දුමින්ද සිල්වාට රජ සැප.C.I.D. අධ්‍යක්ෂ ධූරයට,ටිරාන් අලස් ගේ ගෝලයෙක්.2025.01.12.

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 543

  • @nimalperera6157
    @nimalperera6157 14 днів тому +82

    ජනාධිපතිතුමනි අනිවාර්යෙන් මෙම කරැණු ගැන වහාම මැදිහත්වී සොයාබලන්න..
    රටේ මහජනතාව බලාපොරෙත්තු වුනේ හොද විනිවිද බාවයක් සහිත රජයක්…

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna4002 14 днів тому +79

    එල්ලුම්ගහට නියම වුවන් මරාදමන්න ජනාධිපති අත්සන් කලයුතුයි නැතිනම් එම නීති වගන්තිය ලංකා දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කලයුතුයි ක්‍රියාත්මක නොවන නීති පොතේ තිබිමෙන් පතක්නැ.
    මේරට හදනවනම් එතනින් පටන් ගන්න ඕනි.

    • @anthonyjanz5404
      @anthonyjanz5404 14 днів тому

      කුඩු දුමියව, මයින සාටකෙන් එල්ලා මැරිය යුතුයි

    • @sandyarathnakodithuwakku-sb7db
      @sandyarathnakodithuwakku-sb7db 14 днів тому

      Daduwama kiyatmaka kala utui

  • @ajith32
    @ajith32 14 днів тому +89

    පෙනේ පුප්පන්න කාලේ ඇවිල්ලා ....එහෙම නුනොත් උඹලත් ෆේල්.....

  • @RumesPerera-zq2rd
    @RumesPerera-zq2rd 14 днів тому +73

    බන්ධනාගාර කොමසාරිස්ගේ වැඩ තහනමි කල යුතුයි

    • @NimalJayashantha-vv9ws
      @NimalJayashantha-vv9ws 13 днів тому +1

      අනුර ජනපති උනාට පොලිසියේ රාලහාමි කෙනෙක් වත් වැඩ තහනමි කර ගන්න බැහැ

    • @nandapathirana6762
      @nandapathirana6762 13 днів тому

      අනුරගේ වැඩ තහනම් කරන්න පුළුවන් බන්ධනාගාර කොමසාරිස්ට. නිකන් joke කරන්න එපා. දැන් ජනාධිපති ටිරාන් ගෙ මල්ලි අනුර. අපි ජනාධිපති කලේ තබුත්තේගම අනුර. ඌ දැන් නෑ.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 13 днів тому

      ​@@nandapathirana6762😂 අනේ පලයන් බයියන්ඩ

  • @English111able
    @English111able 14 днів тому +88

    උද්ඝෝෂණයක් පටන්ගතයුතුයි "දුමින්ද එල්ලා මරනු " කියලා

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 14 днів тому +48

    සුභ උදෑසනක් වේවා ඔබතුමාට ඔබතුමාගේ කාර්යභාරය ඉතාම වටිනවා

  • @vanishialalani9026
    @vanishialalani9026 14 днів тому +72

    මෙවැනි පොඩි ප්‍රශ්නයක්වත් ආන්ඩුවට විසදගන්න බැරිනම් 159 ලැබිලා මොකටද

    • @fonsekafonseka6591
      @fonsekafonseka6591 14 днів тому +5

      අනිවාර්යයෙන් .මුන්ගෙත් බයිලා විතරයි වගේ .අවුරුදු ගානක් බලාගෙන ඉදලා චන්දය දුන්නා.

    • @jinendrajayasinghe9666
      @jinendrajayasinghe9666 14 днів тому +5

      සහ්පුර්ණයෙන් අැත්ත..අපට අනිත් එවුන් හිනා වෙනවා.

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 12 днів тому

      කියල වැඩක් නෑ😢

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 14 днів тому +16

    ඔබ තුමට ස්තුතියි දැනුවත් කරාට කියල වැඩක් නෑ අපිත් මානසිකව වැටිල තියෙන්නේ ආන්ඩුව ගෙනාවට

  • @mahindafernando
    @mahindafernando 14 днів тому +75

    ඇත්තටම මෙිකත් කැඳ ආන්ඩුවක් වගේ තමයි මෙතෙක් කරපු වැඩ වලින් පේන්නෙ...බලමු තව ටිකක්...

    • @PuujaSamanmali
      @PuujaSamanmali 13 днів тому +1

      සමිපුර්ණ ඇත්ත

  • @surensoysa8672
    @surensoysa8672 14 днів тому +41

    අනිවාර්යෙන් ආන්ඩුව අමු අච්චාරුවක් කරගන යන බව පැහැදිලියි! ඉතාම කණගාටුදායක අවස්තාවක්. අයියෝ සාමි එහෙනම් රහස් පොලෝසියත් ඉවරයි, සාදු, සාදු jvp/npp!

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 14 днів тому +58

    😮කියවිල්ල විතරයි වගේ දැන් කියවිල්ල පැත්තකට දාලා කියපුව කරනව මිසක් පරණ හොරු රැල උසස් වීම් සමග හිටපු තැන්වල

  • @SDevadasa
    @SDevadasa 14 днів тому +33

    මාලිමා ආණ්ඩුවට අපි අසීමිත බලයක් දී තිබෙනවා විධායක බලතල සහිත ජනාධිපතිවරයෙක් පත්කර තිබෙනවා නීති මදිනමි අතීතයට බලපාන විධියට අලුත් නීති සමිමතකර හෝ මෙම දූෂිතයි්ට දඩුවමි දියයුතුයි ජනාධිපති තුමනි කරැනාකර මෙි පිබදව අවධානය යොමුකරනමෙන් ඉල්ලා සිටිමි

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 12 днів тому

      එයා දැන් ජනතාවට කතා කරන්නෙත් නෑ පේන්න එන්නෙත් නෑ

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 14 днів тому +76

    අනුර සහෝදරයා මරන සඬුවම වහාම කුියාත්මක කරන්න

    • @nipunpriyadarshana3713
      @nipunpriyadarshana3713 14 днів тому +1

      Anura eka kiriyathma karanne ne.eka presiddiye kiyala thiyenawa chande kittuwa.

    • @YanakaPriyankara-kw6fz
      @YanakaPriyankara-kw6fz 14 днів тому +3

      ජනමතවිචාරනයක් විමසා එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීමට හැකියාවක් තිබේද..බහුතර කැමැත්ත එය නම් එය කරීම සෑම දෙනාටම ⁣හොඳයි මං හිතන්නේ

    • @YanakaPriyankara-kw6fz
      @YanakaPriyankara-kw6fz 14 днів тому +1

      නැත්නම් එක පාරම ඕක කරන්න ගියොත් නැවත ප්‍රශ්න ඇති කරාවි මේ ජඩ මාධ්‍ය

    • @nipunpriyadarshana3713
      @nipunpriyadarshana3713 14 днів тому +3

      @@YanakaPriyankara-kw6fz mokada ekata kemathi wenne.sirisenaya oka genna hadana welawe rajapakshala siura dagaththa tika denek wirudda una okata.unge wiruddathwaya nisa thamai sirisenata eka kara ganna beri une.anura chandeta kalinma kiyala thibba nisa kohomath oka karana ekak ne.anika den oka karanna hadana ekata sajithge aya wagema rajapakshala hamuduru tika denek wirudda wenawa. hiru ekath oka lesiyen atharinne ne.anurata uwamanwak thiyenam oka lesiyen karannath puluwan ithin.mechchara balayak thiyena eke.mokada minissu goda denek kemathi me rate minimaruwanta lamai wagema genu ayage jeewitha winasa karapu unta marana daduwam denawata.

    • @UserKGFJohnson
      @UserKGFJohnson 14 днів тому +1

      මේකා මේ ඉල්ලන්නෙ මරණ දඬුවම වෙන්නැති .

  • @sugethliya4256
    @sugethliya4256 14 днів тому +48

    අනේ මන්ද අපි ඡන්දෙ දිල පුකේඇර ගත්ත වගේ හිතෙනව මෙිව ඇහෙන කොට...😢😢

  • @SHAAMUSIC26
    @SHAAMUSIC26 14 днів тому +148

    අනුර ජනාධිපතිතුමනි ,වෛද්‍යවරුන් 18ක් බොරුද කීවෙ.මේවා ගැන සොයන්න . අපිට හරිම කනගාටුයි .කෙලින් වැඩකරන්න .මෙතරම් බලයක් අපි දුන්නෙ කාටවත් බයනොවී වැඩකරන්නයි❤❤❤❤

    • @fonsekafonseka6591
      @fonsekafonseka6591 14 днів тому +7

      අනිවාර්යයෙන්

    • @kalyanirohini1738
      @kalyanirohini1738 14 днів тому +5

      අනිවාර්යෙන්ම

    • @jinendrajayasinghe9666
      @jinendrajayasinghe9666 14 днів тому +11

      මේවගෙ මිනිහෙක්ව මර්දනය නරන්න බැරිනම් තව මොනවද? මිනිස්සු අපට හිනාවෙනවා

    • @MerilManthi
      @MerilManthi 14 днів тому +3

      ඇත්තටම

    • @lalith9415
      @lalith9415 14 днів тому +1

      මෙි 18 පශු වෛද්‍යවරුන් ද....

  • @priyantharanasinghe2165
    @priyantharanasinghe2165 14 днів тому +20

    බලන් යන කොට හැම එකාම එකයි වගේනේ. සාමාන්‍ය ජනතාව දේශපාලනය සහ මුදල් ඉදිරියේ බලාපොරොත්තු සුන්වන තත්ත්වයට පත් වෙන හැටි මනා පිලිබිබු වේ.

  • @Anurabsatharasinghe
    @Anurabsatharasinghe 14 днів тому +35

    හර්ශන ගේ පටි දෙක ගලවන්න වෙයි වගේ 😭

  • @FeatherFly-h4g
    @FeatherFly-h4g 14 днів тому +44

    අනුර මේ ආයතනවලට අතගහන්නේ නැති නැතුව රවී සෙනවිරත්නව බාරදී ඇතිබවක් පෙිනවා විජේපාල සහ සෙනවිරත්න මේවට වගකීම ගතයුතුය. මුතුමාලිව පත්කලේ විජේපාල ඇමතිවෙනින කලිං.. රවී සෙනවිරත්න ගනත් බරපතල අවිස්වාසයක් ඇති වෙමිනි පවතී

    • @LalDissanayake-h9g
      @LalDissanayake-h9g 14 днів тому +3

      රවී සෙනෙවිරත්න ගේම අතට අරගෙන

  • @IreshaSadamli-bj7of
    @IreshaSadamli-bj7of 14 днів тому +8

    159 දෙනෙකු ඉන්න පාලන තන්ත්‍රයක් තියෙන්නේ අදිකරන ඇමති තාම නිදි..සැම ඇමති කෙනෙකුම මාස 6 ට වරක් ජනතාවට කල සේවය සොයා බෙලිය යුතුය ..

  • @ruwanjayathunga9306
    @ruwanjayathunga9306 14 днів тому +20

    දුමින්ද සිල්වාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ගන්න බැරුව මෙච්චර තටමන ආණ්ඩුව රාජපක්ෂලාගේ අපරාධ වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරයි කියලා හිතනවද...😅

  • @upaliperera1988
    @upaliperera1988 14 днів тому +26

    ඔබ තුමාගේ දැනුවත් කිරීම් ඉතා වටිනව.අපේ බලාපොරොත්තු මිරිඟුවක් වේවිද?

    • @nelsonweerasinghe8679
      @nelsonweerasinghe8679 14 днів тому

      ආරක්ෂක ඇමති ටිරාන් අලස්ට දෙමු

    • @SarathHetti-d4t
      @SarathHetti-d4t 14 днів тому

      Anuradhapura

    • @shanda9165
      @shanda9165 14 днів тому

      OBt pen Budusaranaiy ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉

  • @vidu-l4g
    @vidu-l4g 14 днів тому +15

    හිටපු ආණ්ඩු වලින් බ්ලොක් වෙලා තිබ්බ දේවල් සුනු විසුනු කරන්න ගෙනාව මුන්ව.
    උන් ඒ සියලු දේවල් එලෙසම ගෙනියනවා. මේ යන්නේ deal සමයද කියල සැකයි

  • @cyrilseneviratna1010
    @cyrilseneviratna1010 14 днів тому +25

    ලාල් මල්ලී, මේ සියලු දේ ගැන අනුරට පුද්ගලිකව කෙසේ හෝ දන්වන්න. යට ඉන්න හොඳම ගේම් කාරයා රවි සෙනවිරත්න බව ඉතාම පැහැදිලියි. ඔහු මාලිමාවට විරුද්ධව එයාගේ කොන්තරාත්තුව ඉතා සූක්ෂමව කරනවා.මොවුන් ඔහු ගැන මන්මත් වෙලා ඉන්නේ.ලෝකයේ ගේම් ගසන හැටි මොවුන් දන්නේ නැහැ.ආනන්ද විජේපාලත් කොටස් කාරයෙක් බව මගේ හැඟීමයි.කෙසේ හෝ අනුරව දැනුවත් කරන්න.

    • @user-vw6zg7fu9w
      @user-vw6zg7fu9w  14 днів тому +3

    • @RedkRanasinghe
      @RedkRanasinghe 13 днів тому

      Eka janathawa theeranaya karala iwarai.dumindage side eka vitharak neme all round this government is governed by the police not only govt.but also all the judicial side.

  • @anandajayakodi7204
    @anandajayakodi7204 14 днів тому +21

    අස්කරන්න ඔීනි එවුන් අස්කරල,හිරේ දාන්න ඔීනි වුුන් හිරේ දාල,වැඩ තහනමිකරන්න ඔීනි වුන්ගෙ වැඩ තහනමිකරන්න තරමි කොන්දක් නැති අනුරගෙ ටීමිඑක ගැන කනගාටුයි.ටිරාන් අයියාව නලවන අනුරට වැඩක් කරන්න පුලුවන්ද?

    • @SleepyRoseBush-tp3ch
      @SleepyRoseBush-tp3ch 14 днів тому +1

      මේකෙ නිලදාරීන් රාජ්‍ය ආයතනය 100/80හොරු දාන්න එවුන් නෑ

  • @samanamarasinghe8079
    @samanamarasinghe8079 12 днів тому +1

    හිතපු තරම් දෙයක් මේ ආන්ඩුවෙනුත් වෙයි කියලා හිතන්න බැහැ අනුර කොන්ද පන ඇතිව කෙලින් තීරණ ගත යුතුයි .නැත්නම් මේ ආණ්ඩුවත් ඉවරයි

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 14 днів тому +14

    අපේ අබිලිං මාමා හරි ,පොඩිනෝන නැන්ද හරි එහෙම නැත්නම් ගුනේරිස් අයිය හරි ජනාධිපති උනානම් මීට වැඩිය සුපිරියටම රට කරනව....එහෙකුටවත් බයනැතිව....ඒකට...ඒ....ඒ....ඒ..

  • @rmwlew
    @rmwlew 14 днів тому +20

    Feel you are very correct. Sad to say this shows up the NPP government. Not very competent. Very disappointing.

    • @surensoysa8672
      @surensoysa8672 14 днів тому +1

      Where are the big mouths that barked for jvp/npp, now! Can they not convince President that their 100 day performance is like the curate's egg!!

    • @roybrown4711
      @roybrown4711 13 днів тому

      @@surensoysa8672 hahaha it’s only 3 months mate…. Akd or npp got no magic stick… just relax and wait..76 years rubbish need more times to clean..

  • @upalisenevirathna4927
    @upalisenevirathna4927 11 днів тому +1

    අනුර සහෝදරයා .ගෝටාවගේ ඔයත් මැති ඇමතින්ට සවන් නොදී මෝල කාරයටයි හිරකාරයන්ගේ බලයටයි යටවෙන බවක් පෙනෙනවා.සමූපකාර ඡන්ද ප්‍ර්‍රතිපල දෙසබලන්න.අපි හැමෝගෙම බලාපොරොත්තු සිඳින්න එපා.

  • @kirthipanahatipola8669
    @kirthipanahatipola8669 13 днів тому +1

    2/3 බලය දුන්නට දුර්වල පාලකයෙකුට ක්‍රියාත්මක වෙන්න බැ...ඔහු සතු බලය මෙහෙය විමේ විශාල අඩුපාඩුවක් තියෙනව..කනගාටුයි ..ආණ්ඩුවට කක්කල් කැස්ස...අපට රෙ⁣විල්ල....චන්ද දුන්නු අයට කැසිල්ල

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 14 днів тому +25

    අනුර ඇතුළු මාලිමා ආන්ඩුවේ කෙරුවාව දැන් හෙළුවෙන් කියල තමයි කියන්න තියෙන්නේ ආයේ මේ ආන්ඩුවට අපේ නම් චන්ද නැහැ මේ ආන්ඩුව එකම අපරාධකරුවෙකුට වත් දඩුවමක් ලබාදීමට කටයුතු කරන්නේ නැහැ ලැජ්ජයි කියල තමයි කියන්න තියෙන්නේ ,,

    • @geethadebritto4251
      @geethadebritto4251 14 днів тому +2

      ඔවු නේද 😂අනේ යන්න මෙයා යන්න ඔයාලා මන් හිතන්නේ අවුරුදු 76ක්ම පෝසත් රටක ලස්සන ජීවිතයක් ගත කරලා ඇති වෙලා 🧭ට ජන්දේ දීපු කට්ටිය 😅

  • @anandawijesinghe
    @anandawijesinghe 14 днів тому +18

    හිරුට බයවෙල වගෙයි ජනපති - මාලිමාවණි අවදිවවු! 😵🤠😎

    • @antonasiri
      @antonasiri 14 днів тому

      අනුර ඔයාට දුමියව කූඩුවේ තියන්න බැයිනම් රෙනෝට පුටුව දීලා බැහැලා යන්න, නැත්නම් මූව එල්ලන්න. #hangDuminda

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 14 днів тому +12

    මට දුක මං ගැනයි.
    මම අවසන් අවස්ථාවේ මාලිමාව විශ්වාස කරපු එක ගැන

  • @HerathPremarathna-l6t
    @HerathPremarathna-l6t 14 днів тому +3

    ආන්ඩුව මාලිමාවේ රජය පොලීසියේ හා ආරක්ෂක අංශ විපක්ෂයේ . ඒකයි වෙලා තියෙන්නෙ . ඇදගෙනම නායි වගේ

  • @MaheshSanjeewaWeerasinghe
    @MaheshSanjeewaWeerasinghe 14 днів тому +9

    ජනපති තුමනි මේ ගැන සිත බලන්න .අපේ ආන්ඩුව රැක ගනිමු .

  • @MerilManthi
    @MerilManthi 14 днів тому +3

    අනිවාර්යයෙන්ම නීතියට ගේම් ගැසූ දොස්තරලා,බන්ධනාගාර නියාමකයින්ටත් සුදුසු දඬුවම් දිය යුතුමයි..
    ජනාධිපති තුමනි අපි ඔබව විස්වාස කරනවා තීරන ගනීවි කියා.

  • @pemasirikodithuwakku3532
    @pemasirikodithuwakku3532 14 днів тому +4

    ඔබතුමා කියන කතාවෙි යම් සත්‍යයක් තියෙනවා .මෙි වගේ දේවල් වලට නිසි කිුුයා මාර්ග නොගන්නේ නම් ආණ්ඩුවේ පුුතිරැපය විශාල හානියක් විය හැකියි .

  • @nuwanperera8140
    @nuwanperera8140 14 днів тому +43

    නිරපරාදේ කාලය නාස්තිකර ගනිමින් , මේවා මෙච්චර දිගදුර යායුතු ..කතාකලයුතු ප්‍රශ්න නොවේ..අවුරුදු 77කට පසුව රටේ නීතිය සෑම පුරවැසියෙකුටම හරි විදිහට ක්‍රියාත්මක වෙන මොහොතක එම නීතීය අවබාවිතා කරන රජයේ සියලුම තලවල නිලදාරින් සොයාගෙන කිසිම සමාවක් නොදී ඒ මොහොතේම පඩි නැතිව සදාකාලිකවම රැකියාවෙන් නෙරපා දොට්ට දැමිය යුතුයි ..ගෙදර යැවිය යුතුයි ..නිසි දඩුවම් දියයුතුයි.ඕක කොරන්න කොන්දක් නැතිව මොකක්ද මේ නටන විහිලුව...මෙහෙම පුලුවන්ද තවත් රටවල් ගොඩදාන්න .මේවා රට්ටු හිනස්සවන්න වැඩ..විලිලැජ්ජායි ...👎👎👎.

    • @chamindamadawala2240
      @chamindamadawala2240 14 днів тому +3

      Ammapa..

    • @chamindamadawala2240
      @chamindamadawala2240 14 днів тому +6

      බැලුවාම හිටන් හුටන්ගෙ ආණ්ඩුවට තිබ්බ කොන්දවත් මේ ආණ්ඩුවට නැහැ නේ😂.

    • @niranjithwaidyarathne7733
      @niranjithwaidyarathne7733 14 днів тому +3

      සම්පූර්ණ ඇත්ත

    • @ratnaperera1044
      @ratnaperera1044 14 днів тому +2

      අනුර අපි ඔබට 100% පක්ෂපාතී ව කතාකලෙ. නමුත් අර මොරදීල ස්ටෙජ්වල කෑගහපූ කතාව.ට සම්පූර්ණ අපහාසයකි. ඔබ කයිනායක කෙනෙක් කියල ඔන්න දැන් සමාජය පුරාකතාවෙනව. ටිරාන්ගේ STF ආරක්ෂාව.

    • @shiraniperera6268
      @shiraniperera6268 14 днів тому +2

      කොහොමද වේදිකාවට නැගලා කැ මෝර දුන්නේ අපි ආව ගමන් හැම දේම වෙනස් කරනවා .2/3 බලය ඉල්ලුවා දුන්නා තාම අත පත ගානවා තීරණ ගන්න කොන්ද පණ නැහැ.කයිවාරුව විතරයි

  • @OshadaJayasundara-hl9vw
    @OshadaJayasundara-hl9vw 14 днів тому +9

    ප්‍රතමයෙන් කලයුතුව තිබුණ දේ නොකල නිසා ලැබෙන ප්‍රතිථල ඕකම තමයි මේ රජයට වෙනිනෙත්

  • @mikeh4713
    @mikeh4713 14 днів тому +8

    දුමින්ද සිල්වාට උඩිං යන්ට ආණ්ඩුවට බැරිනම්, ඇත්තටම ජනාධිපති කරන්න තිබ්බෙ ඒකව.

  • @pali516
    @pali516 14 днів тому +11

    දුමියා රෝහලේදී බර ඔසවන ක්‍රීඩාවේ යෙදෙන විට කිසිම ලෙඩක් නැහැ.

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 14 днів тому +22

    මෙහෙම ගියොත් පළාත් පාලනේ අති විශිෂ්ඨ ජයක්ම ලබා ගන්න පුලුවන්

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 14 днів тому +37

    ඇමතිකන් ගණ්න කොට කිසි ලෙඩක් නැ . මාලිමාවෙ ආණ්ඩුවෙන් තිරණාත්මක නිති හදන්ඩ වෙයි. එහෙම නැති උනොත් අපිට කියන්ඩ වෙයිද 76 වරටත් අපි රැවටුනා කියලා.??

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 14 днів тому

      මටනම් හිතෙන්නෙ දැනටත් අපි රැවටිලා කියලා******කිසිදු තනතුරක් නොදැරූ ද්‍ය්මින්ද සිල්වා ඉහලම අදිකරණයෙන් දඩුවම් දුන්නත් ඒඅක ක්‍රියාත්මක වෙන්නෙ නෑ &***සාමාන්‍ය ජේලර් කෙනෙක්වත් මුන් ගේ නියෝග ගනන් ගන්නෙ නෑ **bබන්දනාගාර කොමසාරිස්ගෙන් දොස්තරලගෙන් අහන්න තරම්වත් කොන්දක් නෑ.....ඔය ඇමතිකම අර චාමරට ද්‍ය්න්නානම්

    • @Wickramamiddeniya
      @Wickramamiddeniya 14 днів тому

      කුමක්ද ඔබ කියන්නේ,දුමින්ද සිල්වා ඇමති කමක් කලාද බාරතගේ මරනයෙන් පස්සේ

  • @pererafrank6470
    @pererafrank6470 14 днів тому +3

    ටිරාන් හා රනිල් සමග අනුර ගෙ මොකක් හෝ රහස් සම්බන්දයක් තිබෙනවා කියලා හිතනවා 😢😢

  • @SsanthaSant
    @SsanthaSant 14 днів тому +11

    කිසිම. සැලසුමක් නැති ආණ්ඩුවක්

  • @shirleysilva570
    @shirleysilva570 14 днів тому +4

    අපි මේ ආණ්ුවට ඡන්දය දුන්නේ හාල් පොල් බිත්තර අඩුවට කන්න නෙමෙයි කිසිදු වරප්‍රසාදයක්වත් ලබාගන්න නොවෙයි,ජනතාවට ඕන නීතිය සාධාරණව ක්‍රියාත්මක කරවා ගැනීමට සම්ප්‍රදාය එක්ක මේ සෙල්ලම කරන්න අමාරුයි , යම් කාලසීමාවකට යටත් මරණ දඬුවමසඳහා එල්ලුම් ගස ක්‍රියාත්මක කරන්න,

  • @irahada5961
    @irahada5961 14 днів тому +22

    ඔබට කියන්න පුළුවන් ද ශිරන්ති රාජපක්ෂව CID ඒකට ගේන්නේ නැති හේතුව .

  • @sudathrohan9734
    @sudathrohan9734 13 днів тому +2

    ලැජ්ජයි ලැජ්ජයි අනුර අපි මෙ සැරෙත් රැවටුනා

  • @BandupriyaAnuraUggalla
    @BandupriyaAnuraUggalla 13 днів тому +2

    මේ කරුනු කෙසේ හෝ කෙලින්ම ජනාධිපතිවරයාට ඔබ ප්‍රකාශ කරන්නේ නම් ඉතාමත් වටී.

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 14 днів тому +19

    අහන්නත් කණගාටුයි දුකයි. මෛත්‍රීපාල සිරිසේන වගේම වේවිද?

  • @chandasomabandara6431
    @chandasomabandara6431 14 днів тому +15

    රඟන්නේ දුමින්ද සිල්වා නොවෙයි රඟන්නේ රේනෝ!

  • @asankaabeysinghe3424
    @asankaabeysinghe3424 14 днів тому +3

    මේ රට නැවතත් හොරුන්ටම බාර දෙන්න වෙන පාටයි. තීරණ ගන්න බය නම් රසික කියනවා වගේ කැඳ ආණ්ඩුවක් වෙයි.

  • @niranjithwaidyarathne7733
    @niranjithwaidyarathne7733 14 днів тому +7

    නීතිය සැමට සමානයි? දුකයි...😢😢😢😢

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 14 днів тому +3

    දුමින්ද සිල්වාගේ කරණය වගේම, දුම් වැටි සහ මත්පැන් වර්ග වල මිල වැඩි කිරිමට, ජනාධිපති විසින් ගනු ලැබූ තීරණයත්, ඉතාමත්ම අමනෝඥයි.

  • @rizwanrizwan3297
    @rizwanrizwan3297 2 дні тому +1

    මරන.දඩූවම.වහාම.ක්ර්යත්මක.කලයුතුයි

  • @sawi-l3o
    @sawi-l3o 10 днів тому +1

    ඌට ඇති බලයක් නෑ.මුං ඔක්කොම යාලුවො

  • @RumesPerera-zq2rd
    @RumesPerera-zq2rd 14 днів тому +10

    ඌට ලෙඩක් නැ කියල බැලුවම පේනව

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 14 днів тому +5

    මේ රටේ හැටි. බලය ඉල්ලනකොට දෙන පොරොන්දු ලබන්න ජනතාව අවාසනාවන්තයි.
    සල්ලි කාරයොයි ඉහල නිලධාරීන්වයි බලපෑම් සහ බලය ඉහලයි වගේ. ආන්ඩුව අහුවෙයිද? ඉවසීමෙන් යුතුව කාලය ගත කිරීම යහපත්ය.

  • @kithsiriliayange
    @kithsiriliayange 13 днів тому +1

    ආන්ඩුව ආපු ගමන් කැබ් එකේ ෆ්‍යිල් අරගෙන පැය විසිහතරෙන් එක පැන් පහරෙන් විශ්‍රාම වැටුප් කපනව කියල රැස්වීම් වල කිව්ව..අන්තිමට ටැක්ස් එක 10% වැඩි කෙරුව. බොරු කියල ජනතාව රැවැට්ටුවා😢😢😢

  • @subasinghanissankagenorman8607
    @subasinghanissankagenorman8607 14 днів тому +14

    අනුර විපක්සයටමද දන් නැ හොද

    • @sherlyedirisuriya2007
      @sherlyedirisuriya2007 14 днів тому

      එහෙමත් හිතෙනවනම් ඒක අයුක්තිසහගත නැහැ.

  • @Wimal-d7s
    @Wimal-d7s 14 днів тому +5

    අාන්ඩුවට පාන්ඩුව මාළිමාව අල්ලේ නටවන දුමින්ද ප්‍රශ්ණය අනුර කුමාරගේ මාළිමාව අපි චන්දේ දුන්නේ ඔබට සහා ඔබේ රජයට එත් විධායක ජනාධිපති නමට පමනද හොර කල්ලිය එකතුවී 159, යම කොටුකර ගන්නා
    දවස වැඩි අෑතකනොවේ වේදිකාවේ කථා දියාරුවී යන වගයී.

  • @dammikaperera5875
    @dammikaperera5875 14 днів тому +2

    මා දන්නා තරමින් අපස්මාරය යනු දිගටම රෝහල් ගතවී සිටීමට තරම් අසාධ්‍ය රෝගයක් නොවෙයි. අපස්මාර රෝගීන් විශාල ප්‍රමානයක් අප සමග එදිනෙදා කටයුතු වල නිරත වෙමින් රැකියාද කරයි. අපස්මාර රෝගීන්ට ෆිට් එක හැදුන අවස්ථාවේ පමණක් රෝගියා නිසි පරිදි බලා ගත යුතුය.

  • @lakshmanfernando6411
    @lakshmanfernando6411 14 днів тому +2

    දුමින්දට අපස්මාරය ,ආන්ඩුවට පාන්ඩුව

  • @niranjithwaidyarathne7733
    @niranjithwaidyarathne7733 14 днів тому +3

    මේවා මේ විදියට වෙනකොට අපි අමාරුවෙන් පත් කල ආන්ඩුවට ඉදිරියේදී මොන තත්ත්වයක් ඇති වෙයිද? අපේ රටේ ගොන් ආයේ මේ රට හොරුන්ට මල් වට්ටිය වගේ බාර දෙයි.
    යම් යම් කරදර ඇති වෙයි.

  • @SomarathnaMalavige
    @SomarathnaMalavige 14 днів тому +2

    ආරක්ශක ඇමති සහ උපාඇමති මේ ආන්ඩුවේද, පරන ආන්ඩුවේද ...... ගමන්කරන දිශාවනම් අපාය දෙසට බව වගේ පේන්නේ

  • @rahilshm
    @rahilshm 14 днів тому +1

    ඇත්තමයි මොන මගුලක් ද මේක කියලා අපිටත් තරහා යනවා.කිසිම වෙනසක් නෑ ඉස්සර වගේම තමන්ට ඕන විදිහට නටනවා රෙනෝ යි දුමින්ද යි

  • @ranjanabeykoon297
    @ranjanabeykoon297 14 днів тому +3

    චන්දේ දුන්න එක අපරාදේ කියලා දැන් හිතෙනවා .පජාත කොන්දක් නැති පාර්ලිමේන්තුවක් සහ ජනාධිපතිවරයෙක්.

  • @thilakaberathna4921
    @thilakaberathna4921 14 днів тому +6

    වැඩක් නෑ මහත්තයා මුන්ගේ ආණ්ඩුවත් ගියාන්ඩුවත් අතට වෙනසක් නෑ දැන් රට පාලනය කරන්නෙ ටිරාන් අයියා මල්ලිට හොඳට උපදෙස් දෙනවා කොහොමද වේදිකාවල බෙරියන් දුන්නේ මුං අල්ලන හොරෙක් නෑ මහත්තයා

  • @OshadaJayasundara-hl9vw
    @OshadaJayasundara-hl9vw 14 днів тому +5

    සියලුම කරුණු අඩපණ වෙන්නෙ පොලිස් සාමුහිකයේ බලපැම ඇතිබව දැන්වත් AKD නොතේරනව නම් රටේ අබාග්‍ය තමා

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 14 днів тому +5

    අති බහුතරයක් ජනතාව බලය දුන්නා
    විධායකය තියන් නෝංචල් වුනහම සිංහයෙකුට උනත් නරි පුප් ගහනවා😂😂
    ජනාධිපතිතුමණි
    කෙඳිරි ගාන්න නම් එපා 😢😢

  • @Anurabsatharasinghe
    @Anurabsatharasinghe 14 днів тому +6

    ඊතලය නිවුස් 🎉 වැරදි නෑ 🏆🖋️🐔✅ අපි වෙනස් වෙමු 😂 විකල්ප නැත 🇱🇰

  • @ChaFdo-eq3fm
    @ChaFdo-eq3fm 14 днів тому +2

    අපෙ ඇගෙ මාළු නටනව ඔව් අහනකොට. අනුරත් පට්ට බොරු කියල ජනතාව ව රැවැට්ටුවා. මිනි මරුවන් රකින ආන්ඩු. 😮😮😮😮

  • @palithagodakanda3265
    @palithagodakanda3265 14 днів тому +1

    මෙහෙම ගියොත් මාලිමාව කෙලවගන්නෙ අනික් ඔක්කොටම කලින්. අපි දුන්නු චන්දය කෙලෙසන්න එපා

  • @arulrajani4392
    @arulrajani4392 14 днів тому +3

    අධිකරණ ඇමැති දන්නැතුව වෙන්න ඇති

  • @SanoraWijewardhane
    @SanoraWijewardhane 12 днів тому

    කතාව හරියට හරි

  • @NandaniRathnayake-r8g
    @NandaniRathnayake-r8g 14 днів тому +3

    2/3 වැඩි බලයකුත් තියාගෙන ඇයි මේ.වෙලාවකට එපා වෙනව. නීතිය ක්‍රියාත්මක කරන්නකො අප්පා

  • @wasanthawijethunga9693
    @wasanthawijethunga9693 13 днів тому

    අනිවාර්යයෙන් මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්න ඕනේ නැත්නම් තුනෙන් දෙක කපලා දාපියව් ...😡

  • @ManathungaKrishantha
    @ManathungaKrishantha 14 днів тому +4

    If the situation is this opposition will by pass NPP government very soon

  • @Wasantha-o4q
    @Wasantha-o4q 14 днів тому +1

    දුමියගේ කෙස් එකත් එක්ක මාලිමාවේ අන්තිම කාලය. මාලිමාවට බෑ කියලා දැනගෙන දානසෙල්ලමි මේ.

  • @ChaFdo-eq3fm
    @ChaFdo-eq3fm 14 днів тому +1

    මෙම ජඩවැඩ. නවත්වන්න නෙද මෙම ආන්ඩුව. පත් කර ගත්තෙ. තව ටිකක් බලල ගෙදර. යවන්න තියෙන්නේ.

  • @sachchadis8883
    @sachchadis8883 14 днів тому +1

    ආන්ඩුව රාජ්‍ය සේවකයින් ආන්ඩු නොකිරීමේ විපාක.

  • @priyantharathna5212
    @priyantharathna5212 14 днів тому +3

    චන්දය දුන්නු අපිට ලජ්ජාවට හේතුවක් වුනා

  • @sooriyasanka7103
    @sooriyasanka7103 14 днів тому +1

    කොන්ද පන තියන නායකයෙක් අපට නෑ රට ඇමරිකාවට දෙමු..

  • @Anurabsatharasinghe
    @Anurabsatharasinghe 14 днів тому +4

    වැරදීමක් සිදු වුණා වගේ 🐔

  • @thilakpathi8350
    @thilakpathi8350 14 днів тому +8

    අනුරත් ඩබල් ගෙමක්ද දෙන්නේ අපිට නම්‍ තෙරෙන්නේ නැහැ?

    • @nipunpriyadarshana3713
      @nipunpriyadarshana3713 14 днів тому

      Anurata serema karanna be bn.inna un kisima support ekak denne ne.amathila inna unge kaiya witharai den.meka thanikara damwelak wage eththatama. Mama nam chande dunnema ranil rajapakshala hire danna ne kiyala dena denamai. Hebei hora kana eka nathara karai kiyala thadin wishwasa kara.e wishwase gena hariyata winshshya karanna wenne aurudu 2,3 gihin.

  • @dayabamunusinghe447
    @dayabamunusinghe447 14 днів тому +4

    ආන්ඩුව අච්චාරැවක් වෙලා වගෙයි…
    මීට වඩා හොදයි රනිල් සීයාට හෝ මහින්ද අප්පච්චීට බලය දුන්නානම්. එයාලා හොදින් හෝ නරකින් වැඩේ කරනවා.😢😢😢

  • @OshadaJayasundara-hl9vw
    @OshadaJayasundara-hl9vw 14 днів тому +3

    ප්‍රදානම හේතුව අනුරගේ පෑන හදල නෑ එතකන් බලා ඉන්න සිදුවෙනව

  • @RumesPerera-zq2rd
    @RumesPerera-zq2rd 14 днів тому +2

    බන්ධනාගාර නිති ආරක්ෂ යන අංෂ තුන එකම අමාත්‍යංෂයක් යටතට ගත යුතුයි එවිට තනි පුද්ගලයකුට හැසිරවවිමට දිය යුතුයි නැත්නමි එය විද්‍යාත්මක පත් කිරිමක්නොවෙ මෙහෙම පුෂ්න ඇතිවෙන්න මෙ වගේ.දේවලුත්

  • @samfernando5389
    @samfernando5389 14 днів тому +4

    සල්ලි සල්ලි සල්ලි සල්ලි වලට සේරම යටයි. 😂😂😂

  • @PuujaSamanmali
    @PuujaSamanmali 13 днів тому

    එකමරනයට නියම වෙලාතියෙන්නේ එකට මෙන බෙහෙත්ද මැරෙන්ඩ අරින්ඩ මේකහරි කරදරයක් කොන්ද පනනැති ආන්ඩුවක්තමයී අපිත් අහූවුනා .මේ ආන්ඩුව එපාවෙලාතියෙන්න්නේ

  • @ShyamaleeSagarika
    @ShyamaleeSagarika 14 днів тому

    ජනාධිපතිතුමනි මෙ ගැන සොයා බලා ඉක්මනින් කටයුතු කරන්න . මාලිමා රජයට ස්තුතියි . ඔබතුමාගෙ මෙම පැහැදිලි කිරීම ඉතාමත්ම වැදගත් .

  • @nisaljayawardena
    @nisaljayawardena 14 днів тому +13

    ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු! 😎💪
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩

    • @roshiniamarathunga7191
      @roshiniamarathunga7191 14 днів тому +1

      Pissuwatada?

    • @sudathar1238
      @sudathar1238 14 днів тому +1

      Me widiyayta giyoth chande dinanne eka parai.Aye dinanna labenne ne.

    • @suhadayananda1204
      @suhadayananda1204 14 днів тому

      අපි ඡන්දෙ දෙනකොට ඔහොම හිතුව.දැන් නම් ගැට්ට ලෙලි ගිහිල්ල.නැමිල දෙන එවුන් අරුන් ගාව විතරක් නෙවි මුං ගාවත්ඉන්නව.පලාත් පාලනය වර්ජනය කරමු.පුක ශක්තිමත් කරගමු.

    • @dayabamunusinghe447
      @dayabamunusinghe447 14 днів тому

      ආන්ඩුව පතෝල වගෙයි. පේනවිදියට අනුර සහ ඇමතිවරැ රාජපක්ස, රනිල්, ටිරාන්ට බයේ වැඩකරන බවයි. අපිට දැන් ඒ පැත්තක් නැහැ මේ පැත්තත් වැහැ😢😢😢

  • @HetoSilva-gx2pt
    @HetoSilva-gx2pt 14 днів тому +2

    මෙි ආන්ඩුවද බොරු කරන්නේ මාලිමාවට චන්දය දුන්න අපි ගෝට පැන්නපු ආකාරයට මෙි ජනාදිපති අපි එක්වෙමු

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 13 днів тому

    මේ රජයේ සමහර වැඩ ගැන තවමත් පැහැදීමක් නැති තත්වයක් තමා දකින්නට තිබෙන්නේ .

  • @thusharajayakody6005
    @thusharajayakody6005 14 днів тому +1

    ජනාධිපති සහෝදරයා, වැඩිකල් නොයා කෙලවාගන්නයි දැන්නම් සූදානම ! කියන්න කතානම් අසීමිතයී !!

  • @SuranganiDisanayaka-n9x
    @SuranganiDisanayaka-n9x 14 днів тому

    ඇත්තටම. මෙ අයට කිසිම නිතියක් නැද්ද හැම දෙම අහිංසක දරුවන්ට විතරද තවම කියනවා විතරයි කරපු දෙයක් නැහැ දැන් අපි බන්ධනාගාර යට මොනවා අරගෙන ගියත් සේරම බිස්කට් ටික කඩනවා සේරම ඵක බැග් ඵකකට දෙනවානම් කිසිම දෙයක් දෙන්නෙ නැහැ. ඵතනත් දුප්පත් අයට ඵක විදියයි සල්ලිකාර යන්ට ඵක විදියයි ඇත්තටම ටිරාන් අලස් කිසිම පියවරක් අරගෙන නැහැ

  • @sugethliya4256
    @sugethliya4256 14 днів тому +2

    ඉතිං මෙිව ලපය දන්නැද්ද බං...බලනකො මුනුත් මුන්ට පදිරියි වගේ...අනේ මන්ද...විසිල් විතරයි😂😂😂😂🇮🇹🇮🇹

  • @SomarathnaMalavige
    @SomarathnaMalavige 14 днів тому

    දැන්නම් අපි තවසැරයක් රැවටුනා කියල හිතන්නවෙලා තියෙන්නෙ .. හොරුටික නැවත ඔවුන්ගේ අනසක පතුරුවමින් සිටින බවට පැහැදිලි යි. මේ ආන්ඩුවෙන් කයිවාරු විතරයි වගේ පේන්නේ ..

  • @nihalperera5086
    @nihalperera5086 13 днів тому

    දැන්නම් අපි චන්දෙ දීලා අපි ඇපිටම ඇරගත්තා කියලා හිතෙනවා.අනිවාර්යෙන්ම මුන් ඩීල් දේශපාලනය කරන්නේ.මුන්ට ඕනෙත් මේ අවුරුදු පහ ඩීල් ගේමක් ගහගෙන ආතල් ගන්න.නැත්තන් මෙහෙම වෙයිද.

  • @punchihewagehasitha871
    @punchihewagehasitha871 14 днів тому +1

    NPP We are totally disappointed

  • @SumindaSampath-r2e
    @SumindaSampath-r2e 14 днів тому +1

    😢😢 හරිම කණගාටුයි