ඉස්හොරි නැත්තටම නැති කරන සුවඳ ෂැම්පු එකක් හදන විදිය Homemade Dandruff Shampo My Charm Life 4K Videos

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 69

  • @nayanahariwijethunga136
    @nayanahariwijethunga136 10 місяців тому +1

    ගොඩාක් ස්තූතියි අක්කේ.... හරිම ප්‍රශ්නයක් මේ හිස්සොරි නම්... ෂැම්පු ජාති ගොඩාක් පාවිච්චි කලා ඒත් ප්‍රතිඵල හරි අඩුයි. ඇත්තටම ගොඩාක් පිං...❤❤❤

  • @ChampikaPriyadarshani-s7h
    @ChampikaPriyadarshani-s7h 6 місяців тому

    ගොඩක් ස්තූතියි ඔයාට බුදුසරණයි

  • @ruvininisansala3420
    @ruvininisansala3420 8 місяців тому

    දිගටම මේ වගේ Video ගේන්න මිස් ❤

  • @arunisamankumari1914
    @arunisamankumari1914 10 місяців тому

    Oba thumiyata godak isthuthii godak pin budu saranai

  • @studiopedia9871
    @studiopedia9871 10 місяців тому +4

    ස්තූතියි ❤❤❤❤

  • @ChandrikRathnakumari-ep9lk
    @ChandrikRathnakumari-ep9lk 10 місяців тому +2

    Hamadam hoda dewalmi denna පුළුවන් oyata.thankyou

  • @sujanishiwanthika-ts3dk
    @sujanishiwanthika-ts3dk 9 місяців тому +1

    Mage oluwe godak ishori thibuna. Man me shampoo eka hadala gewa. Deparak ganakota hoda prathipala lebuna mata. Eththatama godak pin oyata. Mewa koyala denawata. Thank you ❤❤❤❤❤

  • @Dramabunnygirl.5762
    @Dramabunnygirl.5762 10 місяців тому

    Meera කියලා ශැම්පු එකක් තියෙනවා ඒකෙනම් ප්‍රතිපල තියෙනවා මේකත් ගාලා බලලා කියන්නම්කෝ😘

  • @RajithaSamarakoon
    @RajithaSamarakoon 10 місяців тому +1

    Godaak sthuthi oyata..❤❤❤

  • @ThushariRathnayaka-i8f
    @ThushariRathnayaka-i8f 10 місяців тому

    Thank you akke loku karadarayak wela tiyenne ishshori

  • @prasadiniwathsala3014
    @prasadiniwathsala3014 10 місяців тому +2

    ගොඩක් ස්තූතියි අක්කි ❤❤❤❤❤❤

  • @sarojinijayalath3063
    @sarojinijayalath3063 10 місяців тому

    Thank you so much sister❤❤❤❤

  • @albinodanee2070
    @albinodanee2070 10 місяців тому +3

    නිතරම සෙම තියෙන අයට කමක් නැද්ද උලුහාල්, දෙහි තම්බලා ගාන එක.🤔

  • @TK-vr5wf
    @TK-vr5wf 10 місяців тому +3

    Thank u🌸🌸🌸🌸🌸

  • @shamilashamila3864
    @shamilashamila3864 10 місяців тому +2

    Thank you akki ❤ me chanel eka gana danagena hitiye na.2 chanels neda akki.dekenma kiyala dena dewal godak watinawa

    • @charmlife8785
      @charmlife8785  10 місяців тому

      ස්තුතියි නංගි ❤❤❤

  • @SameeraRanawaka-yd8pm
    @SameeraRanawaka-yd8pm 4 місяці тому

    Naran baha neda danna

  • @aasha-x9t
    @aasha-x9t 10 місяців тому +1

    ස්තුතියි සොයුරිය . මෙම සාත්කාරයෙන් හිසේ තිබෙන කුනු ,දූවිලි ඉවත් වනවාද එයට වෙනම ෂැම්පු කිරිම අවශයද

    • @charmlife8785
      @charmlife8785  10 місяців тому

      ගොඩක් කුණු දූවිලි .තෙල් තියෙනවා නම් කලින් දවසෙ සාමාන්‍ය ෂැම්පු ගාල හිස පිරිසිදු කරගෙන දෙවෙනි දවසෙ මේක ගාන්න. හිස පිරිසිදු කිරීමක් වෙනවා ..නමුත් ඊටවඩා මේකෙන් ගොඩක් හිසට සත්කාරයක් වෙන්නෙ..❤

    • @aasha-x9t
      @aasha-x9t 10 місяців тому

      ස්තුතියි ඔයාට සුබ අනාගතයක්

    • @nirmalapamala7784
      @nirmalapamala7784 10 місяців тому

      ස්තුතියි

  • @kumudusilva4552
    @kumudusilva4552 10 місяців тому

    Thank you very much .

  • @pawani-rc1jg
    @pawani-rc1jg 10 місяців тому +1

    නැන්දි මේකට E vitamin capsule 2k වගේ දැන්මට කමක් නැද්ද

  • @oneejherath5326
    @oneejherath5326 10 місяців тому +1

    Thank you akka 😍

  • @Malan329
    @Malan329 8 місяців тому

    බේබි ෂැම්පො නැතුව කමක්නැද්ද.පෙන එනවද?

  • @AmaRajapaksha-ws4jg
    @AmaRajapaksha-ws4jg 10 місяців тому +1

    Thank you ❤

  • @dula1988
    @dula1988 10 місяців тому

    දෙහි පැහිච්ච ඒවා දැම්මම කොන්ඩෙට අවුලක් නැද්ද..?

  • @dilushamadushani1340
    @dilushamadushani1340 10 місяців тому +1

    Godak watinawa❤

  • @Chavini2000
    @Chavini2000 10 місяців тому +1

    Thank you

  • @SareenaFathima-m9n
    @SareenaFathima-m9n 10 місяців тому +1

    Harima watinawaaa mis….❤❤❤❤

  • @thusharithushari1773
    @thusharithushari1773 10 місяців тому +1

    ගොඩාක් ස්තුතියි සොයුරිය 💝💝💝
    වට්නා වීඩියෝ එකක්💝

  • @MalkiEmashi
    @MalkiEmashi 10 місяців тому +5

    නැන්දේ බේබී shampoo දාන්න නැතුව හදන්න පුළුවන් නේද ඊට පස්සෙ ගාලා විනාඩි 20 ක් වගේ ඉදලා හෝදන්න පුළුවන් නේද❤

    • @charmlife8785
      @charmlife8785  10 місяців тому +1

      ඔව් පුළුවන් දුව...

  • @shamalikumari-yv4eo
    @shamalikumari-yv4eo 10 місяців тому +1

    Hodae akke.hamadama ganna hoda nadda.thanks...

    • @charmlife8785
      @charmlife8785  10 місяців тому

      දවසක් ඇර දවසක් ගාන්න

  • @kushising4851
    @kushising4851 10 місяців тому +1

    Peenasa theyena ayata prashnayak nadde?

    • @charmlife8785
      @charmlife8785  10 місяців тому

      ප්‍රශ්නයක් නෑ ..ෆ්‍රිජ් එකෙන් එලියට,ගත්ත ගමන් ගාන්න එපා ..පොඩ්ඩක් රත් කරගන්න පුළුවන් නම් ගාන්න කලින්

  • @rohinisudarma2897
    @rohinisudarma2897 10 місяців тому +1

    Thanks...

  • @UdariUdari-f2p
    @UdariUdari-f2p 10 місяців тому +1

    Thank you ❤❤❤akki

  • @shamilagawri7884
    @shamilagawri7884 10 місяців тому +1

    Thankyou ❤

  • @thilinimadushani5468
    @thilinimadushani5468 10 місяців тому +1

    පෙරන්නෙ නැතුව ගාන්න බැරිද

    • @charmlife8785
      @charmlife8785  10 місяців тому

      පුළුවන් ඒත් එතකොට කෙස් අස්සෙ කෑලි යනව..

  • @kulanisandamali-bh7wj
    @kulanisandamali-bh7wj 10 місяців тому +1

    First comment magen ❤

  • @madhurikachethani1781
    @madhurikachethani1781 10 місяців тому +1

    Lemon ganta berida

    • @charmlife8785
      @charmlife8785  10 місяців тому

      සාමාන්‍ය දෙහි නැති නම් ගන්න..

    • @madhurikachethani1781
      @madhurikachethani1781 10 місяців тому

      ස්තුතියි❤

  • @lakmaldhanushka3675
    @lakmaldhanushka3675 10 місяців тому

    🙏🙏🙏කොණ්ඩය පැහෙන්න බලයිද දන්නෙ නැහැ නේද බේබි cream දාපු නිසා .☸️☸️☸️🤜🤛

    • @NishadiEkanayaka
      @NishadiEkanayaka 10 місяців тому +2

      Baby cream neme .baby shampoo

    • @lakmaldhanushka3675
      @lakmaldhanushka3675 10 місяців тому

      @@NishadiEkanayaka 🤜🤛🙏🙏🙏Ow.....matath eka weradhuna dear mama hithuwe baby cream kiyala ...thanks reply karala dhenuwath kalata ..🤜🤛

  • @ChandimaWijayanthi-lh2tc
    @ChandimaWijayanthi-lh2tc 10 місяців тому +1

  • @dilrukshidilu1465
    @dilrukshidilu1465 10 місяців тому

    🙏🙏👍👍❤❤

  • @ShamaliPriyanga-vx8bv
    @ShamaliPriyanga-vx8bv 10 місяців тому +1

    Thanks

  • @ishanthikamburugamuwa4237
    @ishanthikamburugamuwa4237 10 місяців тому

    Thank you ❤

  • @diliniudeshika8639
    @diliniudeshika8639 10 місяців тому +1

    ❤❤❤❤❤❤

  • @TilochanaSudusinghe
    @TilochanaSudusinghe 10 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @NimeshaLakmali-xe1vu
    @NimeshaLakmali-xe1vu 10 місяців тому +1

    Thank you❤

  • @thilinilakshika7526
    @thilinilakshika7526 10 місяців тому

    Thank you

  • @jayam1429
    @jayam1429 10 місяців тому +2

    ❤❤❤❤❤❤❤❤

  • @Nezoofficial
    @Nezoofficial 10 місяців тому

    ❤❤❤

  • @nishanthiariyarathna6035
    @nishanthiariyarathna6035 10 місяців тому

    ❤❤❤❤

  • @MihiriWaduge-gp1em
    @MihiriWaduge-gp1em 10 місяців тому

  • @kumaraChandra-yg5fo
    @kumaraChandra-yg5fo 10 місяців тому

    ❤❤❤❤