✔මස් වගේ රසට සෝයාමීට් හදමු | Soya Meat Curry Sri Lankan | Soya Meat Recipe❤️ Traditional Sisters

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 89

  • @DAbeysinghe
    @DAbeysinghe 2 місяці тому +2

    අද තමයි නංගා ඔයාගේ චැනල් එක දැක්කේ.ගොඩක් වීඩියෝ බැලුවා එකදිගට.හදලා බලන්නම් ඒ විදියට.පැහැදිලිව කියලා දෙනවා.ඒ වගේම හරිම ලස්සන හිනාවක් තියෙන්නේ ඔයාට...සුබ පතනවා ඔයාට.❤❤❤

  • @lahirunimantha
    @lahirunimantha Місяць тому +1

    හරිම වැදගත් අක්කෙ ඔයාගේ මේ video එක අහම්බෙන් මට හම්බුනේ🇱🇰🇯🇵❤️

  • @inokagalkanda8835
    @inokagalkanda8835 14 днів тому

    Harima rasai❤🤤🤤

  • @SithumVihaga-t1j
    @SithumVihaga-t1j Місяць тому +2

    අක්කි යෝ පට්ට මම හැදුවා මස් වගේ ❤❤

  • @politicssl3550
    @politicssl3550 2 місяці тому +1

    ලස්සනට ඉදිරිපත් කරනවා.

    • @TraditionalSisters
      @TraditionalSisters  2 місяці тому

      බොහෝම ස්තූතියි! 😊❤️ අපේ ඉදිරිපත් කිරීම ඔබටත් සතුටු කරලා කියලා දැක්කම බොහොම සතුටුයි. හැමවිටම අපේ වීඩියෝ බලන්න! 🙏❤️

  • @NimsaraSuresh
    @NimsaraSuresh 2 дні тому

    Aee kolam tika nam maru

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273 14 днів тому

    Sthuuthiyi akkee.🎉🎉

  • @duleep_paranamanne
    @duleep_paranamanne 3 місяці тому

    ඉදිරිපත් කිරීම් හැකියාව විශිෂ්ඨයි. සෝයා මීට් එකත් රසට ඇති වගේ ❤

    • @TraditionalSisters
      @TraditionalSisters  3 місяці тому

      ගොඩක් ගොඩක් ස්තුතියි ❤️ ❤❤❤

  • @sumiyuruvishwa
    @sumiyuruvishwa 4 місяці тому

    අනිවාර්යයෙන්ම හෙට හදනවා...
    පින්වත් සොඳුරු සොයුරියට බොහොමත්ම ස්තුතියි ....
    වීඩියෝ එක හරිම පැහැදිලියි සරල ⁣බසින් සරල ලෙස කියා දෙනවා...
    සියලු ජය ඔබට...
    සොඳුරු අනාගතයක් ලස්සන හෙට දවසක් සේම සියලුම සිතුම් පැතුම් ප්‍රර්ථනා ඒ අයුරින්ම ඉටු වේවා කියා අදද පැතුම් එක් කරමි සුපුරුදු ලෙසම....
    ස්තුතියි නැවතත් ....
    තෙරුවන් සරණයි සොයුරියට .

    • @TraditionalSisters
      @TraditionalSisters  4 місяці тому

      බෙහෙවින්ම ස්තුතියි ඔබට සුබ දවසක් ❤🥰

  • @milhanmilhan4486
    @milhanmilhan4486 3 місяці тому +1

    මමත් හැදුවා ඩෝ.. පොල් කිරි නොදා... පට්ට...

    • @TraditionalSisters
      @TraditionalSisters  3 місяці тому

      ගොඩක් ස්තුතියි අදහස් කිව්වට ජයවේවා 🥰❤

  • @JanakaRuwan-t1p
    @JanakaRuwan-t1p 4 місяці тому +1

    Oya kiuwa vidihata heduwa... Maarama rasai akkiyo.. kiyala dunnata oyata thanks❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  4 місяці тому +1

      බොහොම ස්තූතියි අයුබෝවන් 🥰ඒකනේ කියන්නේ රසයි නේද

    • @JanakaRuwan-t1p
      @JanakaRuwan-t1p 4 місяці тому

      @@TraditionalSisters ouuu.. harima rasai

  • @manikeM-f7v
    @manikeM-f7v 4 місяці тому

    හරිම හෙමින් පැහැදිලිව කියලා දුන්නා ආදරෙයි ❤️

    • @TraditionalSisters
      @TraditionalSisters  4 місяці тому

      ගොඩක් ස්තූතියි ලෙන්ගතු අදහස් වලට ❤

  • @Tanshil3
    @Tanshil3 4 місяці тому +1

    ছোট্ট বেলায় দেখতাম আমার আম্মা জান, মাটির হাঁড়ি পাতিলে তরিতরকারি মাছ, মাংস, রান্না করতেন। আপনার অনেক গুলো ভিডিও গুলো তে দেখেছি মাটির হাঁড়ি পাতিলে রান্না করা। বা করতে দেখে সেই সব স্মৃতি গুলো মনে পড়ে গেল বন্ধু। ❤️❤️❤️❤️💙

    • @TraditionalSisters
      @TraditionalSisters  4 місяці тому +1

      আমি খুব খুশি যে আপনি আমার ভিডিওগুলি দেখে উপভোগ করেন। ❤🥰

  • @shanu914
    @shanu914 4 місяці тому

    ❤❤❤❤❤ thank you ගොඩක් රස පාටයි අනිවාර්යයෙන්ම හදල බලන්නම් 😊❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  4 місяці тому

      ගොඩක් ස්තුතියි ❤️ හදලා රසද කියන්න 🥰🥰🥰

  • @thesoundofnatureee
    @thesoundofnatureee 8 днів тому

    අක්කේ ඔයා ගොඩක් ලස්සනයි ❤

  • @supunnirmal3297
    @supunnirmal3297 4 місяці тому

    Piliwalata thiyenawa nangiii harima lassanata thiyenawaa good luck 🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️

  • @ChristophePerera
    @ChristophePerera 4 місяці тому

    ඔයත් ලස්සනයි ඔයාගෙ ඉදිරිපත් කිරිමත් ලස්සනයි

  • @SashiSandaruwan
    @SashiSandaruwan 4 місяці тому

    එන්නකො අපි හදලා බලමු.oya katha karana vidiya hari lassanai akki.බුදු සරණයී

    • @TraditionalSisters
      @TraditionalSisters  4 місяці тому

      ගොඩක් ස්තුතියි බුදු සරණයි ඔයාටත් ❤🥰 ජය වේවා🙏

  • @asokawanniarachchi9840
    @asokawanniarachchi9840 2 місяці тому +1

    Niyama welada danweema

  • @achalagimsara6888
    @achalagimsara6888 4 місяці тому

    අදත් ලස්සනම ලස්සනයි❤ ලස්සනම ලස්සන සතියක් උදා වේවා❤❤❤❤❤❤❤❤ ආදරෙයි ❤බුදු සරණයි

    • @TraditionalSisters
      @TraditionalSisters  4 місяці тому +1

      ගොඩක් ස්තූතියි🙏🥰 සුභ සතියක් ඔයාටත් බුදු සරණයි🙏🥰❤

  • @GsggsgHd
    @GsggsgHd 4 місяці тому

    Niyamai duwe oyage vidio man balanawa math denumak gannawa oya wage duwek matath innawa MN eyatath me Gena kiyanawa duwage idiri weda sarthaka wewa budusaranai❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  4 місяці тому

      ගොඩක් ස්තුතියි ඔබතුමියට මේ සෙනෙහසින් දක්වපු අදහස් වලට ඔබතුමියට තෙරුවන් සරණයි ❤❤❤❤

  • @Tanshil3
    @Tanshil3 4 місяці тому

    খুব সুন্দর রেসিপি ভিডিও। ❤

    • @TraditionalSisters
      @TraditionalSisters  4 місяці тому +1

      অনেক অনেক ধন্যবাদ 🥰❤

    • @TraditionalSisters
      @TraditionalSisters  4 місяці тому +1

      তুমি কি বাঙালী?

    • @Tanshil3
      @Tanshil3 4 місяці тому

      Right. তবে আমার বড় পরিচয়টা হচ্ছে আমি মানুষ। অতি সাধারণ মানুষ।

  • @kasundananjaya1362
    @kasundananjaya1362 4 місяці тому

    ❤❤❤ supper ...

  • @supunnirmal3297
    @supunnirmal3297 4 місяці тому

    Niyamaiii nangiii lassanata therena widiyata lassanata kiyala denawaa nangiii අනාගතයට suba pathanawa nangiii oyata
    Mee hamadama 1 st comment dena supun aiya 🥰🥰🥰❤️❤️❤️❤️❤️

    • @TraditionalSisters
      @TraditionalSisters  4 місяці тому

      ගොඩක් ස්තුතියි අයියේ හැමදාමත්ම නොවෙනස්ව දෙන මේ ආදරේට මට ඔයාලගේ වචන ලොකු ශක්තියක්❤. ඔයා කරන කියන වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ජය වේවා🙏 පරිස්සමෙන් ඉන්න❤

  • @sharminifernando480
    @sharminifernando480 4 місяці тому

    Thanks dear ❤

  • @udayakumara2389
    @udayakumara2389 8 днів тому

    Athiliyat bindagena pihiyat kakulata wattagannawa karakawanna gihin

  • @PuspaGama
    @PuspaGama 4 місяці тому

    සුටිපැටිය

  • @PuspaGama
    @PuspaGama 4 місяці тому

    හරිමරසයිනෙද අනෙ

  • @AjithLiyanage-l7n
    @AjithLiyanage-l7n 4 місяці тому

    Punchi suranganawee awa rasama rasa kemak hadannta..ennakooo

  • @supunnirmal3297
    @supunnirmal3297 4 місяці тому +1

    1 st comment eka magen ❤❤❤❤❤❤

  • @AjithLiyanage-l7n
    @AjithLiyanage-l7n 4 місяці тому

    👌👌👌👍❤️❤️

  • @Tanshil3
    @Tanshil3 4 місяці тому

    আপনি হচ্ছেন পৃথিবীর একটা আলো প্রদীপ শিখা। আপনার ভিডিও গুলো মধ্য দিয়ে ছড়িয়ে পড়ুক আপনার প্রতিভা।

    • @TraditionalSisters
      @TraditionalSisters  4 місяці тому +1

      আপনাকে অনেক ধন্যবাদ আমার বন্ধু এবং আমি কামনা করি আপনার জীবনের সমস্ত আশা সত্য হোক 🧡❤

  • @nassauo2437
    @nassauo2437 4 місяці тому

    😍🥰

  • @PuspaGama
    @PuspaGama 4 місяці тому

    ඔයටමම ආදරෙ

  • @romesh.wijetunge
    @romesh.wijetunge 3 місяці тому

    එකපාරටම දැක්කේ පොල්කිරි දාපු ඇතිලිය උස්සලා කැරකෙව්වා කියලා.මට හොඃක් ගෑවුනා.😮😮😮😮

  • @Mypet-x7g
    @Mypet-x7g 4 місяці тому

    Wassa welawe maru thibunanam

  • @DamayanthiPeiris-pf8or
    @DamayanthiPeiris-pf8or 3 місяці тому

    අනෙ ම්ම් විතරද dekke බදපු තුනපහා කියලා keli මිරිස් danawa.😂

  • @PuspaGama
    @PuspaGama 4 місяці тому

    හරිමහුරතල්

  • @PuspaGama
    @PuspaGama 4 місяці тому

    හ රිමරසත්නෙද

  • @roshanrajiah2193
    @roshanrajiah2193 4 місяці тому

    wow super sweet sister I made it for lunch love you much hugs and kiss so special to me

    • @TraditionalSisters
      @TraditionalSisters  4 місяці тому +1

      I''m so happy 🥰🥰🥰 thankyou so much for your appreciation 👍🫶

    • @roshanrajiah2193
      @roshanrajiah2193 4 місяці тому

      @@TraditionalSisters you are welcome sweet sister you are so nice to me and you are so special to me

  • @Mr.kumara.
    @Mr.kumara. 4 місяці тому

    akke oya kalu wela ne anne ai appa ee

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 4 місяці тому

    Oya Soya Curry misak, Soya Chicken Curry kiyanne epa, mokede Chicken Curry ekke rase enne naha!!!!!😂😂😂

    • @TraditionalSisters
      @TraditionalSisters  4 місяці тому +1

      ස්තුතියි 👍

    • @romesh.wijetunge
      @romesh.wijetunge 3 місяці тому

      පැකට් එකේ තියෙන්නේ 'කුකුල් මස් රසට' කියලා.
      එහෙම රස දැනෙන්නේ නැත්නම් ඔයා කුකුල් මස් කරියක් හදාගෙන කන්න අපේ සුදු මැණිකෙට අනන් මනන් නොකියා😊😊😊

    • @GabiMuller-gx2tj
      @GabiMuller-gx2tj 3 місяці тому

      @@romesh.wijetunge oyage Sudumanika paressam kareganne. Kukulmass rase Kukulmass misak, wene dewal hadela e rase ganne baha.
      Mamath hadepu nisai kiyanne 😀