Abs Workout Sinhala|මේකට බඩ අඩු වුනේ නැත්තන් කමෙන්ට් කරන්න|Sinhala|Srilanka

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 1,2 тис.

  • @renuka6010
    @renuka6010 9 місяців тому +113

    නංගි මම ත් ඔයා ගෙන් බලාගෙන දැන් මගෙ බර අඩු කරගෙන තියන්නේ එත් දැන් ගොඩක් අය කියනවා මම ලෙඩ පාටයි කියල සමහර අය අහනවා අසනීප වෙලා හිටියා ද කියල .මගෙ මූණ ඇදිලා ගිහින් කියනවා මොකද කරන්නේ

    • @gorgeouslady7389
      @gorgeouslady7389  9 місяців тому +129

      මහතට ලෙඩ වෙලා ඉන්නකොට මිනිස්සු කිසිම දෙයක් කියන්නෙ නැහැ නෙ...ලස්සනයිවත් කියන්නෙ නැහැ .....අම්මොහ්හ්හ මහත කියනවා .ඒක පාරට කෙට්ටු වෙලා ආවම රටේ නැති කතා කියනවා...මහත කියන්නෙ ලෙඩ ගොඩක්....හැමොටම නොවුනත් තරබාරුව ලෙඩ රෝග වලට අතවැනීමක්.ඔයාගෙ සතුට නිරොගී කම වෙනුවෙන් වැඩ කරන්න.අනිත් අයට ඕන දෙයක් කියන්න දීලා❤️❤️

    • @renuka6010
      @renuka6010 9 місяців тому +11

      @@gorgeouslady7389 ඔව් නංගි මම එහෙම කියන අයට එහෙම කියනව මම දැන් ලෙඩක් නැතුව ඉන්නවා කියල ..thank you nangi .

    • @sewmiseya6337
      @sewmiseya6337 9 місяців тому +4

      ඇත්ත, matath okama kiyanawa, jade roller ekai guasha ekai use karanna, me akkima thama mata eka use karanna qwe, guasha ekata lassanata mune line hadenawa

    • @apekshagunathilaka5014
      @apekshagunathilaka5014 9 місяців тому +4

      Don't worry about others comment's... Believe ur self

    • @ChalaHettige
      @ChalaHettige 9 місяців тому

      ​@@gorgeouslady7389i

  • @Thara889
    @Thara889 21 день тому +7

    අනේ මම හොය හොය හිටියේ සින්හලෙන් ව්‍යායාම ගැන දැනුවත් කරන විඩීයෝ එකක් ස්තූතියි ඔයාට මාත් අදම පටන් ගන්නවා .තව ව්‍යායාම ඕන ❤❤❤

  • @inishawarnasooriya
    @inishawarnasooriya 8 місяців тому +12

    ඔයා හොඳටම පැහැදිලිව කියල දෙනවා. Workout කරන්න ආස හිතෙනවා. Thanks පුතේ.

  • @RishanaShenudri-by6hl
    @RishanaShenudri-by6hl 9 місяців тому +24

    අක්කා කලින් බඩට exsirce වගයක් දැන්මේ එවා මන් කරනවා ඇත්තටම මාරම රිසල්ට් එකක් තියනවා අක්කේ...අක්කා ගේ coffee lemon ඩ්‍රින්ක් එක මන් බොනවා හැමදම උදේට රිසල්ට් නම් නියමයි 88 බාර හිටියේ දැන් 69ක් වගේ බර අඩු වේලා තියනවා ඩයට් එක්කම.කොහොම හරි 49ට බර අඩු කරගන්නවාමයි.ස්තුතියි ගොඩාක් ඔයාට ❤

    • @gorgeouslady7389
      @gorgeouslady7389  9 місяців тому +3

      ඔව්.ඔයාල ගොඩක් ශක්තිමත් ...මං දන්නවා උවමනාව තදින් තියන ඔයාලා හැමෝම ඔයාලගෙ බර අඩුවීම සාර්ථකව කරගන්නවා❤මට ඔයාලව විශ්වාසයි

    • @RishanaShenudri-by6hl
      @RishanaShenudri-by6hl 9 місяців тому +2

      @@gorgeouslady7389 අක්කේ අර බඩ අඩු වෙන්න අක්කා කලින් කියලා දිපු exsirce එක කරන ගමන් මෙක කරාට කමක් නැද්ද

    • @kokilasamuduni1441
      @kokilasamuduni1441 9 місяців тому +3

      කොච්චර කාලයක් ගියාද ඔයාට ඒ ගානට අඩු කර ගන්න

    • @gorgeouslady7389
      @gorgeouslady7389  9 місяців тому

      Kamak na naagi

    • @RishanaShenudri-by6hl
      @RishanaShenudri-by6hl 9 місяців тому +1

      @@kokilasamuduni1441 මන් coffee lemon ඩ්‍රින්ක් උදේට ගත්තා,පැය එකහමරක් දෙකක් workout full body,උදේ 11.30 කැම ගත්තා දවසකට එක පරක් වගෙ තමයි කැම කැවේ මන්.වතුර ලිටර් 3 හමරක් බිවා මන්,මේ අක්කා කියලා දිපු burn fat,back fat,ඒ workout එක්කම විනාඩි 30zumba workout එක කරා,හරියටම කරොත් මාසේක් kg 15 lose වේනවා,මන් ඩයට් කරනවා අයේ නවත්තලා ටිකක් rext කරලා අයේ පටන් ගන්න එහෙම කරපු නිසා මට ටිකක් මාස තුනක් විතර ගියා දැන් ඉන්න ගනට එන්න එකත් ලොකු කැප කිරිමක් හැබැයි කැතයි කියාපු අයම ලස්සන වේලා කෙට්ටුයි සුදු වේලා එහෙම කියද්දි මාරම සතුටක් දැනේනවා,ඔයත් කරලා බලන්න හරියටම කරොත් මාසේකින් best rslt ගන්න පුලුවන්☺️

  • @nirukshisomitha7479
    @nirukshisomitha7479 9 місяців тому +22

    Thank you nangi. ඔයාගෙ workout වලින් ඇත්තටම ප්‍රථිඵල තියනවා. මමත් ඒවා කරලා result ගනිමින් සිටින කෙනෙක්. ඉතිරි ටිකත් ඉක්මනට අරගෙන එන්න.

    • @gorgeouslady7389
      @gorgeouslady7389  9 місяців тому +1

      ගොඩක් ස්තූති අක්කෙ....මාව විශ්වාස කරලා ඒ දේවල් වල ප්‍රතිඵල ලබාගන ඒවා මට ආදරෙන් කමෙන්ට් කරනවට❤️❤️🙏🙏

    • @rasanthikumari4919
      @rasanthikumari4919 9 місяців тому

      ​@@gorgeouslady7389❤

    • @NiroshaPriyadarashani-dc8nv
      @NiroshaPriyadarashani-dc8nv 5 місяців тому

      නංගි මම ඔයාගෙ විඩියෝ බලල වියායාම කරා මගෙ බඩ දනවා එ හැටිද

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 8 місяців тому +21

    තැන්ක්යූ අක්කේ දැනුවත් කිරීම පිළිබඳව මමත් එක්සයිස් කරන ගමන් තමා හිටියේ ඒත් ඔයාගේ වීඩියෝ එක බලලා ඒවත් කරනවා මම තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏❤

  • @vichithrasankani7639
    @vichithrasankani7639 7 місяців тому +9

    හොදට කියලා දෙනවා..ඒ වගේම කරන්න හිතෙනවා ..සරල නිසා..❤️

  • @uthpalawidanapathirana9696
    @uthpalawidanapathirana9696 9 місяців тому +9

    මමත් මේවා කරන්න ඕනි..අදයි දැක්කේ..
    තෑන්ක් යූ❤️❤️❤️

  • @bhagyamadubhashini7530
    @bhagyamadubhashini7530 8 місяців тому +12

    මාත් අද පටන් ගත්තා .බඩ අඩු වෙනකම් කරනවා .හරිම පැහැදිලියි ආසාවෙන් පටන්ගත්තේ .Thank you ❤

  • @AdmiringCells-qr6kj
    @AdmiringCells-qr6kj Місяць тому +4

    මම අද ඉදලා කරන්න පටන් ගත්තේ.ස්තුතියි ඔයාට මෙහෙම කියලා දෙනවට.

  • @nadeesharanathunga234
    @nadeesharanathunga234 6 місяців тому +4

    අද දැක්කේ......බඩට කරනව දැක්ක හොඳම වර්ක් අවුට් එක....ක් වගේ...ස්තූතියි අක්කි....තෙරුවන් සරණයි ඔයාට!

  • @PriyanganiDipika-h1y
    @PriyanganiDipika-h1y 9 місяців тому +9

    Me steps 5 kara... Video eke second part eka upload krnna iknanin... Aththtma godak hodai me tika.. Thank you soo much🤗❤

  • @ruvinipradeepika6812
    @ruvinipradeepika6812 9 місяців тому +9

    මමත් බලාගෙන හිටපු video ekak.thank you nangi ❤

  • @DgRuwani
    @DgRuwani 4 місяці тому +3

    හොදට කියලා දුන්නා මේ දවස් වල මාත් බඩට වියායාම කරන ගමන් ඉන්නේ ඔබ තුමියට ස්තුතියි ඇත්තට

  • @NishadhiLiyanarachchi-u3d
    @NishadhiLiyanarachchi-u3d Місяць тому +7

    මගේ බර 62kg ඒ වුණාට බඩ ටිකක් වැඩි ඇත්තටම ඔයාගේ විඩියෝ එක ගොඩක් වටිනවා මමත් අද ඉඳන් පටන් ගන්නවා ❤😍

  • @SandraSandra-t3u
    @SandraSandra-t3u 5 місяців тому +3

    අද දැක්කෙ හරිම වාටිනා දෙයාක් දුවෙ මමත් අද ඔයා කරනවා බලගෙන කරා හරිම වැදගත් මම ගොඩක් මහත කෙනෙක් එත් කොහොම හරි කරනවා අපි බලමු නෙද දුවෙ ඔයාට බුදුසරනායි ❤❤❤❤

    • @gorgeouslady7389
      @gorgeouslady7389  5 місяців тому

      ඔව් ආන්ටි.ඉවසීමෙන් කැපවීමෙන් ගුනදායක ආහර රටාවත් එක්ක කොහොමහරි ව්‍යායාම ටික අල්ලගන යමු.ඔයාට පුළුවන් ❤️🙏

  • @janakaperera4450
    @janakaperera4450 2 місяці тому +4

    Respect madem ❤
    දුව....අද මෙම වැඩසටහන දැක්කා අහම්බෙන්...මාත් බඩ නිසා අප්‍රමාණ ව මානසික පිඩාවකින් ඉන්නෙ
    අද මාත් මෙ විදියට කලා
    මම විශ්වාස කරනවා දුව ඔයා නිසා මගෙ බලාපොරොත්තුව ඉටු වෙයි කියලා...
    දුවට දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි
    මම මාසයකින් පසුව ආයෙත් comment එකක් දාන්නම්...එදවසට දුව ගොඩාක් සතූටු වෙන්න හොදද❤😊

    • @gorgeouslady7389
      @gorgeouslady7389  2 місяці тому

      අනේ එහෙමද...මං බලන් ඉන්නවා...මාසෙකින් එන්නකො ප්‍රතිඵල අරන්❤️❤️😘🙏

  • @AnuradhaBandara-z7t
    @AnuradhaBandara-z7t 5 місяців тому +8

    අද තමයි ඔයාගෙ විඩියෝ එක dekke හෙට ඉ ද න් මාත් පටන් ගන්නවා

    • @gorgeouslady7389
      @gorgeouslady7389  5 місяців тому

      Godak ස්තුති ...අනිවාර්යයෙන් karala resaults kiyanna

  • @dinethmadinethma8906
    @dinethmadinethma8906 Місяць тому +15

    දන්නවද මැණිකේ මුලින් මම ඔයාට comments දාද්දි මගේ බර 69 හරිම සතුටුයි දැන් මගේ බර 56.. හරිම සැහැල්ලුවක් දැනෙනවා.. ඔයාට ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️

    • @gorgeouslady7389
      @gorgeouslady7389  Місяць тому +1

      අනේ බොහොම ස්තූති ප්‍රතිඵල කියන්න ආවට.මට හරි සතුටුයි❤❤❤

    • @HelaThaksara-ny1fv
      @HelaThaksara-ny1fv Місяць тому

      Oyt kochchra dawasak giya d adu wenna

    • @RoshalaSherin
      @RoshalaSherin 6 днів тому

      Oya dawase Mona wrlaweda Meka kale ane mage Bada Ella watenawa Meka kalama aduweida kochchara kaalayak kalada oya mageth kg 69k tiyenawa bara

  • @sakuperera1278
    @sakuperera1278 Місяць тому +5

    මමත් අද ඉදලා කරනවා.මගෙත් බඩ වැඩි.ඔයාට ස්තුතියි

  • @chamara5724
    @chamara5724 2 дні тому

    එක මරු මත් පටන් ගත්තා ඔන්න අද ඉදන්

  • @nilukadamayanthi5574
    @nilukadamayanthi5574 9 місяців тому +19

    මං බලාගෙන හිටපු වීඩියෝ එකක් බොහොම ස්තූතියි නංගි ❤❤❤❤❤❤

  • @askgamlathge4191
    @askgamlathge4191 2 місяці тому +2

    ඒක කරද්දිනම් දැනෙනවා නංගි...මං අද තමයි පටන් ගත්තෙ බලමු....මං කරලා result eka kiyannam thanks😊

  • @lathamillewage6644
    @lathamillewage6644 7 місяців тому +7

    හරිම වටිනවා නංගා මමත් හරිම ආසාවෙන් කරනවා වෙලාව තියන වෙලාවට දවසට දෙපාරක් කරාට කමක් නැද්ද නංගෝ බුදු සරනයි ❤❤❤❤❤

    • @gorgeouslady7389
      @gorgeouslady7389  6 місяців тому +1

      Dwasata eka parak nwwaradiwa karanam athi akke

  • @BuddikaGayan-y5b
    @BuddikaGayan-y5b 7 місяців тому +11

    මටත් ආසා හිතුනා මමත් කරන්න පටන් ගන්න ඕනේ දවසට එක පාරක් ඇතිද කරලා මගේ බඩ එල්ලා වැටිලා තියෙන්නේ බඩ අඩු කරගන්න ඕනේ හරිම අමාරුයි ඇගට හරි පැහැදිලි ලෙස කියලා දුන්නට ගොඩක් පිං ඔයා තව තවත් ලස්සන වෙන්න ඕනේ මේ කරන උතුම් ක්‍රියාවට❤❤❤❤

    • @gorgeouslady7389
      @gorgeouslady7389  6 місяців тому +1

      මේ ටික මේ විදියටම මාත් එක්කම කරන්න අක්කෙ🥰🥰❤️බොහොම ස්තූති 🥰🙏❤️

    • @malikapayo1452
      @malikapayo1452 6 місяців тому

      Math karanna patan gaththa adai dekke godak pin

  • @SamanthiNissanka
    @SamanthiNissanka 6 місяців тому +3

    හරිම වටින vidio එකක්.මම කොන්දෙ අමාරුව තියෙන කෙනෙක්.මම gim ගියාට පස්සෙ හොදටම කොන්දෙ අමාරුව වැඩි උනා.මෙ ව්‍යායාම ගොඩක් වටිනවා.ගොඩාක් ස්තුතියි ඔයාට

    • @gorgeouslady7389
      @gorgeouslady7389  6 місяців тому +1

      බොහොම ස්තූති

    • @WasanthaHettiarchchi
      @WasanthaHettiarchchi 23 дні тому

      Mama aga adu karna beheth bonwa eth bada adu wen na muna kettu wela yaluwo kiwa adila leda wela wage kiyla mk oyata pin man mewa karnnm

  • @KanchanaSandamali-c2j
    @KanchanaSandamali-c2j Місяць тому +3

    මම සාමාන්‍ය ගානට හිටියා.හැබැයි මාසයක් දෙකක් යද්දි එකපාරම මහ්ත් වුනා බරත් වැඩි වුනා.මමත් මේක කරලා බලන්න ඕන😊

  • @Nethmaaaaa
    @Nethmaaaaa 8 місяців тому +3

    Double chin nathi karaganna exercise tikak kiyala dennako akki❤😊

  • @ManjuKumara-m4h
    @ManjuKumara-m4h 8 місяців тому +4

    අපිට කරන්න පහසු විදිහට කියලා දුන්නා ගොඩක්ම ස්තූතියි නංගි..

  • @MauranganiG.L
    @MauranganiG.L 8 місяців тому +7

    Mamath oyage videos balala mewa karanawa.mage wight 1 godak adui dan.thank you very much ❤❤🥰🥰👍

  • @MihiriMohotti
    @MihiriMohotti 2 місяці тому +2

    Thanks මේ විදියට පිළිවෙළට කියලා දෙනවාට.මට ප්‍රශ්න දෙකක් අහන්න පුලුවන්ද ඔයාගෙන්.
    1. පටන් ගන්න කලින් warmup exercises කරන්න ඕනද
    2. අන්තිමට තියෙන stretching ටික කරන්න ඕනෑ දෙවෙනි වීඩියෝ එකේ hit abs ටිකත් කරලද . ඒකෙත් අන්තිමට stretching ටිකක් තියෙනවා ඒ දෙක කරන්න ඕනෑ පිළිවෙළ කියන්න පුලුවන්ද .
    Thank you Gorgeous lady.❤️

    • @gorgeouslady7389
      @gorgeouslady7389  2 місяці тому +2

      1: Waramup ekak awshya na.jumping jacks 3o k withara karala patangaththama athi.
      2: okkoma hit abs karals..total body karanwanam ekath karala thyna stretching tika karanna okkoma

    • @MihiriMohotti
      @MihiriMohotti 2 місяці тому

      @@gorgeouslady7389 ගොඩක් ස්තූතියි❤️❤️❤️❤️

  • @chathuchathu1043
    @chathuchathu1043 9 місяців тому +6

    Meka නම් කරන්න ඕනි අනිවාර්යයෙන්ම... thanks akkiyooo...

    • @gorgeouslady7389
      @gorgeouslady7389  9 місяців тому +1

      අනිවාර්යයෙන් karala resaults kiynnko nanga❤

  • @nilukadilhani-zb1uj
    @nilukadilhani-zb1uj 8 місяців тому +5

    Thanks nangi ada patan gannawa mamath .......

  • @noelinekotuwila544
    @noelinekotuwila544 9 місяців тому +9

    Thanks a lot darling.God bless you ❤

  • @IndraKumari-gk8mx
    @IndraKumari-gk8mx Місяць тому +5

    ගොඩක් හොදයි නංගි. මන් අදට දවස් 3.ඇග රිදෙනවා. එත් අතාරින්නෙ නැ කොහොම හරි කරනවා ගොඩක් ඉස්තුත්යි නංගි ❤️

  • @menakaharshani2893
    @menakaharshani2893 9 місяців тому +17

    ඔයාව දැකලම තමයි මටත් කෙට්ටු වෙන්නන් හිතුනේ 🥰🥰🥰💖💖❤️❤️💐💐💐👍👍

  • @SarahSarojani
    @SarahSarojani 5 місяців тому +2

    ❤❤ Thanks නංගී පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 😊

    • @gorgeouslady7389
      @gorgeouslady7389  5 місяців тому

      Akki ගොඩක් ස්තූති ...ඔයත් පරිස්සමෙන් ඉන්න.බුදුසරණයි

    • @SubathPrasanna-uz1hn
      @SubathPrasanna-uz1hn 4 місяці тому +1

      Aaaaahaaaaa

  • @kahateSudden-pz1zi
    @kahateSudden-pz1zi 9 місяців тому +14

    මාගේ ඇගට වඩා බඩතමයි අඩු කරාගන්න ඕන මට අවුරැදු 48 ක් ඒ උනාට මමකැමතියි බඩ අඩුකරාන ලස්සනට නිරෝගිව ඉන්න මම හරි ආසාවෙන් මේවා කරන්නේ

    • @gorgeouslady7389
      @gorgeouslady7389  9 місяців тому

      ගොඩක් ස්තූති 🙏❤️ඔයාට පුලුවන්

  • @sama0336
    @sama0336 4 місяці тому +2

    ❤ ගොඩක් හොඳ වීඩියෝ එකක් . ස්තූතියි ඔයාට

  • @YeudhhxhdSggxbxhxh
    @YeudhhxhdSggxbxhxh 9 місяців тому +4

    ස්තුතියි.මමත් මැදි වයස.හැබැයි මම ව්‍යායාම කරනවා. ශරිරය ලෙඩ වලින් ආරක්ෂා කරනවා වගෙම...ඇගත් හැඩවෙනවා.ස්තුතියි ඔබට.🙏

    • @gorgeouslady7389
      @gorgeouslady7389  9 місяців тому

      අනිවාර්යයෙන් .....ලස්සනට වඩා නීරෝගි ආහාර රටාවත් එක්ක ව්‍යායාම කියන්නෙ ජීව්තයට කරන හොද ආයොජනයක්

    • @KumariImbulana
      @KumariImbulana 9 місяців тому

      Lipol Ok​@@gorgeouslady7389

  • @HarshaniKoushalya
    @HarshaniKoushalya 4 місяці тому +1

    Ane oyata godak pin mn thama sathiyak vage karanna patan aran hoda results thinava mage agath adu vela badath tikak adu vela agatath harima sahallui ❤❤

    • @gorgeouslady7389
      @gorgeouslady7389  4 місяці тому +1

      Godak ස්තුති nangiya.digtama karagana yanna.atharainna epa

  • @gorgeouslady7389
    @gorgeouslady7389  9 місяців тому +19

    ඔන්න ඉතින් මට ලැබුනු වටිනා Abs Workout ඔයාලට කියාදෙන්න හිතුනා....උදරය විශාල ,යටිබඩ එල්ලා වැටෙන අයට වගේම දරු ප්‍රසූතියෙන් පසුව ඇතිවුන එල්ලාවැටුන බඩටත් මේ මං අද ඔයාලට අරගන ආව ව්‍යායාම ගොඩක් වටිනවා...කරන්න ඉස්සෙල්ලා මේක කරාම හරියයිද අහන්නෙ නැතුව....ඉවසීමෙන් කෑම පාලනය එක්ක දිනපතා මේ කියාදුන්න abs workout කරන්න....stretching කරන්න...සහ ඉතුරු කොටස තවත් වීඩියෝ එකකින් අරගන ආවම මේ ටිකම නිවැරදිව එක පෙලට කරලා මට ප්‍රතිඵල කියන්න අමතක කරන්නත් එපා😇
    මෙන්න ලින්ක් එක
    ua-cam.com/video/Dy1_puMvLcg/v-deo.html

    • @anuradhasenadira9834
      @anuradhasenadira9834 9 місяців тому +1

      🌹𝗔𝗱𝗮𝗿𝗲𝗶 𝗮𝗸𝗸𝗶 𝗼𝘆𝘁𝗮 𝘁𝗵𝗮𝗻𝗸 𝘆𝗼𝘂.....❤

    • @gorgeouslady7389
      @gorgeouslady7389  9 місяців тому +1

      ​@anuradhasenadira984 adareiii nanga.thnks alot❤

  • @ThamaraLakmini-k4x
    @ThamaraLakmini-k4x 6 місяців тому +2

    Ada tamai dakke.mama gdk ayata shair kala.thank you so much dear❤❤❤

    • @gorgeouslady7389
      @gorgeouslady7389  6 місяців тому +1

      Thnks for watching and sharing❤️❤️❤️

  • @roycearthur8060
    @roycearthur8060 9 місяців тому +6

    Niyami..Sister. jayawewa 🎉😊

  • @mixy2150
    @mixy2150 5 місяців тому +2

    හරිම ආදරණීය විදියට කියලා දෙනවා.

    • @gorgeouslady7389
      @gorgeouslady7389  5 місяців тому

      බොහොම ස්තූති ❤️🙏😘

  • @dmachee2637
    @dmachee2637 9 місяців тому +4

    ඉතුරු workout ටිකත් ඉක්මනින් දෙන්න..☺️

  • @AnoshaWirasooriya
    @AnoshaWirasooriya 4 місяці тому +2

    හොඳට කියලා දෙනවා....thank you

    • @gorgeouslady7389
      @gorgeouslady7389  4 місяці тому

      බොහොම ස්තූති 🙏❤️🫶🫶

  • @chefradha9332
    @chefradha9332 9 місяців тому +4

    Mm heta idanma kranawa hoda pehedilikiremak thank you ❤❤❤❤❤

  • @ggtmDilhani
    @ggtmDilhani 9 місяців тому +1

    ❤ akke උදේ workout කරනවනම් කෑම කන්න kalinda කරන්න ඕනි නැත්නම් කෑම කෑවට පස්සේ ද,අනේ reply එකක් ඕනි ඉක්මනින්

    • @gorgeouslady7389
      @gorgeouslady7389  9 місяців тому

      Kama kanna kalin karnwanam hodai...kama kawata psse karNwanam paya dekk wthra idala karana

  • @loremashani7292
    @loremashani7292 9 місяців тому +9

    බොහෝම ස්තුතියි දුව ❤ 💐

  • @pamudinethara
    @pamudinethara 3 місяці тому

    Thank you,oya hodinma kiyala denawa...Thanks nangi.....❤❤

  • @theenglishmaster
    @theenglishmaster 8 місяців тому +4

    Thanks . Keep up the good work ❤️✌️

    • @gorgeouslady7389
      @gorgeouslady7389  8 місяців тому

      ❤️😘😘

    • @sujeewaniranjani5906
      @sujeewaniranjani5906 7 місяців тому

      මමත් ada ඉඳන් පටන් ගන්නවා .... thank නංගී ....❤❤👍

  • @chamilawijesuriyaWijesuriya
    @chamilawijesuriyaWijesuriya 3 місяці тому +2

    නියමයි ❤😂

  • @anushadamayanti2073
    @anushadamayanti2073 9 місяців тому +6

    ගොඩක් ස්තුති දුව❤❤

    • @gorgeouslady7389
      @gorgeouslady7389  9 місяців тому

      ස්තූති ආන්ටි ඔයාටත්❤️😘

  • @lalithsisira1078
    @lalithsisira1078 20 днів тому +1

    Good job nanga❤

  • @darshidarshi2524
    @darshidarshi2524 9 місяців тому +4

    නන්ගි ඔයා දැන් ගොඩක් කෙට්ටු වේලා

    • @gorgeouslady7389
      @gorgeouslady7389  9 місяців тому

      ඔව් අක්කෙ.මං කැමතිම විදියට කෙට්ටු වුනා❤️❤️මහත කාලෙ වගේ ලෙඩ නැහැ මාර සැහැල්ලුයි ඇගට❤️❤️❤️

    • @subashiniwanigasekara6107
      @subashiniwanigasekara6107 9 місяців тому

      Mage babata masa 4 eya siserian ekakin deliver une. Mata mewa danmama karata kaman nadda

  • @Lavender-bn5tn
    @Lavender-bn5tn 8 місяців тому +2

    Mama ada patan gatte karanne. Mula idan eke second eka karaddi badata honda ganan. Ammoo mata mara happy. Thank you ❤

  • @nadeeshasewwandi879
    @nadeeshasewwandi879 8 місяців тому +3

    නංගී මේ 5 න් පස්සෙ තව 5ක් කියලා දෙනවා කිව්වේ ඒවා කොහෙද තියෙන්නේ මට හොයා ගන්න බැනේ.😢

    • @gorgeouslady7389
      @gorgeouslady7389  8 місяців тому +1

      අලුත් වීඩියෝ බලන්න අක්කෙ.තියෙනවා

    • @lasithashyamalee1243
      @lasithashyamalee1243 7 місяців тому

      Link eka mention kranna puluwannm da akka❤😊

  • @surekamadushani1256
    @surekamadushani1256 5 місяців тому +2

    අදයි දැක්කේ තැන්ක්‍ යූ ඔයාට ❤️

  • @ManushaMaduwanthi
    @ManushaMaduwanthi 9 місяців тому +7

    aththatama godak hodai nangi ❤

  • @esandiperera2845
    @esandiperera2845 Місяць тому +2

    Thanks oyata. Harima pahadiliwa kiyala dunnata. Mamath ada indalama karanawa.

  • @nilukapriyadarshani6960
    @nilukapriyadarshani6960 9 місяців тому +4

    ගොඩක් ස්තුතියි නංගි බුදු සරණයි ❤❤❤

    • @gorgeouslady7389
      @gorgeouslady7389  9 місяців тому

      බුදුසරණයි අක්කෙ❤️❤️

  • @MilakshiYashodara
    @MilakshiYashodara Місяць тому +2

    Ane mge 63, bodimen ain unata passe wadi une, 😢 work out kla, diet kla karanna puluwan serama kla, e unta adu un nehe,
    Mge bada thamai adu krnn ona,
    55kg tawath adu krgnn puluwan unoth kamak nehe,
    Thawa double chin ekatath kochchra exercise kalath adu un nehe,
    Puluwan nm karanna puluwan deyak kynnko, 😢
    Please reply,
    Thank you ❤

    • @gorgeouslady7389
      @gorgeouslady7389  Місяць тому +1

      Hii....anee me video eka blgna daily badata workout krnna.thel piti seeni nwaththanna ❤❤❤

    • @MilakshiYashodara
      @MilakshiYashodara Місяць тому

      ​@@gorgeouslady7389 hri mn krnnm akke,
      Daily kranna onada akke,
      Kochchra dawask wge krnn ona weida,
      Pls reply 🙏 ❤

    • @gorgeouslady7389
      @gorgeouslady7389  Місяць тому +1

      Ow ditama aduwenkn krnna.eka eka agawal wala htiyss kalayk kynna ba drlg

    • @MilakshiYashodara
      @MilakshiYashodara Місяць тому

      @@gorgeouslady7389 akka class krnwada online,

  • @renukaherath9706
    @renukaherath9706 9 місяців тому +4

    Thankiu nangi ❤️🥰😍

  • @delishbalthazar3137
    @delishbalthazar3137 2 місяці тому +1

    Good job❤

  • @anomahettiarachchi3550
    @anomahettiarachchi3550 8 місяців тому +4

    හදවතින්ම කියල දුන්න ස්තූතියි පුතේ ඔයාට

    • @gorgeouslady7389
      @gorgeouslady7389  8 місяців тому +1

      බොහොම ස්තූති ආන්ටි❤️❤️❤️❤️🙏🙏🙏

  • @KalyaniKumari-ne6vt
    @KalyaniKumari-ne6vt 3 дні тому +1

    Nangi, mn baba hambawela masa 3k ghin thiyenne, mge bada awela tikk essrhta, oyge wediyt excercise kalata kmk nedda kiynwda🤗

  • @shehaniapsara8569
    @shehaniapsara8569 4 місяці тому +5

    වතුර බොන්න එපා කියපු එක ටිකක් පැහැදිලි මදි. Exercise කරන ගමන් බොන්න එපා කියලද කිව්වෙ? Can you pls explain dear?

    • @gorgeouslady7389
      @gorgeouslady7389  4 місяці тому +2

      @@shehaniapsara8569 wathura godk mhansiyata biila badata hodata wadina workout ekak karama bada korawenna balanwa.ex:oya mahnsiyata wathura bila bila chuttak uda panala balanna..bada kora wla kakkuma gannwa.anna e wage.ekai epa kiwwe

  • @Nethmaaaaa
    @Nethmaaaaa 8 місяців тому +2

    Akki mt one bada witharak adu karaganna..meken bada witharai neda adu wrnne...please reply ❤ love you akki 🥰❤️

  • @anojasilva8054
    @anojasilva8054 9 місяців тому +6

    Akke mata 21 yi wayasa mage ඇග අඩු වෙනකොට මගේ තණ් 2ක් ගොඩාක් අඩු වුනා. දැන් නිකම් ඇදුමක් ඇන්දාම නෑ වගේ පුළුවන් මේකට විසදුමක් කියන්න පුළුවන් ද 😊

    • @gorgeouslady7389
      @gorgeouslady7389  9 місяців тому +1

      ඒකට ලොකු කරගන්න ව්‍යායාම යූ ටියුබ් බලලා කරන්න

    • @WijethungaThara
      @WijethungaThara 7 місяців тому +1

      කොහොමද ඔයාගේ පපුව අඩු උනේ

    • @gorgeouslady7389
      @gorgeouslady7389  7 місяців тому

      @@WijethungaThara total body workout karaddi ithin agata sapekshw aduwenwand

    • @WijethungaThara
      @WijethungaThara 7 місяців тому

      @@gorgeouslady7389 අක්කේ අද තමයි මම ඔයාගේ වීඩියෝ බලන්න ගත්තේ. ඒ එක්ස්සයිස් ටික මාත් කරනවා

  • @NilminiDissanayake-k1g
    @NilminiDissanayake-k1g 8 місяців тому +1

    Thanks. Akki❤❤❤❤

  • @sayurishehara2003
    @sayurishehara2003 9 місяців тому +3

    වෙනදා වගේ කෑම කාලා එක්සයිස් කලාට බඩ අඩුවෙනවද නන්ගි අනිවාර්යයෙන් කෑම පාලනය කරන්න ඕනද

    • @gorgeouslady7389
      @gorgeouslady7389  9 місяців тому +1

      ඔව් කෑම පාලනයක් තියෙන්න ඔනෙ..නැත්තන් අපි ගන්න කැලරි දහනය වෙනවා...අපි ආයෙත් ඒ වගේම කන්වා...ආයෙත් දහනය කරනවා..ඒක හරියන්නෙ නැහැ .නිරෝගි ආහාර එක්ක ව්‍යායාම කරන්න.කෑම පාලනය කරන්න කියනෙ තෙල් පිටි සීනි ආහා බත් වගේ දෙවල් අඩුම කරන්න

    • @sayurishehara2003
      @sayurishehara2003 9 місяців тому

      තෑන්ක්ස් මැනිකේ

  • @gunasekaravlogs1210
    @gunasekaravlogs1210 8 місяців тому +1

    Budu saranai nangi ❤

  • @madu2045
    @madu2045 9 місяців тому +3

    ❤❤❤❤❤❤Adarei akkiyoo

  • @shiromipushpa6983
    @shiromipushpa6983 7 місяців тому +1

    Thanks.❤❤ godak watina video eka.. budu saranai 🙏🙏

  • @pushpakalyani2922
    @pushpakalyani2922 9 місяців тому +6

    ගොඩක් ස්තූතියි ගොඩක් වටිනවා.. ඒත් dear මගෙ ඇඟ කෙට්ටු යි. බඩ වැඩියි බඩ විතරක් අඩු කර ගැනීමට හැකි දෙයක් කියන්න කො

    • @gorgeouslady7389
      @gorgeouslady7389  9 місяців тому

      මේ ටික කරන්න හැමදාම ..කෑම පාලනය එක්ක

  • @yaminimaltharuka9052
    @yaminimaltharuka9052 4 місяці тому +2

    Oyage Me exercise karanna patan aran dan dawas 3k witara. Mata danenawa mage podi wenasak akki. Man hithanawa meken mata results thiyee kiyala. Aththatama thankyou akki . Hoya hoya hitiye hoda workouts tikak. Meka thamai hambuna bestma eka.
    Akki me workout eke part 2 eka kooo ?
    Me workouts walata badee medaya dahanaya welaaa. Bada ella watenawada akki? Naththam mekenma ella watena gathiya nathi karanna puluwanda akkidigatama karoth

    • @gorgeouslady7389
      @gorgeouslady7389  4 місяці тому

      Bada ellawatenne na nngi mekn.part 2mn awasaneta dapu video eka nlna nngi...thnk u sooooooo much❤️❤️❤️🫶🙏🙏🥹🥹🥹

  • @Nima9977
    @Nima9977 9 місяців тому +7

    බොහෝමත්ම ස්තූති 🙏❤️

    • @gorgeouslady7389
      @gorgeouslady7389  9 місяців тому

      බොහොම ස්තූති ඔයාටත්❤️❤️😘

  • @ChampikaPiyadarshani-wl1ew
    @ChampikaPiyadarshani-wl1ew 4 місяці тому +1

    Akmawe... Thel.. Diyawenna.. Me weyayama hodaida nangi..

    • @gorgeouslady7389
      @gorgeouslady7389  4 місяці тому

      Meka badata thynne.ow ithin age fat eka adu karanne

  • @tharundinimesha5071
    @tharundinimesha5071 Місяць тому +3

    Akke mage bade buriya penne na wahila thiyenne badawal dekak wage ekata mona karanne kiyla danna karuhari kiynnko.plzz 😊😢

  • @HiruniUpeksha-ie5ul
    @HiruniUpeksha-ie5ul 7 місяців тому +1

    Thanks akke aththam oyage workout walin hoda resalt thiyenw ❤️

  • @wasanahettiarachchi4755
    @wasanahettiarachchi4755 9 місяців тому +6

    Well explained thanks 😊😊

  • @anomadesilva5362
    @anomadesilva5362 9 місяців тому +2

    Thank you very much. Great exercise. 👍

  • @donaharshani9997
    @donaharshani9997 8 місяців тому +3

    අනේ ඔයා මේ ලගදි හැමදේම එකතු කරල කර්ල තිබුන Full bodiwork out එක හොයාගන්න බෑ එකෙ නම දාන්න place ඉක්මනට

    • @gorgeouslady7389
      @gorgeouslady7389  8 місяців тому +2

      චැනල් එකේ තියෙනවා thumbnail එකෙන් බලන්න

  • @Dpkweerathunga
    @Dpkweerathunga 9 місяців тому +1

    මං දැන් සතියක් මේ workout එක කරනවා මුල්ම දවසේ බඩ රිදුනා. හොද ප්‍රතිඵල තියනවා දැන් thankyou

  • @madhi888
    @madhi888 9 місяців тому +3

    Eka nam maru nangi thankuuuuu so much

    • @gorgeouslady7389
      @gorgeouslady7389  9 місяців тому

      Thnks alot madhi akka😘❤️❤️❤️❤️

  • @neluminimanthika4178
    @neluminimanthika4178 2 місяці тому +2

    අක්කා please reply me මං කෙට්ටු කෙනෙක් ඒත් බඩ තියෙනවා ලොකුවට මං මේ excercise follow කලොත් මුලු ඇගම තවත් කෙට්ටු වෙයිද ?

    • @gorgeouslady7389
      @gorgeouslady7389  2 місяці тому +1

      Meka badata karana workout ne nangi.aga kettu wenne na

  • @jungleheart4503
    @jungleheart4503 9 місяців тому +3

    Thanks nangi....❤

  • @chandaniperera5734
    @chandaniperera5734 8 місяців тому +2

    ස්තුතියි ඔබට

  • @jeewanipriyanthi4012
    @jeewanipriyanthi4012 9 місяців тому +3

    Bohoma sthuthi obata.math patan ganna one.theruwansarani!!!❤

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 7 місяців тому +2

    පුතේ මගේ බඩත්වැඩිනිසා දවසට සියලුම දේවල් කරගන්න අමාරුයි. දවසින් දවස කරටකමක්නැතිද .කියන්න ❤

    • @gorgeouslady7389
      @gorgeouslady7389  7 місяців тому

      කමක් නැහැ ආන්ටි.කෑම පාලනයත් එක්ක යන්න...තෙල් පිටි සීනි අවම කරන්න උත්සාහ කරන්න

  • @ShiromiNadeeka-ch6mz
    @ShiromiNadeeka-ch6mz 4 місяці тому +8

    ගර්බශය අයින් කරලා ඉන්න කෙනෙකුට මේ වියායාමය කරන්න හොදයිද මිස්. හොද නම් ඔපරේෂන් එක කරලා කොපමණ කාලයකට පස්සේද පටන්ගන්න හොද 😊

    • @gorgeouslady7389
      @gorgeouslady7389  4 місяці тому +1

      ඩොක්ට කෙනෙක්ගෙන් අහලා කරන්න ❤️🙏

    • @ShiromiNadeeka-ch6mz
      @ShiromiNadeeka-ch6mz 4 місяці тому

      @@gorgeouslady7389 thanks

  • @PradeeChani
    @PradeeChani 2 місяці тому +1

    Loku diet plan ekakata nogihin kema tikk adu karala meka hariyatama kaloth results thiyei da nangi..😊😊

    • @gorgeouslady7389
      @gorgeouslady7389  2 місяці тому

      Akki khmath loku diet plans one na...smanya wdyta kanna.bathnam yighurt cup ekak kawama athi.mkda hdta kana one elwalu malu mas wage dewal....ita amatharawa kurakkan piti wlin dewal hdn kanna bonna...me abs workout krnna.lokuma de thel piti seeni nwaththana eka

    • @PradeeChani
      @PradeeChani 2 місяці тому

      @@gorgeouslady7389 hari nangiyoo..ane thankyou reply dunnata.

  • @DilrukshiThilakarathna-d1b
    @DilrukshiThilakarathna-d1b 6 місяців тому +5

    ඔයාට ගොඩාක් පින් මගේ 7kg අඩු වෙලා මාස 3ට

  • @dulanjaneejayasinghe1349
    @dulanjaneejayasinghe1349 9 місяців тому +1

    Nangi , mage kalawa idala pahalata agata sapekshawa podi. Inen uda mahathi. Mata danata danis amaruwa kataleja gewila thiyenne. Mama mea exercise tika karnna hithuwa. Godak pin oyata. Man karala results kiyanam💗

  • @NilushaHemali
    @NilushaHemali 7 місяців тому +3

    උදේ හවස දෙකම කරන්න ඕනිද?කෑමෙන් පස්සෙද කරන්න ඕනි,

    • @gorgeouslady7389
      @gorgeouslady7389  6 місяців тому

      Kama kanna kalin karanna puluwan.psseth patak dekk gyama karannath puluwan .habau kama gdkkk kala kala workout karanna ba.bada korawenna hudma gananna apahsu wrnwa

  • @kadssagarika7965
    @kadssagarika7965 Місяць тому +1

    නංගි මගේ වයස අවුරුදු 36
    බර කිලෝග්රෑම් 62.5
    පළමුවන දවසෙ exercise එක කරා.ඊට පස්සේ දවස් දෙකක් යනකම් බෙල්ල දෙපැත්තේ ලොකු වේදනාවක් ඇතිවුණා
    මේක මගෙ අතින් වෙච්ච වැරදි ඉරියව්වක් ද නංගී

    • @gorgeouslady7389
      @gorgeouslady7389  Місяць тому +1

      Bella ridennanam samaharawita niwaradiwa eka karanna nathuwa athi.namutula sathi wala eka samnya deyak

  • @maduumsirimanna3646
    @maduumsirimanna3646 6 місяців тому +5

    මන් අද ඉදන් සතියක් මේක අනිවාර්‍ය්න් කරලා ඔයාට රිසාල්ට් කියන්නම් ඩියර්..

  • @Sanduwa-e2p
    @Sanduwa-e2p Місяць тому +1

    Thanks❤

  • @nilanthi-ym4ny
    @nilanthi-ym4ny 7 місяців тому +9

    අක්කේ මම දවසටම ගන්නේ එක ආහාර වෙලයි. දවල්ට බත් පොඩ්ඩයි රෑට මම කුඩා රොටි එකක් වගේ දෙයක් කැමට ගත්තට කමක් නැද්ද අක්කගේ ව්‍යායම කරන අතරතුර.