Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තෙරුවන් සරණයි🌷🌷 නිදුක් නිරොගි වේවා සුවපත් වෙත්වා දිර්ගායුෂ ලැබේවා දෙමාපියන් ගොඩාක් පින් වන්තයි තෙරුවන් සරණයි
පින්වත්.දරුදැරියන්ට.සහ.මවුපිය.දෙපලටනිදුක්.නිරෝග.දීර්ඝායු.සම්පත්ති.ලැබේවා❤❤සැමටම..බුදු.සරනයිදෙවි.පිහිටය
මම අද තමා බැලුවෙ හරිම ලස්සනයි.අැඩෙනවා බලද්දි.මමත් අවුරැදු දෙකහමාරක් බැදලා ඉක්මනින් මගෙ පැතුමත් ඉස්ටවෙන්න ඕන.බුදු සරනයි එ පවුලට.❤❤❤❤❤❤❤
Pathtini maniyange pihitan oyatath daruwo wadi wadiyan labewa. Mage sinhala jatiya wadi wewa . Budusarani .oyalata.
බුද්ධානුභාවයෙන් ධම්මානු භාවයෙන් සංඝානුභාවයෙන් ඔබේ පැතුම පැතුම ඉෂ්ට සිද්ධ වේවා කිසිදු බාධාවක් ඇති නොවේවා 🙏🙏🙏.
උතුම් රුවන්වැලි මහ seradunge පිහිටෙන් ඔයාට ඉක්මනින් දරු සම්පත් ලැබේවා! තෙරුවන් සරණයි .
බුදුසරණයි දරුවන් පස්දෙනාට
හර්ම ලස්සනයි පොඩි පවුලක් පුතාලා හතරදෙනාටත් පොඩි දුටත් අමිමටත් තාත්තටත් බුදු සරණයි මම ඉන්නේ අබුඩාබි යු ඒ ඉ මම ලංකාවෙි දකුනේ හුංගම
Thunuruwan saranai oba semata...niroogi suwaya..siyaluma divirekawaranaya lebewa...daruwange adhyapana jkatautu sarthaka wewa...
මගේ එකම ප්‍රාර්ථනාව මෙවගේ දරු පැටවු ටිකක් මටත් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏 හරිම වසනා වාත්ත පවුලක් කිසිම දුකක් කරදරයක් නොවෙවා 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ අම්මා තාත්තා ඇතුළු දරු පැටවු පාස්දෙනටත් දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 දෙවි පිහිටයි🏵️🏵️🏵️
තෙරැවන් සරනයි චමිලා
@@shanthi3921 ඔයාලට තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️
23
මමත් මහානුවර ගොඩක් සතුටුයි කුවේට් වල සිට බුදු සරනයි දෙව් පිහිටයි
👍👍👍👍👍❤❤❤❤❤❤❤💪💪💪💪💪🌷🌷🌷🌷🌷🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💋💋💋💋💋
මගෙ ඇස්වලට කඳුළු ඉනුවා .... මමයි මගෙ මහත්තයයි ත් ගොඩාක් ආසාවෙන් ඉන්නෙ දරු පැටව් ටිකක් හදන්න.. මේ වාසනාවන්ත පවුලේ සියලු දෙනාටම ත් සනත් සර් ඔබට ත් බුවිනි ඔබට ත් ... බුදුසරණයි
හරිම ලස්සන වැඩසටහනක්...දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා. නමෝ බුද්ධාය!
ශ්‍රද්ධා ටීවී ආයතනයට බෙහෙවින් ස්තුතියි උතුම් සම්පත දරු සම්පත මොනතරම් වාසනාවක්ද දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
අනේ හරිම සුන්දරයි.දරුවො පස්දෙනෙක් ලැබුණත් ඒ අම්මගෙ සුන්දරත්වය අදටත් එහෙම්මමයි.දරුවො කියන්නෙ සම්පතක් ඒ දරු සම්පත නොඅඩුව එයාලට ලැබිලා තියෙනවා.ඒක පෙර වාසනාවක්.තෙරුවන් සරණයි ඔබ හැමදෙනාටම.
දරුවන් ලොකු වෙනකම් උදව් උපකාර කළ සියලූ දෙනාටම ත් අම්මා තාත්තා දෙ දෙනාටම බුදු සරණයි දෙවිපිහිටයි🙏🙏🙏🌷🌷🌷♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
NAMO BUDDAYA ☸️🙏❤️🇱🇰
Akanm attha harima lassana වැඩසටහනක්
BUDU SARANAI JESU PIHITAI DARUWANTA 33 KOTITAK ARSKSAWS LABEWA.SATHITUI
❤️❤️❤️❤️❤️❤️❤️😍
අනේ වාසනාවන් බුදුසරනයි
මේ සියලු දෙනාටම තෙරුවන්සරනයි
නමෝ බුද්ධාය. සිියලු දෙනාටම තෙරැවන් සරණයි. සිියලු දෙනාම නිදුක් වෙිවා, නිරොගි වෙිවා, සුවපත් වෙිවා, වැඩසටහන මෙිහෙයපු මහත්තයාටත් නොනටත් ගොඩක් ස්තුතියි පිං. සියලු දෙනාටම තෙරුවන් සරණයි.තෙරුවන් සරණයි. 8644
සිියලුම දෙනාටම තෙරැවන් සරණයි නිදුක් නිරොගි සුවපත් වෙිවා නමො බුද්ධාය වැඩසටහන මෙිහෙයපු මහත්තයාටත් නොනටත් ගොඩක් ස්තුතියි පිං බුදු සරණයි
සියලුම denata බුදු සරණයි
❤❤❤❤❤Budu saranai,wasanawan,😊
තෙරුවන් සරණයි සියලුම දෙනාට.හරීම සුන්දර පවුලක් .දරුවන් nethi හැමෝටම දරුවෝ ලැබේවා කියලා prartana කරනවා 🙏🙏🙏❤
තෙරුවන් සරණයි සියලු දෙනාටම...මටත් ඔය වයසේ දුවක් ඉනනවා.මම තනූජා එක්ක පේරාදෙණිය රෝහලේ 18 වාට්ටුවේ හිටියා.ඒත් පැටව් ටික දැක්කේ අද තමා..
ඇත්තටම මගේ හිතට දැනෙන සතුට කියා නිම කරන්න බැහැ.මේ චූටි පැටව් ටික දකිද්දී...මේවගේ ලොකු අවදානමක් අරන් දරුගැබ අඩුනොකර සියලු දරුවන් රැකගෙන දරුවන් වෙනුවෙන් ජීවිතය පවා අවදානමේ දාගෙන කැපවුනු දෙමව්පියන් දෙපලට මාගේ ආදර,භක්තිය සහ ගෞරවය පිරිනමමි..ඔබ සැමට බුදුසරණයි....!!!
මමත් නිවුන්නු තමයි . කිසිම පහසුකමක් නැති යුගයක අපිව හදාගත් දෙමව්පියන් සිහිවෙනවා මේ වැඩසටහන බැලුවහමමේ දරුවො එකටම එකම පන්තියෙ ඉගෙන ගන්න වෙන නිසාදැනුම බෙදාහදාගෙන ගෙදරදීම ඉගෙනගන්න පුළුවන් .ඒ නිසා ඉගෙනීමෙන් පරතෙරටම යන්න හැකිවේවායි පතමි.
රටේ වීරකාන්තාවක් ඔබ තුමිය ආසීර්වාද පතනවා මම කුවෙට් ඔය වැඩ සටහනට මමත් ගොඩාක් ආසයි ඔබ නාලිකාවට තුති ජේසු පිහිටයි
💔💔💔💔💔
බුදුසරනයි.5ලමයින්ට.සහ.දෙපලට.මම.මල්.කා.කටුගසිතොට.දැනටම.මමකුවෙටිවලසිට..මලිලිකා.
මෙ දෙමව්පියො දෙන්නා අපේ ප්‍රදේශයේ ඉතින් එදාත් මෙ සිදුවීම අහලා අපි ගොඩාක් සතුටු වුණා ඒ අයට අාශිර්වාද කලා....ඉතින් ඒ පැටවු ටික ලොකු වෙලා අැති කියලා කතා වුණා, සතුටු වුණා. ඉතින් වසර 5කට පසු ඔවුන් මෙ වැඩසටහන හරහා දුටුවාම ගොඩාක් සතුටු වුණා..හරිම ලස්සනයි ...ඉතින් මුළු පවුලටම බුදු සරණයි...දෙවි පිහිටයි...පැටවු ටිකට වාසනාවන්ත අනාගතයක්
බුදුසරණයි.🙏🙏🙏ඇත්තටම හරිම ලස්සනයි.මා ඉතාලියේ සිට ඇස් දෙකට කදුලක් අවා.මම නියුනු දරැවන් මම වගේම අක්කාකේනේක් ඉන්නවා..අක්කා ලැබුනට පස්සේ මම විනාඩි.14කට පස්සේ..අද අපි ලස්සන ජිවිතයක් ගෙනි යනවා.මගේ අමිමා අපිව දුක් විදලා හදලා තියේන්නේ.හැමොම උදවු කරලා තියනවා.අපේ පවුලේ හයදේනේක්.නමුත් මගේ චුටි නංගි පවුලේ බාලයා පිලිකාවකින් නැති වුනා..නමුත් මා හැමොටම උදවුකරනවා.හරිම සතුටින්.😃😃😃😃😃
බුදු සරණයි සැමට හරිම ආසාවෙන් බලනවා❤
හරීම ලස්සණයි නෙතට කදුලු ගෙනාව තෙරුවන් ගේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී වේවා ඔබ දෙපළ මෙන්ම රටට පල දරණ දරු පරපුරක් වේවා...
ඇත්තටම මමත් අවුරුදු 6ක් මේ දුකින් පීඩා වින්දා. කවුරු හරි ගෙදරට ආවත් හැන්ගුනා. මුන ගැහෙන හැමෝම අහද්දි ඇත්තටම ගොඩාක් මානසිකව වැටුනා. මම ප්‍රාර්ථනා කරන්නෙත් දරුවො ගොඩාක් මගේ කුසේ පිලිසිද ගනිත්වා කියලා.බුදු දහම තුල දාන සීල මෙත් ගුණ වඩමින් ඒ දරුවන්ට මම හොද අම්මා කෙනෙක් වෙනවාමයි.රුවන් වැලි සෑයට ගොස් ඔවුන්ව තිසරණයට පූජා කරනවා.අංගුලිමාල සෑයේ අනුහස් මා වෙත ලැබෙනවා නියතයි.මා කල පින් ආනුභාවයෙන් මගේ සිහිනය මේ මාසයේ ඉටු වන්නට මේ පූජනීය ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ආශිර්වාදය ලැබේවා!
budu sarnay siyalu rekawarana obata ledeewa..
අනේ මමත් පූර්තනා කරනවා බුදු බලයෙන් දෙවියන්ගේ ආසිරි වාදයෙන් ඔබට දරැ සිහිනය සැබවෙවා ඉක්මනින් බුදු සරණයි දෙවි පිහිටයි
Ane devidune,oyata ඉක්මනින් දරුවන් labewa labewa
QeQqaqsßaQqQqQqqAQQaZ1
Ane mamathoyata paraththana karanawa ikmanima oyage kusata daruwek pilisida ganna kiyala
පින්වන්ත දරු පැටව්නේ, නුඹලාට නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා !!!වාසනාවන්ත දෙමාපියන්ටත් දරුවන්ටත් තෙරුවන් සරනයි 🙏🌺🙏🌺🙏
Budusaranai
Budu.saranai.oba.dapalata.saha.daruwNta
Ape රටටම visala සම්පත් oba depalata godak pin deergausha ලැබේවා සියලු පැතුම් etu වේවා daru පැටවුන් ටත් නිදුක් නිරෝගී dergausha ලැබේවා ,💖💖💖
හරිම satutui
@@layanga-m56:40
හරිම ආසවෙන් බැලුව මේ වැඩසටහන..මගෙත් ලොකු ආසාවක් තියෙනවා දරුවො පස්දෙනෙක් මෙහෙම හදන්න ..මෙහෙම දරුවො හදන්න ඕනි කියල හිතද්දිම ඔලුවට එක පාරට එන්නෙ ආර්ථික ප්‍රශ්න.. ඒත් මේ අම්මගෙ කතාව ඇහුවම හිතුනා ඒකත් ලොකු ප්‍රශ්නයක් නෙවෙයි කියල ..ස්වභාවදහමින් ඒකටත් වැඩපිලිවෙලක් හදනවා ..මේ දෙමවුපියන්ට වගේම දරුවො පස්දෙනාටත් නිදුක් නීරෝගී වාසනාවන්ත ජිවිතයක් ප්‍රාර්ථනා කරනවා ..🙏
වාසනාවන් හරිම සුන්දරයි ජයවෙිවා😢🎉
අනේ හරිම සුන්දරයි.දරුවො පස්දෙනෙක් ලැබුණත් ඒ අම්මගෙ සුන්දරත්වය අදටත් එහෙම්මමයි.දරුවො කියන්නෙ සම්පතක් ඒ දරු සම්පත නොඅඩුව එයාලට ලැබිලා තියෙනවා.ඒක පෙර වාසනාවක්.තෙරුවන් සරණයි ඔබ හැමදෙනාටම. Jesu Pihitai .. Jayawewa !!!
Six ටුවින්ස්ලා ඊලග වැඩ සටහනින් බලාපොරොත්තු වෙමි.හැම අම්මා කෙනෙකුටම දරුවො ගොඩක් හදන්න වාසනාව පින ලැබේවා !!🙏🙏🙏ඔබ සැමට තෙරුවන් සරණයි !
me adaraniya mawa saha wasanawanthapawule semata theruwan saranayi!
ඇත්ත අම්මේ ඔයා ගත්ත තීරණය ගොඩාක් හොඳයි ඔයාට දීර්ඝ ආයුෂ ලැබේවා.අද කාලේ හම්බවෙන එකම ළමයවත් නැති කරන අය අතරේ ඔයා ගොඩාක් උතුම් මවක්.ඒ වගේම ඒ තාත්තත් ඒ වෙලාවේ.ඉදිරියට එන ප්‍රශ්න ගැන නොහිතා දරුවන් 5දෙනාටම ජීවත් වීමට අයිතිය දුන්නා.ගොඩාක් පිං
බුදු සරණයි ජේසු පිහිටයි දෙවීයන්පීහීටයි
බොරු කතා ළමයි නැති මිනිස්සු ඉනනේ ඕනා තරම්
@@මැණික්මැණික්-ඨ1ඳමොනවද යකො බොරැ ලමයි නැති ගැණු නැ කිවුවද කවුරුත්. මෙ අමිමයි තාත්තායි දෙන්නාට ඩොක්ටලා පස්දෙනෙම හදන්ඩ එපා කියලා එ අමිමාගෙ ජිවිතෙට එක හොඳ නැ කියලා. එහෙම කියලත් එ අමිමයි තාත්තායි දෙන්නා මෙ ළමයින්ට උප්පත්තිය දුන්නේ උතුම් මවුවරුන් පියවරැන් 🙏🙏🙏🙏🙏🙏 සිදුහත් කුමරැටයි යසොදරා දෙවියටයි අවුරුදු 16ක් ළමයින් නැතුව හිටියා එ පිංවත් රාහුල එ ලොකෙන් පිටවි නොමැති නිසා. මෙ අමිමයි තාත්තායි පිංවන්තයි දරැවන් පස්දෙනෙකු ලබන්න. එක් දරැවෙක්වත් නොමැතිව දුක් විදින්නෙ සසරෙ බොහෝ පවුකර ඇති අය බව වටහාගෙන මෙ අාත්මෙවත් පං කරන්ඩ ඔන
ගොඩක් ලස්සනයි හරිම සුන්දරයි රත්තරන් සියලු දෙනට සියලු දෙව් යන්ගෙ පිහිටයි රත්තරන් නෙ ගොඩක් ගොඩක් අදරෙයි සියලු දෙනට අපේ නිල මඩුල්ල ලටත් සියලු දෙව් යන්ගෙ පිහිටයි
මේ වැඩසටහන කරන ඔබ දෙදෙනාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
හැමදාම අසාවෙන් බලනවා ඔයාලට ගොඩක් පින් අපේ රටේ අපි නොදන්න ගොඩක් තැන් අපිට කියලා දෙනවාට
අනෙක් හරිම ආසාවෙන් බලනව මෙවැඩසටහන මමත් මවක් මගෙ එකමපුතා මහන වෙලා ඉන්නෙ මට දුවෙක් ඉන්නව මමඔබසැමටම ජය පතනව ඔබසැමට තෙරුවන් සරණයි මම ඕමානයේ සිට
සියලුම දෙනාට බුදු සරනයි සෙනෙහසේ නවාතැනට ගොඩක් ස්තුතියි ගොඩක් ආදරෙයි
දරුවන් ධර්මයෙන් පෝෂණය කරන්න. 🙏🙏🙏 නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි.
නමෝ බුද්ධාය තෙරුවන් සරණයිඒ අයියාටත් අක්කාටත් දරුවෝ පස් දෙනාටත් මා මේ ජීවිතයේ මෙතෙක් රැස් කල සියලු පින් අනුමෝදන් වේවා. තෙරුවන් සරණ වේවා.මේ විස්තරේ මම හොයල බැලුවා google එකේ. පහල තියෙන්නේ පැටවූ ටික ඉපදුන කාලේ ගියපු Dubai news ලින්ක් එකක්. www.emirates247.com/news/woman-gives-birth-to-5-babies-after-10-year-wait-2014-07-07-1.555790
Obalaata diriya shakthiya noaduwa lebewa bs
@@dalithadalidha6279 popAQ
Budu saranai ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏
ඇත්තටම මේ වැඩ සටහන ගැන ගොඩක් සතුටුයි. බලන්න පුළුවන් දේවල් නොදාන නිසා බැලුවෙ නැතුව ඉද්දි මේක දැක්කම බලන්නම හිතුනා. ඔබ දෙපල පුදුම ලස්සනට වැඩ සටහන කරනවා. හැමෝටම ජයවේවා. බුදු සරණයි.
කොච්චර උතුම් දෙයක් ද දරු ගැබ නැති කරගත්තේ නැති එක! ....පවට බය වීමේ ඒවගේම මෙත් සිත වඩීමේ ලස්සන විපාක ඔබ අත් විදිනවා...මේ පවුලට තුන් සරණයි !🙏
නමෝ බුද්ධාය ...මමත් සිහින මවනවා මේ වගේ දරු සම්පතක් ලබාගන්න අනන්ත වු බුදු ගුණ බලයෙන් මගේ බිරිදටත් දරුවන් නොමැති සිටින සියළුම මව් වරුන්ටත් ඉක්මනින්ම දරුවන් ලැබේවා ...
හරිම ලස්සනයි. මේ වගෙ වැඩසටහනක් කරන එකත් ඒ පවුල්වල අයට ලොකු ශක්තියක්. තරුණ තරුණියන්ටත් ආදර්ශයක්. බුදු සරණයි හැමෝටම ❤️🧡💛💚💙💜🖤
Bbudisaranai.faewepihitai.allahadaeweyangaepihitaarakshawai.oyadaepalatah.patsu5daenath.ammath.thhatah.budusarsnai🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍
හරිම ලස්සන පවුලක්.. මට අපේ පුංචි කාලේ මතක් උනා.. මම ඩුබායි රටේ ඉන්නේ.. මම ආසාවෙන් බලන වැඩසටහනක්.. දරුවන් විසිකරන අම්මලා අතර මේ අම්මා ගැන ගොඩක් ආඩම්බර වෙනවා.. සම්මා සම්බුදු සරණයි ඔයාලට....
ගොඩක් සතුටුයි අපේ රටට විශාල සේවයක් කළ හැකි රටට බරක් නොවන හොඳ පුරවැසියන් ලෙස ජීවත් වීමට අවශ්‍ය ශක්තිය ධහිර්ය වාසනාව නිරන්තරයෙන් ලැබේවා තෙරුවන් සරණයි
අනේ වාසනාවන් සියලු දෙනාටම නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් උදාවේවා දීර්ඝායු වේවා බුදු සරණයි ජෙසුපිහිටයි .අල්ලාදෙවී.රැකවරණයි .
අනෙ දරැවන්ටත් දෙමාපියන්ටත් දහිරි ශක්තිය ලැබේවා වාසනාවන්ත දෙමාපියන් බුදු සරනයි
අැස්වහක් කටවහක් නොවේවා තෙරුවන්ගේ අාශිර්වාදය දෙවියන්ගේ රැකවරණය ලැබේවා අම්මටත් තාත්තාටත් දරු පැටව් පස් දෙන්නටත් නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයක් ලැබේවා තෙරුවන් සරණයි බුදුන්ගේම සරණයි
සනත් සර් බුවනි ඔයාලා මේ වැඩසටහන ලස්සනට කරනවා පටන් ගැන්මෙන් බලන කෙනෙක් එක වැඩ සටහනක් වත් මග ඇරුනෙ නැහැ මේ සතියේ පස් නිවුන් දරුවන් එන බව දැන ගත්තාම හරිම ආශාවෙන් හිටියේ මේ දරුවන් බිහි කල ඔබ දෙපලටම දීර්ඝායුෂ .තෙරුවන් සරණයි !!!
තෙරුවන් සරණයි පැටවු ටිකට mageth ekama parthanawa පැටවු tikak hadaganna eka me wage තෙරුවන් සරණයි වැඩසටහන දිගටම කරගෙන yanna දීර්ඝායුෂ weva
තෙරුවන් සරනයි ජේසුපිහිටයි සැමට.....ඇත්තටම මේ වැඩසටහන බලන කොට හිතට පුදුම සැනසීමක් දැනෙනවා.....රටට සම්පතක් මේ දුවා දරුවන්...ශ්‍රද්ධා tv ස්තූති....බුවනි...සනත්..ඔබ දෙපලටත් ස්තූති...මම කුවේට් සිට.....
Oyage kathawa hari pin obata theruwan saranai
හරිම ආසයි ආඩම්බරයි අනේ පැටව් ටික.. සියලුම දෙවියන්ගෙ ආරක්ෂා ව ලැබේවා.. දරුපැටව් පස්දෙනාගෙ අම්මයි තාත්තයි වාසනාවන්තයි ඔබ දෙපලට සියලුම ශක්තිය දහීර්‍ය ලැබේවා මේ පැටව් ආරක්ෂා ගර ගන්න.. බුදු සරණයි ජේසු පිහිටයි ..
athtamai. harima asai oba paula patau 5 samaga amma tathta hama dama satutin samayan niduk nirogiwa satutin inna labawa sadda rupa wahini oba dapala tah godak istuti jaya wewa bs j p. namo buddaya mama saudi Arabia sita suba patanawa
තෙරුවන් සරණින් වේවා රැකවල් සියලු දෙනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
බුදුසරනයි.නුවරලමයින්ට..මමකුවෙටිසිට.
දරු.සමිපතකියානිමකරන්න.පුලුවන්දෙකනෙ.මෙයි.බුදුසරනයි.
Daru sampatha🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ana matanam asai
බුදු සරණයි නිදුක් නිරෝගී සුවය ඇත්බල යෝධ බලශක්ති ලැබේවා.
බුදු සරනයි ...!!! සියලු මවුවරුන්ගේ කිරි සිහිනය සැබැවේවා...!!!
දෙයියනේ අපි විහිළුට ගනන් ගන්නේ නැහැ ...පුදුම ආදර භක්තියකින් මේ වීඩියෝ එක බලන්නෙ...මට හරීම ආසයි...මට හරිම ආඩම්බරයි....චූටි දරු පැටව් 5 දෙනාටත්..අම්මාට තාත්තාටත් නිදුක් නීරෝගී සුවය නිර තුරුවම ලැබේවායි කියා මා ප්‍රාර්ථනා කරනවා...මම ඕමානයේ සලලා නගරයේ..සිට...😍😍😍😍😍😍
ඔබලාගේ පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා.හරිම සතුටුයි මට ඔබට අවුරුදු දහයකින් පස්සේ අම්මා කෙනෙක් වෙන්න ලැබුණ එකට.තෙරුවන් සරණයි🙏🙏🙏
මේ පවුල දැක්කම පුදුම ආසාවක් ආවා... මම හැම වැඩසටහනක්ම බලනවා ජේසු පිහිටයි... බුදු සරනයි...
එක සැරේම මේ ලෝකෙට බිහි වූ කොලු පැටව් හතර දෙනාටත් එකම කෙල්ල රැජින රැජිනක් ම වේවා අයියලා හතර දෙනාගේ සුන්දර නැගණිය තෙරුවන් සරණයි දිගු ගමනක් යන්න ලැබේවා දීර්ඝායුෂ බුදු සරණයි පුතේ පස්දෙනාටම
Demau piyodedenatah darupatau pasdenatai budu saranai siyalu devipihitai.
Duwa, you are lucky to have four. brothers . Study hard in future and do something to the country in future.Oblata Budusarani.
තෙරුවන් සරණින් නීරෝගීමත් වාසනාවන්ත සුබ අනාගතයක් උදා වේවා!
මමත් වසර 10 ක් දරුවන් නැතිව බලාපොරොත්තු සුන් වී සිට වසර 10 කට පසු පුතෙක් ලැබීමෙන් පසු ජීවිතයේ බලාපොරොත්තු ඇතිව ජීවත් වීමට සිත් වුණා. මෙවැනි වැඩසටහන් ගෙන දෙන ශ්‍රද්ධා සේවයට පින් .වැඩ සටහන ඉදිරිපත් කරන ඔබ දෙදෙනාටද තෙරුවන්සරණයි !.
අනේ මගෙ ඇස් දෙකට කඳුළු ආවා පින්වන්ත අම්මෛ තත්තෛ ඔබ දෙන්නටත් දරුවෝ පස්දෙනාටත් තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදුසරණයි ❤❤❤❤👍👍👍👍💋💋💋
s
...
God bless your family
@@amaranganiliyanage6432 m
ග..
නිර්මාණ ශීලී උපත් වැදගත් .පස් දෙනා ප්‍රමාණවත් ❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿
මේ දරුපැටවු පස් දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏 මේ පැටවු අනාගතයේ ගුණගරුක ධාර්මික උගතුන් වේවා .ඒ සදහා දෙමාපියනට ශක්තිය දිරිය ලැබේවා 🙏🙏🙏 දිගාසිරි ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ...වාසනාවන්ත පවුලට...🙏🙏🙏
හරිම ලස්සනයි සුන්දරයි ඔබ සැමට සාමය සතුට පිරි සුභ දිවියක අරුමය මනාව විඳීමට හොදින් හැකි වේ වේවා බුදු සරණයි
5
තෙරුවන් සරණයි පිංවත් දරු පැටව් පස් දෙනාටත් ඔබ දෙපලටත් සුභ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමි. A.R Batapola.
සියළුම දෙනාට බුදුසරණයි මමත් ඉන්නේ විදේස රටක හැමදාම මේ ප්‍රෝගෑම් එක ආශාවෙන් බලනවා
Ane Wasanaean...ඔබ dedena Athulu patau pasdenatama budu Saranai davi පිහිටයි ....
ගොඩක් ආශාවෙන් බලන වැඩ සටහනක් දරුවෝ කියන්නෙ මිල කල නොහැකි ඉතාමත් වටිනා සම්පත් තුණුරුවන්ගේ සරණයි සියලු දෙදෙනාටම නිදුක් නිිරෝගි සුව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
මාත් මෙ පවුලට ආශිර්වාද කරනවා.. සවුදි වල සිට බුදු සරණයි
අනේ හරිම ලස්සනයි.හරිම වාසනාවන්ත පවුලක්.තෙරුවන් සරණයි සියලු දෙනාටම
Budu saranai patwne adrei
Ýb
budusaranai 🙏lassana patau tikak ...adaraniyai ....
ඇත්තටම හරිම සතුටුයි සතුට වැඩි නිසා ඇස්දෙකට කදුළු ආවා...මේ දරුවන්ට දෙමා පියන්ට නිදුක් නිරෝගිමත් වාසනාවන්ත ජිවිතයික් පාුර්ථනා කරනවා . බුදුසරණයි දෙවිපිහිටයි
තනූජා මිස් බුදු සරනයි. මුලින් news paper article dakkata passe adai dakke. Godaak sathutui misswa dakima . Miss hoda lawyer knek wagema karunawantha teacher kenk. Budu saranai oyala hamotama
මමත් හරිම ආසාවෙන් බලන වැඩසටහනක් .ඔබ සියලු දෙනාටම දළදා වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා !
බුදු සරණයි සියලු දෙනාටම
බුදුසරණයි දිගාසිරි ලැබේවා
තෙරුවන් සරනයි සියලු දෙනාටම දීර්ඝයුස ලැබේවා හරිම සතුටුයි නමෝ බුද්දාය
හරිම ලස්සනයි වාසනාවන්තයි මේ පැටවු ටික උතුම් තෙරුවන් බෙලෙන් සියළු දෙව් රැකවරණින් නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පවුලක්ම වේවා!!!
ලස්සන පවුලක් ගොඩක් ආඩම්බරයි ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා .❤️.!! දරුවන්ගෙ බලාපොරොත්තු ඉෂ්ට වේවා.❤.!!! සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි නොඅඩුවම ලැබේවා ..!!❤❤❤❤
බුදු සරණයි වාසනාවන්ත පවුලක් දැකීමත් සතුටක් මේ අහන බලන ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි මම කුවේට් සිට සුනිල් කාහිංගල
අනේ,මටත් ආස හිතෙනවා ...කොච්චර පිනක් කරන්න ඕනෙද අම්මෙක්ට තාත්තෙක්ට මේ වගේ දරුවෝ ලැබෙන්න..එ අම්මා තාත්තා ගොඩාක් පින් කරලා ඇති.බුදු සරණයි පැටවුනේ🙏🙏🙏🙏🙏❤️
නමෝ බුද්ධාය ආයුබෝවන් වාසනාවන් තෙරුවන් සරණයි ඔබ සැමට
හරිම ලස්සන වැඩසටහනක් .මම හැමදාමත් බලනවා .සියලුම දෙනාට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
මවත්, පියාත් වාසනාවන්තයි...!!! දරුවන් පින්වන්තයි...!!! බුදුසරණයි...!!! 🙏 ඔබේ රත්තරන් පවුලට... ඔබ සැම නීරෝගී වේවා...!!! සුවපත් වේවා...!!!ඉස්තුතියි ශ්‍රද්ධා TV... නිවේදක දෙපලට, අනුග්‍රාහක භවතුන්ටත් මෙවැනි අත්දැකීමක් ලබා දුන්නාට...☺️🙂🌼
Hari lassanai oba semata Jesu pihitai wasanawanta family ekak God,s gift
ඔබ දෙපලට සහ දරුවන්ට නිදුක් නිරෝගී සුවය පතමි....තෙරුවන් සරණයි ...☸️💐
මෙ වැඩසටහන හරිම අගෙයි..මෙ තුලින් බැදීම් වලට ලොකු වටිනාකමක් දෙනවා...හරිම ලස්සන වැඩසටහනක්...බැදීම් වල වටිනාකමක ගිලිහි යන වකවානුව....සැබෑවටම එය මිනිස් හදවතට කාවද්දනට දරණ නිහතමානි උත්සාහයට ..මෙ වැඩසටහන මෙහෙයවන ඔබ සියලු දෙනාටම ගොඩාක් පින්..බුදු සරණයි...දෙවි පිහිටයි..
නමෝ බුද්ධාය හරිම ආසාවෙන් බලන වැඩ සටහනක් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤
මට ත් නිබුන්නු හම්බෙන්න ආසවෙන් ඉන්නේ. පින්වත්, නිරෝගී, සත්පුරුෂ දරුවෙකු පිළිසිද ගනිත්වා. 💞💞💞💞💞💞මේ අම්මා ට දීර්ගායු ලැබේවා 💞💞💞💞
Bs
නමෝ buddaya .හරි m සතුටු i .ana a අම්මා හරි m හරි .api ධර්ම yat අනුව jewath wankot ධර්ම y විසින් රකින wa.bagyawathunwahnsaga නිර්මල බුදු දහම . Ma දරුවන් t නිදුක් නිරෝගී සුව .අම්මාට thathata dergushlabawa .සද්ධා නාලිකා wath .buwani සනත් ඔය dannath සුබපැතුම් .
මමත් හැමදාම බලනවාඔබලාට බුදුසරණය්!මම තුර්කිය සිටය්දරු පස්දෙනාට අම්ම තාත්තට ඔබ දෙපලට තුනුරුවන් සරණය්!දීර්ඝ්හායු ලැබේවා
මවටත්, පියාටත්, දරවන් 5 දෙනාටමත් යේසුස් ක්රිස්තුස් වහන්සේගේ රැකවරණය ආශීර්වාදය සැම කල්හිම ලැබේවා. 🙏🙏
Harima ලස්සනයි God belss 🐦🐦🐦🐦🐦
සුන්දරත්වයෙන් පිරුණු ලස්සන කැදැල්ලක් ,,,❤සියලුම දුක්ක දෝමනස්සයන් පසු ජයග්‍රහණය තරනය කරලා,,,ඇත්තටම හරිම සතුටුයි මේ සුන්දරත්වයෙන් පිරුණු මව්පිය දෙපලටත්,,දරුවන්ටත් නිරෝගිමත් අනගතයක් ප්‍රර්තනය කරමි ,,,,
හරිම සතුටුයි ..තෙරුවන්සරණයි
සෙනෙහසේ නිවහනට මන් ගොඩක් ආදරෙයි නිදුක් නිරෝගිව දරු පැටව් ටික වැජබේවා සැමටම තෙරුවන් සරනයි
Ane wasanawan දකින්න අසයි pinwantha pulak කඳුළු awa වැඩසටහන balanakota බුදු ගුණ බලයෙන් නිරෝගී සුවයෙන් inna ලැබේවා සියලුම දෙනාටම
ඇස් දෙකට කදුලු ආවා නන්ගි .....මට මතකයි දැරුවෝ නැති කාලේ මමත් ,ඔයා එක්ක කතා කරපු දේවල්. බුදු සරණයි !!!!!සදා සතුට රැදේවා !!!
තෙරුවන් සරනයි
මේ වැඩ සහටහන නිස මට හිතෙනවා අනිත් අය දරුවෝ හදයි කියලා මට විස්වාසයි මටත් ආස හිතුනා සතුටුයි ජේසු පිහිටයි බුදු සරණයි
Oba depalatath daru patauntath budusaranai dewi pihitai.
අනේ හරිම ආසවෙන් බලනවා මෙි වැඩසටහන සනත් බුවනි ඔයාලට ගොඩක් ඉස්තුති දරැවන්ට අමිමා තාත්තාටත් බුදු සරණයි මම ඉන්නෙ ලෙබනන් තෙරැවන් සරණයි හැමෝටම සියලු දෙවියන් ගේම පිහිටයි දිර්ඝායුෂ ලැබෙිවා 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
⚘🌼⚘Namo budhdhaya!!!⚘🌼⚘theruwan saranai adaraniya gunabara pinwantha ammatath thaththatath mewanwu baradura wismitha 5niwun daruwan mewuthum minisath bawaye melowa eliyadunna wandaniya demapiyan siyaluma denata imahath adarshayak.pinwantha daruwan 5 dena athulu mawupiyanata mewuthum gawuthama budu sasunema darmawabodaya laba sasarin etharawimata pinwath kalyanamithra ashrayama laba wuthum darmaye hasira mewuthum minisathbawaye sasarin etharawa labana wuthum niwanmagata yomuwewa.oba samata niduk nirogi chira jiwanaya labewa.oba samata samma sambudu saranai!⚘⚘⚘ (singpore sita)
වාසනාවන්ත පින්වන්ත දරුවන් ලැබූ ඔබ දෙමාපියන්ට තිසරණ සරණින් දෙවි රැක වරනින් niduk nirogi සුව සෙත සැලසේවා
තෙරුවන් සරණයි🌷🌷 නිදුක් නිරොගි වේවා සුවපත් වෙත්වා දිර්ගායුෂ ලැබේවා දෙමාපියන් ගොඩාක් පින් වන්තයි තෙරුවන් සරණයි
පින්වත්.දරුදැරියන්ට.
සහ.මවුපිය.දෙපලට
නිදුක්.නිරෝග.දීර්ඝායු.සම්පත්ති.ලැබේවා❤❤
සැමටම..බුදු.සරනයි
දෙවි.පිහිටය
මම අද තමා බැලුවෙ හරිම ලස්සනයි.අැඩෙනවා බලද්දි.මමත් අවුරැදු දෙකහමාරක් බැදලා ඉක්මනින් මගෙ පැතුමත් ඉස්ටවෙන්න ඕන.බුදු සරනයි එ පවුලට.❤❤❤❤❤❤❤
Pathtini maniyange pihitan oyatath daruwo wadi wadiyan labewa. Mage sinhala jatiya wadi wewa . Budusarani .oyalata.
බුද්ධානුභාවයෙන් ධම්මානු භාවයෙන් සංඝානුභාවයෙන් ඔබේ පැතුම පැතුම ඉෂ්ට සිද්ධ වේවා කිසිදු බාධාවක් ඇති නොවේවා 🙏🙏🙏.
උතුම් රුවන්වැලි මහ seradunge පිහිටෙන් ඔයාට ඉක්මනින් දරු සම්පත් ලැබේවා! තෙරුවන් සරණයි .
බුදුසරණයි දරුවන් පස්දෙනාට
හර්ම ලස්සනයි පොඩි පවුලක් පුතාලා හතරදෙනාටත් පොඩි දුටත් අමිමටත් තාත්තටත් බුදු සරණයි මම ඉන්නේ අබුඩාබි යු ඒ ඉ මම ලංකාවෙි දකුනේ හුංගම
Thunuruwan saranai oba semata...niroogi suwaya..siyaluma divirekawaranaya lebewa...daruwange adhyapana jkatautu sarthaka wewa...
මගේ එකම ප්‍රාර්ථනාව මෙවගේ දරු පැටවු ටිකක් මටත් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏
හරිම වසනා වාත්ත පවුලක් කිසිම දුකක් කරදරයක් නොවෙවා 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ අම්මා තාත්තා ඇතුළු දරු පැටවු පාස්දෙනටත් දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 දෙවි පිහිටයි🏵️🏵️🏵️
තෙරැවන් සරනයි චමිලා
@@shanthi3921 ඔයාලට තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️
23
මමත් මහානුවර ගොඩක් සතුටුයි කුවේට් වල සිට බුදු සරනයි දෙව් පිහිටයි
👍👍👍👍👍❤❤❤❤❤❤❤💪💪💪💪💪🌷🌷🌷🌷🌷🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💋💋💋💋💋
මගෙ ඇස්වලට කඳුළු ඉනුවා .... මමයි මගෙ මහත්තයයි ත් ගොඩාක් ආසාවෙන් ඉන්නෙ දරු පැටව් ටිකක් හදන්න.. මේ වාසනාවන්ත පවුලේ සියලු දෙනාටම ත් සනත් සර් ඔබට ත් බුවිනි ඔබට ත් ... බුදුසරණයි
හරිම ලස්සන වැඩසටහනක්...දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා. නමෝ බුද්ධාය!
ශ්‍රද්ධා ටීවී ආයතනයට බෙහෙවින් ස්තුතියි
උතුම් සම්පත දරු සම්පත මොනතරම් වාසනාවක්ද
දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
අනේ හරිම සුන්දරයි.දරුවො පස්දෙනෙක් ලැබුණත් ඒ අම්මගෙ සුන්දරත්වය අදටත් එහෙම්මමයි.දරුවො කියන්නෙ සම්පතක් ඒ දරු සම්පත නොඅඩුව එයාලට ලැබිලා තියෙනවා.ඒක පෙර වාසනාවක්.තෙරුවන් සරණයි ඔබ හැමදෙනාටම.
දරුවන් ලොකු වෙනකම් උදව් උපකාර කළ සියලූ දෙනාටම ත් අම්මා තාත්තා දෙ දෙනාටම බුදු සරණයි දෙවිපිහිටයි🙏🙏🙏🌷🌷🌷♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
NAMO BUDDAYA ☸️🙏❤️🇱🇰
Akanm attha harima lassana වැඩසටහනක්
BUDU SARANAI JESU PIHITAI DARUWANTA 33 KOTITAK ARSKSAWS LABEWA.SATHITUI
❤️❤️❤️❤️❤️❤️❤️😍
අනේ වාසනාවන් බුදුසරනයි
මේ සියලු දෙනාටම තෙරුවන්සරනයි
නමෝ බුද්ධාය. සිියලු දෙනාටම තෙරැවන් සරණයි. සිියලු දෙනාම නිදුක් වෙිවා, නිරොගි වෙිවා, සුවපත් වෙිවා, වැඩසටහන මෙිහෙයපු මහත්තයාටත් නොනටත් ගොඩක් ස්තුතියි පිං. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
86
44
සිියලුම දෙනාටම තෙරැවන් සරණයි නිදුක් නිරොගි සුවපත් වෙිවා නමො බුද්ධාය වැඩසටහන මෙිහෙයපු මහත්තයාටත් නොනටත් ගොඩක් ස්තුතියි පිං බුදු සරණයි
සියලුම denata බුදු සරණයි
❤❤❤❤❤Budu saranai,wasanawan,😊
තෙරුවන් සරණයි සියලුම දෙනාට.හරීම සුන්දර පවුලක් .දරුවන් nethi හැමෝටම දරුවෝ ලැබේවා කියලා prartana කරනවා 🙏🙏🙏❤
තෙරුවන් සරණයි සියලු දෙනාටම...මටත් ඔය වයසේ දුවක් ඉනනවා.මම තනූජා එක්ක පේරාදෙණිය රෝහලේ 18 වාට්ටුවේ හිටියා.ඒත් පැටව් ටික දැක්කේ අද තමා..
ඇත්තටම මගේ හිතට දැනෙන සතුට කියා නිම කරන්න බැහැ.මේ චූටි පැටව් ටික දකිද්දී...මේවගේ ලොකු අවදානමක් අරන් දරුගැබ අඩුනොකර සියලු දරුවන් රැකගෙන දරුවන් වෙනුවෙන් ජීවිතය පවා අවදානමේ දාගෙන කැපවුනු දෙමව්පියන් දෙපලට මාගේ ආදර,භක්තිය සහ ගෞරවය පිරිනමමි..ඔබ සැමට බුදුසරණයි....!!!
මමත් නිවුන්නු තමයි . කිසිම පහසුකමක් නැති යුගයක අපිව හදාගත් දෙමව්පියන් සිහිවෙනවා මේ වැඩසටහන බැලුවහම
මේ දරුවො එකටම එකම පන්තියෙ ඉගෙන ගන්න වෙන නිසාදැනුම බෙදාහදාගෙන ගෙදරදීම ඉගෙනගන්න පුළුවන් .ඒ නිසා ඉගෙනීමෙන් පරතෙරටම යන්න හැකිවේවායි පතමි.
රටේ වීරකාන්තාවක් ඔබ තුමිය ආසීර්වාද පතනවා මම කුවෙට් ඔය වැඩ සටහනට මමත් ගොඩාක් ආසයි ඔබ නාලිකාවට තුති ජේසු පිහිටයි
💔💔💔💔💔
බුදුසරනයි.5ලමයින්ට.සහ.දෙපලට.මම.මල්.කා.කටුගසිතොට.දැනටම.මමකුවෙටිවලසිට..මලිලිකා.
මෙ දෙමව්පියො දෙන්නා අපේ ප්‍රදේශයේ ඉතින් එදාත් මෙ සිදුවීම අහලා අපි ගොඩාක් සතුටු වුණා ඒ අයට අාශිර්වාද කලා....ඉතින් ඒ පැටවු ටික ලොකු වෙලා අැති කියලා කතා වුණා, සතුටු වුණා. ඉතින් වසර 5කට පසු ඔවුන් මෙ වැඩසටහන හරහා දුටුවාම ගොඩාක් සතුටු වුණා..හරිම ලස්සනයි ...ඉතින් මුළු පවුලටම බුදු සරණයි...දෙවි පිහිටයි...පැටවු ටිකට වාසනාවන්ත අනාගතයක්
බුදුසරණයි.🙏🙏🙏ඇත්තටම හරිම ලස්සනයි.මා ඉතාලියේ සිට ඇස් දෙකට කදුලක් අවා.මම නියුනු දරැවන් මම වගේම අක්කාකේනේක් ඉන්නවා..අක්කා ලැබුනට පස්සේ මම විනාඩි.14කට පස්සේ..අද අපි ලස්සන ජිවිතයක් ගෙනි යනවා.මගේ අමිමා අපිව දුක් විදලා හදලා තියේන්නේ.හැමොම උදවු කරලා තියනවා.අපේ පවුලේ හයදේනේක්.නමුත් මගේ චුටි නංගි පවුලේ බාලයා පිලිකාවකින් නැති වුනා..නමුත් මා හැමොටම උදවුකරනවා.හරිම සතුටින්.😃😃😃😃😃
බුදු සරණයි සැමට හරිම ආසාවෙන් බලනවා❤
හරීම ලස්සණයි නෙතට කදුලු ගෙනාව තෙරුවන් ගේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී වේවා ඔබ දෙපළ මෙන්ම රටට පල දරණ දරු පරපුරක් වේවා...
ඇත්තටම මමත් අවුරුදු 6ක් මේ දුකින් පීඩා වින්දා. කවුරු හරි ගෙදරට ආවත් හැන්ගුනා. මුන ගැහෙන හැමෝම අහද්දි ඇත්තටම ගොඩාක් මානසිකව වැටුනා. මම ප්‍රාර්ථනා කරන්නෙත් දරුවො ගොඩාක් මගේ කුසේ පිලිසිද ගනිත්වා කියලා.බුදු දහම තුල දාන සීල මෙත් ගුණ වඩමින් ඒ දරුවන්ට මම හොද අම්මා කෙනෙක් වෙනවාමයි.රුවන් වැලි සෑයට ගොස් ඔවුන්ව තිසරණයට පූජා කරනවා.අංගුලිමාල සෑයේ අනුහස් මා වෙත ලැබෙනවා නියතයි.මා කල පින් ආනුභාවයෙන් මගේ සිහිනය මේ මාසයේ ඉටු වන්නට මේ පූජනීය ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ආශිර්වාදය ලැබේවා!
budu sarnay siyalu rekawarana obata ledeewa..
අනේ මමත් පූර්තනා කරනවා බුදු බලයෙන් දෙවියන්ගේ ආසිරි වාදයෙන් ඔබට දරැ සිහිනය සැබවෙවා ඉක්මනින් බුදු සරණයි දෙවි පිහිටයි
Ane devidune,oyata ඉක්මනින් දරුවන් labewa labewa
QeQqaqsßaQqQqQqqAQQaZ1
Ane mamathoyata paraththana karanawa ikmanima oyage kusata daruwek pilisida ganna kiyala
පින්වන්ත දරු පැටව්නේ, නුඹලාට නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා !!!
වාසනාවන්ත දෙමාපියන්ටත් දරුවන්ටත්
තෙරුවන් සරනයි 🙏🌺🙏🌺🙏
Budusaranai
Budu.saranai.oba.dapalata.saha.daruwNta
Ape රටටම visala සම්පත් oba depalata godak pin deergausha ලැබේවා සියලු පැතුම් etu වේවා daru පැටවුන් ටත් නිදුක් නිරෝගී dergausha ලැබේවා ,💖💖💖
හරිම satutui
@@layanga-m56:40
හරිම ආසවෙන් බැලුව මේ වැඩසටහන..මගෙත් ලොකු ආසාවක් තියෙනවා දරුවො පස්දෙනෙක් මෙහෙම හදන්න ..මෙහෙම දරුවො හදන්න ඕනි කියල හිතද්දිම ඔලුවට එක පාරට එන්නෙ ආර්ථික ප්‍රශ්න.. ඒත් මේ අම්මගෙ කතාව ඇහුවම හිතුනා ඒකත් ලොකු ප්‍රශ්නයක් නෙවෙයි කියල ..ස්වභාවදහමින් ඒකටත් වැඩපිලිවෙලක් හදනවා ..මේ දෙමවුපියන්ට වගේම දරුවො පස්දෙනාටත් නිදුක් නීරෝගී වාසනාවන්ත ජිවිතයක් ප්‍රාර්ථනා කරනවා ..🙏
වාසනාවන් හරිම සුන්දරයි ජයවෙිවා😢🎉
අනේ හරිම සුන්දරයි.දරුවො පස්දෙනෙක් ලැබුණත් ඒ අම්මගෙ සුන්දරත්වය අදටත් එහෙම්මමයි.දරුවො කියන්නෙ සම්පතක් ඒ දරු සම්පත නොඅඩුව එයාලට ලැබිලා තියෙනවා.ඒක පෙර වාසනාවක්.තෙරුවන් සරණයි ඔබ හැමදෙනාටම. Jesu Pihitai .. Jayawewa !!!
Six ටුවින්ස්ලා ඊලග වැඩ සටහනින් බලාපොරොත්තු වෙමි.
හැම අම්මා කෙනෙකුටම දරුවො ගොඩක් හදන්න වාසනාව පින ලැබේවා !!
🙏🙏🙏
ඔබ සැමට තෙරුවන් සරණයි !
me adaraniya mawa saha wasanawantha
pawule semata theruwan saranayi!
ඇත්ත අම්මේ ඔයා ගත්ත තීරණය ගොඩාක් හොඳයි ඔයාට දීර්ඝ ආයුෂ ලැබේවා.අද කාලේ හම්බවෙන එකම ළමයවත් නැති කරන අය අතරේ ඔයා ගොඩාක් උතුම් මවක්.ඒ වගේම ඒ තාත්තත් ඒ වෙලාවේ.ඉදිරියට එන ප්‍රශ්න ගැන නොහිතා දරුවන් 5දෙනාටම ජීවත් වීමට අයිතිය දුන්නා.ගොඩාක් පිං
බුදු සරණයි ජේසු පිහිටයි දෙවීයන්පීහීටයි
බොරු කතා ළමයි නැති මිනිස්සු ඉනනේ ඕනා තරම්
@@මැණික්මැණික්-ඨ1ඳමොනවද යකො බොරැ ලමයි නැති ගැණු නැ කිවුවද කවුරුත්. මෙ අමිමයි තාත්තායි දෙන්නාට ඩොක්ටලා පස්දෙනෙම හදන්ඩ එපා කියලා එ අමිමාගෙ ජිවිතෙට එක හොඳ නැ කියලා. එහෙම කියලත් එ අමිමයි තාත්තායි දෙන්නා මෙ ළමයින්ට උප්පත්තිය දුන්නේ උතුම් මවුවරුන් පියවරැන් 🙏🙏🙏🙏🙏🙏 සිදුහත් කුමරැටයි යසොදරා දෙවියටයි අවුරුදු 16ක් ළමයින් නැතුව හිටියා එ පිංවත් රාහුල එ ලොකෙන් පිටවි නොමැති නිසා. මෙ අමිමයි තාත්තායි පිංවන්තයි දරැවන් පස්දෙනෙකු ලබන්න. එක් දරැවෙක්වත් නොමැතිව දුක් විදින්නෙ සසරෙ බොහෝ පවුකර ඇති අය බව වටහාගෙන මෙ අාත්මෙවත් පං කරන්ඩ ඔන
ගොඩක් ලස්සනයි හරිම සුන්දරයි රත්තරන් සියලු දෙනට සියලු දෙව් යන්ගෙ පිහිටයි රත්තරන් නෙ ගොඩක් ගොඩක් අදරෙයි සියලු දෙනට අපේ නිල මඩුල්ල ලටත් සියලු දෙව් යන්ගෙ පිහිටයි
මේ වැඩසටහන කරන ඔබ දෙදෙනාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
හැමදාම අසාවෙන් බලනවා ඔයාලට ගොඩක් පින් අපේ රටේ අපි නොදන්න ගොඩක් තැන් අපිට කියලා දෙනවාට
අනෙක් හරිම ආසාවෙන් බලනව මෙවැඩසටහන මමත් මවක් මගෙ එකමපුතා මහන වෙලා ඉන්නෙ මට දුවෙක් ඉන්නව මමඔබසැමටම ජය පතනව ඔබසැමට තෙරුවන් සරණයි මම ඕමානයේ සිට
සියලුම දෙනාට බුදු සරනයි සෙනෙහසේ නවාතැනට ගොඩක් ස්තුතියි ගොඩක් ආදරෙයි
දරුවන් ධර්මයෙන් පෝෂණය කරන්න. 🙏🙏🙏 නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි.
නමෝ බුද්ධාය
තෙරුවන් සරණයි
ඒ අයියාටත් අක්කාටත් දරුවෝ පස් දෙනාටත් මා මේ ජීවිතයේ මෙතෙක් රැස් කල සියලු පින් අනුමෝදන් වේවා. තෙරුවන් සරණ වේවා.
මේ විස්තරේ මම හොයල බැලුවා google එකේ. පහල තියෙන්නේ පැටවූ ටික ඉපදුන කාලේ ගියපු Dubai news ලින්ක් එකක්.
www.emirates247.com/news/woman-gives-birth-to-5-babies-after-10-year-wait-2014-07-07-1.555790
Obalaata diriya shakthiya noaduwa lebewa bs
@@dalithadalidha6279 pop
A
Q
Budu saranai ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏
ඇත්තටම මේ වැඩ සටහන ගැන ගොඩක් සතුටුයි. බලන්න පුළුවන් දේවල් නොදාන නිසා බැලුවෙ නැතුව ඉද්දි මේක දැක්කම බලන්නම හිතුනා. ඔබ දෙපල පුදුම ලස්සනට වැඩ සටහන කරනවා. හැමෝටම ජයවේවා. බුදු සරණයි.
කොච්චර උතුම් දෙයක් ද දරු ගැබ නැති කරගත්තේ නැති එක! ....පවට බය වීමේ ඒවගේම මෙත් සිත වඩීමේ ලස්සන විපාක ඔබ අත් විදිනවා...මේ පවුලට තුන් සරණයි !🙏
නමෝ බුද්ධාය ...
මමත් සිහින මවනවා මේ වගේ දරු සම්පතක් ලබාගන්න අනන්ත වු බුදු ගුණ බලයෙන් මගේ බිරිදටත් දරුවන් නොමැති සිටින සියළුම මව් වරුන්ටත් ඉක්මනින්ම දරුවන් ලැබේවා ...
හරිම ලස්සනයි. මේ වගෙ වැඩසටහනක් කරන එකත් ඒ පවුල්වල අයට ලොකු ශක්තියක්. තරුණ තරුණියන්ටත් ආදර්ශයක්. බුදු සරණයි හැමෝටම ❤️🧡💛💚💙💜🖤
Bbudisaranai.faewepihitai.allahadaeweyangaepihitaarakshawai.oyadaepalatah.patsu5daenath.ammath.thhatah.budusarsnai🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍
හරිම ලස්සන පවුලක්.. මට අපේ පුංචි කාලේ මතක් උනා.. මම ඩුබායි රටේ ඉන්නේ.. මම ආසාවෙන් බලන වැඩසටහනක්.. දරුවන් විසිකරන අම්මලා අතර මේ අම්මා ගැන ගොඩක් ආඩම්බර වෙනවා.. සම්මා සම්බුදු සරණයි ඔයාලට....
ගොඩක් සතුටුයි අපේ රටට විශාල සේවයක් කළ හැකි රටට බරක් නොවන හොඳ පුරවැසියන් ලෙස ජීවත් වීමට අවශ්‍ය ශක්තිය ධහිර්ය වාසනාව නිරන්තරයෙන් ලැබේවා තෙරුවන් සරණයි
අනේ වාසනාවන් සියලු දෙනාටම නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් උදාවේවා දීර්ඝායු වේවා බුදු සරණයි ජෙසුපිහිටයි .අල්ලාදෙවී.රැකවරණයි .
අනෙ දරැවන්ටත් දෙමාපියන්ටත් දහිරි ශක්තිය ලැබේවා වාසනාවන්ත දෙමාපියන් බුදු සරනයි
අැස්වහක් කටවහක් නොවේවා තෙරුවන්ගේ අාශිර්වාදය දෙවියන්ගේ රැකවරණය ලැබේවා අම්මටත් තාත්තාටත් දරු පැටව් පස් දෙන්නටත් නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයක් ලැබේවා තෙරුවන් සරණයි බුදුන්ගේම සරණයි
සනත් සර් බුවනි ඔයාලා මේ වැඩසටහන ලස්සනට කරනවා පටන් ගැන්මෙන් බලන කෙනෙක් එක වැඩ සටහනක් වත් මග ඇරුනෙ නැහැ මේ සතියේ පස් නිවුන් දරුවන් එන බව දැන ගත්තාම හරිම ආශාවෙන් හිටියේ මේ දරුවන් බිහි කල ඔබ දෙපලටම දීර්ඝායුෂ .තෙරුවන් සරණයි !!!
තෙරුවන් සරණයි පැටවු ටිකට mageth ekama parthanawa පැටවු tikak hadaganna eka me wage තෙරුවන් සරණයි වැඩසටහන දිගටම කරගෙන yanna දීර්ඝායුෂ weva
තෙරුවන් සරනයි ජේසුපිහිටයි සැමට.....ඇත්තටම මේ වැඩසටහන බලන කොට හිතට පුදුම සැනසීමක් දැනෙනවා.....රටට සම්පතක් මේ දුවා දරුවන්...ශ්‍රද්ධා tv ස්තූති....බුවනි...සනත්..ඔබ දෙපලටත් ස්තූති...මම කුවේට් සිට.....
Oyage kathawa hari pin obata theruwan saranai
හරිම ආසයි ආඩම්බරයි අනේ පැටව් ටික.. සියලුම දෙවියන්ගෙ ආරක්ෂා ව ලැබේවා.. දරුපැටව් පස්දෙනාගෙ අම්මයි තාත්තයි වාසනාවන්තයි ඔබ දෙපලට සියලුම ශක්තිය දහීර්‍ය ලැබේවා මේ පැටව් ආරක්ෂා ගර ගන්න.. බුදු සරණයි ජේසු පිහිටයි ..
athtamai. harima asai oba paula patau 5 samaga amma tathta hama dama satutin samayan niduk nirogiwa satutin inna labawa sadda rupa wahini oba dapala tah godak istuti jaya wewa bs j p. namo buddaya mama saudi Arabia sita suba patanawa
තෙරුවන් සරණින් වේවා රැකවල් සියලු දෙනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
බුදුසරනයි.නුවරලමයින්ට..මමකුවෙටිසිට.
දරු.සමිපතකියානිමකරන්න.පුලුවන්දෙකනෙ.මෙයි.බුදුසරනයි.
Daru sampatha🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ana matanam asai
බුදු සරණයි නිදුක් නිරෝගී සුවය ඇත්බල යෝධ බලශක්ති ලැබේවා.
බුදු සරනයි ...!!! සියලු මවුවරුන්ගේ කිරි සිහිනය සැබැවේවා...!!!
දෙයියනේ අපි විහිළුට ගනන් ගන්නේ නැහැ ...පුදුම ආදර භක්තියකින් මේ වීඩියෝ එක බලන්නෙ...මට හරීම ආසයි...මට හරිම ආඩම්බරයි....චූටි දරු පැටව් 5 දෙනාටත්..අම්මාට තාත්තාටත් නිදුක් නීරෝගී සුවය නිර තුරුවම ලැබේවායි කියා මා ප්‍රාර්ථනා කරනවා...මම ඕමානයේ සලලා නගරයේ..සිට...😍😍😍😍😍😍
ඔබලාගේ පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා.හරිම සතුටුයි මට ඔබට අවුරුදු දහයකින් පස්සේ අම්මා කෙනෙක් වෙන්න ලැබුණ එකට.තෙරුවන් සරණයි🙏🙏🙏
මේ පවුල දැක්කම පුදුම ආසාවක් ආවා... මම හැම වැඩසටහනක්ම බලනවා
ජේසු පිහිටයි... බුදු සරනයි...
එක සැරේම මේ ලෝකෙට බිහි වූ කොලු පැටව් හතර දෙනාටත් එකම කෙල්ල රැජින රැජිනක් ම වේවා අයියලා හතර දෙනාගේ සුන්දර නැගණිය තෙරුවන් සරණයි දිගු ගමනක් යන්න ලැබේවා දීර්ඝායුෂ බුදු සරණයි පුතේ පස්දෙනාටම
Demau piyodedenatah darupatau pasdenatai budu saranai siyalu devipihitai.
Duwa, you are lucky to have four. brothers . Study hard in future and do something to the country in future.Oblata Budusarani.
තෙරුවන් සරණින් නීරෝගීමත් වාසනාවන්ත සුබ අනාගතයක් උදා වේවා!
මමත් වසර 10 ක් දරුවන් නැතිව බලාපොරොත්තු සුන් වී සිට වසර 10 කට පසු පුතෙක් ලැබීමෙන් පසු ජීවිතයේ බලාපොරොත්තු ඇතිව ජීවත් වීමට සිත් වුණා. මෙවැනි වැඩසටහන් ගෙන දෙන ශ්‍රද්ධා සේවයට පින් .වැඩ සටහන ඉදිරිපත් කරන ඔබ දෙදෙනාටද තෙරුවන්සරණයි !.
අනේ මගෙ ඇස් දෙකට කඳුළු ආවා පින්වන්ත අම්මෛ තත්තෛ ඔබ දෙන්නටත් දරුවෝ පස්දෙනාටත් තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදුසරණයි ❤❤❤❤👍👍👍👍💋💋💋
s
...
God bless your family
@@amaranganiliyanage6432 m
ග..
නිර්මාණ ශීලී උපත් වැදගත් .පස් දෙනා ප්‍රමාණවත් ❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿
මේ දරුපැටවු පස් දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏 මේ පැටවු අනාගතයේ ගුණගරුක ධාර්මික උගතුන් වේවා .ඒ සදහා දෙමාපියනට ශක්තිය දිරිය ලැබේවා 🙏🙏🙏 දිගාසිරි ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ...වාසනාවන්ත පවුලට...🙏🙏🙏
හරිම ලස්සනයි සුන්දරයි ඔබ සැමට සාමය සතුට පිරි සුභ දිවියක අරුමය මනාව විඳීමට හොදින් හැකි වේ වේවා බුදු සරණයි
5
තෙරුවන් සරණයි පිංවත් දරු පැටව් පස් දෙනාටත් ඔබ දෙපලටත් සුභ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමි. A.R Batapola.
සියළුම දෙනාට බුදුසරණයි මමත් ඉන්නේ විදේස රටක හැමදාම මේ ප්‍රෝගෑම් එක ආශාවෙන් බලනවා
Ane Wasanaean...ඔබ dedena Athulu patau pasdenatama budu Saranai davi පිහිටයි ....
ගොඩක් ආශාවෙන් බලන වැඩ සටහනක් දරුවෝ කියන්නෙ මිල කල නොහැකි ඉතාමත් වටිනා සම්පත් තුණුරුවන්ගේ සරණයි සියලු දෙදෙනාටම නිදුක් නිිරෝගි සුව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
මාත් මෙ පවුලට ආශිර්වාද කරනවා.. සවුදි වල සිට බුදු සරණයි
අනේ හරිම ලස්සනයි.හරිම වාසනාවන්ත පවුලක්.තෙරුවන් සරණයි සියලු දෙනාටම
Budu saranai patwne adrei
Ýb
budusaranai 🙏lassana patau tikak ...adaraniyai ....
ඇත්තටම හරිම සතුටුයි සතුට වැඩි නිසා ඇස්දෙකට කදුළු ආවා...මේ දරුවන්ට දෙමා පියන්ට නිදුක් නිරෝගිමත් වාසනාවන්ත ජිවිතයික් පාුර්ථනා කරනවා . බුදුසරණයි දෙවිපිහිටයි
තනූජා මිස් බුදු සරනයි. මුලින් news paper article dakkata passe adai dakke. Godaak sathutui misswa dakima . Miss hoda lawyer knek wagema karunawantha teacher kenk. Budu saranai oyala hamotama
මමත් හරිම ආසාවෙන් බලන වැඩසටහනක් .ඔබ සියලු දෙනාටම දළදා වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා !
බුදු සරණයි සියලු දෙනාටම
බුදුසරණයි දිගාසිරි ලැබේවා
තෙරුවන් සරනයි සියලු දෙනාටම දීර්ඝයුස ලැබේවා හරිම සතුටුයි නමෝ බුද්දාය
හරිම ලස්සනයි වාසනාවන්තයි මේ පැටවු ටික උතුම් තෙරුවන් බෙලෙන් සියළු දෙව් රැකවරණින් නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පවුලක්ම වේවා!!!
ලස්සන පවුලක් ගොඩක් ආඩම්බරයි ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා .❤️.!! දරුවන්ගෙ බලාපොරොත්තු ඉෂ්ට වේවා.❤.!!! සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි නොඅඩුවම ලැබේවා ..!!❤❤❤❤
බුදු සරණයි වාසනාවන්ත පවුලක් දැකීමත් සතුටක් මේ අහන බලන ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි මම කුවේට් සිට සුනිල් කාහිංගල
අනේ,මටත් ආස හිතෙනවා ...කොච්චර පිනක් කරන්න ඕනෙද අම්මෙක්ට තාත්තෙක්ට මේ වගේ දරුවෝ ලැබෙන්න..එ අම්මා තාත්තා ගොඩාක් පින් කරලා ඇති.බුදු සරණයි පැටවුනේ🙏🙏🙏🙏🙏❤️
නමෝ බුද්ධාය ආයුබෝවන් වාසනාවන් තෙරුවන් සරණයි ඔබ සැමට
හරිම ලස්සන වැඩසටහනක් .මම හැමදාමත් බලනවා .සියලුම දෙනාට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
මවත්, පියාත් වාසනාවන්තයි...!!! දරුවන් පින්වන්තයි...!!! බුදුසරණයි...!!! 🙏 ඔබේ රත්තරන් පවුලට... ඔබ සැම නීරෝගී වේවා...!!! සුවපත් වේවා...!!!ඉස්තුතියි ශ්‍රද්ධා TV... නිවේදක දෙපලට, අනුග්‍රාහක භවතුන්ටත් මෙවැනි අත්දැකීමක් ලබා දුන්නාට...☺️🙂🌼
Hari lassanai oba semata Jesu pihitai wasanawanta family ekak God,s gift
ඔබ දෙපලට සහ දරුවන්ට නිදුක් නිරෝගී සුවය පතමි....තෙරුවන් සරණයි ...☸️💐
මෙ වැඩසටහන හරිම අගෙයි..මෙ තුලින් බැදීම් වලට ලොකු වටිනාකමක් දෙනවා...හරිම ලස්සන වැඩසටහනක්...බැදීම් වල වටිනාකමක ගිලිහි යන වකවානුව....සැබෑවටම එය මිනිස් හදවතට කාවද්දනට දරණ නිහතමානි උත්සාහයට ..මෙ වැඩසටහන මෙහෙයවන ඔබ සියලු දෙනාටම ගොඩාක් පින්..බුදු සරණයි...දෙවි පිහිටයි..
නමෝ බුද්ධාය හරිම ආසාවෙන් බලන වැඩ සටහනක් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤
මට ත් නිබුන්නු හම්බෙන්න ආසවෙන් ඉන්නේ. පින්වත්, නිරෝගී, සත්පුරුෂ දරුවෙකු පිළිසිද ගනිත්වා. 💞💞💞💞💞💞මේ අම්මා ට දීර්ගායු ලැබේවා 💞💞💞💞
Bs
නමෝ buddaya .හරි m සතුටු i .ana a අම්මා හරි m හරි .api ධර්ම yat අනුව jewath wankot ධර්ම y විසින් රකින wa.bagyawathunwahnsaga නිර්මල බුදු දහම . Ma දරුවන් t නිදුක් නිරෝගී සුව .අම්මාට thathata dergushlabawa .සද්ධා නාලිකා wath .buwani සනත් ඔය dannath සුබපැතුම් .
මමත් හැමදාම බලනවා
ඔබලාට බුදුසරණය්!
මම තුර්කිය සිටය්
දරු පස්දෙනාට අම්ම තාත්තට ඔබ දෙපලට තුනුරුවන් සරණය්!
දීර්ඝ්හායු ලැබේවා
මවටත්, පියාටත්, දරවන් 5 දෙනාටමත් යේසුස් ක්රිස්තුස් වහන්සේගේ රැකවරණය ආශීර්වාදය සැම කල්හිම ලැබේවා. 🙏🙏
Harima ලස්සනයි
God belss 🐦🐦🐦🐦🐦
සුන්දරත්වයෙන් පිරුණු ලස්සන කැදැල්ලක් ,,,❤සියලුම දුක්ක දෝමනස්සයන් පසු ජයග්‍රහණය තරනය කරලා,,,
ඇත්තටම හරිම සතුටුයි මේ සුන්දරත්වයෙන් පිරුණු මව්පිය දෙපලටත්,,දරුවන්ටත් නිරෝගිමත් අනගතයක් ප්‍රර්තනය කරමි ,,,,