Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ටිනා ඔයා නම් මාරම විදිහට රගපානවා..අපි කෙල්ලො කාලේ ගෙදරට කැන්දගෙන එනවා උන්ට එපා උනහම අලුත් හොර එකක් සෙට් උනහම ඩිවොස් ඉල්ලනවා අන්න කතාව කෙල්ලක් වාගේ ගෙනාපු මාව ඒ විදිහටම ගෙදරට යවනවානම් ඩිවොස් නෙවෙයි ඔනිම දෙයක් ටිනා ....ජය වේවා❤
නොගැලපෙන බැඳීම් අස්සේ මිනිස්සු හිරවෙලා ඉන්නවට වඩා මෙහෙම වෙන් වෙලා හරි ජීවිත හදාගන්න එක මොනතරම් දෙයක්ද දරුවෝ හිටියම ජීවිතයේ අසරණයි! හැරෙන්න බැහැ අපි රැඳෙන්න ඕන අපේ ජීවිතේ සතුට තියෙන තැන් වල බැඳීම් අස්සෙ මොනතරම් මිනිස්සු විඳවනවාද.
ටීනාව දැකලා තමා බලන්න ගත්තේ.හරිම ලස්සන කතාවක් ❤️
Lmai sathsarani page ek follow krnna❤
හරිම අර්ථවත් ලස්සන කතාවක වර්තමානයට ගැලපෙන කතාවක අද කාලෙ විවහ විමට තියන හදිස්සිය වගේම තමයි දික්කසාද හරිම අරමත්කාමි සමාජයක් මේක 💔💔😭😭 හැම කසදයක්ම වේන් නොවි සතුටින් ඉන්න ලැබේවා ❤️⚘️🙏
ලස්සනයි කතාව.මේ නලුවා චන්න පෙරේරා වගේ
අසාවෙන් බැලුවේ..... අම්මෝ ඒ පසුබිම් සංගීතය ❤️❤️..... Waaaaaaaaaa.... ටීනා ඔයා කටේ මොනාද දාගෙන නේද කතා කරන්නේ 😊😊.... රොෂාන් රනවන වගේ පේනවා ටිකක්... මොන උනත් පට්ට ෆිල්ම් ඒක ජය ජය ජය.. බුදුසරණයි 🙏🏽❤️🙏🏽
චුට්ටක් වත් මග අරින්න බැරි කතාවක් එච්චර ලස්සනයි
හරි ලස්සන කතාවක්❤
ලස්සනයි කතාව අද කාලෙට හොදට ගැලපෙන කතාවක් ගැහැණු දැනගන්න ඔිනේ තමන්ගේ මිනිහව තමන් ලග තියාගන්න
යන මිනිහව කොහොම නතර කර ගන්නද මිනිහව උනත් ගෑනිව උනත් වටේ යන එකා යනවා අනික මිනිහා මොන වැරැද්ද කරත් අන්තිමට ගෑනු තනි උනා මිනිහා සිල්වතා උනා පිරිමි කරන් හැම වැරැද්දටම ගෑනුන්ට වැරදි පටවන්න එපා
අවසාන ටිකේදි නම් 😢දුක හිතුනා
Lassanai අවසානය ❤️
😢Goodaaaaaaak duka hithuna tiina akkige a at ekata
කැමිපස් පැනියා ඉන්නවා
😂 ඔව් නේ
Owni 😂
Professor ඉන්නවා ,ගැණු පැණියා 😂
I like this drama ❤
ලංකාවේ නිලියන්ගේ ඉන්ජක්ශන් බ්ලීචීන් ක්රීම් ගාලා ලස්සන වෙලා හිටපු කාලේ ඉවරයි වගේ ටීනාගේ මූනෙන්ම පේනවා ඒවල අතුරු ප්රතිඵල ගෑනුන්ටත් ඒවා පේනේවා
ටීනා❤
Mcc good ..ලස්සනයි කතාව
Harima lassana film ekak...❤❤❤
Comment hodai e kiyanne aniwarenma film ekath lassana athi man balanne dan❤
@@IsharaSamarasinghe-ck5ul math balanne comment kiyavala👍
ටීනට වැඩිය හොදට පියුමිට රග පාන්න පුලුවන් .
ඌ පිටින් කන්න ගත්ත එක සාදාරණයි 😅
අනිත් ඒවගෙත් full movie එක දාන්නකො
ලස්සන කතාවක්
ලස්සනයි ෴ 🌹💖💖🌹💖💖🌹 ඒත් , බැඳපු හැම පිරිමියම ඔයවගේ නෑ. ගොඩාාාක් ගැහැනු විඳවන්නෙ විහින්.
Hmmm ඇත්ත harima lassanai
Man merenne na.hetath jeewath wei.hebei merichcha kenek hetiyta😢
කතාව පරණයි
අම්පාරේ අය මේ පැත්තට
@@roshanisarojani701 koheda ammara thiyenne 😁
@@roshanisarojani701 අනේ බං ෆිල්ම් එකක් බලන්න ආව නම් මේකෙ හැමිනෙන්නෙ නැතුව බලල පලයං
@@roshanisarojani701 🤪😜
@@roshanisarojani701 මඩකලපුව හොඳයි වගේ
නැගෙනහිර පළාතේ
ගෑනුන්ට විතරක් වැරදි කියන්න එපා මොකද පිරිමි හොදට හිටියනම් ගෑනු නරක් වෙන්නෙ නෑනේ 😢
Oba hari❤
මෙකේ අයට මේකප් දැම්මෙ කවුද අනේ හරිම කැතැයි
Lassana katawa ❤
Meka baluwane me wage full video dannko. Aluth ekk
Godak lassanai❤❤❤❤
අර ගෑනු කෙනා එක්ක නම් කමලට තියා ඒ මනුෂ්යාටත්ඉන්න බැරිවෙයි වගේ
Lassani ❤️
❤❤❤❤❤❤❤❤❤lasnia..godak
Lassanai kathawa❤
Me naluwata marama asai man❤❤
දරුවෙක් වදන්නෙ පිරිමියෙක් නෙවෙයි😮හුලන්වලින්ද 😮
ඔහෝම ඉබිද්දි මෝකද බන් වේනව ඇත්තේ 😂😂
@@chamikaprasad8227 naginawa athi😂😂
❤❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
Anemnda . 😥 dukath hithenawa. Kawdahri කසාද badinna bayakuth enawa.
ගැලපෙනා කෙනා හම්බවෙනකල් බදින්නනම් හිතන්නවත් එපා..හැම බැදීමක්ම සුන්දර නෑ...අත්දැකීමෙන් කියන්නෙ
Ganu api hama paththakma balanc karnwanm pirimiyata eyage jiwithet nidahasa deela duka sapa bedagena jiwathwenwanm.apita bayawenna one na... aththatama kasade hithan tharan sundara ekaknam newe... ek kiynnt epai😂
🖤
Lassana film ekak
අවසානය හරි නෑ අපරාදෙ මේක බලන්න ගත කරපු කාලේ 👎
කමලා රොබෝ කෙනෙක් වගෙ අනෙ.
ලස්සනයි ❤
💯
සියබලාපේ පාක් 1 මේ
පරණ එකක් නෙ
ටීනා මාර කැත වෙලානෙ 😢😢😢
කතාවනම් හොදයි ඒත් ටීනාගෙ ඇඩ් එක වැඩියි.එයාව දකිද්දි අප්පිරියයි.
Lassanai
කතාවයි මෙකයි වෙනස් නේ
හොද කතාවක් ❤❤❤❤❤
Lassanai film eka .❤❤
Meka kalin beluwoo 😂😂
Me hora ganita inna eki nam niyameta galapenawa eki nikanuth baduwa wage thama mata penna ba mokata gannawada manda me wage niliyo appiriyai.
Mewa atthama siddi demawpiyan nisath lami asarana wenawa adre krapu kena nethiwunoth
Lassanai film eka
😂😂😂🎉😮😮😮❤❤❤❤❤Love
Tinalata raga Panna bena...kata monada hira wala waga😂😂😂
අපි පැනල යමුද 😒
ලස්සනයි.. තව මේ වගේ film දාන්න ❤
Siyabalape park eka
Oya biyagamada
❤
Thaman akamathi aya laga nathra venda unhma godak prshna jivitheta enva..
😊😊
Godak.laserne❤❤❤❤
Ow ak lassana aththa mthkyak❤
තූ විතරක්
Parissamin
නියම දෙන්නා ඉන්නේ😂😂😂😂
Oya marred da
Meka baluvane
Loveyou❤👍😍😍😍😍💗💖💕❤❤❤❤💋❤❤❤😂😂
ගෑනු 2 ම මාරු වෙන්න ඕනි...
Matath ahem idiyanm athttm mage duppath kma gena kiynna katawath lejjai😢
@@kanchanaumayangani4372 🥰🥰ehema hithanna epa
38:22 mmmmm 🌝
Uta nthrm one eki kella akmthi une et pse u pit gya😢
Tina naki wage
Mata nm me bagyage husband ekka yalu wela inna ganiwa penna baa
මෙයා සිල් ගත්තු නිසා තමයි එයා මුලින්ම වෙනස් උනේ...ඌ ඉතින් පිටින්ම කන්න පටන්ගත්තා.
@@සංජය-ඥ8ග ane ynw hlo
@@සංජය-ඥ8ග පිරිමි කොහොමත් පිරිමින්ගෙ වැරදි වහනවා
@@kanchanaumayangani4372 බොරැද ඉතින්...තමන්ට අපහසුතාවයක් තියෙනවනමි ඒක ඒ විදිහට කිවුවනමි ඉවරනි..
@@MaduriShanika-c7v නෑ එහෙම නෙවෙයි ඉතින්...සාධාරණ නැද්ද.
❤❤❤❤❤❤❤
Attatama lassana kthawak
මේක මූවි එකක්ද ?
Aluth ekak naddo
ගෑනු දෙන්නගෙ චරිත දෙක මාරු කලානම් හොදයි
Nayani meki iddi balanath appiriyak mukkuda me niliyo karanne thanikara bad........ mepara kathawa balanne naha
😂Loveyou❤❤❤❤❤❤🎉😊😊😊❤❤❤❤💋💋💋💋💋💋👍👍👍👍😍😍
MCC Prime thawath me wage super video danna
E miniha hoda ne
👌
Mee siyambalape handiye ne
Teenawa mata penne pirimiyek wage🤧
Me wage kenak nadda
Teenage kata🥹
මෙ සියබලප්ර් නෙද
Yko mekige thane
Mun nidaganneth thol pata karan.
🎉😮😂👍👍👍😍❤💋🙏
මේ තිබ්බ කොටස් වල ඉතුරු ටික da අනේ
ටිනා ඔයා නම් මාරම විදිහට රගපානවා..අපි කෙල්ලො කාලේ ගෙදරට කැන්දගෙන එනවා උන්ට එපා උනහම අලුත් හොර එකක් සෙට් උනහම ඩිවොස් ඉල්ලනවා අන්න කතාව කෙල්ලක් වාගේ ගෙනාපු මාව ඒ විදිහටම ගෙදරට යවනවානම් ඩිවොස් නෙවෙයි ඔනිම දෙයක් ටිනා ....ජය වේවා❤
නොගැලපෙන බැඳීම් අස්සේ මිනිස්සු හිරවෙලා ඉන්නවට වඩා මෙහෙම වෙන් වෙලා හරි ජීවිත හදාගන්න එක මොනතරම් දෙයක්ද දරුවෝ හිටියම ජීවිතයේ අසරණයි! හැරෙන්න බැහැ අපි රැඳෙන්න ඕන අපේ ජීවිතේ සතුට තියෙන තැන් වල බැඳීම් අස්සෙ මොනතරම් මිනිස්සු විඳවනවාද.
ටීනාව දැකලා තමා බලන්න ගත්තේ.හරිම ලස්සන කතාවක් ❤️
Lmai sathsarani page ek follow krnna❤
හරිම අර්ථවත් ලස්සන කතාවක වර්තමානයට ගැලපෙන කතාවක අද කාලෙ විවහ විමට තියන හදිස්සිය වගේම තමයි දික්කසාද හරිම අරමත්කාමි සමාජයක් මේක 💔💔😭😭 හැම කසදයක්ම වේන් නොවි සතුටින් ඉන්න ලැබේවා ❤️⚘️🙏
ලස්සනයි කතාව.මේ නලුවා චන්න පෙරේරා වගේ
අසාවෙන් බැලුවේ..... අම්මෝ ඒ පසුබිම් සංගීතය ❤️❤️..... Waaaaaaaaaa.... ටීනා ඔයා කටේ මොනාද දාගෙන නේද කතා කරන්නේ 😊😊.... රොෂාන් රනවන වගේ පේනවා ටිකක්... මොන උනත් පට්ට ෆිල්ම් ඒක ජය ජය ජය.. බුදුසරණයි 🙏🏽❤️🙏🏽
චුට්ටක් වත් මග අරින්න බැරි කතාවක් එච්චර ලස්සනයි
හරි ලස්සන කතාවක්❤
ලස්සනයි කතාව අද කාලෙට හොදට ගැලපෙන කතාවක්
ගැහැණු දැනගන්න ඔිනේ තමන්ගේ මිනිහව තමන් ලග තියාගන්න
යන මිනිහව කොහොම නතර කර ගන්නද මිනිහව උනත් ගෑනිව උනත් වටේ යන එකා යනවා අනික මිනිහා මොන වැරැද්ද කරත් අන්තිමට ගෑනු තනි උනා මිනිහා සිල්වතා උනා පිරිමි කරන් හැම වැරැද්දටම ගෑනුන්ට වැරදි පටවන්න එපා
අවසාන ටිකේදි නම් 😢දුක හිතුනා
Lassanai අවසානය ❤️
😢Goodaaaaaaak duka hithuna tiina akkige a at ekata
කැමිපස් පැනියා ඉන්නවා
😂 ඔව් නේ
Owni 😂
Professor ඉන්නවා ,ගැණු පැණියා 😂
I like this drama ❤
ලංකාවේ නිලියන්ගේ ඉන්ජක්ශන් බ්ලීචීන් ක්රීම් ගාලා ලස්සන වෙලා හිටපු කාලේ ඉවරයි වගේ ටීනාගේ මූනෙන්ම පේනවා ඒවල අතුරු ප්රතිඵල ගෑනුන්ටත් ඒවා පේනේවා
ටීනා❤
Mcc good ..ලස්සනයි කතාව
Harima lassana film ekak...❤❤❤
Comment hodai e kiyanne aniwarenma film ekath lassana athi man balanne dan❤
@@IsharaSamarasinghe-ck5ul math balanne comment kiyavala👍
ටීනට වැඩිය හොදට පියුමිට රග පාන්න පුලුවන් .
ඌ පිටින් කන්න ගත්ත එක සාදාරණයි 😅
අනිත් ඒවගෙත් full movie එක දාන්නකො
ලස්සන කතාවක්
ලස්සනයි ෴ 🌹💖💖🌹💖💖🌹
ඒත් , බැඳපු හැම පිරිමියම ඔයවගේ නෑ. ගොඩාාාක් ගැහැනු විඳවන්නෙ විහින්.
Hmmm ඇත්ත harima lassanai
Man merenne na.hetath jeewath wei.hebei merichcha kenek hetiyta😢
කතාව පරණයි
අම්පාරේ අය මේ පැත්තට
@@roshanisarojani701 koheda ammara thiyenne 😁
@@roshanisarojani701 අනේ බං ෆිල්ම් එකක් බලන්න ආව නම් මේකෙ හැමිනෙන්නෙ නැතුව බලල පලයං
@@roshanisarojani701 🤪😜
@@roshanisarojani701 මඩකලපුව හොඳයි වගේ
නැගෙනහිර පළාතේ
ගෑනුන්ට විතරක් වැරදි කියන්න එපා
මොකද පිරිමි හොදට හිටියනම් ගෑනු නරක් වෙන්නෙ නෑනේ 😢