According to buddha we don't have to correct wrong people if they don't ready to listen because the Karma will correct him one day so don't worry about them there is nothing call Buddhism its a thing which people made for their purposes.. There is only a way of buddha, a philosophy which was taught by buddha.. So many buddist people don't know the real philosophy of Buddha they just do what corrupt monks says.. The true Buddhist philosophy exists in some places.. Buddha's philosophy will exist until the good monks practice true philosophy.. There is always good monks so don't worry it will exist
Hithata ena hangeema Kyla Nima karnna ba....sugathiyema ipadewa ath rajuni🙏🙏🙏♥️🥺.....e wagema topi kolyakwath bima noda rata rakagamu...♥️🙏budun wadi pinbima ....🇱🇰🌍☸️
Mathu athmeka Budu veemata perum puranaa oba me sasara danavve pinvatheki ath rajuni dohoth mudun dee namaskara karanna . Budu piyanan pita dun bodi swameen se obada bo rikaki sambudu sasanayata .sadu sadu sadu
මන් කතෝලික සත්ව හින්සනයට විරුද්ධ මතයක හිටියත් මේක දැක්කම නම් වෙනස් අදහසක් ආවේ.😍...මේ සතා වැදලා ඉවර වෙනකන් මනුස්සයෙක් ටත් වඩා කරුනාවෙන් බලන් ඉන්නවා....උතුම් වූ බෞද්ධ ධර්මයේ කාරුනික හදවත මේ සතාට නොඅඩුව පිහිටලා ....ඒක මේ රටේ ගොඩාක් හාමුදුරුවන් ට නෑනේ...කතා කරන හැටි හරිම අසන්වරයි...වෛයිරය පිරිලා....පින්වත් ඇත් රජුනි ඔබ යන ආත්මෙකට යහපතක්ම වේවා...
Duwe mama bawddha obage kiyamana hari mamath a gana nitharama hithana kenek jesu pihitai obata mama Dubai
According to buddha we don't have to correct wrong people if they don't ready to listen because the Karma will correct him one day so don't worry about them there is nothing call Buddhism its a thing which people made for their purposes.. There is only a way of buddha, a philosophy which was taught by buddha..
So many buddist people don't know the real philosophy of Buddha they just do what corrupt monks says.. The true Buddhist philosophy exists in some places.. Buddha's philosophy will exist until the good monks practice true philosophy.. There is always good monks so don't worry it will exist
උඹලගෙ උන් තමා පෙරහර ගැන බොරු දාන්නෙ
නිශ්චිතවම
රෙස්පා ❤
ඊළඟ ආත්මේ නම් මේ පින්වත් සත්වයා සුගතියේ ඉපදෙනවා නොඅනුමානයි 🙏
බුදු වෙන්න පෙරුම් පුරනවා සාදු සාදු සාදු
@@lakshmiabeydeera3829 aniwarenma.💖💖🙏🙏🙏🙏
@@lakshmiabeydeera3829 ❤️
@Himal Kosala 🙏
Apith dan me ipadila inne sugathiye.🙂
වන්දනය ලබන්නා පූජනීයයි , වන්දනය කරන්නා නිහතමානීයි , එයයි අපට බුදු සමයෙන් ඉගැන්වූ ශිෂ්ට සම්පන්න සභ්‍යත්වය , දළදා හාමුදුරැවන්ගේ පිහිටයි අපේ මගුලැතුට 🙏🙏🇱🇰
Great lesson from your comment.. Tnx.. Bless you..
@@SamanKumara-qr5de ❤️
❤️🙏
Chamara you are a great guy. You have learn some spirits of Buddhism. May triple gem bless you.
@@sagii9937 🖤
මුදුන්මල්කඩ බදු දළදා වහන්සේ වඩම්මන නැදුන්ගමුවේ රජුනි ඔබට දීර්ඝායුෂ ලැබේවා....❤️🙏
🙏😔
මිනිස්සුගෙන් වැදුම් පිදුම් ලබන්න තරම් පින්වන්ත ඇත් රජෙක් වේනම් උතුම් දළදා වහන්සේ ගෞරවය බහුමානයෙන් වඩම්මන නැදුන්ගමුවේ රාජා ඇත් රජුයි. දීර්ඝායුෂ ලැබේවාඇත් රජා ආරක්ෂා කරන සැමටත්🙏🙏
සතෙක් උනත් වැද වැටිලා ඉවරවෙනතුරු බලා ඉදලා ඉවර උනාට පස්සේ ගමන් කරන්න තරමි මෙිහස්තියා මෙිතරමි කාරුනික වෙලා මිනිසුන්නවඩා සිය දහස් ගුනයකින් ඤනාන්විත හස්තිරාජයානනි යන්නා ඌ මෙ ගමන උතුමි වු නිවන්මාර්ග පලයම ලබත්වා තුනුරුවන්ගේම පිහිට ආරක්ෂාවයි හස්තිරාජයානනි
❤️❤️❤️❤️
මේ හස්තිරාජයා බලාගන්නේ අපේ ගමේ කලු මාමා
මේ පිනෙන් තිරිසන් භව ගමන කෙළවර කොට මනුශ්‍යභාවයක්ම ලැබේවා ♥️ නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.
Oye athmaya hodai ath rajuni. Manusath kamak labanawata wada
@@gayanidilrukshi2970 shathika atta.
Nangi eyata pawakata nemei athek une,apita wada pinwanthai eya nangi
apita dalada wahase dakinna tia labune ath raju eka hise tian giyane
@@gayanidilrukshi2970 ඔව්
@@gayanidilrukshi2970 එතොකොට පව වැඩියි
සතුන් විනාශ කරන සමාජයක, සීයේ ඔබේ ක්‍රියාව අති විශිෂ්ටයි. ඇසට ආව කදුළ ඒ ඔබ දෙදෙනා වෙනුවෙන්. සීයේ ඔබටත් ඒ උතුම් ඇත් රජුටත් මාගේ නමස්කාරය.🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
aththk😢❤
පින් කද කොහෙද මේ වඩින්නේ ...දලදා මන්ගල්ලයටද.දලදා සමිදු පිහිටයි ඔබට ඇත් රජුනි .🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
Drgausa atha rajune🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭
මතු බුදු බව ලැබේවා ඇත් රජුනි නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි කළු මාමේ ඔබටත් තෙරුවන් සරණයි
රාජා නැදුන්ගමුවේ ලක පරසිද්ද
පින් කල වෙන අයෙක් මේ මිහිපිට ඇද්ද
බැතියෙන් වඩමවා කරඬුව රැකියේද
කාටත් නොකියාම සුරලොව වැඩියේද
කලුමාමාට දැන් හොඳ මිතුරෙකු නැත්තේ
මං ඉඳලා මොටදැයි සිතෙනව ඇත්තේ
ගහකට ගහක් මොරටුවෙ හමුවනු සත්තේ
පෙර පින් බෙලෙන් දෙදෙනා හමුවනු ඇත්තේ.
නැදුන්ගමුවේ හස්ති රාජයාණෙනි, මනුෂ්‍ය ආත්මයක් ලබා මතු බුදුබව ලබත්වා!
තව චිරාත් කාලයක් මෙ ලක්දිපයෙ තෙජස විදහපාන්න ෂක්තිය දෙර්යය ලැබේව ඇත් රජුනි ❤
😭😭😭😭😭🙏🏻🙏🏻
😔😔😭😭😭🙏🙏
මගෙත් අනාගත එක බලාපොරොත්තුවක් තමයි ලොකු වෙලා ඇතෙක් අරන් දළදා පෙරහරට දාන එක මන් ආසම සතා තමයි ඇතා. නැදුන්ගමුවේ රාජා හරිම ලස්සන ඇතෙක්
ඔබේ බලාපොරොත්තු ඉටුවෙවා
Mageth lokuma loku asawak ehka...🤗
මගෙත්
🖤
ඔබේ ප්‍රර්ථනා ව
ඒ අයුරින්ම ඉස්ට් සපල වෙ වා
හැ මෝටම එහෙම හිත්
පහළ වෙන්නෙ නැ 🙏🙏🙏
ඒ සීයා කරඩුව වඩම්මවන නැඳුන්ගමුවේ රාජාට වැන්දේ දළදා වහන්සේ කෙරෙහි තිබෙන ශ්‍රද්ධාව නිසා... ඒ පිනෙන් ඒ සීයාට මතු භාවය යහපත්ම වේවා, නිර්වානයටම සිත පිහිටත්වා 🙏
දළදා සමිදුන් වඩම්මවන නැඳුන්ගමුවේ හස්තිරාජයාටද යහපතක්ම වේවා. නිවන අවබෝධයටම ඒ පින් හේතු වේවා 🙏
කඳුළු ආවා එකටනම්......
ඔව් අනේ
Etthatama.. rajage lgata avith dangahala wedinakal.. kalabalayak nethiwa.. balgena hitapu vidiha😭😭😭
ane ow deiyane
ඉනුවා කදුලු බිදු දැක මෙදසුන නෙතට ... රෑදුනා මතක දස වසකට පෙර දිනෙක...කරමත තබා ඔබ පෙරහරෙ යනවිටෙක...දනින් වැටී වැන්දෙමි රජුනේ නුඹට...
දළදා සමිදු පිහිටෙන් ඔබ රැකේවා ...
දෙපා වලට කිසි රිදුමක් නොවේවා ..
සියක් ආයු විද ජවයේ රැදේවා.....
නැදුන්ගමුවෙ ඇත් රජු ලක දිනේවා
සාදු. .සාදු..සාදූ. 🙏🙏🙏💟💟💟
හරිම ලස්සනයි....මේ වගේ පින් කදකට වදින්න අවස්තාවක් ලැබුන ඔයා පින්වන්තයි
තෙරුවන් සරණායි !දළදා සමිදු පිහිටයි !
දලදා ගොසින් රන් කරඩුව පිලිගන්න .පින් කල මහිම ලෝ සතුනට පෙන්වන්න ...
පින්වත් ඇත් රජුට බෝ කල් වැජඹෙන්න ..
තිස්තුන් කෝටියක් දෙවියන් රැකගන්න ..💐
Highly appreciated your comment...
අපි උන් මහ රජාණෝ කියලා වදින්නේ හොරුන්ට මේ තමයි ඇත්තම රජා.
Kelin kathawa ,,,, bokkatama,,,,
අනිවාර්යයෙන්
Onna patangatta deshapalanaya . Thuk nodakin.
.....very true,....pattama set eka awee YAHAPAALANAYA Kiyala....ape un jungiya oluwenma daa gatta..Lol
Aththamai
අනේ saadu saadu 🙏🙏🙏🙏🙏.අපේ හස්තී.රජාණන් nadum gamuve..ඔබ පින් කඳක් අපේ රටේ .දීර්ඝායුෂ ලැබේවා
තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා ඇත් රජුනි
උතුම් දාළද සමිදු පිහිටයි ..
ඇත් රජුනි .
දිර්ඝායුෂ ලැබේවා ...💖
ඇත්තටම ආඩම්බරයි ඇතාට කෑමටික පිලිගැන්වීම. ඔබලාට ගොඩක් පිං. ගොඩක් ස්තූතියි ❤️👍 ගොඩක් වැදගත් ඇතාට දීර්ඝායුෂ ලැබේවා
පිංවන්ත ඇත් රජුනී දිර්ඝායූ ...කලු මාමේ ඔබටත් දිර්ඝායූ දළදා සම්දු පිහිටයි🙏🙏❤️❤️
ලංකාවේ අපේ සිටින ලෝකයක් වටින රත්තරන් සිව්පාවෙක්.සතෙක් කියන නම ගැලපෙන්නේ නැහැ සමහර ජරා වැඩ කරන අයටත් සතා කියන නිසා අපේ සමාජයේ. මොකද ඒ තරම්ම ගුණ යහපත් හොද නරක තේරෙන සිව්පාවෙක්.බුදු සරණයි ඔබට අවශ්‍ය සියලුම ශක්තිය ධෛර්යය ලැබේවා තව බොහෝ කලක් අප දළදා වහන්සේ වැඩම කරවීමට සමත් වේවා.දලදා වහන්සේ ගේ පිහිට ආරක්ෂාව ඔබට ලැබේවා.
උත්තම දන්ත ධාතූන් වහන්සේ වඩම්මන ගරු ගම්භීර ඇත් රජුණි ඔබට මාගේ ද නමස්කාරය වේවා.
මිනිසෙක්ගෙන් වැදුමිලබන සතෙක් මෙලොව ඇතොත් ඒ ඔබ පමණකි ඇත්රජුනි.ඔබව වන්දනියබවට පත්වුයේ ඒ භාග්‍යවත් වු අරිහත් වු සමිමාසමිබුදුරජානන්වහන්සේ නිසාය.උන්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා!
අනේ පිං ඇත්තෝ තමා කෑම දෙන්නෙ.
ඒත් ඒ වටිනා වස්තුව ගැන හිතල මේ දවස්වල කෑම දෙන්න යන්න එපා ඔයාල හැමෝගෙන්ම වැදල ඉල්ලන්නෙ.
මම වරදක් කියන්නෑ
ඒ වුනාට විශ්වාස නෑ 😶
ඔව් , මේ වත්මන් තත්වය මත කෑම දීම එතරම් හොද නැහැ .
ඒ මනුස්සයා වැදලා යනකන් අනේ එයා නැවතිලා හිටිය ලස්සන 🥺🥰
තෙරුවන් සරණයි. රන්කඳ.පින් කඳ.මුලු ලෝකෙටම.ඉන්න වසනා වන්ත. ඇත්රජුණී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි.බුදුන් දැක.නිවන් දකින්නට. මෙපින් බලයෙන්. හෙතුවසනාවෙවේවා...කලුමාමටත්.නිදුක් නීරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ඔබට. මාමෙ.🙏🙏🙏🙏💖🙏💖🙏
As dekata kadulak awa athrajune. Suki deegau ko bawa thunuruwan saranai oyawa balaganna siyalu denatath
සාදු සාදු සාදු තෙරුවන් සරණයි දිර්ඝායු වේවා ඇත් රජුණි🙏🙏🙏🙏
පින්වත් ඇත්රජුට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
දැනෙන්නේම කරඩුව ගෙනියනවා වාගේ.බුදු සරනයි .❤️❤️❤️❤️❤️❤️
බුදුන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වැඩමවීම පෙර ආතමයක් කල අධිශ්ඨානයක්මයි...මතු බුදුබවට පාරමිතා පුරන ඇත් රජුනි...ඔබගේ පාරමිතා එලෙසම ඉටු වේවා...දීර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏
පිංවන්ත සතෙක් මනුස්ස ආත්මයක් ලබුපු අයට වැඩිය මේ සතා මේ ආත්මෙම ගොඩක් පින් කරගෙන තියෙනවා.නිරෝගී වේවා ...
බලන්න ඒ සීය වදිනකොට ඇත් රජා නතර උන විදිය..දැක පින් සිත් පහල වේවා..
❤
Hithata ena hangeema Kyla Nima karnna ba....sugathiyema ipadewa ath rajuni🙏🙏🙏♥️🥺.....e wagema topi kolyakwath bima noda rata rakagamu...♥️🙏budun wadi pinbima ....🇱🇰🌍☸️
අනේ නැදුන්ගමුවේ රාජට මාත් වැදල තියනවා.... උතුම් නිර්වාණයම ලැබේවා පුණ්‍යවන්ත ඇත් රජුනි ඔබට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
බුදු ගුන අනන්තයි ....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏
Aethrajt,tharuwansarany
නැදුම්ගමුවේහස්ති රාජාණි ඔබටම120කට 220 කම ආයුබෝවේවා ආයුෂත් බොහෝ වේවා චේජාන්වීත හස්තිරාජණීයින් ඔබ අපේ රටට සම්පතක් මිල කළ නොහැකි සේවයක් ඔබරටට ඉටු කරන්නේ මේ පිං බිමේ ඉපදුනේ රටේ ජනතාවවාසනාවනීසාඔබගේ කීකරු කම මනුස්සයෙක් නැති උතුම් ගුණාංග ඔබව නඩුත්තු කරන සියළුම දෙනාටම මිල කළ නොහැකි පිං ඒ පිං ඇති නිවන් දකින්න තෙරුවන් සරණයී ජේසු පිහිටයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
Apee මහා ඇත් රජුට දීර්ඝායුෂ වේවා
සියලුම දෙවියන්ගේ පිහිටයි තෙරුවන් සරණයි 🙏🙏🙏
දැන් මේවා දකිනකොට දරාගන්න ගොඩක් අමාරුයි. නොහිතපු මොහොතක පින් කඳ අපෙන් වෙන් උනා. ඔබ නම් මතු බුදුවන බව ඒකාන්තයි ඇත් රජුණි! 🙏❤️😥
Mathu buduwannata peruman puranawada ath rajuni.❤️🙏🙏🙏🙏
මතු බුදුබව ලබාගැනිමට හේතුවාසනා ලැබේවා ඇත්රජුනි .
මතු බුදු වෙිවා.ඇත් රජුනී .
Ath rajuni දීර්ඝ ආයුෂ ලැබේවා ඔබටත්.kalu මාමාත්.දළදා සමිඳුන් පිහිටයි
සාද සාද සාද සාද සාද සාද පින්වත් ඇත් රඡුනි බුදු සරනයි පරේස්සේමේන් යන්න
පින්වත් ඇත් රජුනි ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනි ... මනුෂ්‍යයන්ගේවත් නැති ගතිගුණ තියන මිහිපිට සිටිනා දෙවියෙක් ඇත් රජුනි ඔබ..... දළදා සමිදු පිහිටයි ඇත් රජුනි ඔබට 🙏🙏🙏
Aneeee...mathu උපදින athmeka...nuba budun වහන්සේ namak wewaa...ath rajuni....🙏🙏niduk නිරෝගී සුවය deerghausha ලැබේවා බුදු සරණයි ....kalu mame ඔබටත් ...තෙරුවන්ගේ ආශිර්වාද ලැබේවා ...🙏🙏🙏🙏
පිං රජා.ඔයාට නිදුක් නිරෝගිව ඉන්න ලැබේවායි ප්‍රාර්තනා කරනවා...🙏🙏🙏
ඇත් රජුට මාගේ නමස්කාරය වෙිවා
පෙරුම් පුරන බෝසත් වරු.🙏🙏🙏 හස්තිරජුනි ඔබට මාගේ නමස්කාරය වේවා.....🙏🙏
පින් කලේ නෑ ඇත්තටම ඔයාව බලන්න මම 😢❤
පින් කද..දීර්ගායු වේවා..❤❤
ඇත් රජුනේ ඔබටත් කලු මාමේ ඔබටත් බුදු සරනයි
ගාල්ලෙ කලු මාමායි මේ පින්කදයි කොහෙද මේ වඩින්නෙ❤️😍
පින් කදක්...... දළදා සමිදු පිහිටයි !
.සසරින්..සසර...බුදු.ඇසුරෙ....ඉන්න...ඇති❤එදවස..මෙන්ම...යුතුකම..සපුරන්න..එති❤.නැදුන්..බුදුන්..වෙත....යුතුකමකි..කරනු..ඇති❤..නිවනෙ..සැනසෙන්න...රජුනෙ..මෙ.පිනම..ඇති....
කළු මාමේ ඔයා ඇතා බලාගන්න ඔබට තෙරුවන් සරණයි ඔබට දීර්ඝායුෂ ලැබේවා
උතුම් දළදා සමිඳු පිහිටයි.. ආරක්ෂාව ලැබේවා..නිදුක් නිරෝගී වේවා.. etth rajune..
මේ vedios බලද්දී නම් හිතට නම් හරිම දුකක් වේදනාවක් දැනෙනවා .. පිංවත් බෝසත් නැදුන්ගමුවේ රාජා ඇත් රජුනි ... ඔබ කරගත් මේ කුසල් බලයෙන් මෙතේ බුදුන් දැක නිවන් දකිත්වා පිංවත් නැදුන්ගමුවේ විජයරාජා හස්ති රාජයානෙනි ... සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 ... 😭
තෙරැවන් සරනයි අැත් රජුනි
බුදු සරණයි ath රජුට
බබලනවා තේජස පින් සාර ඇත් රජුනි.ඔබට මේ පිනම ඇති.... දීර්ඝායුශ පතමි චිරාත් කලක් වැජබෙන්න්ට...🙏🙏🙏
මතු බුදු බව ලැබේවා ඇත් රජුනි... දීර්ඝායුෂ ලැබේවා...!
හස්ති රජානෙනි ඔබට දීර්ගායුෂ ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සාදු සාදු සාදු මතු බුදුන් දැක නිවන් දකිත්වා දීර්ඝායු ලැබේවා බුදු සරණයි 🙏🙏🙏
පිංකද..තෙරුවන් සරණයි ඇත් රජුනි
ඔබ ප්‍රාර්ථනා කල,
උතුම් බුද්ධත්වය ලැබේවා
ඇත් රජුනි ඔබට❤️
පින්වත් ඇත් රජුට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
පින්වන්තමවූ ඇත් රඡාණෙනි.... ඔබතුමාට ඒ භාග්‍යයවත්වූත් අරහත්වූත් ගෞතම සම්මාසම්බුදු රඡාණන් වහන්සේගේ සාසනයේදීම උතුම්මවූ චතුරාර්ය සත්‍යය ධර්මයන් අවබෝධය වීමෙන් මේ දක්ඛිතමවූ සංසාර කතරින් නිදහස්මවීමේ වාසනාව උදාම වේවා.....! ඔබතුමාට තෙරුවන් සරණයි....!!
ඇත් රජුනී ඔබ වාහාන්සේට නිදුක්නිරොගී දිර්ගායුස ලැබේවා තෙරුවන් සරනයි
සම්මා සම්බුදු සරණයි ඇත් රජුනි..
අපගේ පින්වත් ඇත් රජුනේ මාගේ නමස්කාරය වේවා ඇත් රජාණනි
නිවන් දකින්න පිං ඇති සජීවී පිං කද🙏🙏🙏 දීර්ඝායුෂ වේවා🙏🏻🙏🏻 ඇත් රජුනි
Budu saranyi....🌍♥️👏👍
ආඩම්බරයි අපේ වැඩිහිටියෙක් ලෝකෙට හොද ආදර්ශයක් දුන් එකට. අත් රජුණේ ඔබටත් ඔබ ලගින් සිටින සියළු දෙනාටත් ලෝකෙටම මේ ආදර්ශය දුන් සෙනෙවිරත්න මහප්පාටත් තුණුරුවන්ගේ සරණයි. නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා..
ඔබත් කවදා හරි බුදු වෙන්න පෙරුම් පුරන බෝධිසත්වයෙක් වේවා. සාදු !!සාදු!!!සාදු!!!!
ඇත් රජුනි දලදා සමිදු පිහිටයි 🙏🙏🙏කලු මාමටත් තෙරුවන් සරනයි
🥰🥰🥰👍🙏
G.m
Good .afternoon
Lassanai nadungamuwa raja hathi3rayata,niduk niroge suwayala wewa anikuta samara,niduk,niriroge suwala,bawa budusaranai
දිර්ගායු වෙිවා අැත් රජුනි දලදාවහන්සේ වඩම්මාගෙන යාමටයන ගමනට මගේ මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏
Harima dukai
ඇත් රජුනි ඔබට නිදුක් නීරෝගී සම්පත ලැබේවා දීර්ගායුස ලැබේවා
නැදුන්ගමුවේ රාජා රකින කළු මාමා ට දිර්ඝායු වේ වා.
බුදු සරණයි
තෙරැවන් සරණයි ඇත් රජුනි .දීර්ඝ ආයුස ලැබේවා කියා මා පාර්ථනා කරමි
මමත් ආසයි දන නමා වදින්න ඔබට
ගොඩක් පිංකාර ආත්මයක්.. බෝසත් කුලයක ඉපදේවා🙏🙏🙏
නිදුක් නිරෝගි දිර්ගායු සම්පත්තිය ලැබේවා ඇත් රජුනි තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
dakiddi puduma hithenawa.digu kalayak jeewath wewa....
හරිම 😭 දුකයි මේක දකිනකොට තව අවුරුදු 7,8 ක් වත් මේ නෙත් සිත් පිනවන පිංවත් හස්තිරාජ ගමන් විලාශය දකින්නයි පැතුවේ...ඒ ඔක්කොම හීනයක් පම්ණක් උනා....😓😓😓😓
අනිවාරෙන් බ්‍රෝ
දීර්ඝායුෂ ලැබේවා ඔබටත් , කළු මාමාටත් , අපේ රණවිරුවන්ටත්. බුදු සරනයි 🙏🙏.
දලදා සමිදුගේ පිහිටයි ඇත් රජුනි දීර්ඝායුෂ ලැබේවා
ඇත්ත ටම රාජා හස්තියානෙණි ඔබ ගැන මසිත ට දැනෙන ගෞරවය ත් සංවේදී බවත් අකුරු කල නොහැකිය ,,,,,,,,,,රාජානෙණි ඔබට දළදා වහන්සේ ගේ පිහිටයි ,,,නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝආයුෂ ලැබේ වා තවත් දීර්ඝකාලීන ව වැජඹේවා,,,,,,,,,අපේ දළදා වහන්සේ වැඩ ම කිරීමට ශක්තිය ධෛර්යය නිරෝගී භාවය නොඅඩුව ලැබේ වා ,,,,,,,,,,,දීර්ඝකාලීන ව දළදා වහන්සේ වැඩ ම කරවීමට හැකි වේවා ,,,පෙරුම් පුරන බෝධිය කින් නිවන් දකිත්වා ,,,,,,,,,සසර ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ,,,,,,,,,,,,,,බුදුසරණයි ,දෙවි පිහිටයි ,,රාජානෙණි ඔබට ත් ,,,,,,,කලුමාමාටත් ,,,,,,,,,අපි කරන මේ සියලු ආශිර්වාද ලැබී යහපතක් ම වේවා ,,,,,,,,,,,,සාධු සාධු සාධු ,,,,,,,,,,සාධු සාධු සාධු ,,,,,,,,,,,සාධු සාධු සාධු 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
පින් කඳක්...තෙරුවන් සරණයි ඇත් රජුනේ....
❤
Mathu athmeka Budu veemata perum puranaa oba me sasara danavve pinvatheki ath rajuni dohoth mudun dee namaskara karanna . Budu piyanan pita dun bodi swameen se obada bo rikaki sambudu sasanayata .sadu sadu sadu
නැදුන්ගමුවේ රාජා හස්තියාට හා හස්තියා රැක බලාගන්න මහතාට .නීරෝගී සුවය ල්‍රුබෙවා .තෙරුවන් සරනයි දිර්ගායුස ල්‍රුබෙවා විපතක් බාදකයක් නොවේවා .උතුම් දළදා හාමුදුරුවන්ගේ රැක වරනය ලැබේවා .
බොසත් ගති තියෙන පින්වන්තම ඇත් රජු නුඹයි. පින්වත් ඇත් රජුණි නුඹත් කලු මාමාත් තෙරුවන් ගුණ බෙලෙන් නිදුක් වෙිවා නිරොගි වෙිවා සුවපත්ම වෙිවා .සියලුම දෙවියන් ගේ ආරක්ෂාව ලැබේවා .🙏🙏🙏❤️
බලන්න මොන තරම්
කිකරුද
මොන තරම් සන් වර සිලි w
වදින කම් හිටියද
පින් කදක් ඇත රජෙක් 🙏🙏🙏🙏