Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සාධු සාධු !සාර්ථක ධර්ම විග්‍රහයක් .තෙරුවන්සරණයි සුවපත්වේවා !
නාඋයනෙ අරිහතුන් වහන්සේ ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ද අරිහතුන් වහන්සේ ලාමය... අපේ හාමුදුරුවනේ . අපේ පිනකට පහළ වු මේ සම්පත් දෙවියෝ නිරන්තරයෙන් ම ආරක්ෂා කරත්වා... සාදු සාදු සාදු...
නා උයනේ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් නෙවෙ. මහ බෝසතාණන් වහන්සේ නමක්
සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🪷🙏🪷🙏🪷🙏නමෝ ධම්මාය 🙏🪷🙏🪷🙏🪷🙏නමෝ සංඝාය 🙏🪷🙏🪷🙏🪷🙏ඒ උත්තරීතර ශ්‍රී ධර්මය අප හට ඉමහත් කරුණාවෙන් අති සුපැහැදිලි හා විශිෂ්ට ලෙස දේශනා කොට වදාළ අති පූජනීය වන්දනීය සුපින්වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ට අපගේ උත්තමාංග නමස්කාරයම වේවා 🙏🙏🙏අති ගෞරවනීය දේශකයාණන් වහන්සේ ප්‍රමුඛ මේ උත්තරීතර ධර්ම දානය පිටුපස යහපත් සිතුවිලි මාත්‍රයකින් හෝ අනුබලයක් දුන් සියළුම සත්පුරුෂ සුපින්වත් පිරිස ඇතුළු සියළුම සත්වයෝ ප්‍රාර්ථනීය බෝධියකින් ඉතාම ඉක්මන් වූ භවයක සැප වූ ප්‍රතිපදාවෙන් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරත්වා... නිදුක්, නිරෝගී සුවය, දීර්ගායු චිර ජීවනය ම ලබත්වා... 🙏🙏🙏තෙරුවන් සරණින් සියළුම දෙනාට සියළු යහපතක්ම වේවා...සියළුම දෙනාගේ සම්‍යයක් ප්‍රාර්ථනා අනන්ත අප්‍රමාණ සූවිසි මහා ගුණ බලයෙන් ඒකාන්තයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා... 🙏🙏🙏චිරං තිට්ඨතු සද්ධම්මෝ...!!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏බුද්ධ සාසනං චිරං තිට්ඨතු...!!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏
ඒ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා උතුම් සදහම් මිණිකැට මතුකරනා බෝසත් ගුණැති ස්වාමීන් වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා දීඝායු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏🙏අද දින ස්වාමින් වහන්සේ අසනීප වෙලාවගේ.🙏🙏🙏🙏🙏
The ruwan saranai swamini...Itha wadagath deshana yak...🙏🙏🙏🙏🙏🙏
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
Sadu Sadu Sadu buddaputtan namamahan dirgau wewa
🌸🙏🌸🙏🌸🙏🌸 පාද නමස්කාර කරමි..... මාගේ නමස්කාරය ම වේවා..... සුපින්වත් ස්වාමීන් වහන්ස හුදු ප්‍රාර්ථනාවකින් ලෝක ධර්මතාවයන් ඉක්මවා යා නොහැකි බව දනිමි. එහෙත් නුඹ වහන්සේ සසුනඹරේ පෑයූ සුපුන් සඳක් ම වන බැවින් උතුම් නිවනින් ම නිවී සැනසෙත්වා..... 🌸🙏🌸🙏🌸🙏🌸
ඔබ වහන්සට මේ දර්ම දානමය පින නිවන් පිනිසම හේතු වේවා!
ගරැතර ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණ ලැබේවා .🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏මාගේ නමස්කාරය වේවා ස්වාමින්වහන්ස තෙරුවන් සරණයි🙏🙏🙏🌸🌸🌸
Sadoo sadoo sadoo theruwan saranai pinwantha swamindrayananwahansa
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
සාදු...! සාදු...!! සාදු...!!!
සදු සාදු
මෙවැනි දේශනාවල අඩන්ගු දහම් කරුනු අපමනයි 🙏 🙏🙏මෙවැනි දේශනා තව තව ලෝකයාහට දේශනා කරන්නට අප කල්‍යානමිත්‍ර ගරු ස්වමින් වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්තනා කරමි !🙏🙏🙏
බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏
පිංවත් ආර්‍යන්වහන්ස, මේ කුසලයෙන්ම ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් වේවා !!! 🙏🙏🙏
සේනාරත්න මෑණියන්ටත් පියතුමන්ටත් ඉක්මන් භවයකදී ඇති උතුම් නිර්වානාවබෝධය පිණිසම මේ ධර්ම දානය හේතු වේවා!!!
සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි මේ උතුම් මුණි ශ්‍රී යට නමස්කාර ය කරමි ඔබවහන්සේට ත් නමස්කාර ය කරමි ,බොහෝ උතුම් දහම් කරුණු දේශනා වෙන් දැනුවත් වූවා.සාදු සාදු සාදු
අනේ හාමුදුරුවනේ ලෝකෙ මොන රටකට ගිහිල්ලා මොන භාෂාවෙන් මේසා උතුම් දේශනාවක් අහන්න ද ? දුකසේ උනත් මේ රටේම ඉදගෙන බුදු බණ පසක් කරනවා 🙏🙏🙏🙏🙏🙏.නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ නිරවුල් චතුර දේශනා විලාශයට සමානයි.උපමා උපහැරණ මතක ශක්තිය අවබෝධය අති විශිෂ්ඨයි
තෙරුවන් සරණයි
🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුදුසසුනේදි ඉක්මන් භවයකදී උතුම් ධර්මාබෝධය ලැබීම පිණිස මෙම ධර්ම දානමය පින උපකාරයක් අධිෂ්ඨානයක්ම වේවා .සාධු සධු සාධු මාගේ නමස්කාරය වේවා .
බොහොම නිවැරදියි
භාවාන්ග සිත ගැන තිබුණු ගැටලු වටහා ගැනීමට මෙම ධර්ම දේශනාව ඉතාමත් පැහැදිලි වටහා ගැනීමට හැකි යාව ලැබූනා ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා යි පතනවා සාධු සාධු .
නාඋයනේ ස්වාමීන් වහන්සේගේ හඩමයි මට නම් ඇහෙන්නේ.. දීඝායුෂ පතමි 🌼🙏🌼
තෙරුවන් සරණයි 🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏මේ පුණ්‍ය කර්මයේ ආනිශංසයෙන් නිවන දුර නොවේවා !!!🌷🙏🌷🙏🌷🙏🌷🙏
බොහෝම පින් අපේ හාමුදුරුවනේ මේ පින් ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා !!!ප්‍රාර්ථනීය බෝධියකින් ඉක්මනින් නිවන්ම නිවේවා !!!
🙏🙏🙏🙏uthum bhudurajanan wahanseta mage namaskaraya weva🙏🌸🌸🙏🙏🌸🌸pinwath swaminwahanseta mage namaskaraya weva
සීලවන්තං ගුණවන්තං පුඥ්කක්ඛෙතං අනුත්තරං... දූර්භලේණ බයා ලද්දං..බුද්ධපුත්‍තං නමා මහං.. 🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏
පින්වත් ස්වාම්න් වහන්සේට ඉක්මනින් නිවන් අවබෝද වෙිවා
ස්වාමීන්වහන්සේ සුවපත් වේවා...!සියලු ලෝක සත්වයෝ සුවපත් වෙත්වා....!
ඔබවහන්සේට උතුම් චතු සත්ය අවබෝධ වේවා
චතු සත්‍ය වෙනයි. චතුරාර්ය සතයය වෙනයි.
සාදු සාදු සාදු,,නමෝ බුද්ධාය,,උතුමිවු තෙරුවන් සරණටම නමස්කාරය වේවා ,,සිත ,විඤ්ඤාණය ගැන ම බුදු බණම ඇසේවා,නිවන් දක්නා මොහොත දක්වාම,,,,
🎉sadu 🎉sadu 🎉sadu 🎉 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සාධු සාධු සාධු ..අප්‍රමාන පින්... ස්වාමින් වහන්සේ පතන පාරමී බෝධියෙන් ඉක්මන් භවයකදීම උතුම් අමාමහ නිවනින් සැනසේවා...🙏🙇🙏
🙏🙏🙏Theruwan Saranai!!! Bohoma Pin!!! Oba Wahanseta!!! Mage Namaskaraya Weva!!!
තෙරුවන් සරනයි හාමුඩුරුවනෙ😀😀
සාධූ !සාධූ !!සාධූ !!!🙏🙏🙏💎☸️💎🙏🙏🙏
වටිනා දේශනාවක්. සාදු සාදු සාදු....🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! එසේම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ම ලැබේවා.සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ දේශනා කල මේ උතුම් ධර්ම දේශනාවෙන් ඉදිරිපත් කල මේ උතුම් ධර්ම කරුණු වලට මාගෙ නමස්කාරය වේවා ! ඔබ වහන්සේට ද උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධය වේවා
ඔබ වහන්සේට බොහොම පින් සිදු වේවා අපට මෙවන් උතුම් මිහිරි ධර්මයක් ශ්‍රවණය කිරීම සදහා අවස්ථාව සලසා දුන්නාට. මොන තරම් අපි පින්කර ඇතිද මෙවන් උතුම් දහම් කරුණු අසා දැනගන්න. සාදූ සාදූ සාදූ . 🙏🙏🙏
Praghawa waden lesa deshana kala me uthum dharma deshnamaya kusalaya uthum nirwanayatama paramee wewa athi poojaneeya pinwath garu swameenwahanseta.theruwan saranai.
Oba wahanseta niduk neerogi chira jeewanaya labewa. Uthum Chathurarya Sathya awabodhaya pinisa mema kusal hethu wewa. 🙏 🙏🙏
Sadu sadu sadu, apramana pin
Sadu sadu sadu obawahansege darmadesana apejeewitha walata ithamathma wadagath ,
Neerogeesuwaya labewa.
obawahansege kalyanamithra darmadeshanawa mage jeewithaya uduyatikuru kirimata samathuna, obawahansege uthum prarthana bodhiya ishta karaganimatama me kusal me pin hethuwasana wethwa!
ගෞරවනීය වන්දනීය ස්වාමීන් වහන්සේට අප්‍රමාණ කුසල් ඡනිත වේවා!! මෙවන් වටිනා ධර්ම දේශනාවන් සිදු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය සහ වාසනාව නිරතුරුවම ලැබේවා!!
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahanseta uthum chaturarya sathya awaboda wewa🙏🙏🙏
*සීලවන්තං ගුණවන්තං**පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං**දුල්ලභේන මයාලද්ධං**වන්දිතුං පස්සිතුං වරං**සාරිපුත්තාදි ථේරානං**ආගතං පටිපාටියං**සද්ධාසීලං දයාවාසං**බුද්ධපුත්තං නමාමහං**මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*
🙏🙏💐🙏🙏💐🙏🙏තෙරුවන් සරනය් ගෞරවනීය සුවාම්න් වහන්ස පුදුම වටිනා දෙසනාවක් මාගෙ ගෞරව 1නමස්කාර වේවා 💎🙏🙏🌹🌷🙏🙏🌹🌷🙏🙏
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏සංඝං නිරංගණං සෙට්ඨං නමාමි සිරසාදරං 🙇🙏🙇🙏🙇🙏ධර්ම දේශනාමය කුසලයත් ධර්මශ්‍රවණමය කුසලයත් අපි සියලූම දෙනාටම සෝමනස්ස සහගත ඤාණ සම්ප්‍රයුක්ත උත්කෘෂ්ට කුසලයක්ම වේවා🙏🙏🙏 මේ දේශනාව ශ්‍රවණය කරන විට ලෝකෝත්තර මාර්ගය තුළ කොයිතරම් නිරාමිස සුවයක් ඇතිද කියලා අප්‍රමාණ සතුටක් දැනෙනවා. ආශ්චර්යක්මයි පිංවත් ස්වාමීන් වහන්ස🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ඇතළු ශ්‍රවණය කරන්නාවූ සියලුම දෙනාට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා 🙏🙏🙏🌷🌷🌷
🙏🙏🙏🌹🌹🌹සාධු,සාධු,සාධු,,
අතිඋතුම්...මම දෙවනවරටත් ස්‍රවනය කලෙමි..මනාව සකසා කල ධර්මදේශනාවක් බව මට සිතේ...එම කාරනාවෙන් ද දේශනාව අතිවිශිශ්ටයි...නොදත් කාරනා දෙනගතිමි...ස්වාමීන්වහන්සේ සුවපත් වේවා...!සියලු ලෝක සත්වයෝ සුවපත් වේවා...!
අනන්ත දුක් සහිත මේ සසරේ,,ඒ භයානක දුක්ඛයන්ගෙන් මිදී උත්තරීතර වූ නිර්වාණය සුඛ සහිත ප්‍රතිපදාවකින්ම ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මේ සිදුකළා වූ ධර්ම දේශනාවම සෑහෙයි කියා මට සිතෙනවා ස්වාමීන් වහන්ස,,,ඔබවහන්සේ ඉතා අමාරුවෙන් වීර්යෙන් යුතුව,,ලබාගත් ධර්ම ඤාණය මෙසේ ලෝක සත්ත්වයා හට බෙදා දීමේ උතුම් පින්කමින් උත්තමයන් වහන්සේ,,මේ උතුම් සම්බුද්ධ ශාසන තුළදීම උතුම් වූ චතුරාර්ය සත්‍යය සුඛ සහිත ප්‍රතිපදාවකින්ම අවබෝධ කරගැනීමට අවස්ථාව උදාවේවා! සාදු සාදු සාදු
සාදු සාදු සාදු! මෙම ඉතා වැදගත් ධර්ම දේශනාව කිරීමෙන් ජනිතවූ කුසළ කර්මය ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධියෙන් නිර්වාණ අවබෝධය කිරීම පිණිසම හේතු වේවා!
සාදු සාදු සාදු අතීතයේ වැඩ සිට් ඒ මහා රහතුන් වහන්සේලා සිහිපත් කරමින් පින්වත් සඝරැවනට මාගේ නමස්කාරය වේවා ! ඩර්ම දානය පිනිස කටයුතු කල සියලුදෙනාටම පින් අත්වේවා ! විස්තර කලා වු අසිරිමත් වු. ගැඹුරු දහම් කරැනු මා හට උතුම් චතුර්‍යයසත්‍ය අවබෝධ පිනිසම හේතු වේවා ! තෙරුවන් සරණයි !
භාග්‍යවතුන් වහන්සෙගේ හදමඩලයි ඔබවහන්සෙ
Oba wahanseta neduk nerogi bawaya labawa 🙏🙏🙏
දේශකයාණන් වහන්සේ ඇතුළු සියළු සවාමීන්වහන්සේලාගේ නිවනටම මේ ධර්මය උපනිශ්‍රරය වේවා....සකළ ලෝකවාසී සියළු සත්වයෝ නිදුකින් නිවේවා....මේ ධර්මය බෙදාදුන් සත්වයෝ සුවපත් වේවා....තෙරුවන් සරණයි....🙏🙏🙏🙏
ගෞරවනීය වන්දනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!! ප්‍රතිසන්ධි සිත,භවාංග සිත සහ ප්‍රතිසන්ධි කර්මය සහ භවය සම්බන්ධය මනා ලෙස විවරණය කලා.ඉතා වටිනා ධර්ම දේශනාවක් කල ඔබ වහන්සේට ඉතා ඉක්මනින්ම චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිසම මේ කුසලයද හේතු වේවා!!
සාදු සාදු සාදු
සාධු සාධු සාධු ස්වාමින් වහන්සේටත් නිරෝගි සුව ලැබේවා. 🙏🙏🙏🙏🙏
අප්‍රමාණ පිං ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සාදු සාදු සාදු උතම නිවනදකින්න මගපාදන බෝධිසත්වයෙක්ම වේවා නිවන්දකින්න හේතු වේවා
Sadu.sadu sadu ...
Sadu Sadu Sadu...
🙏🙏🙏Theruwan Saranayi!!!
ඔබවහන්සෙට චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා
අතිවිශිෂ්ට දේශනාවකි. නොදත් බොහෝ දේ දැන ගතිමි.ඔබ වහන්සේට බොහොම පින්.
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ගෞරවණීය පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීමත් දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා උතුම් වු නිවන් මග සාක්ෂාත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
Sasare asrana api wenuwen me karana uthum una dharama danaya pin balen Oba wahanse Pathana bodhiyakin Niwan Sampath awaboda wewa 🙏🙏🙏
බොහෝ ගැටලු විසදු අති ගෞරවනිය ස්වාමින් වහසේට බොහෝ පින්…..!
පිංවත් ස්වාමීන්වහන්සේටත් මේ අවස්තාවට සම්බන්ධ අයටත් සංවිධානය කල අයටත් පතන්නා වූ බෝධියකින් නිර්වාණ සුවය ලැබීමට හේතු වේවා! සාධු සාධු සාධු!
සීලවන්තං ගුණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදිථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධපුත්තං නමා මහංඋතුම්වූ ධර්ම දානමය කුසල බලයේ හේතුවෙන් පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු සහයෝගයදුන් සැමට නිදුක් නිරෝගී චිරජීවනය ලැබ පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා! තෙරුවන් සරණයි 🙏🙏🙏
බවාන්ග සිත මෙික තමා උපන් නැකත කියන්නෙත් මෙි සිත තමයි හැම මොහතෙම බලවත් වෙන්නේ පුතිසන්ධි සිත රාග සිතක් නමි එ් කෙනා රාගයට මුල් තැන දෙයි රාගය යටපත් කර රාග දේවේශ මෝහ අඩු කරගනිමින් යන ගමනකි....!!!🌻🙏
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 අප වෙනුවෙන් මහත් කරුණාවෙන් උතුම් සදහම් දැනුම ලබා දෙන ඔබ වහන්සේ වැනි කළ්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේලා නිවන් දකිනා මොහොත දක්වාම අපට මුණ ගැසේවා! ඔබ වහන්සේට නිදුක්, නිරෝගී, චිර ජීවනය සහ පතන්නාවූ බෝධියකින් උතුම් නිර්වාණ ධාතුව ස්පර්ශ කිරීමට මෙම පිනම හේතු වාසනා වේවා ❤🙏🌹🙏🏵️🙏
සාදු සාදු සාදු . ඔබවහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා . ඔබවහන්සේට මෙන්ම මේ කුසලය අප සැම දෙනාටම උතුම් ධර්මාවබෝධය පිනිසම හේතු වේවා .නිවන් දකිනා ජාති දක්වා ඔබවහන්සේ වැනි උතුම් කලණ මිතුරන් වහන්සේ ලාගේ ඇසුරම ලැබේවා .!!!
ඔබ වහන්සේ මේ ලබා දෙන්නා වූ දහම් අවබෝධය සසර ගමන කෙටිකර ගැනීමට උපනිශ්‍රය වේවා.! ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වානය අවබෝධ වීමට මෙම කුසලය හේතු වාසනා වේවා.!!!🙏🙏🙏
Buddha puththan nama mahan !
සාදු සාදු සාදු තෙරුවන් සරණයි.. පාද නමස්කාර වේවා.. 🙏🙏🙏🌹🌻🌼🌺🌼🌻🌹
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
සාධූ සාධූ සාධූ 🙏🏽🙏🏽🙏🏽🌸🌸🌸ගරුතර ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ගායු ලැබේවා! ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් ජරා මරණ නැති නිර්වානය සුඛ ප්‍රතිපදාවෙන්ම සාක්ෂාත් කිරීමට හැකිවේවා! බොහෝ නොදන්නා කරුණු රැසක් ඉගෙන ගත්තා, ඉතා වටිනා ධර්ම දේශනාවක්. මේ සදහා අනුග්‍රහය දැක්වූ උපකාර කල සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ගායු ලැබේවා , නිවන සාක්ෂාත් වේවා !
ඉතාමත් වටිනා ධර්ම දේශනාවක්. බොහෝ හොඳින් පැහැදිලි ලෙස කියලා දුන්නා..🎉🎉nodanna කරුණු දැනගන්නට ලැබුණා. ධර්ම දානය ලබා දෙන්නට කටයුතු කර අයට බොහොමයක් pin සිද්ධ වේවා. ස්වාමීන් වහන්සේta නිවන් දකින්නට ලැබේවා
Uthum budda putrayanan wahanseta mema darma danamaya Kusalaya uthum nivanin sanaseemata hethu wasana wewa. Sadu sadu sadu!!!
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
Obawahanse ge saama dharma deshanayak ma athishayen ma gabhuru Saha gaambeeraya , eya aashcharyaki , maage namaskaaraya wewa theruwan saranai obawahanse ta, sadhu sadhu sadhu
ඔබ වහන්සේට නමස්කාර වේවා!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🏻
සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණයි
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ උත්තම නමස්කාරය වෙවා .
Theruwan saranai obawahanseta
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු 🙏🏼 ඉතාමත් වටිනා දෙශනයක් අප්‍රමාණ පිං රැස් වේවා ඔබ වහන්සේට 🙏🏼 ප්‍රර්ථනා කරන බෝධියක් උතුම් නිවනම අත්වේවා මේ භවයෙදිම 🙏🏼
භාවාන්ග සිත ගැන තිබුණු ගැටලු තෙරුම් ගැනීමට මෙම ධර්ම දේශනාව ඉතාමත් පැහැදිලිව වටහා ගැනීමට හැකියාව ලැබෙනවා සාධු සාධු ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා යි පතනවා සාධු සාධු
සාධූ සාධූ සාධූ 🙏 🙏 🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු!!! තෙරුවන් සරණින් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා! !! !!!.තව තවත් මෙවැනි ගැඹුරු ධර්මය අවබෝධ කරවීමට ධෛර්යය ශක්තිය ලැබේවා! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඉක්මන් භවයකිදි උතුම් නිවන් ධර්මය අවබෝධ කරවීමට ධෛර්යය ශක්තිය ලැබේවා! !! !!!
සාධු ! සාධු !සාධු!
,🙏🙏🙏Theruwan saranai pinwath swaminwahsnsa oba wahanseta mema kusalaya Niwan suwa pinisama hethu wewa! Niduk Neerogie deergausha wewa!
Sadu Saduඔබ වහන්සේගේ සදහමි දේශනා අති විශිෂටයි. අපගේ දහමි ප්‍රතිපදාවට අතිශයින්ම උපකාරිවෙි.තෙරුවන සරණයි.
Athi vishishtai
Sadu sadu Obawahanseta maha pinak lebewa. Prarthana karana bodhiyakin nirvana suwayama lebewa.
සාධු! සාධු! සාධු! අනුමෝදාමි.
🙏🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු !සාර්ථක ධර්ම විග්‍රහයක් .තෙරුවන්සරණයි සුවපත්වේවා !
නාඋයනෙ අරිහතුන් වහන්සේ ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ද අරිහතුන් වහන්සේ ලාමය... අපේ හාමුදුරුවනේ . අපේ පිනකට පහළ වු මේ සම්පත් දෙවියෝ නිරන්තරයෙන් ම ආරක්ෂා කරත්වා... සාදු සාදු සාදු...
නා උයනේ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් නෙවෙ. මහ බෝසතාණන් වහන්සේ නමක්
සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🪷🙏🪷🙏🪷🙏නමෝ ධම්මාය 🙏🪷🙏🪷🙏🪷🙏නමෝ සංඝාය 🙏🪷🙏🪷🙏🪷🙏ඒ උත්තරීතර ශ්‍රී ධර්මය අප හට ඉමහත් කරුණාවෙන් අති සුපැහැදිලි හා විශිෂ්ට ලෙස දේශනා කොට වදාළ අති පූජනීය වන්දනීය සුපින්වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ට අපගේ උත්තමාංග නමස්කාරයම වේවා 🙏🙏🙏අති ගෞරවනීය දේශකයාණන් වහන්සේ ප්‍රමුඛ මේ උත්තරීතර ධර්ම දානය පිටුපස යහපත් සිතුවිලි මාත්‍රයකින් හෝ අනුබලයක් දුන් සියළුම සත්පුරුෂ සුපින්වත් පිරිස ඇතුළු සියළුම සත්වයෝ ප්‍රාර්ථනීය බෝධියකින් ඉතාම ඉක්මන් වූ භවයක සැප වූ ප්‍රතිපදාවෙන් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරත්වා... නිදුක්, නිරෝගී සුවය, දීර්ගායු චිර ජීවනය ම ලබත්වා... 🙏🙏🙏තෙරුවන් සරණින් සියළුම දෙනාට සියළු යහපතක්ම වේවා...සියළුම දෙනාගේ සම්‍යයක් ප්‍රාර්ථනා අනන්ත අප්‍රමාණ සූවිසි මහා ගුණ බලයෙන් ඒකාන්තයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා... 🙏🙏🙏චිරං තිට්ඨතු සද්ධම්මෝ...!!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏බුද්ධ සාසනං චිරං තිට්ඨතු...!!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏
ඒ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා උතුම් සදහම් මිණිකැට මතුකරනා බෝසත් ගුණැති ස්වාමීන් වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා දීඝායු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏🙏අද දින ස්වාමින් වහන්සේ අසනීප වෙලාවගේ.🙏🙏🙏🙏🙏
The ruwan saranai swamini...
Itha wadagath deshana yak...
🙏🙏🙏🙏🙏🙏
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
Sadu Sadu Sadu buddaputtan namamahan dirgau wewa
🌸🙏🌸🙏🌸🙏🌸
පාද නමස්කාර කරමි.....
මාගේ නමස්කාරය ම වේවා.....
සුපින්වත් ස්වාමීන් වහන්ස හුදු ප්‍රාර්ථනාවකින් ලෝක ධර්මතාවයන් ඉක්මවා යා නොහැකි බව දනිමි.
එහෙත් නුඹ වහන්සේ සසුනඹරේ පෑයූ සුපුන් සඳක් ම වන බැවින් උතුම් නිවනින් ම නිවී සැනසෙත්වා..... 🌸🙏🌸🙏🌸🙏🌸
ඔබ වහන්සට මේ දර්ම දානමය පින නිවන් පිනිසම හේතු වේවා!
ගරැතර ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණ ලැබේවා .🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏මාගේ නමස්කාරය වේවා ස්වාමින්වහන්ස තෙරුවන් සරණයි🙏🙏🙏🌸🌸🌸
Sadoo sadoo sadoo theruwan saranai pinwantha swamindrayananwahansa
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
සාදු...! සාදු...!! සාදු...!!!
සදු සාදු
මෙවැනි දේශනාවල අඩන්ගු දහම් කරුනු අපමනයි 🙏 🙏🙏
මෙවැනි දේශනා තව තව ලෝකයාහට දේශනා කරන්නට අප කල්‍යානමිත්‍ර ගරු ස්වමින් වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්තනා කරමි !
🙏🙏🙏
බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏
පිංවත් ආර්‍යන්වහන්ස, මේ කුසලයෙන්ම ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් වේවා !!! 🙏🙏🙏
සේනාරත්න මෑණියන්ටත් පියතුමන්ටත් ඉක්මන් භවයකදී ඇති උතුම් නිර්වානාවබෝධය පිණිසම මේ ධර්ම දානය හේතු වේවා!!!
සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි මේ උතුම් මුණි ශ්‍රී යට නමස්කාර ය කරමි ඔබවහන්සේට ත් නමස්කාර ය කරමි ,බොහෝ උතුම් දහම් කරුණු දේශනා වෙන් දැනුවත් වූවා.සාදු සාදු සාදු
අනේ හාමුදුරුවනේ ලෝකෙ මොන රටකට ගිහිල්ලා මොන භාෂාවෙන් මේසා උතුම් දේශනාවක් අහන්න ද ? දුකසේ උනත් මේ රටේම ඉදගෙන බුදු බණ පසක් කරනවා 🙏🙏🙏🙏🙏🙏.නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ නිරවුල් චතුර දේශනා විලාශයට සමානයි.උපමා උපහැරණ මතක ශක්තිය අවබෝධය අති විශිෂ්ඨයි
තෙරුවන් සරණයි
🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුදුසසුනේදි ඉක්මන් භවයකදී උතුම් ධර්මාබෝධය ලැබීම පිණිස මෙම ධර්ම දානමය පින උපකාරයක් අධිෂ්ඨානයක්ම වේවා .සාධු සධු සාධු මාගේ නමස්කාරය වේවා .
බොහොම නිවැරදියි
භාවාන්ග සිත ගැන තිබුණු ගැටලු වටහා ගැනීමට මෙම ධර්ම දේශනාව ඉතාමත් පැහැදිලි වටහා ගැනීමට හැකි යාව ලැබූනා ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා යි පතනවා සාධු සාධු .
නාඋයනේ ස්වාමීන් වහන්සේගේ හඩමයි මට නම් ඇහෙන්නේ.. දීඝායුෂ පතමි 🌼🙏🌼
තෙරුවන් සරණයි
🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
මේ පුණ්‍ය කර්මයේ ආනිශංසයෙන් නිවන දුර නොවේවා !!!
🌷🙏🌷🙏🌷🙏🌷🙏
බොහෝම පින් අපේ හාමුදුරුවනේ මේ පින් ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා !!!ප්‍රාර්ථනීය බෝධියකින් ඉක්මනින් නිවන්ම නිවේවා !!!
🙏🙏🙏🙏uthum bhudurajanan wahanseta mage namaskaraya weva🙏🌸🌸🙏🙏🌸🌸pinwath swaminwahanseta mage namaskaraya weva
සීලවන්තං ගුණවන්තං පුඥ්කක්ඛෙතං අනුත්තරං...
දූර්භලේණ බයා ලද්දං..
බුද්ධපුත්‍තං නමා මහං.. 🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏
පින්වත් ස්වාම්න් වහන්සේට ඉක්මනින් නිවන් අවබෝද වෙිවා
ස්වාමීන්වහන්සේ සුවපත් වේවා...!
සියලු ලෝක සත්වයෝ සුවපත් වෙත්වා....!
ඔබවහන්සේට උතුම් චතු සත්ය අවබෝධ වේවා
චතු සත්‍ය වෙනයි. චතුරාර්ය සතයය වෙනයි.
සාදු සාදු සාදු,,නමෝ බුද්ධාය,,උතුමිවු තෙරුවන් සරණටම නමස්කාරය වේවා ,,සිත ,විඤ්ඤාණය ගැන ම බුදු බණම ඇසේවා,නිවන් දක්නා මොහොත දක්වාම,,,,
🎉sadu 🎉sadu 🎉sadu 🎉 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සාධු සාධු සාධු ..
අප්‍රමාන පින්... ස්වාමින් වහන්සේ පතන පාරමී බෝධියෙන් ඉක්මන් භවයකදීම උතුම් අමාමහ නිවනින් සැනසේවා...🙏🙇🙏
🙏🙏🙏Theruwan Saranai!!! Bohoma Pin!!! Oba Wahanseta!!! Mage Namaskaraya Weva!!!
තෙරුවන් සරනයි හාමුඩුරුවනෙ😀😀
සාධූ !සාධූ !!සාධූ !!!🙏🙏🙏💎☸️💎🙏🙏🙏
වටිනා දේශනාවක්. සාදු සාදු සාදු....🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! එසේම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ම ලැබේවා.සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ දේශනා කල මේ උතුම් ධර්ම දේශනාවෙන් ඉදිරිපත් කල මේ උතුම් ධර්ම කරුණු වලට මාගෙ නමස්කාරය වේවා ! ඔබ වහන්සේට ද උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධය වේවා
ඔබ වහන්සේට බොහොම පින් සිදු වේවා අපට මෙවන් උතුම් මිහිරි ධර්මයක් ශ්‍රවණය කිරීම සදහා අවස්ථාව සලසා දුන්නාට. මොන තරම් අපි පින්කර ඇතිද මෙවන් උතුම් දහම් කරුණු අසා දැනගන්න. සාදූ සාදූ සාදූ . 🙏🙏🙏
Praghawa waden lesa deshana kala me uthum dharma deshnamaya kusalaya uthum nirwanayatama paramee wewa athi poojaneeya pinwath garu swameenwahanseta.theruwan saranai.
Oba wahanseta niduk neerogi chira jeewanaya labewa. Uthum Chathurarya Sathya awabodhaya pinisa mema kusal hethu wewa. 🙏 🙏🙏
Sadu sadu sadu, apramana pin
Sadu sadu sadu obawahansege darmadesana apejeewitha walata ithamathma wadagath ,
Neerogeesuwaya labewa.
obawahansege kalyanamithra darmadeshanawa mage jeewithaya uduyatikuru kirimata samathuna, obawahansege uthum prarthana bodhiya ishta karaganimatama me kusal me pin hethuwasana wethwa!
ගෞරවනීය වන්දනීය ස්වාමීන් වහන්සේට අප්‍රමාණ කුසල් ඡනිත වේවා!! මෙවන් වටිනා ධර්ම දේශනාවන් සිදු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය සහ වාසනාව නිරතුරුවම ලැබේවා!!
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahanseta uthum chaturarya sathya awaboda wewa🙏🙏🙏
*සීලවන්තං ගුණවන්තං*
*පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං*
*දුල්ලභේන මයාලද්ධං*
*වන්දිතුං පස්සිතුං වරං*
*සාරිපුත්තාදි ථේරානං*
*ආගතං පටිපාටියං*
*සද්ධාසීලං දයාවාසං*
*බුද්ධපුත්තං නමාමහං*
*මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*
🙏🙏💐🙏🙏💐🙏🙏තෙරුවන් සරනය් ගෞරවනීය සුවාම්න් වහන්ස පුදුම වටිනා දෙසනාවක් මාගෙ ගෞරව 1නමස්කාර වේවා 💎🙏🙏🌹🌷🙏🙏🌹🌷🙏🙏
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සංඝං නිරංගණං සෙට්ඨං නමාමි සිරසාදරං 🙇🙏🙇🙏🙇🙏
ධර්ම දේශනාමය කුසලයත් ධර්මශ්‍රවණමය කුසලයත් අපි සියලූම දෙනාටම සෝමනස්ස සහගත ඤාණ සම්ප්‍රයුක්ත උත්කෘෂ්ට කුසලයක්ම වේවා🙏🙏🙏 මේ දේශනාව ශ්‍රවණය කරන විට ලෝකෝත්තර මාර්ගය තුළ කොයිතරම් නිරාමිස සුවයක් ඇතිද කියලා අප්‍රමාණ සතුටක් දැනෙනවා. ආශ්චර්යක්මයි පිංවත් ස්වාමීන් වහන්ස🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ඇතළු ශ්‍රවණය කරන්නාවූ සියලුම දෙනාට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා 🙏🙏🙏🌷🌷🌷
🙏🙏🙏🌹🌹🌹සාධු,සාධු,සාධු,,
අතිඋතුම්...
මම දෙවනවරටත් ස්‍රවනය කලෙමි..
මනාව සකසා කල ධර්මදේශනාවක් බව මට සිතේ...එම කාරනාවෙන් ද දේශනාව අතිවිශිශ්ටයි...
නොදත් කාරනා දෙනගතිමි...
ස්වාමීන්වහන්සේ සුවපත් වේවා...!
සියලු ලෝක සත්වයෝ සුවපත් වේවා...!
අනන්ත දුක් සහිත මේ සසරේ,,ඒ භයානක දුක්ඛයන්ගෙන් මිදී උත්තරීතර වූ නිර්වාණය සුඛ සහිත ප්‍රතිපදාවකින්ම ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මේ සිදුකළා වූ ධර්ම දේශනාවම සෑහෙයි කියා මට සිතෙනවා ස්වාමීන් වහන්ස,,,ඔබවහන්සේ ඉතා අමාරුවෙන් වීර්යෙන් යුතුව,,ලබාගත් ධර්ම ඤාණය මෙසේ ලෝක සත්ත්වයා හට බෙදා දීමේ උතුම් පින්කමින් උත්තමයන් වහන්සේ,,මේ උතුම් සම්බුද්ධ ශාසන තුළදීම උතුම් වූ චතුරාර්ය සත්‍යය සුඛ සහිත ප්‍රතිපදාවකින්ම අවබෝධ කරගැනීමට අවස්ථාව උදාවේවා! සාදු සාදු සාදු
සාදු සාදු සාදු! මෙම ඉතා වැදගත් ධර්ම දේශනාව කිරීමෙන් ජනිතවූ කුසළ කර්මය ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධියෙන් නිර්වාණ අවබෝධය කිරීම පිණිසම හේතු වේවා!
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු අතීතයේ වැඩ සිට් ඒ මහා රහතුන් වහන්සේලා සිහිපත් කරමින් පින්වත් සඝරැවනට මාගේ නමස්කාරය වේවා ! ඩර්ම දානය පිනිස කටයුතු කල සියලුදෙනාටම පින් අත්වේවා ! විස්තර කලා වු අසිරිමත් වු. ගැඹුරු දහම් කරැනු මා හට උතුම් චතුර්‍යයසත්‍ය අවබෝධ පිනිසම හේතු වේවා ! තෙරුවන් සරණයි !
භාග්‍යවතුන් වහන්සෙගේ හදමඩලයි ඔබවහන්සෙ
Oba wahanseta neduk nerogi bawaya labawa 🙏🙏🙏
දේශකයාණන් වහන්සේ ඇතුළු සියළු සවාමීන්වහන්සේලාගේ නිවනටම මේ ධර්මය උපනිශ්‍රරය වේවා....සකළ ලෝකවාසී සියළු සත්වයෝ නිදුකින් නිවේවා....මේ ධර්මය බෙදාදුන් සත්වයෝ සුවපත් වේවා....තෙරුවන් සරණයි....🙏🙏🙏🙏
ගෞරවනීය වන්දනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!! ප්‍රතිසන්ධි සිත,භවාංග සිත සහ ප්‍රතිසන්ධි කර්මය සහ භවය සම්බන්ධය මනා ලෙස විවරණය කලා.ඉතා වටිනා ධර්ම දේශනාවක් කල ඔබ වහන්සේට ඉතා ඉක්මනින්ම චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිසම මේ කුසලයද හේතු වේවා!!
සාදු සාදු සාදු
සාධු සාධු සාධු ස්වාමින් වහන්සේටත් නිරෝගි සුව ලැබේවා. 🙏🙏🙏🙏🙏
අප්‍රමාණ පිං ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සාදු සාදු සාදු උතම නිවනදකින්න මගපාදන බෝධිසත්වයෙක්ම වේවා නිවන්දකින්න හේතු වේවා
Sadu.sadu sadu ...
Sadu Sadu Sadu...
🙏🙏🙏Theruwan Saranayi!!!
ඔබවහන්සෙට චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා
අතිවිශිෂ්ට දේශනාවකි.
නොදත් බොහෝ දේ දැන ගතිමි.
ඔබ වහන්සේට බොහොම පින්.
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ගෞරවණීය පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීමත් දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා උතුම් වු නිවන් මග සාක්ෂාත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
Sasare asrana api wenuwen me karana uthum una dharama danaya pin balen Oba wahanse Pathana bodhiyakin Niwan Sampath awaboda wewa 🙏🙏🙏
බොහෝ ගැටලු විසදු අති ගෞරවනිය ස්වාමින් වහසේට බොහෝ පින්…..!
පිංවත් ස්වාමීන්වහන්සේටත් මේ අවස්තාවට සම්බන්ධ අයටත් සංවිධානය කල අයටත් පතන්නා වූ බෝධියකින් නිර්වාණ සුවය ලැබීමට හේතු වේවා! සාධු සාධු සාධු!
සීලවන්තං ගුණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං
දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං
සාරිපුත්තාදිථේරානං ආගතං පටිපාටියා
සද්ධාසීලං දයාවාසං බුද්ධපුත්තං නමා මහං
උතුම්වූ ධර්ම දානමය කුසල බලයේ හේතුවෙන් පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු සහයෝගයදුන් සැමට නිදුක් නිරෝගී චිරජීවනය ලැබ පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා! තෙරුවන් සරණයි 🙏🙏🙏
බවාන්ග සිත මෙික තමා උපන් නැකත කියන්නෙත් මෙි සිත තමයි හැම මොහතෙම බලවත් වෙන්නේ පුතිසන්ධි සිත රාග සිතක් නමි එ් කෙනා රාගයට මුල් තැන දෙයි රාගය යටපත් කර රාග දේවේශ මෝහ අඩු කරගනිමින් යන ගමනකි....!!!🌻🙏
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 අප වෙනුවෙන් මහත් කරුණාවෙන් උතුම් සදහම් දැනුම ලබා දෙන ඔබ වහන්සේ වැනි කළ්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේලා නිවන් දකිනා මොහොත දක්වාම අපට මුණ ගැසේවා! ඔබ වහන්සේට නිදුක්, නිරෝගී, චිර ජීවනය සහ පතන්නාවූ බෝධියකින් උතුම් නිර්වාණ ධාතුව ස්පර්ශ කිරීමට මෙම පිනම හේතු වාසනා වේවා ❤🙏🌹🙏🏵️🙏
සාදු සාදු සාදු . ඔබවහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා . ඔබවහන්සේට මෙන්ම මේ කුසලය අප සැම දෙනාටම උතුම් ධර්මාවබෝධය පිනිසම හේතු වේවා .නිවන් දකිනා ජාති දක්වා ඔබවහන්සේ වැනි උතුම් කලණ මිතුරන් වහන්සේ ලාගේ ඇසුරම ලැබේවා .!!!
ඔබ වහන්සේ මේ ලබා දෙන්නා වූ දහම් අවබෝධය සසර ගමන කෙටිකර ගැනීමට උපනිශ්‍රය වේවා.! ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වානය අවබෝධ වීමට මෙම කුසලය හේතු වාසනා වේවා.!!!🙏🙏🙏
Buddha puththan nama mahan !
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු තෙරුවන් සරණයි.. පාද නමස්කාර වේවා.. 🙏🙏🙏🌹🌻🌼🌺🌼🌻🌹
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
සාධූ සාධූ සාධූ 🙏🏽🙏🏽🙏🏽🌸🌸🌸
ගරුතර ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා
දීර්ගායු ලැබේවා! ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් ජරා මරණ නැති නිර්වානය සුඛ ප්‍රතිපදාවෙන්ම සාක්ෂාත් කිරීමට හැකිවේවා!
බොහෝ නොදන්නා කරුණු රැසක් ඉගෙන ගත්තා, ඉතා වටිනා ධර්ම දේශනාවක්.
මේ සදහා අනුග්‍රහය දැක්වූ උපකාර කල සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ගායු ලැබේවා , නිවන සාක්ෂාත් වේවා !
ඉතාමත් වටිනා ධර්ම දේශනාවක්. බොහෝ හොඳින් පැහැදිලි ලෙස කියලා දුන්නා..🎉🎉nodanna කරුණු දැනගන්නට ලැබුණා. ධර්ම දානය ලබා දෙන්නට කටයුතු කර අයට බොහොමයක් pin සිද්ධ වේවා. ස්වාමීන් වහන්සේta නිවන් දකින්නට ලැබේවා
Uthum budda putrayanan wahanseta mema darma danamaya
Kusalaya uthum nivanin sanaseemata hethu wasana wewa. Sadu sadu sadu!!!
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
Obawahanse ge saama dharma deshanayak ma athishayen ma gabhuru Saha gaambeeraya , eya aashcharyaki , maage namaskaaraya wewa theruwan saranai obawahanse ta, sadhu sadhu sadhu
තෙරුවන් සරණයි
ඔබ වහන්සේට නමස්කාර වේවා!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🏻
සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණයි
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ උත්තම නමස්කාරය වෙවා .
Theruwan saranai obawahanseta
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු 🙏🏼 ඉතාමත් වටිනා දෙශනයක් අප්‍රමාණ පිං රැස් වේවා ඔබ වහන්සේට 🙏🏼 ප්‍රර්ථනා කරන බෝධියක් උතුම් නිවනම අත්වේවා මේ භවයෙදිම 🙏🏼
භාවාන්ග සිත ගැන තිබුණු ගැටලු තෙරුම් ගැනීමට මෙම ධර්ම දේශනාව ඉතාමත් පැහැදිලිව වටහා ගැනීමට හැකියාව ලැබෙනවා සාධු සාධු ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා යි පතනවා සාධු සාධු
සාධූ සාධූ සාධූ 🙏 🙏 🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු!!! තෙරුවන් සරණින් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා! !! !!!.තව තවත් මෙවැනි ගැඹුරු ධර්මය අවබෝධ කරවීමට ධෛර්යය ශක්තිය ලැබේවා! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඉක්මන් භවයකිදි උතුම් නිවන් ධර්මය අවබෝධ කරවීමට ධෛර්යය ශක්තිය ලැබේවා! !! !!!
තෙරුවන් සරණයි
සාධු ! සාධු !සාධු!
,🙏🙏🙏
Theruwan saranai pinwath swaminwahsnsa oba wahanseta mema kusalaya Niwan suwa pinisama hethu wewa! Niduk Neerogie deergausha wewa!
Sadu Saduඔබ වහන්සේගේ සදහමි දේශනා අති විශිෂටයි. අපගේ දහමි ප්‍රතිපදාවට අතිශයින්ම උපකාරිවෙි.
තෙරුවන සරණයි.