ඇත්තටම උබට ලැජ්ජා නැද්ද |vocal by Hash yuki

Поділитися
Вставка
  • Опубліковано 6 жов 2024
  • #hashyuki

КОМЕНТАРІ • 44

  • @chathurikumudika6236
    @chathurikumudika6236 3 роки тому +20

    කොච්චර වැරදි කරත් බනින්න හිතුනත් බනින්න බැහැ අක්කෙ එයාගෙ වචනයක් ඇහුවත් ඔක්කොම අමතක වෙනවා

  • @nisansalaranasinghe5390
    @nisansalaranasinghe5390 3 роки тому +14

    ඔයා කතා කරන වචනයක් වචනයක් ගානෙ ආයෙමත් අතීතෙට යනව අක්කා .. ඒ හැගීම දරාගන්න බෑ ... 💔😔

  • @slmodifiedwould3370
    @slmodifiedwould3370 3 роки тому +7

    ඔයගෙ වචන හරිම බාවනක් වගෙ අක්කෙ සිය පාරක් අහන්න හිතෙනවා අක්කි පපුටම වදිනවා ඒ වචන ටික

  • @panchioffcial
    @panchioffcial Рік тому +1

    💔😔💔😔💔😔💔😔උබට මෙච්චර ආදරේ දෙද්දිත් උබට මදි උනේ මොනවද කියල මට හිතාගන්න බැ 💔😔💔😔💔😔💔😔💔😔

  • @sadugirl1323
    @sadugirl1323 3 роки тому +9

    එයාව අමතක කරලා හිතහදා ගන්න කොච්චර උත්සාහ කරත් ඒ දේ මට කරන්න බැ... මන් හිතන්නේ මං ගෙවන්නේ පෙර ආත්මේ කරපු කරුමයක්.... 😔😔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

  • @rajinikulasinghe4736
    @rajinikulasinghe4736 3 роки тому +5

    ඒ වචන ටික හිතට වැදුන විදියටම කියන්න හිතුන. ඒත් උබව තිත්තයි කියන්න තරම් මේ හිත හයිය නෑ.. 🥺🥺 🙏

  • @ishararajani2662
    @ishararajani2662 3 роки тому +2

    🥺🥺 හිතට දැනෙන වචන ටිකක් , ලස්සනම කටහඩකින්....
    අක්කෙ ඔයා නම් මාරයි...👌
    අක්කා පැය ගානක් එක දිගට කතා කරත් මට නම් කිසිම අවුලක් නැතුව අහගෙන ඉන්න පුලුවන්....ඒ තරම් අක්කගෙ කටහඩ හිතට සැහැල්ලුවක්.....
    🙏🙏

  • @anushalasanthi1597
    @anushalasanthi1597 Рік тому

    ❤❤ niyamai nangi.godak pirimi ohomai 😭😭

  • @RajaRaja-jf1re
    @RajaRaja-jf1re Рік тому

    👍

  • @darshiwimalarathna3653
    @darshiwimalarathna3653 3 роки тому +3

    E wchna tika papuwtma wduwa akki ...mth mge aiyt pana wge adre kla eth eya me issrht wena kello arn awa mn smw dunna akki eka gonkmada ...mn eyt mha godk adrei

  • @sithumi-d7d
    @sithumi-d7d 2 роки тому +1

    🥺💔

  • @heshanisanjula2944
    @heshanisanjula2944 2 роки тому +1

    ඒ වචන ආයෙ ආයෙම මගෙ මතක අවුස්සනවා කරන්න පුළුවන් හැම වැරැද්දම කරල ඇවිල්ලා සමාව ගත්තම මෝඩයෙක් වගේ උබට මම සමාව දුන්නා උබ හැදෙයි කියලා ඒත් මට අමතක උනා හිතන්න උබට ලැජ්ජාවක් තියේනම් වැරදි කර කර මගෙන් සමාව ගන්න උබ ආයෙ ආයෙම එන්නෑ කියලා හිතන්න 😊

  • @ruwaniwathsala448
    @ruwaniwathsala448 Рік тому

    Sabama adarayak nam ethana wairayak wath shapayakwath kohethma naha adaraniya hadawath hamadamath harima lassanai ewan hadawath thula sathuta sanasuma hamadamath thiyenawa hadawath yawenna an kisiwak adala nathikota ese nowu kali kisilesakinwath kumata garahum

  • @ruwaniwathsala448
    @ruwaniwathsala448 Рік тому

    Mewani vedios api share nokara imu loketa waira karanna purudu nokara lassana dewal demu iwasimath lajjawakda

  • @anushikasrimali9179
    @anushikasrimali9179 Рік тому

    Mage kathawa me.jeewithe man sathutu unu ekama eka dawasakwath na.banda dawase idanma dukakma witharai.adare kiyala rawatuna.samawa dunna.thamawath samawa drnawa.

  • @subramaniyamramu9922
    @subramaniyamramu9922 Рік тому

    👍👍👍👍👍👍😰😰🙏🙏🙏

  • @prasadsandaruwan9930
    @prasadsandaruwan9930 Рік тому

    😭😭😭😭😭😭😭💘💘💘💘

  • @sadunisaduni248
    @sadunisaduni248 Рік тому

    💔

  • @dinukaasamarasinghe8573
    @dinukaasamarasinghe8573 3 роки тому +3

    🥺🥺🥺❤️❤️❤️❤️❤️ සුබ ගමන් අක්කෙ🥺❤️👊 ජය වේවා

  • @nethunethu4404
    @nethunethu4404 3 роки тому +1

    Akke oyge katahda e vagema vachana teka godak hadavathta danenava akke, budu sarani akke,

  • @ayeshahirunima479
    @ayeshahirunima479 2 роки тому

    Adare thithaii ........අරමුණු passe diwuwa man ada adarayk nisa widawanawa .............eyala hith ekkka sellam karanne hitha mathami appriyaii .........................eth dan man mage gamana yanna ona amma wenuwen

  • @htreleasetv1741
    @htreleasetv1741 3 роки тому +2

    Lassani akke

  • @anjalihashini6878
    @anjalihashini6878 2 роки тому

    Meka film ekak da.nama kiyannako plz

  • @pradipanidilrukshika8873
    @pradipanidilrukshika8873 3 роки тому +1

    Ammooooo eka nm.waduna akki Niyma welawat hariytma.Mth eyt samawa dunna.mt dn thiththa wela thma innee.සීමාව k thiynwa onma dekata epa wela inne dn mwa epa nm.mtath epa kiyla hith hadagnmawa mn
    .mt b aththatam aye viiudawannna.mn good bye kiuwa dn eyta

  • @sutinmatin6433
    @sutinmatin6433 Рік тому

    අම්මෝ මටනම් ඒ විලාපය අ ඉ බැ

  • @hansimadushani1976
    @hansimadushani1976 3 роки тому +2

    😔😔😔😔😔

  • @mithilasiyaneth8522
    @mithilasiyaneth8522 2 роки тому +1

    🥀🥀

  • @shashikalaupamali7122
    @shashikalaupamali7122 3 роки тому +1

    Lassanai akki patiyoo...😔😔😔

  • @missdinu8050
    @missdinu8050 3 роки тому +1

    👍👍👍💗❤❤

  • @ABHI-li1ew
    @ABHI-li1ew 3 роки тому +1

    🥺🥺🥺🥺

  • @nethmidileka6953
    @nethmidileka6953 2 роки тому +1

    😥😥😥

  • @sachiniamaa3392
    @sachiniamaa3392 3 роки тому

    baninne na iwasanawa iwasime simawae uparimeta ynkn edata mata mawath nathi wei daragannwa hamadema eyata dunna adare wenuwen mama mawama rwattagannwa eya mata adareine kiyala eya nathuwa usmakwath mata epa nisa... lassanai akki good luck

  • @dinushikavishka7276
    @dinushikavishka7276 3 роки тому +1

    😔💔

  • @sadunisaduni248
    @sadunisaduni248 Рік тому

    😂😂

  • @danudhanushi1154
    @danudhanushi1154 3 роки тому

    👍👍👍

  • @janakasadaruwan6625
    @janakasadaruwan6625 3 роки тому

    අක්කෙ ඔයා පුලුවන්ද පොඩ් උදවක් කරන්න අම්මා කෙනෙක් ගෙ දුක ගැන කියන්න පුලුවන්ද අක්කෙ😥😥😥😥

    • @janakasadaruwan6625
      @janakasadaruwan6625 3 роки тому

      ඔයාගෙ ඉලන්නෙ එක ඉලිමක් අක්කෙ plz එ ඉලිම කරන අක්කෙ

  • @shamanthamadusanka6834
    @shamanthamadusanka6834 3 роки тому

    Mokakda waradda

  • @sampatv5335
    @sampatv5335 3 роки тому

    me video fb eke nedd

  • @ruwanikumari2339
    @ruwanikumari2339 3 роки тому +2

    😔😔😔😔😔