සියලු ප්‍රශ්න වලට තිත 🔴 අනිවාර්යයෙන් බලන්න ✨️ නවරාත්‍රී පනිවිඩ Navaratri Tarot Reading Sinhala

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 1,7 тис.

  • @RasanganiPushpakumari-ec7oy
    @RasanganiPushpakumari-ec7oy 3 місяці тому +371

    ඔයා තරං ගැළපෙන දෙවල් කියන කෙනෙක් තවත් නෑ ...විශ්වමාතාවට අනෙක වාරයක් ස්තුති❤️❤️

    • @tharareadsyou
      @tharareadsyou  3 місяці тому +22

      ආදරෙයි ❤️❤️❤️😘

    • @gimhaninethusara2651
      @gimhaninethusara2651 3 місяці тому +3

      ඔව් කිව්වොත් හරියටම හරි ❤

    • @Nilusha315
      @Nilusha315 3 місяці тому +4

      එක ඇත්ත.මටත් ගොඩක් දෙවල් හරි..විශ්ව මාතාවට ස්තුති ඇයව මුනගැස්සුවාට❤​@@tharareadsyou

    • @RasanganiPushpakumari-ec7oy
      @RasanganiPushpakumari-ec7oy 3 місяці тому +6

      @@tharareadsyou දන්නවද තාරා අවුරුදු ගානක් දරුවො නැතුව ඉදලා ..මම නිව්න් දරුවන් ලැබුනා දුවයි පුතයි..ඒ දෙන්නම දවස් 12 ජිවත් උනෙ මාස 7 ලැබිලා ..අදට මාස 11 ක් මම ආයි අම්මෙක් වෙන්න ආසාවෙන් ඉන්නෙ.. මට ඔයා මාර හයියක් මගෙ positive ආකල්ප ඇති වෙන්න ඔයාගෙ වචනෙත් ඇති...

    • @tharareadsyou
      @tharareadsyou  3 місяці тому +6

      @@RasanganiPushpakumari-ec7oy අනේ ඔයාට ලස්සන නිරෝගී බබෙක් ලැබෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @wathsalakarunarathne-iq2nd
    @wathsalakarunarathne-iq2nd 3 місяці тому +603

    මම ගොඩක් අසනීපෙන් ඉන්නේ මගේ බඩේ ගෙඩි තුනක් තියෙනවා. ඔපරේෂන් කරන්න යන්න ඉන්නේ. අනේ හැමෝම මට ප්‍රාර්ථනා කරන්නකෝ. මගේ ලෙඩේ සුව වෙලා ඔපරේෂන් එක සාර්ථකව කරන්න කියලා . හැමෝටම පින් සිදු වේවා❤😢.

  • @omeshaweerakoon2475
    @omeshaweerakoon2475 3 місяці тому +28

    මායි මගෙ දරුවොයි ඉන්නෙ ගොඩාක් කරදර එක්ක . අනෙ ඒ කරදර බාධක ඉක්මනින් දුරු වෙිවා ...සහනය සතුට ලැබේවා ...දෙවියන්ටත් විශ්වයටත් ඔබ තුමියටත් අනෙක වාරයක් ස්තුති ....❤❤❤❤

  • @SandaliSankalpana-t9s
    @SandaliSankalpana-t9s 3 місяці тому +50

    මගෙ අත් වලයි මුනෙයි තුවාල ඇවිත් තියෙන්නෙ දැන් අවුරැද්දකට කිට්ටඅයි බෙහෙත් බොනව අඩු වෙන්නෙ නැ.දැන් කලින් තිබ්බටත් වඩා වැඩි මම ඊලග මාසෙ විබාගෙ ලියන්න ඉන්නෙ මට පැනක්වත් අල්ලනින බැ අත් දනවා මම මානසිකව වැටිල ඉන්නෙ අනෙ හැමෝම ප්‍රාර්තනා කරන්නකො යහපත් සිතින් මගෙ මෙ අසනිපය හොදටම හොද වෙන්න කියල.🙏🥺❤️

    • @NethmiVimarsha
      @NethmiVimarsha 3 місяці тому +1

      Aneee Thunuruwange pihiten oyt ikmn suwaya lebewa 🙏💗
      Ikmnin suwa wewa,parissamin inna hodt pdm krnn wibage goda dgnn oyt puluwn 🙂❤️‍🩹

    • @piyarathnabandara5739
      @piyarathnabandara5739 3 місяці тому +2

      ඔයාට හොදින් විභාගේ කියන්නත් පුළුවන් ඒ වගේම මානසික නිදහසත් අනොවරෙන්ම ලැබෙනවා ඔයා විශ්වාස කරන්න ඔයාට සනීප් වෙනවා

    • @anuradhasandamali-b3c
      @anuradhasandamali-b3c 3 місяці тому +2

      Neerogi suwaya labewà

    • @nethmifdo6300
      @nethmifdo6300 3 місяці тому +1

      Suwa wewa❤

    • @MaaliKumari-t3j
      @MaaliKumari-t3j 3 місяці тому +1

      Aagamika wathawath paththen vedak.la baluwe nadda oyata pera akusalayak vennati.ruwanweli eyata jiwithe puujak.la prarthana k.na hari yay oyata nangi.thunuruwan saranin oyage neda suwapath vevaai mn pathanawa

  • @Fairylife.873
    @Fairylife.873 3 місяці тому +147

    111 ❤ 11:11 නිතරම දකිනවා..ස්තූතියි විශ්වය

  • @SamanthaSamantha-b4v
    @SamanthaSamantha-b4v 3 місяці тому +34

    මම දැනට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙ valuation degree ekta select wela inne ඒත් මම ආස management degree ekata yanna..mta පුරප්පාඩු watayakin wath hakiyawa labewa ❤️🥺 හැමෝම ආශිර්වාද කරන්න මට මගෙ හීනෙට යන්න ❤

    • @NethmiVimarsha
      @NethmiVimarsha 3 місяці тому

      Oyge e heeneta ikmaninm ynn lebewa 🙏💗

  • @MunasingheRm
    @MunasingheRm 3 місяці тому +113

    Al exam එකට AAB එකක් ලබා දී university එකකට සිලෙක්ට් උන එකට විශ්වයට ස්තූති වන්ත වේවා

  • @SanduniRajapakshe
    @SanduniRajapakshe 3 місяці тому +9

    මේ මාසේ තිබ්බා බිස්නස් මැනේජ්මන්ට් විභාගෙන විශිශ්ඨ ලෙස සමත් කර සුපිරි 10 අතරට යන්න ලබාදුන් මගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ♥️😘🙏🌍🦋

  • @sandalividusika381
    @sandalividusika381 3 місяці тому +62

    තාරා අක්කී video එකක් දානකම් බලන් ඉන්න අය කෝ🤗thank you universe 🧚‍♂️🌍❤thank you thara akki 🥰

    • @tharareadsyou
      @tharareadsyou  3 місяці тому

      @@sandalividusika381 ❤️❤️❤️

  • @HashanDhananjaya-l1q
    @HashanDhananjaya-l1q 3 місяці тому +14

    මම ආවෙත් රට ඉදන් මගෙ බඩෙත් ගෙඩියක් තියෙනවා කියලා රට doctorsla කිව්වා. මමත් දැන් යන්න යන්නෙ ඒක ඔපරේශන් කරන්න මටත් පුළුවන්නම් ඔයාලා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න. මට වගේ මේ ⁣අසනීපය තියෙන හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.🥺🥺🙏🙏🙏 ඔයාලා හැමෝටම විශ්වමාතාවගෙ පිහිට ආරක්ෂාව ලැබේවා
    බුදුසරණයි🙏🙏....

  • @indirawijegunavardhana5343
    @indirawijegunavardhana5343 3 місяці тому +46

    මම file 1 ඔබතුමිය කියපු දේවල් සත්‍යම සත්‍යයයි. මම මහා බද්‍රකාලී මෑණියන් ගොඩක් විශ්වාස කරනවා. මට මෑණියන් පිහිට වුන වාර අනන්තයි. ස්තුතියි ඔබ්තුමියට වගේම ආදරණීය විශ්ව මාතාවට ස්තුති වන්තවෙමි.

    • @tharareadsyou
      @tharareadsyou  3 місяці тому +2

      @@indirawijegunavardhana5343 ❤️

    • @DilDilrukshi-i4s
      @DilDilrukshi-i4s 3 місяці тому +1

      Matath Maha badrakali meniyange pihita godak lebila thiyenawa Thanx meniyani🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @t.k.gunathilaka263
      @t.k.gunathilaka263 3 місяці тому

      අනිවාර්යයෙන්ම මමත් ❤

  • @Nishadishashika-r5u
    @Nishadishashika-r5u 3 місяці тому +3

    බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ.ඔයාගෙ වචන වලට ස්තූතියි 🙏🙏🙏

  • @sahanyathamarasi1621
    @sahanyathamarasi1621 3 місяці тому +30

    දුර්ගා මෑණියන්ට ස්තූති වන්තවෙනවා වෙනවා 🥺🙏 මං ලොකු ප්‍රශ්නෙක හිටියෙ එකට දැන් මට උත්තරේ හම්බුනා ❤️ ස්‍තූතියි විශ්වමාතාවනී 🙏

  • @madurarangajith7600
    @madurarangajith7600 3 місяці тому +7

    ඔය මාරයි තාර. ඔයාටත් ඔයාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් මේ විශ්ව මාතාවටත් ස්තුතියි. ඒ වගේම ඔයාගේ හැම වැඩ කටයුත්තක්ම උපරිමයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රර්ථනා කරනවා. ඒ වගේම පින් ඔයාටත් ඔයාව රකින සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට.

  • @sajeewaniwijesekara
    @sajeewaniwijesekara 3 місяці тому +11

    දුර්ගා මෑණියන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා !!!
    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏🙏

  • @jayasundara7786
    @jayasundara7786 3 місяці тому +4

    දුර්ගා දේවමෑණියන්ට ස්තූති වේවා !!!❤

  • @amalihendahewa8535
    @amalihendahewa8535 3 місяці тому +2

    මාගේ ආදරණීය විශ්ව ශක්ති මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏😘❤️

  • @erandathiwanisekara4704
    @erandathiwanisekara4704 3 місяці тому +3

    මට පිහිට වන සියලු දෙවි දේවතාවුන් වහන්සේලා ඇතුළු ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලාට ස්තූති වේවා.. ස්තූති වේවා.... ස්තූති වේවා..

  • @PiumiMadushika-m2f
    @PiumiMadushika-m2f 3 місяці тому +3

    අනේ මේ දවස් ටිකේම පුදුම කරදර ගොඩාක් මට උනා... මට ආයේම ශක්තිය දෙන්න විශ්ව මාතාවනී.. ආදරණිය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏

  • @SHENUKIKESHALYA
    @SHENUKIKESHALYA 2 місяці тому +2

    File 3 and file 4 select කරේ කියපු ඔක්කොම ඇත්ත මගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම අනිවාර්යයෙන්ම ඉශ්ට වෙනවා එ ගැන මට විශ්වාසයි ආදරණිය විශ්වයට ස්තුති මන් වෙනුවෙන් ඉන්නවාට 🥺🧚‍♂️🎉💗

  • @OneliOwinma-pt6ow
    @OneliOwinma-pt6ow 3 місяці тому +4

    දුර්ගා මෑණියන්ට ස්තූති වන්ත වේවා 🙏❤️

  • @ShashikaSewwandi-ss3nx
    @ShashikaSewwandi-ss3nx 2 місяці тому +2

    ස්තූතියි තාරා ඔයාට♥️
    මාගේ විශ්ව මාතාවටත් ඉටු දෙවියන්ටත් බොහෝම ස්තූතියි🙏🏻♥️

  • @DanushkaWaduwapitiya
    @DanushkaWaduwapitiya 3 місяці тому +4

    දුර්ගා මැනියන්නි සියල්ල ටම සැනසිම සතුට ලැබේවා

  • @NewCrafts-qz6uk
    @NewCrafts-qz6uk 2 місяці тому +2

    දුර්ගා මෑනියන්ගේ ආශිර්වාදය ලැබේවා..

  • @ayeshadilhani1093
    @ayeshadilhani1093 3 місяці тому +15

    මට A3ක් අරන් පේරාදෙණියේ කැම්පස් යන්න පාස්වුන එකට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️🙏🌟

  • @TharuDissanayaka_
    @TharuDissanayaka_ 3 місяці тому +3

    තාරා අක්කේ මම මුලින්ම ඔයාගෙ vedios දැක්කෙ tik tok එකෙන් අහම්බෙන් ඔයා කියන දේවල් ඇත්තම ඇත්ත. දැන් මම ඔයාගෙ you tube vedios බලනවා. මම ගොඩක්ම විශ්වාස කරනවා ඔයා කියන දේවල්. Thank you Thara akke🥹❤️

  • @Sehuwa111
    @Sehuwa111 3 місяці тому +28

    මම මිථුන ලග්න හිමියෙක්,දුර්ගා මාතාවගේ ආශිර්වාදය මා සතුයි... විශ්ව මාතාවට මෙන්ම දුර්ගා මාතාවට අනේක වාරයක් ස්තුතියි🧿!
    Pile no:2 & 4🌍💚

  • @CatEyeCreation11
    @CatEyeCreation11 3 місяці тому +1

    දුර්ගා මෑනියන්ට ස්තූතියි ... විශ්ව මෑනියන්ට අනේක වාරයක් ස්තූතියි 🙏

  • @ShehaniSenarath
    @ShehaniSenarath 3 місяці тому +9

    දුර්ගා මෑණියන්ගේ පිහිට ලැබේවා ..විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤🕉️🌎🙏

  • @tishanihansika
    @tishanihansika 3 місяці тому +11

    තාරා sister ඔයා තරම් කාටවත් ඉස්සරහට වෙන්න දේවල් කියන්න බැරි උනා ඔයා ඇත්තටම මට නම් guardian angel කෙනෙක්💖

  • @nishanthilanka6237
    @nishanthilanka6237 3 місяці тому +8

    දුර්ගා මෑණියන්ගේ පිහිට ආරක්ෂාව යි ❤❤❤🎉🎉🎉,ස්තූති, ස්තූති,ස්තූති,🙏🙏🙏

  • @nu7572
    @nu7572 3 місяці тому +11

    දුර්ගා මැණියන්ගෙ පිහිට ලැබෙීවා !

  • @rashmiravihari6117
    @rashmiravihari6117 3 місяці тому +16

    ඇත්තටම කියන්නේ මුලු ඇගම හිරි වැටිල ගියා මේ ටිකේම් 11:11,33:33 ,111,333දකිනව අමුතුම වර්ණ වල සමනලුන් මගේ කාමරයෙ නිවසෙ ඉන්නවා විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ❤❤❤ ඔයා කිව්වොතින් ඒ දේ හරියටම හරි ❤❤❤

  • @DaniduPahan
    @DaniduPahan 3 місяці тому +7

    දුර්ගා මෑණියන්ට ස්තූති වේවා ❤ විශ්වයේ මාතාවට ද අනේක වාරයක් ස්තූතියි❤🙏

  • @tharukshijayawardana9804
    @tharukshijayawardana9804 3 місяці тому +75

    මට මේ මාසේ exam ekk තියනවා.❤
    please wish karnnkoooooooo❤

  • @Soumya_Ranasinghe
    @Soumya_Ranasinghe 3 місяці тому +5

    Thara ගිය ටිකේම ගොඩක් Busy නිසා Ytb video එකක්වත් බලන්න උනේ නෑ අහම්බෙන් වගේ මේකෙ Notification එක මේ දැන් ආවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වේවා same to you thank you 😻♥️

  • @AyeshaLakmali-jp8gw
    @AyeshaLakmali-jp8gw 3 місяці тому +12

    අනේ තාරා ස්තූති ඔයාට මගේ හිතේ වේදනාව දරාගන්න හරි අමා‍ර්ෘර්‍ය් හැමදාම ඔයා තමයි මගේ හිත හදන්නේ හැමදාම හටියයි ❤😊 කියලා මං මටම කියා ගන්නවා 11:11,thank you universe 🎉❤ Thank angles

  • @thilinanishad
    @thilinanishad 3 місяці тому +4

    විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් බොහෝම ස්තූතියි ❤️🙏!!!

  • @aswidhasenuk8827
    @aswidhasenuk8827 3 місяці тому +15

    ඇත්තටම මම තෝර ගත්තේ pile 4 ,ඒ කියපු හැම එකක්ම හරි.....❤❤❤❤ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.......❤❤❤❤❤❤

  • @HansiniAnuruddika
    @HansiniAnuruddika 2 місяці тому +1

    ස්තුති දුර්ගා දෙවියනි ❤️

  • @creativevlogs316
    @creativevlogs316 3 місяці тому +3

    ගැළපෙන්නම දෙවල් කියනවා ඔයා♥හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔනි හැම කෙනෙක්ටම

  • @malindumalshan7018
    @malindumalshan7018 3 дні тому

    පලවෙනි පාරින්ම හොද රිසාල්ට් එකක් ඇවිත් මම පේරදෙනියෙ විශ්ව විද්‍යාලයේ මෙඩිකල් ෆැකලිට් එකට තේරිල වයිද්‍යවරෙයෙක් වුනා එයට මම විශ්ව මාතවට ස්තූති කරමි ❤️ thank you univers ❤

  • @sepalikaweerasinghe4402
    @sepalikaweerasinghe4402 3 місяці тому +14

    Confused wela inne..😥 ඒත් හිතනවා හැමදේම ඉක්මනටම හරි යාවි කියලා.. god bless u ❤️

  • @diduli111
    @diduli111 3 місяці тому +3

    විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි!!🤍

  • @NethushiPerera-s1x
    @NethushiPerera-s1x 3 місяці тому +4

    ඔයාගෙ Videos මටම කියනවා වගේ අක්කේ..🥺🥺 ගොඩක් මට match වෙන ඒවමයි හැම video එකකම තියෙන්නෙ..ඒ වගේම හරි පැහැදිලිව අපිට කියලා දෙනවා හැමදේම..🥰🥰 ගොඩාක් ආසවෙන් බලන්නෙ අක්කගෙ videos..පුලුවන්නම් හැමදාම හරි videos ගේනවනම් අපි කැමතියි අක්කේ..😍😍 ආදරේ සම්බන්ධ ඒවා එහෙම ගොඩක් ගේන්න පුලුවන්නම් ගොඩක් හොදයි අක්කෙ..❤❤

  • @DahamiManel
    @DahamiManel 3 місяці тому +7

    මගේ විදේශ ගත වීමේ සිහිනය සැබෑ කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ❤❤❤❤❤

  • @GayaniMadushika-t5d
    @GayaniMadushika-t5d 2 місяці тому

    මම තේරුවෙ 4 මම මේ ඉන්න තත්ත්වය එක්ක , කියපු හැමදේම හරි , ගොඩාක් ස්තුති යි ඔබ තුමිටය.මේක දකින්න සැලැස්සුවට විශ්වමාතාවට අනේක වාරයක් ස්තුති යි 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @kalaniliyanage8106
    @kalaniliyanage8106 3 місяці тому +19

    ඔයාට ගොඩාක් ස්තූතියි. මේක ඇහුවහම හිතට මාරම සහනයක් දැනුනේ. ❤ දුර්ගා මෑණියන්ටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි. 🙏🙏❤️❤️❤️

  • @SanjanaImashi-y9f
    @SanjanaImashi-y9f Місяць тому

    දුර්ගා මෑනියන්ගේ පිහිටෙන් මගේ සියලු ප්‍රශ්න විසදේවා!!!

  • @Priya-i1j9m
    @Priya-i1j9m 3 місяці тому +2

    මට ඉක්මනින්ම ඉතාලිය ට ජොබී වීසා බලපත්‍ර යක් ලබා දුන් මාගේ ආදරණීය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුති 🙏🙏🙏

  • @Diruu-5
    @Diruu-5 3 місяці тому +14

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මගේ මානසික නිදහස ලබා දුන්නාට❤

  • @Priya-i1j9m
    @Priya-i1j9m 3 місяці тому +2

    දුර්ගා මැනීයන්ගේ පීහීට ආශීර්වාද යෙන් මට මගේ සචීත්ගේ ආදරය ආකර්ෂණය දයාව කරුණාව රැකවරණය සදාකාලික වම ලබාදුන් මාගේ ආදරණීය විශ්ව මාතාව ට මාගේ පුන්‍යානුමෝදනාව ද ස්තුතිය ද පුද කර මී 🙏🙏🙏

  • @maleeshasewwandi1629
    @maleeshasewwandi1629 3 місяці тому +24

    File 2 කියපු හැමදේම ඇත්ත , ගොඩක් ස්තූතියි ඔයාට ❤️🙏

  • @PrabhashaSamarathunga
    @PrabhashaSamarathunga 3 місяці тому +10

    File No 1..බොහොම ස්තූති මගේ දුර්ගා දෙවියනි 💗💓

  • @hasithasanjeewa8495
    @hasithasanjeewa8495 3 місяці тому +8

    දුර්ගා මෑණියන්ගේ පිහිටයි.

  • @Tharushi_H_Gunathunge
    @Tharushi_H_Gunathunge 2 місяці тому

    මගෙ ආදරවන්තයා මට නැවත ලබා දුන් විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏❤

  • @nishanti6749
    @nishanti6749 3 місяці тому +8

    1 ❤ මම දුර්ගා මැනියන්ට පහත තියනවා මම ගොඩක් ආදරෙයි මගේ දුර්ගා අම්මාට ඔබ සැමට දුර්ගා මැනියන්ගේ පිහිටයි 💖🌹🌷💐🙏🙏🙏⭐🌟🌞🌝🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🙏🙏🙏🙏🙏🙏

  • @MethmiYatigala
    @MethmiYatigala 3 місяці тому +9

    දුර්ගා මැණියනි ඔබයි අදුර නසන අලොකය, ඔබයි අයුක්තිය විනාශ කල්ලා යුක්ති ඉෂ්ට කරන දෙව මාතාව, මැණියනි ඔබතුමියගෙ හැම මග පෙන්විමක්ම මට යහපත උදා කරන බව මං දන්නවා. මැණියනි ඔබතුමියගෙ කරුණාවට අනෙක වාරයක් ස්තුති.🙏

  • @Sasmi1230
    @Sasmi1230 3 місяці тому +14

    ශ්‍රී දුර්ගා දේවමෑණියන්ගේ පිහිට ලැබේවා! 🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏

  • @muthuumaya2165
    @muthuumaya2165 3 місяці тому +3

    අක්කි ඔයා තමයි මගේ ඒන්ජල් ❤️ නිතරම මමත් 111 1111 දකිනවා..
    ඔයා මට ඕනිම වෙලාවට තමයි වීඩියෝස් දාන්නෙ Thank you අක්කි god bless you ❤

  • @sugathmunasinghe9840
    @sugathmunasinghe9840 Місяць тому

    විස්ව මහතාවට අනික වරයක් ස්තුතියි මගේ දරුවා අරක්ෂා කරලා දෙන්න දරුවට ඉගන ගන්න පිහිට වෙන්න මතක සක්තිය ලබා දෙන්න.🙏🙏🙏

  • @MenuThilo
    @MenuThilo 3 місяці тому +17

    සදාකල් මා රකින මගේ දුර්ගා මෑණියන් ට නමස්කාර වේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    මේ දවස් 9ම මං මගේ අම්මා වෙනුවෙන් පූජා කරනවා.
    මාව කඩා වැටුන හැම මොහොතෙම මාව ඔසවා ගෙන මාව සනසපු මගේ අම්මාට ගොඩාක් පිං අම්මෙ........❤❤❤❤❤❤❤❤❤❤❤
    තාරා ඔයාටත් ගොඩක් ස්තූතියි 🎉

  • @swarnarakwana6677
    @swarnarakwana6677 Місяць тому

    ඔයා කියන දේවල් හිතට සහනයක්
    අපි අසත් පුරුෂ පීඩනයෙන් දික් විදිනවා

  • @SanduniNisansala-w4j
    @SanduniNisansala-w4j 3 місяці тому +16

    ඔබට ස්තූති දුර්ගා දෙවියනී

  • @shasharamadushanisenarathn880
    @shasharamadushanisenarathn880 3 місяці тому +1

    ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති වේවා ❤❤❤🙏🙏🙏

  • @kaveeshanethmini6543
    @kaveeshanethmini6543 3 місяці тому +5

    විශ්ව මාතාවගේ ආශීර්වාදයෙන් මම පටන් ගන්න යන ව්‍යාපාරය සාර්ථකම වේවා 🙏 🦋 🦋 🦋 🦋

    • @NethmiVimarsha
      @NethmiVimarsha 3 місяці тому

      Oyge business eka sarthaka wenna kiyl prarthana krnw 🙏🙂

  • @sandunisaubhagya318
    @sandunisaubhagya318 2 місяці тому

    මේක නම් මැජික් එකක්.ඔයා කියපු දේවල් හරියටම හරි.Thank you ඔයාට ❤

  • @sakunthalakumari59
    @sakunthalakumari59 3 місяці тому +7

    මම ගොඩක්ම ආදරය කරන පුද්ගලයාව මට ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට දහස් වරක් ස්තූතියි !🙏🙏🙏🙏

  • @MunasinghePriyankara
    @MunasinghePriyankara 2 місяці тому

    File no1 හැමදෙයක්ම හරියටම හරි.. ස්තුතියි තාරා.. දුර්ගා මෑණියන්ට අනේකවාරයක් ස්තුතියි.. 🙏🙏🙏🙏

  • @menikemenike7903
    @menikemenike7903 3 місяці тому +5

    ඔයා කිව්වේ ව සියල්ල ඇත්ත මං තුන්වෙනි රූපෙ තේරුවේ උච්චක ලග්න එක්කෙනෙක් ඉන්නවා ❤❤❤❤

  • @Bhanukamadura-tn4gc
    @Bhanukamadura-tn4gc 3 місяці тому +1

    ඇත්තටම අක්කා ඔයා අපිට පුදුම සැනසිමක්. ස්තුතියි අක්කා. ඔයාට අපි ගොඩාක් ආදරෙයි .

  • @jananiwasana686
    @jananiwasana686 3 місяці тому +8

    දුර්ගා මෑණියන්ට ස්තූතිවන්ත වේවා..!!🙏 මන් තෝරගත්තෙ pile 02.කීව ඔක්කොම හරි.. හැමදෙම එපා වෙලා හිටියේ..ඒත් ඒවා ඇහුවට පස්සෙ පුදුම ශක්තියක් ආවෙ.... මගෙ ජිවිතෙ ලස්සන කරගන්න පුලුවන් මට විතරයි... තාරා අක්කි ඔයාට ගොඩක් ස්තූතියි.. මට පුදුම සතුටක් දැනෙන්නෙ දැන්.
    විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා..!! Thank you my guardian angles.❤🦋😇

  • @dilinikaushalya8169
    @dilinikaushalya8169 3 місяці тому +4

    File 1 ඇත්තටම මම කැමතිම පාර්වති මෑනියන්ට❤️

  • @janakaacharige4952
    @janakaacharige4952 3 місяці тому +13

    ගොඩක් හොදින් ඉන්නවා තාරා සතුටුයි ❤🙏 🌺🌼🌹🌷🌸🥀

  • @ChamiChami-x3j
    @ChamiChami-x3j 2 місяці тому

    දුර්ගා maniyanga පිහිට ආසිර්වාද labawa ව්ස්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි 🙏❤️

  • @Diruu-5
    @Diruu-5 3 місяці тому +17

    අනේ තාරා ලොකු දුකකින් ඉන්දෙද්දි ඔයාගෙ වීඩියෝ එක දැක්කෙ❤❤

  • @ThisharaHirushi
    @ThisharaHirushi 2 місяці тому

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි

  • @WathilaAgnula
    @WathilaAgnula 3 місяці тому +3

    ඔයාගේ වීඩියෝ විතරයි මට සෙට් වෙන්නේ...ආයෙත් ex ගැන වීඩියෝ එකක් ගේන්න අක්කේ...❤

  • @PiyumibhagyaPiyumibhagya-u1h
    @PiyumibhagyaPiyumibhagya-u1h 3 місяці тому

    මම ගොඩක් හොදින් ඉන්න ❤❤ ව්ශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තුතියි 🙏🙏🙏ඉස්තුතියි

  • @shadow2modoshithasanhithah667
    @shadow2modoshithasanhithah667 3 місяці тому +7

    අනේකවාරයක් ස්තූති විශ්ව මාතාවට ❤❤❤

  • @ROSIROSI-ge1ut
    @ROSIROSI-ge1ut 2 місяці тому

    බොහොම ස්තුතියි මගේ දුර්ගා අම්මේ ❤✨️
    මට හැමදේම ලබා දෙන කාලි අම්මාට ගොඩක් පිං
    හැමදාම මගෙත් එක්ක ඉන්න මගේ අම්මේ ❤❤බොහොම ස්තුතියි ❤️‍🩹🙏

  • @GimhaniMendis-nb8nh
    @GimhaniMendis-nb8nh 3 місяці тому +18

    ඔබ තුමියට සහ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Madhudzy
    @Madhudzy 3 місяці тому

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති 🙏❤බොහොම ස්තුති දුර්ගා

  • @Jeewani-p1j
    @Jeewani-p1j 3 місяці тому +7

    ඔව් ගොඩක් හොදින් ඉන්නවා...❤❤❤❤

  • @NMN2401
    @NMN2401 3 місяці тому +2

    ගොඩක් ස්තුතියි දුර්ගා දෙවියනි .ස්තුතියි විශ්ව මාතාවනි ❤❤❤

  • @jinanjaleeherath5395
    @jinanjaleeherath5395 3 місяці тому +7

    Thank you Goddess Durga...💫🙏

  • @ආත්මීයබැදීම
    @ආත්මීයබැදීම 2 місяці тому

    විශ්ව මාතාවට ගොඩක් ස්තූතී .

  • @Luxxu-098
    @Luxxu-098 3 місяці тому +7

    Mn pile 2...මට‍ self love කරන්න තේරෙන්නේ නෑ අක්කි..මටත් හිටපු ගමන් ප්‍රශ්න ඔලුවට එනවා.. ඊටපස්සේ ඒවා ගැන දුක් වෙනවා.. බය වෙනවා.. ඇත්තටම මට‍ කව්රුත් නෑ.. ආදරේද යාලුවොද ගොඩක් බලාපොරොත්තු වෙනවා.. මන් ඉන්නෙත් ගොඩක් තනියම.. අනික ඉස්සරහ ගැන පැහැදිලි කමක් තිබ්බේ නෑ.. මන් මේ ලගදි තමයි තීරණය කරේ රට යන්න ඉගෙනගන්න..හැබැයි ඒ තීරණේ ගත්තට පස්සේ මට‍ වෙනසක් දැනුනා නිකන් සහනයක් වගේ.. මට‍ ලබන මාසේ AL ඒකෙන් පස්සේ මන් kandy ගිහින් තනියම job කරන ගමන් රට යන්න IELTS කරන්න හිතන් ඉන්නේ..මන් කාලි අම්මා ගොඩක් විශ්වාස කරනවා.. මගේ අම්මා වගේ.. මන් හීනෙන් පවා දකිනවා සමහර වෙලාවට..මන් හිතන විදිහට මට‍ මැරෙනකම්ම කාලි අම්මගේ පිහිට තමයි.. 🙂

    • @Lknah1516
      @Lknah1516 3 місяці тому

      Azra akkige universe in you channel eka balanna

  • @ranganidileka9249
    @ranganidileka9249 2 місяці тому

    අයිගිරි නන්දනි විශ්ව වින්දනි ..මේ ආදි ශක්ති මැණියන් වදින විශ්වයේ ඉතාමත් බලගතු ස්තොත්‍ර යක්..

  • @DasuniHirimuthugoda
    @DasuniHirimuthugoda 3 місяці тому +6

    දුර්ගා මෑණියන්ට ස්තුතියි..🙏🙏🙏 විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතියි...🙏🙏🙏

  • @anusadusadu2117
    @anusadusadu2117 3 місяці тому

    ඔයා මන් ගැන දන්නවා වගේ හරියටම කිවා thank you so much
    මගේ ආදරනිය විශ්ව මාතාවට අනේකවරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @SuduaiyasuduaiyaSuduaiya
    @SuduaiyasuduaiyaSuduaiya 3 місяці тому +8

    පැටලිචිච නුල් බෝලයක්වගේ ❤❤❤❤

  • @dasarapiyumali427
    @dasarapiyumali427 2 місяці тому

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @Susil-AM1111
    @Susil-AM1111 3 місяці тому +4

    Mata A3k labuna...❤

  • @SarojaDisanayaka
    @SarojaDisanayaka 3 місяці тому +1

    දුර්ගා මෑණියන්ට ස්තූතිවන්ත වේවා ❤️
    විශ්ව මාතාවට ස්තූතියි ❤️

  • @malkiweerasekara9891
    @malkiweerasekara9891 3 місяці тому +5

    Thank you goddes durga 🙏♥️

  • @ayeshathilini3369
    @ayeshathilini3369 3 місяці тому

    "ඕම් දුර්ගා දේවියේයි නමහ" මගෙ ආදරණීය දුර්ගා අම්මේ ගොඩක් ස්තූතියි.ගොඩක් පිං!!!!!🙏

  • @prasadijayawardana
    @prasadijayawardana 3 місяці тому +12

    ඔයාව බලාගන ඔයාගේ වීඩීයෝ බලලා ගොඩාක් හිත හදාගන්න ගමන් ඉන්නේ රීඩීන් එකක් ඕන මට වට්සැප් කරා රිප්ලයි නැ තාරා ඔයාගෙන්

  • @SMSereneSlippercraftFashion
    @SMSereneSlippercraftFashion 3 місяці тому

    දුර්ගා දෙවියගේ ආශීර්වාදය ලැබෙවා !!! ස්තූතියි තාරා❤❤❤❤

  • @abeysekaralaki5113
    @abeysekaralaki5113 3 місяці тому

    ඔයා කියන දේවල් හරියටම මටම කියනවා වගේ..අනේක වාරයක් ස්තුත්‍යි විශ්ව මාතාවට❤ ස්තූතියි තාරා❤