ආදරයෙන් ප්‍රතික්ෂේප වුනාම මේ දේවල් කරන්න එපා | Sinhala Motivational Video

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 459

  • @vinodyarajapaksha3261
    @vinodyarajapaksha3261 4 місяці тому +184

    ඉන්න තත්වෙටම හරියටම කොහොමද මෙහෙම වීඩියෝ දාන්නෙ කියලා හිතාගන්නවත් බෑ. ජීවිතේ මෙ වෙලාවෙ වැටෙන්න පුළුවන් උපරිමෙන් වැටිලා ඉන්න හේතුවටම මෙහෙම වීඩියෝ එකක් හම්බුනාම හිතට මාර සැනසීමක් ආවෙ ♥️

  • @SachinRathnayaka-f8u
    @SachinRathnayaka-f8u 4 місяці тому +252

    ආදරේ නාමයෙන් බල්ලො බැල්ලියො හම්බෙන්න එපා කාටවත්🙂💔එච්චරයි❤️කාටවත් වයිර කරන්න එපා මොනා කරත්❤️

    • @chami794
      @chami794 4 місяці тому +3

      Agree

    • @Levin_Boy
      @Levin_Boy 4 місяці тому +2

      Ane ow eththmay mata belliyek hambuna Dn hemadema ekama thena

    • @demon-se8oi
      @demon-se8oi 4 місяці тому +2

      Agree

    • @pavithramadubhashinithennakoon
      @pavithramadubhashinithennakoon 4 місяці тому +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.........aneeeee ou eththatama ...තෙරුවන් සරණයි!!! යහපතක්ම වේවා!!!!!!!! හැමෝටම🤍🤍

    • @sandyamadarasinha8120
      @sandyamadarasinha8120 4 місяці тому +1

      අනිවා ජීවිතේම කඩා වැටෙනවා බොරු කාරයෝ ජීවිතේට අවම

  • @omal
    @omal 4 місяці тому +90

    අලුත් video එකක් නිසා මෙ කමෙන්ට් එක කියවනවා කියලා මම දන්නවා.. ලඟකදිත් බැලුවා ඔයාලා වීඩියෝ දාලා නැත්තෙ නවත්තලද කියලා හිතලා.. email එකක් පවා හෙව්වා ඔයාලා contact කරගන්න.. ඔයාලාගෙ වීඩියෝ බලලා ගොඩක් මම motivate උන කෙනෙක්.. ඒ වගේම මගේ ගොඩක් යාලුවොන්ට පවා මම යවලා තියෙනවා.. ඔයගෙ voice එකට පවා මම ආසයි.. මේක නවත්තන්න එපා... ගොඩක් වටින channel එකක්...❤🥺

  • @araliyaprashani6301
    @araliyaprashani6301 4 місяці тому +57

    කොච්චර හෙව්වද?❤ ආයෙ ආවාට thank you❤❤❤❤❤

  • @A.u.A.u
    @A.u.A.u 4 місяці тому +58

    මං බැදලා අවු 20.අත්දැකිමෙන් කියන්නේ.පුංචි පුංචි නොගැලපිම් බැන්දම හරියයි.වයසින් වැඩිවෙනකොට දරුවෝ ලැබුනම හරියයි කියලා තමන්ගේ ජිවිතේ වැදගත්ම තිරණය අාවට ගියාට මං මොනාඋනත් අාදරෙයිනේ කියලා ගන්නෙපා.දවසක එ් පුංචි නොගැලපිම් දරාගන්න බැරි වේදනාවක් වෙනවාමයි.අද දුකක් දැනුනත් අනාගතේ හිතේ සතුටින් ඉන්නනමි නොගැලපෙනවානම් කතා කරලා අයින්වෙන්න.තෙරුවන් සරණයි.

  • @Piyanka13488
    @Piyanka13488 3 місяці тому +30

    සදාකාලිකව හිමි නොවේ නම් මොහොතකටවත් හිමි වෙන්න එපා

    • @DammikaGamage-vx6dx
      @DammikaGamage-vx6dx 2 місяці тому +1

      Ow නැවත අඬන්න 😢😢😢😢 bee

    • @Rajithakids
      @Rajithakids 29 днів тому

      අනිවාර්යයෙන්

    • @DammikaGamage-vx6dx
      @DammikaGamage-vx6dx 29 днів тому +1

      @@Rajithakids oya bana අහන්න කර්මය හොඳට tharenawa

    • @nikini-g8x
      @nikini-g8x 6 днів тому

  • @NawodaRathnathilake
    @NawodaRathnathilake 4 місяці тому +20

    Breakup තියා affair එකක්වත් නැතිව උනත් video එක බලන්න තරම් ඔයාගේ voice එකට addict වෙලා, කටහඩත් motivation එකක්🎉

  • @meus6551
    @meus6551 4 місяці тому +61

    පුලුවන්නම් නවතින්නෙ නැතුව විඩියෝස් දාන්න තමන්ගෙ මෝටිවේශන් එක තමන්ම තමා ඒත් හයියක් ඕනි වෙලාවට අල්ල ගන්න අත්තක් ඕනිමයි... මේක ඔයාට පිනක් ජේනු 🥺🙏

    • @ThushaniMrs
      @ThushaniMrs 4 місяці тому +1

      Akanm aththa puluwan nm digatama videos danna 😊

    • @malshangunasekara
      @malshangunasekara 4 місяці тому +1

      සතියකට එක ගානේ දානවා කිව්වා 😁❤️

  • @adithyasandanimna7867
    @adithyasandanimna7867 2 місяці тому +7

    ආදරේ නිසා දුක් විදින අය ටිකක් හිතලා බලන්න.ඇයි අපි අපිව එපා කියලා ගිය කෙනෙක් නිසා දුක් විදින්නේ.ටික කාලෙකට ලන් වෙලා ඉටපස්සේ එපා කියල හිතලා ගිය මිනිස්සුන්ගෙන් අපිට වැඩක් නෑ.මොකද කවුරැ නැතත් අම්මයි තත්තයි ඉන්නවා.❤.එ නිසා තමන්ට දුක් දීගෙන මානසික පිස්සෙක් වෙන්න එපා කොහෙවත් යන උන් නිසා.හිතලා බලන්න තමන්ගේ ජීවිතේ ගැන.ආදරේ කරන්න කාටත් වැඩියෙන් තමන්ට❤

  • @sachinisewwandika4751
    @sachinisewwandika4751 3 місяці тому +9

    හිත හදාගන්න හරිම අමාරුයි අතාරින්නමයි හිතෙන්නේ හැමදෙයක්ම දරාගන්නම අමාරුයි මේ වේදනාව. වේලාවකට හිතෙනවා අවසානෙට අංගොඩ නතර වේවිද කියලා නැත්තම් මානසික ලෙඩෙක් වගේ හැමදාම ජිවත් වෙන්න වේවිද කියලා හිතෙනවා. ඇත්තටම ආදරේ කියන්නේ ගින්දරක්. කිසිම කෙනෙක්ට විදවන්න ලැබෙන්න එපා ආදරෙ නිසා 🙏

  • @piumimadu6924
    @piumimadu6924 4 місяці тому +22

    මං හිතුවෙම නෑ කවදාවත් මට හිත හදාගන්න පුළුවන් වෙයි කියල ඒත් හිතුවටත් වඩා ඒක ලේසි උනා..මේ දැනෙන නිදහසට කියන්න වචන නෑ.. jayspot ඒකට ගොඩක් උදව් උනා..thank you❤

  • @SavindiHerath-p4v
    @SavindiHerath-p4v 3 місяці тому +10

    මේ අවුරුද්දට මාව අතඇරලා ගිහින් අවුරුදු දෙකක් වෙලත් තාමත් මගෙ හිත හැදිලා නෑ මං කරන්න පුළුවන් හැමදේම කලා පැය ගණන් පන්සල් ගිහින් බෝධිය දිහා බලාගෙන හිටියා බෙහෙත් ගත්තා සාමාන්‍යයෙන් මාව සුවපත් වුනා සම්පූර්ණයෙන්ම නැතත් සහනයක් තිබුනා මොන හේතුවකට මං දන්නේ නෑ ආයෙමත් මාව මුලින්ම හිටපු මානසිකත්වයට වැටිලා ඉන්නේ ආයෙමත් දරාගන්න බැරිවෙලා එහෙම ඉද්දි තමයි මේ වීඩියෝ එක දැක්කේ ❤️

  • @ireshakalhari5351
    @ireshakalhari5351 4 місяці тому +7

    අලුත් vedio නැති නිසා search කර කර පරණ vedio පවා බැලුවා.එහෙම නවත්වන්න එපා.දිගටම අපිට හයියක් වෙන්න.මෙච්චර දුරට හිත හදාගත්තේ ඔයා නිසා❤

  • @sachinisewwandika4751
    @sachinisewwandika4751 3 місяці тому +6

    හිත හදාගන්න අමාරුම කාල ඉක්මනින් ගෙවිලා යයි කියලා මං තාමත් විශ්වාස කරනවා🥺❤️‍🩹

  • @SriyaniChandralatha-u2g
    @SriyaniChandralatha-u2g 4 місяці тому +14

    Comments බැලුවාම හිතෙනව ආදරේ නිසා දුක් විඳින අය කොච්චර ඉන්නවාද කියලා...අනේ අපි සංගමයක් හදමු..අපි අපිට ම උදවු කර ගන්න පුලුවන් විඳියේ .
    ..

    • @indika0072
      @indika0072 3 місяці тому

      කැමති ඔබ හඳුනාගැනීම ta !! අපේ thiyena ගැටලු කතා කරන්න පුදුම ආසාවෙන් ඉන්නේ .Thanks !
      Coment කරන්න !

  • @SinhalaNovelbyDilukshi
    @SinhalaNovelbyDilukshi 4 місяці тому +14

    කොහෙද දෙයියනේ මෙච්චර කල් හිටියේ. වීඩියෝ එකක් එනකන් මඟ බලන් හිටියේ. ඔයාගේ වොයිස් එක ඒ තරම් ප්‍රබලයි. නවතින්නැතුව වීඩියෝස් අරන් එන්න..❤

  • @AshmiDilshani
    @AshmiDilshani 4 місяці тому +10

    🥺🙏 අනේ ආයෙ ආවට ගොඩාක් ස්තුතියි එකම වීඩියෝව දහපාරක් විතර බැලුවා 😘💐 ගොඩක් ස්තූතියි ආයෙ ආවට 😘♥️

  • @ThilinaRuwan123
    @ThilinaRuwan123 4 місяці тому +14

    වීඩියොක් එකක් දාන්න ගන්න කාලය නම් හොදටම වැඩී.. ඔබට ජයවේවා ❤❤❤️❤️

  • @ChaminduMadushanMadushan-dx7rg
    @ChaminduMadushanMadushan-dx7rg 4 місяці тому +5

    Thanku අක්ක ඕනම වෙලාවට.කොටින්ම නින්ද යන්නෙත් නැ.2 weni breakup eka දරාගන්න අමාරුම පරන මතකයන් මතක් වෙද්දි .. එයත් එක්ක මවපු හීන බොදවුනා..කොච්චර ආදරය දුන්නත් අපිට ආදරය නැත්නම් වැඩක් නෑ.එත් මතකයන් පස්සෙ දුවනවා.I'm ganga

  • @ahinsaperera2898
    @ahinsaperera2898 4 місяці тому +16

    හරිම වෙලාවට හැමදාම ❤

  • @bhagyasamadini9891
    @bhagyasamadini9891 4 місяці тому +14

    මේ හැම දේම ඇත්ත මම හිතන්නෙත් එයා මට වඩා ගොඩක් ඉහලින් ඉන්න කෙනෙක් විදියට එයා තමයි best ඒ හින්දම මට මාව මගඇරිල මම මං ගැන හිතන්නැ ලස්සනට ජීවත් උන මගෙ ජීවිතේම නාස්ති වෙලා වගේ මම නිකමෙක් වගේ දැනෙන්නෙ. Thank you all the lessons and best of luck❤

    • @indika0072
      @indika0072 3 місяці тому

      හඳුනාගැනීම කැමති ඔබව ❤

    • @bhagyasamadini9891
      @bhagyasamadini9891 3 місяці тому

      @@indika0072 😂

    • @indika0072
      @indika0072 3 місяці тому

      @@bhagyasamadini9891
      🫢🫢🫢🫢😲😲

    • @indika0072
      @indika0072 3 місяці тому

      🫢🫢🫢😲😲😲😲🫢🫢🫢

  • @anukialahakoon2875
    @anukialahakoon2875 4 місяці тому +14

    කොහෙද අප්පේ අතුරුදහන් වුනේ කොච්චර බලන් හිටියද vedio ekk danakal😢❤

  • @chathurangidarshikanikesha9889
    @chathurangidarshikanikesha9889 4 місяці тому +7

    මාව සුවපත් කල මාව නැගිට්ටපු ඒ හඩ... ආදරෙයි ජීනු

  • @UpekshaHansani-sk9vj
    @UpekshaHansani-sk9vj 3 місяці тому +1

    අනේ ඒ වචන ටික්ට ගොඩක් හිත නිවුනා. 🥺❤️ ගොඩක් පිං dear 🥰

  • @ROCKY-AGNI
    @ROCKY-AGNI 3 місяці тому +2

    Welcome back. ජීනූ...!! And Good luck.!👌🏾🫡🫶🏾🧛🏿🥀🖤

  • @Shantha-v7l
    @Shantha-v7l 4 місяці тому +6

    අදටත් ඔබ සමගයී මා ජිවිතයට ගොඩක් දෙවල් ඉගෙන ගත්තෙමූ තෙරුවන් සරනයී ❤❤❤❤❤❤

  • @rangalakmal7392
    @rangalakmal7392 4 місяці тому +2

    ජීනූ අක්කී ඔයාට ගොඩක් තැන්ක්ස් අවශ්‍ය වෙලාවට ඕනම විඩියෝ එකක් දලා අපේ හිත් ශක්තිමත් කරනවට , ජීවත් වෙන්න ඕන විදිය කියලා දෙනවට ඒවගේම අලුත් අරමුණක් හදගෙන ජීවිතේ ඉස්සරහට යන්න උගන්නනවට thankyou akki ❤❤❤❤ ආදරෙයි .... 😘😘 (ජේසූ පිහිටයි❤🙏❤️ )

  • @TharuDilhani
    @TharuDilhani 3 місяці тому +1

    අන්නේ අක්කා ඔයාට ගොඩක් පින් මනෝවයිද්‍ය වරයෙක්ටවත් කරන්න බැරි දෙයක් ඔයාගෙ මේ වචනවල තීනවා සංසාරෙ කවම දාකවත් මම මේ ජීවිතේ විදින වේදනාවල් හීනෙකින්වත් ඔයාට විදින්න ලැබෙන්න එපා ඔයාට ගොඩක් පිං අපිට ජීවත් වෙන්න අවස්තාවක් හදනවට ❤🙏🙏🙏

  • @KavindaTharusha-pu8jh
    @KavindaTharusha-pu8jh 13 днів тому

    ආදරෙන් දුක් විදින සෑම හිතක්ම ඉක්මනින් සනීප වේවා ❤️

  • @HasithMadusanka-h5s
    @HasithMadusanka-h5s 21 день тому

    Niyamai....Dan onama aka.. sathiyakata...akak one video akki🎉❤

  • @dilkianne8898
    @dilkianne8898 4 місяці тому +2

    කොහෙද හිටියෙ අක්කේ...❤❤❤❤❤ ගොඩක් හෙව්වා....ඔයගේ කටහඬ හදවත් සුවකරනවා...❤❤❤❤❤

  • @janu8557
    @janu8557 4 місяці тому

    ගොඩාක් පින් jeenu අක්කෙ.වෙන කියන්න දෙයක් නෑ...හිත හදාගන්න බැරුව කර කියාගන්න දෙයක් නැතුව ඉද්දි හැමදාම වගේ ජීවිතේට හය්යක් උනේ ඔයාගෙ කටහඩ.හැමදාම පරිස්සමින් ඉන්න.ආදරෙයි❤

  • @kavindayaekanayaka6420
    @kavindayaekanayaka6420 4 місяці тому +5

    මතක් වෙලා දැන් ඇවිත් videos බලන ගමන් හිටියේ.අලුත් විඩියෝස් නැද්ද බල බල.
    අනේ විඩියෝස් ගේන්න අක්කි...
    Thank you❤

  • @nirmaljeewajith180
    @nirmaljeewajith180 4 місяці тому +3

    අද නම් මරු..රාමුවෙනුත් vedio එකක් දාලා..මිත්‍රවරුනි.. 🎉❤

  • @Lakshianuththara
    @Lakshianuththara 4 місяці тому +1

    ඔයාලගේ motivation video මම ගොඩාක් බලලා තියෙනවා..විශේෂයෙන්ම affair breakup ගැන තියෙන ඒවා.. මාත් සෑහෙන්න අවුල් උන කාලයක් තිබ්බා මට උදව් උනේ ඔයාලා.. මේ වීඩියෝ එක බලනකොට ඒ කාලේ මට මතක් උනා.. අඩ අඩ බලපු වීඩියෝ තියෙනවා.. ඊටපස්සේ අඩලා මූන හෝදන් ඇවිත් ආයේ බලනවා.. ඒ වීඩියෝ නිසා අද මම මෙහෙම ඉන්නේ.. ❤
    දැන් මම දන්න කෙනෙක් මගෙන් ඇහුවොත් කොහොමද ඔයා ඔය විදිහට ඉන්නේ කියලා මම කියන්නේ jayspot එකේ වීඩියෝ එකක් තියෙනවා ඒවා බලන්න කියලා.. පුලුවන් නම් වීඩියෝ එකේ link එකත් එයාලට යවනවා.. ☺️
    Thank you jayspot ❤ 🙏

  • @meus6551
    @meus6551 4 місяці тому +3

    මට අමාරුම දවස් ලේසියෙන් ගෙව්වා ඔයාගෙ කටහඩින් 🥺 බලන් හිටියා ආයෙත් එකක් දානකන් තැන්ක් යූ සෝ මච් 🥺❤ අමාරුම මතක අමතක කරන්න..මගෙ කතාවෙ මම ප්‍රධාන චරිතෙ උනාම හරි ඔයා කොහොමද හරිම වෙලාවට හරිම විඩියො එක ගේන්නේ...😢

  • @DdshanuJayawards12
    @DdshanuJayawards12 4 місяці тому +1

    ආයේ ආවට ගොඩක් ස්තුතියි...ඉක්මනින් ආයෙ එන්න සිත සුවපත් කරන මැජික් වොයිස් ඒන්ජල් ජීනු..❤

  • @jayanijayani6039
    @jayanijayani6039 4 місяці тому +1

    ගොඩක් දවස් බලාගෙන ඉදියා ඔයා video එකක් දානකම් 😍 කමක් නෑ, මේ video එක මේ වෙලාවේ හිත හදා ගන්න ලොකු උදව්වක් වෙයි 😍 ඉස්සර වගේ video දාන්න 🥰 good luck 😘

  • @nithyapeiris412
    @nithyapeiris412 4 місяці тому +1

    ❤ welcome back akki !
    waited for listen to your voice ❤
    Stay blessed!

  • @sahasthathmira-c9h
    @sahasthathmira-c9h Місяць тому +1

    Timely topic. thank u sister.

  • @dasuncharuka1910
    @dasuncharuka1910 3 місяці тому +4

    මගෙ පලවෙනි ආදරේ නතර වෙලා දැනට අවුරුදු අටකට වැඩී..මට තවමත් එයාව අමතක කරගන්න බැරි වෙලා..මම ඇඩික්ට් වෙලා.. සති දෙකකට කලින් එයා මැරි කලා.. මම තාමත් ඒ විදියමයි.. කිසිම දවසක එයාට කරදර කරල නෑ.. හොදින් ඉන්නවනම් ඒ ඇති කියල හිත හදන් ඉන්නව..කිසිම මනුස්සයෙක්ට තම හදවතින් ආදරේ කරපු මනුස්සය නැති වෙන්න හොද නෑ.🫶💛

  • @lwsusanthamunasinghe8505
    @lwsusanthamunasinghe8505 4 місяці тому +2

    Ane ai mechchara kal video Damme naththe
    Video ekak danakam balan idiye
    ❤❤❤❤jayspot❤❤❤

  • @UshaniMadushika-g9v
    @UshaniMadushika-g9v 2 місяці тому +4

    මට අක්කව කන්ටෑක් කරගන්න බෑද 😢 මාරම අසරන කමක් දැනෙන්නෙ මැරෙන්න තරම් විදවනව මං 🥺

  • @laShi-tp5el
    @laShi-tp5el 4 місяці тому +1

    අලුතෙන් වීඩියෝ එකක් දැක්කම ගොඩක් සතුටු හිතුනා දිගටම වීඩියෝ කරන්න ......❤

  • @Ruchira_keshan98
    @Ruchira_keshan98 4 місяці тому

    ඔයාගෙ වීඩියෝ ගොඩක් මනුස්සන් මෝටිවේට් කරනවා.නවත්තන්න එපා දිගටම දාන්න 🙂💖 ජයවේවා ජානු අක්කා

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj 3 місяці тому

    අනේ ඔයාව කොච්චර හෙව්වද ජානු..ගොඩක් පින් ඔයාට ...තෙරුවන් සරණයි ..සතුටින් ඉන්න ..පරිස්සමෙන් ඉන්න ❤❤❤

  • @ravinduharshana5281
    @ravinduharshana5281 4 місяці тому

    හරි ම වෙලාවට හරිම වීඩියෝ එක ❤️❤️ ආදරය නිසා මම වගේම දුක් විඳින හැම කෙනෙක් ම සුවපත් වෙන්න ඕන. ගොඩක් පිං ජීනු අක්කා ඔයාට ❤️

  • @MrSigma8879
    @MrSigma8879 4 місяці тому +3

    හැමදාම videos දාන්නකෝ....නවත්තන්න එපා....❤️😥

  • @NimalRathnayaka-g4i
    @NimalRathnayaka-g4i 10 днів тому

    කවදාවත් ඔයාගෙ හිතට දුකක් නම් වෙන්න එපා .ඇත්ත මයි .

  • @pramodhyabandara2886
    @pramodhyabandara2886 5 днів тому

    මේ වීඩියෝ එක බලන්න කලින් මේ comment එක දාන්නේ..😊යාලු වෙලා අවුරුදු හතරක්...එයා කරපු ඔක්කොම වැරදි වලට සමාව දීලා එයාව තියන් හිටියා..because මන් එයාට පැලෙන්න ආදරෙන්..මගෙන් medicine ගිය පිරිමි ලමයි පවා මගේ ක්ලස් එකේ යාලු වෙන්න ඇහුවා boyfriend කෙනෙක් ඉන්න නිසා reject කරා එක පාරින්ම..මගේම ක්ලාස් එකේ පිරිමි ලමයෙක් එක්ක මන් යාලු වෙලා හිටියේ..ol වෙනක්ම් afir එකක් තිබ්බෙ නෑ හොදට ඉගෙන ගත්තා..ඊට පස්සේ ඉගෙනීමටත් කඩන් වැටුනා..මන් යාලු වෙලා හිටිය boy වෙන කෙල්ලෝ ගොඩක් එක්ක යාලු වෙලා ඉදලා තියෙන්නෙ කියලා දැනගන්න ලැබුනා..එක පාරටම මේක උන නිසා මාර shok එකකින් ඉන්නේ..ම්න් එයාව ගොඩක් විශ්වාස කරා .ඒ විශ්වාසය එයා,හදලා තිබ්බේ මාර විදිහට..තාම මාර,විදියට මතක් වෙනවා drepession හැදෙයි කිය්ලා බය හිතෙනවා ...කිසිම වැරද්ද්ක් නොකරපු මට ඓහෙම කරේ ඇයි කියලා හිතෙන්ව්..ජීවිතේ වැඩක් නැ කියලා හිතෙනවා..ලොකු පවක් කරලා ඇති මන්..එයාට නැතුව ඉන්න බෑ කියල හිතෙන තරමට..මෙහෙම දෙයක් කාටවත්ම වෙන්න එපා..😊❤කිසිම කෙනෙක් ආය,ආදරයක් ඇති වෙන් නෑ..මොකද හැමෝම එයා,වගේ කියලා මගේ හිත කිය්නව

  • @priyankalup7298
    @priyankalup7298 4 місяці тому +1

    කාලෙකින් වීඩියෝ එකක් .. ඕනම වෙලාවක ❤❤❤

  • @hadashamickeliya6134
    @hadashamickeliya6134 3 місяці тому +1

    Thank you so much for sharing videos once again
    The motivation that you give is more than enough

  • @androadj6850
    @androadj6850 3 місяці тому

    pin godk jeenu akke♥ oya kiyn hema dema mge life ek una hitha hadagann godk puluwn oyg vedio bll thank you akke oyt oya krrnne loku pinak♥

  • @shashikalawickramasinghe2153
    @shashikalawickramasinghe2153 4 місяці тому

    මේ වෙලාවේ මටම හදපු විඩියෝ එකක් වගේ ජීනූ ❤️ 😥 ඔයාට ගොඩක් පින්.. ඔයාගේ කලින් විඩියෝ හැමදාම වගේ අහලා මෝටිවෙට් වෙනව මම. ඒක භාවනාවක් වගේ.. මේ වෙලාවේ මන් දිහා බලලා ඔයා මේ විඩියෝ එක හැදුවා වගේ. ❤ ස්තූතියි ජීනූ ... ස්තූතියි විශ්වය ❤️❤️

  • @ChaRajapaksha
    @ChaRajapaksha 4 місяці тому +5

    දෙයක් නැති වෙනවනම් ඊට වඩා හොද දේවල් ලැබෙනවා 💖. no contact follow කරන්න

  • @AnupamaChathu
    @AnupamaChathu 4 місяці тому

    ඇත්තටම ඔයාගේ වචන වලින් ජිවිතේ ගොඩක් දෙවල් හදා ගත්ත⁣ෙ ආයෙත් අවට ඇත්තටම සතුටුයි...❤❤

  • @biharichamathka7885
    @biharichamathka7885 4 місяці тому +2

    Hi සුරංගනාවී... After long time...😘😘😘❤️❤️❤️

  • @akiladissanayaka8802
    @akiladissanayaka8802 4 місяці тому

    Oh, thank god.. you came back again. don't stop putting these videos. we want to hear your voice to get motivated. Need more videos in the future... So,keep it up this job..✌️❤

  • @Mind_Spark11
    @Mind_Spark11 4 місяці тому +1

    ❤️😍 After long time. Anyway 🌿✨️😍 Thank you jeenu❤️

  • @shahanimadushika1173
    @shahanimadushika1173 4 місяці тому +1

    ගොඩක් පිං ඔබතුමියට බුදුසරණයි ❤

  • @ishanishashika5783
    @ishanishashika5783 4 місяці тому +1

    අනේ ආයෙත් ඇවිල්ලා jayspot😍😍😍

  • @NethulikaDidini
    @NethulikaDidini 4 місяці тому +1

    After long time jayspot .oyage channel eken video ekk balaporoththuven hitapu kenek mama...aththtm sathutu hithuna oya channel ekt video ekk upload krl thiyenv dakkma..mm hithuve meka navaththala kiylayi...keep it up..thank you for your this video ❤

  • @Ishusew-79
    @Ishusew-79 4 місяці тому +1

    After long time jeenu ❤Thank you so much🌟🌷

  • @SenaliSanjana.
    @SenaliSanjana. 4 місяці тому +1

    අනෙ අක්කි මැනික.. ආයෙ එයි කියල හිතුවෙ නෑ.. ආදරෙයි තැන්ක්ස් අක්කා..❤❤❤❤❤❤

  • @quickhandymanservice5546
    @quickhandymanservice5546 4 місяці тому +3

    Hane ammo😊❤ hena kalekin...adarei ❤❤❤

  • @jagathsampath954
    @jagathsampath954 4 місяці тому +1

    THANK YOU JEENU ! 💗
    HOPE YOU ARE OK WITH YOURSELF ! 💗👊
    💗💗💗👊👊👊

  • @achinidileesha182
    @achinidileesha182 4 місяці тому +1

    හරියට ම හැමදාම ඔයා කොහොමද හිත කියවන්නෙ අක්කී❤ ඔයා නම් මිහිපිට දේවතාවියක්

  • @AshanDilhara-u3t
    @AshanDilhara-u3t Місяць тому

    ලොකු උදව්වක් ❤️😊

  • @BandulaKumara-s4e
    @BandulaKumara-s4e 9 днів тому

    ඔයාට ගොඩාක් පිං ජීනු❤️

  • @shan76333
    @shan76333 4 місяці тому +2

    thanks akke aye video danna gaththata. akke puluwannam thawa Exam mortivation video ekak danna 😇😀

  • @sisirachandrasena963
    @sisirachandrasena963 3 місяці тому

    නියමයි සුපිරි වීඩියෝවක් බෙහෙවින් ස්තුතියි ඔබ තුමීට

  • @maleeshasamarakoon2552
    @maleeshasamarakoon2552 Місяць тому

    Thank you hema wachanekatama jeenu akka🥺🙏

  • @ThakshilaSewwandi-r9v
    @ThakshilaSewwandi-r9v 4 місяці тому +1

    පරණ වීඩියො මුල ඉදලා බල බල ඉදියේ 🥺❤️‍🩹

  • @k.nethmini..5113
    @k.nethmini..5113 4 місяці тому

    අනේ මේ දවස් ටික මටත් වටිනව ඔයාගෙ වීඩියෝ ...🥺❤️ තව හිත හදාගෙන තමන්ට ආදරෙන් ඉන්න පුලුවන් විදියෙ වීඩියෝ දාන්නකො...මේක අමාරුයි ...😖🥺❤️

  • @DeviDarshi
    @DeviDarshi 4 місяці тому

    Ane digatama videos danna akki... oya nisa thamai jeewithe thawa issarahata yanne... 💖

  • @SangeethaRasangika-dw3vr
    @SangeethaRasangika-dw3vr 4 місяці тому

    Welcome back jeenu ❤❤❤

  • @okkampitiyadhammanandather9260
    @okkampitiyadhammanandather9260 4 місяці тому +1

    Akke can you make More videos for us . Your voice is really powerful and it gives more energy 💪💪💪 I'm listening to your jayspot video. I'm your fan 😍👌

  • @channanimala4665
    @channanimala4665 4 місяці тому

    After 7 months well come, thanks for sharing the valuable video with us ❤❤

  • @kasunmadushanka9618
    @kasunmadushanka9618 3 місяці тому

    ගොඩ කාලෙකින් වීඩියෝ එකක් දැක්කම මාර සතුටක් ආව❤

  • @NethunPalawaththa
    @NethunPalawaththa 2 місяці тому

    Ammoh ...loku sahanayak danuna ❤ahamben hambune ...digatama balanava ..thanks me video ekata

  • @hasinirandika8756
    @hasinirandika8756 4 місяці тому +3

    ආයෙ ආවට thank you ❤

  • @mastermindadvertise4865
    @mastermindadvertise4865 4 місяці тому

    After long time ❤❤ good one 😊😊

  • @sachiniapsara857
    @sachiniapsara857 4 місяці тому

    දහස් ගානක් හිත් සුවපත් කරපු ඒ හඩ ❤

  • @sachinifdo5429
    @sachinifdo5429 4 місяці тому +2

    Akke oya mechchara kal koheda unne mama hamadama balanawa oya video akka danawada kiyala ane oya video noda unnoth aththama oya oyage flan best aka adu karaganna wage deyak ehema karanna epa ane akki oya video digatama danna ❤

  • @SadakelumSanjeewa
    @SadakelumSanjeewa 4 місяці тому +7

    අහද්දි ඇස් වල කදුලු පිරුනා.. ජිනු අක්කෙ ගොඩක් ආදරෙයි පින්.. මන් බෙහෙත් බොනවා නින්ද යන්නත්... ඒ ඇරුනාම මාව මගෙ අරමුනට යන්නෙ ඔයාගෙ කටහඩ නිසා... නිතරම ගොඩක් වෙදනාව .. තනිකම දැනුනම ජිනු අක්කිග කටහඩ තමා අහන්නේ... ආදරයක් ඕන නැ.. කොල්ලෙකට සල්ලි ඕන.. අරමුනු ඕන. කතා කරන්න ඕන කාට හරි හිතේ තින ඔක්කොම කියන්න ඕන. තෙරෙන්නෙ නැ .. වෙලාවකට.. මන් පුලුවන් හැමවෙලෙම අක්කිව අහනවා.

  • @preshartstudio3565
    @preshartstudio3565 4 місяці тому

    More than the motivation. Appreciate your Return ❤
    Best motivation ever.
    Why you Donot continue this. Please talented girls like ypu must be keeping them in the world... ❤

  • @nayanalakshitha9910
    @nayanalakshitha9910 4 місяці тому +1

    නංගි ඔයා කොහෙද හිටියේ ඔයාගේ මේ කටහඬ ඇහෙනකන් අපි කොච්චර බලාපොරොත්තුවෙන් හිටියද.

  • @අවිනිශ්චිතවිශ්වය

    ලොකු දෙයක් මේ කටහඩ දුන්නට 🥰

  • @ChulakshaniKasunika
    @ChulakshaniKasunika 4 місяці тому

    Jinu thank you mn video ekata ❤adarei hamadama

  • @nirmaljeewajith180
    @nirmaljeewajith180 4 місяці тому +4

    ඊළග එක මෝහනය/ස්වයං මෝහනය ගැන ඕනි..

  • @sasunlakshan...0613
    @sasunlakshan...0613 4 місяці тому

    Jeenu is back! ❤

  • @chamodidayananda7375
    @chamodidayananda7375 Місяць тому

    Thank you very much akke ❤❤❤

  • @susanplihakkara3140
    @susanplihakkara3140 3 місяці тому

    අතිවිශිෂ්ඨයි ........❤❤❤

  • @r.m.m.sadaruwan....
    @r.m.m.sadaruwan.... 4 місяці тому

    ඒ ජීනූ ඉන්නවා ඒ video ekk dalaaa❤❤😍 කොහෙද මෙච්චර දවසක් විඩියෝ නොදා ගියේ..😒

  • @sanjayaravishka3111
    @sanjayaravishka3111 4 місяці тому +2

    ඕනෙම වෙලාවේ❤❤

  • @shamenihalagamage1062
    @shamenihalagamage1062 4 місяці тому

    Welcome back jeenu....

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc Місяць тому

    Sansare karapu minisunta mewan vidiyowak hari lebenne.❤

  • @HimankaPrabhashana-kw6pe
    @HimankaPrabhashana-kw6pe 4 місяці тому +1

    Akkge video ekk enkm godk kl bln hituya❤❤

  • @Sandeepashehan-w5h
    @Sandeepashehan-w5h 4 місяці тому

    Godak watin video ekk ♥️

  • @ThiliniWijerathne-y8g
    @ThiliniWijerathne-y8g 4 місяці тому +5

    හරියටම මේක මටම කිව්ව වගේ..මං පණ ඉල්ලුවොත් දෙන්න හිතන් හිටපු කෙනා ඊයෙ කිසිම හේතුවක් නැතුව සම්බන්දෙ නවත්තමු කිව්වා..අඩුම හේතුව වත් කිව්වෙ නෑ..මං අඩල අඩල තාමත් හිත හදාගන්න බෑ..අනේ මිනිස්සුන්ගෙ හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා ඒක ලොකු පවක්😢😢😢

    • @duleerajapaksha3695
      @duleerajapaksha3695 2 місяці тому +1

      Oyge thathwe thm mth inne 😞😞😞

    • @ThiliniWijerathne-y8g
      @ThiliniWijerathne-y8g 2 місяці тому

      @@duleerajapaksha3695 ටික කාලයක් යද්දි හැමදේම හරියනව..කාලෙට ඉඩ දෙන්න..

    • @aurora0534
      @aurora0534 2 місяці тому

      😊😊😊 පවුකාර මිනිස්සු ඉන්නවා