Thank you so much for this video 👍👌💞. Math hal piti walin pack ekak hadala gannawa. Ekath honda results tiyanawa. Oya godak nihathamani widiyata anith ayath ekka eyalage denuma beda ganna karana aradanawa nisa mama pawichchi karana kramayath kiyannam. Rathu kekulu hal piti, kaha( amukaha gaththe mama), pol Kiri dala pack eka hadanne. Mulu angatama apply karanawa . Aththatama godak hondai .
I appreciate your service and cooperation.After watching this vedio I ordered this oil and saffron.My parcel was received soon than I thought.I believe you doctor and started to use it from the day I got it according to your guidance.Those products had been packed well and the booklets that you send are very useful.I respect you for doing perfect products and service like this.I wish that I may get the good results which had been mentioned in the booklets.I hope to inform you the results also.Thank you doctor for everything.May your all efforts be successful the day by day...!!! 💐 Because I believe your success solves our health problems and brighten our lives also🙂. Thank you very much.
ඕපන් පෝසස් කුරුලෑ වලවල් නැති කර ගැනීමට ක්‍රමයක් කියාදෙන්න ඔබට බෙහෙවින් ම ස්තූතියි බොහොම දේවල් අපට කියාදීම පිලිබන්දව
අක්කේ අපිට තේරෙන විදිහටම ඔයා අපිට මේ දේවල් ඔක්කොම අපිට ඔයාල් කියලා දෙනවට බොහොම ස්තූති
තාම බලනවා උතුම් පැතුම් 😍
මිස් ඔයා බුදු සරණයි මිස් මගේ කකුලේ නහර ගැට ගැසී ටිකක් රිදෙනවා එයට විසදුමක් ලබා දෙන්න ස්තුතියි
දැන් වැඩිය රංගන ක්ශේත්‍රයෙ දකින්න නැති උනත් උතුම් පැතුම් නාට්‍යයේ උත්පලාට අපි තාම ආදරේයි.
ua-cam.com/video/w7_xt3Mmjpg/v-deo.html
Hm hmmm
අනේ මම සවුදි රියාද්වල ඉන්නේ යාලු
Aniwaren😊
කස්තුරිකහ වෙනුවට කහ ගත්තට කමක් නැද්ද
හොඳ වැඩ සටහන k...tanks ...utum patum බැලුවා dewini watawatah...ලස්සනයි ..
අපි ආයෙත් උතුම් පැතුම් බලනවා 😘😘😘😘
Api oyta godakma kamthi..ea wagema oyta godakma adrei...oya me wage dewal kiyala denwata godakma sthuthi nangii..oya lassanata me dewal kiyala denwa..
ඔයා. හරිම ලස්සනයි. ටෙලි නාට්‍යයේ. අහිංසක. යුවතිය කිසිම. ආඩම්බර. පාටක් නෑ. ඔයා. ගේ. හිනාව..ගොඩක්. ලස්සනයි
ඇත්තටම හොඳයි ගොඩක් ස්තුතියි ඔයාට බුදු සරණයි 🙏🙏🌹
ඔයා හරිම නිහතමානියි මම ඔයාට ගොඩක් කැමතියි
අපි 2024 ත් උතුම් පැතුම් බලනවා.. දැන් ඊටත් වඩා ලස්සනයි
Thank you so much for this video 👍👌💞. Math hal piti walin pack ekak hadala gannawa. Ekath honda results tiyanawa. Oya godak nihathamani widiyata anith ayath ekka eyalage denuma beda ganna karana aradanawa nisa mama pawichchi karana kramayath kiyannam. Rathu kekulu hal piti, kaha( amukaha gaththe mama), pol Kiri dala pack eka hadanne. Mulu angatama apply karanawa . Aththatama godak hondai .
Akki
Kaha tha hadi kalai
Kurudu thahadi kalai
Gammiris kudu thahadi kalai
Meepani tha handakui
Iguru podi kellak
Karabu nati 1
Me okkoma kiriwalata kawalam karala lipa thiyala vinadi 3k vithara thiyala bema akak vidihata bonawa nam godak hodai prthipala vishmithai
අපි මේ දවස් වල උතූම් පැතූම් බලනවා
ඔයාගේ විඩියො දිගටම බලනව අක්කෙ අපි,එ වගේම මේ කමේන්ට් එක ඔයා දැන් කියපු දෙට හොදද,👍🙏අක්කෙ මගේ මුනේ කුරුළැ තිබුනා අපි කොවිඩ් වලට දුම් අල්ලනකොට එකට දෙහි කැල්ලක් ,ලුණු පොඩ්ඩක් දාලා තමයි දුම ඇල්ලුවේ ,මම එක ටික දවසක් කරනකොට මගේ මුනේ තිබුන කුරුළැ අවෙත් නැ ,එ කැලැල් ඉදලා නැති වෙලා ගියා ,
I appreciate your service and cooperation.After watching this vedio I ordered this oil and saffron.My parcel was received soon than I thought.I believe you doctor and started to use it from the day I got it according to your guidance.Those products had been packed well and the booklets that you send are very useful.I respect you for doing perfect products and service like this.I wish that I may get the good results which had been mentioned in the booklets.I hope to inform you the results also.Thank you doctor for everything.May your all efforts be successful the day by day...!!! 💐 Because I believe your success solves our health problems and brighten our lives also🙂. Thank you very much.
ශිවන්‍යා වගේ.🌸🥀
උතුම් පැතුම් 🥺🥺❤️ ඔයාව අමතක වෙන්නෑ උප්පලා 😘 😍
ඒක නේ
Oya ragapanne nadda uthpala
Aththatama
මුහුණේ ඇති කළු ලප ඉවත් කරගන්න පුළුවන් ආකාරයක් කියලා දෙන්න කෝ
උතුම් පැතුම් එකෙ වගේ අහිංසක වෙන්ඩකෝ😏😏😔...
Mn me face pak 1a use kra thinvaa...excellent...👍😄♥️🙏🙏🙏
Api uthum pathum ivara venakam baluva api hamoma oyata adarei
අක්කි මුලු ඇගම සුදු කරන ස්වභාවික ක්‍රමයක් වීඩියෝවක් හදන්නකෝ
ගොඩක් ස්තුතියි❤️❤️🙏🙏
උතුම් පැතුම් අපි වැඩි හරියක් බලන්නෙ උත්පලා නිසාම තමයි
Bohoma sthuthiy mage kakuldeka harima wiyaliy. hame korapothu mathu wenawa kreem gawe nathi unoth ekata monahari visadumak kiyannako
Godak sthuithi. Uthpala ledinattaya adatath yanawa sirase. Mn hama dama balanawa. Ane oyawa godak mathak wenawa apata. ❤️❤️❤️❤️
Akke ath yata kalu venawata behethak kiyankoooo ❤️❤️❤️
හොද කිුමි එකක් පමිඩර් එකක් හදල දාන්නකො වෙළදපොලට ආයුර්වෙිද ගුණාත්මක දේවල් ස්තු මිස්♥️🌹
Uthum pathum drama ekanam epa wennema na adarei akki oyataaaa😁♥️♥️
අනේ අක්කේ කොණ්ඩෙ සුදු වෙනවට බෙහෙතක් කියන්නකො..මගෙ වයස 17🥺🥺
ඔයාට ගොඩක් ස්තුතියි, ඔබතුමිය ආයූර්වේද වෛද්‍ය වරියක් නම් කොරොනාවලට බෙහෙත් දන්නෙ නැද්ද
Mth adarei akki oya ragapau e teledrama eka nisa me oyawa hoyagena awe ❤🥰
මගෙ දුව ට අවුරුදු 5..කොන්ඩෙ ගොඩක් තුනිම තුනි..අනේ කොන්ඩෙ ගන වෙන්න මොනාද කරන්න ඕන ...♥️♥️♥️
මේ කියන්නේ මං ලස්සන වෙන්න කරන දෙයක්.😍❤️
*මාත් හාල් පිටි පැක් එක දානවා.
හැබැයි මීට වෙනස්.
( සුදු හාල් පෙගෙන්න තියල ඒ හාල් ටික හොදට බ්ලෙන්ඩර් කරනවා.
ඒකට දෙහි අමුකහ/කස්තුරි කහ දානවා.බිත්තර සුදු මදය දාලා කලවම් කරනවා.ඒක හොදට මූනේ ගානවා.🙊
ටිශු මුනේ අලවල ඒකට උඩින් නැවත පැක් එක ගානවා.😊
ඒක වේලෙනකම් තියල ගලවා සාමන්‍ය වතුරින් හෝදනවා.☺️☺️
ඔයාල කරල 👀 බලන්න.
Me vidihata pack eka damma mokada wenne
@@saduniamarasooriya4300 පැහැපත් වෙනවා.මට නම් ම්ං කරපු එක හොදටම හොදයි.කරල බලන්න.කුරුලෑ කැලැල් නැති උනා.ම්ං සතියකට දවස් 2 කරන්වා☺️☺️🙊
Meken passe torner ekk wdyta use kale mkdda dr
Kohomda hal piti කල්තියා ganne gada ennwa ne
@@dilkibhagya8127 mukuth use krnn epa nathural bawa nathi wenw.pack ek dala cool water or same water.walin wash krnn
Bohoma sthuthi ova thumiyata onna sad ekak dunna
meka satiyata dawas කීයක් use කරන්න onida meka use karana pramanaya විතරයිද හදලා ගන්න ඔනි නංග...බුදුසරණ යි
කොහොමද සැෆ්‍රර්න් ගෙන්නගන්නෙ.
Oba kawadath lassanai budu saranai
ගොඩක්පින් බුදුසරණයි 🌹🌹💞
ආදරෙයි ඉෂාරා අක්කේ
Pimples walata
-koththamalli
-Wadakaha
-lothsubul
Me waraga 3 eka samanawa aran el diyen ambara dina 3k muhune alepa karanna
Muhune lapa kelal sadaha
-thala
-suuduru
-kaluduru
-aba
Elakiren ambara dina 7k
Hisa kasimata ha hissoriwalata
-nelli
-dehi geta
-kikirindiya
-uluhal
-godapara
Samawa gena thamba sathiyakata 2,3n warak hisa sodanna
(pothakin dakke)
Tenks akki❤️❤️
@@paramisanjanasanjana7811 ur welcome nango
Bella kalu wenawata deyak kiyannako. Please, please, please, please, please, please
Mn asama niliyak 😊❤🔥
වෛද්‍ය තුමියනි කකුලේ කොරල වගෙ සම පොතු ගැලවීම ta prathikarmayak පැහැදිලි කරන්න 🙏❤️
අක්කේ මට වෙදකම ඉගෙන ගන්න ඕනි... අනේ කන්ටැක් කරගන්නෙ කොහොමද
ඔබතුමියට බොහොම ස්තුතියි තෙරැවන් සරනයි🌹🌹🌹🌹
ගොඩක් ස්තුතියි 🙏🙏🙏
Godak adarei uthpala miss.
තෙල් සහිත් සමට හොද ටෝනර් එකක් කියන්නකෝ
Doctor mage muhunata dahadiya danakota pehepathwa thiyana muhuna kalu wenawa ekata wisadumak dennako.
Man doc gen gatta saffron eka godak hondai
මගේ මූහුනෙ නහය උඩ සහ කට දෙපෙත්තෙ කලු pata පැල්ලම් තියෙනව එකට මොනවාද කරන්නෙ අනෙ මොනා හරි බෙගෙතක් කියන්න එක හරිම kethata පේනවා mata මානසික වදයක් එක
මගෙත් එහෙම තිබුන නහය දෙපැත්ත කලු වෙනවා.ස්වාභාවික දේවල් කලා සමහරක් වෙලාවට ඒ වට ගොඩාක් කල් යනවා වගෙ තෙරුනා මට.සමහරක් දේවල් හරි ගියෙත් නෑ.මං ගත්තා ගෝල්ඩන් ටච් ප්‍රිග්මන්ටේශන් ක්‍රීම් එක.ඒකට ඒ ප්‍රශ්න නැති උනා මට නම්.නහය දෙපැත්ත කලු ගතිය නැති උනා.ඔයා කැමතිනම් විතරක් ඒක පාවිච්චි කරල බලන්න
Safran. Kasthuri kaha Dan.. ganne kohomada?? Whydya thumiyani.??🤔
කොන්ඩෙ කලු කර ගන්න ස්බාවික ක්‍රමයක් කියල දෙන්නකො
Mata kiyannako kohomada saffron api gena ganne kiyala.e wagema mage konde nalala depaththe godak sudu wela.mata dan aurudu 34k wenawa.meka wayasata sudu weemakda.godak sudu wela nalala depaththe.enna enna wadi wenawa.mata mekata karanna puluwan prathikarmayak kiyanna puluwanda.ane loku pinak..
බොහොම හොදායි
මමත් පෞද්ගලිකව ඔයාට ගොඩක් කැමතියි podikala ඉඳන් oyava viswasa කරලා මේක karan komada පොත ගේන්න ගන්නේ ....
ගොඩාක් ස්තුති ඔබට
Hal piti komda hdagnne. Kasthuri kaha venunvt amukaha velala kotna Eva hodandda
thanks uthpala akki
අක්කේ මගේ මුහුනනේ කුරුලෑ එනවා පුළුවන්නම් ප්‍රතිකාරයක් කියන්නකො මම ලංකාවෙ නම් නෑ අක්කේ ඔයාගේ ප්‍රතිකාර බලනවා තෙරුවන් සරණයි
Ayurway hair oil ek iye mt lebuna gdk tnxxxxxxxxxxxxxxxxxx pawichchi krl kiynnm...😍
@Chamalka Ranawaka mn eyl dila tyna wattsap number ekt mg kral order kre
Hair oil eka hodaida plz kiyannako
@@piyumitharushika4788 hair oil eka hodaida plz kiyannako
@@niramanihasareka9109 ane ow wensk denenw kondet thm gl masykwth ne oil ek..eyl kiyl tyn wdhkt krnn on hebeiii..ekiyne kondet sathkara krn ona.
@@piyumitharushika4788 kiyada ane oil eka
Miss kakulu hal piti walata edi appa piti sahal piti ganna puluwanda.
Dr... meka karana gaman ... bee honey walata kasthuri kaha dala gewata kamak ndda mekath karana athara thura
Thenks you ❤️🌹🌹🌹
Akki mulu sarirayatama hoda nedda?? Adarei akki.🥰🥰😘😘
උතුම් පැතුම් උත්පලා අක්කි
Hal piti fresh ewa ganna oneda.packet widiyata kade thiyena ewa kamak nadda dr.
Akke age thiyenawa chuti gedi wagayak. Ath, kakul wala. Beheth kalata aduwak na. Ane akke ewata behethak kiyannako. Katu katu wage ewa.
බෙල්ල අවපැහැවීම නැති කර ගන්නත් කියලා දෙන්නකො.
Mage.muna.kalupahathi.bawa.penawa.wayasa.patai..mama.godak.gedara.dore.wada.karana.kenek.koi.welaweth.munata.dadiy.dala.kalu.wenawa.maekata.monawada.karanne.vidiyo.ekakin.dawanna.aya.mama.godak.mahathai.ekatah.ekka.kiyanna.hama.welema.kanna.hithenawa.
Thanx oyata mama godaakma kamati niliyak bs
First comment 😘
Zaffron auruddaka daruwekuta කිරි akata meisra කරලා දෙන්ඩ hodai da,?
Kohomada kasthuri kaha hoya ganne himalera yanda one neda
Ane mis mata denaganna ona bella kalu wenawata visadumak dana ganna 😊
Jesu pihitai oyata 🙏🌹🌹🌹🌹❤️❤️♥️♥️♥️
Akki kurule wal deyk kiynnko plzzz
Me behethe galepenne wayese kiye withere ayetede
Mamá inne spian wala safran ekak kiyada kohomada genna ganne
I like to have this pack to be fair
Saffron fresh milk walata dala biwwoth hondai kiyala ahala thiyanawa. Eka harida doctor
Dr mage babage wayasa 3i.oluwe aka thanaka konde edila akata mokada karanne
Miss issara missge konde godak adui neda? Miss kohomada konde wawagaththe?
Ane doctor konde dai ganne nathuwa swabawika kalu karaganna widiyak kiyala dennako.godak pin
Ayy anee oya thamat aphu acting walata ennatte❤❤dan babat lokuine
නංගි ඕක ඇගට සහ අත්වලට හොදයිද,අපිටත් ඕනෙ අපේ වයිෆ්ලව ලස්සනට තියන්න.😃 සැෆ්ට්‍රන් කොහොමද ගන්නෙ.ටෝනස් මොනවද හොද.body lotion වගේ හොදනැතිද
Akke sama wiyalila korala ethi wenawata vedeo ekak krnnko
Saffron genna ganne kohomada.praise kohomada
Akki vitamin c serum ekak hadaganna hati kiyala dennako..
Thank you ඉෂාරා madam ada dakke ආයුර්වේද me video oyawa shab kara ...😍😍😍😍😍
ආසම නිලිය
Doctor ඉෂාරා oyawa hambawela kathakarana පුළුවන් wudiha කියන්න api enawa oyawa hamuwanna gb
අක්කෙ සැෆ්ට්‍රන් හදා ගන්නෙ කොහොමද සැෆ්ට්‍රන් ගැන කියල දෙන්න පුළුවන් ද
Kasthuri kaha kiyanne amu kaha welala ganna ewada yaluwane....
අපි ආයෙත් උතුම් පැතුම් බැලුව උත්පලා අක්කි😘😘😘
Bleeching asadana walata treetment ekak kiyannako
Hi hal kalin prgena dalda pawder karnne