Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ මෙරට සැබෑ සිංහල ගුරුවරයෙකුගේ ගතියයි මේක තමයි අපේ භාෂාව ඔහු තුළ ලොකු සංයමයක් අතිවිශිෂ්ට කියාපෑමක් තිබෙනවා ගරු කළ යුතුයි මේ ගුරුවරයාට රඟපෑම කින් තොරව කරන සැබෑ ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම ගැන
ළමයිගේ හිතේ අහංකාර කම අයිම් කර..ඔබ හදන නිහතමානී කම වැදගත් ..ඔබ සැබෑ දක්ශයෙක්.
වදින්න දෙනවා හුරතල් නැහැ. අැත්තටම ජිවිතේම ඔය වගේ රිදෙන්න දෙනවා. ❤️
Ow bn
තමන් තමාව සොයා ගත් විට යා යුතු පාර පැහැදිලිව පෙනේ ..😌❤️
Siravta?
🧐🧐🧐
මේ භාශාව ගැන කිසි අවුලක් නෑ මොකද කියනවනම් ඒ කියන වචන ටික පපු කඩන යන්නෙ ගුරුවරු 1000ක් අතර ඔබ අංක එකේ ගුරුවරයකී
මගේ දරුවා වෙනුවෙනුත් ඔබතුමා කළ සේවය අමිලයි. ඔය කියන විදිහ ආදරණීයව දරුවන්ට ජීවිතේ දුන්නා. මොන වචන භාවිතා කළත් ගුරුභූමිකාවට සැබෑවටම පණ පොවන අමුතුම ශෛලියක් සර්ට තියෙන්නේ . බොහොම පින් ඔබතුමාට .
Man nam thopi yako thirisannu wage lamainta kathaa karana eka anumatha karan naa
@@shawnfernando5616 මගෙ හොද පුතා දැන් මම කියන එක ලස්සනට ලියාගන්න කියල කිව්වොත් වැඩ කරයි A/L ලමයෙක් 😂💔
@@Thejan.J karanawa thamai saren kiuwoth thamai karana ekath karan naththe ai AL karana un Sara daanawa ta baya naane.
@@shawnfernando5616 ඉතින් අජන්ත සර් කවදාවත් සැර කරන්නැනෙ ?? ඔය ස්ටයිල් එකට පට්ට ආසයි අපි නන් .. නින්ද යන්නැතුව පැය 6ක් උනත් ක්ලාස් එකෙ ඉන්න පුළුවන් .. අනෙ මගෙ හොද පුතා කියල ක්ලාස් එකක් පටන් ගත්තොත් ඒම පටන් ගත්‍තු වෙලෙ ඉදන් නිදිමතයි 😂😂
@@Thejan.J ow umbala wage Negative mind mind ekak thiyana godayanta me widiha honda athi. Pitarata wala nam teacherslage theory eka ohoma nemei. Lamai ekka yaaluwo wage inne.
සර් උගන්නන විදිය මරු අපි විෂයට අදාල නැතත් උගන්නන දේ හිතට වදින්නම කියනවා,උඹලා බං බොලන් කීවට ඒ වචන ඇතුලෙ තියන ආදරය අපූරුයි,තෙරුවන් සරණයි සර්
Umba ban bolan kiyana eke maru aadare. Oka thamai lankawata kela wela thiyenne.
@@funwithdinethdinidu7947 Pala podi eko yanna.
@@shawnfernando5616 උබ අජන්ත සර්ගෙන් ඉගෙන ගෙන තියනවද ?
@@nwmedit25 Naa oya penne ugannana widiha.
@@shawnfernando5616 ඉගෙන ගෙන නැත්නම් මොකුත් නොකියා හිටහන් සර්ට
ඒ කියපූ වචනයක් ගානේ ඇත්ත🙏🙏🙏🔥♥️♥️♥️ ආමන්ත්‍රණය දරුණු මදියි තව 😏❤️❤️🙏
දරුවන්ට හොඳින් ඉගැන්වීමත්, සමාජයේ යහපත් විදියට ජීවත් වීමටත් අවශ්‍ය කරුණු කියලා දෙන හොඳ ගුරුතුමෙක්
හරියට හරි සර් ... ❤ මම 3rd shy කරන ඵකෙක් විදිහට පිලිගන්නවා ඕක..
ඒක නම් වැදුනා ඈ.♥️💪♥️💪
මගෙ මිතුරා උබ කියන කතාව ඇත්ත මම කවුරුන්ද මගෙන් මොනවා කරන්නද තියෙන්නෙ හිතන්න
හැමදාම ඇත්ත කතා කරන අපේ සර්........💕💕
ඒ කතාව සම්පූර්ණ ඇත්ත❤️🙂
අපේ සර් 🙏❤️🔥💪🙏❤️🔥
ඇත්ත කථාවක් 🙂♥️
අපේ සිංහලේ නියම භාශාව මේකයි .. දරුවනේ වෙහෙර විහාර විශ්මිත නිර්මාණ කරල ජාතියක් විදියට අංක 1 ඉන්න කාලෙ අපි කතා කරපු විදිය. දැන් හැමදේම වගේ සිනිඳු වෙලා හැඩ වෙලා බොල් වෙලා ගියාට.. ජාතියක් විදියට කොහෙද අපි ඉන්නෙ භාශාව හැඩ උනාට????
එක නම් වැදුනා ගැම්මක්..❤️✌
ඒක සුපිරි සර්❤️
මේ මොහොතේ විභාග වලට ඉගෙන ගත්තේ නැතත්, ජිවිතේ ඉගෙන ගන්න ඔබතුමාව සබ්ස්ක්‍රයිබ් කරගත්තා! ❤❤❤
DP education nisa thama api igena gatthe
දඩ කතාව ♥️
aththa.oya vayasadi igenima gana vitarak hithala vada kaloth.anith deval passe yanna one na.eva lagatama enava.
නියමයි👍👍👍
නැහැ නැහැ කිසිම නොහැකියාවක් නැහැ ඉතාම හොද සමීප සහ ආදරණියම භාෂාවක් පොඩ්ඩක්වත් මේ වාග් විලාශය වෙනස් කරන්නට එපා
2015 දී සර්ගෙන් බැනුමක් අහගන්නත් වාසනාව තිබ්බා❤️❤️🙏
බහුතරයක් වැඩේට ගැලපෙන්නෙ නැති උන්නෙ මේ රටේ වැඩ කරන්නෙ.පජාතිම රටක්
anee ape ajantha sir dirgausha lebewaaaa 🥰🙏🙏
sir mam bio eth video balu w supiri
hoda upadesak sir
Sirge clz giya aya dnnw sirge sera ❤️adarei sir ❤️
Sari kiyana kathava Aththa
Thank you sir ❤
Amazing sir !
😁❤
පියල් මාමේ...
addeh pri
Pir❤️
ayye dhada kathawa ne
pri
Respect sir..
Respect 💖
Sir 😎💛
තිස්සලාට මුතුගලලාට වගේ නෙමේ පට්ටම පට්ට මනුස්සයෙක් අජන්ත සර් .ඇත්ත කතා කරන මිනිහෙක්,බිස්නස් එකටම උගන්නන පොරක් නෙමේ
උඹලාට උඹ බං කිව්වාම අැති ඉතින්..තිස්ස සර්ගෙවත් නෙමෙයි එ චැනල් එක..මේ සල්ලා මෙයාට ගියාට එ සල්ලි තිස්ස සර්ට නෙමෙයි
අම්මෝ අම්මෝ😂😂😂තිස්ස සර් ගැන මුතුගල සර් ගැන නොදන්න එකෙක්.බිස්නස් එකට උගන්වන්නේ කොහොමද කියලා ඉගෙනගනින් තිස්ස සර් ලගට ගිහින්.ලංකාවේ වැඩිපුරම free card දෙන ගුරුවරයා.තිස්ස ජනනායක❤️❤️❤️දන්නෝ දනිති.දන් නැති එවුන් නොදන්න කතා නොකියා කට පුක වහගෙන හිටපන්.
ඔක්කොම ගුරුවරුන්ට ගරු කරමු සහෝදරයා
තිස්ස sir ගැන දන්නේ sir ගෙ ගෝලයෝ ❤🙂
Danne nethi dewal kiyawanna epa
පට්ට ආදරෙයි යකෝ...❤
deparak maths fail wela mama sir gawata gihin kiwwa mata maths goda daganna one kiyala. sir kiwwa waren mama goda dannam kiyala. sir hinda mama ada hoda thenaka innawa....
sir...
සර්....😎💪
tech karanne O/l fail un nemeyi tech karaannath maths, science walata A,B thiyanne one
School එකේ රෙද්දෙ tech එකක් ගැන නෙවේ මේ කියන්නෙ..tech courses ගැන කියන්නෙ..
Technical college ගැන කියන්නේ
Ubala monawda bn mewage balannne 😂
Shinhayekk❤❤❤❤ apema
Niyamai sir
Sir... Thanks karapu udaw walata😍
👍👍👍👍👍👍
Sir mamath Deyak igenagatta. B.s
Ela
❤️❤️❤️
MARU
2013/2014 A/L 🙏🙏🙏
👏👏
Ideal
👍
මේ සර් නුවර කොහේද class කරන්නේ
Contact 0768914050
නිශ්ශංක සර්ගේ වීඩියෝ දාන්නේ නැද්ද
@@Drems963 thank you
@@Drems963 shahrukh khan wage nethe😮
@@Drems963 🤓🤓🤓
@@Drems963 mail ekk danna
👍👍
Sir❤️🙏😌
💪💪🔥❤️🔥❤️🔥💪💪
Oya waradaak thama karanwa Gym yanwa sellama nokara innawa Dennama ekai wage thathti puthaidaKauda yako muu 🤣
Hako
🙏
ලංකාවේ ගණිතය ඉගෙන ගන්න අනාගත පරපුර මේ විදිහට කතා කලොත් සමාජය මොන වගේ වෙයිද ?
අපේ ඇත්ත සිංහල භාශාව මේක තමයි . ටිකෙන් ටික අපෙන් ඈත් උනාට. අපේ කොයිකත් වගේ භාශාවෙත් මතුපිට සිනිඳු වෙලා ලස්සන වෙලා ඇතුලත හිස් උනා සර්..
වචන ගැන නෙමේ යකෝ....හරය ගැන හිතපන් ..උබලවගේ හරක් ගැනත් කිව්වා
@@heartofmathsshansiriwardha8268 හරි මේ වගෙයි
Apitat guruwaru mehema tamay katha kale
රට හදන පාර්ලිමේන්තුවේ පකයා කියලා කතා කරන කොට සමාජය උඹ වගේ වෙයි ද 🤣
❤️❤️👍
2021.10.04.Saudi
👍👍👍👍🙏🙏
mar
🥰🥰🥰🤗❤️❤️❤️❤️😍
වෙන්ස්ම ආරක් පටිට
Katha krnn dn na
දඩ අතාල් 🤣🤣🤣
Boktma wduna aa
❤️❤️❤️😍😔
ගුරු සටන පැරදුණොත් ගුරුවරු මෙහෙමලු තරහෙන් උගන්වන්නේ ..
🖤🖤🖤🖤
Marapan yako karapan
Jvp ට බලය දෙමු
තොපි තෙප මෙවා සිංහල භාෂාවේ රීති
🤔🇱🇰😏
ගුරු භූමිකාවට කතා කරන වචන ගන්න එපාලු,එයා සිංහල කතා කරන්න දන්නෑලු.ළමයි හොරකමක් කරලා ආවා වගේ බැනුම් අහන්න ඕනෙ නේද මෙයාගෙ පන්ති එනවනම්.ගුරුවරයා ළමයි එක්ක සමීප විය යුතුයි. සතෙක් උනත් ආදරෙන් කරුණාවෙන් කතා කරනවට තමයි කැමති..
ඇගිල්ලෙන් හද පෙන්නුවම ඇගිල්ල දිහා නෙවේ හද දිහා බලපන්
ඇගිල්ලෙන් හද පෙන්නුවම ඇගිල්ල දිහා නෙමෙයි හද දිහා බලපිය
@@rasthiyadukarayo1642 ඔයත් එයාගෙම ගෝලයෙක් වග කතාවෙන්ම පැහැදිලියි.😆😃😄
දුවා පුතා මැනික අරක මේක කියනවට වඩා මේක සමීපයු
අපිට හොදයි අවුලක් නෑ....බබා පාට් අර මුතුගල සර්ලා වගෙ ආදරේ ගැන උගන්නන අය හොද ඇති ඔයාලට😂😂
🙏🙏🙏👍👍👍
❤️✨
❤️
❤❤❤
❤️❤️
මේ මෙරට සැබෑ සිංහල ගුරුවරයෙකුගේ ගතියයි මේක තමයි අපේ භාෂාව ඔහු තුළ ලොකු සංයමයක් අතිවිශිෂ්ට කියාපෑමක් තිබෙනවා ගරු කළ යුතුයි මේ ගුරුවරයාට රඟපෑම කින් තොරව කරන සැබෑ ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම ගැන
ළමයිගේ හිතේ අහංකාර කම අයිම් කර..ඔබ හදන නිහතමානී කම වැදගත් ..ඔබ සැබෑ දක්ශයෙක්.
වදින්න දෙනවා හුරතල් නැහැ. අැත්තටම ජිවිතේම ඔය වගේ රිදෙන්න දෙනවා. ❤️
Ow bn
තමන් තමාව සොයා ගත් විට යා යුතු පාර පැහැදිලිව පෙනේ ..😌❤️
Siravta?
🧐🧐🧐
මේ භාශාව ගැන කිසි අවුලක් නෑ මොකද කියනවනම් ඒ කියන වචන ටික පපු කඩන යන්නෙ ගුරුවරු 1000ක් අතර ඔබ අංක එකේ ගුරුවරයකී
මගේ දරුවා වෙනුවෙනුත් ඔබතුමා කළ සේවය අමිලයි. ඔය කියන විදිහ ආදරණීයව දරුවන්ට ජීවිතේ දුන්නා. මොන වචන භාවිතා කළත් ගුරුභූමිකාවට සැබෑවටම පණ පොවන අමුතුම ශෛලියක් සර්ට තියෙන්නේ . බොහොම පින් ඔබතුමාට .
Man nam thopi yako thirisannu wage lamainta kathaa karana eka anumatha karan naa
@@shawnfernando5616 මගෙ හොද පුතා දැන් මම කියන එක ලස්සනට ලියාගන්න කියල කිව්වොත් වැඩ කරයි A/L ලමයෙක් 😂💔
@@Thejan.J karanawa thamai saren kiuwoth thamai karana ekath karan naththe ai AL karana un Sara daanawa ta baya naane.
@@shawnfernando5616 ඉතින් අජන්ත සර් කවදාවත් සැර කරන්නැනෙ ?? ඔය ස්ටයිල් එකට පට්ට ආසයි අපි නන් .. නින්ද යන්නැතුව පැය 6ක් උනත් ක්ලාස් එකෙ ඉන්න පුළුවන් .. අනෙ මගෙ හොද පුතා කියල ක්ලාස් එකක් පටන් ගත්තොත් ඒම පටන් ගත්‍තු වෙලෙ ඉදන් නිදිමතයි 😂😂
@@Thejan.J ow umbala wage Negative mind mind ekak thiyana godayanta me widiha honda athi. Pitarata wala nam teacherslage theory eka ohoma nemei. Lamai ekka yaaluwo wage inne.
සර් උගන්නන විදිය මරු අපි විෂයට අදාල නැතත් උගන්නන දේ හිතට වදින්නම කියනවා,උඹලා බං බොලන් කීවට ඒ වචන ඇතුලෙ තියන ආදරය අපූරුයි,තෙරුවන් සරණයි සර්
Umba ban bolan kiyana eke maru aadare. Oka thamai lankawata kela wela thiyenne.
@@funwithdinethdinidu7947 Pala podi eko yanna.
@@shawnfernando5616 උබ අජන්ත සර්ගෙන් ඉගෙන ගෙන තියනවද ?
@@nwmedit25 Naa oya penne ugannana widiha.
@@shawnfernando5616 ඉගෙන ගෙන නැත්නම් මොකුත් නොකියා හිටහන් සර්ට
ඒ කියපූ වචනයක් ගානේ ඇත්ත🙏🙏🙏🔥♥️♥️♥️ ආමන්ත්‍රණය දරුණු මදියි තව 😏❤️❤️🙏
දරුවන්ට හොඳින් ඉගැන්වීමත්, සමාජයේ යහපත් විදියට ජීවත් වීමටත් අවශ්‍ය කරුණු කියලා දෙන හොඳ ගුරුතුමෙක්
හරියට හරි සර් ... ❤ මම 3rd shy කරන ඵකෙක් විදිහට පිලිගන්නවා ඕක..
ඒක නම් වැදුනා ඈ.♥️💪♥️💪
මගෙ මිතුරා උබ කියන කතාව ඇත්ත මම කවුරුන්ද මගෙන් මොනවා කරන්නද තියෙන්නෙ හිතන්න
හැමදාම ඇත්ත කතා කරන අපේ සර්........💕💕
ඒ කතාව සම්පූර්ණ ඇත්ත❤️🙂
අපේ සර් 🙏❤️🔥💪🙏❤️🔥
ඇත්ත කථාවක් 🙂♥️
අපේ සිංහලේ නියම භාශාව මේකයි .. දරුවනේ වෙහෙර විහාර විශ්මිත නිර්මාණ කරල ජාතියක් විදියට අංක 1 ඉන්න කාලෙ අපි කතා කරපු විදිය. දැන් හැමදේම වගේ සිනිඳු වෙලා හැඩ වෙලා බොල් වෙලා ගියාට.. ජාතියක් විදියට කොහෙද අපි ඉන්නෙ භාශාව හැඩ උනාට????
එක නම් වැදුනා ගැම්මක්..❤️✌
ඒක සුපිරි සර්❤️
මේ මොහොතේ විභාග වලට ඉගෙන ගත්තේ නැතත්, ජිවිතේ ඉගෙන ගන්න ඔබතුමාව සබ්ස්ක්‍රයිබ් කරගත්තා! ❤❤❤
DP education nisa thama api igena gatthe
දඩ කතාව ♥️
aththa.
oya vayasadi igenima gana vitarak hithala vada kaloth.anith deval passe yanna one na.eva lagatama enava.
නියමයි👍👍👍
නැහැ නැහැ කිසිම නොහැකියාවක් නැහැ ඉතාම හොද සමීප සහ ආදරණියම භාෂාවක් පොඩ්ඩක්වත් මේ වාග් විලාශය වෙනස් කරන්නට එපා
2015 දී සර්ගෙන් බැනුමක් අහගන්නත් වාසනාව තිබ්බා❤️❤️🙏
බහුතරයක් වැඩේට ගැලපෙන්නෙ නැති උන්නෙ මේ රටේ වැඩ කරන්නෙ.පජාතිම රටක්
anee ape ajantha sir dirgausha lebewaaaa 🥰🙏🙏
sir mam bio eth video balu w supiri
hoda upadesak sir
Sirge clz giya aya dnnw sirge sera ❤️adarei sir ❤️
Sari kiyana kathava Aththa
Thank you sir ❤
Amazing sir !
😁❤
පියල් මාමේ...
addeh pri
Pir❤️
ayye dhada kathawa ne
pri
Respect sir..
Respect 💖
Sir 😎💛
තිස්සලාට මුතුගලලාට වගේ නෙමේ පට්ටම පට්ට මනුස්සයෙක් අජන්ත සර් .ඇත්ත කතා කරන මිනිහෙක්,බිස්නස් එකටම උගන්නන පොරක් නෙමේ
උඹලාට උඹ බං කිව්වාම අැති ඉතින්..තිස්ස සර්ගෙවත් නෙමෙයි එ චැනල් එක..මේ සල්ලා මෙයාට ගියාට එ සල්ලි තිස්ස සර්ට නෙමෙයි
අම්මෝ අම්මෝ😂😂😂තිස්ස සර් ගැන මුතුගල සර් ගැන නොදන්න එකෙක්.බිස්නස් එකට උගන්වන්නේ කොහොමද කියලා ඉගෙනගනින් තිස්ස සර් ලගට ගිහින්.ලංකාවේ වැඩිපුරම free card දෙන ගුරුවරයා.තිස්ස ජනනායක❤️❤️❤️දන්නෝ දනිති.දන් නැති එවුන් නොදන්න කතා නොකියා කට පුක වහගෙන හිටපන්.
ඔක්කොම ගුරුවරුන්ට ගරු කරමු සහෝදරයා
තිස්ස sir ගැන දන්නේ sir ගෙ ගෝලයෝ ❤🙂
Danne nethi dewal kiyawanna epa
පට්ට
ආදරෙයි යකෝ...❤
deparak maths fail wela mama sir gawata gihin kiwwa mata maths goda daganna one kiyala. sir kiwwa waren mama goda dannam kiyala. sir hinda mama ada hoda thenaka innawa....
sir...
සර්....😎💪
tech karanne O/l fail un nemeyi
tech karaannath maths, science walata A,B thiyanne one
School එකේ රෙද්දෙ tech එකක් ගැන නෙවේ මේ කියන්නෙ..tech courses ගැන කියන්නෙ..
Technical college ගැන කියන්නේ
Ubala monawda bn mewage balannne 😂
Shinhayekk❤❤❤❤ apema
Niyamai sir
Sir... Thanks karapu udaw walata😍
👍👍👍👍👍👍
Sir mamath Deyak igenagatta. B.s
Ela
❤️❤️❤️
MARU
2013/2014 A/L 🙏🙏🙏
👏👏
Ideal
👍
මේ සර් නුවර කොහේද class කරන්නේ
Contact 0768914050
නිශ්ශංක සර්ගේ වීඩියෝ දාන්නේ නැද්ද
@@Drems963 thank you
@@Drems963 shahrukh khan wage nethe😮
@@Drems963 🤓🤓🤓
@@Drems963 mail ekk danna
👍👍
Sir❤️🙏😌
💪💪🔥❤️🔥❤️🔥💪💪
Oya waradaak thama karanwa
Gym yanwa sellama nokara innawa
Dennama ekai wage thathti puthaida
Kauda yako muu 🤣
Hako
🙏
ලංකාවේ ගණිතය ඉගෙන ගන්න අනාගත පරපුර මේ විදිහට කතා කලොත් සමාජය මොන වගේ වෙයිද ?
අපේ ඇත්ත සිංහල භාශාව මේක තමයි . ටිකෙන් ටික අපෙන් ඈත් උනාට. අපේ කොයිකත් වගේ භාශාවෙත් මතුපිට සිනිඳු වෙලා ලස්සන වෙලා ඇතුලත හිස් උනා සර්..
වචන ගැන නෙමේ යකෝ....හරය ගැන හිතපන් ..උබලවගේ හරක් ගැනත් කිව්වා
@@heartofmathsshansiriwardha8268
හරි මේ වගෙයි