රසකාරක නැතුව මස් වගේ රසට සෝයාමීට් හදන හැටි - Soya Meat Recipe Sinhala

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 307

  • @shehanindrarathne.
    @shehanindrarathne. Рік тому +24

    මම මීට මාස කීපෙකට කලින් මේ වීඩියෝ එක බැලුව ඒ දවස්වල ඉඳන් දැන් වෙනකනුත් මේ විදියට තමයි සෝයාමීට් හදන්නෙ.. Thank you!!❤

  • @pathumamila4lk
    @pathumamila4lk Рік тому +45

    මන් හැදුව අද ඔය විදියට ඕක බලන් . වතුර වෙනුවට පොල්කිරි දෑවෙ කන්න පුලුවන් විදියට තිබුන 😍

  • @tamarakumari9731
    @tamarakumari9731 Рік тому +22

    අද මාත් හැදුවා මාර රසයි🤤🤤

  • @SanduminiDilshani
    @SanduminiDilshani 5 місяців тому +4

    මන් හැදුවා ඔය විදියට මාරම රසයි❤️ thank u aiye ❤️❤️❤️

  • @AjithKumara-rb4ss
    @AjithKumara-rb4ss 3 місяці тому +3

    පට්ට මම හැදුව 👍👍👌👌 මම දැම්මෙ වතුර වෙනුවට පොල් කිරි එහෙම තවත් රසයි thanks

  • @VihangaPrageethPahasara
    @VihangaPrageethPahasara 9 місяців тому +1

    අම්මො... මම හැදුවා සුපිරි කියන්නේ ආය පට්ටම පට්ට😋😘

  • @shane186
    @shane186 Рік тому +51

    සෝයා loversලා කෝ

  • @cdhananjani9244
    @cdhananjani9244 10 місяців тому +9

    හදපු අයට මේ පැත්තට ...මං හැදුවා😊😊😊

  • @geethikajayarathna587
    @geethikajayarathna587 2 роки тому +2

    Man ada heduwa godak rasara thibuna....godaaak sthuthiee....

  • @nethuprarthana8218
    @nethuprarthana8218 Рік тому +40

    මාරම රසයි😋

  • @chandrapiyathunga2863
    @chandrapiyathunga2863 Рік тому +3

    වැඩිය විස්තර නැතිව ඔයාගෙ resapies.හොඳයි සමහරු හරියට කියවන va.appay deta finish වෙලා .thanks ඔබට

  • @hkjananieranga9092
    @hkjananieranga9092 Рік тому +9

    රසම රසයි...මං අද හැදුවා ❤❤❤

  • @deepikawendakoon2555
    @deepikawendakoon2555 3 роки тому +37

    හදලා බලන්න ඕනේ මේ විදියට. පෙනුමෙන් නම් රස යි වගේ..

  • @thanujawasanthi5723
    @thanujawasanthi5723 7 місяців тому +1

    මාත් හැදුවා හරිම රසයි thank you

  • @DarksideDiva
    @DarksideDiva Рік тому +9

    I tried this last week and It was so delicious. Thank you for the recipe ❤️

  • @owjejejbshsjsj4807
    @owjejejbshsjsj4807 3 роки тому +22

    පොල් ගණන් එකේ සුපිරි කෑම මරු අයියා මරු අපි ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා

  • @nishadiperera8648
    @nishadiperera8648 Рік тому +5

    Api oyage soya meat curry ek ad haduwa ek hrim rasai , Thank u 😊

  • @sriyanthrenuka4213
    @sriyanthrenuka4213 Рік тому +12

    හරිම රසයි😋😋😋😋

  • @anushaudayakumar7929
    @anushaudayakumar7929 Рік тому +5

    මමත් හැදුවා .හරිම රසයි❤

  • @maneldissanayake3551
    @maneldissanayake3551 2 роки тому +14

    අද හැදුවා හරිම රසයි

  • @MOVIE.1669
    @MOVIE.1669 2 роки тому +16

    පට්ට අයියෙ..මාරම රහයි.😋

  • @jaya89sekara77
    @jaya89sekara77 2 роки тому +60

    රසට හදපු පලවෙනි සෝයාමීට් එක.හරිම රසයි.බොහොම ස්තූතිය .

  • @KanishkaSandakelum
    @KanishkaSandakelum Рік тому +2

    Math haduwa supiri රෙසිපි එක ආ...😊😊😊

  • @eshanimahesha9989
    @eshanimahesha9989 Рік тому +10

    ඇත්තටම රසයි 🥺❤️‍

  • @chamikakuruppu1489
    @chamikakuruppu1489 3 роки тому +27

    රස පාටයි..හදල බලනමි..ජය

  • @chathuadikari7124
    @chathuadikari7124 Рік тому +2

    Mm haduwa.aththama gdk rasai ❤️

  • @Vihanga904
    @Vihanga904 2 роки тому +33

    අද හැදුවා. මාර රසයි 😋

  • @kawindyasajani98
    @kawindyasajani98 6 місяців тому

    මමත් හැදුවා. හරිම රසයි 👍

  • @komarikomari902
    @komarikomari902 Рік тому +3

    හදලා බලන්නම් 👍👍👍👍

  • @dimuthusahan
    @dimuthusahan 2 роки тому +4

    thank you aiya .ada palaweni parata haduwa.❤❤❤❤😊

  • @yashinisamudika2860
    @yashinisamudika2860 Рік тому +1

    ඒක නම් පට්ට.....👌

  • @AnneHelan-xg2ie
    @AnneHelan-xg2ie Рік тому +2

    මම හැදුවා හරිම රසවත්

  • @sachinihansima5982
    @sachinihansima5982 3 роки тому +17

    අද හදලා බලනවා 🥰

  • @maduabeykoon5831
    @maduabeykoon5831 2 роки тому +3

    Math haduwaa..aththatama rasaii ❤️

  • @ayomi352
    @ayomi352 2 роки тому +5

    🤤🤤🤤🤤🤤🤤maru .
    Kekulu hal bathui ,oya soya meat cary ekai kanna thibbanan🤤

  • @GameIskole
    @GameIskole Рік тому +22

    හැදුවා... ගම්මිරිස් පොඩ්ඩක් වැඩි වුණා 🤤🤤🤤

  • @champikamaduwanthi4484
    @champikamaduwanthi4484 Рік тому +3

    Math heduva pattayi😋

  • @UmaKawyanjalee
    @UmaKawyanjalee 5 місяців тому

    මමත් මේක හැදුවා මාරම රහයි ආආ. වතුර වෙනුවට පොල්කිරි දැම්මේ 😊

  • @sandukitchen6406
    @sandukitchen6406 3 роки тому +10

    Good luck congratulations බුදුසරණයි..!!

  • @AyomiApsara-z2p
    @AyomiApsara-z2p Рік тому +2

    Just looking like a wow 😲

  • @ardicakecreationsbyeromipe3427
    @ardicakecreationsbyeromipe3427 2 роки тому +6

    අද හදනවා..........

    • @ardicakecreationsbyeromipe3427
      @ardicakecreationsbyeromipe3427 2 роки тому +1

      බොහෝම ඉස්තූතී.. මාර රසයි...... මට සෝයාමීට් ආසම නැති කෑමක්.... ඒත් අද ඉදන් කනවා...... මහම හදලා........

  • @dureshwickramasighe4667
    @dureshwickramasighe4667 Рік тому +10

    you have to try it like this. It looks delicious ❤

  • @sanjeewakumarasingha8461
    @sanjeewakumarasingha8461 3 роки тому +16

    හදල බලන්නම් රස පටයි අයියේ

  • @nethminethmi1285
    @nethminethmi1285 14 днів тому

    මාත් හැදුවා 🥰ඇත්තටම රසයි ❤❤👍

  • @lakshmansamarasena3608
    @lakshmansamarasena3608 Рік тому +3

    Harima rasai apith haduwa 👌🏻👌🏻👌🏻👌🏻👌🏻

  • @pubudunihansika8695
    @pubudunihansika8695 Рік тому +13

    Thank you so much my soyameat was also delicious 😻♥️😘

  • @anushkakavindi5179
    @anushkakavindi5179 2 роки тому +1

    අම්මෝ අද මන් හැදුවා මරු...😊😊

  • @Sandyanimanel
    @Sandyanimanel Рік тому +2

    Mekata sugar tikak dammanam rasa niyamai.

  • @srilanka690
    @srilanka690 2 роки тому +4

    දැන්ම හදන්ඩ යන්නෙ එල

  • @chamindakumara9647
    @chamindakumara9647 11 місяців тому

    ගොඩක් ස්තුතියි ඔබතුමාට 🎉🎉🎉🎉🎉

  • @VaaneshqaryVaneshwary
    @VaaneshqaryVaneshwary 11 місяців тому

    නියමයි සුපිරි පට්ට ❤

  • @Nethu2002-a
    @Nethu2002-a 3 роки тому +7

    අද රෑට සෝයා මීට් හදන්න හිටියේ මේ රෙසපි එක ට්‍රයි කරලා බලන්නම්.thank you 💜

  • @j.wickramasinghewickramasi142
    @j.wickramasinghewickramasi142 Рік тому +3

    හරිම රසයි.

  • @chiranthapramod5032
    @chiranthapramod5032 6 місяців тому

    patta rahai aiye hode.

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 Рік тому +13

    තෙම්පරාදු කරගන්න කොට බැදපු උලුහාල් ටිකක් එකතු කරලා රස වැඩි කරගන්න පුළුවන් ..ස්තූතියි..

  • @chathurikajayamini3813
    @chathurikajayamini3813 2 роки тому +1

    mamath haduvaa Mara rasayi
    thanx
    👍👍

  • @ineshiyadilhani8715
    @ineshiyadilhani8715 10 місяців тому

    තක්කලි වෙනුවට සියඹලා පට්ට🥰

  • @menadi9346
    @menadi9346 8 місяців тому

    Math haduva godak rasau😊

  • @ishasanjeewani5702
    @ishasanjeewani5702 Рік тому +1

    රස පාටයි අනිත් දවසෙ හදල බලන්නම්👍

  • @lostgirl2798
    @lostgirl2798 2 роки тому +5

    I'm going to try this

  • @Eshani-w6w
    @Eshani-w6w 5 місяців тому

    වතුර වෙනුවට පොල් කිරි දැම්මම මරු 😻

  • @meghanananduni61
    @meghanananduni61 2 роки тому +5

    මමත් අද හදලා බැලුවා...මස් වගේමයි රසයි සුවදයී.....

  • @shehankaumika4281
    @shehankaumika4281 2 роки тому +9

    තෑම්ක්ස් ජීවිතේ පලවෙනි වතාවට ඔන්න මාත් හැදුවා.. තැම්ක්ස්....💚☄️

  • @lakshmanjayakodi5859
    @lakshmanjayakodi5859 2 роки тому +2

    Ane pttma rasiii.👍

  • @hirunikawindi5580
    @hirunikawindi5580 2 роки тому +6

    රසයි

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 3 роки тому +12

    කටට කෙලත් ඉනුවහරිම රස පාටයි පොල් කිරි ටිකක් දැමිමොත් නරක ද ඔයා ට ගොඩක් ස්තුතිය

  • @chamodm752
    @chamodm752 2 роки тому +38

    Thank you soooo soooo much. Today I made this recipe. It's sooooo yummy and soooo easy to make❤🙏

  • @hansihasitha9768
    @hansihasitha9768 2 роки тому +2

    mm ada heduwa godak rasai👍👍👍

  • @binoddyadewmini
    @binoddyadewmini Рік тому +1

    හරිම රසයි ❤️

  • @thilakashanthi8950
    @thilakashanthi8950 2 роки тому +5

    මාර ම රසයි 👍🏼👍🏼👍🏼

  • @jeewirajasooriya
    @jeewirajasooriya Рік тому

    Haduwa Harima rasai 😋😋

  • @sayurigunasekara3354
    @sayurigunasekara3354 Рік тому +2

    Thanks a lot, I made it, so delicious👌👌

  • @chamothpiumantha6835
    @chamothpiumantha6835 2 роки тому +2

    මම මේ දැන් සෝයා මීට් කරිය හැදුවා රසයි ස්තූතියි

  • @Daily_trendingWorld
    @Daily_trendingWorld 2 роки тому +12

    මාරම රසයි. මමත් හදලා බැලුවා 😋😋😋😉 මේ වගේ විඩියෝ තවත් දාන්න . බුදු සරණයි !🤗🤗🙂

  • @tharangasuba162
    @tharangasuba162 2 роки тому +4

    Super ❤️‍thank a lot

  • @dilrukshidilrukshi6090
    @dilrukshidilrukshi6090 11 місяців тому

    මං අදම හදනවා

  • @uthpalachamodi9251
    @uthpalachamodi9251 2 роки тому +1

    Hrima rasai bohoma isthuthi oyata

  • @lahirusampath4307
    @lahirusampath4307 2 роки тому +2

    Mamath haduwa harima rase😋😋😋😋😋😋😋😋

  • @malmibhagya6377
    @malmibhagya6377 2 роки тому +2

    ඒකෙහ් පාට😃

  • @hiruniweerakoon7617
    @hiruniweerakoon7617 2 роки тому +1

    Aiye recipe ek nm maru
    Rasai soya eka ☺️

  • @niludarshi9275
    @niludarshi9275 2 роки тому +7

    හරිම රස පාටයි ...හදලා බලන්න ඔනි ...😍😍

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 3 роки тому +1

    Oyata godak godak thanks me vage video danavata

  • @koki7936
    @koki7936 Рік тому

    Mamthe heduva harima rasai kiyala kiuva

  • @dinushadinu3629
    @dinushadinu3629 2 роки тому +6

    අම්මෝ රස පාට 😋😋

  • @dinushasewwandi9104
    @dinushasewwandi9104 2 роки тому +5

    Superb recipe ❤️

  • @HirimuthugodageSriyalath-fu6dh
    @HirimuthugodageSriyalath-fu6dh 9 місяців тому

    Sha pata dakkama Asa hithenawa.good

  • @Freak_Inzee
    @Freak_Inzee 2 роки тому +2

    Thanks sagoo❤❤

  • @senawirathnabandara45
    @senawirathnabandara45 Рік тому

    Pattama rasai

  • @priyanipriya4745
    @priyanipriya4745 Рік тому +1

    wawu very tasty

  • @malshika99
    @malshika99 2 роки тому +27

    I made this and it was a super delicious curry 💓

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 2 роки тому +7

    ගොඩාක් ස්තූති බුදුසරණයි ❤️ විශ්වයට ගොඩාක් ස්තූති මට මේ දෙය මුණගැස්වූවාට ❤️

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 3 роки тому +6

    හදාගන්න පුළුවන් විදිහට,👍

  • @divyajayasinghe6945
    @divyajayasinghe6945 Рік тому

    Hostel eke haduwa kanna. Hamoma hodai kiiwa maru❤

  • @ErazLkA
    @ErazLkA Рік тому +1

    හැදුවා

  • @sweethome7551
    @sweethome7551 2 роки тому +2

    Mekalete niyami👍♥️

  • @isharasewwande1411
    @isharasewwande1411 Рік тому +1

    Eknm super 😛😛😛

  • @sumalirupika7550
    @sumalirupika7550 2 роки тому +4

    ස්තුති 👍👍👍💐💐💐

  • @hashinimalsha2234
    @hashinimalsha2234 2 роки тому +2

    Wathura wenuwata uku polkiri demmoth rasa wenas weyda

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 3 роки тому +4

    Thankyou chef

  • @madushanikd2925
    @madushanikd2925 3 роки тому +100

    අයියේ ඔයා ගත්තු සෝයා පැකට් එකේ වර්ගය මොකක්ද