Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මමත් ඉගෙන ගත්තේ අජන්ත සර්ගෙන්.. සුපිරිම ඉගැන්වීමක් තමයි 😍ලගදිම දවසක සර් මුනගැහෙන්න එන්න ඔනි. සර් හින්ද තමා කෙලවෙලා හිටපු මම ගොඩ දාගත්තේ . Highly Recommended . 💛
මගෙත් maths කරන යාලුවො ඉන්නවා සර්ගේ ක්ලාස් ගිහින් maths ටික කිසිම අවුලක් නැතුව ගොඩ දාගත්ත.... ❤️❤️
සර් එදා කියපු දේ දැං තමා හොදටම තේරෙන්නෙ.
සර් තෝ උගන්වන ඒවා හොදට තේරෙනවා.තොට බුදුසරනයි
Sir ubata tho kiuwata kamak na ,ubata sirta tho kiyanna uba echchara kariyek nemei bn😂
Great inspiration sir.Thank you sir.
පාඩම් කරන්න් කලින් මේක බලපියව්
mn thama O/L wath kare naeth sir ge video balanawaniyamai sir ahan inna asai
Ade ape sir bn. Thawa me wge podi video ona a supiri
O/l resalt ආවට පස්සේ sir clz කරනවද 😢
ow sirge chanel eke balanna...
Sir t godak pin..
Sir 2022 revision කරනවද
aja❤
🔥❤
Are you oke sir??????
🔥
🌺❤️💪
O/L A9 i uparima A 10 k nehe
Issara thibba
@@nextcivilization2571 boru
@@aroshmtv1121 ඉස්සර දුන්නෙ A10 න් Aවෙනුවට ගත්තෙ D
Boru newei yako issara A10 තිබ්බා.
Issra Subjects 10k tbba
oya kiyana gema deela campus giyata passe okoma hari da?
මල්ලියේ බොහොම ආදරෙන් කියන්නේ. A/L මොන ජාතියෙන් හරි ගොඩ දාගනින්. කැම්පස් පලයන්. හැබැයි පුතෝ නියම ගේම පටන් ගන්නේ කැම්පස් එකෙන් එලියට ආවට පස්සේ. ලංකාවේ A/L කියන්නේ දුප්පත් කොල්ලෙකුට, කෙල්ලෙකුට ජීවිතේ ගොඩ දාගන්න පුළුවන් අවස්ථාවක් විතරයි. ගොඩක් උන් ඒ කට්ට කාල කැම්පස් එකේ කට්ටත් කාල ජොබක් සෙට් උන ගමන් ඔක්කොම අත අරිනවා මහන්සිය හින්දම. උඹ කරන ජොබ මොක උනත් එකේ ඉහලටම ඉගෙන ගනින්. උඹේ ක්ෂත්රයේ ලංකාවේ ඉන්න හොඳම කෙනා වෙන්න බලහන්. අන්න එකට තමා කට්ට කන්න ඕනේ. ලංකාවට කෙල වෙලා තියෙන්නෙත් කොල්ලෝ කෙල්ලෝ අවුරුදු 17 ඉඳල කන කට්ට නිසා රට වෙනුවෙන් මහන්සි වෙන්න වෙන වෙලාව වෙද්දී ගේම අල්ලලා දාල. මම AL පාස්. දෙවනි පාර B 1 C2 Maths. ලොකු result 1k නෙමෙයි. කැම්පස් සෙට් උනා. එත් අවුරුදු 1yi ගියේ. මම ආස කරන subjects කරන්න උනේ නැහැ physical නිසා. මම පුද්ගලික කැම්පස් එකක IT කලා. ජොබ කරනකොට පට්ට මහන්සි වෙලා මගේ subject එකේ දේවල් ඉහලටම ඉගෙන ගත්තා කැපවීමෙන්. අද ඇමෙරිකාවේ IT කොම්පැනි එකක දෙවනියා. ලංකාවට ආදරේ හින්දා ලංකාවේ ඉන්නේ. මාසේ පඩිය ඉල්ලකම් 7 වෙලා දැන් අවුරුදු 5 කටත් වැඩියි. acedemic පැත්තෙන් කිව්වොත් උඹලා කට්ට කාල යන්න හදන රජයේ කැම්පස් එකක MSc එකට උගන්නනේ. එකත් සල්ලි බලාගෙන නෙමයි . රටට සේවයක් කරන්න. මේ අවවාදය හිතේ තියාගනින් . උඹට කවදාවත් වරදින්නේ නැහැ
@@arunatech8651 bohoma pin aiye.mara gut ekak danuna
@@arunatech8651 Attma thnkx ayye dipu gut ekta.good luck.
awadaneda oni😆
💖🙏😇
Patta
😂😂uba moda yakek ne
@@smile....... ai
@@aroshmtv1121 senuthi
😂
@@smile....... moka
❤️💪
❤❤
🥺❤️
A 10 neme A 9y
issra a10
💪💗🙏
❤
මමත් ඉගෙන ගත්තේ අජන්ත සර්ගෙන්.. සුපිරිම ඉගැන්වීමක් තමයි 😍
ලගදිම දවසක සර් මුනගැහෙන්න එන්න ඔනි. සර් හින්ද තමා කෙලවෙලා හිටපු මම ගොඩ දාගත්තේ .
Highly Recommended . 💛
මගෙත් maths කරන යාලුවො ඉන්නවා සර්ගේ ක්ලාස් ගිහින් maths ටික කිසිම අවුලක් නැතුව ගොඩ දාගත්ත.... ❤️❤️
සර් එදා කියපු දේ දැං තමා හොදටම තේරෙන්නෙ.
සර් තෝ උගන්වන ඒවා හොදට තේරෙනවා.තොට බුදුසරනයි
Sir ubata tho kiuwata kamak na ,ubata sirta tho kiyanna uba echchara kariyek nemei bn😂
Great inspiration sir.
Thank you sir.
පාඩම් කරන්න් කලින් මේක බලපියව්
mn thama O/L wath kare na
eth sir ge video balanawa
niyamai sir ahan inna asai
Ade ape sir bn. Thawa me wge podi video ona a supiri
O/l resalt ආවට පස්සේ sir clz කරනවද 😢
ow sirge chanel eke balanna...
Sir t godak pin..
Sir 2022 revision කරනවද
aja❤
🔥❤
Are you oke sir??????
🔥
🌺❤️💪
O/L A9 i uparima A 10 k nehe
Issara thibba
@@nextcivilization2571 boru
@@aroshmtv1121 ඉස්සර දුන්නෙ A10 න් Aවෙනුවට ගත්තෙ D
Boru newei yako issara A10 තිබ්බා.
Issra Subjects 10k tbba
oya kiyana gema deela campus giyata passe okoma hari da?
මල්ලියේ බොහොම ආදරෙන් කියන්නේ. A/L මොන ජාතියෙන් හරි ගොඩ දාගනින්. කැම්පස් පලයන්. හැබැයි පුතෝ නියම ගේම පටන් ගන්නේ කැම්පස් එකෙන් එලියට ආවට පස්සේ. ලංකාවේ A/L කියන්නේ දුප්පත් කොල්ලෙකුට, කෙල්ලෙකුට ජීවිතේ ගොඩ දාගන්න පුළුවන් අවස්ථාවක් විතරයි. ගොඩක් උන් ඒ කට්ට කාල කැම්පස් එකේ කට්ටත් කාල ජොබක් සෙට් උන ගමන් ඔක්කොම අත අරිනවා මහන්සිය හින්දම. උඹ කරන ජොබ මොක උනත් එකේ ඉහලටම ඉගෙන ගනින්. උඹේ ක්ෂත්රයේ ලංකාවේ ඉන්න හොඳම කෙනා වෙන්න බලහන්. අන්න එකට තමා කට්ට කන්න ඕනේ. ලංකාවට කෙල වෙලා තියෙන්නෙත් කොල්ලෝ කෙල්ලෝ අවුරුදු 17 ඉඳල කන කට්ට නිසා රට වෙනුවෙන් මහන්සි වෙන්න වෙන වෙලාව වෙද්දී ගේම අල්ලලා දාල. මම AL පාස්. දෙවනි පාර B 1 C2 Maths. ලොකු result 1k නෙමෙයි. කැම්පස් සෙට් උනා. එත් අවුරුදු 1yi ගියේ. මම ආස කරන subjects කරන්න උනේ නැහැ physical නිසා. මම පුද්ගලික කැම්පස් එකක IT කලා. ජොබ කරනකොට පට්ට මහන්සි වෙලා මගේ subject එකේ දේවල් ඉහලටම ඉගෙන ගත්තා කැපවීමෙන්. අද ඇමෙරිකාවේ IT කොම්පැනි එකක දෙවනියා. ලංකාවට ආදරේ හින්දා ලංකාවේ ඉන්නේ. මාසේ පඩිය ඉල්ලකම් 7 වෙලා දැන් අවුරුදු 5 කටත් වැඩියි. acedemic පැත්තෙන් කිව්වොත් උඹලා කට්ට කාල යන්න හදන රජයේ කැම්පස් එකක MSc එකට උගන්නනේ. එකත් සල්ලි බලාගෙන නෙමයි . රටට සේවයක් කරන්න. මේ අවවාදය හිතේ තියාගනින් . උඹට කවදාවත් වරදින්නේ නැහැ
@@arunatech8651 bohoma pin aiye.mara gut ekak danuna
@@arunatech8651 Attma thnkx ayye dipu gut ekta.
good luck.
awadaneda oni😆
💖🙏😇
Patta
😂😂uba moda yakek ne
@@smile....... ai
@@aroshmtv1121 senuthi
😂
@@smile....... moka
❤️💪
❤❤
🥺❤️
A 10 neme A 9y
issra a10
💪💗🙏
❤