අලුත් හස්බන්ඩ් ගේ පරණ වයිෆ් | සිංහල කෙටි කතාව | Sinhala Short Story |

Поділитися
Вставка
  • Опубліковано 11 лис 2024

КОМЕНТАРІ • 123

  • @AnupaKumari-t7t
    @AnupaKumari-t7t 4 місяці тому +39

    මේ කතාව මම කලින් කියවලා තියෙනවා.ඒත් ආයෙමත්......ආයෙමත්....... කියවන්න ආසයි.මාත් මුලදී හිටියේ නැන්දම්මා එක තමයි.ඇත්තටම ඒක මහා මානසික වදයක්.වැඩ වැඩි වෙන්න පුළුවන්.....වරදින්න පුළුවන්..ඒත් ගෑනියෙක් සන්තෝසෙන් ඉන්නේ තමන්ගේ හස්බන් එක තනි වෙච්ච කූඩුවක විතරයි......❤❤❤❤❤

  • @Dilru94
    @Dilru94 4 місяці тому +15

    දන්නවද කලින් කියවපු කතා උනත් ආයෙ ආයෙත් කියවන්න ආස හිතෙනවා ....මේ කතා එකකට එකක් වෙනස් ..ඒ වගේම හරීම ලස්සනයි ❤❤❤❤❤

  • @Dedunushakya6095
    @Dedunushakya6095 4 місяці тому +44

    අම්මලාගේ පදේට නටන, අම්මලත් එක්ක හුරතල් වෙන පුතාලට උපහාරයක්ම වේවා!

    • @dananjanithakshila2230
      @dananjanithakshila2230 4 місяці тому +6

      මාව බලන්න ආපු පලවෙනි මනමාලයත් එහෙම තමයි .අම්මා එක්කම තමයි ඉන්නවා කියලා කිව්වේ .එයායි අම්මා එක්ක ඉන්න පුළුවන් හොද ගෙයක් සැපට ඉන්න පුළුවන් කිව්වා මමබෑ කියලා කපුවටත් බැන්නා මගෙ ජිවිතේ විනාස කරන්න එපා කියලා .දැන් කවුරුවත් කසාද හොයාගෙන එන්නේ නැ

    • @IreshamaduwanthiDesilva
      @IreshamaduwanthiDesilva 4 місяці тому +1

      😂

    • @SulochanaSanjiwani
      @SulochanaSanjiwani 4 місяці тому

      mata ahanuth achchai

    • @Dedunushakya6095
      @Dedunushakya6095 3 місяці тому

      @@dananjanithakshila2230 නියමයි. නැත්නම් හැමදාම රූකඩය වගේ නැටවෙන්න තිබ්බා ඔයාට... හොඳ තීරණයක් ඔයා අරන් තියෙන්නේ

    • @maduninilanka8203
      @maduninilanka8203 3 місяці тому

      @@dananjanithakshila2230 Ann kello

  • @hemalathakuruwita6157
    @hemalathakuruwita6157 4 місяці тому +11

    හරි ලස්සනයි .කොන්දක් නැති පිරිමින්ට හොඳ පාඩමක්

  • @nimananayakkara5555
    @nimananayakkara5555 4 місяці тому +16

    ගොඩාක් ලස්සනයි ආදර්ශමත් කතාවක්.ගෑනු කීදෙනෙක් මේවිදියට මනුස්සයෙක් නිසා දුක්විදිනවද.ඒවගේම තමා ගැලපෙනා කෙනා ලැබුනම සතුටින් ඉන්න ජීවිතයක් ලැබෙනවා.....❤❤❤

    • @ladysungreat2406
      @ladysungreat2406 3 місяці тому

      Habayi issrata wada dan hodayi..issra ganu iwasan innwa.dan ganu ehem inne na

  • @PrincyPremasiri
    @PrincyPremasiri 3 місяці тому +4

    දුලී වගේම ජීවිතයක් ගෙවපු මං අද අහම්බෙන් හම්බුන එයා නිසා ගොඩක් සතුටින් ❤

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 4 місяці тому +5

    මේ කතාව කලින් කියවලා තියෙනවා.ඒ වුණත් ආශාවෙන් ඇහුවේ.නැන්දම්මට සහ හුරතල් පුතාලට හොදම පාඩමක්.ඔයාට ගොඩාක්ම ස්තූතිවන්ත වෙනවා.❤❤❤❤❤❤

  • @nuwanpremadasa2606
    @nuwanpremadasa2606 4 місяці тому +9

    අද නම් පට්ට සතුටුයි❤❤❤😂😂😂 ගැහැනියක ට ගරු කරන්න සලකන්න කියලා දෙන්න ඔනි තවත් ගැහැනිය ක් ඒ අම්මා පොඩි කාලෙ ඉදල කොල්ලව හරියට හදන්න ඔනී කරුමෙකට ගැහැනිය කට ගරහන්නෙත් ගැහැනිය ක් තමා

  • @Deepikachandani-h5w
    @Deepikachandani-h5w 3 місяці тому

    හරිම ලස්සනයි බුදුසරණයි ඉදිරියට යන්න ශක්තිය ලැබේවා ❤❤❤❤

  • @seelaganegoda9077
    @seelaganegoda9077 3 місяці тому +1

    හරී ලස්සනයි නපුරු නැන්ද අම්මලා ඉන්න තෑන්වල කියන්න හොද කතාවක්..දරැවෝ නැත්තේ ලේලිට කියලා තම පුතාව සුද්ද කරන අම්මලාට මේ කතාව නියමයි..

  • @LarinaChandani
    @LarinaChandani 4 місяці тому +1

    ලස්සනයි මේ කතාව ජේසු පිහිටයි තවත් ලස්සන කතාවක් ගෙන්න 😊😊🥰🥰❤️🌹✝️🙏✝️

  • @sandyamadarasinha8120
    @sandyamadarasinha8120 4 місяці тому +1

    ඒක මාරයි.ඇත්තටම ජීවිත ගමනේ අතරමග හමුවෙන චරිත නිසා අපේ ජීවිතේ විනාශ කර ගන්න ඕනි නෑ..❤

  • @nethmiprabodhani595
    @nethmiprabodhani595 3 місяці тому

    අදත් සුපිරි.කලිම් කියවලා උනාට හරි ආසයි සදමන්තලාවට

  • @surekanirmani1338
    @surekanirmani1338 3 місяці тому

    මේක ත් හරි ලස්සනයි

  • @maheshanilanthi2548
    @maheshanilanthi2548 4 місяці тому

    අන්න කතාව මන් මේක දානකන් බලාගෙන හිටියේ. thank you ඔයාට. ඇයිද මන්දා මන් මේ කතාවට මාරම ආසයි. මේ වගේ නපුංසක පිරිමින්ට ඔහොම වෙලා මදි.

  • @nalikadilrukshi5960
    @nalikadilrukshi5960 3 місяці тому

    සදමන්තලාවෙ ලස්සන පිරිමි voice එක

  • @imalkadamayanthi7210
    @imalkadamayanthi7210 3 місяці тому

    නියමයි

  • @Achinirathnayaka1989
    @Achinirathnayaka1989 4 місяці тому

    ගොඩක් ලස්සනයි කතාව ආදර්ශමත් කතාවක් ..

  • @dulanjanichathurika2088
    @dulanjanichathurika2088 4 місяці тому +1

    ඔයාගේ හැම කතාවකම මන් ජීවත් උනා...❤

  • @NksSamanthika
    @NksSamanthika 4 місяці тому +2

    අනේ මේ.කතාව ගැන කියන්න මට වචන නෑ...ඒ තරම් හිතට දැනුනා .ගොඩාක් සතුටුයි.තවත් කතාවක් අහන්න බලන් ඉන්නවා .අනික අම්මා කෙනෙක් කවදාවත් මෙහෙම වෙන්න හොද නෑ මාත් අම්මෙක් මටත් ඉන්නවා ලේලියෙක්.ඉතින් එයාගේ පොපි හිත රිදෙව්වොත් මගේ පුතා උනත් අපි වෙනස්කම් කරන්නේ අපේම පුතාට.හැම ගෑණු දරුවෙක්ම තමන්ගේ දුව කියලා හිතන්න අම්මලට පුලුවන් නම් අන්න එතනයි සතුට .ගොඩාක් කාර්‍ය බහුල අපේ දරුවනව එලියට යවන්න අපි වද වෙන්නේ .එයාලගේ සතුට තමයි අපේ සතුට .අපි වගේ ගොඩාක් පරිනත නැති දෙම්ව්පියන්ට එහෙම හිතන්න පුලුවන් නම් ඇයි මේ අනිත් අයට බැරි.දරුවෝ කියන්නේ දරුවෝ

  • @shani9645
    @shani9645 4 місяці тому

    ඔයාගේ කතා අහනකොට දැනෙන හැගීම මාරයි

  • @rishanananayakkara8955
    @rishanananayakkara8955 4 місяці тому

    Harima ආසාවෙන් බලන්න awe eth😢 පරණ කතාවක් ....අලුතින් ekak dannako..

  • @nishadiranepura4620
    @nishadiranepura4620 4 місяці тому

    හරිම වෙනස් ලස්සන කථාවක් 👍👍

  • @nilanthibasnayaka9241
    @nilanthibasnayaka9241 4 місяці тому +1

    අම්මාගේ padeeta natapu putekge iranama.hoda ආදර්ශයක් hamootama

  • @IreshaSandamali-wx4dp
    @IreshaSandamali-wx4dp 3 місяці тому

    ❤❤❤❤❤❤❤ලස්සනයි congratulations oyalata

  • @RaviduLakshan-q9z
    @RaviduLakshan-q9z 3 місяці тому

    Pfattama arrthayak thiyanawa givitheta ganna ❤❤❤❤

  • @Madushi....
    @Madushi.... 4 місяці тому +2

    මෙක කලින් ..දාපු...කාතාවක් .
    කලින් ..ඇක්..එකෙ.🥺😍
    ආනේ..ඒ විඩියො ..ආයෙ
    බලන්න ..පුළුවන් වුනානේ
    ස්තුතියි ..ඔයාට ..❣️❣️❣️
    ඇත්තටම ...ලස්සනයි 😍❣️

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 4 місяці тому +2

    ගෑනු හුගක්ම විදවන්නේ පිරිම් හින්දා තමයි .හැබැයි ඒ ගෑනුන්ට කවදාම හරි සහනයක් ලැබෙනවා ❤.සදමංතලාව කියන්නෙම පිස්සුවක් ❤

  • @Sugandi-fe9bg
    @Sugandi-fe9bg 2 місяці тому

    හරිම ලස්සනයි . මටත් අවංක මහත්මයෙක් එක්ක ලස්සන දෙවෙනි ජිවිතයක් ලැබෙවා

  • @Madushi....
    @Madushi.... 4 місяці тому +2

    ඒ වොයිස් එක
    ඇත්තටම පුදුම ලස්සනක් 😍❣️🌸

  • @Madushi....
    @Madushi.... 4 місяці тому +1

    ඇත්තටම ආදර්ශමත්❣️ කාතාවක් ......❣️
    ඔයාගේ..කාතා.....❣️
    .බලලා.....❣️
    ජිවිතේට ..ගොඩක්.....❣️
    ..ආදර්ශයක් ..❣️
    ගන්න ..පුළුවන් ...❣️
    🌸🌸🌸🌸🌸🌸🌸

  • @chamaliranasinghe
    @chamaliranasinghe 4 місяці тому

    හරිම ලස්සන කතාවක් ..❤❤❤❤❤❤❤❤

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 3 місяці тому

    😂😂😂😂😂😂අම්මට ගැලපෙන ගෑනියෙක් පුතා කසාද බැන්දම 😂😂😂😂😂

  • @sujewabandara-n7n
    @sujewabandara-n7n 3 місяці тому

    හරි ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @bhagyaravihari1937
    @bhagyaravihari1937 4 місяці тому

    හරිම ලස්සනයි...කලින් දාපු එකක් නිසා කියවලත් තිබුනා..ඒත් ආයෙමත් කියෙව්වා..❤😊

  • @لوبا-س5ي
    @لوبا-س5ي 4 місяці тому +1

    Hadapata lassanayi
    Katavat lassanayi👍👍👍❤️❤️❤️❤️❤️❤️

  • @diluilangasingha7773
    @diluilangasingha7773 4 місяці тому

    සුපිරි 🎉🎉

  • @ghostgaming6420
    @ghostgaming6420 4 місяці тому

    ලස්සන යි කතාව ❤

  • @Nethmidanushika4669
    @Nethmidanushika4669 4 місяці тому

    ආදර්ශමත් කතාවක්..❤

  • @tharakahapuarachchi
    @tharakahapuarachchi 4 місяці тому

    දූලීගේ කතාව.....ස්තුතියි ❤❤❤❤❤❤

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr 3 місяці тому

    අම්මෝ මෙහෙම පිරිමිත් ඉන්නවනෙ🙂 මේක කලින් බලලා තියෙනවා ඒත් ආය බලනවා ❤💞🩷

  • @AshenChanushka-nd2pd
    @AshenChanushka-nd2pd 3 місяці тому

    ❤❤❤❤ ආදරෙයි...

  • @DilrukshiChathurangi
    @DilrukshiChathurangi 3 місяці тому

    ❤❤❤❤ wenada wagema godaak asawen kathawa values..❤❤❤❤ harima lassanai 🌹..

  • @UdesiUdesika-xz3tk
    @UdesiUdesika-xz3tk 4 місяці тому +1

    ලස්සනයි ❤❤

  • @Malkanthirathnayaka-ln6db
    @Malkanthirathnayaka-ln6db 3 місяці тому

    ❤❤❤❤❤❤ harim asawen kathawa balanne man thanks ❤

  • @anjaleedharmarathna7443
    @anjaleedharmarathna7443 4 місяці тому

    Mm me katawa ayet danakan godak kal balagena hitiya....hithata godak danunu katawak....thank u❤❤❤❤

  • @madushikasarangi4966
    @madushikasarangi4966 4 місяці тому

    වාව්. මන් අහ්න්න ආසාවෙන් හිටපු කතාවක්.❤❤❤

  • @ChampikaJeyakody
    @ChampikaJeyakody 26 днів тому

    Lassanai. Ath ai me dapu kathama ayeth danne.aluth awa dannako.please

    • @SandaManThalawa
      @SandaManThalawa  20 днів тому

      Aluth, Parana okkoma danawa.. Parana kathaath innawane kattiya 😍💗

  • @NadeeNaeeka
    @NadeeNaeeka 4 місяці тому

    ලස්සන ළමයා අදත් කතාව ගොඩක් ලස්සනයි 🌹🌹🌹🌹❤️❤️❤️😊😊

  • @Denethidusara
    @Denethidusara 4 місяці тому

    ලස්සනයි කතාව ❤❤❤❤❤❤

  • @NazhathMohamed
    @NazhathMohamed 4 місяці тому

    Mekathava mamath kiyavala thiyenava.Eth aye kiyevva.harima lassanay.Dulige new life eka fb eken lassanata pennala thiyena hati harima rasavath.All the best manika.
    ❤❤❤❤❤❤

  • @chathuranidilhara7763
    @chathuranidilhara7763 4 місяці тому +1

    Parana kathawak unath harima asawen baluwa.lassanai godak.oyagae hada bawanawak.suba pthum .thawa godak katha ikmanatama onae

  • @nethmiprabodhani595
    @nethmiprabodhani595 3 місяці тому +1

    මේ කතාව මං කලින් කියවලා තියෙනවා❤.මේ වගේ නැන්දම්මලා නිසා තමා පවුල් විනාස වෙන්නෙ

  • @RaniKariyawasam-f9t
    @RaniKariyawasam-f9t 4 місяці тому

    My favourite among all your stories ❤

  • @nilakshidilshani435
    @nilakshidilshani435 4 місяці тому

    කලින් දාපු කතාවක්නේ පැටියෝ.
    අලුත් කතා ටිකක් දාන්නකො.
    මං ඔයාගේ කතාවලට හරිම ආදරෙයි.❤❤❤❤

  • @disnathushari2331
    @disnathushari2331 3 місяці тому

    Ammatge හුලන් යන හැටිත් කිව්වනම් මරු

  • @deshanisilva4891
    @deshanisilva4891 3 місяці тому

    Supiri..... ❤️❤️❤️

  • @milothecat3893
    @milothecat3893 4 місяці тому

    ❤❤🎉🎉වව්...වව්....අදත්🎉🎉අලුත් කතාවක් අරන් 🎉🎉Adraiy...🎉🎉

    • @milothecat3893
      @milothecat3893 4 місяці тому

      🎉🎉මම meka hoya ;hoya hitiye.Thankyou Dammata 🎉🎉

  • @AnjaleeSilva-o9x
    @AnjaleeSilva-o9x 4 місяці тому

    කලින් බලපු කතාවක් උනත් වැස්සකුත් කොෆී එකකුත් එක්ක ආයිමත් බැලුවා..💖💖

  • @erandidassanayake7977
    @erandidassanayake7977 4 місяці тому +1

    පලවෙනි වචනේ ඇහෙනකොටම කතාව මතක් වෙන තරමටම අපි මේ කතා වලට මොන තරම් ඇබ්බැහි වෙලා ඇත්ද කියල හිතාගන්න පුලුවන් නේද ❤

  • @AnushaHerathHitihamikoralalage
    @AnushaHerathHitihamikoralalage 4 місяці тому

    ලස්සනයි

  • @AnjaloMaddumage
    @AnjaloMaddumage 4 місяці тому

    Oyage kathawalin mn asama kathawa❤

  • @لوبا-س5ي
    @لوبا-س5ي 4 місяці тому +1

    🎉🎉🎉 ❤️❤️❤️❤️

  • @DahamiTharusha
    @DahamiTharusha 4 місяці тому

    Mn hewwa kathawak mee🥺❤️

  • @armygirlamy2505
    @armygirlamy2505 4 місяці тому

    හිත ගන්න බැහැ කසාද බැදපු ගැණු කෙනෙක් එයා මුහුණ දුන්නු දේවල් වලටම තව ගැහැණිය පත්කරන්නේ ඇයි කියලා මට නම් ඔයා අත්දැකීම නැහැ මොකද මං බැදලත් මගේ මහ ගෙදර ඉන්නේ මගේ අම්මා ගාව නැන්දම්මාත් මට ගොඩක් අදරෙයි එයාගේ දුවෙක්ට වගේ

  • @pinidu9255
    @pinidu9255 4 місяці тому

    Hari ලස්සනයි

  • @RandimaChristeen
    @RandimaChristeen 4 місяці тому

    Godak lassanai

  • @nayananandani5353
    @nayananandani5353 4 місяці тому

    Maru ane thank you 💕🌹

  • @hashinidilrukshi435
    @hashinidilrukshi435 4 місяці тому +1

    Supiri kathawa

  • @SanjulaRasani
    @SanjulaRasani 4 місяці тому

    Supiri❤

  • @kamanibalasooriya9267
    @kamanibalasooriya9267 4 місяці тому

    Anee hodai parana kathawak.anik ewath danna.❤

  • @aselasampath-dm6vl
    @aselasampath-dm6vl 4 місяці тому

    Ane thawa katha danako akki

  • @SandunthariduSaduna
    @SandunthariduSaduna 4 місяці тому

    Supiri

  • @DonPath
    @DonPath 4 місяці тому

    How do you write such good stories 🙂🙂🙂🙂🙂

  • @kumudurajapakse7252
    @kumudurajapakse7252 4 місяці тому

    Mother-in-law nisa vinasa wena paul jivith ananthayi. Me mageth kathawa. Wenasa mama 2nd marreg ekakata nogiya eka vitharayi. Godak lassana kathawak. Thanks 😊 😊😊😊😊❤❤❤❤❤

  • @balasuriyaarachchigemanjul2620
    @balasuriyaarachchigemanjul2620 4 місяці тому

    Super ❤❤❤❤❤

  • @prabodanirodani8769
    @prabodanirodani8769 4 місяці тому

    Lassanaiiiiiiii

  • @sandurajasinha-on2ou
    @sandurajasinha-on2ou 4 місяці тому

    මං පලවෙනියා ආදරෙයි සදමංතලාව❤❤❤❤❤❤❤

  • @IndraniWijerathne-kt7or
    @IndraniWijerathne-kt7or 3 місяці тому

    මේක කතන්දරයක් පමනක් නොවෙයි
    පරපීඩකයෙක් බැදපු මගේ තාඩන පීඩන වල එක් කතා මාත්‍රය්ක් පමණි
    මගෙ life eke eka කොටසක්
    අනේ ......
    බබාලා ගැටලුව පමණයි අදාල නොවුනෙ

  • @vihangawijekoon33
    @vihangawijekoon33 3 місяці тому

    Honda wedaaas😂

  • @sandurajasinha-on2ou
    @sandurajasinha-on2ou 4 місяці тому +1

    කලින් දාපු කතාවක් 😢😢😢😢😢

  • @IreshamaduwanthiDesilva
    @IreshamaduwanthiDesilva 4 місяці тому

    Ammawa bandanm hari . Ohoma nandamma kenek matath unna😂 issara😂

  • @1914ap
    @1914ap 4 місяці тому

    kaud mewa liynne mara lassanai

  • @RuwanthiJayarathna
    @RuwanthiJayarathna 4 місяці тому

    LassNai❤

  • @SajithRupasingha
    @SajithRupasingha 4 місяці тому

    aththatama godak lassanai oya dana katha okkoma

  • @relaxingmind34
    @relaxingmind34 4 місяці тому

    Me male voice eka maru aa female voice ekatath suit❤

  • @wasalakumari4518
    @wasalakumari4518 3 місяці тому

    A wage aththa katha kochchara nam athida

  • @ChethanaDivyanjali
    @ChethanaDivyanjali 3 місяці тому

    මගෙ කතාව මම ම කියෙව්වාවගේ දැනෙනවා 🥺. එයාගෙ අම්මා හරි හොදයි එත් එයා ඔය වගෙමයි 💔

  • @sunethrakumari3681
    @sunethrakumari3681 4 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @Udana1030
    @Udana1030 4 місяці тому

  • @TharaniRasangali-st9ye
    @TharaniRasangali-st9ye 4 місяці тому

    ❤❤❤

  • @LakshmiKaushalya-zr8nv
    @LakshmiKaushalya-zr8nv 4 місяці тому

    Me kathawa kalin damma ekakne😢

  • @navodanipavithra8592
    @navodanipavithra8592 4 місяці тому

    Mage jivitheeema liyala vage😢

  • @dulanikaushalya6885
    @dulanikaushalya6885 3 місяці тому

    මට ඔයාලව contact කරන්න විදියක් කියන්න.... Plz

  • @PubuduMalsha-l5v
    @PubuduMalsha-l5v 4 місяці тому

    Anee akuru tikak loku karannako please

  • @anndevika1605
    @anndevika1605 3 місяці тому

    Putha dana ganda one wife wai,ammawai balance kara ganda..

  • @prabodanirodani8769
    @prabodanirodani8769 4 місяці тому

    Meka kalin ahuwaa...

  • @DulinaChanudaya
    @DulinaChanudaya 4 місяці тому

    පරන කතන්දර අලුතින් දාලා බොරු කරන්න එපා .අලුතින් දාලා.

  • @danushikaud380
    @danushikaud380 4 місяці тому

    Meka kalin giyapu kathwakne

  • @SuneththaRuupasinha
    @SuneththaRuupasinha 3 місяці тому

    ලස්සනයි ❤️