Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පොඩි යෝජනාවක්..! මේ කතාපටන්ගද්දි ගිය intro music එකත් දාන්න...ඒක පුදුමාකාර විදිහට ගැලපෙනවා.. ඒක මාරම ලස්සනක්.. අනික මේ කතා හඬ කැවු පිරිසගේ නම් ටිකත් සඳහන් කරන්න පුළුවන්නම් ඒක ඔවුන්ට කරන ලොකු ගෞරවයක්.. මොකද ඒ හඬවල් තමයි මේ කතාව ජීවත් කරවන්නේ.
ඇත්තටම මමත් කියන්න හිතපු දෙයක්..
සහතික ඇත්ත 💯🤍🙏
Eaka nm atta anwr
Ou parama widiyatama eka lassanai ..
ඒක දාන්න බෑ Copyright ප්‍රශ්නයක් තිඋඅනව
ජීවිතේ අහපු බලපු කියවපු හොඳම රහස් පරීක්ෂණ කතා මාලාව... 😍😍😍😍
ෂර්ලොක් හෝම්ස් .කොච්චර කතා කියෙව්වත්,ෆිල් බැලුවත් කවදාවත් ඇති නොවෙන දෙයක්..❤❤
වටිනා කත ටික ❤❤❤❤❤ සිරස : ධනුෂ්ක ගුණතිලක ගේ සිද්ධිය ෂර්ලොක් හොම්ස් හිතන විදිහට හිතන්නේ කොහොමද ඇත්තටම ෂර්ලොක් හෝම්ස් හිටියනම් 221B address එකෙන් මේ ප්රශ්නය විසදගන්න තිබුණා නේ කියලා හිතුණා 🤔🤔🤔🤔🎩🎩🎩🔍🔍🔍
හැම කොටසක්ම ඇහුවා. බලාගෙන ඉන්නවා අනිත් කොටස එනකම්. පොත් කියවලා තිබුණට නැවත කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.
ඒකාලෙ කතාවට කලින් දාපු music එකත් දාන්නකො,ඒක නැති එක මහ විශාල අඩුවක්,ඒ වගේම announcer කතාවෙ අන්තිමට කියන විස්තරයත් දාන්න,ඒ හැමදේම පුදුමාකාර ගැලපීමකින් එකතුවක් විදිහට එලිදැක්විලා තියනවා,.....පුදුමාකාර ලස්සනක් .
Karunarathna Amarasingha, Hilerion Perera, Lesly Ramanayaka, Lal Sarath Kumara, Ananda Wijesena. Me Ayata Monava Unada Manda ?
සජීවීව රේඩියෝවට කන දීගෙන අහපු කතා...කටහඩවල් ඇහෙනකොට දන්නවා කවුරුන්ද යනවග.ඒ තරම් ඒ හඩවල් සිතේ කිදිල තියෙන්නෙ.කීවෙනි පාරටද අහන්නෙ කියනදේ මේ කතාමාලාවට අදාළ නෑ.ඒතරම් ඇබ්බැහි වෙලා ඉන්නෙ.නැවතත් ඩිජිටල් තාක්ෂණයෙන් අප්ලෝඩ් කරාට ස්තුතියි සිරසට...අපට චිත්‍ර රූප මැවූ මේ හඩවල් නාට්‍ය ආරම්භයේ සිහිපත් කරනවනම් ඔවුන්ට කරන ගෞරවයක් ...කරුණාරත්න අමරසිංහ ලෙස්ලි රාමනායක ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේඋලපනේ ගුණසේකර නාලිනී පියසීලි ජයලත් රංජිත් අමරසේකර (පිටපත)තේමා වාදනය ඉදිරිපත් කරානම් මෙහි අගය තවත් තීව්ර වන බව කිවයුතුමයි...
Lassanai Katha tikka
Kalin ma giya tika unath, aye yana eka nam,,patta.. Mn hari asai. Thank you sirasa 😍. Podi kale mathak wenawa.
Thank you 💕 Sirasa📻♥️♥️♥️🔥🔥🔥👌
Thank you!
මුලින්ම අහන්මේ මම අද
තෑග්ග දෙන එක නතර කරා දැන් මුලින්ම අහන කෙනාට.
Pukada
කලින් ඒවත් අහන්න
මම
Ayiyo oya. Meka ahannama one ekak.
සිරස❤️
Thank You Sirasa FM ❤️❤️❤️
කාලෙට ගැලපෙන හොඳම වැඩක්..👍සිරසයි ළඟම නෑයා.
ස්තූතියි. පුළුවන් නම් සතියකට කතා දෙකක්වත් දාන්න. හැමෝම මේක එනකන් ආසාවෙන් ඉන්නෙ
Mekanm maruwta thiynwa 🥰🥰
රේඩියෝ එකේ කතාව පටන් ගැන්මෙදියි අවසානෙදියි ගිය වාදනයම මේවටත් එකතු කරන්න. එතකොට තමයි ඒකෙ ගැම්මක් තියෙන්නෙ. මම හිතන්නෙ ෂර්ලොක්ට හෝම්ස්ට හඬ කවන්නෙ හිලේරියන් පෙරේරා මහත්මයා වෙන්න ඕන. එයා ඒකටම උපන් කෙනෙක්. හඬ උස්පහත් කිරීම් සහ වචන වල පැහැදිලි, තියුණු උච්චාරණය කිරීම් වෙන කිසිම කෙනෙක්ට කරන්න පුළුවන් කියල මම හිතන්නෙ නෑ. මෙම කතා රේඩියෝ එකෙන් අහනකොට ශ්‍රාවකයින්ගෙ හිත්වලට කා වදින්න ප්‍රධානම හේතුව ඒ හඬ. ඒ වගේම පසු බිමින් ඇසෙන ශබ්ද, අසු කුර ගැටෙන හඬවල්, පොද වැස්ස වගේ දේවල් කතාව ඇතුලෙ තව තවත් අපිව ජීවත් කෙරෙව්වා. ඉස්සර ඉරිදා රෑ 9.30ට කාමරේ ලයිට් ඕෆ් කරන් රේඩියෝ එක දාගෙන ඇඳේ හාන්සි වෙලා ඇස් පියගත්තම... ආයෙ ඉතින් දිව්‍යලෝකෙ තමයි. ආදරෙයි සිරසට. 😍
ෂර්ලොක් හෝම්ස්ට හඬ දෙන්නෙ කරුණාරත්න අමරසිංහ මහතා, හිලේරියන් පෙරේරා මහතා හඬ දෙන සුළු චරිතත් මේ කතාවෙ තියෙනව
දානකම් බලන් ඉදියේ ♥️
niyamai anith tikath danakal iwasillak nee
Thank you sirasa.. 🥰
Thanks සිරස💙
ඊලග Episode එනකල් බලන් ඉන්නනෙ බැරි 😥
තව දිගට හදන්න episoide එකක් පැයක් වත් වෙන්න😐
Thank u sirasa
Parana, video patan ganna kalin, lassana sound ekak giya. ❤️
එපා නොවන නව කතා ❤❤ s .h
සිරස ආදරෙයී 🖤❤️
Anik ekath ikmanata ona
Dawasakata eka episode ekak dana berid
Thank you..
Puluwannm hamadama episode eka gane dannakoooo🥺🥺
Need more❤️
මේ කතාව Dub කරන අයගේ ව්ඩ්යෝ එකක් දන්න.
පොත ලේ සලකුණ නේද
❤️❤️👍
😊
Best ❤
❤️❤️❤️
Ane thanks full episode ekama dammata..kotas kotas danna epa
❤️🖤
මට නං කොච්චර ahuwath එපා වෙන්නේ නැහැ
මෙච්චරයිද තියෙන්නෙ කතා
Amthaka unane ada tuesday neh 😌
Shwrlock holmesge saha Watson ge hadawal thawa tharuna unanam hodai kiyala hithenawa
👻👻👻👻👻
8 එනකල් බලන් ඉන්නෙ
Handmade dannako plz sirasa
😇
👍
මේක මුලින්ම ගියෙ කොයි කාලෙ වගේද
1995,1994 කාලේ වෙන්න ඕනේ. ඒ කාලේ ගෝමේද ඔටුන්න කතාව ගෙදර අය එක්ක ඇහුව හොඳටම මතකය්😊
අර වෙස් වලාගෙන හිගාකාලා කුඩු ගහපු කතාවෙ නම මොකක්ද
❤️
❤❤
❤️❤️❤️❤️
❤️❤️
පොඩි යෝජනාවක්..! මේ කතාපටන්ගද්දි ගිය intro music එකත් දාන්න...ඒක පුදුමාකාර විදිහට ගැලපෙනවා.. ඒක මාරම ලස්සනක්.. අනික මේ කතා හඬ කැවු පිරිසගේ නම් ටිකත් සඳහන් කරන්න පුළුවන්නම් ඒක ඔවුන්ට කරන ලොකු ගෞරවයක්.. මොකද ඒ හඬවල් තමයි මේ කතාව ජීවත් කරවන්නේ.
ඇත්තටම මමත් කියන්න හිතපු දෙයක්..
සහතික ඇත්ත 💯🤍🙏
Eaka nm atta anwr
Ou parama widiyatama eka lassanai ..
ඒක දාන්න බෑ Copyright ප්‍රශ්නයක් තිඋඅනව
ජීවිතේ අහපු බලපු කියවපු හොඳම රහස් පරීක්ෂණ කතා මාලාව... 😍😍😍😍
ෂර්ලොක් හෝම්ස් .කොච්චර කතා කියෙව්වත්,ෆිල් බැලුවත් කවදාවත් ඇති නොවෙන දෙයක්..❤❤
වටිනා කත ටික ❤❤❤❤❤ සිරස : ධනුෂ්ක ගුණතිලක ගේ සිද්ධිය ෂර්ලොක් හොම්ස් හිතන විදිහට හිතන්නේ කොහොමද ඇත්තටම ෂර්ලොක් හෝම්ස් හිටියනම් 221B address එකෙන් මේ ප්රශ්නය විසදගන්න තිබුණා නේ කියලා හිතුණා 🤔🤔🤔🤔🎩🎩🎩🔍🔍🔍
හැම කොටසක්ම ඇහුවා. බලාගෙන ඉන්නවා අනිත් කොටස එනකම්. පොත් කියවලා තිබුණට නැවත කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.
ඒකාලෙ කතාවට කලින් දාපු music එකත් දාන්නකො,ඒක නැති එක මහ විශාල අඩුවක්,ඒ වගේම announcer කතාවෙ අන්තිමට කියන විස්තරයත් දාන්න,ඒ හැමදේම පුදුමාකාර ගැලපීමකින් එකතුවක් විදිහට එලිදැක්විලා තියනවා,.....පුදුමාකාර ලස්සනක් .
Karunarathna Amarasingha, Hilerion Perera, Lesly Ramanayaka, Lal Sarath Kumara, Ananda Wijesena. Me Ayata Monava Unada Manda ?
සජීවීව රේඩියෝවට කන දීගෙන අහපු කතා...කටහඩවල් ඇහෙනකොට දන්නවා කවුරුන්ද යනවග.ඒ තරම් ඒ හඩවල් සිතේ කිදිල තියෙන්නෙ.කීවෙනි පාරටද අහන්නෙ කියනදේ මේ කතාමාලාවට අදාළ නෑ.ඒතරම් ඇබ්බැහි වෙලා ඉන්නෙ.නැවතත් ඩිජිටල් තාක්ෂණයෙන් අප්ලෝඩ් කරාට ස්තුතියි සිරසට...
අපට චිත්‍ර රූප මැවූ මේ හඩවල් නාට්‍ය ආරම්භයේ සිහිපත් කරනවනම් ඔවුන්ට කරන ගෞරවයක් ...
කරුණාරත්න අමරසිංහ
ලෙස්ලි රාමනායක
ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ
උලපනේ ගුණසේකර
නාලිනී පියසීලි ජයලත්
රංජිත් අමරසේකර (පිටපත)
තේමා වාදනය ඉදිරිපත් කරානම් මෙහි අගය තවත් තීව්ර වන බව කිවයුතුමයි...
Lassanai Katha tikka
Kalin ma giya tika unath, aye yana eka nam,,patta..
Mn hari asai. Thank you sirasa 😍.
Podi kale mathak wenawa.
Thank you 💕 Sirasa📻♥️♥️♥️🔥🔥🔥👌
Thank you!
මුලින්ම අහන්මේ මම අද
තෑග්ග දෙන එක නතර කරා දැන් මුලින්ම අහන කෙනාට.
Pukada
කලින් ඒවත් අහන්න
මම
Ayiyo oya. Meka ahannama one ekak.
සිරස❤️
Thank You Sirasa FM ❤️❤️❤️
කාලෙට ගැලපෙන හොඳම වැඩක්..👍
සිරසයි ළඟම නෑයා.