත් ඒකම තමයි කිදෙනෙක් අමල්ට බනිනවද ලැජ්ජායි❤❤
හසිනිව ගත්තනම්....රුක්ෂාන්වත් ගන්න පුලුවන් වෙන්නෙපෙයි.....රුකා මගෙ හදවතේ එකා.....❤
අපිත් ඒක දැක්කා එයාට අසාධාරණයක් උනා ඒක ඇත්ත😢😢😢
ඔව් අය්යා පව් සමාවගත්තට වැඩ්ක නෑ එයා සයේ ගන්න ඔන තරගයට
රුක්ශාන්ව ආය ගන්න..😔💓😢
සුභාතියි රුක්ශාන්වයි ආපසු ගන්න ඒ දෙන්නා අවසන් 4 ඉන්නම ඕනෑ
අමල් පප්ප අයින් කර නම් ඔක්කොම හරි.. අනිවරෙන් රුක්ශාන් අයියා තරගේ ඉන්න ඕනි...
රුක්ෂාන්ව අනිවාර්යයෙන් ආයෙමත් ගන්න ඕන
ඔව් මචං ඒකනං ගොඩක්ම අසාධාරණයි! ඒක අනිවාර්යෙන් අසාධාරණ කතාවක්
හසිනිට මෙච්චර චාන්ස් දෙනවනම් මේ ලමයාට අනිවාර්යයෙන් ලබම සතියෙ චාන්ස් එකක් දෙන්න ඕනි නැත්නම් ආයිත් හිරු ස්ටාර් බලන්නෑ රෙද්ද අසාදාරනයට සාදාරනයක් කරන්න ම ඕනි
ඔව්..අමල්ගේ අයට අමුතුම චාන්ස්..
හසිනිව ගෙදර යවන්න...හසිනිව ගෙදර යවන්න...හසිනිව ගෙදර යවන්න...
Hasini gedara yawanna asadaranai metana
Hasini sinduwa patan ganna kalin vote hambelath iwarai...
ඔව් අපි බලන් හිටියේ ඕන කෙනෙකුට පේනවා හර්ම අසාදාරණයි
අපි ත් දැක්කා සාදාරනයාක් කරන්න ඔනි එයට
හරිම දුකයි මේ ළමයට අමල් සර් කරපු වැඩේ අන්තිම තරගේ ඉන්න ඕනේ රුක්ෂාන්
ඔව් pau ළමයා
පවු. ඒ. මල්ලි .එයා. 100. යට. වැඩිපුර. ලකුනෙ. ගත්තා. පවු❤❤❤❤❤❤❤❤❤❤
අමල් නාකියාව අයින් කරලා දාන්න ඕන 🤬🤬😡 රුක්ෂාන් මල්ලිව ආයෙමත් ගන්න ඕන රුක්ෂාන් මල්ලිට සාධාරණයක් කරන්න එච්චරයි වෙන්න ඕන ❤❤❤
රුක්ෂාන් ඕනී මල්ලී උබ නියමයි අපි කොහොම හරි ගේමු රුක්ෂාන් කුප්පයි වැඩේ ..
Seeshan 5 walatath amal nam inne api hitu balima nawathwanawa.
අනිවාර්යයෙන්ම 100 ට ගිහින් ආයෙ ලකුණු අඩුකලා.මේවට සාදාරනයක් ඉටු වෙන්න ඕනි 😢😢😢😢
ඇත්ත කතාව 100 ගියා ආය මම දැක්කේ පහල ඉදලා උඩට නගිනවා 😥😥😥😥
අමල් නාකියා කැමති ගෑනුන්ට විතරයි පව් අහිංසක කොල්ලා පුතේ ඔයාට වරදින්නෙ නෑ. ෂෙහාන් මිහිරංග වගේ අනාගතේ දවසක ඔයා රසික ආදරය දිනා ගනී බුදු සරණයි ❤️❤️❤️❤️❤️🙏
හිරු චැනල් එක නම් මහ බොරුවක් සුබාතටත් වෝට් අඩු කරා සුබාතිවත් අනිවාර්යයෙන් ගේන්න ඕන එච්චරයි කියන්නෙ නැත්තම් හිරු රිපෝට් කරනවා
හිරැ නාලිකාවේ මෙම වැඩසටහන ගැන පේක්ෂක අපි පිලිකුල් ව හෙලා දකිනවා.... සාදාරනය ඉෂ්ට කරන්න ..... අමල් හරියන්නේ නැහැ
රුක්ශාන්ට අවස්තාවක් දෙන්න ආපහු😢
එ ළමය නැවතත් ගේන්න අපි ගොඩක්ම සතුටු චෙනේ ඒ ළමයා ගේ හැකියාව දැකලා එයාව වේදීකවට ගේන්න අපරාදේ නැති නම් අපි ආශාවේ ඉන්නෙ
Hasini ඉල්ලා අස්විය යුතුයි
රුක් ෂාන්ට සාදාරණයක් කල යුතූයි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
රුක්ශාන්ව ගනිල්ලා බලු වැඩ කරන්න එපා යකෝ hiru tv😡
මේ අමලයා අයින් කරන්න ඕනි, වගේම රුක්ශාන්ට වහාම සාදාරනය ඉටු කරන්න ඕනි. හිරු හොරු.😡😡
සීසන් 1එකේ ඉදන්ම ඒක උනා .. එයාල වෝට් බ්ලොක් කරලා එයාලට ඕනි අය යවන්නෙ..
ඔව්..ඒකඑදා සිටම පැහැදිලිවම පේනව ස්ගිහාන් මිහිරංගටත් ඕක වුනා
ඔව් මේකට හිරු වගකීයන්න ඕනි. අර කොහේදෝ ඉන්න කන්නාඩි පොලගියක් අරගෙන අපේ කොල්ලා ගෙදර යැව්වා..... 🥺
අපි හැමෝම එකතු වෙමු රුක්ශාන්වෙනුවෙන්,මේකට සාදාරනයක් අපි ගන්නම,ඕනෙ ,,දෝෂයක් උනා නම් ආපහු ඒතරගය තියල ඒසින්දුව,කියන්න දෙන්න ඕනෙ එතකොට තමයි අපි හිරු ව්ස්වාස කරන්නේ මේකට සාදාරනයක් ඕනෙ මයි,,,,,අපිට
අනිවාරෙන් සාධාරණයක් ඕනි
අනේ පව්.ඒ ලමයට තැන දෙන්න.
ඔව් එහෙම දෙයක් උනා අපිත් දැක්කා ඒත් අපි බැලුවා මොකද්ද ඒ උනේ කියලා
රැක්ෂාන් අයියව අයෙ ඔනෙ සමාව ගන්න එක නෙමෙ වැඩෙ.අමල් හොරාව ගෙදර යවන්න ඔනෙ
ඇත්තටම ඒ දරුවට උනේ ලොකු අසාදරනයක් හැබැයි ඒ දරුවට වරදින්නේ නෑ එයා සංගීත ගමනේ ඉහලටම යනවා ආදරෙයි පු පුතේ ඔයාට❤❤❤❤❤❤❤❤❤❤❤
අමල් අයින් කරන්න හිරු ස්ටාර් වේදිකාවෙත්.ශෙහාන් මිහිරංගව ගේන්න.අහිංසක මිනිසුන්ට අවංකව සේවය කරනවා
Asadaranai godak
අනිවාර්යයෙන්ම සාධාරණයක් වෙන්න ඕනි. නැවත තරගය තියන්න ඕනී...
මම හොදට දැක්කා අමලට ඕනේ උගේ එවුන් ටික ෆයිනල් යවාගන්න එදත් බය වෙලා හිටියෙ සුභතිව බේරගන්න ශිවන්තව කපයිද කියලා මම ප්‍රාර්ථනා කරනවා හසිනි ඊලග වටයේ කැපෙන්න කියලා
මමත් ප්‍රාර්ථනා කරනවා hasini out වෙන්න කියලා ❤😊
ඔව්.අසාදාරනයි තමයි .අපේ කොල්ලාට කරපූ දේට හෙන ගහන්නේ හෙන ..අපි ගල්ගමූවෙ...මල්ලී ඔයාට වරදින්නේ නැස්
රුක්ෂාන් ආය denna😢ආය තරගේ තියන්න ඕන
රුක්ෂාන්ව ආය Hrusta එකට ගන්න ඕනි😢❤
රුක්ෂාන්ව ඕනි මේ සෙනසුරාදා
රුක්ශාන්ව ගන්න ඕන අමල්ව අයින් කරන්න ඕනි
Aniwaryayenma 👍👍
ඔව් අමල් ain කරන්න ඕනි
ඔවු මෙි මල්ලි හරිම හොදට කීවා පවු මෙි ගැන හරියට බලලා කරලා දෙන්න අසාදාරනක් කරන්න එපා.. කර්මය කර්ම පල දෙනවා හරි දේ කරන්න.කාට හෝ
රූක්ෂාන් වෙනුවෙන් මියුසිකල් එකක් ගස්සන්න සල්ලී නෑනේ.... අමල් පෙරේරා ආයි ගෙන්න ගන්න එපා මියුසිකල් වලට ගහනවා ගල් අමිමාපා ඇත්ත
හිරු එපාම උනා ඇයි අමල් වෝට් නොකලෙ සක්කිලි වැඩේ කලේ පවු නිරෝශා සහ රුක්ශාන් හිරුස්ටාර් එපා අපෝ..
අමල් කියන සක්කිලියා අයින් කරන්න.
ඕක කුඩු ගහල ඇවිත් පිස්සු කෙලිනවා වහාම අස්විය යුතුයි .
රුක්සන්ට...සාඩාරනයක්....ඔන
😢😢 dukay apotath😢😢
😢
රුක්ෂාන් ව ඕනේ තරගය අයි තියන්න😠😡
අපි හැමදාම බලනවා. අපිත් දැක්ක. රුක්ෂාන් ආයෙත් ගන්න
මෙ විදියට තමා හැමදාම කරල තීන්නෙ 🙂 එයාලට ඕනි විදියට ඕනි අය තමා හැමදාම ඉස්සරහට යවල තීන්නෙ 🙂 එදා සුභාති 🙂
Ow
100%ක් ගන්න විදියක් නෑ අමල් vote එක දුන්නෙ නැහැ ❤❤හැබයි ලොකු අසාධාරණයක් සිදු වුනා 😢😢
මම කුඩු නාලිකාව ඇප් එකත් ඉවත්කලා රැක්ශාන්ට සාධාරණ විසඳුමක් ලබා දීපල්ලා
හිරු එකේ රේනෝ සිල්වා කරපු මේ බලු වැඩේ කලිනුත් සමාජ මාද්යට හොරෙන් කරලද අපි දන්නෑ ඒ නිසා මේක බලන කවුරුත් හිරු star එකට වෝට් කරන්න නම් එපා 😢😢😢😢😢😢😢😢😢😢😢
අනිවාර්යෙන් අය ඒ තරඟය තියන්න ඕන. superstar එකේ තියෙන්නෙම අසාධාරණය. සාධාරණයක් කරන්න සුදුස්සාට සුදුසු තැන දෙන්න.

හරිම අසාධාරණයක් වුනේ
අපි ඊයෙන් පසු බලන්නෙ නෑ කියල තිරනය කලා ඉස්සරහට යන්න ඔින තරග කරැවෙක්
අමල් නාකියාව අයින් කරන්න ඕනි
රුක්ෂාන් අයියව මේ සෙනසුරාදා ගන්න හසිනිව ගත්තා වගේ
සුභාති හා රුක්ෂාන්
යකෝ හසිනිගෙ තාත්ත කෝටි පතියෙක්.. රුක්ශාන්ට කොහෙද බන් එහෙම හිරු එකට දෙන්න සල්ලී
හිරු වේගයෙන් අවරට යනවා.
අපි හිරු නැරඹීම නතර කළා.
රුක්ශාන් අයියට ලොකු අසාධාරණයක් උනේ...අයියේ ඔයාට අපි හැමදාමත් ඉන්නෝ...ආදරෙයි ඔයාට හොද ගමනක් තියෙනෝ❤❤❤
අනිවරෙන් අසාද්ර්නයක්. එයා කොල්ලා එන්න ඕනේ aniwaren
රුක්ශාන්ට සාධාරණයක් කරන්න
අමල් ඉවත් විය යුතුයි.
රුක්ශාන්ට ආය අවස්ථාවක් දෙන්න ඔනී අනිවාර්යයෙන් ම ❤❤❤❤❤❤❤
ඒක ඇත්ත හරිම අසාධාරණයක් රුක්ෂාන්ට වුණේ
අවසන් හතර දෙනා අතරට එයි කියලා බලාගන හිටියේ අවසන් මහා තරගය අපිනන් බලන්නෑ රුක්ෂාන් අපිට ඕන තරගයේ හිටිය ආසම ගායකයා 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐👍👍👍👍👍👍👍👍👍👍👍👍
අනිවාර්යයෙන් . දක්ෂයට මුල් තැන දිය යුතුයි.
අනිවාර්යයෙන් සාධාරණයක් වෙන්න ඕන ❤❤ අමල් කලෙත් ඒකම තමයි කිදෙනෙක් අමල්ට බනිනවද ලැජ්ජායි❤❤
හසිනිව ගත්තනම්....රුක්ෂාන්වත් ගන්න පුලුවන් වෙන්නෙපෙයි.....රුකා මගෙ හදවතේ එකා.....❤
අපිත් ඒක දැක්කා එයාට අසාධාරණයක් උනා ඒක ඇත්ත😢😢😢
ඔව් අය්යා පව් සමාවගත්තට වැඩ්ක නෑ එයා සයේ ගන්න ඔන තරගයට
රුක්ශාන්ව ආය ගන්න..😔💓😢
සුභාතියි රුක්ශාන්වයි ආපසු ගන්න ඒ දෙන්නා අවසන් 4 ඉන්නම ඕනෑ
අනිවාර්යයෙන්
අමල් පප්ප අයින් කර නම් ඔක්කොම හරි.. අනිවරෙන් රුක්ශාන් අයියා තරගේ ඉන්න ඕනි...
රුක්ෂාන්ව අනිවාර්යයෙන් ආයෙමත් ගන්න ඕන
ඔව් මචං ඒකනං ගොඩක්ම අසාධාරණයි! ඒක අනිවාර්යෙන් අසාධාරණ කතාවක්
හසිනිට මෙච්චර චාන්ස් දෙනවනම් මේ ලමයාට අනිවාර්යයෙන් ලබම සතියෙ චාන්ස් එකක් දෙන්න ඕනි නැත්නම් ආයිත් හිරු ස්ටාර් බලන්නෑ රෙද්ද අසාදාරනයට සාදාරනයක් කරන්න ම ඕනි
ඔව්..අමල්ගේ අයට අමුතුම චාන්ස්..
හසිනිව ගෙදර යවන්න...
හසිනිව ගෙදර යවන්න...
හසිනිව ගෙදර යවන්න...
Hasini gedara yawanna asadaranai metana
Hasini sinduwa patan ganna kalin vote hambelath iwarai...
ඔව් අපි බලන් හිටියේ ඕන කෙනෙකුට පේනවා හර්ම අසාදාරණයි
අපි ත් දැක්කා සාදාරනයාක් කරන්න ඔනි එයට
හරිම දුකයි මේ ළමයට අමල් සර් කරපු වැඩේ අන්තිම තරගේ ඉන්න ඕනේ රුක්ෂාන්
ඔව් pau ළමයා
පවු. ඒ. මල්ලි .එයා. 100. යට. වැඩිපුර. ලකුනෙ. ගත්තා. පවු❤❤❤❤❤❤❤❤❤❤
අමල් නාකියාව අයින් කරලා දාන්න ඕන 🤬🤬😡 රුක්ෂාන් මල්ලිව ආයෙමත් ගන්න ඕන රුක්ෂාන් මල්ලිට සාධාරණයක් කරන්න එච්චරයි වෙන්න ඕන ❤❤❤
රුක්ෂාන් ඕනී මල්ලී උබ නියමයි අපි කොහොම හරි ගේමු රුක්ෂාන් කුප්පයි වැඩේ ..
Seeshan 5 walatath amal nam inne api hitu balima nawathwanawa.
අනිවාර්යයෙන්ම 100 ට ගිහින් ආයෙ ලකුණු අඩුකලා.මේවට සාදාරනයක් ඉටු වෙන්න ඕනි 😢😢😢😢
ඇත්ත කතාව 100 ගියා ආය මම දැක්කේ පහල ඉදලා උඩට නගිනවා 😥😥😥😥
අමල් නාකියා කැමති ගෑනුන්ට විතරයි පව් අහිංසක කොල්ලා පුතේ ඔයාට වරදින්නෙ නෑ. ෂෙහාන් මිහිරංග වගේ අනාගතේ දවසක ඔයා රසික ආදරය දිනා ගනී බුදු සරණයි ❤️❤️❤️❤️❤️🙏
හිරු චැනල් එක නම් මහ බොරුවක් සුබාතටත් වෝට් අඩු කරා සුබාතිවත් අනිවාර්යයෙන් ගේන්න ඕන එච්චරයි කියන්නෙ නැත්තම් හිරු රිපෝට් කරනවා
හිරැ නාලිකාවේ මෙම වැඩසටහන ගැන පේක්ෂක අපි පිලිකුල් ව හෙලා දකිනවා.... සාදාරනය ඉෂ්ට කරන්න ..... අමල් හරියන්නේ නැහැ
රුක්ශාන්ට අවස්තාවක් දෙන්න ආපහු😢
එ ළමය නැවතත් ගේන්න අපි ගොඩක්ම සතුටු චෙනේ ඒ ළමයා ගේ හැකියාව දැකලා එයාව වේදීකවට ගේන්න අපරාදේ නැති නම් අපි ආශාවේ ඉන්නෙ
Hasini ඉල්ලා අස්විය යුතුයි
ඔව්
රුක් ෂාන්ට සාදාරණයක් කල යුතූයි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
රුක්ශාන්ව ගනිල්ලා බලු වැඩ කරන්න එපා යකෝ hiru tv😡
මේ අමලයා අයින් කරන්න ඕනි, වගේම රුක්ශාන්ට වහාම සාදාරනය ඉටු කරන්න ඕනි. හිරු හොරු.😡😡
සීසන් 1එකේ ඉදන්ම ඒක උනා .. එයාල වෝට් බ්ලොක් කරලා එයාලට ඕනි අය යවන්නෙ..
ඔව්..ඒකඑදා සිටම පැහැදිලිවම පේනව ස්ගිහාන් මිහිරංගටත් ඕක වුනා
ඔව් මේකට හිරු වගකීයන්න ඕනි. අර කොහේදෝ ඉන්න කන්නාඩි පොලගියක් අරගෙන අපේ කොල්ලා ගෙදර යැව්වා..... 🥺
අපි හැමෝම එකතු වෙමු රුක්ශාන්වෙනුවෙන්,මේකට සාදාරනයක් අපි ගන්නම,ඕනෙ ,,දෝෂයක් උනා නම් ආපහු ඒතරගය තියල ඒසින්දුව,කියන්න දෙන්න ඕනෙ එතකොට තමයි අපි හිරු ව්ස්වාස කරන්නේ මේකට සාදාරනයක් ඕනෙ මයි,,,,,අපිට
අනිවාරෙන් සාධාරණයක් ඕනි
අනේ පව්.ඒ ලමයට තැන දෙන්න.
ඔව් එහෙම දෙයක් උනා අපිත් දැක්කා ඒත් අපි බැලුවා මොකද්ද ඒ උනේ කියලා
රැක්ෂාන් අයියව අයෙ ඔනෙ සමාව ගන්න එක නෙමෙ වැඩෙ.අමල් හොරාව ගෙදර යවන්න ඔනෙ
ඇත්තටම ඒ දරුවට උනේ ලොකු අසාදරනයක් හැබැයි ඒ දරුවට වරදින්නේ නෑ එයා සංගීත ගමනේ ඉහලටම යනවා ආදරෙයි පු පුතේ ඔයාට❤❤❤❤❤❤❤❤❤❤❤
අමල් අයින් කරන්න හිරු ස්ටාර් වේදිකාවෙත්.ශෙහාන් මිහිරංගව ගේන්න.අහිංසක මිනිසුන්ට අවංකව සේවය කරනවා
Asadaranai godak
අනිවාර්යයෙන්ම සාධාරණයක් වෙන්න ඕනි. නැවත තරගය තියන්න ඕනී...
මම හොදට දැක්කා අමලට ඕනේ උගේ එවුන් ටික ෆයිනල් යවාගන්න එදත් බය වෙලා හිටියෙ සුභතිව බේරගන්න ශිවන්තව කපයිද කියලා මම ප්‍රාර්ථනා කරනවා හසිනි ඊලග වටයේ කැපෙන්න කියලා
මමත් ප්‍රාර්ථනා කරනවා hasini out වෙන්න කියලා ❤😊
ඔව්.අසාදාරනයි තමයි .අපේ කොල්ලාට කරපූ දේට හෙන ගහන්නේ හෙන ..අපි ගල්ගමූවෙ...මල්ලී ඔයාට වරදින්නේ නැස්
රුක්ෂාන් ආය denna😢ආය තරගේ තියන්න ඕන
රුක්ෂාන්ව ආය Hrusta එකට ගන්න ඕනි😢❤
රුක්ෂාන්ව ඕනි මේ සෙනසුරාදා
රුක්ශාන්ව ගන්න ඕන අමල්ව අයින් කරන්න ඕනි
Aniwaryayenma 👍👍
ඔව් අමල් ain කරන්න ඕනි
ඔවු මෙි මල්ලි හරිම හොදට කීවා පවු මෙි ගැන හරියට බලලා කරලා දෙන්න අසාදාරනක් කරන්න එපා.. කර්මය කර්ම පල දෙනවා හරි දේ කරන්න.කාට හෝ
රූක්ෂාන් වෙනුවෙන් මියුසිකල් එකක් ගස්සන්න සල්ලී නෑනේ.... අමල් පෙරේරා ආයි ගෙන්න ගන්න එපා මියුසිකල් වලට ගහනවා ගල් අමිමාපා ඇත්ත
හිරු එපාම උනා ඇයි අමල් වෝට් නොකලෙ සක්කිලි වැඩේ කලේ පවු නිරෝශා සහ රුක්ශාන් හිරුස්ටාර් එපා අපෝ..
අමල් කියන සක්කිලියා අයින් කරන්න.
ඕක කුඩු ගහල ඇවිත් පිස්සු කෙලිනවා වහාම අස්විය යුතුයි .
රුක්සන්ට...සාඩාරනයක්....ඔන
😢😢 dukay apotath😢😢
😢
රුක්ෂාන් ව ඕනේ තරගය අයි තියන්න😠😡
අපි හැමදාම බලනවා. අපිත් දැක්ක. රුක්ෂාන් ආයෙත් ගන්න
මෙ විදියට තමා හැමදාම කරල තීන්නෙ 🙂 එයාලට ඕනි විදියට ඕනි අය තමා හැමදාම ඉස්සරහට යවල තීන්නෙ 🙂 එදා සුභාති 🙂
Ow
100%ක් ගන්න විදියක් නෑ අමල් vote එක දුන්නෙ නැහැ ❤❤
හැබයි ලොකු අසාධාරණයක් සිදු වුනා 😢😢