@@helithahettiarachchi6527 snakes don't hear sounds like us. Their stapes connect to jaw bones allowing them to sense the vibration of the sound. They are not deaf, they might hear pistons of sound that we hear but mostly they react to the vibration of the sound
ළමයිනේ මේ කතා සිරස එෆ් එම් එකේ ගියේ මීට අව්රුදු ගණනාවකට කලින්.පසු කාලෙක මේවා සමහරු සංරක්ෂණය කරල තියන් ඉදල යූටියුබ් එකට දැම්ම.ඒත් මේ ළගදි බුද්ධිමය දේපළ ප්‍රශ්ණ හින්ද ඒ සියල්ල යූටියුබ් එකෙන් ඉවත් කරන්න උනා.ඉන් පසුව නැවත මේ ළගකදි සිරස එෆ් එම් එකෙන් මේ විදියර නැවත යූටියුබ් එකට මේ කථා දැම්ම.මෙහි මුල් පිටපත් වල ආරම්භයේ වාදනය වන සංගීත ඛණ්ඩය මේ පිටතින් වල නෑ.මේවා සිරස ගුවන්විදුලියේ විකාශණය වන කාලයේ කථාව පිළිබඳව හදුන්වාදීම සිදුකළේ නිහාල් වික්‍රම.
ඒ සංගීත ඛණ්ඩය සිරස එෆ් එම් එකේ Original පිටපත්වල තියෙනවා.. ඒක අයිති සිරසට. ඒක මෙයාලා දාන්නේ නෑ. ඒක නොදාන හේතුව නම් දන්නේ නෑ.. කැලුම් ශ්‍රීමාල් තමයි මේ කතාවේ නම් හඳුන්වාදීම කරන්නේ.. 0:17
0.12
16:30 අදටත් මම වැඩිපුරම ආදරේ කරන හඬ පෞරුෂය ලෙස්ලි රාමනායක මහත්මයාගේ.. මේ කතා රචනා කළ රංජිත් අමරසිංහ මහත්මයාවත්, ලෙස්ලි රාමනායක මහතා වත් දැන් ජීවතුන් අතර නෑ. ඒත් ඒ හඬ තාමත් අප අතර ජීවත් වෙනවා..
මේක තමයි හොඳම කතාව මං අහපු.. අදත් භෙටත් හැමදාමත් අහනවා... ❤️
ලෙස්ලි රාමනායක නෙවෙයි කරුණාරත්න අමරසිංහ
මේ ටයිම් කෝඩ් එකෙ හඬ ලෙස්ලි රාමනායකගෙ. අපිට පුරුදු රූපවාහිනීයෙ සෝරෝට හඬකැව්වෙ මෙතුම
@TATSARA TV කරුණාරත්න අමරසිංහ මහත්මයා තමයි ශර්ලොක් හෝම්ස්ට හඬ කවන්නේ..
@@pathumaa4254 මේකේ හෝම්ස් නම් කරුණාරත්න අමරසිංහ මගේ ගුරුතුමා. ලෙස්ලි රාමනායක නෙවෙයි
ඔව් බං ඔව්... මේ උඩ කෙනා Time Code එක්ක් දීලා තියනවා දැක්කෙ නැද්ද? 16.30 කියලා.. ඒ time code එකේ යන Voice එක ගැන මං කිව්වෙ. 😊 හෝම්ස් නෙවෙයි.
බැස්කවිල් දඩබල්ල කතාවනම් ඕනෙ
මෙවැනි නිර්මාණයක් කිරීම ගොඩක් සතුටුයි බොහොම ස්තුති.
අනේ please....හෙනගැහුව වගේ කතාව ඉවර කරන්න එපා,කලින් දාපු තේමා වාදනය දාන්න,එතකොට තමයි කතාවෙ රසය තව තවත් විදින්න පුලුවන් වෙන්නෙ
අහපු ඒවායින් හොඳම එක 💛💯
බැස්කවිල් එක ලගදිම ඕනේ
Hound of Baskerville එකයි dracula ගෙ එකය්නම් අනිවා ඕනෙ...👍
කළු ව්යාග්රයා ත් ඕනෙ 😘
මං ආසම කොටසක් මේක නම්❤️
Ane hamadaama daannakoo
මේක නම් නියමයි.. 😎🔥💪
හැමදාම අහනවා
ලෝහිත පරීක්ෂණය ඕනේ 😘
Meditation ❤️
Ekan patta ❤️❤️🖤🖤
මේ කතාව මම කියවල තියනව ගොඩක් පොඩි කාලෙ ටිකක් වෙලා යද්දි මතක් වුනෙ ඒත් ඉවර වෙනකන්ම ආසාවෙන් අහං හිටියා 😍❤️❤️
Superb..keep it up
Thnk u sirasa ❤❤❤❤❤
අනේ සිරස අනුන්ගේ බිජජෙ කතා අහලා එපාවෙලා.අඩුමතරමේ සතියකට වතාවක්වත් (හිලේරියන් මහත්මා ඇතුළු සැමට ආදරෙයි)
ඇබ්බැහි වී ඇත
අදත් නියමයි. ඊළග කොටස එනකම් බලන් ඉන්නවා 👍
Me katha මාලාවේ danata mn ahala tiyna asama කතාව
ඇබ්බැහි වෙන සුලුයි
😘🤩
Episode එකක් දානකම් බලන් ඉන්නේ❤❤❤❤❤❤❤
Mage asama kathava
Superb 🥰🥰
💪😎
බැස්කවිල් දඩබල්ල කතාවනම් ඕනෙ (2)
නියමයි මේක නතර කරන්න නම් එපා
💯👌💫
❤️🖤🔥
Sherlock holmes sires ekak m තියනවද link ekak dennko... Thiybwnm
ආසාවෙන් අහන්න ඉන්න කතාවක්.
මේ කතාවෙ එක අවුලක් තියෙන..සර්පයන් ට කන් ඇහෙන්නෙ නෑ..🙁
😁😁
❤❤❤❤❤
Thawa oniiii
🤗
ගිය සතියේ මේ කොටසමනෙ ගියේ...
ඊළග " ලේ බොන අවතාරය" කියන කතාව ඕන හරිත 🙂🙂
😳😳
Sherlock Holmes පැන පැන කතා කර්න එකනම් අවුල් අනේ 🙄🙄
Maha kalakanni widihata ewara karanneh
👍👍👍👍💖💖❤❤🎩🎩🎩🔍🔍🔍🔍
දන්න කෙනෙක් කියනවද ඉස්සර පටන් ගන්න කලින් ගිය මියුසික් එක මොකක්ද කියලා...ඒක තනිකරම භාවනාවක් ❤
අනේ ඔව් ..පුළුවන් නම් ඒ මියුසික් එකම හොයල දාන්න ..🙂🙂
ඉස්සර ඒ music එක දැම්මා,අපරාදෙ දැන් නෑ,
මීට කලින් අප්ලෝඩ් කරපු චැනල් එකේ ඒ මියුසික් එකත් එක්කම තිබුනා.මේකෙ ලොකු අඩුවක් ඒක නැති එක නේද ...
ළමයිනේ මේ කතා සිරස එෆ් එම් එකේ ගියේ මීට අව්රුදු ගණනාවකට කලින්.පසු කාලෙක මේවා සමහරු සංරක්ෂණය කරල තියන් ඉදල යූටියුබ් එකට දැම්ම.ඒත් මේ ළගදි බුද්ධිමය දේපළ ප්‍රශ්ණ හින්ද ඒ සියල්ල යූටියුබ් එකෙන් ඉවත් කරන්න උනා.ඉන් පසුව නැවත මේ ළගකදි සිරස එෆ් එම් එකෙන් මේ විදියර නැවත යූටියුබ් එකට මේ කථා දැම්ම.මෙහි මුල් පිටපත් වල ආරම්භයේ වාදනය වන සංගීත ඛණ්ඩය මේ පිටතින් වල නෑ.මේවා සිරස ගුවන්විදුලියේ විකාශණය වන කාලයේ කථාව පිළිබඳව හදුන්වාදීම සිදුකළේ නිහාල් වික්‍රම.
අනේ මමත් එක හොයනවා යලුවා, ඉස්සර අප්ලෝඩ් කරල තිබ්බ ඔක්කොම කතාවල වගේ ඒ වාදනය තිබ්බා.
Ane aye ndd
hena gahanawa wage iwara karanna epa , ko kathawe conclusion eka ?
🤔
වොට්සන්ගේ හඩකැවීමනම් හරි නෑ. ඒක ඇහෙද්දි එපා වෙනවා
ඇත්තටම හෝම්ස්ට වැරදිලා සර්පයන්ට ශබ්ද ඇහෙන්නෙ නෑ . විසිල්කරල ගෙන්න ගන්න බෑ බල්ලන්ව වගේ😂
එහෙනම් කොහොමද ඔය නයි පෙට්ටි වල දාගෙන නළාව ගහද්දි නයා ගානට පෙට්ටියෙන් එලියට එන්නේ උන්ට ඇහෙන්නේ නැත්නම් , ඇත්තටම දන්නේ නැති නිසයි අහන්නේ
සර්පයින්ට 80-600 hz range එකේ සද්ද ඇහෙනවා.උන්ගේ කන් එළියේ නෑ, ඇතුලේ තියෙන්නේ ඒක.
අනේ මේ නිකන් හිටහන්.කථාවෙ රසය විතරක් විදපන්.මේව එක්දහස් අටසිය ගණන්වල සර්ර් ආතර් කොනන්ඩොයිල් ලියපු කථා.ඒ කාලෙ විද්‍යාව අද තරම් දියුණු නෑ.
@@helithahettiarachchi6527 snakes don't hear sounds like us. Their stapes connect to jaw bones allowing them to sense the vibration of the sound. They are not deaf, they might hear pistons of sound that we hear but mostly they react to the vibration of the sound
😂
😍😍
❤️❤️
❤
❤❤
❤
❤❤❤❤❤❤
❤️❤️❤️❤️
❤
❤❤
❤
❤️❤️❤️
❤❤
♥️🎧