එක දවසින් හිස්හොරි නැති කරන මැජික් එක 😮 | Dandruff Treatments at home

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 243

  • @ImalkaGayashan
    @ImalkaGayashan 10 місяців тому +38

    මේක හරියටම හරි.කපාරින්ම නැතිම උනා.. හැබැයි හැමදාටම නෙමේ..මේකට ක්ශනික ප්‍රතිඵල ලැබෙනවා 👍

  • @AyaniP-l3u
    @AyaniP-l3u Рік тому +467

    මේ වෙලාවේ ඔලුව කස කස මේක බලන මම 😂✌🏻

  • @nethmianjalyy20033
    @nethmianjalyy20033 2 роки тому +32

    මං අද අක්කි කියලා දුන්න කොහොඹ hair pack එක දැම්මා...ඇත්තටම මගෙත් dandruff ටිකක් තිබ්බා කොහොඹ pack එකට දැන් dandruff පොඩ්ඩක්වත් නැහැ කොණ්ඩෙ...අක්කි කියපු මෙ pack එක නම් මං ඉස්සර ඉදන් දානවා කොණ්ඩෙට ඒකත් best hair pack එකක්...⁣so thank you soo much අක්කි අපිත් එක්ක ආදරයෙන් මෙ දේවල් share කරගන්නවට...much love akki doll...♥️🧚💫😘

  • @NVR3086
    @NVR3086 Рік тому +20

    ගොඩක් හිස්හොරි තිබුණා මගෙ ත්.. Eth මේක ගාපු පලවෙනි දවසේ ම හිස්හොරි ඔක්කෝම නැති උනා.. තැන්ක්ස් අක්කේ 🥺❤️

  • @ChamodSandaruwan-u2w
    @ChamodSandaruwan-u2w Рік тому +75

    ඇත්තටම මේ ක්‍රමය හරී එක පාරින්ම ඉස්සොරි left උනා😮❤

  • @Muthugalage
    @Muthugalage Рік тому +8

    ගොඩක් හොද උසදෙසක්,පාවිච්චි කරන ආකාරයත් කියලම දෙනවා ,ගොඩක් වටිනවා ඒක

  • @diludilu4880
    @diludilu4880 Рік тому +9

    Thank you අක්කේ.. මේ වීඩියෝ එක ගොඩක් වටිනවා.. එක දවසින්ම මගෙ ඉස්සොරි නැති උනා.. ❤️ ඇත්තටම මේක මැජික් එකක් තමයි ❤️🥰

    • @rohanaj5576
      @rohanaj5576 Рік тому

      ඊයා හිස් හොරි ලමයා😂

  • @vihangafernando3257
    @vihangafernando3257 4 місяці тому +1

    මේක ඇත්තටම හරියනවා . එකපාරින් ඔක්කොම යනවා මරු 😍

  • @THIWANKA888
    @THIWANKA888 18 днів тому

    මේක නම් මැජික් එකක් වගේ...video eka බැලුවෙත් ඔලුව කස කස😁..දැන් කරලා 1 දවසයි...ඉස්සොරි නැති වෙලෝ.....කලින් හබ්බුනේ නෑනෙ video එක❤...

  • @imesha2001
    @imesha2001 2 роки тому +10

    Most useful akki thank you..😍❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Рік тому +7

    Thank you akka මටත් ගොඩක් ඉස්හොරි තියෙනවා .ඕනෙම වෙලාවක අක්කි මේ vlogs එක ගෙනාවා ගොඩක් ස්තූතිය

  • @Upali_Rajapaksha
    @Upali_Rajapaksha Місяць тому

    Me වීඩියෝ ඒක බලද්දී පොන් ඒක උඩටත් ඉස්ස්කොරි වැටුනා මාත් මේක හදලා බලනවා 👍🥰😊

  • @hppyy456
    @hppyy456 10 місяців тому +2

    Akke oya use karana shampo ekai conditioner ekai kiyanna puluwn da

  • @tharushiayesha2147
    @tharushiayesha2147 Рік тому +5

    අක්කේ,ඔය උලුහාල් එක කලින් දවසෙ වතුරට දාලා පෙගෙන්න තියන්න ඕනී නැද්ද🥺

  • @amasha636
    @amasha636 10 місяців тому

    Thank you malee akkaa❤

  • @hiruniperera_215
    @hiruniperera_215 Рік тому +10

    Highly recommended. I got best results from the first day of used. Thank you so much akki❤.Keep shining ❤

    • @Maleevlogs
      @Maleevlogs  Рік тому +1

      Glad to hear that 🥹♥️

  • @isharadilhani1157
    @isharadilhani1157 2 місяці тому

    ඔයාට ගොඩක් ස්තූතිය , ලොකු කරදරයක් වෙලා තිබුන හිස්සොරි චුට්ටක්වත් නැති වුණා.

  • @rashi9727
    @rashi9727 2 роки тому +3

    Thank you nangi ❤️

  • @nadeeradharshani6297
    @nadeeradharshani6297 Рік тому +1

    Math me vedio eka balala me ada kara..attama dn nh..magic ekak wge....godak hoda result tynwa..thankuuu sooo muchhhh akka

  • @chandimalakmali2286
    @chandimalakmali2286 Рік тому +3

    Thank you 😊

  • @BawanthiChathumini-ud4pp
    @BawanthiChathumini-ud4pp 9 місяців тому +2

    Thank you akke❤meka attatama hodai❤

  • @NishadiSewwandi-rl3xs
    @NishadiSewwandi-rl3xs 10 місяців тому

    Thank you dear❤

  • @NeelUdayarathna
    @NeelUdayarathna 11 місяців тому +1

    ගොඩක් පින් මට හරි ගියා

  • @gamingpodda2805
    @gamingpodda2805 10 місяців тому +2

    Thanks nanga hodata pehedele karnawa oya mamath meka try karala balanawa

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Рік тому +5

    අනේ අක්කේ කුරුලෑ වලටත් ඉක්මනට vlogs එකක් ගෙන්නන්න කෝ .මගේ මුණේ කුරුලෑ තියෙනවා .කුරුලෑ වලත් ගෙන්නන්න

  • @nuwanisenanayake5311
    @nuwanisenanayake5311 2 місяці тому +1

    මම පාවිච්චි කරන්න ෂැම්පු එක sunsilk එක පාවිච්චි කරන්නේ ඒකේ කන්ඩ ෂනල් එකත් එක්ක ඒක ගලා දවස් දෙක තුනක වෙනකං ඔලුව කහන්නෙ නැහැ ආයෙත් කහනවා ඉස්සොරි වලට මොකක්ද හොද ෂැම්පු එක

  • @keshasamarasekara
    @keshasamarasekara 2 роки тому +11

    අද ඉස්සොරි ගොඩක් තියෙනව කියල තේරුනේ අද ම මේ පැක් එක දාන්න ඕනි 🙁 තැන්කියු අක්කි ❤️

    • @Maleevlogs
      @Maleevlogs  2 роки тому +4

      වතුර බොන්න හොදට ❤️

    • @keshasamarasekara
      @keshasamarasekara 2 роки тому +1

      @@Maleevlogs හරි තැන්කියු අක්කි මැනික 🥰❤️

  • @Selvakumar-s8z
    @Selvakumar-s8z Рік тому

    Mam ada oya kiyapu wake athala balannam super akke 👌👌👌

  • @reshisaniya2403
    @reshisaniya2403 Рік тому

    Thankyou akki❤🥺ek hri giya ♥️🙏

  • @malkisewwandi-jc5mf
    @malkisewwandi-jc5mf Рік тому +5

    Akki oya uluhal tresatment eka karanakot konde thel thibbay prashnyk nadd

    • @Mihiri-c2q
      @Mihiri-c2q 5 місяців тому

      Tel thiyenn hod na neda

  • @sandudewmi1558
    @sandudewmi1558 Рік тому +2

    Dr..me pack eka hadala thiyegana godak dawas pawichchi karanna puluwanda ?

  • @kanchanasenanayaka6813
    @kanchanasenanayaka6813 Рік тому +1

    Tank you nangi ඔයාගෙ bahat එක api gawa දවස් daken හොඳ වුණ ❤❤❤

  • @harshanimadushani2481
    @harshanimadushani2481 Рік тому

    තැන්ක්ස් අක්කි..

  • @sajiwaindika9572
    @sajiwaindika9572 2 роки тому +3

    Akki konde mahath karaganna widiyak kiyannako

  • @NayanaNayana-de5qb
    @NayanaNayana-de5qb 6 місяців тому +1

    Well done ❤

  • @ShanakaRuwan-k9d
    @ShanakaRuwan-k9d 5 днів тому

    Akki mekata ukuno adu venne nadhdha

  • @kivindi487
    @kivindi487 2 роки тому +2

    Low of atteactin video ikmnta onee🥺🥺🥺

  • @vihangafishcare8272
    @vihangafishcare8272 Рік тому +5

    මගෙ ඉස්සොරිද කොහෙදො
    කොන්ඩෙ යනව දවල්ට කසා

  • @ChethiGamge
    @ChethiGamge 3 місяці тому

    Thank you darling

  • @damiyasl9183
    @damiyasl9183 Рік тому +3

    Thank you😊❤

  • @Jiongdong45
    @Jiongdong45 Рік тому +1

    video short කරන්න පුලුවන්නම් තවත් හොදයි 😊

  • @LakmaliGasbaruge
    @LakmaliGasbaruge Рік тому

    Ane akki math meka Kara meka nam magic ekakma thama Mata mara pudumai ❤❤❤❤ thanks akkiyo akkigen man podi prashnayak ahannam akkige kalin konde vage thama mage kondeth ethin Dan akkige konde godak digaine akkige konde vavenna kochchara kalayak giyada mamath akkige Hama trik ekakma karanava ane Mata kiyannako akki❤❤❤😮

  • @Prettyinnails
    @Prettyinnails 2 роки тому +3

    Very useful 😍👌

  • @mishmaf6068
    @mishmaf6068 6 місяців тому

    Thank you soooomuch 🩷❤🫶

  • @karunawathikarunawathi1723
    @karunawathikarunawathi1723 Рік тому +6

    අක්කේ කොන්ඩෙ අග පැලිමට සත්කාර මොනවද කියන්නකෝ 😗😗

    • @bhagyathathsarani2058
      @bhagyathathsarani2058 5 місяців тому +1

      මාස දෙපාරකට පාරක් හරි කොණ්ඩෙ අග චුට්ටක් කපන්න
      හිස් කබලට විතරක් නෙවෙයි කොණ්ඩෙ අගත් තෙල් ගාන්න

  • @tharangadineshika1691
    @tharangadineshika1691 6 місяців тому +6

    ෂොබනය සදහා වේලාව ගනනවා. ටිකක් කෙටියෙන් කියපල්ලා

  • @sunethrathilakarathna5224
    @sunethrathilakarathna5224 Місяць тому

    Malee akki oya thawath lassana wenna ona mama oka try karra aththata isori nathu ona thank you atharayai❤❤❤❤

  • @ShermilaKandawaththa-ih6kw
    @ShermilaKandawaththa-ih6kw 5 місяців тому

    Akke meka mn ada heduwa..godak ithuru una eka fridge eke tiyagnna puluwanda dws deka thunak

  • @tharakasandamali2615
    @tharakasandamali2615 Рік тому

    Thank you nangi.mama thama gewe ne.eth mama hetama karanwa.mukuthma prashna nam ne.oya okkoma karala pennana nisa.thank you patiyo

  • @user-masha152
    @user-masha152 2 роки тому +1

    Akki onima wela thiba vídeo ekk thank you akki♥️❤️☺️

  • @shehaninuwanthika4241
    @shehaninuwanthika4241 25 днів тому

    Ganakam witharai 😢 thank you

  • @dew2118
    @dew2118 2 роки тому +2

    කුමාරිකා සීරම් එකේ ගාන කීයද අක්කේ ❤️🥺

  • @MaheahikaMaheahika
    @MaheahikaMaheahika 5 місяців тому

    Akki uluhal thambnne nathuwa pegenna dala bendr kama awlda

  • @InokaKumari-y8q
    @InokaKumari-y8q 15 днів тому

    Dahi wanuwata laman ganna barida

  • @rish2848
    @rish2848 2 роки тому

    Ane Akka please kiynnko oya video ekata voice record karanna use karanna mic eka? Brand ekath ekka

  • @dilmihettiarachchi6840
    @dilmihettiarachchi6840 2 роки тому +6

    අක්කි මගෙ කොන්ඩෙත් ඔයාගෙ වගෙ දිගයි. ඒ උනාට අග හරියෙන් කොන්ඩෙ තුනී වෙලා. ඒකට මොකද කරන්නෙ 🥺🥺🥺

  • @nimeshamadushani990
    @nimeshamadushani990 Рік тому

    Mekata condarshina pawichchi karanna onemada😮

  • @KasunIshan
    @KasunIshan 6 місяців тому +2

    ශිත කරනෙ අරන් තියාගන්න පුලුවන්ද

  • @lasanthikaudayangani6892
    @lasanthikaudayangani6892 Рік тому

    thank you....

  • @ishankaFerndez
    @ishankaFerndez Рік тому

    akke rebonding karpu hair ekakatath meka krnna puluwn neda

  • @chandrecamage8513
    @chandrecamage8513 6 місяців тому +1

    Akke straight hair walata aulak na neda?

  • @kasundarshana6281
    @kasundarshana6281 5 місяців тому

    Shapmpoo and conditions danna onimada ..

  • @s.thilaksenadeera9336
    @s.thilaksenadeera9336 Рік тому

    Thanks akki

  • @sanduniwasana7011
    @sanduniwasana7011 5 місяців тому

    Sathiyta dwas kiyak me treatment eka klamda hoda

  • @nethmiabilasahini4407
    @nethmiabilasahini4407 2 роки тому

    Akkah ,♥️

  • @sithmiamasha672
    @sithmiamasha672 Місяць тому +1

    ගොඩක් ගොඩක් ස්තූතියි❤❤ මගෙ ඉස්සොරි නැතිවුණා.💖💖

  • @oshinioshini8124
    @oshinioshini8124 Рік тому

    Akki thuni onndeta pieipun kara gqnna deyakkiyqnnako

  • @Mihiri-c2q
    @Mihiri-c2q 5 місяців тому

    shampo karnnma oneda, shampo ganne nane 😔 nikam hodann bada

  • @devindi6745
    @devindi6745 2 роки тому

    💗💗

  • @SurangaDilsan-ro2lu
    @SurangaDilsan-ro2lu 22 дні тому +1

    akkege diha balagina hitiyi he he 😅❤

  • @piyanthakumara2859
    @piyanthakumara2859 Рік тому +2

    අක්කි කොපි ගාලා සුදු වෙන විදිහ කියන්නකෝ

  • @dammikaudayangani9948
    @dammikaudayangani9948 4 місяці тому

    Mageth hishory thibba aurudu ganak mulu oluwema kan depeththtm lan karala heduna agata wetunama age mune ehema gedi demma mn hospital eken godak beheth gaththa adu ue ne තාවකාලිකව adu wenw withri .hariyannema nethi nisa mn dandex shampoo pawichchi karann gaththa masayak dekak yanakota adu una .hishori ywnn dwsin try krnn epa.math me okkoma kr.api oluwa kasanawa wedi unama aye hedenw eka thmai lokuma hethuwa.e nisa normal widihata shampoo dala agili thuduwalin masaj krl sodala ain krnn .konde Welunama oil ekk pawichchi krnn mn kalin oil dannema nethi knk. Trawal eka hemadama clean krgnn ehema thamai mnnm dandruff nethi krgththe.

  • @renukagunawardana8335
    @renukagunawardana8335 5 місяців тому

    මගේ නම් වෙලා තියෙන්නේ තෙල් දැම්මහම තමා වැඩියෙන් මං වතුර ලීටර් දෙකක් විතර බොනවා

  • @samankumara7102
    @samankumara7102 Рік тому +4

    අක්කි dandruff නිසා නලල අාශිතව කුඩා බිබිලි හටගන්නවද...මගෙ නලලෙ විතරක් නෙමෙ මුලු මූණෙම පොඩි පොඩි බිබිලි කැටියක් තියනවා.........එ්වා කුරැලෑත් නෙමෙ..මේක ගැන මොනා හරි කියන්කකො අක්කි plzzzz

  • @kaveeshaparindi8009
    @kaveeshaparindi8009 2 роки тому

    👍👏💛

  • @SarojiniPriyadarshani
    @SarojiniPriyadarshani 8 місяців тому +2

    අනේ මේක සතියට කීපාරක් කරන්න ඕනිද

  • @NimeshaShehani-li6yw
    @NimeshaShehani-li6yw Рік тому +1

    කොච්චර වෙලාවක් පැක් එක ගාලා ඉන්න ඕනිද🤔

  • @nawodya9715
    @nawodya9715 2 роки тому +3

    Akki thama rose lips walata video ekak dunne na ne 😞

    • @bhagyathathsarani2058
      @bhagyathathsarani2058 5 місяців тому +1

      සීනි පොල්තෙල් කලවම් කරල scrub වගේ use කරන්න

  • @thilinikirabage
    @thilinikirabage 2 роки тому

    Ane oya nm shoi ♥️♥️

  • @gayaniasanka3440
    @gayaniasanka3440 2 роки тому

    ❤🥰

  • @buddhikabuddhika
    @buddhikabuddhika 11 місяців тому

    👍

  • @goldenfdo3201
    @goldenfdo3201 11 місяців тому

    මගේ ඔලුවේ ලේඩී ගොඩාක් ඉන්නවා ඒකට හරියයිද😊

  • @sm2529
    @sm2529 2 роки тому

    akki oy use krn saffron ek mkkd price khmd

  • @PramodDeshan-z7f
    @PramodDeshan-z7f 9 місяців тому

    Dehi walata konde gakawenne nadda

  • @hansikadilhani3600
    @hansikadilhani3600 3 місяці тому +2

    ඕනම ශැම්පු එකක් දාලා ඔලුව හේදුවට කමන්නැද්ද

  • @nethu........0
    @nethu........0 Рік тому

    ane uluhal dmmt mg hishory enwa akki.. shampoo mk gnna b mt...🥲

  • @SujeewaPerera-j3e
    @SujeewaPerera-j3e 3 місяці тому

    Mage. Reulei walle mail walai his hori tiyanawa akke. Mokada karanna oni ekata

  • @AmayaMalshani-ox3ks
    @AmayaMalshani-ox3ks Рік тому

    Akki mage konde godak yanawa e wagema hishorith tikak thiyenawa ekata himalaya shampoo ekai conditioner ekai hodai da naththan wena shampoo ekak hari recommend karannako

  • @amandhisanjana2489
    @amandhisanjana2489 2 роки тому

    Akka oya vishaka shampoo ek use krnva ned

  • @Paramikavi
    @Paramikavi Рік тому

    Ane ou oluwa kasanawath madiwata kes ahuru ahuru yanne 😢

  • @pawanisanjana9920
    @pawanisanjana9920 2 роки тому

    ❤️

  • @kivindi487
    @kivindi487 2 роки тому

    Shampoo wla nm kynnkoo

  • @kasundarshana6281
    @kasundarshana6281 5 місяців тому +1

    Gd video

  • @upeksha992
    @upeksha992 Рік тому +1

    Soap gavama issori enavada😪

  • @harshanilakmali4486
    @harshanilakmali4486 3 місяці тому

    Oluwa kasanwa hodatama

  • @ChandrikaHamanthi
    @ChandrikaHamanthi 7 місяців тому +1

    අක්කී බැදපු උලුහාල් ගන්න එපාද😢

  • @Achinthamadhubhashini
    @Achinthamadhubhashini Рік тому +1

    Aththatama magic ekak

  • @sumithjayasiri7390
    @sumithjayasiri7390 Рік тому

    Akke dehi gatad gnn ona

  • @nawanjanasenanayaka4484
    @nawanjanasenanayaka4484 10 місяців тому

    මේක දවස් කීයකට සැරයක්ද කරන්න ඕනි අක්කෙ

  • @samithhdt1997
    @samithhdt1997 Рік тому

    Akki issori walata face eke pimples enawada