@@universeinyou mat udau karanna puluvanda akke..oyage video nisa tikak hari hitha hada gena hitiya...mt email ekak evanna puluvanda oyat...please mt nagitinna oni eth doctor mat depression kiva..mt bayai akke ...aneee mat udau karanna
Mama AL exam eken dristrik 34 Una🥰💛 wishwa mathawata sthuthiwantha wewa🥹💛wishwa akarshana nithiya ptn aran awruddk wage..mn blporoththu una dewl e vgem lbuna... Thank you so much universe💛
Callery wadiyen tiyen guna kama Kanna junk food neme protein wadiyen 7-8 hour sleep Exercise specially weight training Reduce stress you can use meditations
හොඳම අය කියල අපි හිතාගෙන ඉන්න සමහර අය ඇත්තටම එහෙම නෑ කියල අවබෝධ වෙනකොට හිතට දැනෙන වේදනාව ළඟ ඉන්න කාටවත් පෙන්වන්නෙ නැතුව තනියම දරාගන්න එක මොනවගේද කියල දන්නෙ එහෙම අවස්ථාවකට මුහුණ දීපු කෙනෙක් විතරමයි.
ඒ වගේ තැනකින් පහළට වැටුන කෙනෙක්ගෙ මානසිකත්වය නැවත ඉහළට අරගන්න ලොකු උදව්වක් ඔයාගෙ මේ මහන්සිය. ඇත්තටම ඒක චනාර්ථයටත් එහා ගිය ආශිර්වාදයක්.
මේ මාවත තෝර ගන්න එක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ශක්තිමත් හිතක් තියෙන කෙනෙක්ට විතරයි පුළුවන් වෙන්නෙ වීර්ය වන්තව ඉදිරියටම ගමන් කරන්න. විශ්වාස කරන්න ඒ ශක්තිය පෙර භවයන් වල ඉඳන්ම ඔයා ළඟ තියනවා. එන හැම ප්‍රශ්නයක්ම ජීවිතේට ශක්තියක් කරගන්න. කවදාවත් ඔයා ගැන තියන විශ්වාසය නැති වෙන්න දෙන්න එපා.
මේ වගෙ අනිත් අයගෙ යහපත වෙනුවෙන් වැඩ කරද්දී කිසිසේත් ම බලාපොරොත්තු නොවුන විදිහේ අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධවෙන එක සාමාන්‍ය දෙයක්. අපි ලෝකයාට ලබා දෙන්නෙ යහපත නම් ස්වභාවධර්මයේ ආශිර්වාදයත් අපට අඩුවක් නැතුවම ලැබෙනවා. දෙන්නෙ යම් සේද ලැබෙන්නේත් එලෙසින්ම බව විශ්වාස කරන්න. සංසාරෙන් එතෙර වීමම අරමුණ හැටියට තියාගන්න. හැමදේම පහසුවෙන් ජය ගන්න පුළුවන් ඔයාට ✨️🙏🌍💜️
උතුම් තෙරුවන් සරණින් යහපතක්ම වේවා ✨️🙏 . සතුටින් පරිස්සමෙන් ඉන්න මැණිකේ 🦋✨️❤️🙏
Oyge watina kalaya aran mn mewnuwen meka liwwata thank you 🙏🏻💜 hama wachanayk ganema mata shakthiyak ✨🙏🏻💜 mn dnnwa me gamana lesi ekak nwei kyla eth mn krnna awith thynne me de e nsa e de awanka hithin krnna mn kapawela inne✨✨✨✨ hamotama hariynna ona, sathutin lassnt jiwath wenna ona, pruthuwiya lassnm lassn thnk wenna ona ✨💚🌍🙏🏻
💯
වාසනාවන්ත ඔයාටත් පවුලේ සියලූම දෙනාටත් තබන තබන පියවරක් පාසා ද ගන්න හෙලන හුස්ම රැල්ලක් පාසා ද ගෙවෙන විනාඩියක් තප්පරයක් පාසා ද රත්නත්ත්‍රය සතු අති උතුම් සූවිසි මහා ගුණ බලයෙන් කිසිදු ගැටලුවක් කරදරයක් පීඩාවක් හිරිහැරයක් සිත් තැවුලක් සිහිනෙන්වත් නොමවී සර්වාරක්ෂාව සැලසෙත්වා !!!✨️🙏😇
අපි දෙන දේ තමා අපිට ලැබෙන්නේ කියලා මමත් හිතනවා.ඒත් මං මිනිස්සුන්ට හරි ආදරනීය කරුනාවන්ත වෙන්න වෙන්න මට ලැබෙන්නේ අනාදරය නින්දා අපහාස දුක්.මොකක්ද ඒකට හේතු ව??
@@_VISHUDDHA මට පිලිතුරක් දෙන්න please
මම නම් දැන් මාරම ලස්සන වෙලා. මගෙ සමේ පැහැය හිතුව නැති විදිහට පැහැපත් වෙලා. රන්වන් පැහැ වෙලා. පුදුමාකාර තරම් ලස්සන වෙලා මම. මම තව තවත් ලස්සන වෙනවා. මගෙ හිතත් මාරම ලස්සන වෙලා. එන්න එන්න තව වර්ධනය වෙනවා. මම විස්වයට අනේක වාරයක් ස්තූතිවන්ත වෙනවා❤
ලස්සන වීම සම්බන්ධව මේ ටිකේ මා මාවම උනන්දු කරවන ගමන් ඉන්නේ ...❤ අද දවල් wallpaper එකත් වෙනස් කලා ලස්සන වීම ගෙන images තියෙන , හවස බලද්දි ඔයාගේ මේ වීඩියෝ එකේ notification එක දැක්කා .... ඉතිං තවත් මොනවද විශ්වයමාව හරි මාවතේ එක්ක යනගමන් ඉන්නේ .. මට නිතරම angel numbers පේනවා... ඉතිං ආදරණීය විශ්ව මාතාවටත් අස්රා ඔයාටත් බොහොම ස්තූතියි 🌈️❤🌼💪🙏
ඔයා නම් මනුස්ස ශරීරයකින් වෙස්වලා ගත් ලස්සන Angle කෙනෙක් Azraa.. ❤❤️✨✨
මම A/L විභාගෙන් A3ක ඉහල සාමාර්ථ 3ක් ලබාගත්තා❤ ස්තූති විශ්ව මාතාවනි❤
1) ඔයාලගෙ අඩුපාඩි හිතන එක නවත්තන්න.
2) ඔයාලව සහ ඔයාලගෙ රූපෙ අනිත් අයත් එක්ක සන්සන්දනය කරන එක නවත්තන්න
3) self love
4) detox කරන්න. අහිතකර දේවල් අයින් කරන්න
5) ආකර්ශන නීතියේ ක්‍රමවේද බාවිතා කරන්න
මේක කියවන ඔයා ඔයාව අවතක්සේරු කරනවා ඇති . ඒත් දැන් ඉදන් නවත්තන්න... තමන්ට ආදරය කරන්න ඉස්සරලාම . ඔයා මහත ඇති කොට ඇති කලු ඇති ඒත් ඔයාට ඒ දේවල් ඔයාටම ආවේණිකයි ලමයෝ ... කවුරුහරි ඔයාට කැතයි කියලා දොස් කීයනව ඇති කමක් නෑ ඒ මනුස්සයාගෙ ඇතුලාන්තය ඉතාම අපිරිසිදුයි නමුත් ඔයා ඒ දේවල් මත හිතන්න ඕන නැ ඔයා මහතයි නම් diet කරන්න workouts කරන්න වතුර බොන්න කලුයි නම් ඒ කලු බවම ඔයාගෙ features එක්ක ඔපනන්වන්න සුදු වැඩි නම් features ඔප්නන්නවන්න මේ වගේ ගොඩක් දේවල් කරන්න ඇත්තටම මේ ලෝකෙ කවුරුත් කැත නෑ. ඒ ගැන හිතන ආකාරය අනුව තමා ඒ කැත ලස්සන තීරණය වෙන්නේ...
You are the most beautiful / handsome person live on this earth 🌎.............🫂🧡
Aniwarayenma meeka type karapu oyath godaak lassanai ❤🥰😊
3A අරගෙන මොරටුව engineering select වුනා.මගෙ ආදරනිය විශ්වයට ස්තුති ❤❤❤❤
මම කොරියන් විභාගය පාස් වුනා .. විශ්වයට ස්තූතියි ❤ අනේක වාරයක් ස්තූතියි ❤
සුභ පැතුම් ❤❤❤
Supiri🎉
❤ මේ සත්‍ය මම මේ දවස්වල අත්විදින ව...
මම කිසිම මේක්අප් එකක් එදිනෙදා භාවිතා කරන්නේ නෑ..නමුත් ගොඩ ක් අය අහනව සුදුවෙන බෙහෙත් බීවද කියල..ඒ තරමට ම මගේ වෙනස අවට අය දකිනව.. දීප්තියක් දකින ව කියනව...
ඔබගේ වැඩ සටහන් සහ මේ සම්බන්ධ තොරතුරු සොයල මේ ක්‍රියාවලිය යම් මට්ටමකට කරනව... සහ එහි ප්‍රතිඵල
❤❤ මම ඉල්ලීම ක් කරනව ඔබගෙන් අපි මේ තත්ත්වය ට පත් වුනාට පසු මේක දිගටම පවත්වාගෙන යාමට තව මොනවද කරන්න ඕන කියල vedio එකකින් පහදන්න.... ස්තූතියි❤❤❤
මානසික වැටිලා ඉන්න හැමවෙලාවකම ඔයා මට ආශීර්වාදයක් වෙනවා... ❤ මේ විශ්වයෙන් මට දුන්න ආදරණීය තෑග්ගක් AZRA 💙✨ඔයා... Thank you always....
💜💜💜
ඇත්තටම මට මගේ රෑපෙ දැක්කාම කවදාවත් දුක හිතිලා නෑ මොකද මම හැමදාම මාව දකින හැම පාරම මටම කියවෙනවා මම ලස්සනයි කියලා අඩුපාඩු තිබුණත් මම කවදාවත් ඒක හිතලා නෑ ඇත්තටම මම දවසට අඩුම එක්කෙනෙක්ගෙන්වත් අහනවා මම ලස්සනයි කියලා ඇත්තටම මට ඒ ගැන හරි ආඩම්බරයි.
Yesss ❤
මටත් ❤
❤❤❤
තමන් තමන්ටම වටිනාකම දෙන්න පටන් ගද්දි අනිත් අයටත් ඒ දේ පේන්න ගන්නවා❤
මම A/l විභාගයෙන් A3 ක ඉහළ සමර්ථයක් ලබාගත්තා ආසාවෙන් හිටපු university එකට select උනා 💓😇 ස්තූතී විශ්ව මාතාවනි .... 💓
2024 නොවැම්බර් තියෙන A/L විභාගෙන් මට 3A ලැබිල colombo university medical faculty එකට තේරුනා ... මට ඒ දේ ලගාකරල දුන්න විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ❤
@@sudeeshahewage-hq5go අනේ ඒක සාර්ථක වෙන්na ඕනේ... 🙏🙏🙏🙏
මගේ රෑපයට ඇද කියලා මගේ හිත ගොඩාක් රිදිලා ඉන්න මොහොතක ඇයි ඔයා මේ වීඩියෝ එක ගෙනාවේ . ඒ මගේ පෙර පිනකට. සොබාදහමේ ආශිර්වාදය ට. ඔයාට ගොඩාක් පින් 💚💚💚💚💚💚💚🙏🙏🙏🙏🙏🙏🙏🙏(මන් ගොඩාක් කෙට්ටු කියලා මට හිනා වෙනෝ. ඒත් මන් එයාලාට වඩා ඉතාම හොදින් ඉන්නේ . මන් හිතන්නේ ඉවසන්න බැරැව ඇති 😊)
Owa ganan gnnepa 💜 oya gdk lassanai ✨
Ane ow akke math kettui kiyala godak manasikava vatila inne
Aiyo oya lassanai lassana kiyanne myth ekak oya godak lassanai avankai , adaraniyai , adaren hitanna kavuru kiyana eva vath ganan ganna epa oya tamai me loke oyata inna vatinama kena itim anith aya kiyana vikara valata vatinama kena hitin vatenna hoda ne oya lassanai ❤❤❤❤
Ane mage konde okkoma suduwela😢
මන් අවුරුදු එක හමාරක් වගෙ මේක විශ්වාස කරන්න අරන්.. ඇත්තටම මට හොඳම දේ හොඳම වෙලාවට ලැබුණා..කන්නාඩියෙන් දකින මට මන් හැමදාම ස්තුතීවන්ත උණා..ලස්සන වගේම මගේ Al result එකත් හොඳම විදිහට ලැබුණා..
කවදාවත් තමන්ව අවතක්සේරු කරන්න එපා..තමන්ට ලැබිලා තියෙන රූපය තමන්ට ආවේනිකයි..ඒක ඉස්සල්ලම තමන් ලස්සනට දකින්න ඕනි..තමන්ට තමන්ව ලස්සනයි නම් අනිත් අයටත් පේන්නෙ එහෙමයි ...❤❤
👍👍👍
විශ්වයට ස්තුතියි මම AAT exam එක pass වුනා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
All the best dear❤
@@ShashiniNilakshika congratulations ♥️♥️
@@chadukiraveesha6209 only bussines communication subject ❤️
Congratulations 🎉
Congratulations 🎉
10:44 මේක ඇත්ත මන් ආකර්ෂණ නීතිය ගොඩක් fallow කරනවා.ඉස්සර මාත් කෙට්ටුයි කියල ගොඩක් කතා ඇහුව අදටත් අහනවා❤️ ඒ උනාට මාරම සතුටුයි මන් අක්කිගෙ කලිනුත් මෙ වගෙ විඩියෝ එකක් බලල මන් ගැන ලස්සනට හිතන්න ගත්තා දකින සමහර අය මන් ලස්සන වෙලා කියනවා😍 කොන්ඩෙ දික් වෙලා , සුදු වෙලා , දැන් ඔයාගෙ කෙට්ටු වැඩිය පෙන්නෑ 😌❤️ එව්වග්‍ර ඇත්තටම මේක ඇත්ත Thank you so much mother universe
මම විශ්ව ආකර්ෂණ නීතිය විශ්වාස කරන්න පටන් අරන් ටික දවසක් වෙනවා. 😊 මට දැනෙනවා මං විශ්වාස කරන දේ මට ආකර්ශණය වෙනවා කියලා. 🥰 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏
විශ්ව ආකර්ශණ නීතිය ගැන දැන ගන්න ගොඩක් ආසයි. දිගටම videos අරන් එන්න අක්කි ❤
මම A/L විබාගයෙන් A3ක ඉහල සාමාර්තයක් ලබාගත්තා❤️
විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා❤
Aniwarenma A3k labenawa!
Thank you akki. ❤
මං ඇත්තටම මේ දවස්වල මගේ ලස්සනට මගේ look එකට full attention දීලා තියෙන්නෙ. 🤤💕 මට හරිම සතුටුයි. මේ වෙලාවෙ මේ video ek upload වුනාට. 🎉
ඒක මට ගොඩක් supportive වෙයි කියලා මං බලාපොරොත්තු වෙනවා.. ❤
ඇත්තටම අක්කිගෙ support එකත් එක්ක mind එක positive විදිහට change කරගෙන යද්දි මට මගේ ජීවිතේ ලස්සන හොද දේවල් සිද්ද වෙන බව මට දැනෙනවා සහ මං මේ මොහොතේ ඒ දේවල් අත්විදිමින් ඉන්නවා. 🥰💗
ඒ වගේ ම කියන්න සතුටුයි. මං විතරක් නෙවෙයි මං ලගින් ආදරෙන් ආශ්‍රය කරන සමහර අයත් ටික ටික positive විදිහට change වෙනවා කියල මට දැනෙනවා. 🤤💕🤤
මට ඒ හැමදේම ගැන හරිම සතුටුයි... 🤩🥳🥳🥳💗💗
💜💜💜
@@universeinyou 💗💗💗
ලස්සනට ඉන්න ලස්සන වෙන්න ඕනි කියල හිතන්න ගද්දිම සහ ලස්සන වෙන්න මන් මොනවාද කරන්න ඕනි කියල හිත හිත ඉද්දිම දැකපු ලස්සන ම වීඩියෝ එකක්.මන් දෙයකට කැමැත්තෙන් හිත හිත ඉද්දිම මට එයට සම්බන්ධ මොනවමහරි ඉගියක් ලැබෙනව.මේ විශ්වයෙන් මට ලබා දෙන ලොකුම තෑග්ගක් කියලයි මට හිතෙන්නෙ.විශ්වයේ විශ්මිත බලය ගැන හිතන්න තවත් හේතු මොකටද
අවශ්‍ය දේ අවශ්‍යම වෙලාවට ❤ විශ්වයට ස්තූතිය🤍😊
කියාගන්න බැරි තරම් මුදල් අතින් ලෙඩ අතින් අසරණ උන මන් අද ගොඩක් සැහැල්ලුවෙන් සතුටින්.විශ්වයට ස්තුති වේවා
මම දැන් කොරියන් ගිහින් කොරියන් කැම්පස් එකක ඉගෙන ගන්නවා.විශ්ව මාතාවෙනි ඔබ තුමියට අනේක වාරයක් ස්තුතියි ❤
ඔයා නම් angel කෙනෙක්ම තමයි ❤🎉✨️🦋
Thnks akki 🌻💗 කොහොමත් මේ ලෝකෙ හැමෝම ලස්සනයි 🤭💗💗
දැන් අවුරුද්දක කාලයක වගේ ඉදලා මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම හොද විදිහට වෙනස් වෙන්න ලොකුම හේතුව ඔයා Azraa.ඔයා කියන දේවල් මට මාරම විශ්වාසයෙන් දැනුනා.ඔයාව මට මුණගස්සපු ආදරණීය විශ්වයට ගොඩාක් ස්තූතියි .ඔයාටත් ගොඩක් ස්තූතියි
ඉස්සර මට පොඩි දේටත් ගොඩාක් තරහ යනව ඒත් දැන් එහෙම නෑ.ඔයාගෙ මගපෙන්වීම හින්ද තමා මම වෙනස් උනෙ.Thank you Azraa අක්කි🥺🧚♀️💗
ඔයා ඇත්තටම විශ්වයෙන් එවපු angel කෙනෙක් තමයි ඔයාටත් ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මං අද 11:11 පෝන් එකේ වෙලාව දැක්කා.විශ්වයට ස්තූතියි 🙏🙏🙏
Thank you universe ❤ මගේ හිතේ ඇදිලා තිබුණ සිතේ .මවාගෙන විදියේ නිවසක් මම හැදුවා ස්තූතියි ආදරණීය විශ්වයට ❤.thank you universe thank you ❤❤❤
මම විශ්වයට ස්තූති කරනවා ඔයා හම්බුනු එකට... මගේ සිහින මම බලාපොරොත්තු උන ලස්සන ජීවිතේ මට ලැබුණේ මේ ලස්සන මාර්ගයේ යන නිසා අපි හිතනවටත් වඩා අපේ ජීවිත ගොඩාක් ලස්ස්නයි.. හැමෝගෙම ජීවිත ලස්සන වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ❤❤❤❤❤❤❤
💜💜💜
ආදරනීය විශ්වයටත් ඔබටත් බෙහෙවින් ස්තූති වන්ත වේවා සහෝදරිය ❤🙂❤️
ඇත්තටම මේක දේ හරියටම හරි. මන් ඔයාගේ වීඩියෝ එකකින්මයි මේවා ඉගෙන ගත්තේ.. මට දැන් මගේ පැහැදිලි වෙනසක් පේනවා.. හැමෝම කියනවා මං ලස්සනයි කියලා.. ඔයා නිසා මම මගේ ජීවිතේ ගොඩක් වෙනස් කරගත්තා.. ඔයාට ගොඩාක් ස්තූතියි❤ ඒ වගේම මම විශ්ව මාතාවටත් ස්තූතිවන්ත වෙනවා❤
අක්කිට ගොඩක් ස්තූතියි මේ දේවල් අපිට කියල දෙනවට. විශ්වයට ස්තූතියි ❤❤
මේ විශ්වයේ ඉන්න සියලු දෙනාම ලස්සනයි ❤🎉❤🎉🎉❤🎉❤
හරිම වෙලාවට හරිම lesson එක ලැබුණා. බොහොම ස්තූතියි අක්කෙ. බොහොම ස්තූතියි විශ්වය.🙏
සෞභාග්‍යය පිරුණු ලස්සන අනාගතයක් ළඟා කරදීම වෙනුවෙන් සිත් සුවපත් කරන ඔයාට ගොඩක් පිං මැණිකේ ❤✨️🌍🙏 සුන්දර මතකයන් පමණක්ම ළඟ රැදෙන ලස්සන අනාගතයකට ආශිර්වාද වේවා✨️🙏🤍 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ✨️🙏 උතුම් තෙරුවන් සරණයි මැණිකේ 🦋✨️❤🙏
Thank you !!! Theruwan Saranai 🌍✨🙏🏻
Surangenavee. Yahapethak wewa obete
ඔයා ගොඩාක් හොඳ කෙනෙක් අස්‍රා අක්කෙ.ඔයා දන්න දේවල් කිසිම ලෝබ කමක් නැතුව අනිත් අයට කියලා දෙනවා.හැමෝම එහෙම නෑ.ඔයා මගේ ජීවිතේ වෙනස් කරා අක්කෙ.ඒ වෙනුවෙන් අක්කටත් අක්කව මට මුනගස්වපු ආදර්ණීය විශ්ව මාතාවටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා.❤️🌍🦋
Hamadama sathutin inna 💜💜💜✨🌍
@@universeinyou mat udau karanna puluvanda akke..oyage video nisa tikak hari hitha hada gena hitiya...mt email ekak evanna puluvanda oyat...please mt nagitinna oni eth doctor mat depression kiva..mt bayai akke ...aneee mat udau karanna
විශ්වයට ස්තූතියි මම උසස්පෙල විබාගය ඉහලින්ම සමත් වුණා ❤
ලස්සන සුරංගනාවිය,ඉස්තුති මේ වචන වලින් කරන කැපකිරීමට❤,
විශ්වයේ නීති 12 ගැන වීඩියෝ එකක් ඕන සිස් ❤️ විශ්වයට ස්තූතියි ❤️
බොහොම ස්තුතියි මෙවැනි දැනුවත් කිරිම් සම්බන්ධ ව ඉතාම හොද අවබෝධයක් ලබා ගත්තා thanks for you විශ්වයට අනේක වාරයක් ස්තුතියි
විශ්වය ඔයාලවා මේ video එක හදවන්න ඇත්තෙ මට 🥺thank u mother universe ❤ I love u❤
විශ්ව මාතාවට හදවතින්ම ස්තූතීයී.මේක මන් පාර්තනා කර කර හිටපු හිත කරදරෙන් හිටපු මට ඕනීම කරන උපදෙස් ඇතුලත්.මේ කරුනු තුන ගැනම.අනෙ මන්ද.ගොඩක් ස්තූති යී අක්කිට.❤❤❤.
ගොඩක් ගොඩක් ගොඩක් ස්තූති ❤🎉
A3 අරගෙන මට කොළඹ විශ්වවිද්‍යාලයට යෑමට හැකි වුනා..විශ්වයට ස්තූතිවන්ත වේවා❤❤❤
ආදරණීය විශ්වය දහස් වාරයක් ස්තූතිවන්ත වෙමි මේ වීඩියෝ එක දකින්න ලැබුනට ❤
Thank you universe ✨✨✨ අවශ්‍ය මොහොතේ අවශ්‍ය වීඩියෝ එකක් ගේනවට ❤️❤️
Mata 2023 Al exam ekata B3k labuna ❤😊😊😊😊thank you universe ❤
ගොඩාක් ස්තූතියි ආදරණීය විශ්ව මාතාවට මේ video එක මට දකින්න සැලැස්සුවාට....
ගොඩාක් ස්තූතීයි ආදරණීය සුරන්ගනාවිට මේ වටිනා දේවල් කියා දෙනවට...❤❤❤❤
ස්තූතියි Azraa.මගෙ ජීවිතේ මම ආස ගොඩක් දේවල් මේ වෙද්දිත් මට ටික ටික ලැබෙනවා.මම ඒ හැමදේකින්ම තෘප්තිමත් වෙනවා.එහෙම වෙන්න වෙන්න මට මගේ හීන තවත් ඉක්මනින් හැබෑ වෙනවා කියලා දැනෙනවා.මම ගොඩක් වාසනාවන්තයි කියලා හැමදාමත් සතුටු වෙනවා..ජීවත් වෙන පුංචි කාලෙට මට ඕනෙ තියන දෙයින් සතුටු වෙන්න.හැමදේකම ලස්සන දකින්න.එතකොට හැමදේම ලස්සනට හිතනවටත් වඩා ඉක්මන්ට තමන් වෙත ලැබෙනවාමයි.සිතුවිල්ල යහපත් වෙන්නමයි ඕනෙ.
ඔයා නිසා මගේ ජීවිතය ගොඩාක් වෙනස් උනා...
Thank you sister ❤
I am grateful 😊
Day 3: Evil eye asking 🧿
ඔයානම් මාර ලස්සනයි අක්කියෝ.මම විෂ්වයට ස්තුති වන්ත වෙනවා ඔයාව මට මුන ගැස්සුවට 💗🥹
ස්තුති විශ්ව මාතාවනී ❤️🙏 ස්තුති මට ඔබව මුනගැස්සූ විශ්ව මාතාවනී ඔබට ස්තුති ❤❤❤ මම 2022 ඉදන් ඔයා එක්ක ඉන්නෙ අක්කෙ❤ ඔබට ගොඩක් ආදරෙයි අක්කේ ❤️
Thank you darling ♥️♥️♥️
ලස්සන ප්‍රියමනාප පෙනුමක් මට ලබා දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤
අනේ.. මම හවසත් මේවගෙ video එකක් හෙව්වා. දැන් ඇවිත් බලනකොට මේ video එක දාලා. 😮 Thankyou angle & Thankyou Universe ❤
Azra ඔයා හරිම ලස්සන ගැහැණු ළමෙක්...❤ඔයා අපේ ජීවිතේ ලස්සන කරගන්න මේ කියල දෙනා Positive Attitudes වලට ගොඩාක් ස්තූතියි ඔයාට. ආදරණීය විශ්වයට ස්තූතියි Positive Vibes තියෙන සුන්දර මිනිසුන් මුණගස්සනවට...✨️💜️🦋
💜💜💜
අනේක වාරයක් ස්තූතියි විශ්ව මාතාවටත් ඔයාටත් ❤️
ඔයාටත් විශ්වමාතාවටත් ගොඩාක් ස්තූතියි 🌝💓🌺
හොය හොය ඉදපුම video ekak....Thank you so much my dear mother universe and thank you so much my loving angel...🙏🙏🙏🙏✨️✨️✨️❤️❤️❤️❤️❤️❤️
Azraa akki මම හැමදාම 1111,111 හැමදාම හැමවෙලේම දකිනවා අනේ මේ ගෙවුණ දවස් වල සිය සැරයක් විතර දකින්න ඇති 🥺🥺🥺
Math 😮
@@noraa54 math ehmai
Guardian angelsla oyath ekkm innwa, jiwithe ikmninma lassnt wens wewi
Math ane mata aththatama godak sathutui univers math ekka innavata hariyata mage lagama kenek vage
Math හැමදාම 11.11 dakinawa
මගේ ඉගෙනුම්කටයුතු සාර්තක කරගැනීමට හැකිවීම ගැන මාගේ ආදරනීය විශ්වයට අනේක වරයක් ස්තූතියි🦋❤️🦋ස්තුතියි
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්....♥️🌺✨ ඇත්තටම මමනම් මගේ රූපය ගැන ගොඩක් තෘප්තිමත්...🥰✨♥️ ගොඩක් ස්තුතියි විශ්ව මාතාවනි මට ලස්සන රූපයක් ලබා දුන්නට...🌍♥️✨ ඔයාටත් ගොඩක් ස්තුතියි Azra අක්කි...😚🥰🌹
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🥺❤️
Thank you so much Azraa❤. Thank you so much Universe. ❤
Thank you !❤️
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !🙏🙏🙏
ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි 🙏🙏🙏 මගේ ජීවිතේ ලස්සන විදියට වෙනස් වුනේ ඔයාගේ වීඩියෝ නිසා Thank you Azraa akka❤❤
අක්කිත් හරිම ලස්සනයි.අද ඒක ඇදන් ඉන්න 👗 එකෙන් තවත් වැඩි වෙලා පෙනවා.
මං නම් මගේ හිනෙට යන්න ඕනම කරන සුදුසුකම නැතුව ඉන්නේ උස මදි නිසා.ඒත් නිතරම එක මතක් වෙනකොට ලොකු දුකක් දැනෙනවා.ඒත් තියන දෙවල්වලින් සතුටු වෙනවා❤
මේක අහගෙන යද්දී දැනටමත් මේ ගොඩක් දේවල් කරනවා කියලා තේරුනාම ලොකු සතුටක් දැනුනා..... 🥰
ඉස්සර කන්නාඩියෙන් මූණ වත් බැලුවේ නැති කෙනෙක් මම.. වට පිටාවෙන් ඔලුවට දාපු රිනාත්මක දේවල් නිසා මන් පොඩි කාලේ ඉදන්ම හිතන් හිටියේ මන් ගොඩක් කැතයි කියලා... අක්කගේ වීඩීයෝ බලලා මන් මාව ගොඩක් වෙනස් කරගත්‍තා.. දැනට අවුරුද්දකට කලින්.. දැන් මන් ගොඩක් වෙනස් වෙලා.. සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා..ඉස්සර පොටො යාලුවොන්ට පෙන්නද්දි යාලුවෝ පුදුම වෙනවා ඒ ඉන්නේ මමමද කියලා... අක්කගේ එක වීඩීයෝ එකක් තුන්පාරකට වඩා මන් බලනවා.. මට හිතුනම බලපු වීඩීයෝ එකක් වුනත් ආයේම මන් බලනවා.... ඒ තරමට ඔයාගේ වචන හදවතටම දැනෙනවා... ස්තූතීයී මට ලස්සනට වෙනස් වෙන්න කියාදුන්නට... විශ්වයට ස්තූතීයී ඔයාගේ වීඩීයෝ මට පෙන්නුවට..❤❤️ මන් වීඩීයෝ බැලුවත් කමේන්ට් ඒම දාන කෙනෙක් නෙවෙයි... ඒත් මගේ හිතේ තිබ්බා කවදාහරි අක්කගේ වීඩීයෝ වලට කමෙන්ට් දාන්න ඕන කියලා.. ඒ නිසා අද දැම්මා.. මාරම විදියට මගේ ජීවීතේ ඔයා නිසා වෙනස් වුනා..ලස්සන වුනා...දැන් මන් මගේ හැමදේම ගැනම ධනාත්මකව බලනවා.. ඔයාට ගොඩාක් ස්තූතීයී ❤️❤❤❤❤❤
මට ඕනම වෙලාවේ ඕනම video එක❤ Thank you soo much azraa❤ thank you soo much universe❤
Mama AL exam eken dristrik 34 Una🥰💛 wishwa mathawata sthuthiwantha wewa🥹💛wishwa akarshana nithiya ptn aran awruddk wage..mn blporoththu una dewl e vgem lbuna... Thank you so much universe💛
Congratulations 💜
Pinned karapu comment eka balanna ✨️🤍✨️ Mn dannawa eka oyage gamanatath loku shakthiyak wei kiyala ✨️❤🙏 Parissam wenna manike. Oyata hama goal ekakma pahasuwenma win karanna puluwan kiyala mata wishwasai ✨️✨️✨️✨️🦋🌍❤️🙏
අක්කේ පිරිපුන් ශරීරයක් ලබාගන්න මොනවද කරන්න ඕනේ කියලා video එකක් ගෙන්නකො.💐🦋🌹🐝
Callery wadiyen tiyen guna kama Kanna junk food neme protein wadiyen
7-8 hour sleep
Exercise specially weight training
Reduce stress you can use meditations
අක්කි එනකම් බලාගෙන හිටියේ 🤗💜 ඔයා හරිම ලස්සනයි 🥰
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය මාගෙ ❤️🙏🧚♀️🦋
මට මාවම එපා වෙලා හිටපු කාලෙක ඔයාගෙ videos දැක්කෙ අක්කා ඇත්තටම ඔයා නම් Angel කෙනෙක් .
මම Japanese N5 ඉඳන් N1වෙනකල් විභාග සමත් උනාට විශ්වයට දෙවියන්වහන්සේට ස්තූති.❤❤
මා බලාපොරොත්තු වුන සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය මට ලැබුනා..එකට විශ්වයට අනේකවාරයක් ස්තූති...❤🧿
මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මාව ලස්සනට මැව්වට❤
හැමදාම හොදම දෙයක් අරන් එන්නෙ හැමෝගෙම ජීව්ත වලට වටින දෙයක් 🙏🦋❤️
මට මේ දේවල් ලබා දුන්න විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී වේවා ❤️
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වෙමි.අක්කි ඔයාටත් ගොඩක් ස්තූතියි..❤️❤️
ගොඩක් ස්තූතියි අක්කි ❤❤ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤❤🥰
බොහොම ස්තූති විශ්ව මාතාවනි🙏මට ඕන වෙලාවක.මේ අක්කව මුනගැස්සුවාට❤ඒ වගේම අක්කේ ඔයටත් ගොඩාක් ස්තූති.ගොඩාක් පින්.බුදුසරණයි🙏❤️
Thank for mother univers♥️🌏
Thank you dear ❤
Thank you Mother Universe 🙏🙏💖💖
⏳ waiting azra ❤❤❤❤
Thank you akki 🦋🍀
Akki, ආධ්‍යාත්මික වීම ගැන wenama program එකක් කරන්නකෝ, 30 days challenge program එක වගේ..... 💖
Me gana qwata thank you 💜 mn uthsaha krnnm ✨✨✨
විශ්ව මාතාවට ස්තූතී❤🙏
මන් දැන් අවුරුද්දකට කිට්ටු වෙන්න ආකර්ෂණ නීතිය භාවිත කරනවා..මං අක්කිගෙ වීඩියෝ එකක් දැක්කෙ මගේ අවුරුදු 5 ක් තිබ්බ lv affair එක නතර කල දවස් වලමයි.මන් ඔයාගේ වීඩියෝ බලලමයි හිත හදාගත්තෙ...එච්චර දුකක් වෙලත් මා ඇඩුවෙවත් නෑ...මං දිගටම උදේ හවස ස්වයන් යෝජනා කියනවා.ලැබෙන හැමදේටම ස්තූති වන්ත වෙනවා.පුලුවන් හැම වෙලේම අනිත් මිනිස්සුන්ට උදව් කරනවා.මං ඒ හැමදේම කරලත් මගේ ජීවිතේ වෙන්නෙම නරක දේවල් ....මං ආසාවෙන් කරපු HND එක පවා නතර කරන්න උනා.ලගම ඉන්න යාලුවෝ කරන්නෙම හතුරුකම්...මට කියන්න ඒම වෙන්නෙ ඇයි කියලා ...හැමදේම හොද විදියට වෙයි කියලා මං හැමවෙලේම හිතනවා.ඒත් වෙන්නෙම නරක දේවල් ...මේකට් හේතුව කියන්න පුලුවන් ද..අනේ රිප්ලයි කරන්න අක්කේ 🥺
ඔබතුම්යට, විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!❤🙏🙏🙏❤
මේක අැත්ත ❤ මොකද මට ඔනී උන සියලුම දේ හම්බ උනා ❤🎉
මේ වෙලාවෙ ඕනිම කරල තිබ්බ වීඩියෝ එකක් අක්කී. Thank you soo much 💐🍃🌍
මන් මුල ඉදන්ම ඔයාගෙ videos බලපු කෙනෙක්. ඇත්තටම ජීවිතේ ගොඩක් දේවල් ලස්සනට හිතන්න ඉගෙන ගත්තා. ගොඩක් දේවල් achieve කරගන්න පුලුවන් වුනා.
ඉස්සරහටත් ඔයාගෙන් ගොඩක් දේවල් ජීවිතේට ළගාකරගන්න බලන් ඉන්නවා. Thank you ❤
💜🙏🏻🌍✨ godak sathutui mata
Azra akke oya nisa jeewithema wenas una ❤ god bless you ❤
ඔබටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි..🙏🙏🙏🦋🦋🦋
මම ඔයාගේ vedios අනවාර්යයෙන්ම බලනවා,
මම ගොඩාක් ජිවිතයෙ දුකෙන් හිටපු අවස්ථා වැඩයි,
ඒත් එහෙම උනාම ඔයාගේ ඒකට ගැලපෙන vedios හොයාගෙන බලනවා,එතකොට මට ඒ දෙවලින් ටිකක් ගැලවිලා ඉන්න ගොඩක් උදව් වෙනවා,
ඔයා අනික් අයට හැමදේම හදවතින් ම බෙදලා දෙනවා,
ඒ නිහතමානීක ම ,ඒ ගුණධර්ම නිසා ඔයා ලස්සන වෙනවා ,
ගොඩක් ආදරෙ යි අක්කා,
ඔයාගේ සිතුම් පැතුම් ඒ හැමදේම ඉෂ්ට වෙන්න කියලා වගේම නිදුක් නිරොගී වෙන්න කියලා ❤ ප්‍රාර්ථනා කරනවා,
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ,
ආදරණීය විශ්ව මාතාව විශ්වාස කරන්න ගත්තෙ ඔයාගේ vedios වලින,
ඔයාව විශ්ව මාතාව ආරක්ෂා කරනවා,
God bless you!
Budu saranai !❤❤❤
Thank you universe ❤❤❤
Thank you Darling 💜✨🌍🙏🏻 me wachana hama ekakma mta shakthiyak, gdk adarei hamadma sathutin inna ✨✨✨✨