Me mage kemathima Atha, "Nedun". Me tharam mama wena kisima Aliyekuta kemathi nehe. Nedun Atha ge harima lassana penumak thiyanawa. Issarahin beluwama harima pripun ithamath lassana Athek. Dala dekath ehemai. "Nedungamuwe Raja Atha", newatha api athare ipadewa...🙏🙏🙏🙏
සාදු සාදු සාදු නැදුන්ගමුවෙ ඇත රජුනි ඔබ අපිට අහිමි වුනු දින අපි සයුරෙන් එතර ඒත් අපි හැමෝම ඇතෙක් වෙනුවෙන් ඇඩුවනම් ඇඩුවෙ නැදුන්ගමුවෙ ඇත් රජු වෙනුවෙන් පමණි
😊
සාධු🌹🙏සාධු🌹🙏සාධු🌹🙏අපගේ .උතුම්
ශිු.දළදා.වහන්සේ.වැඩම
කලාවු.පින්වත්..වාසනා
වන්ත.ඇත්.රජුනි.
දිව්‍ය.ලොවක.ඉපදිමට.
පින්.රැස්කල.ඇත්.රජුනි.
දහස්.වාරයක්.මාගේනමස් කාරයවේවා .ඇත්රජනි❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
ඔයා නැහැ කියලා හිතෙද්දි ලොකු දුකක් දැනෙනවා මැණික... ඔයා දැන් දෙව්පුර වැඩලා ඉන්නවා ඇති... උතුම් වූ නිර්වාණාවබෝධයම ලැබේවා මැණික ඔයාට 😥😥😥😥😥😥😥
😭😭😭😭😭😭😭😭😭😭😭😭
සියනෑවේ එකම පුජනීය වස්තුවක් තමා අපේ නැදුම්ගමුවේ රාජා දිවයලෝක සැපසම්පත් ලැබේවා ඇත් රජිනි දුකයි
වෙද මහත්මාගෙ වාසනාව පෙර පින් මේ වගේ ඇත් රාජෙක් ලැබෙන්න පින්වත් රාජා පින් කදක් ඒ ගැන කියන්න සිංහල අකුරු මදි වගේම ජීවතුන් අතර නැති උනා කියල අමතක නොවන පින්කඳක් නිවන් සුවය ලැබේවා !!💕💕💕
@
පින්වන්ත ඇත් රජුනි ඔබ මෙතේ බුදුන් දැක නිවන් දකිත්වා. මතක් වෙන වාරයක් ගානේ ඇස් වලට කදුලු එනවා. වෙද මහත්තයටත් කලු මාමාටත් බොහෝම පිං❤️❤️🥹🙏🏻🙏🏻
🙏🙏🙏මම හැමදාම නැදුන් හස්ති රජුට බුධ්ධද වන්දනාව
ඉවරවෙලා පින් අනුමෝදන් කරනවා 🙏🙏🙏ඇත් රජුනි,
ඔබට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏ඔබ මතු බුදු වේවා 🙏
මතු බුදු වේවා ඇත් රජුනි
පින්වත් ඇත් රජුනි ඔබ බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා මතු බුදු බව ලැබේවා 🙏🙏🙏 අපේ එකම පර්තනාව
නැඳුන්ගමුවේ රාජා ඔබ යළි උපදින්න කියා ප්‍රාර්ථනා කරනවා
නැදුන් ගමු ෙවි පිංවත් අැත් රජුනි නිවන් සුවය ලැ ෙබිවා
🙏🙏🙏මහා පින්වත් ඇත් රජුනි. ඔබට මතු බුදු වේවා. 🙏ඒ මගේ පැතුමයි 🌹🌹
ඔබතුමාත්. පින්. කරලා. තියෙනවා. ඔයවගේ. පින්වන්ත. හස්තියෙක්. හමුවීම. හා. ලැබීම. ආව තෙව. කරපු. කෙනත්. පින්. කරලා. තියෙනවා. ඔය. පින්වන්ත. හස්තියෙකු ට. උපකාර. කරන්න. මතු. බුදුවේවා. ඇත්. රජුනි... කොච්චර. බැලුවත්. එපා. නොවෙන. පින්වත. අත්රජෙක්.... 🙏🙏
නිවන් සුවය ලැබේවා ඇත් රජුනි !!!🙏❤
සාදු සාදු සාදු
මතක්වෙන වාරයක් පාසා පපුව හිර කරලාදෙනෙතට කදුලු එන්නෙ හිට්ජන්නත් කලින්,නුඹ නුවර ගිය ආව පාරේ අද අපි දෙහිවල යන්නෙ පෙර පාසල් චාරිකාව.මීරිගමින් පස්යාලට දාපු වෙලාවෙ ඉදලා ගොඩාක් මතක් වෙනවා.මේ පාරේ නුඹේ සන්සුන් ගමන මැවිලා පේනවා.මතු බුදු වේවා ඇත් රජිදාණෙනි.....🙏🙏🙏🙏
අපි අතරින් වෙන් වෙලා ගියත් අමතක වෙන්නෙනැ. බුදුන් දැක නිවන් දකිත්වා. අපේ පිංවත් විජය රාජා.
නැදුම්ගමුවේ ඇත් රාජාට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏
ඇත් රජුනි ඔබ මෙලොව නැහැ කියලා හිතෙන්නේ නැහෑ අපිට එහෙත් අප අත හැර ඔබ දෙව්පුර වැඩියා බෝසත් ඇත් රජුනි ඔබ මතු බුදු වේවා
නිවාන් සුව ලැබොව
නිවන් දකිත්ව අපේ නැදුම් රාජා 🙏🙏🙏🙏❤❤❤❤
ඈත් රජුනි ඔබ මතු බුදුවන බව නිසැකය සාදු සාදු සාදු
ඇත් රජුනේ දෙව් ලොව උපන්නේ
නැවතත් වඩිනු මැන මනුලොවට
කුසල් දම් කරගෙන සංසාරෙන් එතෙර වන්නට,
තෙරුවන් සරණයි
පිං ඇති ඇත්.රජු.නැදුන්.
බුදුන් දැක.නිවන් දකිත්වා .
පින්කඳ ඔබ මතු බුදු වෙම්වා
Theruvan saranai 🙏🙏🙏🙏
නිවන් සුව ලෙබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නැදුම් ගොමුවේ ඇත් රජුනී මතු බුදු වේවා කියලා ප්‍රර්ථනා කරනවා 👏👏👏
පිංව ත් ඇත් රජුනි , ඔබ මතු බුදු වෙිවා
Uthum nirwanaya ලැබේවා ...bosath eth rajuni🙏🙏🙏
නැදුන්ගමුවෙ රාජා ❤❤❤නිවන්සුව❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පින් කද නුබ මතු බුදු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭
නිවන් සුවන් ලැබේවා 😢
නිවන් දකිවා අපේ නැදුන්ගමුවේ රාජා🙏🙏🙏
පින්වත් ඇත්රජුනි ඔබ අප හදතුල නොමැකෙන මතකයකි ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
,
ඉතා පින්වත් ඇත් රජෙකි
මතු බුදු වේවා.නැදුන්ගමුවේ රාජා
ඇත්තෙන්ම ඔබ තුමා හරිම පින්වන්තයෙක්.ඇත්රජුට හරිම ආදරෙයි මැණික
යම් කලෙක ඔබත් බුදු වේවා පින්වත් ඇත් රජුනි
පින් කඳ නුබ මතු බුදු වේවා 🙏🙏🙏
Nadumgamuwe රජුට .නිවන් සුව ලැබේවා ....!
💗 නිවන් සුව ලැබේවා ඇත් රජුනි
🙏🙏🙏නැදුන්ගමුවේ බෝධිසත්ව ගුනෝපේත පින්වත් අපේ ඇත් රජුනි ! තවුතිසා දෙවු ලොව සිට අපේ උතුම් ලක් දෙරණ ආරක්ෂා කර දෙන සේක්වා !!! දාන ශීල භාවනා වශයෙන් අප කරන සියලුම කුසල් ! අපේ උතුම් නැදුන්ගමුවේ බෝදිසත්ව ඇත් රජුට අනුමෝදන් වෙත්වා !!! ප්‍ර්‍රාර්තනීය බෝධ්යකින් උතුම් අමාමහ නිර්වාණ ශාන්තිය අත්වේවා !!!🙏🙏🙏
ඇස්වලට කඳුලු ගලනවා නැදුන්ගමුවෙ ඇත් රජුනේ මතු බුදු වේවා
නැදුන් ගමුවේ රාජා මතු බුදු වේවා 🙏🙏🙏❤
බුදුන් දැක නිවන් දකිත්වා ඇත් රජුනි නැදුන් 🙏🙏🙏🙏🙏🙏🙏
කොච්චර බැලුවත් ඵපා වෙන්නේ නැති රූපයක්.ඔබට නිවන් සුව ඇත් රඡුනේ
පිං වත් නැදුමිගමුවෙි රජුට අජරාමර නිවන් සුව ලැබේවා .❤️❤️❤️❤️🙏🙏
බුදුන් දැක නිවන් දකිත්වා නැදුන් ගමුවේ ඇත්රඡානනී බුදු සරනයී.🙏🙏🙏🙏🙏
මතු බුදුවන ඇත් රජුනේ නිවන් සුවට පින් ඇතිවේ ♥️
අපේ නැදුන්ගමුවේ රාජා ඇත්රජූනි ඔබ දාලදා කරඩුව වැඩමවූ පින් බලයෙන් නැවතත් මේ මනුලොව ඉපදේවා🙏🙏🙏🙏🙏🙏🙏
අමා මහ නිවන් සුව ඇත් රජුනි ❤️😢 මතු බුදු වේවා 🙏🙏
කියා ගන්න වචන නෑ මොරගහ හේනෙ පෙරහැරටත් එනවා මතු බුදු වේවා ඇත් රජුනේ 🙏🙏🙏❤️❤️❤️❤️😪😪😪😪
ඔයා වගේ පින් කදක අයිතිකාරයෝ වෙන්න අපිත් වාසනාවන්ත උනා නැදුන්
Dakina වාරයක් gane dukai athrajune නිවන්සුව අත්වේවා ඔබට ....ape hith sanasuna ඔබ දැකීමෙන් ....
මතු බුදු වේවා ..❤️❤️🙏🙏🙏
නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏
නිවන් සුව ලැබේවා අපේ හස්ති රජයාට🙏🙏🙏🙏🙏🙏
අමා මහ නිවන් සුව ලැබේවා හස්ති රජුනි
හරියට මතකෙට එනවා හරියට මෙවර පෙරහරෙහි එ අඩුව ගොඩක් ඩනුනා ඔහුව මතු බුඩුවෙවා අත්රජුනි ඔබ
ඇත් රජුනි නිවන් සුව ලබත්වා
නිවන් සුව ලැබේවා!
හරි ම නිහතමානී මහත්මයෙක්. ඔබතුමාට් දීර්ඝායු ලැබේවා.
නිවන් සුව ලැබේවා ඇත් රජු න😢😢😢
Sukavathiye වැඩ හිඳිමින් මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නට පෙරුම් පුරන විජය රජා ge ema paarmithava එසේම ඉටුවේ වේවා ...❤❤❤❤❤
නැදුම් ගමුවෙ රජා ඔබට බුදු සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🥺🥺🥺🥺🥺
නිවන් සුව ලබෙව
Sadu.sadu.sadu.ath.rajuni.mage.namas.karaya.wewa
Nivansuwaya eth rajuni 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🇦🇪🇦🇪🇦🇪🙏🙏🙏🙏🙏🙏🙏
නිහතමානී mahathmayek,මිනිසුන් කරන උදව් මතක් කළ අයුරු හරිම නිහතමානී,,saha seama prashnayakatama නිදහස් පිළිතුරු ඔහු ළඟ තියනවා ,
මගේ පණ වැනි රාජා දෙව් පුතුනි වඩිනු මැනවි සකල ලංකා දීපයට ඹබගේ අඩුව තවමත් අපට දැනේ
😢😢😢Niwan.සුව ලැබේවා 😢😢😢
ඇත් රජුට මහා පින්.💞💞💞💞💞💞
සාදු!සාදු!,බුදු,වේවා!
අමා මහ නිවන් සුව ලැබේවා ඇත් රජුනි.😥😥
පිංවත් බෝසත් නැදුන්ගමුවේ විජයරාජා හස්ති රාජයානෙනි ඔබ අපි අතර නොමැති බව නම් කිසි විටෙකවත් සිතෙන්නේ නැහැ ... ඔබ කරගත්තා වූ අනුපමේය කුසල් බලයෙන් උතුම් වූ ශ්‍රී දළදා වහන්සේ වැඩම්මවූ පිනෙන් ඔබට නිවන් පුර රුවන් දොරටු විවර වේවා ...සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏🙏🙏 ☸️☸️☸️
Ane Aeththatama mathu budu weewa
Ath rajuni oba nathi aduwa purawannata kalpa kalayak gathawewi.maha pin kadak obanam.mathu buduwewa!!! Ath rajanani
ඇත් රජු නේ නිවන් සුව ලැබේවා
Magi pinwantha att rajuni miatbawayama nìwansuwa aþwewI sadu sadu sadu mama Kuwait.
Devi minis Sapa labewaa nirwana sampattiyama labewaaa 💞🙏💞🙏💞🙏💞💞💞💞🌻🌻🌻🌻
Nadungee wenama penumak tiyanawaanee anith hasteenta wadaaa💞💞💞🌻
දෙව්පුර ඇති සතුටින් 🙏❤️
Oba mathu budu wewa raja rajuni
Me mage kemathima Atha, "Nedun". Me tharam mama wena kisima Aliyekuta kemathi nehe. Nedun Atha ge harima lassana penumak thiyanawa. Issarahin beluwama harima pripun ithamath lassana Athek. Dala dekath ehemai. "Nedungamuwe Raja Atha", newatha api athare ipadewa...🙏🙏🙏🙏
නැදුන්ගමුවේ රාජා මතු බුදු වේවා .
බුදුන් දැක නිවන් දකිත්වා නැදුන්ගමුවේ රජානනි ❤️
Siwhela nalikawatath wedamahattayatath teruwan sarana labewaa💞🙏💞💞💞
Ath rajuni oba mathu budu wewa.
Ath rajuni obata niwan suwa labewa
දකින විට වාවන්නේ නැ.😭😭😭👍❤❤❤❤❤ මතු බුදු වෙිවා ඇත් රජුනී !!!
Niwansuwa puthe
ඇත් රජුනි ඔබට අමාමහ නිවන් සුව ලැබේවා !!!! ❤❤😥😥
නිවන වැඩි ඈතක නෑ බෝසත් ඇත් රජුණේ මිනිස් ආත්මයක් ලැබේවා!
🙏🙏🙏
Niwan suwaya leabeawa 🙏👋😭
Nivan Suva labeva athrajuni ❤❤
නැවතත් මණුලොවට පැමිණ උතුම් මණුස්ස ආත්මයක් ලබා,,🙏 මහණ වෙලා🙏 රහත් බාවය අරන්🙏 නිවන් යන්න ලැබේවා 🙏🙏🙏😔.....ඒ ඉල්ලීමට ඔබත් එකගද?......
මතු බුදු වෙන්න ඕනි ඇත් රජෙක් 😢🙏🙏
අනෙ නැඳුන් ,කොතන කොහෙ දැක්කත් බලනව,අහානව ඔයා ගැන,ඒ තරම් අදෙරෙ යි, උතුම් නිර්වානයම ලැබේවා ,
අනිවාර්යයෙන් නිවන් සුවය ලැබේවා
Mahana vennanam epa penavani lankavi mahanun karana deval
😢😢😢
Deupura ath arano obata niwana shksat wewa 🙏🙏🐘🐘❤❤❤💔
Mathu budu veva rajuni ❤
,නිවන් සුව ලැබේවා මැනික ❤️
ඇත් රජුනි අමා මහ නිවන් සුව ලැබේවා💕🙏💕🐘❤
mathu Budubawa ලැබේවා
Weda mahththyage pin bale budu saranai
Puduma pin patakk mage manikaaa aneee lasaanaa mage manikaaa
නැදූන්ගමුවෙ අැත්රජුනි නැවතත් අපි අතර ඉපදෙන්න.
ඇතෙකු වෙලාද