Kisima wenas exercise na.kettu wenna saha bada adu wenna wanyo mori and aerobic full body workout karanna.eken thama mama kettu une.anika kama palanya.anith exercise thynne ath wala mahatha adu karaganna ,ina depasa fat eka adu wenna.butt lift workout ..thats it
Man dn krnne me abs workout and ina depasata karana workout wtgrai ..mokda dn mge barath hdtama adui saha kettu wela athi.mn mta awashya,kotas walta wthrai dn exercise krnne
ඔන්න මමත් දැන් කරනවා නංගියෝ.ඔයාට ගොඩක් පින් මේ දේවල් කරලා පෙන්වනවාට 🙏.මගෙ ඉන shape වෙලා විතරයි තාම නම්, ඇග ලොකුවට අඩු වෙලා නැහැ මැනික.ඒත් මම බලාපොරොත්තු නැති කරගන්නේ නම් නැහැ 💪
අනිවාර්යයෙන් ඔයාට පුලුවන් අක්කෙ❤❤❤❤️❤️😘😘
@@gorgeouslady7389 thank you නංගියෝ 😘
ඔයාගෙ උත්සාහය නම් මාරයි.හැමදාමත් ලස්සනට ඉන්න .ඔයාටත් හුරතල් චූටි පැටියටත් ආදරණීය සැමියටත් තෙරුවන් සරණයි .🙏
ගොඩක් ස්තූති 😘😘❤️❤️🙏🙏
නංගී ඔයාට ගොඩක් පින් අපිට ගෙදර ඉදන්ම කරන්න පුළුවන් හැම දෙයක් ම හොදින් තේරුම් ගන්න පුළුවන් ඔයාට ගොඩක් පින්❤❤❤
අක්කි.බොහොම ස්තූති 🙏❤️
අනේ ගොඩක් ස්තුතියි ❤
ඔයා එක්කම කරන්න පුළුවන් විදියට Vedio තව ගේන්න... 😘
Hari nngiyo.thnk uuu
අනේ හරිම පැහැදිලි අපේ හිතේ තියන ඒවා හරියටම කියනවා .. Good luck dr keep it up!!💪🏽
,godak ස්තූති ❤️❤️🙏🙏🙏
Oua harima lassanai oya nirogi nangi suba anagathayak oyata
Thnks akki
නිරෝගී කෙට්ටු ශරීරයක වටිනාකම නොදන්නා අය ගොඩක් දේවල් කියනවා. ඒක සාමාන්‍ය යි නංගි. මමත් කෙට්ටු කාලේ මහත් වෙන්න ආස කරපු කෙනෙක්. දුව ලැබුනට පස්සේ මහත් උනා. ඒත් එතකොට තේරුණා අනේ අර කලින් තිබුන කෙට්ටු ශරිරේ කොච්චර හොඳද සැහැල්ලුද කියලා. දැන් ආයේ ඒ කෙට්ටු කාලෙට යන්න උත්සහ කරන ගමන්. ඔයාට ගොඩක් ස්තුතියි නංගියා... 😊😊😊
Math e wage. Kettu kale mahat wenna dagalala saha dan kettu wanna dagalanawa. Et samahara ayanam babala labunat e widiyamay.
අනේ ඔව්,කෙට්ටු කාලේ හැමෝම කිව්වේ අම්මෝ ඇයි ඔහොම කෙට්ටු කන්නේ නැද්ද කියලා.දැන් බබා ලැබිලා මහතට ඉද්දි අහනවා ඔච්චර මහත ඇයි වැඩිය කන්න එපා කියලා.ඒත් ඇත්තටම කෙට්ටු කාලේ හරි ලේසියි ඇඳුමක් අඳින්න වුනත්.
@@thiliniwasana3719 ඇත්තටම ඔව්. කෙට්ටුවට ඉදලා මහත් උනු කෙනෙක් ඒ දෙකේ වෙනස දන්නවා හොදටම. 👍🏼👍🏼
❤😘😘🙏🙏
🙏🙏😘😘❤❤
අක්කි කවුරු මොනවා කිව්වත් ඔයා මාරම ලස්සන වෙලා ආයේ කෙට්ටු වෙන්න එපා ඔයාට ඔය විදිය මාරම ලස්සනයි ❤
ගොඩක් ස්තූති නංගියා..හරි නංගියෝ❤️❤️❤
Matath e wagema prashna tikak thamai thiyenne dr.kalin oya ganata thamai math hitiye..den hodatama mahath wela bella muna okkoma kalu wela..den patiyata aurudu 2.8i.ithin matath oya ganata apahu enna help krannako plz.
Mn dala thynwa kettu wenna mn mula idnma krpu dewal e tika blnna dr
අක්ක ඇත්තටම ඔයා නම් ගොඩක්ම ගොඩක් කෙට්ටු වෙලා....ලස්සනයි ❤
Godak sthuthi nngiya❤❤❤
Thanks nanga....man ahapu prshnekata uttharayak ada deela thiyenawa ...oyage exsais karagena yanawa hoda resalt 1k thiyenawa...bs oyata
Budusaranai akkaa...thnk u❤❤😘❤️
Ane akki mm godak mahata ne ega ganata tino et mge bada tikak vedi.mata hariyana video eka mokkda kiynnako. akkai video godak vatino.
Thnk u nngi.oya wano mori..mm kiyldunna abs video ekai krnna
Ada idala math oyath ekka ekathu wela me wade karanawa.oyata godak thanks ❤❤❤
Oyata gdkkk sthuthi .wishwasen digatama karanna workout saha thel piti seeni kana eka nwaththala kama palanaya karanna
Anee akkiyoo oyage video aka watinawa aa wagema oya godaaaaaaaak hodai thank you bs
Thnks nangiya
Thanks nangiyoo apitat ona une aella halena bada adu karaganna thma dan hari godak pin teruwan saranai ❤❤❤❤👍👍👍👍🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අක්කා❤️❤️😘🙏
Tanks අක්කේ මාත් දැන් මාසයක් විතර ඉදන් කරනවා හොදටම බඩ අඩුයි දැන් ඩයට් එකත් එක්කම මෙක කරා 🙂♥
අනේ මට ගොඩක් සතුටුයි...දිගටම කරගන යන්න නංගා
ඔයා මොනවද ඩයට් එකට කෑවේ ප්ලීස් රිප්ලයි.මගේ බර 72😢😢 බඩත් ගොඩක් තියෙනවා
මාත් අද ඉදලා පටන් ගත්තා.බඩ නම් හොදටම රිදෙනවා.මගේ බඩ ගොඩක් වැඩි .ඔයා ලස්සන වෙලා.ඔයා වගේ කෙට්ටු වෙන්න මාත් ආසයි.මගේ බර 61kg.ඉන 37යි.ගයුමක් ඇන්දත් බඩ පේනවා.හරිම කැතයි.එතකොට මට දුකයී.😂😂
Ow meka digtama karagana yanna
ඩයට් ප්ලෑන් කරේ නැද්ද ඔයා,,,,
Mgeth bara 61 but inna 33ne එහෙම wenne කොහොමද
Godak watina vidiyo eka math oya ekkama karanawa.oyata nangi budu saranai.
බුදුසරණයි අක්කා.ස්තූති 🙏❤️
Akka mn den masayak withara oyage me ABS warkout videos 3 karanna gaththa..eka digatamanam beri una.den mage bada uda hariyen heda wela wage penawa..bada sehellu wela..ammath kiwea ina hariya tikak heda wela wage kiyala.bada adu welakiyala hoyanna be.eth udi adu wela..man mahath ne.bada witharai thiyenne.putha ahambunata passe ellena bada..Thanks Akka oyata.mn digatama karanawa❤❤
Niyamiii .....athrinna epa digtma,krnna❤️❤️
Oyage godak video baluwa.wenas wenas exxaice thiyenne.okkoma karanna onada.ekak thoran digatama karanna barida
Kisima wenas exercise na.kettu wenna saha bada adu wenna wanyo mori and aerobic full body workout karanna.eken thama mama kettu une.anika kama palanya.anith exercise thynne ath wala mahatha adu karaganna ,ina depasa fat eka adu wenna.butt lift workout ..thats it
Akki mm oyage exercise karala masekin mta loku risult ekk thiyenwa..strech mark remove karagannath widiyak thiyenwda kiyannkoo..monwa karath hariyannene..
Almond oil apply karama yamtak durata adu karaganna puluwan namuth 100%kma nathi karaganna laser treatments thama.eka tikk expensive
Ai suddi akki api oyt riddanne ❤ parisamata akki ane thank you akki mnika
Thnks for watching nanga
Akkii update vedio eka digata denna... motivate wenna ... math me dawswala diat & wanyomori exercise karanawa❤
හරි මැනික.ස්තූති
Asawenma baluwa akka...adarei godak...❤❤ aaima thank u....video akk genna aaima ikmnin...
Godak adarei nanga.
Ane akkee cardio exercise karoth hamadama ikmanata aga adu kara ganna puluwandam mage aga godak mahathai ee exercise walata aga ikmanata adu wenawada
Me exercise tika krnna drlg kama palanayath ekka
මමත් ඔයාගෙ vidihata dan සති තුනක් තිස්සේ කරනවා ඇත්තටම පුදුමයි ❤ලොකු වෙනසක් තියෙනව ❤
අනේ ස්තූති විශ්වාසයෙන් ව්‍යායාම කරනවට...දිගටම කරන් යන්න ....ස්තූති 🙏❤️
Manika inen pahala kotasa uda paramanayata wada kuda nm ..pahala kotasa liku karanna hoda excise tikk kiiynko
Hips butt lift workout krnn
@@gorgeouslady7389 kohomda karnne kiyannko..prathipala sarthakaida
Ow
Akke viyayama karaddi aniwaren dadiya dannama onida nattan wadak nadda
Ehema ualk na dr.hamogema body type eka wage nhane.wadiya htannathwua thel piti seeni noka workout karana dialy
ගොඩාක් ස්තූතියි නංගියෝ ඔයාගේ වීඩියෝස් බලලා තමයි මමත් දැන් වියායාම කරන්න හදන්නේ මගෙත් බඩ සහ ඉන දෙපැත්ත තමයි වැඩි මට පොඩ්ඩක් පැහැදිලි කරන්න කොයි වීඩියෝ එකෙන්ද මුලින්ම පටන් ගන්න ඕනා කියලා ප්ලීස් හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝස් බැලලා කරන්න හදන්නේ
Ina depasata saha abs karanna.ita amathrawa full body workout karanna
@@gorgeouslady7389නංගෝ දවසේ ඕනෑම වෙලාවක මේ ඔයා ව්‍යායාම කරාට කමක් නැද්ද
ඔයාට ස්තූතියි පලමුව. අපෙ අය ඕපදුප හෙයනඵක නවත්තන්නෙ නැහැ අපායට ගිහිනුත් ඵතනත් .කියයි ඕපදුප .බලන්න බැරි කෙනෙක් ඉන්නවා නම් නිකම් ඉන්න . ඔයාට බබාට පවුලේ සැමට බුදුන් සරණයි ❤❤❤❤❤
අනේ......අක්කා.....මේ ආදරයට ගොඩක් ස්තූති 🙏❤️
Akke mt twm awrudu 24i daruw labunain passe gdk mahath una.dan mg bara 83k tiynwa.hmoma kiynwa gdk mahathai kiyl..😢😢😢matath asai kettu wenna😢😢
Workout karanna kama palanayath ekka
Dan oyta wgema tama akka math kettu una mgenut ahnwa seenida kiylaaaaa 😊😊😊😊😊 oyata nm adarei ai ane kettu una oyge exercise karala........😊😊😊❤❤❤
Aneee gdkkkkk sthuthi nangiya.kaurith kiyana dewal ganan ganna epa.math issra anum kiyama dewap hithata gaththa ..dannam na ❤️❤️❤
Me exercise eka witharada kare naththam okkama karanna onada
මං සවුදි ඉන්නේ .මගෙ බර නම් අඩුයි .බඩ ටිකක් තමා තියෙන්නේ .මේ exercise ඔක්කෝම එක දිගටම කරන්න ඕනේද .මට වෙලා තියෙන විදිහට එක එක කරොත් වැඩක් නැති වෙයිද .
මේ ටික හැමදාම එකට කරන්න
Akki math ada idan patan gathta..mn godak mahatai
Digtma krn ynna nngi
බොහොම ස්තුතිය නන්ගී...ආයේ ඉක්මනින් විඩියෝ එකක් ගේන්න..
ස්තූති අක්කා❤️❤️🙏😘
Cheek reduction exercises gena vedio ekk krnnko akke
🙏😘🙏hari
ඇත්තටම හරියට වටිනවා
ගොඩක් ස්තූති 🙏❤️
Mage inen pahala kotasa godak mahathai kakul akkama. Aga shep. Pahala kotasa mahatha nisa awul
Exercise krn
බුදු.සරනයි.දුව.
බුදුසරණයි ආන්ටි
Nangi me excercise 1 kalama yati bada ellawetena 1th adu wenawada
Ow akke
Hammoo bada athulin kenda peralenawa wage danenawa. Et atarinnaa digatama karanawa
Himita himita patanganna muladi
@@gorgeouslady7389 ha
අක්කි මෙන්සස් ඩේට් දවස් වල හැර අනෙක් දවස්වල එක්සයිස් කලට කමක් නා නෙද අක්කි ඩේට් දවස්වලට අමාරුයිනෙ අක්ක කොහොමද කරන්නෙ
ඔව් ඒ දවස් ඉවර වෙනකන් ව්‍යායාම කරන්න එපා
Thank you sooooo...much sudu nangiyo❤❤❤
Thnk u soo much akka...videos aluwatath🙏🙏❤️❤️❤
අක්කේ කලවා වලටයි. කකුල් වලටයි කරන workouts ටිකක් දෙන්නකෝ
Man specially ehema kre na.full body krddi aduwenwa
Oya italy wala da... iye idan math balanawa. Thanks
Ow
Akki mn oyge full body workout eka krnwa. Badata wanyo mori workout eka nathuwa me abs workout eka karata kmk ndda ?
Wanyo morith karanna nanga
Thanks ❤❤
❤️❤️
Akka mamat dan hitiyata wda kettui oyge exercise nisa..mama twat iguru dehi aka bonna onada..me exercise aka karannat aka bonna onda akka.
ඔයාගෙ ටාග්ට් එකට ඇවිතනම් නවත්තන්න නංගියා
Oyata godak pin nangiyoo
ස්තූති අක්කා😘😘😘❤❤️
Nangi patiyo❤mage ina pedesa adu wela ❤❤
Aneeeeeee ahannath sathutui akki.dgtama karagana yanna
Naogiyo ara 100k karana viya yamaya eka digatama karana video ekak genna oya ekkama karaddi viyayama tika kerenawa piliz naogi evideowa aye genna
Hari akka man geennam
අනිත් එක පසුපස වර්ධනය කරන ව්‍යායාම වැඩියෙන් කලොත් පසුපස අඩු වෙනවද
වර්ධනය කරන ව්‍යායාම කරාම අඩුවෙන්නෙ ඇයි??
අක්කි දරනි පත්තරේ තිබුනා squat, lungers 15 බැගින් වාර 4ක් කරාම කකුල් වල මහත අඩු කර ගන්න පුලුවන් කියලා. ඉතිම් මං squat දවසට ව්‍යායාම කරනකොට 20 බැගින් කරනවා. මට ඕනී පසුපස සහා කකුල් මහත් කරගන්න. මං එහෙම වැඩියෙන් කලාට අවුලක් නෑ නේද
Kmkna
Thank you අක්කෙ. මේ වීඩියෝ ටික කලාම අඩු වෙන්නෙ බඩ විතරයි නේද. කකුල් කෙට්ටු වෙන්නෙ නෑ නේද. මට අඩු කරගන්න ඕනෙ බඩ විතරයි ඒකයි
Ow
Nangi mamath oyage vidio balanawa thank you
Thnk u sooo much akka❤❤
Thank u godaaariyak akka..
Oyatath sthuthi nanga.videos baluwata😘❤❤️🙏
Reta karata kamak nedda
Pahsu welwaka karanna
Thank you naga
❤️❤️❤️
Oya kalin karapu wanyomori exercise ekkamada okath karanne.
Mokkda?
Mulinma oya bada aduwenna karapu wanyomori exercise karana gamanmada me exercisesuth karanne
Man dn krnne me abs workout and ina depasata karana workout wtgrai ..mokda dn mge barath hdtama adui saha kettu wela athi.mn mta awashya,kotas walta wthrai dn exercise krnne
👍👍❤❤❤
Ane thanks nangi, math mewa karanna one
අනිවාර්යයෙන් කරන්න පටන්ගන්න අක්කා
Ane akki eorbic abs eka karaddi break 1 gattata kamak nedda
Kmkna nangi.mul patmganma ohoma thama.eka aulk na normal
Babanam shoi akkiyoo
Thnks mnika
Akke mm godak mahath na kg 50k wage thiynne eth mge badai.ina watei tikak wadi.eka adu kranna meka karama hari neda🙄
ඔව් meka karanaa ina wate adu wenna.wanyo mori karanna badata
E kiuwe man ehama danna mokakda kiyla😢
Wanyo mori belly fat kiyala u tube balanna maath karala thynwa ekath balnaa.ekata bada ikmnima adu wnwwa.meka gdkkkma thynne ina depasa aduwiimata
Akka kettu wenna kochara kalayak giyada akki
Mage target weight enna masa hathak wage gya
Mis රෑට kama kanna hoda නැද්ද
කෑම කන්න පුලුවන් ......නිදාගන්න ඔන්න මෙන්න තියලා කෑම ගන්න එපා එතකොට බත් පාන පිට්ටු වගේ පිටි ආහාර ගන්නත් එපා පුලුවන් තරම් සැහැල්ලු දෙයක් ගන්න....බඩගිනි නැත්තන් නොකා ඉන්න
Metabolism eka slow. Monatha karanne
Eka hormones nisa genes nisa saha oyage habbits nisa wena deyak...hoda nindak labaganna.fiber intake ahara ganna....kapu gamn nindata watenna epa...me dewal krnna
Oya mahathata idala ohoma kettu wenna kochchara kalayak giyada
Target weight 7month
අක්කා ඉස්සරට වඩා මාර ලස්සනයි දැක්කම කෙට්ටු වෙන්න කම්මැලිඋනත් ආස හිතෙනවා
Aneee thnk u sooo much pattooo
Nirogimathwa kettu wenna eka monatharam amaruida kiyala danne karana kena,e kapakirima ammmmo,kiyala wadak naha,mata babala 3k innaqa but podima kena අවුරුදු 1 1/2,dewaniya duwa අවුරුදු 3 ,ලොකු පුතා 7 i,mata dan wayasa 32i,marama kapakirimak karala kettu wune,dakina aya ithin ayyo kettu welane ,kanne nadda,prashna godai ,but man oyagen godak motivetion una man nsm ewa ganan gannaha,man raa babala nidi karawala 8 wage workout karanne,mata babala 3 k idalath siyalu wads karagena man e kapa kirima kala,but thadi ahawal thiyagena inna aya උපදෙස් denna enawa,mara jokes othin pai eyala😂😂and adarei nangiyo
Kiyala wadak na ane.lankwe minissu ape sinhala jathiye hatida manda.thamnge deyak blagana jeevath wenna bari ....
Result pennapu ekama kena oya
Godakkkkk sthuthi akka...looba nathuwa karana agaya kiriim walata😘😘❤️❤️🙏🙏
Me ව්‍යායාම karana gaman diet karannath onida
ඔව්....oya kma palanaya karanna
@@gorgeouslady7389 Man reta kanne ne udetai dawaltai witharai ath wenada wage godak kanna ne poddak kanne matath hoda results ekak ganna puluwan weida
Exercise karnna one
@@gorgeouslady7389 man exercise karanawa akkiyo udetai hawasatai
අනේ ගොඩක් පින්
❤️😘😘❤️❤️🙏🙏🙏🙏🙏
Badata vithrak ekaka danna නංගී ❤
බඩට එකක් දාලානෙ තියෙනෙ අක්කෙ.මේකත් බඩටම තමයි,😘😘❤❤️❤
මමත් හෙට ඉදන් කරනව❤️❤️
Good...keep it up😘😘
Thank you so much akkeee🥰🥰🥰🥰
Thnks for watching nanga
අනේ අක්කේ පපුව අඩු කරගන්න කරන්න ඕන exercise එකක් කියන්නකෝ
Kiyala dennam nanga
Akka butt wlatat exercise akk gennko..
Geennma nangi.mageth nathi nisa math karanagaman.resaults labunagman gennam
Hari akka ..... thank you godak hamadema kiyla denawatai reply awana awatai thank u godaak oyta...❤️❤️😘😘🌹🌹🌹🌹
ඔයා කෙට්ටු වැඩි නැහැ.ලස්සනයි. මමත් උත්සහා කරනවා උපරිම
බොහොම ස්තූති .ඔව් අනිවාර්යයෙන් ඔයාට පුලුවන්
Ane chutta ammata wihilu karanawa neda
Ow akka blannako😘😘🤣🤣🙏😘🙏❤
Mat bara adu Kara gatte akki nisai
අනේ මට හරි සතුටුයි නංගා❤❤
@@gorgeouslady7389 oyata godak pin akke marama satutak danenne Dan duk widan daiat kale na akkawa follow Kara Dan nm hitapu gaman asa kamat knw ewa workout walin balance kra gannawa
@user-fz4tk2qi9i anna hari hrytma hari
අක්කේ ව්‍යායාම කරන්න නියමිත වෙලාවක් තියෙනවා ද....අපිට කැමති ඕනීම වෙලාවක කරන්න බැයිද....මම කියන්න උත්සාහ කරන්නේ උදේ කෑමට පෙර මම 8 පමන ව්‍යායාම කරනවා....ආයේ දවල්ට කරන්න එපාද
කෑමට පෙර පසු පැය දෙකකින් පස්සෙ කමක් නැහැ
👍👍👍👍
🙏🤗🤗❤
❤❤❤❤❤❤❤❤
😘🙏❤️❤
❤❤❤❤🎉
😘😘❤️
❤❤❤
🤗🤗❤❤❤️🙏
අක්කි මමත් පටන් ගත්තා අද ඉදන්❤
Wooowww...අතාරින්න එපා නංගා.දිගටම කරන්න
මමත් අද ඉදන් මේ විදියට වියා යා ම ක ර න වා
දිගටම නොකඩවා කරලා බලන්නකො ප්‍රතිඵල ❤️🙏
හරිම මහන්සි ...ඉන දෙපැත්ත ටිකක් අඩු වෙලා...දකින කට්ටිය කියනවා ...දැන්නම් ටිකක් බැහැල කියලා ...එත් වෙනදාට වඩා බඩ ඉස්සරහ ට එනවා නෙ නන්ගි ඇයි ඒ....plz reply ....
බඩට වෙනම ව්‍යායාම කරන්න අක්කෙ එතකොට හරි
Thanks ❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️🙏🙏😘❤
❤❤❤❤❤👊
😘😘🙏❤️❤️
Exercise කරද්දී සපත්තු දැමිය යුතුමද...
දානවනම් හොදයි ..මංනම් දැම්මෙ නැහැ
අක්කි අපිට විවේකයක් ලැබෙන ඕනම වෙලාවක, නිකම් ඉන්නකොට විටින් විට ව්‍යායාම කරන්න හොද නැද්ද. ඒක සාර්තක නැද්ද.
එහෙම අවශ්‍ය නැහැ .හොද ප්‍රතිඵල තියෙන ව්‍යායාම එක වෙලාවක අවශ්‍ය කැලරි දහනය කරාම ඇති
full body exercise කරද්දි ඒ වේගයට ම කරද්දි අමාරුයි නේ නංගි ,නතර කර කර කළාට කමක් නැද්ද
කමක් නැහැ අක්කා.පටන්ගැන්ම එහෙම තමා
Thank You නංගී ❤
නංගී 1,3,4 ව්‍යායාම කරනකොට කකුල් කෙට්ටු වෙන්න බලපානවා නෙද නංගී
මට පැහැදිලි නැහැ අක්කා...🙏
@@gorgeouslady7389 සමහර ව්‍යායාම කරනකොට නංගී කකුල් කෙට්ටු වෙනවා නේද?
මේ විඩියෝවේ පලවෙනියට,තුන්වෙනියට හා හතරවෙනියට කරන ව්‍යායාම වලින් කකුල් කෙට්ටු වෙන්න බලපානවද?
(දැනට කකුල් කෙට්ටු වෙලා තියෙන්නේ මගේ )
කකුල් වල මහත අඩුවෙන්න එක්සයිස් එකක් දෙන්නකො නන්ගි .......❤️
Ekatanam man wenama workout kare na akke....full body eka karanna
කේන්ති ගන්න එපා ❤❤
කේන්ති?? 🤣🤣🥴🥴හා අනේ...🙏🙏😉😉🤷🤷
කලින් කරපු exercise කරද්දි vedeo ඒකේ තියෙන වේගයටම ඔයා exercise කරාද. නැත්නම් ටික ටික පුරුදු වුනාද
මංනම් අමාරුවෙන් කරා.නමුත් මට වඩා මහත් අයට ඒකත් ටිකක් අමාරුයි.පටන්ගැනම හිමීට යන්න අක්කා.කමක් නැහැ
Ane mage ukula podi
මගෙත් එහෙමයි.ඒකටත් මම තාම මුකුත් කරේ නැහැ .බලමු මාත් එකක් හොයාගන ප්‍රතිඵල තියෙනවනම් ගෙන්නම් වීඩියෝ එකක්
What's app no aka denna duwaplz
Ok
අක්කේ මේ වර්කවුට් යූටියුබ් එකේ සර්ච් කරන්නේ මොකක් කියලද🌝
මේකනම් මගෙ husbndge මෙහේ ඉන්න trainer කියලා දුන්න ඒවා ...යූ ටියුබ් එකේ තියෙන ඒවනම් abs workout ම තමා...මට ප්‍රතිඵල තිබ්බෙනම් මේ ටිකෙන්
👍👍👍👍
❤️❤️❤️🙏🙏