Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නත්ථි මේ සරණං අඥ්ඥං බුද්ධෝ මේ සරණං වරං නත්ථි මේ සරණං අඥ්ඥං ධම්මෝ මේ සරණං වරංනත්ථි මේ සරණං අඥ්ඥං සංඝෝ මේ සරණං වරංමාගේ භාග්‍යවතුන් වහන්සේගේ හද මඬලෙන් ඉපදුන සත්‍ය පෙන්වා දෙන ආර්ය ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා
පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි
ඕපනයික වන ධර්මය ප්රායෝගිකත්වයට බුද්ධ පුත්රයාණන්වහන්සේගෙන් ලැබුණා වූ පැහැදිලිකිරීමට මාගේ නමස්කාරය වේවා!!! 🙏🏻🙏🏻🙏🏻
" අනිච්ච " යන්න ධර්ම විප්ලවයක් සේ සමාජ ගත වුන මෙවන් මොහොතක , ඔබ වහන්සේගේ මෙම උතුම් ධර්ම දේශනාව ඉතා කාලෝචිතය . සංස්කාරකයන් විනිවිද දකින්න උත්සාහ දරන කෙනෙකුට මෙය මහඟු උපකාරයක් වේවි. ඔබ වහන්සේට නිවන ප්රත්යක්ෂ වේවා !
1 5:08 pop 13:28
සාධු සාධු සාධු 🙏🙏🙏
මේ ලෝකයට කරණ උතුම් වූ වෑයම ට පින් සිදුවේවා ඒ මගින් කරණ ශාසන සේවයට නිදුක් නීරෝගී දිගායුම වේවා
සාදු සාදු සාදු අපගේ ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා.ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් නිර්වාණ මාර්ගය සාක්ෂාත් වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා.පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ද මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා.
නිදුක් නීරෝගී වේවා අපේ ස්වාමින්වහන්ස... තෙරුවන් සරණයි... 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏🙏ඔබවහන්සේ සාසනයෙට සපයන ආරක්ෂාවටප්රාර්ථනා කරන බෝධියකින් නිවන්දකිත්වා 🙏🙏🙏
නැවත වරක් අසා දහම් කරුණු තේරුම් කර ගතිමි .🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 උතුම් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 තෙරුවන් සරණයි
Sadhu Sadhu Sadhu..Theruwan Saranai
ඔබ වහන්සේගේ ධර්ම දේශනාව මා ඇසුවා මෙම ධර්මය දේශනා කරන ඔබ වහන්සේටත් මේය මාධ්‍ය වෙත ලබා දුන් සියළුම දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා! කල්ය්යාන මිත්‍රයන් වහන්සේගේ දුරකතනයක් ලබා දිමට හැකි නම් ගොඩක් පිං
සාදු සාදු පින් වත් ආර්යයන් වහන්සේ අනුබුදු හිමියන් වහන්සේ මෙන් ලෝක සත්වයා ට සසර දුකින් මිදෙන්නට පටිපදාව වෙසෙසින් ම දේශනා කරමින් ගන්නා වෑයමට සියලු දෙනා ගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී චිරජීවනය ම වේවා
Wqduràvbahmi,Wadurabasangananda-
සාදු ! සාදු ! ! සාදු ! ! !
තෙරැවන් සරනයි අපෙ හාමුදුරුවනේ නිවන් සුවය ඉක්මනිනලැබෙිවා..සාදු සාදු සාදු
ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ! මෙම ගන්නා වු උතුම් වෑයම...අති උතුම් නිවනින් සනසිමට කුසල පාරමිතාවක් වේවා !!!
තෙරැවන් සරනයි අපෙ හාමුදුරුවනේ සාදු සාදු සාදු ඹවහන්සේටත් සිතන බෝධියකින්නිර්වාන සුවය අත්පත්කරගැනි්මට හේතු වාසනා වෙවතිවා
උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි .📍📍📍📍📍📍📍📍📍📍📍📍📍📍📍📍📍
සාදු ,! සාදු !! සාදු !!! තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .....
Oba wahanseta mage namaskaraya wewa! Obawahanse niduk nirogi wewa !Nivanin sanasewa !🙏🙏🙏🙏
සැබෑම සම්බුද්ධ පණිවිඩය ලොව පුරා බෙදමින් ලෝ සතුන් සනහන ඒ සදහම් අමෘතය මට සතුටකි....
පිංවත් ස්වාමීන් වහන්සේ ට නීරෝගී සම්පත , දීර්ඝායුෂ ලැබේවා !
අපේ පූජනීය වන්දනීය ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්ස සුවපත් වෙත්වා සාධූ සාධූ සාධූ
සාදු සාදු සාදු .. අනර්ඝ වූ ධර්මදේශනාවක් . පූජනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි
Wilkkrtjthi karaganta ahanawanam honda fesanayak Sadu sadu sadu Swaminwahansa!
සාදු සාදු සාදු සාදු. ඉතා වටිනා ඉතා උතුම් ධර්ම දේශනාවකට සවන් දුනිමි. සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා නුවණින් දැක අනුලෝම ඛන්තිය උපදවා ගැනීමට වෙර දරමි. ශ්‍රාවකයාගේ බුද්ධියට කතා කරන ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
සැබෑ මම හැමදාම අස්ක්ර්
සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි. ඔබ. වහන්සෙට
තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්ස 🙏
🎉🎉🎉👏👏👏🙏🙏🙏🎉🎉🎉තෙරැවන් සරණයි ගෞරවණීය ස්වාමින් වහන්ස 👏👏👏
සාදු සාදු සාදු තෙරුවන් සරණය.!!!
තෙරැවන් සරණයි ෴෴ ස්වාමින් වහන්ස ෴ .
මේ සියල්ල ම සිතුවිල්ල ක් ම පමනයි ,(ඇතිවී එතනම නැතිවී යන)ලෙසම දකිමි, සාදු !!!
ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි
ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ🙏🙏🙏🙏🙏
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏Theruwan saranin oba wahanseta Niduk Neerogie deergausha wewa! Uthum Niwan suwa labewa!
oba wahan seege darma desana boho kal seta sarwanaya karanawa teruwan saranai swameen wahansa....sadu sadu sadu....
සාදු. සාදු. සාදු
ඔබවහන්සේට බොහොම පින් මෙවැනි ධර්ම දේශනා කරන්න ධෛර්ය ලැබේවා ශක්තිය ලැබේවා ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා යි පතනවා සාධු සාධු
Sadu......sadu......sadu......
💐💐💐🙏🙏🙏💐💐💐
තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්සේ
,🙏🙏🙏
❤❤❤❤
සාදු සාදු සාදු !!!
sadu sadu sadu
Very clear. I am in that stage now.
Obawahanseta Theruwansaranai
🙏🙏🙏
Godak watinadarma karunu obawahansetaniduk niroogi suwayama lebewa niwana hamuwewa.
Sadu sadu sadu
Sadhu Sadhu Sadhu 🙏🙏🙏
සාධු.!!සාධු!!සාධු!!***ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එය දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! එසේම දේශකයානන් වහනසේව ධරමයෙන් විනයයෙන් පෝෂණය කලාවු අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමිින් වහන්සේ ුැතුලු සියලුම අාචාරිින් වහන්සේලාටද උතුම් වු නිවනින් සැනසිිමට මෙි කුසලය උපනිශ්‍රය වෙිවා..දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!
Sabba sankaresu aniththya sangawa thula siyalu ruupa wala anithya menma wedana sangawan siyallehima anithya prakata we.Siyaluma sangga ekak lesa dakiya uthu we.Nuwanin dakinna threelaksana awabodayen saththya dakee.Sadu...Sadu...Sadu....
22:37
සද්ධර්මය සත්පුරුශයෝම අසත්වා !෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴“අමතං දදො ච සෝ හොති, යෝ ධම්මමනුසාසති”(යමෙක් ධර්මානුශාසනය කරන්නේද, හේ අමෘතය දෙන්නේය)මෙම ධර්මදානමය පුණ්‍ය කර්මය, මෝහ තිමිර විධ්වංසනය කරන්නා වූ, ලොවට උතුම් ආලෝකය වූ මහා කාරුණික වූ,සම්මා සම්බුදුරජානන්වහන්සේගේ සර්වඥතා ඥානයට ද මහා කරුණා ගුණයටද පූජෝපහාරයක් වේවා.කෙළලක්ෂයක් සකවලවල්හි සියළු ආර්‍යයයෝද සියළු සත්පුරුෂයෝද මේ පුණ්‍ය කර්මය අනුමෝදන් වෙත්වා. බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ලෙස ඔබ වහන්සේලා සාසන චිරස්ථිතිය වෙනුවෙන් කරන මේ මහා කුසලයෙන්ඔබ වහන්සේලාගේ සාසනික ප්‍රාර්ථනාවන් ඒ අකාරයෙන් ම ඉටු වේවා!!!ගෞරවණීය ස්වාමීන්වහන්සේලාට, තෙරුවන් සරණ බෙලෙන්, නිදුක් නීරෝගී, ධීර්ඝායුෂ ලැබේවා.“චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධසාසනං”🙏
🌼🙏🌼🙏🌼🙏
සාධූ සාධූ සාධූ
බොහෝම පින් ස්වාමීන් වහන්ස .සාදූ සාදූ සාදූ 🙏 🙏🙏
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස මේ දේශනාව තුල කියවුන දේ මට වැටහුන ආකාරය නම් ඇස ,වර්න සටහන,රූපය ,සිත මේ සියල්ලම සංකල්ප නේද එහෙම නම් මේ එකක් වත් තියෙනවාද අපිට එහෙම නිත්‍යකොට ගන්න බැහැ නේද අඩුම වර්න සටහනක් කියන එකවත් ඉතින් එහෙම බලද්දී මේක මහා අරුම පුදුම සිදුවීමක්නේද ස්වාමීන් වහන්ස කරුනු කාරනා පැහැදිලි කර දුන් ඔබ වහන්සේට නිවන් සුවය ලැබේවා තෙරුවන් සරනයි
👉👉 බුදුන් වහන්සේ ජීවමාන සිටි සමයෙහි බුදුන් වහන්සේ ගෙන් බණ අසන්නේ නැතිව , අරහත් arahath බවට පත්වු කෙනෙක් සිටියා ද? සැරියුත් ආදී මහ රහතන් වහන්සේ ලා ගෙන් බණ අසා සෝවාන් ඵලය ට ආදී මාර්ග ඵල ලාභින් සිය දස දහස් ගණනක් බිහි උනා . මෙම හේතුව Cause නිසා තමයි ආනන්ද තෙරුණුවන් බුදුන් පිරිනිවන් ප¿මට පෙර ප්‍රශ්න යක් ඉදිරිපත් කළේ . මහා පරිනිබ්බාන සුත්ත බලන්න 👈
අනිච්ච සූත්රර පිටකයේ ඇති වචනයට සිංහල පරිවර්තනය අනිත්‍ය ලෙස දීම වැරදීයී.අනිත්‍ය දර්මතාව තිබෙනවා වෙනවම.ස්තීර නැහැ කියන්නේ ඒකට ,අද්දුවන් කියලා සංස්කුත වචනය. කැඩී,බිදී වැනසී යෑම සිංහල අර්තය. බුදුන් පහල වෙලා පෙන්වා දෙන්නේ "අනිච්ච දර්මතාවය".මේ දෙක අහස පොලොව වැනී දෙකක්. අනිච්ච ඥානයක්,එය ඇසෙන් ,කනෙන්,රසයෙන්,ස්පර්ශයෙන් දකින්න බැහැ.අනිත්‍ය ඒසේ දැකිය හැක. ඕනෑම ආගමක්,දර්මය දන්න කෙනෙක් කැඩී,බිදී යන අනිත්‍ය දර්මතාවය දකී දනී.ප්රතජ්ජන මනසට වැඩහෙන්වා. සුත්වත් ආර්ය්සාවකයා අනිච්ච දැක නිවන් දකී.අස්සුත්වත් ප්රතජ්ජනයා අනිත්‍ය දැක එයින් මිදීමට නොහැකිව සසරේ ගමන් කරයී. උදා=කෙනෙක් විබාගයකින් අසමත් වී සියදිවි පවා නසාගන්නේ,ඒ ස්තීර (අනිත්‍ය) නිසා නොව ,ඉච්චාවට ,කැමැත්තට ,සිතුව විදියට නොවුන නිසා.එයට තමයි ජන්දරාගය කියන්නේ,....යම් ප්‍රමානයකට කැඩී,බිදී ගිය කල දුක ඇතිවෙන්නේ බහුතිකව නොව සිතතුල හටගත් චන්දරාගය නිසා. මෙය සියුම් වගේ පෙනුනාට ලොකු වෙනසක් තිබෙනවා අනිච්ච සහ අනිත්‍ය. අට්ටීයති,හරායතී,දිගුජ්ජතී අර්තයෙන් හොදට වැටහෙනවා.බල්ලෙක් මස්කට්ටක් හපනවා ,නමුත් බඩ පිරෙන්නේ නැහැ වගේ.කැමැත්ත ඉස්ට නොවේ.එකේ නැති එකකට මුලා වෙනවා විතරයී.
වහරක බයිලාවන් ඕවා!අනිච්ඡ කියලා වචනයක් වත් පාලියේ වත් මාගධිවලවත් නැහැ.අනිච්ච = ඉච්ඡ සේ නැහැ.ඔවා ඔය වහරක මෝඩ අයගේ හිතලුවක්.අනිච්ච කියන්නේ කැඩිලා බිදිලා යන එකම නෙවෙයි."උප්පාද වයට්ඨේන අනිච්චා."ඉපිද නිරුද්ධ වෙන හෙයින් අනිත්‍යයි.ඕක තේරුම් යන්න නුවනක් ඕන..ඔය වහරක වැදි බණ අහන මෝඩයන්ය ඕක වැටහෙන් නැහැ..!ඉච්ඡාවත් අනිත්‍යයි නිසා දුකයි
🙏🙏🙏🙏
මේ දේශනාව අසන හැම කෙනෙක්ම අවබෝධ කරගන්න අනිත්‍ය යැයි වචනයක් නොමැත.අනිච්චාවත සන්කාරා මෙයයි බුද්ධ වචනය. කියන කියන දේ අනුමත කරන්නෙපා.මෙය අහන හැම කෙනෙක්ම දැන ගන්න අනිච්ය මිසක අනිත්‍ය කියා වචනයක් නොමැත .
අනිච්ච නම් වූ බුද්ධ වචනයේ සිංහල අරුත “අනිත්‍ය” නොවේ. බුදුන් දෙසූ ගිරිමානන්ද සූත්‍රයේ අනිච්ච සඤ්ඤාව කුමක්ද කියා කර ඇත් විග්‍රහය බලන්න. “අට්ටීයති හරායති ජිගුච්ඡති අයං වුච්චති සබ්බ සංඛාරෙසු අනිච්ච සඤ්ඤා”ඒකයි බුද්ධ විග්‍රහය. එතන කියැවෙන්නේ, “ඇටයක් මෙන් මස් ලේ නැති, හරයක් රසයක් නැති හෙවත් දුක මිස සැප නැති, හා , මළ මුත්‍ර වැනි, අත් පත් කරගතයුතු නැති” කියන අරුත යි. එනම් අනිච්ච යනු “දැක්මෙන් අප තුළ නැගුන කැමැත්ත ඉටු නෙකෙරෙන” කියන අරුතයි. එනම් අපේ කැමැත්ත අනුව නොපිහිටන බවයි. එතන “අනිත්‍ය” බවක සේයාවක්වත් නැත. ඊලගට, සූත්‍රයක “ජරා මරණං භික්ඛවෙ අනිච්චං පටිච්චසහුප්පන්නං” ලෙස කියා ඇත. එහි අනිච්ච වචනය වෙනුවට “අනිත්‍ය” යන අරුත යෙදූවිට, “ජරා මරණං අනියතං” වේ. එවිට ජීවිතං අනියතං මරණං නියතං කියන එකට මොකද වෙන්නෙ? මොකද වෙන්නෙ???ඔබ අදහන පරිවර්තනය සම්පූර්ණයෙන්ම වැරදි එකක්. ඕක බලාගෙන බණ කියලා සංඝ භේද පාපය කරගෙන නිරගත වෙන්න එපා.
මිත්‍යා දෘෂ්ටියක සිවුරක් දමාගත් මිනිහෙක්
එහෙම කියන්න එපා.කාලයට හසුවී ගන්නා ඔබේ තීරණය කාලයම වෙනස් කරනවා..සිදුහත් කුමරැ තවුස් දම් රකිනවා දැකලා ත් ,පස්වග මහනුන් ගෝතම බුදුන්වහන්සේ දැකලත් ඔයවැනි පුකාශ නිකුත් කලා..අප කාලයට හසු වෙලා විසසුමට ගැටුමට නොවේ❤❤❤
මේ මොන පව්කාර අම්බරුවෙක්ද?මේ ස්වාමින් වහන්සේගේ උතුම් බව දන්නේ ධර්මය අහන අයයි..ධර්මය තුල ඉන්න අය දන්නවා ස්වාමින් වහන්ස! ඉන්න තැන..කළු ගලේ ඔලුව හප්පාගෙන නැහෙන්න හදන්න එපා හිස් මනුස්සයෝ ස්වාමින් වහන්සේට ගරහලා
අනිචිච සුත්‍රය පැහැදිලි කිරිමේදී අනිත්‍ය වචනය භවිතාකිරීම බුද්ධපුජාවට කලින් බළලබ බැන්ද වගේ වැඩක් නේද.
සමහරු අනිච්ච පටලගෙන පිස්සු නටනවා. තේරුම් කරල දෙන එක හොඳයි .අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන්නෙ මේ සංසාරේ ස්වභාවය මිස අනිත්‍ය නිසා දුකයි දුක නිසා අනාත්මයි කියන එක නෙවෙයිනෙ.
Hethu.ha.pala.wasayen.panchawidha.skandhayan.genena.sanskaryange.kshayawiyama.sihiyen.dekimen.athwana.manasikarayehi.suwaya.senasima.hisbhawaya.dekimen.athwana.nivimata.pathvimata.garu.anshasanawakin.mage.sitha.poshanayakalavu.garu.swamin.wahanseta.namaskara.karami.uthum.vu.niwanehi.senasuma.ha.deerghau.suwa!.aditan.karami..sema.sith.mana.vu.sihiya.upadawa..sitha.genena.sithivili.durukota.yahapath.dekimen.jeewitha.sanasagannata.mema.anushasanawan.hethukota.ganithwa!.
ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි .🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
සාදු සාදු සාදු ..
🙏🙏🙏🌻🌻🌻
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌷🌷🌷🌼🌼🌼
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
සාදු 🙏සාදු 🙏සාදු 🙏තෙරුවන් සරණයි ඔබ වහන්සේට
🙏🏼🙏🏼🙏🏼
🙏🏻🙏🏻🙏🏻
නත්ථි මේ සරණං අඥ්ඥං බුද්ධෝ මේ සරණං වරං නත්ථි මේ සරණං අඥ්ඥං ධම්මෝ මේ සරණං වරං
නත්ථි මේ සරණං අඥ්ඥං සංඝෝ මේ සරණං වරං
මාගේ භාග්‍යවතුන් වහන්සේගේ හද මඬලෙන් ඉපදුන සත්‍ය පෙන්වා දෙන ආර්ය ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා
පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි
ඕපනයික වන ධර්මය ප්රායෝගිකත්වයට බුද්ධ පුත්රයාණන්වහන්සේගෙන් ලැබුණා වූ පැහැදිලිකිරීමට මාගේ නමස්කාරය වේවා!!! 🙏🏻🙏🏻🙏🏻
" අනිච්ච " යන්න ධර්ම විප්ලවයක් සේ සමාජ ගත වුන මෙවන් මොහොතක , ඔබ වහන්සේගේ මෙම උතුම් ධර්ම දේශනාව ඉතා කාලෝචිතය . සංස්කාරකයන් විනිවිද දකින්න උත්සාහ දරන කෙනෙකුට මෙය මහඟු උපකාරයක් වේවි. ඔබ වහන්සේට නිවන ප්රත්යක්ෂ වේවා !
1 5:08 pop 13:28
සාධු සාධු සාධු 🙏🙏🙏
මේ ලෝකයට කරණ උතුම් වූ වෑයම ට පින් සිදුවේවා ඒ මගින් කරණ ශාසන සේවයට නිදුක් නීරෝගී දිගායුම වේවා
සාදු සාදු සාදු අපගේ ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා.ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් නිර්වාණ මාර්ගය සාක්ෂාත් වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා.පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ද මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා.
නිදුක් නීරෝගී වේවා අපේ ස්වාමින්වහන්ස... තෙරුවන් සරණයි... 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏🙏
ඔබවහන්සේ සාසනයෙට සපයන ආරක්ෂාවට
ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන්දකිත්වා 🙏🙏🙏
නැවත වරක් අසා දහම් කරුණු තේරුම් කර ගතිමි .🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 උතුම් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 තෙරුවන් සරණයි
Sadhu Sadhu Sadhu..Theruwan Saranai
ඔබ වහන්සේගේ ධර්ම දේශනාව මා ඇසුවා මෙම ධර්මය දේශනා කරන ඔබ වහන්සේටත් මේය මාධ්‍ය වෙත ලබා දුන් සියළුම දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා! කල්ය්යාන මිත්‍රයන් වහන්සේගේ දුරකතනයක් ලබා දිමට හැකි නම් ගොඩක් පිං
සාදු සාදු පින් වත් ආර්යයන් වහන්සේ අනුබුදු හිමියන් වහන්සේ මෙන් ලෝක සත්වයා ට සසර දුකින් මිදෙන්නට පටිපදාව වෙසෙසින් ම දේශනා කරමින් ගන්නා වෑයමට සියලු දෙනා ගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී චිරජීවනය ම වේවා
Wqduràvbahmi
,
Wadurabasangananda-
සාදු ! සාදු ! ! සාදු ! ! !
තෙරැවන් සරනයි අපෙ හාමුදුරුවනේ නිවන් සුවය ඉක්මනිනලැබෙිවා..සාදු සාදු සාදු
ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ! මෙම ගන්නා වු උතුම් වෑයම...අති උතුම් නිවනින් සනසිමට කුසල
පාරමිතාවක් වේවා !!!
තෙරැවන් සරනයි අපෙ හාමුදුරුවනේ සාදු සාදු සාදු ඹවහන්සේටත් සිතන බෝධියකින්නිර්වාන සුවය අත්පත්කරගැනි්මට හේතු වාසනා වෙවතිවා
උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි .📍📍📍📍📍📍📍📍📍📍📍📍📍📍📍📍📍
සාදු ,! සාදු !! සාදු !!! තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .....
Oba wahanseta mage namaskaraya wewa! Obawahanse niduk nirogi wewa !
Nivanin sanasewa !🙏🙏🙏🙏
සැබෑම සම්බුද්ධ පණිවිඩය ලොව පුරා බෙදමින් ලෝ සතුන් සනහන ඒ සදහම් අමෘතය මට සතුටකි....
පිංවත් ස්වාමීන් වහන්සේ ට නීරෝගී සම්පත , දීර්ඝායුෂ ලැබේවා !
අපේ පූජනීය වන්දනීය ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්ස
සුවපත් වෙත්වා
සාධූ සාධූ සාධූ
සාධු සාධු සාධු 🙏🙏🙏
සාදු සාදු සාදු .. අනර්ඝ වූ ධර්මදේශනාවක් . පූජනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි
Wilkkrtjthi karaganta ahanawanam honda fesanayak Sadu sadu sadu Swaminwahansa!
සාදු සාදු සාදු සාදු. ඉතා වටිනා ඉතා උතුම් ධර්ම දේශනාවකට සවන් දුනිමි. සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා නුවණින් දැක අනුලෝම ඛන්තිය උපදවා ගැනීමට වෙර දරමි. ශ්‍රාවකයාගේ බුද්ධියට කතා කරන ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
සැබෑ මම හැමදාම අස්ක්ර්
සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි. ඔබ. වහන්සෙට
තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්ස 🙏
🎉🎉🎉👏👏👏🙏🙏🙏🎉🎉🎉තෙරැවන් සරණයි ගෞරවණීය ස්වාමින් වහන්ස 👏👏👏
සාදු සාදු සාදු තෙරුවන් සරණය.!!!
තෙරැවන් සරණයි ෴෴ ස්වාමින් වහන්ස ෴ .
මේ සියල්ල ම සිතුවිල්ල ක් ම පමනයි ,(ඇතිවී එතනම නැතිවී යන)ලෙසම දකිමි, සාදු !!!
ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි
ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ🙏🙏🙏🙏🙏
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
Theruwan saranin oba wahanseta Niduk Neerogie deergausha wewa! Uthum Niwan suwa labewa!
oba wahan seege darma desana boho kal seta sarwanaya karanawa teruwan saranai swameen wahansa....sadu sadu sadu....
සාදු. සාදු. සාදු
ඔබවහන්සේට බොහොම පින් මෙවැනි ධර්ම දේශනා කරන්න ධෛර්ය ලැබේවා ශක්තිය ලැබේවා ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා යි පතනවා සාධු සාධු
Sadu......sadu......sadu......
💐💐💐🙏🙏🙏💐💐💐
තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්සේ
,🙏🙏🙏
❤❤❤❤
සාදු සාදු සාදු !!!
sadu sadu sadu
Very clear. I am in that stage now.
Obawahanseta Theruwansaranai
🙏🙏🙏
Godak watinadarma karunu obawahansetaniduk niroogi suwayama lebewa niwana hamuwewa.
Sadu sadu sadu
Sadhu Sadhu Sadhu 🙏🙏🙏
සාධු.!!සාධු!!සාධු!!***
ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එය දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! එසේම දේශකයානන් වහනසේව ධරමයෙන් විනයයෙන් පෝෂණය කලාවු අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමිින් වහන්සේ ුැතුලු සියලුම අාචාරිින් වහන්සේලාටද උතුම් වු නිවනින් සැනසිිමට මෙි කුසලය උපනිශ්‍රය වෙිවා..
දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!
Sabba sankaresu aniththya sangawa thula siyalu ruupa wala anithya menma wedana sangawan siyallehima anithya prakata we.Siyaluma sangga ekak lesa dakiya uthu we.Nuwanin dakinna threelaksana awabodayen saththya dakee.Sadu...Sadu...Sadu....
22:37
සද්ධර්මය සත්පුරුශයෝම අසත්වා !
෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴
“අමතං දදො ච සෝ හොති, යෝ ධම්මමනුසාසති”
(යමෙක් ධර්මානුශාසනය කරන්නේද, හේ අමෘතය දෙන්නේය)
මෙම ධර්මදානමය පුණ්‍ය කර්මය, මෝහ තිමිර විධ්වංසනය කරන්නා වූ, ලොවට උතුම් ආලෝකය වූ මහා කාරුණික වූ,
සම්මා සම්බුදුරජානන්වහන්සේගේ සර්වඥතා ඥානයට ද මහා කරුණා ගුණයටද පූජෝපහාරයක් වේවා.
කෙළලක්ෂයක් සකවලවල්හි සියළු ආර්‍යයයෝද සියළු සත්පුරුෂයෝද මේ පුණ්‍ය කර්මය අනුමෝදන් වෙත්වා. බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ලෙස ඔබ වහන්සේලා සාසන චිරස්ථිතිය වෙනුවෙන් කරන මේ මහා කුසලයෙන්
ඔබ වහන්සේලාගේ සාසනික ප්‍රාර්ථනාවන් ඒ අකාරයෙන් ම ඉටු වේවා!!!
ගෞරවණීය ස්වාමීන්වහන්සේලාට, තෙරුවන් සරණ බෙලෙන්, නිදුක් නීරෝගී, ධීර්ඝායුෂ ලැබේවා.
“චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධසාසනං”🙏
🌼🙏🌼🙏🌼🙏
සාධූ සාධූ සාධූ
බොහෝම පින් ස්වාමීන් වහන්ස .
සාදූ සාදූ සාදූ 🙏 🙏🙏
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස මේ දේශනාව තුල කියවුන දේ මට වැටහුන ආකාරය නම් ඇස ,වර්න සටහන,රූපය ,සිත මේ සියල්ලම සංකල්ප නේද එහෙම නම් මේ එකක් වත් තියෙනවාද අපිට එහෙම නිත්‍යකොට ගන්න බැහැ නේද අඩුම වර්න සටහනක් කියන එකවත් ඉතින් එහෙම බලද්දී මේක මහා අරුම පුදුම සිදුවීමක්නේද ස්වාමීන් වහන්ස කරුනු කාරනා පැහැදිලි කර දුන් ඔබ වහන්සේට නිවන් සුවය ලැබේවා තෙරුවන් සරනයි
👉👉 බුදුන් වහන්සේ ජීවමාන සිටි සමයෙහි බුදුන් වහන්සේ ගෙන් බණ අසන්නේ නැතිව , අරහත් arahath බවට පත්වු කෙනෙක් සිටියා ද? සැරියුත් ආදී මහ රහතන් වහන්සේ ලා ගෙන් බණ අසා සෝවාන් ඵලය ට ආදී මාර්ග ඵල ලාභින් සිය දස දහස් ගණනක් බිහි උනා . මෙම හේතුව Cause නිසා තමයි ආනන්ද තෙරුණුවන් බුදුන් පිරිනිවන් ප¿මට පෙර ප්‍රශ්න යක් ඉදිරිපත් කළේ . මහා පරිනිබ්බාන සුත්ත බලන්න 👈
අනිච්ච සූත්රර පිටකයේ ඇති වචනයට සිංහල පරිවර්තනය අනිත්‍ය ලෙස දීම වැරදීයී.
අනිත්‍ය දර්මතාව තිබෙනවා වෙනවම.ස්තීර නැහැ කියන්නේ ඒකට ,අද්දුවන් කියලා සංස්කුත වචනය. කැඩී,බිදී වැනසී යෑම සිංහල අර්තය. බුදුන් පහල වෙලා පෙන්වා දෙන්නේ "අනිච්ච දර්මතාවය".
මේ දෙක අහස පොලොව වැනී දෙකක්.
අනිච්ච ඥානයක්,එය ඇසෙන් ,කනෙන්,රසයෙන්,ස්පර්ශයෙන් දකින්න බැහැ.අනිත්‍ය ඒසේ දැකිය හැක. ඕනෑම ආගමක්,දර්මය දන්න කෙනෙක් කැඩී,බිදී යන අනිත්‍ය දර්මතාවය දකී දනී.ප්රතජ්ජන මනසට වැඩහෙන්වා.
සුත්වත් ආර්ය්සාවකයා අනිච්ච දැක නිවන් දකී.අස්සුත්වත් ප්රතජ්ජනයා අනිත්‍ය දැක එයින් මිදීමට නොහැකිව සසරේ ගමන් කරයී. උදා=
කෙනෙක් විබාගයකින් අසමත් වී සියදිවි පවා නසාගන්නේ,ඒ ස්තීර (අනිත්‍ය) නිසා නොව ,ඉච්චාවට ,කැමැත්තට ,සිතුව විදියට නොවුන නිසා.එයට තමයි ජන්දරාගය කියන්නේ,....යම් ප්‍රමානයකට කැඩී,බිදී ගිය කල දුක ඇතිවෙන්නේ බහුතිකව නොව සිතතුල හටගත් චන්දරාගය නිසා. මෙය සියුම් වගේ පෙනුනාට ලොකු වෙනසක් තිබෙනවා අනිච්ච සහ අනිත්‍ය.
අට්ටීයති,හරායතී,දිගුජ්ජතී අර්තයෙන් හොදට වැටහෙනවා.බල්ලෙක් මස්කට්ටක් හපනවා ,නමුත් බඩ පිරෙන්නේ නැහැ වගේ.කැමැත්ත ඉස්ට නොවේ.එකේ නැති එකකට මුලා වෙනවා විතරයී.
🙏🙏🙏
වහරක බයිලාවන් ඕවා!
අනිච්ඡ කියලා වචනයක් වත් පාලියේ වත් මාගධිවලවත් නැහැ.
අනිච්ච = ඉච්ඡ සේ නැහැ.ඔවා ඔය වහරක මෝඩ අයගේ හිතලුවක්.
අනිච්ච කියන්නේ කැඩිලා බිදිලා යන එකම නෙවෙයි."උප්පාද වයට්ඨේන අනිච්චා."
ඉපිද නිරුද්ධ වෙන හෙයින් අනිත්‍යයි.
ඕක තේරුම් යන්න නුවනක් ඕන..
ඔය වහරක වැදි බණ අහන මෝඩයන්ය ඕක වැටහෙන් නැහැ..!
ඉච්ඡාවත් අනිත්‍යයි නිසා දුකයි
🙏🙏🙏🙏
මේ දේශනාව අසන හැම කෙනෙක්ම අවබෝධ කරගන්න අනිත්‍ය යැයි වචනයක් නොමැත.අනිච්චාවත සන්කාරා මෙයයි බුද්ධ වචනය. කියන කියන දේ අනුමත කරන්නෙපා.මෙය අහන හැම කෙනෙක්ම දැන ගන්න අනිච්ය මිසක අනිත්‍ය කියා වචනයක් නොමැත .
අනිච්ච නම් වූ බුද්ධ වචනයේ සිංහල අරුත “අනිත්‍ය” නොවේ.
බුදුන් දෙසූ ගිරිමානන්ද සූත්‍රයේ අනිච්ච සඤ්ඤාව කුමක්ද කියා කර ඇත් විග්‍රහය බලන්න.
“අට්ටීයති හරායති ජිගුච්ඡති අයං වුච්චති සබ්බ සංඛාරෙසු අනිච්ච සඤ්ඤා”
ඒකයි බුද්ධ විග්‍රහය. එතන කියැවෙන්නේ, “ඇටයක් මෙන් මස් ලේ නැති, හරයක් රසයක් නැති හෙවත් දුක මිස සැප නැති, හා , මළ මුත්‍ර වැනි, අත් පත් කරගතයුතු නැති” කියන අරුත යි.
එනම් අනිච්ච යනු “දැක්මෙන් අප තුළ නැගුන කැමැත්ත ඉටු නෙකෙරෙන” කියන අරුතයි. එනම් අපේ කැමැත්ත අනුව නොපිහිටන බවයි. එතන “අනිත්‍ය” බවක සේයාවක්වත් නැත.
ඊලගට, සූත්‍රයක “ජරා මරණං භික්ඛවෙ අනිච්චං පටිච්චසහුප්පන්නං” ලෙස කියා ඇත. එහි අනිච්ච වචනය වෙනුවට “අනිත්‍ය” යන අරුත යෙදූවිට, “ජරා මරණං අනියතං” වේ. එවිට ජීවිතං අනියතං මරණං නියතං කියන එකට මොකද වෙන්නෙ?
මොකද වෙන්නෙ???
ඔබ අදහන පරිවර්තනය සම්පූර්ණයෙන්ම වැරදි එකක්. ඕක බලාගෙන බණ කියලා සංඝ භේද පාපය කරගෙන නිරගත වෙන්න එපා.
මිත්‍යා දෘෂ්ටියක සිවුරක් දමාගත් මිනිහෙක්
එහෙම කියන්න එපා.කාලයට හසුවී ගන්නා ඔබේ තීරණය කාලයම වෙනස් කරනවා..සිදුහත් කුමරැ තවුස් දම් රකිනවා දැකලා ත් ,පස්වග මහනුන් ගෝතම බුදුන්වහන්සේ දැකලත් ඔයවැනි පුකාශ නිකුත් කලා..අප කාලයට හසු වෙලා විසසුමට ගැටුමට නොවේ❤❤❤
මේ මොන පව්කාර අම්බරුවෙක්ද?
මේ ස්වාමින් වහන්සේගේ උතුම් බව දන්නේ ධර්මය අහන අයයි..ධර්මය තුල ඉන්න අය දන්නවා ස්වාමින් වහන්ස! ඉන්න තැන..
කළු ගලේ ඔලුව හප්පාගෙන නැහෙන්න හදන්න එපා හිස් මනුස්සයෝ ස්වාමින් වහන්සේට ගරහලා