අනිත්‍ය සංඥාව මූලික දේශනාව | Ven kotmale Kumara Kassapa Thero | අතිපූජ්‍ය කොත්මලේ කුමාර කස්සපහිමි

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 34

  • @tilakarathnatilakarathna7048
    @tilakarathnatilakarathna7048 2 роки тому +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් නිර්වාන අවබොදය පිනිස මේ දහම් පඩුර උපකාරී වේවා

  • @shriyaniamarathunge1949
    @shriyaniamarathunge1949 2 роки тому +3

    සාදු සාදු පින් වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී චිරජීවනය ලැබී උතුම් ධර්ම අවබෝධය ම වේවා

  • @sandyakumari3231
    @sandyakumari3231 2 роки тому +2

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුව අත්වේවා පතන්නාවූ.බෝධියකින්,උතුම් නිවනම අවබෝධ කරගෙන සසරින් එතෙර වන්නට මේ පින හේතු වාසනා වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @yashanthimahagamage9093
    @yashanthimahagamage9093 2 роки тому +2

    සාධූ ! සාධූ ! සාධූ ! පින්වත් ස්වාමීන්වහන්සේ ට උතුම් නිර්වාන අවබෝධය සදහා මේ කුසලය හේතු වාසනා වේවා!...

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 2 роки тому +3

    සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි. ඹබ. වහන්සෙට

  • @rohithasamarasekara8316
    @rohithasamarasekara8316 2 роки тому +1

    Sadu sadu sadu theruwan sarani pinwath oba wahanseta .

  • @mangalikagunawardana5360
    @mangalikagunawardana5360 Рік тому +1

    Sadu sadu sadu 🙏🙏🙏🌷🌷🌷

  • @chandimabandara9416
    @chandimabandara9416 Рік тому

    ඉතා ගැඹුරු දේශනාවක්.. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 2 роки тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @UthikaBandara-xp9wc
    @UthikaBandara-xp9wc 27 днів тому

    වේදනා... සංඥා... සංඛාර... විඤ්ඤාණස්ස අනිච්චාතී

  • @BihinduAluthge
    @BihinduAluthge 9 місяців тому +1

    Sadu. Sadu. Sadu.

  • @chamindajayasiriwardana8769
    @chamindajayasiriwardana8769 2 роки тому +2

    Sadu Sadu Sadu

  • @nimmisadana5672
    @nimmisadana5672 Рік тому

    🌸🌸🌸🌸🙏🙏🌸🌸

  • @gaminipathirana2647
    @gaminipathirana2647 2 роки тому

    🌻🏵️🌸🙏🙏🙏🌸🏵️🌻

  • @ManojJinadasa
    @ManojJinadasa 2 роки тому +1

    Saadhu Saadhu Saadhu

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 7 місяців тому

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @chanakawickramanayaka8800
    @chanakawickramanayaka8800 2 роки тому +1

    🙏🙏🙏

  • @gayangayan4513
    @gayangayan4513 2 роки тому +1

    🌸🌷🍀🌹🌻🌺🙏🙏🙏

  • @sujathasilmatha5847
    @sujathasilmatha5847 9 місяців тому +6

    "රූපං භික්ඛවෙ අනිච්චා, වේදනා... සංඥා... සංඛාර... විඤ්ඤාණස්ස අනිච්චාතී"
    "ඛෙනට්ඨෙන අනිච්චා?
    උප්පාද වයට්ඨේන අනිච්ඡා"
    (කුමන අර්ථයෙන් අනිච්ච වේද?
    උප්පාද වය අර්ථයෙන් අනිච්ච වේ)
    මේ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ අනිච්ච විග්‍රහ කළ ආකාරයයි.
    "උප්පාද යනු පටිච්ච සමුප්පාදයයි.
    වය යනු පටිච්ච සමුප්පාද නිරෝධයයි".
    "යො පටිච්ච සමුප්පාදං පස්සති සො ධම්මං පස්සති
    යො ධම්මං පස්සති සො මං පස්සති"
    (යමෙක් පටිච්ච සමුප්පාදය දකීද හේ ධර්මය දකී. ධර්මය දකින්නා මා (බුදුන්වහන්සේ) දකී)
    ඉහතින් සඳහන් කළේ අනිච්ච විග්‍රහයේදී අතිශයින් වැදගත් වන බුද්ධ භාෂිතයයි.
    මේ පරම නිර්මළ බුද්ධ වචනයෙන් පිටස්තරව තම තමන්ගේ හිතළු අනුව විග්‍රහ කරන අනිච්ච සංඥාව හෝ අනිච්චානුපස්සනාව කිසිසේත්ම තථාගත සද්ධර්මය නොවේ. පටිච්ච සමුප්පාදයත් පටිච්ච සමුප්පාද නිරෝධයත් යන ද්වතාවයෙන් එහා යමෙක් නිර්වාණ ධර්මය ලෙස ත්‍රිලක්ෂණය හෝ චතුරාර්‍ය සත්‍යය දේශනා කරයිද, අනිච්ච යනු අනිත්‍ය ලෙස විග්‍රහ කරයිද හෙතෙම අමාමෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේට අභූතයෙන් චෝදනා කරයි.
    ලපිතය අලපිතය කරමින් අලපිතය ලපිතය කරමින් සංඝභේදය නමැති ආනන්තරිය අකුශලය සිදු කර ගනියි. මේ දේශකයන් වහන්සේ සර්පයාගේ ඔළුවෙන් නොව වලිගයෙන් හෝ බඳෙන් අල්ලා ගෙන ඇත. අතිශයින් භයානකයි.
    තථාගත සද්ධර්මයට අනුව උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධයෙන් ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත්වී භයානක සසර ගමන අවසන් කිරීමට දේශකයන් වහන්සේ ඇතුළු සියලු පින්වතුන්ට හේතු සැකසේවා !!!
    නිර්වානාවබෝධය පිනිස තථාගත සද්ධර්මය ශ්‍රවණය කිරීමට අවශ්‍ය නම් "ලොව්තුරු අරණ" සදහම් මණ්ඩපයේ ගෞරවනීය දේශක මාපලගම සුසිලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සද්ධර්ම දේශනා ශ්‍රවණය කරත්වා!!!

    • @maheshawijesinghe7919
      @maheshawijesinghe7919 7 місяців тому +1

      🙏🙏🙏🙏සාදු සාදු සාදු!!!!

    • @sujathasilmatha5847
      @sujathasilmatha5847 7 місяців тому +1

      @@maheshawijesinghe7919
      තථාගත සද්ධර්මය ශ්‍රවණය කරමින් අමා නිවනින් නිවී සැනසීමට සියලු ප්‍රත්‍ය පහසුකම් ලැබේවා !!!
      තෙරුවන් සරණයි !!!

    • @sujathasilmatha5847
      @sujathasilmatha5847 7 місяців тому +2

      අද දවසේ තථාගත ශ්‍රී සද්ධර්මය දේශනා කරන එකම බුද්ධ පුත්‍රයන් වහන්සේ කටුකැලියාවේ ශ්‍රී අරණ විහාරයෙහි සෑම සෙනසුරාදා දිනකම සර්ව රාත්‍රික සදහම් දේශනා පවත්වන මාපලගම සුසිලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ බව විශ්වාසයෙන් යුතුව පවසමි.
      🪷🙏🪷🙏🪷🙏🪷

  • @wbmsaddharatne6569
    @wbmsaddharatne6569 2 роки тому

    Each sadu

  • @u.subasinghe2808
    @u.subasinghe2808 Рік тому

    Sadu…Sadu…..Sadu…

  • @geethagamage4051
    @geethagamage4051 Рік тому

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @ADissanayake-f8j
    @ADissanayake-f8j 9 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaveendrasenanayake4473
    @kaveendrasenanayake4473 Рік тому

    🙏🙏🙏🙏🙏🙏

  • @dilmiwijesiri3439
    @dilmiwijesiri3439 3 місяці тому

    🙏🙏🙏🌼🌼🌼🌷🌷🌷

  • @YOUTUBEQUANTUM
    @YOUTUBEQUANTUM 6 місяців тому

    🙏🙏🙏

  • @neelamanisamaranayake6803
    @neelamanisamaranayake6803 Рік тому

    🙏🙏🙏