Worth watching 👏🤩 Pulse TV I have watched all the programmes you have done with Ama Dissanayaka. Because of her programs I subscribed your channel. Excellent work. Keep it up 👍 We need valuable programs like this to the society. Thank you Ama Dissanayaka and Pulse TV for this beautiful, informative program. Waiting for another video.
ජයලාල් අය්යව දැක්කම හරිම සතුටුයි. මම පුංචි කාලේ ඉදල දන්න හොදම මනුස්සයෙක්. හොදම විවාහ ජීවිතයක් ගෙවන නිහතමානී මිනිසෙක්.. දීර්ගායු ලැබේවා අය්යේ....
අහෝ දුකකි අද ඔහු නෑ
@@ajanthakumari4714 අනේ ඔව් මම මේ දැනුත් එයාගේ youtube එක බලන ගමන්... හරිම දුකයි...🥺
Siyalloma baliyayuthu wadasahatanak😅
හරිම ලස්සනයි කතාව.ඔබ දෙපලට. ගොඩාක් ස්තුති දිර්ඝායුෂ ලැබෙිවා
අද මැඩම් හරිම ලස්සනයි... මැඩම්ගේ දැනුම, උගත්කම, ප්‍රඥාව, නිහතමානී ආඩම්බරයක මම ගොඩක් කැමති
Madam oyawa contact karaganna no ekak dennako.ape nangiyek innawa oyagen upadesayak ganna.ane please
Hi kohomada ithin 👍👍👍👍👍
ඉතාමත් වටිනා වැඩසටහනක්. වටිනා විද්වත් ආචාර්යවරයෙක් ගේ වටිනා දේශනයක් තුලින් මිනිස් සමාජය දැනුවත් කිරිම තුලින් කරන මෙහෙවරට අමාමැතිනියට සහ ආචාර්ය ජයලාල් රෝහනමැතිතුමාට බොහෝම පිං !!! හර්ෂ කුමාර .
Man asama pudgalayek obathuma. ❤️
මම කැමතිම පුද්ගලයෙකි මෙතුමා.. හරිම රසවත් සුසන්යෝගයක් ඔබ දෙපල👍❤️🌹 ඉගෙනගන්ත දේවල් බොහොමයි ඔබලාගෙන්😘😘
පුස්තකාලයක් රටට අහිමි වුණා ඔබට නිවන් සැප ලැබේවා
අද ට, වටින වැදගත්ම මාතෘකාවක් . ඔබගේ මෙම සත්ක්‍රියාව ඉතාමත් සාර්ථකව වේවා. තෙරුවන් සරණයි !
හරි ලස්සනයි ඔබ දෙපළට අද කල සන්වාද වැඩ සටහන ඔබ දෙපළට බුදු සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️
හරිම රසබර කතා බහක් ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි නිරෝගී සුවය ලැබේවා
හරි ලස්සන සංවාදය.ආසාවෙන් අහගන හිටියා.ඔබ දෙපලට තුනුරුවන් සරණයි 🙏
මැඩම් අදනම් සාකච්ජාවට සහභාගි උන ජයලාල් මහතා හරිම හොඳයි මැඩම් හරි ලස්සනයි හරිම වැදගත් සාකච්ඡාවක් ගොඩාක් පින් මෙවැනි දැනුවත් කිරීම් අපේ රටේ දික්කසාද වැඩ් අනියම් සම්බන්ධකම් වැඩි පවුල් ජීවිත ගැන අවබෝධයක් නැති නිසා නේද මැඩම් මෙවන් සාකච්ඡා හරි වටිනවා බොහොම පින් ඔබ දෙපලට මෙවන් වැඩ සටහන් කරන්න තව තවත් ශක්තිය ධෙෙර්ය ලැබේවා තෙරුවන් සරණයි
ඇත්තෙන්ම ජීවිතේ ගැන පුදුම කලකිරීමක් දැනුනෙ..😥
මොනවද ලැබුනෙ විවාහයෙන්......................
තාඩන ,පීඩන
හිත හදා ගත්තා සර්,සහ මිස් ඔබ දෙපලට බොහොමත් ස්තූතියි ..
Eka aththa
@@rebeccajudith2874
Thanks ..
@@rebeccajudith2874 😄
හරිම සතුටුයි mdm ඔයාගේ ඉඟියෙන් මම හිතුවා අනිවාර්යයෙන්ම ජයලාල් රොහන මහත්තයා කියලා ❤❤❤❤ දෙදෙනාටම තෙරුවන් සරණයි ..දීර්ඝයූ වේවා ..🌟👍💪🙏💞❤💖
ඇත්තටම මම කැමතිම දෙන්නෙක් අහන්න ඉන්න ආසයි.වැදගත්.වැඩ සටහන්
මරු ඩබල ක් එකතු උනේ. නියමයි
Beautiful wonderful Teruwansarani Mam
ජයවේවා සුපිරි එකතුවක් ජයලාල් සර් අපේ රටේ අනාගතය වෙනුවෙන් වටිනා අදහස් සපයන වස්තුවක් ❤❤❤❤
ගොඩක් වටිනා program එකක්
අම්මේ හරිම ලස්සනයි ada, හරිම වැදගත් වැඩසටහනක් ,මම ලංකාවට ආවම අනිවාර්යයෙන් එනවා ඔබතුමිය බලන්න .
අමා මැඩමි ඔබ ගේ චාමි බව ලස්සන සුන්දර සිනහව දක්ංෂ කතා විලාසය නිහතමානි අහංකාර ගතිය අප සැමගෙි සිත් ඇද ගන්නා සුලුය හැමදාම ඔබගෙ විඩියෝ බලනවාඅපේ දරැවන්ට ආදර්ශයක් ආදරෙයි හැමදාම ජයවෙිවා
අර්බුදයට විසඳුමක් ලෙස වෙන් රුප සටහන් ක්‍රමය ඇහුවමයි. හරිම වැදගත් අවවාදයක්
සඳගල,තැන්න වගේ හරි,ලස්සන ටෙලි නාට්‍යය ආයේ දකින්න නොලැබෙන ඔබ ගිය ගමන හරිම සංවේදියි.ඔබතුමාට අමා මහා නිවන් සුව අත්වේවා......
ඔබතුමියගේ හා එතුමාගේ කතාවේ හරවත් බව අනර්ඝ බව නිසා ම subscribed නොකර බැරි උනා,,, ස්තුතියි
හරිම ලස්සනයි ඔබතුමියගේ වැඩසටහන ඔබතුමියගේ හැම වැඩසටහන මං බලනවා පුදුම ආසාවකින් ඔබට බොහොමත්ම පින් බුදු සරණයි
නිවන් සුව ලැබේවා .
අන්තිම වචන ටික හරිම සුන්දරයි .
ඉතාමත් හරවත් ඉතාමත් ලස්සනයි. ඔබ දෙපළට දිගාසිරි වේවා...!
පහුවෙලා බැලුවේ ..හරිම වටින වැඩ සටහනක්..🙏🙏🙏
ගොඩක් වටින කතාවක් මැඩම්. රෝහණ සර්.. ගොඩක් පින් ඔබ දෙපලට... දීර්ගායු වේවා !!
අද මැඩමි ගේ ලස්සන. මම හැම විඩියෝ ඒකක්ම බලනවා මැඩමි ඔබට ගොඩක් පි අපි වගේ ජිවිතේ අසරන වුන කන්තාවන්ට හිත හදා ගන්න හරි වැදගත් මම ලංකාවට අවිල්ලා ඔබතුමිය මුණ ගැහෙන්න ඒනවා බුදු සරණයි 💝💝💝💝💝
හරිම රසබර ආදර්ශමත් කතා බහක්
ඔබ දෙපළටම තෙරුවන් සරණයි !!!
Thanks bohoma pin hadawatima adarei asawen baluwa jivithtatama loku watinawa
Harima lassanata wadasatahana karanwa.sir&madam
ගොඩාක් වට්නවා ගොඩාක් ස්තුතියි 🌷🌷🌷🌷👍👍👍
ස්තුතියි
ඉතා රසවත්, වැදගත් වැඩසටහනක්
ස්තුතියි ඔබ දේපලට
අර්ථවත් මනුස්සයෙක්. මොහුගේ අහක දාන්න කිසිම දෙයක් නෑ.
අමා දිසානායක මහත්මියගේ ලිපිනය ලබාදෙන්න ගොඩක් පින්
මැඩම් බොහොම ස්තූතියි රසවත් කතා බහක් මේ ඇති කරන්න යන ආකල්ප මෙම වෙනසට ඔබතුමියට හැකිනම් චන්දන ගුණවර්ධන සම්බන්ධ කරගෙන වැඩසටහන කරන්න බොහොම ස්තූතියි
අනේ ලස්සන යි මෙ වැඩසටහනක් මොකද දන්නවද මහා පෙලවමත ජිවත්වෙින මෙි උදරාමිනිසා
ආමා මිස් ජයල්ල සර්යි ලස්සන වැඩසටහන්ක් කරා අද බුදුසරනයි දෙන්නටම
ස්තූතියි ඔබ දෙදෙනාට
Harima watina kathawak.sthuthui oba thumata!newathwarayak oba thamange deshanyak balaporoththu wemi.
Bohoma harawath, nihathamani, sundara minisek samaga saakachchawak dutuwemi. Jayalal Rohana mathinduni, obata niduk, neerogee, chira jeewanaya wewa!
මන් හරිම ආදරේ කරන දෙදෙනෙක් .බුදුසරණයි .දීර්ඝායුස ලැබේවා ..😘😘😘
නිවන් සුව ලැබේවා ජයලාල් රෝහණ මහත්මයා
Godak wadagath madam me wadasatahana.thanks oba depalatama.....👍👍👍
Excellent ... explanation ....
I respect everyone... and I expect same or respect from others....
මමත් හුගක් දේ ඉගෙන ගත්තා... 😀😀😀😀😀😀
ඔබ තුමියට සුබ අනාගතය ක් ඔබතුමිය නිසා ගොඩක් ජීවිත ලස්සන කර ගන්න බුද්දිමතුන් ඉන්නවා .ඔබ තුමියට තෙරුවන් සරනයි
Hithata godaak dukai....Obathumage viyowa....api kamathi me wage sathya kiyanna... baya ..nathi...ayatai...!!! Vishala aadarshayak dunna Methuma lankawata.💎 🙏Nivansuwa !!!🙏🙏
ඔබ. තුමත් ඔබ තුමියත් ඔය විදියට පුළුවන් හෙම වෙලාවේම වැඩ සටහන් කරන තුරු අපි බලා ඉමු ....
ජය වේවා ස්තුතියි
Obata bohoma sthuuthi madam
Excellent discussion, and two admirable characters, whom I respect sincerely. Thanks to you both.
බුදු සරණයි ..ජේසු පිහිටයි..
මම අදයි දන්නේ මාර්ටින්වික්‍රමසිංහ මහතා ඉගෙනගෙන තියෙන්නේ 5 නි පන්තිය දක්වා පමණක් බව. ඉගෙනීම සහා බුද්දිමත් බව දෙකක් ....
Eganima mudalata ganna dayak buddiya ita wenas
ජයලාල් මැතිදුන්ට නිවන් සුව 🙏
Thank you so much Ama
Actually very useful program.
හරිම අගේ මැඩමි සහ ජයලාල් අයියේ
Hrima lassana sanwadayak oba depalage... Bohoma sthuthiy
Sthuthiy oba depalatama.haravath adahas avavada kihipayak .godak varadi hadaganna hoda avasthavak.theruvan saranai
ඔබ අද හරි ලස්සනයි පියකරැයිඔබෙි නිහතමානි ආඩමිබර ගතියට අපි හරි ආසයි
God bless you sister and brother
Mama kematima kena miss,thank you
Very full fill programme
Excellent Superb hats off to both of you
තෙරුවන් සරණයි ඔබ තුමියට..
සියළුම දෙනාම සුවපත් වේවා....
Oba thumiya janathawata hoda denena deyak karanawa sthuthi medam
Vatinama sampath dayaka depalak. ...harima sathutui.vadasatahana balanna kalin like karanne madam.....mama kuwait sita....❤️❤️❤️❤️❤️❤️
Tharuwan සරණයි
Jivthata. Godak. Wadagth. Karunk. Labunagodak. Thank......
මැඩම් හරිම ලස්සනයි ❤❤❤
ස්තුතිය
Thank you very much sir/ madam
මරු
athamai හරි ම පින් පාටයි පින් ඔබ තුමියට
Appreciate the words
මැඩම් හරිම වටිනවා ඔබේ මේ අදහස්, ඔබව සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක් ලබා දෙන්න plz
Asai ahan inne godak ❤️
අහගන ඉන්න ආසයි මැඩම් ගේ දේසනා ගෝඩක් වැදගත් දැනුම ගෝඩක් වටිනවා ඇත්තම තමයි වචනයක් ගානේ සමාජේට ගේන මම අහම වැඩසටහනින් වැදගත්ම වැඩසටහයි බෝහෝම ඉස්තැයි ඔබ තැමීයට හා සම මහත්මියටත් බෝහෝම ඉස්තැති
Jayalal mahathmaya oya Hari lassanata katha karanawa oyala denna aththatama wiwahaka apita gdk dewal kiyala denawa godak pin MN harima aswan oyalage vidio balanawa oya danata pin sidda wenawa u tube eke balanna thiyana dewal godak mada jiwithaya hadaganna Deyak igena ganna puluwan apita
Man pita ratak inne. Wada karana gaman ahan inne. Me wadasatahana gadak wadagath. Thanks oba depalata.
කොච්චර ලස්සන කතාවක්ද මේ🥰
ජයලාල් රෝහණ උතුම් මේ මිනිසා
ගේ දැනුම් සම්බාරය කෙතරම්ද
ඇයි මෙපමණ ඉක්මනින් අපෙන්
වෙන්වූයේ අනාගත පරපුරේම හා
රටේ ම අවාසනාවය
Excellent👍👍👍👌
හොද හමුවිමක්...
Thanks Thanks All the best godak watina dayak
Worth watching 👏🤩 Pulse TV I have watched all the programmes you have done with Ama Dissanayaka. Because of her programs I subscribed your channel. Excellent work. Keep it up 👍 We need valuable programs like this to the society. Thank you Ama Dissanayaka and Pulse TV for this beautiful, informative program. Waiting for another video.
Great 👍
Wow
Hi 👍👍👍👍😍😍😍🏚️
ජයලාල් sir ඔබතුමා ge දැනුම දක්ෂතා ගොඩයි ඔබතුමා අහිමි වීම රටට loku අඩුවක්
Wadagath..🌷🌷💐💐💐💐🌸🌸
අනෙ. ලක්ෂණයි 🙏👍❤️❤️❤️👍👍❤️❤️
නියමයි අදනමි මරෙමරැ නියම දෙන්නා අද
The most valuable discussion of younger married couple..very important to spent lovely and successful family life..thank u so much both..
Harima Thaathwika sanwaadayak 🙏
Godk aswen sawan dunne as ahkat gnn hithune ne.mt 23 wys.aurudu 2 babek innwa.mhththya army eke.mge mhththyge adreth me kiwa krunu wgemai.mn godk murndui.mge mthem withrai.mgeth werdi mn adura gththa.bohom pin mehem watin dewal apit lba denwt.godk adre krn sir kenek jylal sir.hema weda kta uththkm srthk wenn oni medm.budu srnai
Ammo ada godakkk ලස්සනයි madam...😊💝
Godak watenawa godak pin Mata jevetha miss una dawal ada hada ganna puluwan una oba dapalata budu sarani
Excellent discussion
හරිම ලස්සනයි ලස්සනයි
ජය වේවා..
Thanks madam, godak watina topic ekk
Lassanai
bohoma watinawa oba depalatama budusanai
Very educational conversation.