akki prashna gena qwa de hariyatama hari. during 2022-2023, I felt extremely sick and very miserable like I couldn’t even find what kind of disease I had and people told me i was depressed and just imagining things but i was so sure that i was experiencing some serious issues and finally my doc diagnosed me with ibs and some intolerances along with pcos. all my life, i was eating very unhealthy and led and extremely unhealthy life but thanks to all those sickness and all the spiritual teachings from you, i was so grateful to get those illnesses cuz now im following a healthy diet. if i didn’t get any sort of illness, i would still be eating very unhealthy and that would lead to a lot of consequences. i always feel grateful for that tough period of my life cuz it taught me a lot and changed my life entirely and i always believe loa made it happen because the universe wanted to see me being healthy. tysm akki and mother universe ❤
Very true and i agree 100% ! We are being pushed towards tough times only because the universe wants us to love ourselves and level up without just being unconscious ✨💜🌍🙏🏻 so happy to hear about your transformation journey! Stay blessed!!! 💜
Hama welwema mt hariyatma oona karana video eka akka dala thynw 🩵 eeka gana mata pudumay 🧿 Me hama dektma akkt godk sthuuthi🙏🏻Mama last year idala akkage videos balanne Akka kiynne mge mulu jivitheema lassana pituwk peralanna mata udw una harima lassna character ekk! Aththamay oya Angel kenek! Oya e tharamatama lassanay🪬🧿 Wachneyen kiyla nima karann bari tharamatam mama akkta Thankful wenawa🪷🩷
Thank U so much Darling Angel ඔයාට ගොඩක් pin 🙏 This lesson very useful valuable video 🤩 This is a great very good lesson to me because my in lows ,husband & daughter always put me down . I'm always doing good for them but they doing bad things to me🤨🙄😢 I'm 55 year old lady but I took advices from young sweet girl U ur great darling 🙏💝😘
Sometimes other people are too blind to see how good we are, how much we do and sacrifice, dont worry or dont take any pain to your heart, do good and start to love yourself ♥️ everything will change ! Stay blessed
Azzra akki,💗✨ I learned about the law of attraction from you. There were times when I lost faith in the law of attraction. But I believed again. Now my life has changed a lot. The things I visualize are successful. Thank you so much for everything akki. ♥️🦋
I can't believe the way you come like an angel when I have a problem. Even though I have never met you, I feel like you are close to me. Thank you so much Azra🦋✨Thank you universe and my guardian angels.🤍🌍
Azrra ... මම අවුරුදු 23 ක් පමණ කාලයක් පුරා පීඩා විදපු රෝගය දැන් හොද වෙලා.නොකළ බෙහෙතක් නැහැ .විශාල දුකක් වින්දා.ඒත් ඔයාගෙ වීඩියෝ බලලා සිත හදාගෙන මට දැන් සුවයි.නිතරම සතුටින් ජීවත් වෙනවා.ඉතින් අනේක වාරයක් ස්තුතියි azraa❤❤
sthutuy oyaa gna..sthutin jeewthwenn..Hamadamath oyw suwpth wewa..ශාරීරික ව wgem mansikwth..godk sthutin..jeewth wenn..oyge jeewithe..dinen dina..sthutudayk dewl wlin ada innwt wada het dwsa sathutudayak bwin dinen dina wadi wenn kiyl hdwthinm sub pthnw..stay be safe..😚😚
Bohoma sthuthi❤.oyatath hamadamath sathutin inna labeva ❤😊
@@thusharaediriweera417 hamadama sathutin nirogiwa inna labenna kyl prarthna krnwa !! Hithe thyn hama lassna balaporoththuwkma isht wewa !!! ✨💜🌍🙏🏻
💗💗💗💗💗💗💗💗
❤
මට අක්කිගේ වීඩියො මුන ගැහුනේ..AL first shy එක university යන්න බැරි විදිහට මිස් වෙලා තියෙද්දි... ඊට පස්සෙ මම මේ දෙවල් ගොඩක් විස්වාස කරලා...පුදුම තරම් හිත හදාගෙන ආයෙ කරන් නැ කියලා හිතපු second shy එක කලා...මම හිතුවා වගේම ප්‍රාර්ථනා කලා වගේම...නැ ඊටත් වඩා හොදට මට හැම්දේම ලැබුනා district rank 9 .. AAB results එකක් එක්ක..මම දැන් colombo university selected ....😍❤
Congratulations🤝💜️
Congratulations ❤
🥺wow.... God bless you dear 🥺💗
චුටි කාලෙ දැක්ක බොනික්කෙක්ට පන ඇවිල්ලා කියලා හිතෙනවා❤️🩹
✨💜🌍😇
me comment eke lassnai..😍
Yes
Aththmai 🥰
අනේ මේකනම් ඇත්තමයි... 🥺🌷❤
බුදු දහමත් එක්ක එකතු වුනු වටිනා අදහස් 💫
ස්තූතියී... ✨
මගේ ජීවිතයට ලස්සන අරුතක් එක්කල ආදරණීය පුංචි සුරංගනාවියටත් , ආදරණීය විශ්වයටත් හදවතින්ම ස්තූතියි❤️
Azra ඔයාගෙ මේ චැනල් එකෙ එක වීඩියො එකක් වත් මගනොහැර බලපු මුල ඉදලම හිටපු කෙනෙක් මම❤මම බෞද්ධයෙක් බුදුදහමේ තියන ඉගැන්වීම් හැමදාම ඇත්ත..නොදකින දෙවියන්ගෙන් දේවල් ඉල්ලන්න නෙවෙයි තමන් කරන දේවල් තමන්ට ලැබෙනව කියන සත්‍ය බුදුදහමේ උගන්වන්නෙ...මේ චැනල් එක ගැන තියන ආදරය,විශ්වාසය තවත් වැඩි උනා අද වීඩියෝ එක දැක්කම..ඒ ගැඹුරු කරුනු ඔයා හරි ලස්සනට පැහැදිලි කරනවා ඉක්මනින් මේ සංසාර ගමන ඉවරකරලා අවසානයෙ නිවෙන්න මේ ධර්මය කියලා දෙන එකම ඔයාට ලොකූ පිනක් වේවි❤
✨💜🌍🙏🏻💐
Helow
මගේ සුරන්ගනාවි පුදුම තරම් ලස්සනයි...පුදුම විදියට හිත නිවෙනවා දැක්කත්,කටහඬ ඇහුනත්...ගොඩාක් ආකර්ශනීයයි...ප්‍රියමනාපයි...සිරියාවන්තයි....🧚♂️
ඇත්තටම අක්කි වගේ හැමඅතින්ම ලස්සන කෙනෙක් නිර්මාණය කරාට,අපිට මුණගැස්සුවාට මගේ ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතිවන්ත වෙමි...
ස්තූතීයි විශ්වය...මේ හැමදේටම ස්තූතීයි...🙏🙏🙏❣️❣️❣️✨️✨️✨️
That's true 😂❤
♥️✨🙏🏻🌍💐 hamadama sathutin inna
තව්තිසා ලොවෙන් වැඩී... දේවතාවියක් වැනී... අක්කිට හොදටම ගැපෙනවා ඒක...😍😍
✨🌍🙏🏻✨
ඔයා දන්නැතුවත් ඇති ඔයාගෙ වීඩියෝ වලින් අපි පුදුම විදියට නිවෙනවා දන්නැති දේවල් ගොඩක් දැනගන්නව ඒ තරම්ම වැදගත්...❤❤❤😊😊😊
✨💜🙏🏻🌍 oyge jiwithe hamadm sathutin sanasimen pirenna kyl mn hdwthinm prarthna krnwa !!!
අක්කා එන්න එන්නම ලස්සන වෙනවා...හරි ම ලස්සනයි අක්කා අද❤😊
✨💜🌍🙏🏻😇
මම දැන් ටික දවසක ඉඳන් මගෙන්ම ප්‍රශ්න කර කර හිටපු දේවල් ටිකක් ඔයා සම්පූර්ණයෙන්ම මේකේ කියලා තියෙන්නෙ.. කඳුලු ආවා මට අහන් යද්දි.. 🥺🥺
ඇත්තටම සමාජෙන් අපිට පෙන්නලා තියෙන දේවල් කොච්චර මුලාවක්ද කියලා හිතෙනවා. එයාලත් ඒකට අහුවෙලා ඉන්න ගමන් අනිත් අයත් ඒ දේවල්ම ඒ විදිහටම කරන්න ඕන කියලා එයාලා හිතනවා.
භෞතික ලෝකෙ හැමදේම තාවකාලිකයි කියලා හැමෝම දන්නවා, ඒත් ඒක fact එකක් විදිහටයි ගොඩක් අය දන්නෙ.. ඒ ගැන ගොඩක් ගැඹුරට තේරුම් ගන්න පුලුවන් වෙන්නෙ භාවනාවෙන්ම විතරයි.. අපිව ඒ දේට යොමු කරවපු එකම ඔයා කරගත්ත ලොකු පිනක්..❤❤ 🙏🙏
ඉස්කෝලෙ යන වයසෙ ඉඳලම මේ දේවල් ඔයාගෙන් ඉගෙන ගන්න ලැබෙන නංගිලා මල්ලිලා හරිම වාසනාවන්තයි, මොකද මේ දේවල් වෙන කවුරුවත් කියලා දෙන්නෙ නැති නිසා.. 😇😇😇
✨💜🌍🙏🏻✨ hamadama sathutin inna ✨
මන් ඇත්තටම මානසිකව වැටිලා හිටිය්‍ර් මෙ වෙලාවෙ.. එත් අක්කිගෙ කටහඩ ඇහෙද්දි කියන දේවල් අහන් ඉද්දි ඒකත් ඔලුවට හරිම නිදහසක් සැනසීමක්.. තැන්ක්‍යු අක්කි හැමදේටම.. ගොඩක් පින් ..අක්කිට තව තව හරියන්න ඕනෙ ❤
මන් ආසයි Q & A වීඩියෝ එකක් ගේනවට..🥹අක්කේ...
මන් මේ විඩියො එක බැලුවා 10 පාරක් විතර. හිතට වදින්නම අක්කා කියල දුන්නා. මටත් අක්ක වගේ වෙන්න ඕන ❤. ඒක මගේ ලොකු බලාපොරොත්තුවක්. ආසාවක් 🎉❤
අනේ පුතේ මටනමි හදවතට දැනුනෙ බණපදයක් ඇසුවා වගෙයි . පුතේ ඔයාට බොහෝම පිං මෙි දේවල් ඉතාම සරලව කියල දුන්නාට. ආදරණීය විශ්ව මාතාවෙනි අනේක වාරයක් ස්තුතියි මෙි දුව ව මනුෂ්‍ය ලෝකයට තෑගි කළාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️පුතේ ඔයාට තෙරුවන් සරණයි 🙏 ආදරෙයි හැමදාම ❤️❤️🎉🌹🎉❤️
Hithe thyn hama yahapath prarthnawkma isht wenna one, e wgema hamadm sathutin nirogiwa jiwath wenna lbenna kyl hdwthinma prarthna krnwa ✨💜🌍💐🙏🏻
මාස ගනනකට කලින් ඔයාව මුනගැස්ස වූ ආදරනීය විශ්වයට මා ස්තුතිවන්ත වෙමි..❤🧚✨
Thanks for you too Azraa akki ❤
✨💜🌍🙏🏻
@@universeinyou ane akka reply karala thiyenawa dekkama Hari sathutu hithuna...✨♥️🤗
අක්කි එක්ක හිටපු අවුරුදු 2 පුරාවටම හිමින් හිමින් හරිම ලස්සනට ජිවිතේ හැදුනා....💜🌼
Thank you akki.......🦋🌼🌍
Mata godak sathutui ✨💜🌍🙏🏻
මම පොඩි කාලේ ගොඩක් අහිංසක ළමයෙක්. මට ඕනි උනේ හැමෝම හොඳයි කියන කෙනෙක් වෙන්න. එත් ලැබුණු බොහොම නීරස අත්දැකීම් එක්ක හැම දෙයක්ම ප්‍රශ්න කරන්න ගත්තා. දැනුත් සමහර වර්තමාන දේවල් ගැන කල්පනා කරද්දී මොකක් හරි අවුලක් තියනවා වගේ දෙයක් හිතෙනවා. ඒ වගේම අනික් අයත් එක්ක බලද්දී මම වෙනස් කියලත් හිතෙනවා. කාටවත් කරදරයක් නොවී නිදහස් ස්වාදීන විදිහට ජීවත් වෙන්න (මට වගේම අනික් හැමෝටම) ඔයා කරන මග පෙන්වීමට බොහොම පින් !!! 🙏✨❤🌍
මේ video එකේදී ඔයා කර්මය ගැන පැහැදිලි කරපු විදිහ නියමයි. සරලව බොහොම පැහැදිලිව වගේම අමිහිරි අත්දැකීම් මතු සසර පුරාවටම පාඩමක් විදිහට අරගෙන ඉදිරිය හැඩගස්සවා ගන්න දීපු අදහස හොඳින්ම හිතට වැදුනා. 🙏🙏🙏
✨🌍💚🙏🏻 hithe sathuta sanasima piri ithirewa !!! Hmdm sathutin inna
කුනාටුව ඇතුලට ගියකෙනා නැවත එන්නෙ කුනාටුව තුලට ගියකෙනා විදියට නොව 🧘
සියල්ලම මරනයේ රසය විදිනවා .නමුත් අතලොස්සක් ජීවිතයේ රසය විදිනවා 💆♂️
✨💜💜💜
අක්කේ ඔයාගේ මේ videos බලන හැමවෙලාවෙම මට හිතෙන දෙයක් තමා ඔයා කොච්චර හොද කෙනෙක්ද කියලා ❤❤❤❤❤❤
Channel එක ලගදි දැක්කෙ අද ඉදන් ඔක්කොම video බලනව ගොඩාක් පින් මේ දේවල් කියල දෙනවට ❤🌺😍
මිනිස්සු තාම මුලාවල් පස්සෙ දුවනව අස්‍රා. ඒ දිවිල්ල ඇතිවෙලා හතිවැටුනු දවසක මිනිස්සු සත්‍ය සොයන්න ගනී. අන්න එදාට ඔයාගෙ මේ චැනල් එක හිතා ගන්නත් බැරි තැනක තියෙයි (තව අවුරුදු දහයකින් විතර🤔). ඒ නිසා ඔයාගෙ දැනුවත් කිරීම් ඔයාට පුලුවන් උපරිමෙන් කරගෙන යන්න ඔයාට ශක්තිය ධෙර්‍ය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.💫 තෙරුවන් සරණයි!🙏
විශ්ව ආකර්ශන නීතිය සමීප කරදුන් අක්කාට බොහොම ස්තූතියි ❤.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි
අක්කාගෙ video එකක් තියෙන්නෙ මනසෙ සහ ශරීරයෙ ශක්තිය වැඩි කර ගන්න අහන්න කියන 🧘 meditation එක මන් ගොඩක් වෙලාවට අහනවා මාරම ශක්තිය ක් ඇගට එන්න ඒවගෙ සැහැල්ලුවක් මනසට දැනෙනවා💆♂️ ශරීරය ගැන ආදරයක් ඇති වෙනවා ස්තුතියි අක්කා මෙවගෙ video වෙලින් අපිව ශක්ති මත් කරන්වා ට ✨🌍🙏🙏
💜💜💜
ඒ වීඩියෝ එක හොයා ගන්න උදවු කරන්න පුලූවන් ද ස්තූතියි
@@renukasamarasinghe2641 පහලම තියෙන්නෙ මුල්ම video ටිකෙ පහලට ගිහින් බලන්න
අධ්‍යාත්මය දියුණු කර ගැනීම තුළින් ජීවිතය සාර්ථක කරගත් අයෙක් හැමවිටම හැම තැනම දකින්නේ සුභ දේවල් පමණයි❤🌹🙏💎💖
akki prashna gena qwa de hariyatama hari. during 2022-2023, I felt extremely sick and very miserable like I couldn’t even find what kind of disease I had and people told me i was depressed and just imagining things but i was so sure that i was experiencing some serious issues and finally my doc diagnosed me with ibs and some intolerances along with pcos. all my life, i was eating very unhealthy and led and extremely unhealthy life but thanks to all those sickness and all the spiritual teachings from you, i was so grateful to get those illnesses cuz now im following a healthy diet. if i didn’t get any sort of illness, i would still be eating very unhealthy and that would lead to a lot of consequences. i always feel grateful for that tough period of my life cuz it taught me a lot and changed my life entirely and i always believe loa made it happen because the universe wanted to see me being healthy. tysm akki and mother universe ❤
Very true and i agree 100% ! We are being pushed towards tough times only because the universe wants us to love ourselves and level up without just being unconscious ✨💜🌍🙏🏻 so happy to hear about your transformation journey! Stay blessed!!! 💜
ඔව් නංගි ඔයාගේ 3i එකේ පවර් එකද මන්දා ඔයගේ නළල මැද දිලිසෙනවා ❤
අපිට ගොඩක් වටිනව මේ දේවල් දිගටම කරන්න..
දවසින් දවස ජීවිතේ ලස්සන කරගන්න ඔයා කියලාදෙන වචනයක් ගානේ වටිනවා අක්කි❤...
ඇත්තටම ඔයව මේ විදියට මගේ ජීවිතේට මුණගස්සපූ.. ආදරනීය විශ්වයට ස්තූතියී... ජීවිතේ මොකක්ද කියලා හරියටම තේරුම් අරන් ජීවිතේට මූණදෙන්න හැමෝටම ශක්තිය ලැබෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....❤❤
අනේක වාරයක් ස්තුති විශ්ව මාතාවට ස්තුති ❤❤❤❤❤
හැමෝම වෙනුවෙන් ඔයා මේ කරන මඟ පෙන්වීම හරිම ප්‍රශංසනීයයි. සියලු දෙනාගෙම ජීවිත සුවපත් කරන්න හැමෝගෙම ජීවිත ආලෝකය වෙත රැගෙන යන්න තව තවත් පිවිතුරු ශක්තීන්ගේ අශිර්වාදයන් ඔයාගෙ ජීවිතේට ගලාගෙන එනවාමයි 💖✨️🙏 බොහෝ දෙනෙක් නොදන්න ඔයා කරන කැපකිරීම් මුළු හදවතින්ම අගය කරනවා Azraa✨️🦋 සතුටින් පරිස්සමෙන් ඉන්න මැණිකේ 💜️✨️🌍🙏
✨💜🌍🙏🏻💐 hamadma wge mge gamana me watina wachna wlin alokmath krnwt thank you !!!
ගොඩක් වටින වීඩියෝ එකක් අක්කේ ❤️🙏❤️ ඔයාට බොහොමත් ස්තූතියි ❤🙏❤️
ආදරණීය විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තූතිවන්ත වේවා.බුදු දහමත් සමග කියවුන ඉතාමත්ම වැදගත් කරුණුවලට ඔබට බෙහෙවින්ම ස්තූතිවන්ත වේවා!!❤
Thanku so much akkii .❤.& Thanku universe 🧿💫
අක්කට පින් ගොඩක් ම.... ලෞකික ලෝකෙ එක්ක හති දාගෙන දුවන මිනිස්සුන් ට සසර ගමන ගැන කෙටියෙන් කියා දුන්නට ... භාවනාවෙන් ලද සුවය මෙතකැයි කියලා වචන කරලා නිම කරන්න බෑ.. අක්කිට මෙ සසර ගමන ඉක්මනින් නිමා කරලා , දුක්ඛිත සසරින් මිදෙන්න ලැබේවා කියලා පාර්තනා කරනවා හදවතින්ම ... ❤
✨💜🌍🙏🏻 hamadm
Sathutin inna ✨
@@universeinyou ❤️
අක්කගෙ වීඩියෝ මං කලින් බැලුවා.වැඩත් එක්ක අතපසු උණ මේ දවස් ටිකේ බලන්න. මේ දවස්වල මගෙ හිත නිකන් කැලඹිලා වගේ.මටවත් හිතාගන්න බෑ මොනවද කරන්න ඕනි කියලා.අක්කව මතක් වෙලා මං මේ වීඩියෝ එක බැලුවා දැන්.ඇත්තටම අක්කෙ මාර සැහැල්ලුවක් දැනෙන්නේ ගෙ හිතට වගේම ගතටත්.ගොඩක් ස්තූතියි අක්කෙ ඔයාට🙏🥺
ඔයාගේ කට හඩ ඇහුනත් ලොකු සැනසීමක් හිතට දැනෙනවා අක්කී මගේ ජීව්තේ ගොඩක් දේවල් වෙනස් වෙන්න වෙනස් කර ගන්න ඔයා මට ගොඩක් උදව් කරා තව තවත් ඔයාගේ දැනුම වර්ධනය කර ගන්න මේ ව්ශ්වයේ සියලු ආශිර්වාදයන් ඔයාට ලැබෙන්න ඕනි මේ සසරින් එතෙර වෙන්න ශක්තිය ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා 💗🙏
✨💜🌍🙏🏻
ඔයා ලස්සන වෙන්න භාවිතා කරන දේවල් සහ කරන දේවල් කියන්කො ❤
සියලුම දේ වෙනුවෙන් ස්තූතියි
ස්තූතියි
ස්තූතියි ❤❤❤❤❤❤❤
මං අසම ඔයාගෙ විඩියෝ බලන්න හරි පැහැදිලියි වැල වගේ දිග විඩියො නැනෙ බලන්නත් අසයි කියන දේ හරියටම තෙරෙනවා❤❤
ගොඩක් පින් අක්කේ ජීවිතේ හරි විදියට ගතකරන්න උදව් කරනවට🥰
Thank You Mother Universe!💜️🌈️🦋 And Thank You My Guardian Angel!🌻🌟& Thank You Azraa Akka!🌼✨️,ඕනම කරපු video එකක් ❤️
මේ වගේ videos දිගටම ඕනේ..👁️❤️
නංගි ඔයා මේ video එකෙනුත් කලින් එකෙනුත් බුදුරජාණන් වහන්සේ දේශනා කල සිත කොහොමද මේ මොතේ තියා ගන්නේ කියලා ඉතාමත් සරලව පැහැදිව ගැබුරැ දේ ලිහිල්ව කියා දුන්නා ඔයාගේ හිත හරිම පිරිසිදු ලස්සන එකක් ඒකයි මේ දේවල් ලස්සනට අවංකවම පැහැදිලි කරන්නේත් ඔයාගේ බාහිර රැපය මේතරම් ලස්සනත් ඒ නිසාම වෙන්න ඇති ❤ Keep it up with all the good work…! ❤
✨💜🌍🙏🏻 hamadama sathutin nirogiwa sanasimen jiwath wenna labenna kyla mn oya wenuwen saha oyge pwle aya wenuwen prarthna krnwa ✨ me wachana mta me gamane idiriyt ynna loku hayyak ! ✨🙏🏻
අනිවාර්යයෙන්ම මමත් පුළුවන් වෙලාවට බලනවා...විශ්ව ශක්තියත් සමග මම මගේ ගමන යනවා...ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ..💜️🙏
ඒ වගේම මේ දේවල් කියල දෙන මිස් ඔයාටත් ස්තුතියි 💜️
Thank you universe 🥰💓thank youu akkii oya hrim lassanai 🥰💗
මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි..හිතට පුදුම සැනසීමක් දැනෙනවා..මට මම හිතපු බලාපොරොත්තු වුනු හැමදේම ලැබුනා..විශ්ව මාතවට අනේක වාරයක් ස්තුතියි...මේ සැනසීම මට ලැබුනෙ ඔයා නිසා ඔයාට ගොඩක් ස්තුතියි🙏🙏🙏
බෝනික්කෙක් වගේ Azraa අක්කේ ලස්සනයි ❤
ඇත්ත මොන දේ ලැබුනත් මොන දේ තිබ්බත් හරි විදියට ජිවත් වෙන එක තමයි වැදගත්..
ඔයා කියන දේ ඇත්ත.අධ්‍යාත්මික දියුණුක් නොලබා භෞතික දේවල් පස්සෙ විතරක් දුවල හති වැටෙන එක විතරයි වෙන්නෙ.කවදාවත් සෑහීමක් නෑ. ඒත් හරියට මේ ජීවිතේ අවබෝධ කර ගත්තම දුකක් නැතිව මේ ලෝකය එක්ක ගනුදෙනු කරන්න පුළුවන් .ගොඩක් මිනිස්සු භෞතික දේවල් පස්සෙ දුවල මැරිල යනවා. මේ ලබපු මිනිසත් බවය ඊට වඩා දෙයක් කර ගන්න ලැබුණු දෙයක්. මේ දේවල් තේරුම් අරන් රහසින්ම නිවිල යන මිනිස්සුත් අපි අතර ඇති. හරිම සතුටුයි ඔයාගෙ අවබෝධය ගැන.
මේ මතක් කිරීම් වලට ගොඩක් ස්තූතියි, ගොඩක් පින් Azra අක්කේ. 🤍🕊️✨🍃
Thank you very much Azra ❤😇💜
අනෙ ප්‍රශ්න ගොඩක ඉද්දි මෙච්චර වටින වීඩියො එකක් ❤😢 thankyou azraa akkii 😘
ස්තූතියි අක්කි.❤ ගොඩක් පිං ඔයාට.ඔයාගේ ජීවිතේ තව තවත් ලස්සන වෙලා මනස තව තවත් දියුනු කරගන්න සංසාරේ සහා මේ භවයේ මම කරපු පිනුත් ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා මම❤️❤️
ආදරණීය Azraa akke ඔයාට ගොඩක් ස්තූතියි❤ මගේ දෑස් ආයේ වතාවක් විවර වුනා❤මට අලුත් පණක් ලැබුනා වගේ පුදුම සැහැල්ලුවක් දැනෙනවා 🌎🧚✨️ මගේ ජීවිතයේ සමහර දේවල් මට ඇයි වුනේ කියලා හොදින් ම තේරුම් ගියා❤මේ දේවල් හැමදේම හරිම තාවකාලිකයි, ඒ අවබෝධය තුලින්ම;මම දැන් නැවතත් ශක්තිමත් 💖
මගේ ආදරණීය විශ්ව මෑණියන්ට අනේකවාරයක් ස්තූති වන්ත වෙමි❤❤❤
✨💜💜💜
@@universeinyou 🧚✨️💜️
This was much needed at the moment ❤
you are an angel on earth. Love you sis❤🙏✨
මේ වගේ දේවල් වලින් අපිව දැනුවත් කරනවට ඔයාට ගොඩාක් ස්තූතියි...🦋✨
Thank you my dear universe and guardians and my dear azraa akki💚
ඇත්තටම ඔයාගේ වීඩියෝ ලොකු පාඩමක් උගන්වනවා ජීවිතේට මං භාවනාවට යොමු උනේ ඔයා හිංදා දැන් අව් රුද්දකට විතර කලින් මං මුලින්ම මේ චැනල් එකේ වීඩියෝ එකක් බැලුවේ my best version එකකටත් මම හිටියා දැන් මම හැමදාම භාවනා කරනවා නංගිට ගොඩක් පිං 🙏
Godak sathutui ✨✨🌍🙏🏻💜
Thankyou so much mother universe 💖
බුදු දහමේ සදහන් මේ ජීවිතයේ ගැන අවබෝධය ඔයා අලුත්ම විදියට කියලා දෙනවා .ඔයා පින් රැස්කර ගන්නවා Azraa .🙏
✨💜🌍🙏🏻
ඔයාගේ විඩීයෝ හැම එකකම වගේ දෙයක් මගේ ජිවීතේට එකතු කරන්න තියේ අක්කේ..❤🧚🙏
මගෙ ජිවිතේ ලැබුන හොදම motivate එක ඔයා නන්ගො .ඔයාට ගොඩක් ස්තුති අපිට මේ දේවල් අවබෝධ කරල දෙනවට.ආදරෙ නන්ගි .❤❤
✨💜🌍🙏🏻
ඇත්තමයි අක්කෙ ❤❤❤ පන්සිල් වත් රැකගෙන මේ ආත්මෙ පව් නොකර ඉන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ ❤
හරි ලස්සනට ,පැහැදිලි ව ගැබුරු ධර්මය ,,බොහොම කෙටියෙන්,,කියල දුන්නා,,මේක තමා සසරේ හැඩය,,නමුත් ආව දේ කරන්න අමතක වීමමයි,සසරෙ දික් විම,,,මේ තුල ජිවත් විම දැනගෙන වෙනම වයිබ් එකක්,,🌎❤️✨
Azraa akki මගේ ජීව්තේ වෙනස් කරෙ ඔයා❤ අවුල් වෙලා හිටපු මන් අහම්බෙන් ඔයාගේ vedio එකක් දැකල ඒක බැලුවේ ඒකෙන් පස්සේ මන් ඔයාගේ vedio සේරම බැලුවා
මන් දැන් සතුටින් ඉන්නවා 😌
ඔයාට ගොඩක් ස්තූතියි
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න ඕනී ඔයාට
ඔයාගේ හැම දෙයක් ඔයා හිතන විදියටම සාර්තක වෙන්න කියල මන් ප්‍රාර්තනා කරනවා ❤️
✨💜🌍🙏🏻 hmdm sathutin inna
@@universeinyou 💜🌟🌎
Akki oyage vudio balanna gatte lagadi man. Vishwa matawata stuti mata akkage chanel aka daka ganna selassuwata. 🙏❤️❤️❤️
සුබ උදැසනක් වේවා විශ්වයේ පවතින්නාවු සියලුම සක්තීන්ටත් විශ්ව මාතාවටත් ස්තුතියි 🙏🙏🙏🌷🌷🌷❤❤❤
මේ හැම වචනයක්ම ජීවිතේට පුදුම තරම් වටිනවා අක්කේ 🥺 ඔයාට ගොඩක් ස්තූතියි ❤❤❤
Thank You My Universe ♥️💫♥️
Thank you My Angel ♥️💫♥️
Akke lagadi oyage channel eka dakke.godak watina content oya danne.good luck.😊😍
අක්කේ ගොඩක් ස්තූතියි 👍ඔයාගේ මේ channel එක ගැන දැනගත්තේ මගේ යාලුවෙක්ගෙන්. ඔයාගේ සෑම video එකක්ම බලනවා. විශ්වයට ස්තූතියි.
✨💜🌍🙏🏻
ඔයා නිසා තමයි අක්කෙ මන් මෙහෙම ඉන්නෙ ඔයාගෙ හැම වීඩියෝ එකක්ම මන් බලනව මගේ ජීවිතෙට හමුවුනු හොදම දේ තමයි මේ විශ්වය කිසිම ප්‍රශ්නයකින් දුක් වෙන්නෙ නැතුව ඒ දිහා බලල මන් ඒකෙන් පාඩමක් ඉගෙන ගන්න පවා මන් ඉගෙන ගත්තෙ ඔයාගෙන් අක්කෙ ඔයාට ගොඩක් පින් ❤❤❤.....
යාතාර්ථය හරිම සරලව පැහැදදිලි කරලා දුන්නට ගොඩක් ස්තුතියි. අපි හැමෝම පටලගෙන තියෙන ජීවිතේ පිළිවෙළට ලස්සන කරන ඔයාට ානෙක වරායක් ස්ත්තියි.
අවුරුදු ගානක් තිස්සෙ එකම ප්‍රස්නයක් නිසා ප්‍රීඩා විදින කෙනෙක් මම.අවුරුදු ගානම කරේ හැමදාම අඩ අඩා විදවපු එක ඇයි මට මෙහෙම කරේ ඇයි මට මෙහෙම උනේ කියලා කවදාවත් වරදක් නොකර හොදින් ජිවත් වෙලත් අවංකව ජීවත් වෙලත් මට දරාගන්න බැරි තරම් වේදනාවක් ඇති උනා.තාමත් ගොඩ එන්න අමාරුයි මට.ඒ සිදුවීම් අමතක කරන්න අමාරුයි නිතරම හිතට එන්නෙම ඒ දේවල්.මම මගෙ හිත හදාගන්න හොගාක් දේවල් කරනවා භාවනා කරනවා.මේ වගේ video බලනවා හැමදාම ඒත් තාමත් මට ඇඩෙනවා මට උනු දේවල් මතක් වෙද්දී අනේ මට මගෙ හිත හදාගෙන සතුට්න් ජීවත් වෙන්න ඕන
ජීවිතේ කියන්නෙ හරි වටින දෙයක් අපිට එච්චර වටින දෙයක් ලැබිලත් මොකටද අපි දුකින් ජීවත් වෙන්නෙ අතීතේ අනාගතේ ගැන හිතන්නෙ නැතුව වර්තමාන මොහොතෙ විතරක් ජීවත් හැමදේම උනේ හොදට කියලා හිතන්න ප්‍රශ්න ගැන මතක් වෙද්දි ඔයා ආස කරන වැඩිපුරම කැමති දෙයක් එ වෙලාවට කරන්න.මං ප්‍රාර්ථනා කරනවා ඉක්මනටම ඔයාගෙ හිත හදාගෙන සතුටින් ඉන්න ලැබෙන්න කියලා ❤️✨️
හැමදාම ලස්සන හොදම දේ දෙන හැමදාම හිත හදපු ඔයාට ගොඩක් පිං 🙏ආදරනිය විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤❤❤❤
මගේ ජිවිතේ වෙනස් කරපු විශ්ව මාතාවගේ ආශීර්වාදය ඔයා azra... මම ගොඩක් වාසනාවන්තයි. මම සහ විශ්වය විශ්වාස කරන හැමදෙනාම ගොඩක් වාසනාවන්තයි. 💫🌹
Hama welwema mt hariyatma oona karana video eka akka dala thynw 🩵 eeka gana mata pudumay 🧿 Me hama dektma akkt godk sthuuthi🙏🏻Mama last year idala akkage videos balanne Akka kiynne mge mulu jivitheema lassana pituwk peralanna mata udw una harima lassna character ekk! Aththamay oya Angel kenek! Oya e tharamatama lassanay🪬🧿 Wachneyen kiyla nima karann bari tharamatam mama akkta Thankful wenawa🪷🩷
✨💜🙏🏻🌍🌼 hamadama sathutin inna
Ok Akka! Thank you so much 🧿🩵
දවස ආරම්භයේ ම මේ වගේ වටිනා වීඩියෝවක් නැරඹීමට මා යොමු කළ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️✨
My Gardian Anjel 😊🖤 Thank you mother universe 🖤
ගොඩාක් ලස්සන, වටින vedio එකක් කළාට ඔයාට ගොඩාක් ස්තූතියි Azra...✨️💜️
හරිම සතුටුයි බුද්ධ දර්ශනයේ ඇති ගැබුරු අපිටවත් තේරුමක් ගන්න බැරි පැත්තක් ගොඩාක් ලස්සනට තේරුම් කරා..ගොඩාක් පිං මැනික ඔයාට 🙏🙏🙏
ඉක්මන් අත් භවයක උතුම් නිවන් මග යන්න ලැබේවා
✨💜🌍🙏🏻
Thank U so much Darling Angel ඔයාට ගොඩක් pin 🙏 This lesson very useful valuable video 🤩 This is a great very good lesson to me because my in lows ,husband & daughter always put me down . I'm always doing good for them but they doing bad things to me🤨🙄😢 I'm 55 year old lady but I took advices from young sweet girl U ur great darling 🙏💝😘
Sometimes other people are too blind to see how good we are, how much we do and sacrifice, dont worry or dont take any pain to your heart, do good and start to love yourself ♥️ everything will change ! Stay blessed
අක්කගෙ වීඩියෝ කියන්නෙ මගෙ motivation එකක්..ආදරෙයි හැමදාම අපි එක්ක ඉන්න අක්කා❤️
අනිවාර්යයෙන්ම ❤️🩹 මේ හැමදේම දවසක දාලා යනවා පිං පවු කියලා දෙයක් තියනවා කියලා හිතුවොත් අපේ ජිවිතේ සාර්ථක කරගන්න පුලුවන් ❤
ඇත්තටම ස්තුති ගෝඩක් ගැබුරු දේයක ඔයා කියලා දුන්නේ ඒවාගේම ඔයා වගේ කේනෙක් මෙ ලෝකේට දායාද කරපු ඔයාගේ දේමාව්පියන්ටත් ගොඩාක් පිං...❤
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මගෙ ජීවිතේ ලැබුන යහපත් සියලුම දේවල් වලට. Azra ඔයාට ගොඩක් ස්තූතියි මිනිස්සුන්ගෙ ජීවිත යහපත් කරනවට.❤
ඕනම වෙලාවේ දුන්න හොදම වචන ටිකට පණිවිඩේට ගොඩක් ස්තූතියි, ආදරණීය විශ්වයට ස්තූතියි💝💙💚
Azzra akki,💗✨
I learned about the law of attraction from you. There were times when I lost faith in the law of attraction. But I believed again. Now my life has changed a lot. The things I visualize are successful. Thank you so much for everything akki. ♥️🦋
මගේ ජිවිතයේ මට හම්බුන හොදම හමුවීම මගේ විශ්වය ❤
විශ්වය තරම්ම Azra akki oyatath ස්තූතියි❤️
Thank you azara akke ❤
Mona tharam perfect girl knkda akki oya....❤❤❤
222 😊මගෙ යහපත් ප්‍රාර්ථනා ඉශ්ට කරදුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය❤ මගේ ආත්මීය සහකරුගේ අවංක ආදරය නොඅඩුව බහුලව ස්තීරවම ලබා දුන් ගාර්ඩියන් ඒන්ජ්ල්ස්ටත් අනේකවාරයක් ස්තූතිය❤
ඇත්තමයි adds ටික skip කරන්න විතරයි හෙල්ලුනේ මම මේ video එක අහන්න පටන්ගත්ත වෙලාවෙ ඉදල.තෙරුවන් සරණයි ඔයාට.❤️
ඔයාට කොහොම thank කරන්නද කියලා තෙරෙන්නෑ අක්කේ ඔයාට ගොඩක් පිං මේ දේවල් ගොඩක් වටිනවා අපිට ඔයා හැමදාම සතුටින් පරිස්සමට ඉන්න ආදරෙයි 💞🌍😊
ස්තුතියි ඔබටත්,විශ්ව මාතාවටත් ❤️🙏🙏🙏🙏🙏🙏🙏
Godak stuthi me video eka ta 🙏🙏🌍🌍
I can't believe the way you come like an angel when I have a problem. Even though I have never met you, I feel like you are close to me. Thank you so much Azra🦋✨Thank you universe and my guardian angels.🤍🌍
Stay blessed always 💜💜💜✨
Azraa,ඔබ වැනි අය මේ නිවන් මගට යොමු වී කරන මේ පහදා දීම නිසා තරුණ අය ගොඩක් මේ නිවන් මගට යොමු වෙනව. මේ පිං බලයෙන් ඔබට ඉක්මනින්ම නිවන් අරමුණ ඉටුවෙනවා සේම මගේ නිවන් අරමුණත් ඉටු වේවා !!! 🙏🙏🌸🌸🍀🍀💐💐🌲🌾🍂🌿🍁🌱
✨💜🙏🏻💐🌍
මට මගේ චිත්ත ශක්තීන් බලවත් වී සියලු අභියෝග වලට සැහැල්ලුවෙන් මුහුන දී විශ්ව විද්‍යාලයේ විභාගය ඉහලින්ම සමත් වීමට වරම් ලබා දුන් මාගේ විශ්වයට ස්තූති වේවා...✨♥️🧿🪬
සියලු දෙනාගේ බලාපොරොත්තු ඉටු වේවා...සතුට ලැබේවා ! 🌸