පොශ් වෙන්න හදපු මනමාලි (Posh Wenna Hadapu Manamali) |

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025
  • පොශ් වෙන්න හදපු මනමාලි (Posh Wenna Hadapu Manamali) සිංහල කෙටි කතාව | Sinhala Short Story
    බිනරි ඇපරල්ස් .. ඉහලම ජනප්‍රියතාවක් දිනා සිටි කෝටිපති ව්‍යාපාරයක් හිමි පවුලක එකම දියණිය.. ධාර්මික බවින් අගතැන්පත් ඇයගේ මව සමග පත්තිනි කිරි දානයක කටයුතු සදහා හිතවත් නිවසකට පැමිනේ. එම නිවසේදී ඇයට මුන ගැහෙන ආඩම්බරකාර යුවතිය කවුද . එම යුවතියගෙ අනාගත සැමියා සමග බිනරිට ඇති වන ගනුදෙනුව කුමක්ද ?
    #sinhalaketikatha #holmankatha #holman #holman_video #ketikatha
    For any business inquiries please email us at info@seylanika.com
    PROPERTY OF SYLANIKA LTD.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED

КОМЕНТАРІ • 161

  • @nadeeshamadushani5964
    @nadeeshamadushani5964 8 місяців тому +19

    මමත් ..මං ආසම කතාව කියන විදිහටයි..කෑම හදන හැටි කියලා තියෙන විදිහටයි ..හරිම ලස්සනයි ..තවත් මෙවැනි කතා ලියන්න ශක්තිය ලැබේවා ..බුදුසරණයි

    • @SandaManThalawa
      @SandaManThalawa  8 місяців тому

      ගොඩක් ස්තුති ඔයාට 💕

    • @tharaka2016
      @tharaka2016 8 місяців тому

      කුකින් chanal එකක් පටන් ගයිද දන්නෙ නැ❤

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 8 місяців тому +16

    ඇත්තටම කතාවක් දානකම් මග බලන් ඉන්නේ ඔයාගේ කතා හරිම මිහිරි යි ගොඩක් ස්තුතියි ඔයාට

  • @ashidisanayaka
    @ashidisanayaka 7 місяців тому +1

    අදත් කතාව ගොඩාක් ලස්සනයි මැනික ❤

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 8 місяців тому +5

    බිනරිට ම ගැලපෙන හරි අහිංසක කටහඩ. ලස්සනයි. ❤❤❤

  • @Dilukshi747
    @Dilukshi747 8 місяців тому +7

    හරිම ලස්සනයි තව කතා දාන්න කෝ

    • @SandaManThalawa
      @SandaManThalawa  8 місяців тому +1

      දෙන්නම් දෙන්නම් 🙈

  • @sanduninimesha2728
    @sanduninimesha2728 8 місяців тому +8

    හරිම ලස්සනයි අනේ❤ සද මං තලාවට ඇබ්බැහි වෙලා ❤❤

  • @sandyamadarasinha8120
    @sandyamadarasinha8120 8 місяців тому +2

    අදත් වෙනදා වගේම ලස්සන නිමාවක් කතාවට එකතු කලා..

  • @DamekaA
    @DamekaA 5 місяців тому

    හරිම ලස්සනට කතාව කියනවා ලස්සන කතාව බුදුසරණ යි තවත් ලියන්න මම සවුදි යෙ

  • @dulanjanichathurika2088
    @dulanjanichathurika2088 8 місяців тому +3

    කතාවක් දානකන් බලන් ඉන්නේ.. කතා කියවලා තියෙනවා අහලා තියෙනවා බලලා තියෙනවා.හැබැයි ඔයාගේ කතා වල නම් ජීවත් වෙනවා වගේ දැනෙනවා.ඒ තරම් ලස්සනයි කටහඬ නම් භාවනාවක්..❤ කෑම හදන හැටි එහෙම කියද්දි මැවිලා පේනවා සුවද එනවා ඒ තරම් තාත්විකයි...❤

    • @SandaManThalawa
      @SandaManThalawa  8 місяців тому

      ගොඩක් ස්තුති ඔයාට 🎉💕

  • @nadeekapriyanthi7695
    @nadeekapriyanthi7695 8 місяців тому +1

    ඔයාගෙ කතා නම් පිස්සුවක්❤
    හරි ම ලස්සනයි❤❤❤❤❤
    පුදුම රහක් තියෙන්නේ ❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  7 місяців тому

      ඒ වචන මාව පිස්සෙක් කළා

  • @Saraninimasha1175
    @Saraninimasha1175 5 місяців тому

    ඔයාගේ කතා නම් ඇබ්බැහියක් 🥺❤

  • @manel5406
    @manel5406 8 місяців тому +3

    ගොඩක්.ලස්සනයි කතා ව.ආසාවෙන් ඉන්නෙ සදමන් තලාවෙ කතාවක්.එනකන්

  • @nishifdo4528
    @nishifdo4528 8 місяців тому +62

    මේ සදමංතලාවට ඇබ්බැහි වෙලා ඉන්නේ දැන් ❤❤❤

  • @SuneththaRuupasinha
    @SuneththaRuupasinha 8 місяців тому +1

    ලස්සනයි ❤️

    • @SandaManThalawa
      @SandaManThalawa  8 місяців тому

      ස්තුතියි සුනේත්‍රා

  • @ChathuramaliPriyadarshani
    @ChathuramaliPriyadarshani 8 місяців тому

    හරිම ලස්සන කතාව

  • @sithuvilisiththam
    @sithuvilisiththam 8 місяців тому +1

    Godak lassanai

    • @SandaManThalawa
      @SandaManThalawa  7 місяців тому

      ගොඩාක් ස්තුතියි

  • @damikadamika3966
    @damikadamika3966 8 місяців тому +1

    අලුත්.කටහඩත්.ලස්සනයි.මෙකතාව.විතරයි.කියවන්නැත්තෙ.ඒ.කට.හඩ.අහන්න.ආසානිසා.මේකට.හඩත්.බාවනාවක්.වගෙයි.ඇහුනේනම්

  • @kamanibalasooriya9267
    @kamanibalasooriya9267 8 місяців тому

    ලස්සනයි අදත්.ආදරෙයි හොදේ..

  • @DewminiSanjana123
    @DewminiSanjana123 7 місяців тому

    ගොඩක් ලස්සනයි 🥰

  • @swarnaguruge7351
    @swarnaguruge7351 8 місяців тому

    හරිම ලස්සනයි හැම කතාවක්ම..සුබපැතුම් ......

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 8 місяців тому

    ලස්සනයි ලස්සනයි ගොඩාක් ලස්සනයි . භාවනාව k වගේ අනෙ ඔයාගෙ සඳ මං තලාව . දවසක dennako පැයක් විතර දිග කතාවක් .

    • @SandaManThalawa
      @SandaManThalawa  8 місяців тому

      අලුත්ම අදහසක් ඒක නම්

  • @Achinirathnayaka1989
    @Achinirathnayaka1989 8 місяців тому

    ඔයාගේ කතා ගොඩක් ලස්සනයි

    • @SandaManThalawa
      @SandaManThalawa  8 місяців тому

      හැමදාම අපි එක්ක ඉන්න ..

  • @SureshFernando-w5i
    @SureshFernando-w5i 7 місяців тому

    Lassanai kathava

  • @AshenChanushka-nd2pd
    @AshenChanushka-nd2pd 8 місяців тому

    Lassanai akkiyooooo...❤❤❤❤ ohomama podi nawa kathawakuth liyamuda.....❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  7 місяців тому

      උත්සහ කරන්නම් හොදේ

  • @nethmiprabodhani595
    @nethmiprabodhani595 8 місяців тому

    වාව් නියමයි..සුපිරියක් අදත්.ඒ කටහඩ හරිම ලස්සනයි ❤❤❤

  • @kanthikanthi2045
    @kanthikanthi2045 7 місяців тому

    මමත් එහෙමයි

  • @sacheekavee8461
    @sacheekavee8461 8 місяців тому

    අනේ ඒක නම් ගොඩාක් ලස්සනයි .... සද මං තලාවට මං ගොඩක් ඇබ්බැහි වෙලා දැන් නම් ....❤😊

  • @priyankameringa6669
    @priyankameringa6669 7 місяців тому

    ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @amithaherath8461
    @amithaherath8461 7 місяців тому

    ඉක්මනින් ආයේ එකක් දෙන්න ❤
    පුදුම ලස්සනක් අනේ❤❤❤❤

  • @rasshishanirashishaniamara9922
    @rasshishanirashishaniamara9922 7 місяців тому

    ඔයාගේ කතා හරිම ලස්සනයි අක්කෙ😌😌❤️‍🩹❤️‍🩹❤️‍🩹 ඇබ්බැහි වෙලා වගේ

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 8 місяців тому

    ඔයා කතාවක් දානකම් හැමදාම බලාගෙන ඉන්නේ.පුදුම ආශාවකින් බලන්නේ.මමත් ඒ කතාවල ජීවත්වෙනවා වගේ.හරීම ලස්සනයි.❤❤❤❤❤❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  8 місяців тому

      ගොඩක් ස්තුතියි 💙

  • @sriyanijayaweera7861
    @sriyanijayaweera7861 7 місяців тому

    Ane math ehemai❤❤❤

  • @sampathkarunarathna8823
    @sampathkarunarathna8823 8 місяців тому

    ලස්සනයි oya kathawak dapu gaman balanawa .....lassanama ලස්සනයි ....❤❤❤❤

  • @rasangitharuka3899
    @rasangitharuka3899 8 місяців тому

    හරිම ලස්සනයි 🥺♥️

    • @SandaManThalawa
      @SandaManThalawa  8 місяців тому

      ගොඩක් ස්තුතියි 💙

  • @RenukaWirasooriya
    @RenukaWirasooriya 8 місяців тому

    හරිම ලස්සනයි

  • @himaliabeykoon7407
    @himaliabeykoon7407 7 місяців тому

    මාරම ලස්සනයි.❤❤🎉🎉🎉

  • @maheshanilanthi2548
    @maheshanilanthi2548 8 місяців тому

    ගොඩක් ලස්සන කතාව. බිනරි වගේ ගෑණු ළමයි හරි අඩුයි . ඉක්මනට තව කතාවක් දෙන්න

    • @SandaManThalawa
      @SandaManThalawa  7 місяців тому

      ඇත්තෙන්ම අඩුයි ඒවගේ අය

    • @maheshanilanthi2548
      @maheshanilanthi2548 7 місяців тому

      @@SandaManThalawa ඒකනම් ඇත්ත තමයි. තද කතාවක් ඉක්මනට දෙන්න

  • @mallikalihinikaduwa3535
    @mallikalihinikaduwa3535 8 місяців тому

    Wow I love it.thank you.

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr 7 місяців тому

    ගොඩක් ලස්සනයි 🥺🩷

  • @ruwandimakumari3973
    @ruwandimakumari3973 7 місяців тому

    Lassanai

    • @SandaManThalawa
      @SandaManThalawa  7 місяців тому

      ස්තුතියි ගොඩාක්

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 8 місяців тому +1

    අනේ හරිම ලස්සනයි තැන්කූ ❤❤ ආයෙත් මේ වාගේ කතාවක් දාන්න ඉක්මනින්

  • @RashiPerera-mq4pf
    @RashiPerera-mq4pf 8 місяців тому

    අනේ මේ කටහඩ හරිම ලස්සනයි. හිත නිවෙනවා මේ voice එකට....දිගටම මේ voice එකෙන් කතා දාන්නකෝ.. ❤️ මන් ආසම කතා යන්නෙ සදමන්තලාව❤️

    • @SandaManThalawa
      @SandaManThalawa  8 місяців тому

      දෙන්නම් දෙන්නම් 💙💙

  • @DeepikaPriyadarshani-r4x
    @DeepikaPriyadarshani-r4x 8 місяців тому

    කතාව ගොඩක් ලස්සනයි ❤❤❤😊 තව එකක් දෙන්න ඉක්මනින් ❤❤ ආදරෙයි සදමං තලාව ❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  8 місяців тому

      ගොඩක් ස්තුතියි 💙

  • @sumithabeywikarama4566
    @sumithabeywikarama4566 8 місяців тому

    ඇත්තමයි ලස්සනයි මම කතාවක් එනකම් බලාගෙන ඉන්නේ

    • @SandaManThalawa
      @SandaManThalawa  8 місяців тому

      ගොඩක් ස්තුතියි 💙

  • @nalindapushpakumara4624
    @nalindapushpakumara4624 8 місяців тому +2

    දානකම් බලන් හිටියේ 🥰🥰

  • @anupamaweerasinghe6811
    @anupamaweerasinghe6811 8 місяців тому +1

    Adath kathawa lassanai. Kalin voice eka feel wenawa wedi. Me voice ekath hodai. Eth kalin ekata godak kemathi. Thawa lassana kathawak ikmanta gennakoo❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  8 місяців тому +1

      ඉක්මනට දෙන්නම් සුදු 💙

  • @ChampiPriya
    @ChampiPriya 8 місяців тому

    අනේ මගේ ජීවිතේම දැන් සදමංතලාව වෙලා වගේ....හැමදාමත් වගේ ලස්සනයි ...........

  • @jhonqwt4193
    @jhonqwt4193 5 місяців тому +1

    ❤❤❤🌷🌷🌷

  • @snoopychathu3193
    @snoopychathu3193 7 місяців тому +3

    ජානු එකේ නෝරාගෙ කටහඩ ඇහෙන්නෙ ඇස් වහන් කතාව අහද්දි 🥺

  • @Nethmidanushika4669
    @Nethmidanushika4669 8 місяців тому

    අද කතාවත් හරිම ලස්සනයි අක්කි..හැම දේම ආස හිතෙන විදිහට විස්තර කරනකොට අහන් ඉන්න ආස හිතෙනවා..ඔයාගෙ කතා වලට දැන් අපි ඇබ්බැහි වෙලාද කොහෙද..😍😍❤

    • @SandaManThalawa
      @SandaManThalawa  8 місяців тому +1

      ගොඩක් ආදරෙයි 💕

  • @GacikaGacika
    @GacikaGacika 8 місяців тому

    ලස්සනයි❤❤❤❤❤

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 8 місяців тому +2

    කියන හැම වචනයකටම විචිත්‍ර රූප මැවෙනවා. ඇස් පියාගෙන කතාව ඉවර වෙනකං අහගෙන ඉන්නේ මං විතරද ? ♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️

  • @AnjaloMaddumage
    @AnjaloMaddumage 8 місяців тому

    Mn hemadama kynne oyage ideas maara unique❤❤❤❤❤ lassanai

    • @SandaManThalawa
      @SandaManThalawa  8 місяців тому +1

      ගොඩක් ස්තුතියි 💙

  • @DilrukshiChathurangi
    @DilrukshiChathurangi 8 місяців тому

    ❤❤❤❤ monawada kiyanne....... Aye ekak ikmanatama one....❤❤❤

  • @ChamaraChamara-zn5zo
    @ChamaraChamara-zn5zo 8 місяців тому

    අදත් ලස්සනයි කතාව ❤❤❤මොන වැඩේ තිබ්බත් කතාව බලලා තමයි මන්නම් වැඩ ටික කරන්නෙ😂😂

  • @Dilru94
    @Dilru94 8 місяців тому

    ඒකත් ලස්සන කතාවක් ...❤❤❤

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 8 місяців тому +1

    Hari.Lassanai.❤❤❤🎉🎉🎉🎉😅

  • @prabodanirodani8769
    @prabodanirodani8769 8 місяців тому

    Harima lassanaii

  • @AnuruddhikaChamari
    @AnuruddhikaChamari 8 місяців тому +1

    Oyage katha marama lassanai.oyage voice ekata tama mn kemati.e voice ekenma kathawa danna.tawa katawak ikmanatama danna.❤❤❤

  • @kamaliniaswedduma4231
    @kamaliniaswedduma4231 8 місяців тому

    Hari lassanei👍👍

    • @SandaManThalawa
      @SandaManThalawa  8 місяців тому

      ගොඩාක් ස්තුතියි පැටියෝ

  • @KuWt-sv7ip
    @KuWt-sv7ip 8 місяців тому

    Eththamai ebbehi wela inne me sadamanthalawata puduma lassanak thiyenne katha wala ikmanata thawath jathawak denna lassanai godak

    • @SandaManThalawa
      @SandaManThalawa  8 місяців тому

      දෙන්නම් දෙන්නම් 🙈

  • @Dilukshi747
    @Dilukshi747 8 місяців тому +1

    අම්මෝ දානකන් බලන් හිටිය කතාව..

  • @bhagyaravihari1937
    @bhagyaravihari1937 8 місяців тому

    අනේ හරිම ලස්සනයි අද කතාවත්...මම සදමංතලාවට ඇබ්බැහි වෙලා ❤...තව ලස්සන අදහස් ලැබෙන්න ඕන ඔයාට අපිට ආසාවෙන් කියවන්න කතා ලියන්න...බුදු සරණයි ❤😊

    • @SandaManThalawa
      @SandaManThalawa  8 місяців тому +1

      ඔයටත් බුදු සරණයි 🥰

  • @tharaka2016
    @tharaka2016 8 місяців тому

    කිරි අම්මලා ගෙ දානේට ගියො...කිරි බත් කාලා..කිරි‍යත් කැවෝ...😂😂😂😂

  • @SasmikaGunawardhana-h8x
    @SasmikaGunawardhana-h8x 8 місяців тому

    අදත් කතාව හරිම ලස්සනයි...අනේ ඊලග එකත් ටග්ගාලා අපිට දෙනවට කැමති අය කෝ....❤❤❤❤😊

  • @milothecat3893
    @milothecat3893 8 місяців тому

    🎉🎉Hari Lassanai 🎉🎉Danko Navel Eka 🎉🎉🎉😊😊

    • @SandaManThalawa
      @SandaManThalawa  8 місяців тому

      ලියන ගම්ං දැනුත් ❤😀

  • @LankikaSandamali
    @LankikaSandamali 7 місяців тому

    ❤❤❤

  • @supunrandika7346
    @supunrandika7346 6 місяців тому

    ❤❤❤❤❤

  • @sudusudu2024
    @sudusudu2024 8 місяців тому

    අද වොයිස් එක වෙනස් මැනික 🙄

    • @SandaManThalawa
      @SandaManThalawa  8 місяців тому

      හී 🙈😘 වෙනස් උනාට ලස්සනයිනේ පැටියෝ 💙

  • @kumarikumari596
    @kumarikumari596 8 місяців тому

    💞💞💞

  • @NimeshPramodya-s1t
    @NimeshPramodya-s1t 8 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @RohanaDisanayaka-q2v
    @RohanaDisanayaka-q2v 7 місяців тому

  • @GaleeshaAnjaani
    @GaleeshaAnjaani 7 місяців тому

    මටත් ගෙදර අය ගෙදරට කතා කරන්නෙ මාදි කියලා🙊❤

  • @arunapriyantha1468
    @arunapriyantha1468 8 місяців тому

    Hi....lassanai.meka kiyawaddi gedara kiri amma danetakata api pe wela lesthi wena heti mewenawa.mage punchi donitath api ehema dunna.a kema wala thiyenne amuthuma rasak neda.kiri bath unath wenada kana rasa nemei....a ena pinwantha hegima pudumakarai....❤

  • @priyankameringa6669
    @priyankameringa6669 7 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @WasanaSewwandhi-ic3vs
    @WasanaSewwandhi-ic3vs 8 місяців тому

    Kathawak danakn baln inne.harima lasaani.puduma asawakin kiyawanne.kiyawn hamadema hari lassanata hithe mawenna liynawa oya.aye ikmnata kathwak genna.baln innwa asawen

    • @SandaManThalawa
      @SandaManThalawa  8 місяців тому +1

      අද හෙටම අලුත්ම කතාවක් මග එනවා

  • @DmSubodani
    @DmSubodani 8 місяців тому

    👍👍♥️♥️♥️

  • @damindakumara1496
    @damindakumara1496 7 місяців тому

    ❤️❤️❤️❤️👍👍👍👍

  • @surekanirmani1338
    @surekanirmani1338 8 місяців тому

    අනේ දැන් මේ කතා ටිකත් ඉක්මනට දාන්නකෝ .කල් ගන්නෙ නැතුව ❤❤

  • @JanithVishula-k8e
    @JanithVishula-k8e 8 місяців тому

  • @WaruniChanchala
    @WaruniChanchala 8 місяців тому

    අනේ මන්ද මේ තරම් සද මං තලාවට ආදරේ ඇයී කියලා හිතා ගන්න බෑ
    ඒ තරම් ඇබ්බැහි වීමක්

    • @SandaManThalawa
      @SandaManThalawa  8 місяців тому

      මමත් ඔයාලට ගොඩාක් ආදරෙයිනෙ

  • @podipodi7614
    @podipodi7614 8 місяців тому

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @Madushi....
    @Madushi.... 8 місяців тому

    ඇත්තටම ..සදමංතා⁣ලාවේ
    අපි අතරමං වෙනවා ..
    ඒ තරමට මමනම් ..ඇබ්බැහි ..වෙලා ඉන්නෙ
    😍❤
    ආනේ ..අපිට ..සතියකට දෙපාරක්
    වාගේ ..කාතා ..දෙන්න ආමාරුයි ද 😍❤

    • @SandaManThalawa
      @SandaManThalawa  8 місяців тому

      දෙන්න බලන්නම් පැටියෝ 💙

  • @nilanthibasnayaka9241
    @nilanthibasnayaka9241 7 місяців тому

    අලුත් kata හඬක් .නරකම na.හැබැයි mama nan ඇබ්බැහි කටහඬ මේක නෙමෙයි .koo eya.good luck ❤❤❤❤

  • @prarthanawarshamana4020
    @prarthanawarshamana4020 8 місяців тому +1

    ඔයාගෙ කතා බලන්න ආසයි අනේ...ඒත් කතා දාන්නෙ අඩුවෙන්නෙ......බුදු සරනයි...

    • @SandaManThalawa
      @SandaManThalawa  8 місяців тому

      ඉක්මනට දෙන්නම්කො 😍💜

  • @TharaniRasangali-st9ye
    @TharaniRasangali-st9ye 8 місяців тому

    ❤❤❤

  • @UdeshikaBalasooriya-r5p
    @UdeshikaBalasooriya-r5p 8 місяців тому +1

    රොශෙල්ගේ කටහඬ වගේ

  • @hii014
    @hii014 8 місяців тому

    2 nd comment,

  • @sudusudu2024
    @sudusudu2024 8 місяців тому

    කතාවක් දානකන් නොවිසිල්ලෙන් බලන් ඉන්නෙ මං විතරද🙄

  • @SachunIndrajith
    @SachunIndrajith 8 місяців тому

    හරි ම ලස්සනයි.. මෙ වොයිස් එකත් කලින් එක වගෙම ඕනෙම චරිතෙකට මැච් වෙනවා.. ❤❤

  • @thanujadesilva-n8k
    @thanujadesilva-n8k 8 місяців тому

    aththamai oyage katha walata abbahi wela

  • @samudrikadesilva4954
    @samudrikadesilva4954 8 місяців тому

    I would like to have a chat with you...

    • @SandaManThalawa
      @SandaManThalawa  7 місяців тому +1

      Join our facebook page 'Sanda Man Thalawa - සඳ මං තලාව'

  • @tashanipiyushani5348
    @tashanipiyushani5348 4 місяці тому

    අනේ ඔයා නුවර ekkenek da

  • @shamanishanthi2603
    @shamanishanthi2603 8 місяців тому

    Me katahada wenas neada?

  • @ranialgiyanna953
    @ranialgiyanna953 8 місяців тому

    Ane.oyage.katha.ballsne.kohama.akuri.harima.chtine.kannadiya dalawath.b.pennne.nea.akuru.loku.karannako

    • @SandaManThalawa
      @SandaManThalawa  8 місяців тому

      ෆුල් ස්ක්‍රීන් දාල බලන්න ඩියර් . නැත්නම් ඔයාට පුළුවන් කතාව අහන්න