Very good action by both Ministers of Agriculture and Trade. Rice is produced by Farmers through the infrastructure of agricultural facilities of the country but the middleman earns the profits without a sweat or worry. Poor people pay the price of middleman to make them rich.
වෙළඳ මාපියාවට එරෙහිව කටයුතැකරන්න ලේසි නැහැ. නව රජයට එය කරන්න ශක්තිය හා ධෛර්ය ලැබෙිවා.
මෙිකනමි ඝන බලලා දීපු ඇමති කමක් , ගැලපෙනම කෙනා ,
ජයවේවා
මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
අපි ඔබලත් එක්ක ඉන්නවා ලාල් අයියෙ ඔබලාට මේක කරන්න පුලුවන් ජය වේවා ❤❤
ලාල් කන්ත සහෝදරයා ඔබට ජය💪🇱🇰
මෆියකාරයෝ එක්ක හැප්පෙන්න හොදම මිනිහා සුපිරි ඉතිං
පැරකුම්පුර,ගිරිබව වී ගබඩා කැලේ වැහිලා,කැඩිලා පිළිසකර කර ගන්න..ජයවේවා..
😂😂😂😂
@@magehithasundarai9931ආයේ හුරතල් කෙරිලි නෑ. දන්නවනේ හිත හොඳ වුනාට ලාල් තරහ ගියොත් සර්පයා
Balamu😅
ඇයි බන් තමන්ගෙ රටට කෙලවෙනකම් බලන් ඉන්නෙ 😅 ඒක සතුටක්ද උබලට@@HarshaUdayakumara-b6v
ඔබතූමාට මේක හොදට කරන්න පූළුවන් ජයවේවා ❤️
නියමයිනේ...මගේම සහෝදරයා ...
හරියට කරන්න.ඔබ දක්ෂයි.හොරෙක්
නෙමෙයි.අපෙ බලා පොරොත්තුව එයයි.
ඔන්න වැඩ නියමයි. කළු කඩ මුදලාලිලාගෙ සෙල්ලම් නතර කරන්න. අළුත්. රජයට ජය වෙවා
සුපිරි බුලට් එකට වැඩේ බාර දීල තියෙන්නෙ 😂❤❤
එල එල... ලාල් සහෝදරයා ❤❤❤❤
අාදරෙයි ❤අාදරෙයි අපෙ සිංහ කාන්ඩායටම ඉතින් 💝💝💝දුප්පත් ජනතාව ගරන හිතන අපෙ හෙල සිංහයන්ට මාලිමාවට ජය වේවා💝💝💝💝
නියම මනුස්සයට වැඩේ භාරදීල තියෙනවා ජනාධිපති තුමා❤
ගොඩක් හොද තීරණයක් සහෝදරයා .වී මෝල් වට කරල තේරුමක් නෑ.රටින් ගෙනත් අඩුවට දෙන්න.හැබැයි සමුපකාර ,සුපිරි වෙලදසැල්,හා සතොසට පමණක් බෙදාහරින්න.අනෙත් එක තමයි වැඩි මිලට බියර් කොම්පැනි වලට මෝල්ලුන්ගෙ හාල් විකුණන එක නතර කරල ඒ සදහා ලොකු බද්දක් අයකරගන්න
අන්න හරි. ඉදිරියට රටේ වී බහුතරයක් රජයට ගන්න පුළුවන් වෙන්න සකස් කලොත් beer වගේ ඒවා හදන්න අතිරික්තය විකුනන්න පුළුවන්. ඒ තුලින් රජයට අමතර අදායම් මාර්ගයක් හොයාගන්න පුළුවන්
හාල් මාෆියාවක් මෙිි සියල්ල නවත්වන්න ජනතාව අවදියෙන්....ජය වෙිිවා
නියම තීරනය අපේ ඇමතිතුමාට ජයෙන් ජයම වේවා!.රටේ ජනතාව බලාපොරොත්තු උන වෙනස තමා ඕක.රටේ නිස්පාදිත හාල් ඔක්කොම රජයට ගන්න ශක්තිය ලැබේවා !
අනුරපුරෙන් සූභාසිංසන
ජයවේවා ජයවේවා
හොඳ වැඩ ..ඉල්ලන්..kaws
..🙏🙏🙏👍🌹
❤❤❤❤❤ ආදරේයි පැලෙන්ට සිංහයෝ අපේ හදමු අපේ රට
නියම දැක්මක් අනුව කියපු දේවල් ඒ විදිහටම කරන විනිවිදභාවයක් තියන බුද්ධිමත් ආණ්ඩුවක්❤✨
හදවතින්ම සුබ පතනවා හොද ගමනක් යන්න පුළුවන් ❤❤
මෙයාලා අනිවාර්යයෙන්ම මේක ගොඩ දායි. ඒක sure ❤
අද හෙටම උනොත් තමා හොඳ ...thank sir
වෙළෙන්දන් රටේ පාලකයන් ,,, නොවිය යුතුයි 🇱🇰💖 ....! ගොවියන් සහ පාරිභෝගික ජනතාව සූරාගෙනකන වෙළෙන්දන්ගේ බලපත්ර තහනම් කල යුතුයි ..!!
අතරමැදියන්ට තිත තබා, ගොවියන් සහ පාරිභෝගිකයන් ගැන සිතා ගත් තීරණය හොදයි! නමුත් සහල් පිටරටින් ගෙන්වීම තාවකාලික තීරණයක් වියයුතුය!
ඔවු එ්ක තාවකාලිකයි කිවුවා.උත්සව සමයට ඕන නිසා ගේන්න වෙනවා කිවුවා..මහ කන්නයෙ වී මිලදි ගන්නා තුරු පමනයි කිවුවා.
හොද වැඩේ ඩඩ්ලි පගයට රජය හාල් වෙළදපොල අල්ල ගත්තොත් ඕකට හාල් ගරන්න තමයි වෙන්නේ 😂
😂😂😂😂😂
හොඳ වැඩේ ඩඩ්ලි පගයට 😂😂
😂😂😂😂😂
😂
හාල් garanna 😂😂😂😂😂
නියමයි. සුපිරිම තමයි. ඩඩ්ලිගෙ ඝණකම අඩුවෙලාම යයි දැන්.
ජයවේවා ❤❤
ජයවෙිවා ❤❤❤❤
Excellent ජයවේවා ජයවේවා
හාල් ගෙන්වපුවාම රු.150 ට වත් ගන්න පුළුවන් වෙයි
මාපියා වට විනාසය ජනතාවට සහනයක්
ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰
හැබැයි ඉතින් පිටරටින් හාල් ගෙනත් ඒකත් 1 Kg දෙන්නෙ 220ට නම් ඇත්තටම් තේරුමක් නෑ.අඩුම 160/170ටවත් දෙන්න පුලුවන් නම් හොදයි
එහෙම අඩුවට දුන්නා ම ඩඩ්ලි සිරිසේන පව් නේ😁😁😁
135wage denna puluwan eath kapuwama bada dewilla eanawa
විදේශ රැකියා කරන ආයෝජනය කරන්න පුළුවන් අපේ කොල්ලො උනන්දු කරමු රට වටේ කුඩා වී මෝල් ආරම්භ කරන්න.
වෙන්න ඔන දෙ වෙනවා ජය🎉🎉🎉
අනිවාර්යයෙන්ම ඩිමාන්ට් එක කඩන්න ඕන ඩඩ්ලී ගෝ හෝම්
නියමයිනේ...
හාල් kg1 170 ට දෙන්න
Niyamai👍👍👍👍👍👍💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
මෙච්චර කාලයක් ඩඩ්ලිල ආන්ඩු නැටෙව්ව.දැන් බලමු
ආදරෙයි ❤❤❤❤❤❤❤
චණ්ඩියා❤ බය එක බල්ලෙක් ට ජයවේවා අමාත්‍ය තුමනි ❤
That's to be done. Thanks
Budusaranai ❤❤❤
හොඳ වැඩේ හාල් හන්ගන් ඉන්න අයට
සතින් ගේල එත ඔදයි 👍 දයවේවා. තෝ..... යි..
විය යුත්තේද එයයි හදවතින්ම සන්තෝසයි
ඒ කාලේ හාල් ගෙන්වදිදි කෑ ගහපු අයට යථාර්ථය අවබෝධ වෙලා දැන් හාල් ගෙන්වනවා.
ඒ කාලෙ උන් තමයි මේවට වග කියන්න ඕනේ..හම්බන්තොට පාරවල් හැදුවා අලි යන්නෙ...වී ගබඩා ටිකක් හැදුවෙ නැහැ ..මෝල් කාරයන්ගෙ කීමට නැටඋනා යාලුවො නිසා...එක මාසෙන් ඒව වෙනස් කරන්න බැරි බව තේරුම් ගන්න මොලයක් තියේබම්.😅
මහාපරිමාණ වාරි යෝජනාවල ණයගෙවන්නෙ,වාරිපද්දති නඩත්තුකරන්නෙ,වාරිමාර්ග සේවක වැටුප් දීමනා ගෙවන්නෙ මහජන බදුමුදළ් වලින්නම් මාෆියාවලට ඉඩදෙන්න එපා...
❤හොද තීරනයක්
පවු ද්ගලික අංශ වල තිබෙන සහල් හා වී පිළිබද නිවැරදි දත් ත ලබා ගෙන අවශ්‍ය තොග වෙළද පොලට නිකුත් කිරීම ට දැඩි නී ති හදුන්වා දිය යුතුයි. වෙළද පොලට නිකුත් කරන සහල් වලට උපරිම සිල්ලර මිලක් නියම කරන්න බැරිද.
අවංක ව රට ට ආදරේ මීනීස් සු 👍👍
නව පුනුරුද යුගය අාරමිභය සහල්වලින් පටන් ගන්නා ලදි.
බඩගින්න වෙනුවෙන් කරන්න සිදුවන මෙහෙයුම.
1 වන මෙහෙයුම මාවිල්අාරුවෙන් පටන් අරගෙන නන්දිකඩාල්වලි ඉවර කරපු මාණුෂිය මෙහෙයුම
2 වන මෙහෙයුම හොරු එලවිමෙි මෙහෙයුම අදිටන නමින් ඉදිරිය පැමිණි මෙහෙයුම
3 වන මෙහෙයුම බඩගින්න වෙනුවෙන් පටන් ගන්නා ලද
සහල් මාෆියාවට එරෙහි මෙහෙයුමයි
මාලිමාවට ජයවෙිවා
අදිටනට ජයවෙිවා
මහජනතාවට ජයවෙිවා
මගේ රටට ජයවෙිවා
කලු කඩ මාෆියාව විනාශ කිරිමෙි පුන්‍යකර්ම සර්ථක වෙිවා
කුඩු අයිස් පාතාලය රටින් සමිපුර්ණයෙන්ම තුරන් කරමු
ඕනිම දෙයක් හර්ද සාක්සියට එකගව කලොත්... හරි...
Government need to maintain rice stock from next season in order to control the price
ගොවියන්ගෙ දරුවො බත්පතෙ වී ඇටෙ දහඩියෙ සුවද දන්නව ඹවුන් අසාධාරණයක් කරන්නෑ.ඉවසන් බලාසිටිනවා.
JRල ප්‍රේමදාසල එක්ක හැප්පුන මිනිස්සුන්ට හොර මාෆියාකාරයෝ එක්ක හැප්පෙන එක මහ ලොකු දෙයක් නෙමේ
ජයමවේවා❤
ඒක තමයි වෙන්න ඕනී... අතර මග ගසා කන්නෝ ගසා කෑමෙන් කරන විනාශ සුළු පටු නෑ....... ❤❤
වී රජයට දුන්නේ නත්නන් පොහොර දීමනාවත් no කියන්න
v wagakarala balannako ethakota therei
@@arunashantha-ew7rg very good suggestion. Gagen mathura beela muhudata Aawadanna onei hehe.
@@arunashantha-ew7rg karanna berinam wena rassawak karanna..sahanadara walatath ape badu mudal deela oyalage athmarthakameekama nisa haluth wedi milata ganna.me rate minissu giya athme oyalagen nayata aranda inne?
Niyamai..sahodaraya....gammak..thama..api..gampola
Good decision. 👍
🎉🎉🎉🎉bohoma hodai
ඔබතුමාට පුලුවන් මෝල් හිමියන් එක්ක හැප්පෙන්න.
අපි නම් තවම ගොඩ ගියේ නැහැ. ණය වෙලා අක්කර 3 ක් කරලා තියෙන්නේ, මේ සැරේ වත් හොඳ මිලක් නැති වුණොත් ඉවරයි. 😢
ඔයාල වෙනදා කාටද වී දුන්නේ
ඔයාලා කලින කාටද හාල් දුන්නේ
වි අලෙවි මංඩලයේ ගබඩා ගිනි තියලා විනාශ කලෙ අපිද කියන වුන්
ජය වේවා
පුරන් කුඹුරු සියල්ලම අස්වද්දන .. දැනට ගම්පහා දිස්ත්‍රික්කයේ ද පුරන් කුඹුරු සැහේන්න තියේනවා .. අවධානය යොමු කරන්න .. රටේ තිබේන සියලුම පුරන් ඌ කුඹුරු අස්වද්දවන්න ...
මුන් හැදුවේ දුප්පත් අපිට වැඩේ කරන්න හොද වැඩේ රටි න් ගේන්නපු ඒක හාල්
Supiri❤
Mage ratata daladaa himi saranai...jayenma jayaweewa ❤❤❤❤
JAYAWEWA JAYAWEWA JAYAWEWA
ජය වේවා .
💖💖💖💖Jayawawa💖💖💖💖💖💖💖💖
ඩග්ලියට කෙලවන්න ඔනේ😡😡😡
හිටන්ගේ මල්ලි ........ මු .උත්තරය සරලය්.
අන්තිමේදී බුදියන පැදුරක් පිටරටින් එන තුරු මුහුදට දත නියවන්නා.....
පිට රටින් ගෙනල්ලා සහල් හිගයට විසදුම් දෙන එක නම් පහුගිය රජයන් විසිනුත් කලා සහල් මාෆියාව බිද හෙලන වැඩ පිලිවෙලක් තමයි අපි මේ රජයෙන් බලාපොරොත්තු වෙන්නෙ
onna niyama minissu
Great Lal brother ❤❤
සුර්ය බලය හෝ යොදාගෙන වායුසමිකරනය කරන ලද ගබඩා හදන්න වි ගබඩා කිරිමට අවුරැදු කිපයක් කෘමි හානි නැතිව වි තියාගන්න
චන්දෙට කලින් හාල් විදේශිකයොන්ට අවශ්‍ය ප්‍රමානය පමන්ක් ගේනවා කියලනෙ කිවෙ 😂
Sahodarayaa.. wade vithark athi.. katawen katawath banina epaaa... Dasaraja dharmayen palanaya karanne... Good decision, 👍💪🎉❤❤❤
ලාල් අයියා ටී ශර්ට් එක දාල ගැම්මට❤
හාල්මාපියාවට එකම විසඳුම සිලුම මහපරිමාන ගේමි කාරයන්ගෙ මෝල් රජයටපවරාග නසාදාරන වන්දියක් ගණනය කර ගෙවුවානං ඉවරයි.සිරිමාවො හිටියනං මෙලහකට වැඩෙිකරල.ලොක්බලවතාගෙ ෂෙල් කොම්පැනිය පැය 24 ඇරියේ ඒකාලෙ වී.අ.ම.ඉහලයෙ තිබුණේ .ආසියාවෙ විශාලම මෝ චවලකඩෙතිබුනෙ හසලක කුඩා ව්‍යාපාරිකයො රටටම හාල් දීල පිටරටටත් දෙන්ට හාල් තිබුන.
ඩඩ්ලිගේ ඒකාධිකාර ගේම් ඉවරයි මාලිමාවට ජයවේවා
Niyamai
හාල් පාලන මිල කීයද
ආණ්ඩුවට පුලුවන්නේ ගොවියගෙන්ම මිලදී ගන්න වැඩ පිළිවෙලක් හදන්න
ඊලග කන්නෙ ඒක තමයි කරනවා කිව්වෙ අනුර...
වී අරගෙන විතරක් බැහැනේ. රටට අවශ්‍ය ප්‍රමාණය ඉතා විශාලයි. එතකොට ඒ වී ගබඩා කරන්න පහසුකම් තිබිය යුතුයි. ඒවාට පහසුකම් අපිට තිබ්බ මහා විශාල ගබඩා. ඒවා JR ගෙ කාලේ ඉදන් අත ඇරලා දැන් ගරා වැටිලා. ඒවා අයෙත් හදන්න කාලයක් යනවා. අනිත් එක වී ගත්තට වැඩක් නැහැනේ ඒවා කොටන්න මෝල් පහසුකම් තියෙන්න ඕනෙ. ඒවත් අපිට තිබ්බ. දැන් නැහැ. ඒ හින්දා එක පාරට වී මිලදී ගන්න බැහැ. ඒක කරන්න ටිකක් කල් යනවා. අපි එයාලට කල් දීල ඉවසීමෙන් බලන් ඉමු
Well done sir
Great decision!
සෙසු ගබඩාවක් සදහා වියලීම සදහා යන්ත්‍රය සවිකරන්න
Good luck 🤞 ❤🎉
සහල් ඒකාධිකාරිය නවත්තන්න ඕනී, ඒ නිසා තමයි,මේ මිල යන්නේ, පුළුවන් තරම් අතරමැදියන් ප්‍රෙමාණය අඩු කරන්න ඕනී.
තේරෙනවා නේ 😂 88/89 කාලයේ වී ගබඩා ටික ගිනි තැබීමේ ප්‍රතිඵල 😂
Very good action by both Ministers of Agriculture and Trade. Rice is produced by Farmers through the infrastructure of agricultural facilities of the country but the middleman earns the profits without a sweat or worry. Poor people pay the price of middleman to make them rich.
මෙන්න බඩු...කටින් බැරිනම් අතින් පයින් ගහලා හරි වැඩේ කරයි❤❤❤❤❤❤
good decision