පුරුෂ ශක්තිය වැඩි කරන කංසා පානය | Mathugama Snewiruwan

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 106

  • @khproduction5599
    @khproduction5599 4 роки тому +21

    ගන්ජා නැති රටේ..
    සාමය බිද වැටේ..
    ඒත් අප රටේ ගන්ජා හිග නැතේ.😋😋

  • @chandanahewage993
    @chandanahewage993 4 роки тому +23

    ඉස්සර රජවරු ගංජ බීල දුරියන් කාල අන්තඃහ්පුරේ පැත්තෙ එනකොට බිසෝවරු අඬ අඬ දුවනවලු....

    • @janakakfn6049
      @janakakfn6049 4 роки тому

      දුකටද මෙයා 😜😜😜😂

    • @rush99633
      @rush99633 3 роки тому

      😂😂 අම්බෝ 💔

  • @asangakodithuwakku3810
    @asangakodithuwakku3810 4 роки тому +11

    ජනාධිපතිතුමනි ගංජා නීතිගත කරන්න. කුඩු,සිගරැට්,අරක්කු,කේරළ ගංජා,සම්පූර්ණයෙන් තහනම් කරන්න.කාබනික පොහොර යොදා ගංජා සිටවීමට අවසර දෙන්න.මේක දිව්‍යමය ආයුර්වේද ඔසුපැලයක්.

  • @TB-kz2wd
    @TB-kz2wd 4 роки тому +14

    ඔබේ හරවත් තොරතුරු අසීමිත් සතුටක්.
    තිලක්

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 4 роки тому +14

    මේ ඉන්නේ මහා දැවැන්ත දැනුම් සම්භාරයක්....!!!
    ඇවිදින පුස්තකාලයක්...!!!
    මතුගම සෙනෙවිරුවන් සර්...!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @gamingfaith-d7p
      @gamingfaith-d7p 4 роки тому

      👍👍👍👍👍👍👍🙂🙂🙂🙂

  • @floydvocali8120
    @floydvocali8120 4 роки тому +16

    රජවරු,දෙවිවරු බිව්ව කන්සා...🖤🍁කන්සා ගැන ගවේශණය කල යුතුයි.

  • @____shini685
    @____shini685 4 роки тому +29

    *** මල් පෝච්චියක වගේ එක ගසක් හිටව ගන්න දෙනවනම් අපිටත් 🙂.කන්න බැරි ලෙඩක් හැදුනොත් ඖශදයක් ලෙස ගන්න.

    • @leminesidiali9143
      @leminesidiali9143 4 роки тому +2

      මටත් දෙනවද බෙහෙත් වලට

    • @____shini685
      @____shini685 4 роки тому

      @@leminesidiali9143 හාකො🙂

    • @naturesbeaut6197
      @naturesbeaut6197 4 роки тому +1

      Ekane malpalayak wage lassanata wawai ehenan ape aya

    • @vcvc8579
      @vcvc8579 4 роки тому +1

      Oya hari

    • @thilanasathushka8756
      @thilanasathushka8756 4 роки тому +1

      මාඅාරැ නෙ කෙඑල්ලෙ

  • @nilushi8673
    @nilushi8673 4 роки тому +15

    අපේ රටෙි ගන්ජා දැකපු තැන පුචිචනවා ,මෙි අපි ඉන්න රටෙි ගන්ජා කියන්නේ බෙිහෙතක් ,කොරෝනාවලට මෙිහේ දෙන එකම බෙිහෙත ගන්ජා

  • @ekanayakejayaratne7955
    @ekanayakejayaratne7955 4 роки тому +11

    අපි මේක නීතී ගත කරමු.

  • @freeminds6365
    @freeminds6365 4 роки тому +16

    බටහිරට පුප දෙන උන් දන්නෙ බෝතලෙ කඩන්න විතරයි .අපේ දේ අගය නොදන්නා හරක් එක්ක මොකුත් කරන්න බෑ .

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 4 роки тому +8

    පස් යොදුන් රට ඉතිහාස ගවේෂණයේ අභිමානවත් සළකුණ....!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakakfn6049
    @janakakfn6049 4 роки тому +4

    වටිනා අදහස් ටිකක් සතුටුයි
    මතුගම සෙනෙවිරුවන් මහතා ගේ අදහස් දැක්විමට.
    කංසා ඖෂධයක් ලෙස පාවිච්චි කරලා
    අපනයනය සදහා වගා කල යුතුයි.

  • @manjupriyantha1276
    @manjupriyantha1276 4 роки тому +8

    ඕවා අපේ රටේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැනේ මා මේ මාමේ ඒකයි අපේ රටේ පාලකයන්ට ඕවා තේරෙන්නේ ඕව තේරෙන්නෙ නෑ ඒකෙ ආතල් එක දන්නේ අපේ රටේ ඉන්න එක කට්ටිය විතරමයි

  • @prasathsuranga8656
    @prasathsuranga8656 4 роки тому +15

    ඇයි මේ තරම් වටින ඹෘෂධයක් තහනම් කරල තියෙන්නෙ සිංහලය දුරැවල කරන්නද?

  • @bigbang2182
    @bigbang2182 4 роки тому +9

    මෙතන ගංජා ගහන උං පිරිලා.. මෙතන කියන්නෙ උබලට ගංජා බොන්න කියලා නෙවෙයි හරකුනේ..
    නියමිත මාත්‍රාවට ගත්තොත් බෙහෙතක් කියලා විතරයි

  • @sampaththusara4456
    @sampaththusara4456 4 роки тому +8

    හොද පැත්ත හිතන්න. අපි වවමු රට හදමු.

  • @ekanayakejayaratne7955
    @ekanayakejayaratne7955 4 роки тому +10

    අපේ දේශීය ඖශධ පාලනය කරන්නේ ඇයි.

  • @lahirubro6876
    @lahirubro6876 4 роки тому +9

    තරුණ පරපුර kiynna epa වයසක
    අයත් bonawa 😡

  • @Max78902
    @Max78902 3 роки тому +2

    ගන්ජා කියන්නේ සුපිරිම බෙහෙතක් තමයි . ඒත් ඕනවට වඩා පාවිච්චි කරන්න හොද දෙයක්නන් නෙමෙයි.

  • @maddumasampath5688
    @maddumasampath5688 4 роки тому +1

    Mahatthaya,
    Oba thuma hodadaneemak tiyena pudhgalayek ape watina shakaya ginithiyanna idadennaepa.
    Nai set eka full support eka denna.
    Budusaranai

  • @ruwan650kumara6
    @ruwan650kumara6 4 роки тому +6

    ජනාදිපතිතුමනි මෙගෙනත් හොයලා කන්සා නිතිගතකර දෙන්න😂😂😂😂

  • @dcentertainmentworld5160
    @dcentertainmentworld5160 4 роки тому +5

    *ගංජා* 🍁🍁🍁🍁🍁🍁😍

  • @sampaththusara4456
    @sampaththusara4456 4 роки тому +3

    අපේ දේ බලදරයිනි.

  • @samitharavinda946
    @samitharavinda946 4 роки тому +4

    චරස්....💕😁😁

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Рік тому

    😘💞💕🖐️

  • @exjwsrilanka1898
    @exjwsrilanka1898 4 роки тому +1

    🎶Diwi katharata gangaawai,🎼 mata hamu wu🎵 GANJA

    • @priyanthapushpakumara3110
      @priyanthapushpakumara3110 4 роки тому

      මෙම ශාකයේ වටිනාකම නියම ආකාරයට පහදල දුන්නු මාමෙ ඔයාට දීර්ගායුශ

  • @jgjchcghfjfgxgx3772
    @jgjchcghfjfgxgx3772 2 роки тому

    Mathugama koheda

  • @samidhisanulya5345
    @samidhisanulya5345 3 роки тому

    ලංකාවෙ ගජා නැති උනාට ඉන්දියාවේ තියෙනවානෙ

  • @saratilanka5062
    @saratilanka5062 4 роки тому

    akkara panseyak mta denawanam kansha hadanna awasrarh denawanam mn oka wawala auyur wedetama denawa me wage jatika kansha wawana viyaprutiyak hadanna

  • @ranjithomaththage1867
    @ranjithomaththage1867 4 роки тому

    West doctor..... Mun thamai sinhala jaathiyak wanasana kalakanni haththa. Munta oona salli.... Theruwan saranai.. Ranjith Dubai.

  • @hindidimerena4068
    @hindidimerena4068 4 роки тому +2

    ISREAL Wala hemoma WAGE Pavichci Karanava suddage Ugulata Ahu Wela Ape deval D

  • @nadee6779
    @nadee6779 4 роки тому +11

    ගංජා

    • @dilipprasad820
      @dilipprasad820 4 роки тому +1

      nadee නදී ඔයත් බොනවද ගංජා

    • @nadee6779
      @nadee6779 4 роки тому

      @@dilipprasad820 hm හ්ම්

    • @naturesbeaut6197
      @naturesbeaut6197 4 роки тому

      Ganja thama dalin ai aulda

    • @nadee6779
      @nadee6779 4 роки тому

      @@naturesbeaut6197 හ්ම්ම්ම් නෑ මං ඒව දැකල නෑ තාම

    • @naturesbeaut6197
      @naturesbeaut6197 4 роки тому

      @@nadee6779 oya thama owata podiwadi baba

  • @sadunmaduranga9180
    @sadunmaduranga9180 3 роки тому

    7:14

  • @jgjchcghfjfgxgx3772
    @jgjchcghfjfgxgx3772 2 роки тому

    No pls

  • @pmah1445
    @pmah1445 3 роки тому

    Kg❤❤❤❤❤❤❤

  • @MassMass-yb8me
    @MassMass-yb8me 4 роки тому

    Bareda mal pochcheyaka lassanata vava ganna. Deda Rajayen henath yanava. Math drwya Natara kalata passe monavada Seeye dodavannye.

  • @vishudhaniranjana6376
    @vishudhaniranjana6376 4 роки тому +1

    ගංජ හොදයි පාවිච්චි කරන විදියයි වැරදි.....

  • @geethakumari5260
    @geethakumari5260 4 роки тому +1

    💪

  • @chamindakumara168
    @chamindakumara168 4 роки тому +2

    බලධාරීන්ගෙ mole පෑdeva

  • @saratilanka5062
    @saratilanka5062 4 роки тому

    panu gayata maru betak kansha
    e wagema puru sa istri depaksayema kaaya saktiyta anagi behetak kansha attana eta wanduru me yana meea yodagena auyur wede sadana beth walata gahanna betak ne me loke enisa ma watina ausdaya hadanna rajaya medihath wee aur wedeta denna hadanna itama anagi ausadayak meka gena awabode nethi harak eladennu tama itin methi emathi waru kiyanne ei itin ratin genwana berth walin kutti ganan hambenwa ne ata yatin mewa itin lnkawe hdanna puluwan nisa munta komis ghanna bene ekai itin me watina kansa ausadaya tahanam kra ette

  • @harsharuwan2293
    @harsharuwan2293 4 роки тому +1

    💓💓💓

  • @akila839
    @akila839 4 роки тому

    👌

  • @shanthanshanthan9946
    @shanthanshanthan9946 4 роки тому

    Hoda deta tenak na ne ape lankawe itin

  • @d_boy_dila
    @d_boy_dila 4 роки тому +1

    💛🖤❤️

  • @samadarakuma3281
    @samadarakuma3281 4 роки тому

    Aethtama ISRAEL Rate Pilika Ledunta Dumwetiyak Wage Hadala Bonna Denwalu. Ahema Matayak Tiyanwa. Aethta Nethte Ma Nodene. Asa Tibenwa
    Vatina Beheth Peletiyak.

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 4 роки тому

    LANKAWAMA BALANNA

  • @bro6275
    @bro6275 4 роки тому

    ft

  • @slmonster2068
    @slmonster2068 4 роки тому

    👍👍👍👍👍👍

  • @teenasalwa4421
    @teenasalwa4421 4 роки тому

    👍👍👍👍💪💪💪🇱🇰🌹

  • @netforgeSolutions
    @netforgeSolutions 4 роки тому

    J

  • @naveenonline8547
    @naveenonline8547 4 роки тому

    Godak pahdili

  • @arcvoids
    @arcvoids 4 роки тому

    Apith gahamu ganja

  • @amdagekatha1371
    @amdagekatha1371 4 роки тому

    අනේ සීයේ බොරු කියන්න එපා

  • @renukamuhuppu5708
    @renukamuhuppu5708 4 роки тому +2

    ❤️❤️❤️❤️

  • @Dil_Sachi
    @Dil_Sachi 4 роки тому +1

    ❤️❤️🙏