පාසල් සිසුවිය සජිත් ඉදිරියේ හඬමින් කිව්ව දේ ? අනුරට කටු අයිනවා වගේ ඇති . | Sajith Premadasa

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 255

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 5 місяців тому +74

    ඔබතුමාගේ ඇසට විතරක් නෙමෙයි මහත්තයෝ ඒ දියණියගේ කථා වට අපෙත් ඇසට කදුළු අවා 🙏❤️

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 5 місяців тому +60

    බොහොම ස්තුතියි නායකතුමනි බලන්න ඒ සිසු දැරියගේ සතුට ඔබතුමාට ගොඩක් පිං ජයවේවා නායකයතුමනි ❤️🙏🙏🙏

  • @ShehanthiShehanthi
    @ShehanthiShehanthi 2 місяці тому +61

    කයියනායක අනුර මොනවාද රටට කරෙ සජිත් ට ජයවෙවා

    • @lakshanadikari3297
      @lakshanadikari3297 Місяць тому +1

      කරා උබේ ගැනිට😢

    • @romiyoalex8629
      @romiyoalex8629 Місяць тому

      @EduacademySL JR ප්‍රේමදාස ඉන්දු ලංකා ගිවිසුම ගැහුවේ යාපනේ පුස්ථකාලය ගිනි තිබ්බේ ලංකාවේ 60000 විතර මැරුවේ UMP නේ.අපි නිකමට හිතමු JVP 60000 දාහක් තරුනයෝ තරිනියෝ මැරුවා කියලා ඒ වෙනකම් ආමි පොලිස් මොනාද කලේ JVP අයට ඔය කියන තරම් ආයුධ තිබුනේ නෑ හැබැයි රජයෙන් සන්නද්ධ වෙනමම ටීමි හැදුවා ආම් නිල ඇදු නැතුව ප්‍ර කහ බලල්ලු කලු බලල්ලු

    • @Divineknowledeg8459
      @Divineknowledeg8459 Місяць тому

      @EduacademySL ඒ ප්‍රේමදාස

  • @Ashen_sudda
    @Ashen_sudda Місяць тому +15

    ඔබතුමා ජනාධිපති වෙනතුරු ඉවසිල්ලක් නෑ 🥺🥺🥺.... නියත ජනපති සජිත් ප්‍රේමදාස මහතා 🙏🥰🥺

  • @ChandiSeneviratthne-kr6gh
    @ChandiSeneviratthne-kr6gh 5 місяців тому +32

    අදුරට එළියක්වී සිටින සජිත් ප්‍රේමදාස මැතිදුනි ඔබට දෙවියන්ගේ ආශිර්වාද නොකඩව නිරතුරුවම ලැබෙනවා අනිවාර්යයෙන්ම පාසැල් දරුවන්ගේ ආලෝකයක්වී දුප්පත් ජනතාවගේ කුසගිනි නිවන්න,නැති රටක් ඇති රටක් කරන්න දෙවියන්වහන්සේ විසින් අපේ රටට එව් සජිත් මැතිදුනි ඔබට පින් පින් පින්. ඒ දරුවන්ගේ සතුටු කදුළු බලන් ඉන්න අපටත් හැඩෙනවා.
    ස.ජ.බ. ජයමවේවා 🌹💛💚

  • @SoysaGunarathna
    @SoysaGunarathna 5 місяців тому +26

    දියනියණි ,නියත ජයක් ලබන සජිත් පෙු්මදාස නියත ජනාධිපති 2024 ...සියලු පාසල් ළමුන් සදහා සාධාරණය ඉෂ්ඨ කරනු ඇති ...

  • @bandara929
    @bandara929 5 місяців тому +37

    Mona unath me manussaya vadak karanawa good job 👍

  • @slwithmusic7469
    @slwithmusic7469 5 місяців тому +24

    අපේ රටේ දුවා දරුවන්ගේ උතුම් පියානන් ඔබයි සජිත් මැතිතුමනි

  • @IndikaRanga-si3yj
    @IndikaRanga-si3yj Місяць тому +5

    බුදුසරනයි සඡිත් සර්....ඔබ තුමා ඡනපති අපේ

  • @Sakunsakun-gl1gi
    @Sakunsakun-gl1gi Місяць тому +8

    ඒ දියණිය ගේ කඳුළු දැක අප දැසටත් කඳුළු නැගුනා. ජන දුක හඳුනන සජිත් මැතිතුමනි ඔබටත් ඔබේ කන්ඩායමටත් මේ රට දියුණු කිරීමට හැකි වේවා. ජය වේවා ඔබ ඇතුළු කන්ඩායමටත් මේ රටේ හොඳ අය සැමටත්. 👍👍👍👍♥️♥️♥️♥️♥️

  • @RanilFernando-rt3iz
    @RanilFernando-rt3iz 5 місяців тому +22

    Your message is so touching. God bless you

  • @RuwanKumara-o6i
    @RuwanKumara-o6i Місяць тому +11

    ගොඩාක් පිං ඔබ තුමාට බුදුසරණයි

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp 5 місяців тому +31

    Jana❤duka❤hadunana❤sjb❤sajiht❤

  • @RanilFernando-rt3iz
    @RanilFernando-rt3iz 5 місяців тому +16

    Great message Daughter
    God will bring happiness to poor children through Sajith and reduce taxes and uplift the standards of the poor soon.
    Holy Spirit will Guide you

  • @raniheen281
    @raniheen281 5 місяців тому +19

    මෙ දරුවගේ ඇස් වලින් යන කදුලු බිදුවක් පසා ඔබතුමාට පිං❤ ඒවගේම මෙ කරන සත්කාරයට මෙ බවයේ විතරක් නෙමෙ මතු බවයටත් පිං 🙏🙏🙏🙏

  • @wimaldesilva2470
    @wimaldesilva2470 5 місяців тому +27

    ❤Jaya vewa Sajith ❤❤❤❤❤

  • @ShaheJahanSheriff
    @ShaheJahanSheriff 5 місяців тому +19

    ALL SAID AND DONE, SAJITH PREMADASA IS THE BETTER CHOICE TO BE PRESIDENT OF SRI LANKA.

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 5 місяців тому +23

    නවවෙනසක්...සජිත් සමගින්...

  • @samankumara1991
    @samankumara1991 5 місяців тому +21

    මෙවන් රටක ඔබතුමා වාගේ නායකයෙක් ඉන්න එක කොච්චර දෙයක්ද ❤❤❤❤❤

  • @RuwanKumara-o6i
    @RuwanKumara-o6i Місяць тому +12

    සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජයෙන් ජයම වේවා බුදුසරණයි

  • @lakruwanperera7089
    @lakruwanperera7089 5 місяців тому +25

    මගේ ඇස් වලට කදුලු ආවා පව් දරුවො😢😢

  • @kamalnathnavarathnapathira5146
    @kamalnathnavarathnapathira5146 5 місяців тому +17

    THE SJB LIONS ❤❤🔥🔥

  • @msfa1943
    @msfa1943 5 місяців тому +8

    God bless you dear සජිත් මහතා නෙනි for your great work

  • @lakruwanperera7089
    @lakruwanperera7089 5 місяців тому +20

    සඡිත්ට ඡය❤

  • @sasankasahan1931
    @sasankasahan1931 Місяць тому +3

    බුදුසරණ වෙවා.අනිවර්යෙන්.මෙදරුවො.දක්සයි.සජිත්මහත්මා.ඔබතුමාට.පුලුවන් .මෙගමන.සුබයි.මෙදරුවන්ගෙඅසිර්වාදය.සුබයි.ජයනියතයි

  • @jaya7150
    @jaya7150 5 місяців тому +17

    OBALAGE Balaporoththu ituweva🙏

  • @jaya7150
    @jaya7150 5 місяців тому +14

    ❤❤❤❤❤❤

  • @SusilKurera
    @SusilKurera 5 місяців тому +22

    ♥️🇱🇰♥️ සජිත් ♥️🙏♥️🙏 සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් ♥️🇱🇰♥️

    • @sameerageeth9345
      @sameerageeth9345 5 місяців тому +3

      පිස්සුද යකෝ තොට මේ ගෝතය ලමෛන්වත් මුගෙ චන්ද කැම්පේන් වලට ගන්නව.මූ ලමෛන්ට ඔච්චර ආදරේ නම් චන්දෙට කිට්ටු වෙද්දි දෙන්නෙ ලබ්බටද

    • @ShehanthiShehanthi
      @ShehanthiShehanthi 2 місяці тому

      කොහෙද බුරුවො චන්දය ලන් වෙලා ඕක පටන් ගත්තෙ අරගලයටත් කලින් ඕක පටන් ගත්තෙ

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw Місяць тому +5

    ඔබතුමාට ගොඩක් පිං මෙි අහිංසක දරැවන්ට දරැවන්ට කරන කරතවියන් වලට🙏🙏 බුදුසරණයි🙏

  • @pradeepkumara2542
    @pradeepkumara2542 5 місяців тому +9

    U are Doing a Greaat service sajith

  • @lakruwanperera7089
    @lakruwanperera7089 5 місяців тому +15

    අහින්සක දරුවෝ😢😢

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 5 місяців тому +14

    නවදැක්මක් සමගින් රටටවැඩකරන නායකයා සජිත් සමගින් පෙරටම

    • @rajahgunasekera7748
      @rajahgunasekera7748 5 місяців тому

      Thank you for the meritorious work you are undertaking on behalf of the people of our country.
      Our people will show their gratitude by electing you as President of our country. ❤❤❤❤❤❤❤

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 5 місяців тому +10

    සජිත් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 ☝

  • @mtmsafras
    @mtmsafras 5 місяців тому +6

    next srilanka presidant sajth premadasa good luck sir❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rajahgunasekera7748
    @rajahgunasekera7748 5 місяців тому +2

    Thsnk you for the meritorious work you are under-taking on behalf of the people of our coountry. ❤❤❤❤❤❤❤❤

  • @H.sumpnpSingha
    @H.sumpnpSingha Місяць тому +1

    Aanagataya SAJIHTA

  • @JanakaJanaka-vz1sc
    @JanakaJanaka-vz1sc 5 місяців тому +17

    දරුවන්ට මෙ රට ගොඩ ගන්න පුලුවන් එකම නයකයා සජිත් සජිත් සජිත් සජිත් ජයවේවා

  • @udaraweerasinghe2398
    @udaraweerasinghe2398 5 місяців тому +9

    ගිනිගත් රටක දේශපාලනය යනු ආතල් ගැනීමක් නොවිය යුතුයි..

  • @kumududevi5610
    @kumududevi5610 5 місяців тому +21

    ඔය දරුවන්ට අපහාස කරන කයිවාරු නායකයන්ටත් පුළුවන් වැඩ ක් කරලා කයිවාරු ගහන්න අපහාස නොකර හිගාකකා රට වටෙ ලෝකෙ වටෙ දුවන් නැති ව වැඩ කරන්න බලන්න

  • @arunaaruna6675
    @arunaaruna6675 5 місяців тому +15

    7:23 තම රටේ පුරවැසියන්ට අවංකව සේවය කරන විපක්ෂ නායක වරයෙක් හෝ මේ රටේ සීටීම ගැන මෙවැනි දුප්පත් පාසල් වල ඉන්න දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් සතුටු විය යුතුයි ,අර දියනියට කවුරු හරි කියලා දීලා ඇඩුවා නොවෙයිනේ ,දරුවන් ප්‍රායෝගිකව අත්විදින දුක තමයි ඒ උනු කදුලු වලින් අපිට දැනෙන්නේ ,අනාගත ලෝකය ජය ගන්න වෙර දරන දරුවන්ට අත්වැලක් වීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන ඔබතුමන්ගේ උතුම් වැඩ පිලිවෙල ගැන ස්තුති කරන්න වචන මදී.රටක අනාගත පරපුර නගා සිටුවීමේ පුරෝගාමියා ලෙස අසරණ ම්නිසුන්ට සරන වුනු පියතුමන්ගේ මං සලකුනු මත තම නායකත්වය රැගෙන යන ගෞරවනීය නායකයානනී,ඔබට අපගේ උත්තමාචාරය පුදන්නෙමු .🙏📍🥀🌹❤️🥀📍🌹 7:23

  • @RemonHENRY-kx3wk
    @RemonHENRY-kx3wk 5 місяців тому +12

    සමගියට ජයවේවා

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 5 місяців тому +8

    සජිත් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 ☝ 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dharmawanshapothumulla1442
    @dharmawanshapothumulla1442 5 місяців тому +9

    ඇය කඳුලු සැලුවේ සියලු ලාංකීය පාසැප් දරුවන් වෙනුපෙනි.❤

  • @danujdrummer
    @danujdrummer 5 місяців тому +7

    Thawa thawa lamai adai issarahata...

  • @HMSugathapala-v1r
    @HMSugathapala-v1r Місяць тому +2

    daruwane dukwenna epa සජිත් මහත්තයා oyalage kadulu pihadanda sudanam.

  • @manuranaproduction8308
    @manuranaproduction8308 Місяць тому +1

    😍🤩🥰

  • @SathkunamSumo
    @SathkunamSumo Місяць тому +2

    ❤sajith❤

  • @janakaanuruddha666
    @janakaanuruddha666 5 місяців тому +6

    රංජිත් ඔයා අඩන්න එපා? ඉදිරියේ දී ස ජ බ විපක්ෂයේ හිටියත් ඔබතුමාලාට හොදකලක් මතුවෙනවා!!!

  • @nethularandinu7520
    @nethularandinu7520 5 місяців тому +3

    සජිත් සජිත්

  • @RohanaPushpaKumara-l9g
    @RohanaPushpaKumara-l9g 5 місяців тому +6

    😂👍👍👍👍👍👍👍❤️❤️

  • @Ravi-cx6br
    @Ravi-cx6br Місяць тому

  • @sl8379
    @sl8379 5 місяців тому +7

    සජිත් ඔබයි අපේ මීලග නියත ජනාධිපති

  • @kashmilakilini3123
    @kashmilakilini3123 Місяць тому +1

    Podu jana nayaka ❤

  • @josephjoseph2909
    @josephjoseph2909 Місяць тому +1

    Matath kadulu avaa ❤

  • @sajithnadeera4576
    @sajithnadeera4576 Місяць тому

    👍👍👍👍👍👍

  • @AselaPathmakumara-l1e
    @AselaPathmakumara-l1e 5 місяців тому +20

    කුහක ජෙප්පො බොරුවට මේ මනුස්සයට මඩගහන් නැතුව තොපේ පක්ශ අරමුදලෙ සල්ලි වලින් පුලුවන් විදියට රටට වැඩක් කරපියව්.බලේට එන්නම ඕනෙ නෑ වැඩ කරන්න.බන්කොලොත් රටේ මෙහෙම හරි මිනුස්සුන්ට වැඩක් කරනකොට ඒවට අකුල්හෙලන් නැතුව හිටපියව්.

    • @chandimaweerarathna6211
      @chandimaweerarathna6211 5 місяців тому

      🤮🤮🤮🤮🤮🤮🤮

    • @momotaro8439
      @momotaro8439 5 місяців тому +4

      මේව කරන්න ඉස්සෙල්ල සජිය කියන පඩ ෂෝ කාරයට කියපන් උගෙ අම්මව උගේ වියදමින් බලාගන්න කියල .

    • @DelightfulMountainRange-ow5vb
      @DelightfulMountainRange-ow5vb 5 місяців тому +5

      ජෙප්පන්ට ජයවේවා ❤
      මාලිමාවට ❤ජයවේවා ❤Nnp ❤ජයවේවා❤❤❤❤

  • @rreta7930
    @rreta7930 5 місяців тому +1

    😭😭

  • @dineshnilanga5371
    @dineshnilanga5371 5 місяців тому +3

    Thanks Mr sajith

  • @ThuushariImalkaimalka-h3n
    @ThuushariImalkaimalka-h3n 2 місяці тому +1

    මාලිමාවෙ හරක්ට හාන්ඩ විතරයි පුලුවන් මේවා බලපල්ලා ජයවේවා සජිත්

  • @ajj1981
    @ajj1981 5 місяців тому +14

    Jvp kuhakayanta puluwan adana kota katata wedi thiyala yanda

    • @mohandesilva766
      @mohandesilva766 5 місяців тому +4

      Pissu tota pin batha

    • @ajj1981
      @ajj1981 5 місяців тому +3

      Thopine eka ekaagen eda edaa pin bath kakaa inne😃

    • @KasunTharakaMadurangaPus-px3pr
      @KasunTharakaMadurangaPus-px3pr 5 місяців тому +4

      ලමයි අඩන රටක් හදල තොපිම මොනවහරි උස්සන් යනව චන්දෙ කාලෙට කදුලු පිහදාන්න

    • @ajj1981
      @ajj1981 5 місяців тому +2

      Api ussan giye ne thopi thamai mahindaya ussan giye chande kaale😃😃😃
      thopi kade giya pohottuwai thopie rata kewe🤣🤣🤣

    • @KasunTharakaMadurangaPus-px3pr
      @KasunTharakaMadurangaPus-px3pr 5 місяців тому

      @@ajj1981 උබ ඇවිල්ල අන්ක එකේ මෝඩ ගූ ගවයෙක්🤣🤣🤣සජියටම හරියන ගෝතෙයො ..සුහුරු කුඩු කාරේක් ද උබ?🤣🤣🤣🤣🤣

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 5 місяців тому +7

    රටගිනි තියපු එවුන් දැන් බයිලා ලියනව මේකට

  • @KavishaDilshan-h9l
    @KavishaDilshan-h9l Місяць тому +3

    අනුර මොනවද රටට කරේ සජිත් ♥️♥️♥️♥️♥️

    • @lakshanadikari3297
      @lakshanadikari3297 Місяць тому

      කුඩ්ඩන්ගේ සල්ලි අරන් පිං කරාට වැඩක් නෑ 😂😂😂

  • @zongmobile5521
    @zongmobile5521 5 місяців тому +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 5 місяців тому +12

    KALUTHARA NALIN DOSTHARA MEKA BALANNA

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 5 місяців тому

      Over 60,000 youngers have been roasted, burnt by the Sajith Premadasa dearest father combining with traitor Ranil Wickramasingha.
      Sajith is weeping pne school children.
      He never wept about over 60,000 children parents, brothers, sisters.
      However we never any business with brutal, crucial murderer son.
      Murderer son does not become to hermit at all.

  • @dhanushkapathum5713
    @dhanushkapathum5713 5 місяців тому +2

    𝙟𝙖𝙮𝙖 𝙬𝙚𝙬𝙖 𝙨𝙖𝙧

  • @EMPPriyadarshani
    @EMPPriyadarshani Місяць тому +1

    ජය වේවා ඔබතුමාට 🙏🙏🙏

  • @narmadadilhara576
    @narmadadilhara576 5 місяців тому +2

    Godak pin ❤❤❤❤sajth mahathyo

  • @nimneth_
    @nimneth_ 2 місяці тому +2

    අනාගත නායක තුමා සජිත් ප්‍රේමදාස ❤❤❤

  • @MohammedReesathMohammedshareef
    @MohammedReesathMohammedshareef 5 місяців тому +2

    sajith

  • @bandulagunawansa104
    @bandulagunawansa104 5 місяців тому +3

    My wonderful daughter. I listened to your speech filled with tears. It's very touching. Unfortunately, the cause of why you or all the children of our country look forward to such a present is the worst economy of our country, for which those gives are responsible. These people have failed to full fill responsibility that it should not happen. They did not take care about the school and your education; they were only warrying about keeping the power.
    Now bring us our basic needs and want to look like the biggest ones. Please understand it correctly. Basic needs for the school were always below down at the priority scale now just before election they come to give us this basic needs. Understand it right. I wish you everything good but be careful these people are wrong.

    • @ChanakaGamage-c2c
      @ChanakaGamage-c2c 5 місяців тому

      Bandula you fool how can you say Sajith is cheating the people. You idiot don't you know this sakwala program was commenced nearly 8 years ago by Sajith. Action speak louder than words.

  • @priyanthadesilva7910
    @priyanthadesilva7910 5 місяців тому +3

    Next President sajith🎉❤

  • @nimneth_
    @nimneth_ 2 місяці тому +2

    සජිත් ☎️💪❤️

  • @mekalawijesuriya5244
    @mekalawijesuriya5244 5 місяців тому +1

    බොරු ව දාන්න එපා දුවේ .ඔච්චර ඉල්ලන්න තරම් ඔය පාසල් දුෂ්කර නැහැ .අපිත් කලුතර තමයි .

    • @WarangaThilakarathna
      @WarangaThilakarathna 5 місяців тому

      පලකො බලන්න නායකයාගේ සවාරි යන මුදල් වලින් වැඩක් කරන්න කියපල්ලකෝ...

  • @Konar-n8l
    @Konar-n8l Місяць тому

    හරි මම.මෙ පාසැල.බාරදෙනවා..ලොකෙ ඉන්න..කොටිපතියෙකුට..දියූණූකරල දෙන්න කියල..හිහිහි😂😂😂😂

  • @saddesilva5927
    @saddesilva5927 5 місяців тому +1

    Duwata yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa

  • @NishanWijesooriya-wg2yh
    @NishanWijesooriya-wg2yh 5 місяців тому +1

    Good job

  • @nawodyagimhani5448
    @nawodyagimhani5448 Місяць тому

    පව් ලමයින්ව ඉස්සරහට දාලා ලමයින්ගේ කදුලු විකුනන් කනවා

  • @zongmobile5521
    @zongmobile5521 2 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nishanvlogs2399
    @nishanvlogs2399 5 місяців тому +12

    ඕවා දුවේ සජිත් දුන්න ඒවා නෙමේ.පිට රට වියාපාරික හෝ අපේ රට විරුවෝ පරිත්‍යාග කල මුදල්.මූ එකෙන් බෙදලා දේශපාලන වාසි ගන්න පොරක් විතරයි.ඔය අසරණ කඳුළු වලින් ප්‍රයෝජන ගන්නා එකෙක්.එහෙම දේශපාලන පරිත්‍යාගයක් නිසා හිතේ උපන් සතුටට දරුවා කල අනවශ්‍ය කතවක්ද මන්දා.එයත් දේශපාලන පරිත්‍යාග යකට උද්ගෙඩි දුන් කතාවක්.

    • @MalikaMalika-pt3vr
      @MalikaMalika-pt3vr 5 місяців тому +2

      පල පල කුහක ඡෙප්පා

    • @momotaro8439
      @momotaro8439 5 місяців тому

      ​@MalikaMahlika-pt3vr සජිය වල් පරය වගේ කුහකයො තමයි හුත්තො අනුන්ගෙ සල්ලිවලින් බඩු බෙදල චන්ද ගන්න දගලන්නෙ. පුලුවන් නම් මූ ඕවට සල්ලි හෙවුවෙ කොහොමද පෙන්නන්න කියපන්.

    • @roshenchamikara3804
      @roshenchamikara3804 5 місяців тому

      NPP nayakayanta puluwan nam danapathiyangen illa dipanko yakune. Ehema hari Sajith karawane. Thopita puluwannam karala pennapalla.

    • @mekalpana1280
      @mekalpana1280 5 місяців тому

      මේ ලමයින්ට මුන්ගෙ කපටිකම් ගැන තේරෙන්නෙ නෑ .

    • @ashokaponnamperuma2933
      @ashokaponnamperuma2933 5 місяців тому +2

      ඇයි ඔය තරම් කුහක
      ඔය ජේවීපී එකේ කොච්චර සල්ලි තියෙනවද පක්ෂ අරමුදලේ
      සජිත් කාගෙන් හරි ඉල්ලලා දරුවන්ට ලබා දෙනවා ඒක තමුන්ගේ පක්ෂ අරමුදලට ගල් කරන්නේ නැතුව
      අනුර කරන්නේ දෙන සල්ලි වලින් මිනිස්සු එයාගේ බලය
      පෙන්නන්න
      මීටින් තියෙනවා මිනිස්සු පෙන්නන්න
      ඊට අමතරව ලෝකයට වටා යනවා පිටරට මිනිස්සු ඉන්නවා කියලත් පෙන්නන්න
      ඔය වියදම් කරන සල්ලි වලින් ළමයින්ට මේ සජිත් කරනවා වගේ දෙන්න කියපල්ලකෝ

  • @IshanNuwan
    @IshanNuwan 5 місяців тому +2

    I love sajith

  • @HasithaMasakorala
    @HasithaMasakorala 5 місяців тому +1

    Rate daruwan asaranai .obathumata me wada karaganna thawa shakthiyA labewa

  • @sanjeewaprasanna2667
    @sanjeewaprasanna2667 2 місяці тому

    Patta. Horak. Ganat. Kiya kata

  • @lpiyzenawijayasinghelpiyzenawi
    @lpiyzenawijayasinghelpiyzenawi 5 місяців тому +1

    MeRate Daruwange Nethpadana SAjith Premadasa Methidu veWedapilwelata Asiwadakarana Athara Ranjith SomawanyaMahathatath Ihalama Jayagrahanayakebewa!!!!!!!! Nnn

  • @Wijey-cb8ih
    @Wijey-cb8ih 5 місяців тому +6

    ඔය පාසලේ inna ගුරුවරුන් තවමත් ඉන්නේ කොහෙද කියලා හිතන්න .දරුවන් gon desapalanayata bilidenna epa dan අවදි වෙන්න කාලය උදා වෙලා තියෙන්නෙ

  • @Ravi-cx6br
    @Ravi-cx6br Місяць тому

    අනුර වගේ සජිත්ටත් ජනපති බලයක් තිබ්බේ නෑ දෙන්නම ඇමැතිදුර විතරයි එතකොට එතුමා වටේ ඒවාගේ ඇමැති දුර දරපු අය ඉන්නේ අනුර වටාත් එහෙම අය තමා ඉන්නේ එයාල 225 තමා එක එක අවුරුදුවල .හැබැයි එතනින් රටට වැඩක් කරලා තියනවා සජිත් එක්ක ඉන්න ටික සුව සැරිය , සුහුරු පංතිකාමර, හුස්ම වැඩ සටහන ඔය ටිකක් විතරයි එවාත් ගොඩක් විපක්ෂය ඉන්නකොට බලන්න අනුර සහා ඒ කට්ටිය කරපුවා කියන්න ඇමැති පඩි වාහන බලපත්‍ර ඔක්කම පක්ෂයට පුරවන් සුර සැප විදින ගමන් ජනතාව මුලා කරන එක කරන්නේ

  • @ShehanthiShehanthi
    @ShehanthiShehanthi 2 місяці тому +1

    Jayawewa

  • @chandimabandara1995
    @chandimabandara1995 5 місяців тому +1

    Rate lamaintath Higana manasikathwaya hadanna epa...😢😢😢

  • @ShehanthiShehanthi
    @ShehanthiShehanthi 2 місяці тому +2

    අනාගත රට ඔබතුමන්ට බාරයි

  • @HirunaDilshan-jd4cd
    @HirunaDilshan-jd4cd 5 місяців тому +1

    🤣🤣ලමයින්ට ඔව හීන වෙන්නැ පාලකයො හරියට මුදල් වියදම් කලානම් සජිත් උනත් ආදායවලින් උදාගම්මාන හැදුවෙ නැ නය වලෛන් තමා උදාගම්මාන හැදුවෙ සජිත් වගකියන්න ඔන මෙවට

    • @ChanakaGamage-c2c
      @ChanakaGamage-c2c 5 місяців тому

      Nayata hari heduwane.

    • @HirunaDilshan-jd4cd
      @HirunaDilshan-jd4cd 5 місяців тому

      @@ChanakaGamage-c2c මේ වගෙ හරක්ව හැදුවෙ කව්ද🤣

  • @KumaraDonebram
    @KumaraDonebram 5 місяців тому +1

    Jayavava NPPP

  • @ThuushariImalkaimalka-h3n
    @ThuushariImalkaimalka-h3n 2 місяці тому +1

    මාලිමාවට ඇස ගැටේවා

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 5 місяців тому +5

    ඉස්සර ඔක්කොමලා දූෂිතයින් කියමින් සජිත්ට වලලු යවපු නාගානන්ද දිගහැරලම දීලා චැනල් එක සජිත්ට දැන් . 😁

  • @nandanajayasingha5998
    @nandanajayasingha5998 5 місяців тому +5

    ජය වේවා.
    NPP

  • @haneefpackeerally539
    @haneefpackeerally539 5 місяців тому

    Sajith we are with you, you are doing a good job.JVP having so much of money, have they done anything for the schools or school children. Only talking

  • @SamithaDisanayaka-ix9se
    @SamithaDisanayaka-ix9se 5 місяців тому +1

    A D K

  • @Randeepaabhilasha
    @Randeepaabhilasha 5 місяців тому +1

    May lamayata diriyake naha

  • @rajahgunasekera7748
    @rajahgunasekera7748 5 місяців тому +1

    Hon. Sajith Premadasa will gain ' merit ' by the humanitarian work he is under-taking. ❤❤❤❤❤❤❤

  • @Citizens-SL
    @Citizens-SL 5 місяців тому +13

    ජෙප්පෝ මෙතනත් ඇවිල්ලා වැලපෙනවා. උන් ගන්න පඩියට සාදාරණයක් කරන්න ඕනා නිසා වෙන්න ඇති

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 5 місяців тому +4

      උබලා හිතනවද ඉස්කෝලකට හොස්පිටල් එකකට ගමකට බඩු ටිකක් දුන්නා කියලා රටක් ගොඩ දාන්න පුලුවන් කියලා උන් චන්ද ගන්නේ රටට සේවය කරන්න නෙමේද පුතානෝ චන්දේ ගන්න බඩු බෙද බේදා ගියාට රටට වැඩක් කටයි කියන්න අනුර චන්දේ ගන්න බඩු බෙදන්නේ නැ අනුර කරනෙ රටට වැඩක්

    • @Citizens-SL
      @Citizens-SL 5 місяців тому +3

      @@nilminimadhushanishani6190 කයියනායකත් රාජපක්ෂලා වගේ ලොරි ටෝක්වලින් රට හදයි. බලන් හිටපන්

    • @mekalpana1280
      @mekalpana1280 5 місяців тому

      දුවේ ඔක සජිත් දුන්න තමා හැබැයි ජනාධිපති උනාට පස්සෙ ආයෙ මුකුත් ලැබෙන්නෙ නෑ . ඔව දෙන්නෙ කොහොමද කාට මොනා පොරොන්දු වෙලාද කියල දන්නෙ ඔක දෙන පක්ශෙ අය තමා.

    • @CharithaChathuranga-vw4vd
      @CharithaChathuranga-vw4vd 5 місяців тому +2

      එඋනාට කමක් නැ අපි සජින්ට

    • @SamithaDisanayaka-ix9se
      @SamithaDisanayaka-ix9se 5 місяців тому +1

      🧭🧭🧭🧭 මාලිමාවට ජය❤

  • @stanleyfernando4415
    @stanleyfernando4415 5 місяців тому +5

    දූවේ,මේ රට අවූරුදූ 75 තිස්සේ මේ දේශපාලූවන් රට කෑවේ චන්දේ කාලයට මොනවා හරි දිලා , කොම්පියුටරේ ගැන නොසිතා මූලූ රටම ගැන හිතන්න පුරුදු වන්න,මේ හොරු බලයට ආවට පසූ මූන්ට හොරකම් මිස ඉස්කොලේ නම් මතක් වෙන්නේ නැහැ,අන්න එදාට කෑගහලා මූළු රටටම ඇහැන්න අඩන්න හිතෙයි,

  • @IshanNuwan
    @IshanNuwan 5 місяців тому +2

    Sajith ta jawewa