Ma rata vidina duka dane api vitarai aurudu ganak wadakaranawa at wal 3 kaknda walawak na apita ataram duk vidinawa ahranda vitarai apita walawa tiyana nidaganda walawak na uruma duka vitarai ma duk vidina oyaga katawa ලස්සනයි ගොඩක් බුදු සරනයි
Ane e athin mn hari wasana wanthai mata wada karanna thiyenne visala maligawak wage loku gedaraka eth nona harima adarei eya mata wada patan ganna kiuwe 7ta 8ta mn paya 2ken wada iwara karala kamareta yanwa aye enne 4ta e athin saudi wala inna wasana wanthama kena man wage man inne nidahase ❤
Mamat me widiytama kuwet ratata giye godak asawen et eyt mawa ata hariya masen mage jiwitet daruwo denna witrai adatat man duk widinwa daruwo wenuwen et badim ata harala
Mamath saudi enna apitanam niwaduwak tiye aliya koiwageda balannath na kunu aka dannath man dora laga tibbama ma gadara miniha aliyata danna ma kathawa hodai ath godak ganunta niwadu na
මොකද්ද මේ විකාර කතව පිට රට ගැන හදුන්නවා දිමකි අනික ඔය මිනිස්සු වැඩ කාරයෝ එක්‌ක් හැමිනෙන්න එන්නේ නැ මේ වගේ ජරා කත දැමීමෙන් අනිත් අයගේ පවුල් ජිවිත වලට පර්න ඇති විය හැක අනික යකෝ අවූරුදු දෙකට මේ විදියට කත කරන්න අරබි ඉස්කෝලෙක්ටද ගියේ මෙචචර් දේවල් කත කරන්න බැ බම් අරබි අවුරුදු 5හිටියත්
කරුණාකරලා ඔයා ආයෙ මගෙ කතා කියවන්න එපා. මොකද ඔයා දාන හැම කමෙන්ට් එකකින් ම ඔයා ඔයාගෙ වෛරය වපුරනවා. ඔයාගෙ කාලය අපරාදෙ
ඒ නිසා හොද කතා හොයලා කියවන්න. මගෙ චැනල් එකේ වීඩියෝ නොබල
කියවන්නේ නැතිව ඉන්න.මොකද අපි නම් හරිම ආසාවෙන් මේ කතා කියවන්නේ .....හිත රිදෙන විදියට කමෙන්ට් නොකර ඉන්න
කතාවක් කියවලා හොද දෙය ගන්න ඕනි.වැරදි දේ නෙමෙයි.ඔලුව වැරදි දේටම හරවන මිනිස්සු ඉන්නවා.අපි මේ කතා ආසාවෙන් බලනවා.ඔයා දිගටම ලියන්න.සංවේදී මිනිස්සු මේ වගේ කතා කියවලා වැටුන තැනින් නැගිටින්න උත්සහ කරනවා.❤❤❤❤❤
@@SenehasNimna ගොඩක් ස්තුතියි ඔයාට ❤️
@@ajanthakumari8445 ගොඩක් ස්තුතියි ඔයාට ❤️
අැත්තටම හදවතට ගොඩාක් දැනුන කතාවක්, ඔයාගේ වෑයම ගොඩාක් සාර්ථකයි.තව මෙවැනි කතා ලියන්න ඔබට ශක්තිය, අදහස් ලැබේවා කියලා මම පතනවා. බුදු සරණයි.
ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸
මං ඉන්නේ සවුදි වල මං කවස්වාත්ම කිසිම දෙයක් ගන්න කඩේට යවල නේ ගෙදරින් එලියට දාල නෑ කොහේ හරි ගියොත් ගෙදර අයත් එක්ක විතරයි සමහර දට පාන්දර 2 පහු වනවා වැඩ ඉවර වැද්දී නිදා ගන්නේ ළමයි එක්ක ළමයි රෑ ඇහෙරලා වද දෙනවා ඉතින් නින්දක් නෑ අපි වෙනුවෙන් වචන එකතු කරාට ගොඩක් පින්
පරිස්සමින් වැඩ කරගන්න අක්කා ❤️ තෙරුවන් සරණයි 🌸🌸
අනිවාර්යයෙන්ම සත්‍යයකි
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
ලංකාවේ ඉදලා රට ඇවිත් දුක් ව්දින කී දෙනෙක්ට නම් මේ වගේ දේවල් වෙලා ඇද්ද .මම වගේම මේ කුවේට් එකට ඇවිත් දහ දුක් ව්දින කිසිම කෙනෙක් මේ වගේ දේවල් වෙන්න එපා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..අල්ලා දෙවියන්ගේ පිහිටින් කුවේට් වල ඉන්න ලංකාවේ හැමෝටම❤ .ජීවිතේ සාර්ථක කරගන්න ලැබෙන්න ඔනී .❤බුදු සරණයි මැණික ඔයාට මේ වගේ කතාවක් ලිව්වට ..🙏🙏🙏🙏
පරිස්සමින් වැඩ කරගන්න අක්කා ❤️ තෙරුවන් සරණයි 🌸🌸
අපි වෙනුවෙනුත් කොහොමහරි ඔය රත්තරන් දෑතින් බිදක් හෝ ලියන්නට සක්තිය ලැබිමම ගොඩාක් පිං ලස්සන අර්ථවත් කතාවක් ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️ මැනික එක දිගටම කියවන්න ලස්සන කතාවක් ගේන්න මැනික
පරිස්සමින් වැඩ කරගන්න අක්කා ❤️ තෙරුවන් සරණයි 🌸🌸
kathawa godaaaaak lassanai ❤❤❤ thank you oyata
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
රට විරුවන් වෙනුවෙන්. රට ගිහින් දුක් විඳින කාන්තාවන් වෙනුවෙන්. ඔයා මේ කතාව ලිව්වට ගොඩක් පින්. හරිම ලස්සනයි
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
Ma rata vidina duka dane api vitarai aurudu ganak wadakaranawa at wal 3 kaknda walawak na apita ataram duk vidinawa ahranda vitarai apita walawa tiyana nidaganda walawak na uruma duka vitarai ma duk vidina oyaga katawa ලස්සනයි ගොඩක් බුදු සරනයි
පරිස්සමින් වැඩ කරගන්න අක්කා ❤️ තෙරුවන් සරණයි 🌸🌸
මේ කතාවේ චාපා අසරණ උනා වගේ මේ මැදපෙරදිග දුක් විදින සහෝදරියෝ කී දෙනෙක් නම් ජිවිතේ අසරණ වෙන්න ඇද්ද
තෙරුවන් සරණයි 🌸🌸
කතව ලස්සනයි ගොඩක් ඔනි දේ විතරක් ඔලුවට ගත්තා නම් ඉවරයි නෙ හිත රිද්දන කමෙන්ට් නොදා ඉට වඩා හොදයි කියවන්නෙ නැතුව ඉන්න කතාව ලස්සනයි ❤❤❤❤
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
Kathawa. Lassay
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
Godak lassanai meka aththa kathavakda
නෑ මනඃකල්පිත කතාවක් ❤️ තෙරුවන් සරණයි 🌸🌸
හරිම ආසාවෙන් බැලුවා මම ඉනේත් කුවේට් වල බලාපොරොත්තු ගොඩාක් තියාගෙන ❤❤❤❤
තෙරුවන් සරණයි 🌸🌸
Lassanai manika oyage kathawa goda godak lassanae apeta tawat kthawa degatama denna manika ape kamathe katha goda godak lassanae oyata tharuwan saranae ❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
කතාවරිමදුකයිමැනික
මමත්කූවොටිවැඞකරනදුක්විදිනඵක්කොනොක්රසිකාතවලස්සනකතාලීයන්නවාසනාවලැඛොන්නනංගිට
පරිස්සමින් වැඩ කරගන්න අක්කා ❤️ තෙරුවන් සරණයි 🌸🌸
මමත් ඉන්නෙ රට. ඔයාගෙ කතා හරිම ලස්සනයි. හැමදාම වැඩ කරන්නෙ කතා අහ අහ මහන්සියක් පාලුවක් දැනෙන්නෙ නෑ.. thank you so much ❤❤❤
ගොඩක් ස්තුතියි ඔයාට ❤️ පරිස්සමින් වැඩ කරගන්න. තෙරුවන් සරණයි 🌸🌸
දුර කතරේ දුක් විදනා සියලු දෙන වෙනුවෙන් අකුරු කෙරු ඔයාට දිගාසිරි ❤️මම ඕමාන්
ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸
👍👍👍
❤️
Lassanai anudi akki
ඇත්තටම oya wage dewal godak wenawa 💓
ගොඩක් ස්තුතියි නංගෝ ❤️ තෙරුවන් සරණයි 🌸🌸
මමත් ඉන්නේ කුවේට් මමත් ගෙදරම වැඩ බබෙකුත් බලාගෙන තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
පරිස්සමින් වැඩ කරන් ඉන්න. ❤️ තෙරුවන් සරණයි ඔයාට 🌸🌸
♥️♥️♥️
ගොඩක් ස්තුතියි නංගෝ ❤️
එක අතකට හොඳම වැඩේ මේ කෙල්ලට අම්ම අප්ප ඇරෙන්න කෙනෙක් විස්වාස කරන්න පුළුවන් කාළයක්ද මේ...
ලස්සනයි අනුවෝ ඔයාගෙ කතා
ගොඩක් ස්තුතියි අක්කේ ❤️
හොද වැඩේ කියන්නෙ මොකද බන්. ඒ කසාද මිනිහා සහ එකකුස උපන් නංගි.
මටත් උනේ මේ ටිකමයි 😢😢😢 මාත් කතාව රසවිනේ මමගේ අතීතය මතක් කරමින් මන් තාම කුවේට් එත් ඒක දවසක් වත් නිවාඩු නෑ
පරිස්සමින් වැඩ කරගන්න ❤️ තෙරුවන් සරණයි 🌸🌸
ඇත්තටම පිට රටවල දුක් ව්දින්න යනව තමයි මේ රටේ අපට නිවසක් හරි හදාගන්න කියල ඒත් හරිම වහල්බවක් දැනෙන්නෙ ගියාමයි
තෙරුවන් සරණයි 🌸🌸
Harima.dukai ape.rate.aeththatama.meweni.dewal.kotharam.seduwenwada
තෙරුවන් සරණයි 🌸🌸
Lassana kathawak eth nazar wge hoda aya dan arabi ratawal na...
ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸
❤❤❤❤❤❤❤❤
❤️
Lassana katawak.kawadawat ratawal wala gihin duk widala hoyana salli minisunta denda hoda na
ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸
දන්නේ නෑ මොනවා වෙයිද කියලා චාපා වගේම මාත් ආවේ ගෙයක් හදා ගන්න සවුදි රටේ තනි වෙලා වැඩ කරන ගමන් කතාව ඇහුවේ
පරිස්සමින් වැඩ කරගන්න. ❤️ තෙරුවන් සරණයි ඔයාට 🌸🌸🌸
Ane e athin mn hari wasana wanthai mata wada karanna thiyenne visala maligawak wage loku gedaraka eth nona harima adarei eya mata wada patan ganna kiuwe 7ta 8ta mn paya 2ken wada iwara karala kamareta yanwa aye enne 4ta e athin saudi wala inna wasana wanthama kena man wage man inne nidahase ❤
ගොඩක් සතුටුයි.. පරිස්සමින් වැඩ කරගන්න ❤️ තෙරුවන් සරණයි 🌸🌸
මම
ඉන්නේ සවුදිවලමමනම්
එළුයටයන්නෙනෑමමගෙදරමතමයිවැඩවැඩ
ඉවරයක්නෑ
පරිස්සමින් වැඩ කරගන්න ❤️ තෙරුවන් සරණයි 🌸🌸
Mamat me widiytama kuwet ratata giye godak asawen et eyt mawa ata hariya masen mage jiwitet daruwo denna witrai adatat man duk widinwa daruwo wenuwen et badim ata harala
ඔයාගෙ ජීවිතයට යහපතක්ම වේවා! ❤️ තෙරුවන් සරණයි 🌸🌸
Meta awrudu 32,kata issra mata unet oya tekma tmi nangenm neme magma yaluwek arh mage putla dannat Dubai walata aran Ada Staten innwav
තෙරුවන් සරණයි ඔයාට 🌸🌸
ꢎ❤❤❤❤❤❤❤❤😂😂😂😂
❤️
Mamath saudi enna apitanam niwaduwak tiye aliya koiwageda balannath na kunu aka dannath man dora laga tibbama ma gadara miniha aliyata danna ma kathawa hodai ath godak ganunta niwadu na
ඔයාගෙ ජීවිතයට යහපත්කම වේවා ❤️ පරිස්සමින් වැඩ කරගන්න ❤️ තෙරුවන් සරණයි 🌸🌸
මෙහේ නිවාඩු නැ අනේ පැය 18 ක්ම වැඩ
🥺 පරිස්සමින් වැඩ කරගන්න ❤️ තෙරුවන් සරණයි ඔයාට 🌸🌸
❤❤❤
❤️
❤️❤️❤️❤️
❤️